මේ නගරය ගීත විචාරය ‍ප්‍රේමකීර්ති ලීයු මර්වින් පෙරේරා ගැයු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 เม.ย. 2020
  • මේ නගරය ගීත විචාරය ‍ප්‍රේමකීර්ති ලීයු මර්වින් පෙරේරා ගැයු මේ නගරය #Dammikabandara #vtvsl #menagaraya
    Dear Subscribers and Fans, Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations and events. In addition, we will bring you singers and other eminent artists who excels in playing musical instruments and contribute to the Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!
  • เพลง

ความคิดเห็น • 164

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +15

    ප්‍රේමකීර්ති නම් කලා කරුවා ගේ ගීතවල තිබෙන මටසිලුටු වචන සිතට වදින්නේ හිපාරක් මෙනි.ඒ.තරම් අහිංසකයි.ඒතරම් හැගුම් බරයි.මම පොඩ්කා ලේ ප්‍රේකිරති ගේ ළමා වැඩ සටහනට ඉතා ඇලුම් කල පුද්ගල යෙක්.ඔහු ගේ මුවින් පිටවෙන වචන හරි සුන්දරයි.ඔහු භාශාව හසුරුවන විශාලය හරි චමත්කාරයි.මම හදවතින්ම අදරය මහා කල කාලාසුරියෙක්.

  • @supunliyanage8787
    @supunliyanage8787 2 ปีที่แล้ว +25

    ජීවිතය දුන්නූ. ජීවිතය කඩා වැටුණු ජීවිතයට තනිකම හුරුපුරුදු කරපු මහනුවර ආදරෙයි හැමදාම ❤️

  • @nisalsalindha9305
    @nisalsalindha9305 ปีที่แล้ว +11

    එ රටක් වටින මින්ස්සු හිටියා නම් බිදුනු හිත් ගීතයෙන් කොච්චර සුවපත් කරයිද අදටත්

  • @lakshitharukshan922
    @lakshitharukshan922 3 ปีที่แล้ว +40

    මා දැකපු සුන්දර මං ගී පද රචකයා ප්‍රේමකීර්ති ද අල්විස්.තවත් අති දක්ෂයෝ එදා ලංකාවේ බිහි වුණා එ්ත් මොහුට සමාන කරන්න පුළුවන් වෙන ගී පද රචකයෙක් බිහිවෙලා නෑ.ලංකාව පවතින තුරු බිහි වෙන්නෙත් නෑ.මා ජීවිතයේ දැකපු අති දක්ෂම රචකයා ප්‍රේමකීර්ති.ඔබට නිවන් සුව.

  • @srimaliherath540
    @srimaliherath540 3 ปีที่แล้ว +33

    ලයාන්විත ව්චාරයක් ... ඇස් වලට කදුලු එනවා ... ❤️❤️

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට

  • @sk.animal1698
    @sk.animal1698 ปีที่แล้ว +8

    එක වෙලාවකට හිතෙනවා දුක හිතෙන ඇඩෙන මෙ ඇස් වලට අදරෙ කිව්වෙ ඇත්ත ටම නෙමෙයි නෙද කියලා මම ගොඩක් අසයි නුවර ට

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 ปีที่แล้ว +5

    අප බොහෝ දෙනෙක්ගේ නොකියන සැබෑ අත්දැකීමක් ප්‍රේමකීර්තිද අල්විස් මහතා ලස්සනට පදරචනය කලා..ඒ වගේම මර්වින් පෙරේරාමහතා හදවතට දැනෙන සේ සංගීතය මුසුකරමින් ගායනා කරනවා..මගේ ඇස්වලින් කඳුලු කඩා වැටෙන සංවේදී නිර්මාණයක්..

