Every man cannot be a father just having a blood in the child's body.. ☝️The real father is always by their side whether the child having his own blood or not.. 😇 Respect Peshala .. You are a real gentleman.. You gave new life to Poornika too.. May triple jem bless your family.. !! 🙏♥️ Wishing you a joyful birthday Adhi puthe..!!🎂🎂
Great dad. Being a example to others. Now adays your own parents can not be great parents. But you are amazing man. If you being real and loved him. That blessings will go to you Peshala and your own CHILD Adhi too. Bless you all. Love seen both kids. They are so cute. Keep you all together and stay loved
i wish you happy birthday to you adithya.suba anagatayak hadawatinma partana karannam menika. 😁😁🌹🌹🌹👍🏻👍🏻👍🏻👍🏻adareai. 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🙋♂️🙋♂️🙋♂️🙋♂️Sriyani from, from Saudi Arabia Riyadh.
හොද අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලැබෙන්නෙ ලමයගෙ වාසනාවට.බිරිදගෙ ජීවිතය ලස්සන කරලා දරුවොන්ටත් ශක්තියක් උන පේශල ඔයා වගේ මිනිස්සු හරි අඩුයි.හැමදාම සතුටින් ඉන්න.ආදි පුතා සුබ උපන් දිනයක් ❤️❤️❤️
මෙහෙම තාත්තලා හරි අඩුයි තමන්ගෙ දරුවට වගේ ආදරේ කරන..පේෂල අයියා ඔයා සුපර් dad කෙනෙක්..❤️❤️👌
පොඩි පුතා සුද්දෙක් වගේ ලස්සනයි 😍😍
පේශල.... මේවා තමයි පින්.... අන්තිමට අපිට ඉතුරුවෙන්නෙ... මේ දැරුවා අනිවාර්යයෙන්ම ඔයා වයසට ගියාම ඔයාව බලා ගනී මේ දෙන නොමසුරු ආදරයට... ආඩම්බරයක් ඔයා... ජය ...
පුත
පුතා ආදී ඔයාට සුභ උපන් දීනයක්
පුතා ඔයාට උපන් දිනයක්
ආදී පුතා ඔයාට සුබ උපන්දීනයක්
සුබම සුබ උපන්දිනක් වෙිවා ආදි බාබා නිදුක් නිරෝගී සුවය පතමි සතුටින් ඉන්න හැමදාම තෙරැවන් සරණයි පුතේ
💐💐💐💐💖💖💖💖
ඇත්තටම පෙශල අයියා අර දරැවට දෙන ආදරේ ඇත්තටම ඇස්වලට කඳුළු එනවා අම්මා කෙනෙක්ට තියෙන එකම සැනසිම එක දරැවෙක්ටවත් වෙනසක් නොකරන එක එහෙම තියෙන තැන ගැහැනිය හරි පරිස්සම් එ ආදරෙ රැකගෙන ඉන්නවා හැමදාම සතුට්න් ඉන්න ලැබේවා
පේෂල අයියා ඔයා ඇත්තටම හොද තාත්තා කෙනෙක්. ආදි පුතා ගොඩක් සතුටින් ඇති. අම්මයි තාත්තායි මල්ලියි එක්ක. ආදි පුතාට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක්...
හරිම සතුටුයි පේෂල හොද තාත්තා කෙනෙක් ලමයි දෙන්නට හරිම ආදරෙයි ඔයාලා සතුටින් ඉන්න හැමදාම කවදාවත් වරදින්නේ නැ ..ආධි පුතාට සුබ උපන් දිනයක් වේවා බුදු සරණයි
Happy birthday Adhi!
එයාලා ලස්සන පවුල් ජීවිතයක් ගතකරනවා. ඒත් සමහර මිනිස්සු එයාලගේ අතීතය මතක් කරකර නිකං දුක් විඳිනවා... අතීතය ගෙවිලා ඉවරනේ.. වර්තමානයේ අපි හැමෝම සතුටින් ඉමු..