  • @k.pdayananda6604
    @k.pdayananda6604 2 ปีที่แล้ว +7

    ඒ සුන්දර නගරය ට දැං යන්න හිතෙනව,අංග සම්පුර්ණ ගිතයක් සදාකාලිකයි

  • @vimangasubasinhe5080
    @vimangasubasinhe5080 3 ปีที่แล้ว +70

    වර්තමානයේ, කොළබින් බස් එකට නැගලා නුවරින් බහිනකොට බස් එකේ visual වල මිනී තුන හතරක් මරලා, දෙතුන් දෙනෙක් වස බීලා, පහක් හයක් කොටු පැනලා තව ටිකක් බඩ වෙලා..

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +11

      eka nam aththa bus wala yannath epa wenawa rasavindanaya thiyenne puduma thanaka

    • @puwakdandawemuhandiramgera4859
      @puwakdandawemuhandiramgera4859 3 ปีที่แล้ว +1

      🙏

    • @piumitissera1221
      @piumitissera1221 3 ปีที่แล้ว +7

      සමහර වෙලාවට ගමනාන්තයට කලින් බස් එකෙන් බහින්න වෙනව,, බස් එකේ දාල තියෙන සිංදු වමනෙට ඇවිත්ල

    • @travelwithdronesl2455
      @travelwithdronesl2455 2 ปีที่แล้ว +1

      ඇත්තම කතාව 😁❤️

    • @kusummdagoda1329
      @kusummdagoda1329 ปีที่แล้ว +1

      ඇත්ත කතාව

  • @dilshandissanayakeentertai3979
    @dilshandissanayakeentertai3979 ปีที่แล้ว +4

    ආදරනීය ප්‍රේම්...

  • @sunethsuranga3815
    @sunethsuranga3815 2 ปีที่แล้ว +27

    අද එයා කොහෙ ඇතිද😥 මම මහනුවර අපි කොච්චර නම් මහකන්ද පාරෙ ඉබාගාතේ ඇවිද්දද😥😥😥😥. මේ සිංදුව මගෙ ජීවිතයටම බද්ධ උන එකක්. ඇත්තටම ජීවිතය හීනයක්ම තමා

    • @parse360
      @parse360 ปีที่แล้ว +1

      එයා ඉන්නවා මේ කැමෙන්ටේ ගොඩේ

  • @nimalkularathna6284
    @nimalkularathna6284 3 หลายเดือนก่อน +2

    ප්‍රථම ප්‍රේමය කෙසේ හෝ බිඳ වැටුනා.ඒත් විවාහක බිරිඳ ප්‍රථම ප්‍රේමයටත් වඩා ප්‍රේමනීයයි

  • @udulanawarathne9349
    @udulanawarathne9349 3 ปีที่แล้ว +18

    ධම්මික බංඩාර මහතාගේ විචාරය මෙන්ම නාලක අංජන කුමාර මහතාගේ ගායනය අති විශිෂ්ටයි....

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @buddhikaathukorala6116
    @buddhikaathukorala6116 2 ปีที่แล้ว +6

    වටින අදහස් ලස්සන වැඩසටහනක් සිත නිවනවා මේ වගේ වැඩසටහන් වලින්

  • @ridmibiyanvilage3515
    @ridmibiyanvilage3515 ปีที่แล้ว +5

    ජීවිතයට බද්ධ වුනු ගීතයක්

  • @isurusrinath9904
    @isurusrinath9904 2 ปีที่แล้ว +13

    අතීතයේ සිටි මිනිසුන් හා වර්ථමාන මිනිසුන්ගේ රසවින්දනය TV වල යන නාට්‍යය ටිකෙන්ම හිතාගන්න පුලුවන්... ස්තූතියි අතීතය මෙලෙස හෝ සිහි කිරීමට❤🎯🙏

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      ස්තූතියි දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග

  • @Minipuraasiriya
    @Minipuraasiriya 2 หลายเดือนก่อน +1

    මම කැමතිම ගීතයක්

  • @prasadmadhu2864
    @prasadmadhu2864 3 ปีที่แล้ว +49

    පේනව නේද ප්‍රේමකීර්ති ද අල්විස් වැනි නිර්මාණ කරැවන් ලියපු ගීත වල අර්ථය , මෙි ගීතය මගේ ජීවිතය.. . මගේ ප්‍රථම හා එකම ප්‍රේමය මෙි නගරයමයි....,නමුත් ඇය සරසවියට ගොස් සමුගත්පසු මා මහනුවරට සමුදී , පැමිණ නතර වූයේද හෝමාගම නගරයේ, ඒ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා පදිංචිව සිටී නිවස ආසන්න ප්‍රදේශයේ , ( මෙම නිවසේ සිටියදී තමයි 1989 දී තහනම් සංවිධානයක මුවාවෙන් වෙනත් අරමුණකට මෙි අහිංසක කලාකරුවා ඝාතනය කර තිබෙන්නේ ) අදටත් මා මෙම ගීතය මගේ ජීවිතය අද්දැකීම ලෙස දකිමින් තනිව ජීවිතයේ මැදි වයස පසු කරමී .

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

    • @prasadmadhu2864
      @prasadmadhu2864 3 ปีที่แล้ว +1

      මෙයට

    • @2Srilankadevelopment1975
      @2Srilankadevelopment1975 3 ปีที่แล้ว +4

      hithanna eppa ayyo duka hithuna oba gana . ... mama kiayanna m honda wisandumak eya ta puluwan nam meithri karanna aniwaryen balanna chiththa thrannga kiyala thyanwa dan Quantum physics walin hoy gena thyanwa . oya eya ge aththmaya ta maythri karanna . aniwaryen ma oya ta labenawa labana athmayeth . hetuawa mewa jokes newei . mage th mewage athdakimak thyanawa ,mama marry karala inne kandy wala ta mage ammi school principal kenk . mage kalin girl friend marry karala seperatewela . ada mata unofficially e family eka ta th salaanna wela thyanawa . eka thama jiwithya ... pin karanna puluwan tharam jiwithya dinanna puluwan . obata budu saranai . kawada hari me okkoma dala api yanawa .

    • @hiranyasilva8351
      @hiranyasilva8351 3 ปีที่แล้ว +2

      ආයෙ වහෙංඔරෝ මොකටද ඔක කලෙ හඩ්ඩ

    • @ashokagamagea5310
      @ashokagamagea5310 2 ปีที่แล้ว

      ආදරයට වඩා තනිකම හොදයි ආදරෙන් ජීවිතේට ලං උන අය මගදි වෙනස් වෙද්දි ඒක දරා ගන්න බොහොම අමාරුයි

  • @nisalsalindha9305
    @nisalsalindha9305 ปีที่แล้ว +5

    ප්‍රේමකිර්තිද අල්විස් ගැන මන් දන්නැ මන් ඉපදිලා නැ එතකොට ඒත් එතුමාගෙ ගිත අහලාම හොයලා බැලුවා එ රටක් වටින මිනිසා ගෑන උපහාරයකි එතුමන්ට ප්‍රර්තනා නැවතත් අප අතරම ඉපදෙවා

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 ปีที่แล้ว +3

    භීෂණයෙන් පිරි එපාම කරපු දශක දෙකක්වූවාට, බොහෝ රසවත් දේ හඳුන්වා දුන් දශකයන් වූන.
    ඒවගේම මේ ගීත ශ්‍රවනය වෙද්දි නොදැනුවත්වම සිතේ ඇතිවන්නේ මහත් සංවේගයක්. ප්‍රේමකීර්තිද අල්විස් වැනි වටිනා විද්වතුන්ගේ ඝාතකයන්, මේවනවිටත් බොහොම සුවසේ කල්ගෙවනු ලබයි.

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 ปีที่แล้ว +4

    මාතලේ තමා සුන්දරම නගරය.

  • @chamindamonarawila337
    @chamindamonarawila337 ปีที่แล้ว +5

    යුගයක මතක එක්ක අදටත් ඉද - හිට තනිවම වුනත් එ නගරයට යනව එනව..!
    ජීවිතයම හීනයෙකැයි කියා එතකොට හිතෙනව - සහතික අත්ත..!