@Sahas Dulmina මනුෂ්‍ය ජීවිතය කියන්නේ අනුන් වෙනුවෙන් දුක් උහුලලා මැරිලා යන්න ඕන එකක් නෙවෙයි නේද?
@Sahas Dulmina උබට පිස්සුද 🤣🤣🤣🤣🤣
@Sahas Dulmina සහස් අනුන්ගේ ප්‍රශ්න ඔලුවට ගන්න එපා ඔච්චර. ඒ කියන ඒවා සචිනිට ප්‍රශ්න නෙවෙයිනං අපි මොකටද ඒ ගැන ලතවෙන්නේ... ඒවා මාකටින් tricks නෙ සහස්...
පේෂල අය්යා පට්ටම මනුස්සකම තියෙන පොරක්....😍😍😍
සුභ උපන්දිනයක් වේවා 🎂🎂🎂❤️❤️❤️❤️❤️❤️ සුභ අනාගතයක් ලෑබේවා ❤️❤️❤️නිරෝගී සම්පත ලෑබේවා බුදුසරණයි 🙏🙏🙏
Beautifull cake
Happy birthday patiyo
Buddusaranai
Every thing's are very beautifull
❤❤❤❤
තෙරුවන් සරනයි සුභම සුභ උපන් දිනයක් වේවා පුතාට 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
මම දැක්ක වටිනාම විඩ්යොව එ ළමයාට කොච්චර සතූටක් ඇද්ද අම්මා තාත්තයි, ළග එක වටිනවා පේෂල අයියා bro නියමයි කොච්චර පුශ්න වලට මුහුණ දුන්න කෙන්ද පොඩ් මානසට මානසික සුවහයක්
මෙන්න නියම පියා එකට ගොන් ගයනා
@@enokapriyadarsani6700 ගායන කිව්වේ
ෂෝයි පැටියෝ....සුභ උපන්දිනක් වේවා !!!❤️❤️❤️💐💐💐
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා පුතා තෙරුවන් සරණයි ❤️😍😍😍
සුභම සුභ උපන්දිනයක් වේවා ආදි බබා!💜️💜️හැමදාමත් සතුටින් ඉන්න පැටියෝ.ඒ වගේම පේෂල අයියා ගොඩක් ආදරෙන් සලකනවා ආදි බබාට සහ පූර්ණිකා අක්කි අභිමන්යු බබාට.ගොඩක් සතුටුයි සැමියෙක් විදිහට පවුල සතුටින් තියන එකට.කට්ටියටම ආදරෙයි.❤️❤️❤️
අභී Boy ශෝයි අනේ 🥺🥰❤️
තෙරුවන් සරණයි පුතා .. පොඩි කාලෙම ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්න දරුවෙක් ... බුදුසරණයි ඔයාට
ඒ දරුවට ලොකු සතුටක් තියෙන්නේ, ගොඩක් හොඳ වැඩක් පේශ, සුභ උපන්දිනයක් වේවා පුතා🎂💖
අනේ අභී පැටියා අයියට හරිම ආදරෙයි වගේ. Happy bd ලොකු පුතා
සුබ උපන්දිනයක් වේවා ..❤️❤️මගේ පුතාගේ වයසේ...
සුභ උපන්දින යක් ආදී පුතු පේශල අය්ය නියමයි ඔයා හොද ආදරනීය තාත්තා කෙනෙක්
Adhi kiyanne godak ahinsaka hoda lamayek kiyla penawa.suba anagathayak puthe....hemadama sathutin inna lebewa......