  • @astrology9438
    @astrology9438 2 ปีที่แล้ว +2

    මටත් එවැනිම නගරයක් තියෙනවා මීගමුවේ සූන්දර නගරයතමයි

  • @champagodakande5381
    @champagodakande5381 ปีที่แล้ว +3

    Dear Professor Dhammika Bandara:
    I listened to your "Geetha Vichara", enjoy your analysis and narrations so much.
    Yet, if you talk to Mr. Palitha Perera, Eminent Media Personality, you will get to know the real story behind this song and Premakeerthi's exceptional ability in creativity. You will enjoy that for sure.

  • @dileepmadushanka5934
    @dileepmadushanka5934 3 ปีที่แล้ว +7

    රටට වටිනා මිනිස්සු ❤️❤️❤️

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 2 ปีที่แล้ว +6

    මහනුවර කියන්නෙ මතක පිරි ආදරණිය නගරයක්..
    පේරාදෙණිය සරසවි පාරේ ...
    මල් වත්ත..
    ඔබ අතගෙන ගිය විදිය අද වෙන කෙනෙක් එක්ක යනවා..
    ජිවිතයම හිනයකැයි කියා සිතෙනවා..❤

  • @chandipalihakkara279
    @chandipalihakkara279 ปีที่แล้ว +5

    අතීතයටම යනවා.......

  • @sinister008
    @sinister008 ปีที่แล้ว +3

    Being a Graduate of Peradeniya (4 years) , when he brings the nostalgic memories it chills down my spine

  • @pereramallika4363
    @pereramallika4363 2 ปีที่แล้ว +2

    මම නිතරම බස්වල යනවා අනේ මේවගෙ සිංදු අහන්න ලැබෙනවනම්

  • @weslydissanayake8766
    @weslydissanayake8766 3 ปีที่แล้ว +4

    Becorse of the peradeniya is most beautiful university in sri lanka

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      yes its true
      මිනිසා ගීත විචාරය
      th-cam.com/video/spSz4rzfMm8/w-d-xo.html

  • @amilasilva2187
    @amilasilva2187 4 ปีที่แล้ว +9

    Premakeerthi - the greatest ever .

    • @snavoice9212
      @snavoice9212 4 ปีที่แล้ว +2

      මයි hero

    • @Vicharatv
      @Vicharatv  4 ปีที่แล้ว

      ස්තූතියි ඔබේ අදහසට දිගටම අප සමඟ රැදී සිටින්න ඔබේ යෝජනා අපට ඉදිරිපත් කරන්න.

    • @Vicharatv
      @Vicharatv  4 ปีที่แล้ว

      ස්තූතියි ඔබේ අදහසට දිගටම අප සමඟ රැදී සිටින්න ඔබේ යෝජනා අපට ඉදිරිපත් කරන්න.

  • @buddhikachamalkumara9632
    @buddhikachamalkumara9632 3 ปีที่แล้ว +5

    This is extremely greatest programme for recent society.
    I wish you all have to do best forever...

  • @plseesparsanha8325
    @plseesparsanha8325 2 ปีที่แล้ว +2

    Thanks you sir

  • @kalyaniperera1279
    @kalyaniperera1279 3 ปีที่แล้ว +4

    Palaweni adaraya hamadama hi the barak waga than path wela thiyanawa eka amaraneeyai wedanaeak me geetha hith Atheeayata aran yanawa obath ekka ayith ehi yanna hithenawa

  • @kelumperera........
    @kelumperera........ 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුති

  • @sumitragamage9553
    @sumitragamage9553 4 ปีที่แล้ว +3

    Maha rasawath manussayek oba bandara sir

  • @sudathrohana8931
    @sudathrohana8931 3 ปีที่แล้ว +2

    මේ නුවර අපේ කතාව....

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +13

    ප්‍රේම කරලා විවාහ කරගන්න බැරි වුනත් ඒ ප්‍රේමය අවුරුදු 40-45 ගතවුනත් තවමත් එහෙමමයි. නමුත් ඒ විවාහය සිදුවුනානම් ඒ ප්‍රේමය අද මගේ සිතේ මෙසේ ගලේ කෙටුවා වගේ තියේවිද?