Man godak asai preshala aiyata.eya hadama thaththa kenek.oya adare hemadama thiyaganna.budu saranai oyala okkotama
පෙෂල. ආදිත්‍ය ව ආදරයෙන් රැකබලා ගන්න හැටි දකින්න හරිම ආසයි. ඔයාගේ විඩීයෝ බලන්නෙ ඒ ක නිසා
ආදි පුතේ ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා අපිවත් සතුටු කරන ගමන් ඔයාලටත් සතුටින් සැනසීමෙන් දිවිය පුරාම ඉන්න ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️
Every man cannot be a father just having a blood in the child's body.. ☝️The real father is always by their side whether the child having his own blood or not.. 😇 Respect Peshala .. You are a real gentleman.. You gave new life to Poornika too.. May triple jem bless your family.. !! 🙏♥️ Wishing you a joyful birthday Adhi puthe..!!🎂🎂
ආදීතය පුතා දකින කොට මට මගේ පුතාගේ පොඩි කාලේ මතක් වෙනවා 😭❤️😭ආදීතය පුතේ ඔයාට සුබම සුබ උපන් දීනක් වේවා..!!💋පවූලේ සැමටම සම්මා සම්බුදු සරණයි..!! 🇱🇰🇯🇵❤️🇯🇵🇱🇰❤️💕❤️💕❤️💕❤️
Ei oyath me wage Hilton ekeda birthday celibate kare...
තෙරුවන්සරණයි පුතේ සුබම සුබ උපන්දිනයක්...
Peshala honda thaththa kenek wenne Abhi ta adare nisa newei, Adhita godak adare nisa. Thamange daruwekta adare wena 1 Kohomath swabhawayenma enawa. Eth thamange nowena daruwek ta thamangema daruwata wage adare karanna hamotama baha, ekata godak Honda hadawathak , usas manasak thiyenna one. 👏👏👏
Respect peshala... Oya niyama pirimiyek.. Samaje inna pirimi atare.. Kello anatha karala dala Yana pirimi atare.. Me hasireema.. Itha usas..uthum.. Oya maara charithayak..
පූර්ණිකා හරි වාසනාවන්තයි පේශල වගේ සැමියෙක් ලැබෙන්න. මේක හොද ආදර්ශයක් සමාජයට කොහොමද ජීවිතය ගෙන යා යුත්තේ කියලා . පේශල ඔයා වචනයේ පරිසමාප්තයෙන්ම නියම මහත්මයෙක්.
Great dad. Being a example to others. Now adays your own parents can not be great parents. But you are amazing man. If you being real and loved him. That blessings will go to you Peshala and your own CHILD Adhi too. Bless you all. Love seen both kids. They are so cute. Keep you all together and stay loved
Happy birthday පුතේ ඔයාට බුදු සරණයි
නිදුක් නිරෝගි සුහම සුභ උපන්දිනයක් වේවා ආදි පුතා ...!!!🎂.හරිම සතුටුයි ඔයාලව දැක්කාම.තෙරැවන් සරණින් හැමදාමත් ඔයාලට සතුටින් ඉන්න ලැබේවා ...!!!🙏🙏🙏.සුභ අනාගතයක් ආදි.....❤❤
සුබ උපන්දිනයක් පුතා
ඒ මිනිස්සු තමන්ගෙ ජිවිතේ ලස්සනට ඉදිරියට අරගෙන යනවා...මෙකේ මිනිස්සු අතීතය මතක් කර කර මොන විකාරයක්ද කියවන්නෙ...ඇයි මෙහෙම ඇත්තටම...දරුවට විෂ් කරපල්ලා ඒ ඇති..
සුබ උපන්දිනයක් වේවා ආදී..............👌♥️🌹👌
Happy birthday cute putha
Budu saranai devipihitai lassana punch pulata ❤❤
Happy birthday ආදිත්‍ය පුතා❤❤
Peshala hemadama adi puthata adaren inna
Happy birthday Adhi patiyo....!