    • @champjanlyn8740
      @champjanlyn8740 ปีที่แล้ว +6

      හිමි කර ගත් සැම අගය කෙමෙන් වියැකී යයි. එහෙත් අහිමි වීමම සදා ප්‍රේමණීයයි. එයයි මනුෂ්‍ය ස්වභාවය .

  • @roshikafernando2961
    @roshikafernando2961 2 ปีที่แล้ว

    රසයක් එක් කොට ගැයුවා
    💐💐💐

  • @danwara3708
    @danwara3708 2 ปีที่แล้ว

    very good ,keep going

  • @malshi401
    @malshi401 9 หลายเดือนก่อน

    Mama හරිම ආසයි මේ සර් ගෙ ගීත විචාර අහන්න. 😇 අනෙ සේපාලිකා මලයි සුදුපාට මීදුමයි ගීතයේ විචාරයක් නැද්ද

  • @christodinesh8575
    @christodinesh8575 3 ปีที่แล้ว +3

    Nalaka Back to sri Lanka? Great Musician. Great presentation. Thanks.

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
      th-cam.com/video/spSz4rzfMm8/w-d-xo.html

  • @nipunbandara619
    @nipunbandara619 8 หลายเดือนก่อน

    අධිමාත්‍රාවක්.❤🥺😍🤟

  • @jornsa6513
    @jornsa6513 3 ปีที่แล้ว +3

    මේ නගරය මටනම් රුවන්පුර වි පී පිහිටි කහවත්ත නගරයයි

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว

    ස්තුතියි!

  • @h.ma.r.kherth2537
    @h.ma.r.kherth2537 2 ปีที่แล้ว +2

    Good

  • @damithsandaruwan4796
    @damithsandaruwan4796 2 ปีที่แล้ว

    ස්තූතියි 🖤🙏

  • @peonixkurulla5864
    @peonixkurulla5864 2 ปีที่แล้ว

    ❤❤❄👍

  • @upulnisantha8709
    @upulnisantha8709 ปีที่แล้ว

    Ada Geetha rachakayo aye bihi wenne ne...eyalage sithum pathum adahas wachana terum aragena geethayak liyanda....geethayak kiyanda aluth Aya igena gaththoth thawath kalayakata me wage Geetha hedewi..salli nemei geewithe...hodin ahanda puluwan ahagena India puluwan hoda adahas athi mewage Geetha thamai...

    • @upulnisantha8709
      @upulnisantha8709 ปีที่แล้ว

      EDA hoda DeWalt karapu godak Aya Dan Naha...e nisa Geetha liyanda Aya..Geetha kiyana Aya..Dan. Oyala salli passe duwana eka nawath wala hoda nimana karanda uthsaha Ganda..amaradewa mahatha aye enne ne.miltan perera ewagema godak dassayo adane..borowata sangeetheta udapenala Hari hui kiyala kerakila pinumgahana salli hoyana DeWalt walin oyala serama ath wenda.sinduwa kiyanakota Kota gawma adala kellek natanako like miliyana ganan ei..ka nemei jeewithe..hoda deyak karala wathura widuruwak beela nida Ganda ..salli ne thamai..hoda deyak kaloth wathura widuruwak beela ndagaththata hoda wedak nisa wathura wada godak DeWalt lebeiii ...thamange buddiyen hoda deyak bihi karanda...hai hui ..nathewa...

  • @pccaraudio1301
    @pccaraudio1301 3 ปีที่แล้ว +1

    විශිෂ්ට විචාරනයක්

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @chaturamadushan85
    @chaturamadushan85 ปีที่แล้ว

    💚👍

  • @tukurus9446
    @tukurus9446 2 ปีที่แล้ว +6

    ඔච්චර ලස්සනට කරපු ගීත විචාරයේ සිංදුවකි ගායනා කරන කොටස මූ කනව අප්ප, වෙන කෙනෙක් ඇත්තෙම නැද්ද, ගීතයේ හදවතට දැනෙන ආලවට්ටන් මේ යකාගෙන් එන්නෙම නෑ,

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබේ අදහසට ගරු කරනවා දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග

    • @piyanthadrshapriys7017
      @piyanthadrshapriys7017 2 หลายเดือนก่อน

      Ekanam aththa

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 3 ปีที่แล้ว

    💖🙏

  • @dream.chaser
    @dream.chaser 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @anurauggalla4069
    @anurauggalla4069 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-ee7dg2rp6o
    @user-ee7dg2rp6o ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @judyshirani3131
    @judyshirani3131 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dinukamalalasekara3563
    @dinukamalalasekara3563 3 ปีที่แล้ว +2

    ❤️✨️

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

  • @nanguramadproduction2412
    @nanguramadproduction2412 4 ปีที่แล้ว +12

    මිනිස්සු වැඩියෙන් බැලිය යුතුම දෙයක්...

  • @sarathdissanayake5907
    @sarathdissanayake5907 3 ปีที่แล้ว +1

    Godak lassanai sir.....

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      thank you sarath

  • @sahanathukorala1121
    @sahanathukorala1121 ปีที่แล้ว

    ❤😊

  • @Kmsk354
    @Kmsk354 6 หลายเดือนก่อน

  • @nandimadayas9318
    @nandimadayas9318 2 ปีที่แล้ว

    There is no end without begin

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว +1

    Oba thumage kata hadin ahanna lebima hithata sathutak sthuthi obata

    • @kumaraagith3664
      @kumaraagith3664 3 ปีที่แล้ว

      ප්‍රේමකීර්ති......ඔබ සදා අමරණීයයි.ඔබ වැනි ගි පද රචකයෙක්...හිතාගන්න බැ,,,,,,,,.......

  • @faleelzulfikar9029
    @faleelzulfikar9029 6 หลายเดือนก่อน

    Very sorry to state this.This song has a very deep meening. Singer Mervin Perera sang this vith a very soft and quiet voice. If any body sing this song with a rough voice, the sacracity of the song is lost. I heard this song was sung by many singers includin his son singer Amal Perera. Nobody singer could give a fair placement. I can remember once Singer Sisira Senarathna stated for a question posed by the interviewer, that he will not allow anybody to sing his songs,because he did not wanted to loose the real sacracity of his songs. Any how all the singers whom I heard did their best to give a fair respect to the song. All the best.

  • @arunajagathsiri2734
    @arunajagathsiri2734 11 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @malkanthiaththanayaka7914
    @malkanthiaththanayaka7914 3 ปีที่แล้ว +1

    Me geethaya mage jeevithaye ekama katha way . namuth eye wenweemak nowa maranayen samu ganeemaki.

  • @dulanjanjayasinghe6411
    @dulanjanjayasinghe6411 4 ปีที่แล้ว +3

    ❤️❤️

    • @Vicharatv
      @Vicharatv  4 ปีที่แล้ว

      ස්තූතියි ඔබේ අදහසට දිගටම අප සමඟ රැදී සිටින්න ඔබේ යෝජනා අපට ඉදිරිපත් කරන්න.

    • @promoengineering9197
      @promoengineering9197 3 ปีที่แล้ว

      @@Vicharatv CJ r3ebj to e4wbgeedy to 36th3s4

  • @milroynishantha6458
    @milroynishantha6458 2 หลายเดือนก่อน +1

    🙏🇱🇰🌷🌷🌷🌷🌷

  • @palithachathuranga7713
    @palithachathuranga7713 3 ปีที่แล้ว

    Lyrics nm prem....

  • @deepikajayasinghe2525
    @deepikajayasinghe2525 ปีที่แล้ว

    😢❤❤❤❤❤

  • @weslymahanama6403
    @weslymahanama6403 3 ปีที่แล้ว +4

    සිතුවිල්ලක් හෝ සිතුවිලි පරම්පරාවක් යනු මායාවක් (රූප වේදනා සංඥා සංඛාර විඥාන) බව සර්වඥයින් වහන්සේ විසින් කළ දේශනාව කොපමණ සත්‍යයක්ද
    කියල පෙන්වා දීමට මේ සින්දුව සමත් වෙනවා

    • @bikeshowsameera1587
      @bikeshowsameera1587 2 ปีที่แล้ว

      Me ලෝකෙට තේරුම් ganna puluwan kenke ඉන්නකොට දෙවියන් aweth e gana පැහැදීමක් karnawa

  • @chanuilukthenna9578
    @chanuilukthenna9578 4 ปีที่แล้ว +10

    මගෙ ජීවිත කතාව ආදරය කොටසෙ අදටත් අදරෙයි.. වෙන් උනෙ නෑ තාම මගෙ ජීවිතේ වෙලා
    මෙ නගරය මට ලෝකයක් ප්‍රෙමනීය නගරයක් වචන නැති උපමා නැති ඒ තරම් අදරෙයි.. මෙ සුවිසල් නගරයට ආදරනීය මගෙ මහනුවරට

  • @bikeshowsameera1587
    @bikeshowsameera1587 2 ปีที่แล้ว

    Me කතාව hamotama prayogikai.mama හිතන විදියට ..

  • @prasannawijekkon9921
    @prasannawijekkon9921 ปีที่แล้ว

    පබළු nage sinduwe therum kiyna puluwnd sir

  • @arunodikadamunupola1185
    @arunodikadamunupola1185 ปีที่แล้ว

    Yes now I'm so happy that I couldn't see u again and I don't want see u again.

  • @bikeshowsameera1587
    @bikeshowsameera1587 2 ปีที่แล้ว

    නාලක sir..

  • @senurisenuri5924
    @senurisenuri5924 2 ปีที่แล้ว +2

    Hoda viggrahayak

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      ස්තූතියි....senuri

  • @prasadindika7339
    @prasadindika7339 3 ปีที่แล้ว +3

    සැබැවින්ම එහෙම ගීතත් තිබුනා

  • @udayawijesundara9830
    @udayawijesundara9830 2 ปีที่แล้ว

    සිහිනයකී ඔබ නිහඬ මැදියම් රැ.....

  • @yamuna9775
    @yamuna9775 2 ปีที่แล้ว +4

    මෙි ගීතය මීට වඩා රසවත් නමුත් මෙි ගැයු පුද්ගලයා මෙි ගීතය මෙතනදි හරියට ගායනා කලේ නැහැ කියලයි මට වැටහුණේ ...

  • @sadunsujeewa4221
    @sadunsujeewa4221 3 ปีที่แล้ว +2

    Man weradi wenna puluwan
    Man kiyanne sinduwa lasanata wicharaya kara eee unath kiyana ekena harine oyala e katahada hari yana gayoko gaththanam meka bara pesidda wenawa

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      isthuthi sadun api corona walin passe karana wadasatahanata puluwan tharam hoda gayakayan yoda gannam thak you mewani kaleka mewani rasa vindanathmaka wada satahanak ekka radi innawata

  • @asankaweerakoon4137
    @asankaweerakoon4137 2 ปีที่แล้ว +1

    මුලදි..යන වාදනය මල ගෙයක සලකුනක්ද..???

  • @dammikapriyadarshana5006
    @dammikapriyadarshana5006 ปีที่แล้ว

    mata wishasa gamaha

  • @ruwansiri1071
    @ruwansiri1071 3 ปีที่แล้ว +1

    Song aka kawa

    • @sujeewapushpakumara1296
      @sujeewapushpakumara1296 2 ปีที่แล้ว +1

      අසාවෙන් බලන්න පුළුවන් වැඩ සටහනක්

  • @bikeshowsameera1587
    @bikeshowsameera1587 2 ปีที่แล้ว

    මටනම් sir ragama ...සිඳුවීමක් una ethe wira karanne nh....

  • @Nayakenzz1001
    @Nayakenzz1001 3 ปีที่แล้ว +2

    Ane pissu wattna epa dammika bandara sir.❤

  • @captainjacksparrow5733
    @captainjacksparrow5733 3 ปีที่แล้ว +2

    peya gaanak unath eka digata ahanna puluwan .e vage sindu..geethaye rasaya vadiyenma danenne dhammika sirge vicharaya nisa

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @dineshlakmal5605
    @dineshlakmal5605 3 ปีที่แล้ว +4

    Tempo wedi. Gayana karanna amarui.
    Kathawe. Mula tibba athal ekath giya. Ehema unama

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ඉදිරි වැඩසටහන් වලදි නිවැරදි කර ගන්නම් ස්තූතියි

    • @christodinesh8575
      @christodinesh8575 3 ปีที่แล้ว

      Octa Pad does not match for the song, and too much of sound. You are correct.

  • @sumithdias6948
    @sumithdias6948 ปีที่แล้ว

    මවක් වැනි ඔබ අහිමිව යකෙක් වැනි ඇයක් ලැබුනොත් කොහොමද

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    අනිත්‍ය ය නේ! කියන්නේ.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 ปีที่แล้ว +9

    ධම්මික ඇයි හැම එකාම පේරාදෙණිය විශ්වවිද්‍යාල ට විතරක් සිංදු ලීවේ අනික් ඒ වල ඉන්නේ ඔටුවොද

    • @puwakdandawemuhandiramgera4859
      @puwakdandawemuhandiramgera4859 3 ปีที่แล้ว +2

      Ei kelaniya neda

    • @champjanlyn8740
      @champjanlyn8740 ปีที่แล้ว

      නෑ කොළඹටත් ලියල තියෙනවා.

    • @dilaninisansala4840
      @dilaninisansala4840 ปีที่แล้ว

      Prem mahattaya oka liwe dayada alwista aya nuwara kanek

    • @anuradhadahanayake7264
      @anuradhadahanayake7264 9 หลายเดือนก่อน

      පේරාදෙණිය එතරම්ම සුන්දර තැනක් ඒකයි😊

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว

    Mala hiru besa yana

  • @user-yb8zp9vm8k
    @user-yb8zp9vm8k 18 วันที่ผ่านมา

    ජෙප්පො රටක් වටින නිරමාණ කරුවා මැරුවා

  • @CT-vl3iu
    @CT-vl3iu 3 ปีที่แล้ว

    ....this is a beautiful song,...but this guy butchered it...

  • @user-hx5rf4uf7j
    @user-hx5rf4uf7j 3 ปีที่แล้ว

    මම දන්න විදියට ඔය කියන්නෙ අනුරාධපුරය ගැන.. මිහින්තලය සරසවිය.. වැව් ඉවුර නුවර වැව..

    • @kasha6121
      @kasha6121 2 ปีที่แล้ว

      Pissuda oya kiyanne peradeniya campus eka gana oya sinduwa liyapu kale rajarata campus eka hadanawa thiya hadanna hithalawath na.

    • @9713
      @9713 ปีที่แล้ว

      අප නැතුවට නුග ගස් පෙල තව දලුලනවා.බෝගම්බර නුවර වැවේ නුගගස් පෙලක් නෑ. ප්‍රේමකීර්ති අනුරාධපුර රජරට සේවයේ ඉන්නකොට පුතා පොඩි තමයි

    • @anuradhadahanayake7264
      @anuradhadahanayake7264 9 หลายเดือนก่อน

      ​@@9713නැහැ මේක පේරාදෙණිය සරසවිය ගැන කියන්නෙ සහ මහනුවර නගරය.ඒක කිව්වෙ නදීමාල් පෙරේරාමයි(මර්වින් පෙරේරාගෙ මුනුබුරා) පේරාදෙණියෙ කැම්පස් එකේම show එකකට ඇවිත්😊

  • @lalanirathnayake8070
    @lalanirathnayake8070 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @bhagyapalamure7946
    @bhagyapalamure7946 3 ปีที่แล้ว +1

    ❤️

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

  • @madawathilina4717
    @madawathilina4717 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @sooriyachamnda4927
    @sooriyachamnda4927 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි... මිනිසා ගීත විචාරය
      th-cam.com/video/spSz4rzfMm8/w-d-xo.html