Peshala Ayya, api oyata godak adarei hamadama.oya harima wenas kenek aththatama.oyage family ekata mulu hadawathinma suba pathanawa..💞💞
අභි පැටියා සුද්දෙක් වගේ... හැමදාම ඔය සතුට පවුල තියා ගන්නට තෙරුවන්ගේ අාශිර්වාදය ලැබේවා... Happy birthday Adhi.
Happy birthday Adhi baba🎂❤
God bless you 😘
සුභ උපන්දිනයක් වේවා පුතාට
🎂
Adhi baba malliyata hari adarei......happy birth day petiyooo....
Happy birthday puthe Subama Suba Anagathayak wewa
Budu Saranai
Dewi phitali
Kavuru Mona kivath man hamadamath hituve Poorni Akka koi tharam pin karalada kialai me vage adarayak labenne. Peshala me proposal eka genapu vele mona hitenna Attida? Hamotama ehema pinak ne.lassana Film ekak vage. Harima lucky. ehema luck ekak pinak nati ayai mona hari muladi kivanm kivve...
E vagema Adhi..... you are soooo lucky and Happy birthday. ....
Theruvan Saranai!
STAY BLESSED FOREVER...
Happy birthday adithya putha budu saranai...🙏🙏🙏🎂🎂🎂❤️❤️❤️ 🎁🎁🎁
ආදිත්‍ය පුතා Happy birthday 🎂🎉.. අර නර්තන ශිල්පී චන්දන මහත් මයා ලඟ නිල් පාට ගවුමක් ඇඳගෙන ඉඳගෙන ඉන්න සුරංගනාවිය කවුද? ෂා... හරිම ලස්සනයි 🔥👍💕
Theruwan saranai !!!!!puthe hemadamath sathutin inna
සතුටින් ඉන්න හැමදාම කිසිම ප්‍රශ්නයක් කරදරයක් කවදාවත්ම එන්න එපා.❤️❤️❤️❤️
Happy birthday සුදු පුතා .
😘😘😘😘😘😘
ආදරනීය family එකක් .බුදු සරණයි සියලු දෙනාටම .❤️❤️❤️❤️❤️
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා 🎂❤❤❤
සුබ උපන්දිනයක් පුතාට බුදු සරණයි ❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷
Happy Birthday puthe. Have a blessed life..May the Noble Tripple Gem bless you and the family.
සුබ උපන්දිනයක් වේවා සුදු පුතාට
My name Niroshani. hiii
Happy b'day to you adithya.......god bless you......i like pehala & purnika family....love you...so much😘😘
Adi Happy Birthday & God bless you.
Happy birthday පුතේ bs පරිස්සමෙන් inna
I can imagine how your wife’s feels about you been a great father to her son! I experience same when my husband treat his step kids like his! Keep up!
As wahak wadinna Nam epa...chuti baba lassanai aiye.eya shoi..konde..theruwan saranai oyalata
කේක් ලස්සනයි ..Happy birthday petiyo
Suba upandinayak wewa oba siyapawlatama niduk neerogi bawaya leabeawa dergaue sampath leabawa theruwan saranai
Many blessings to you darling. And have a nice future
happy birthday swert famliy ake ♥️♥️♥️♥️♥️🎈🎈🎈🎈🎈🎈
Happy birthday Adhi 🎂🎂stay safe and god bless you 😍❤️
Suba upandinayak putha ath godak hondai dupath Lai tikskata me dawasvala kema tikk dunnanm ath oyalage kemaththane 🎂🎂🎂
Ane me abimanyu harima lassanai .so sweet...❤❤❤❤
Happy birthday Putha. Theruwan saranai.
Many happy returns of the day dear Putha ♥️🎂♥️Budusaranai.
Peshala aiya kochchara nm nihathamanida.lassana family ekak ❤️❤️
Happy birthday 🎂🎈🎉️❤️ putha, Budusarani !
Happy birthday පුතා .බුදු සරණයි !
,සුබම සුබ උපන් දිනයක් පුතේ නිරෝගී සුව ලැබේවා 🎂🎂🎂❤️❤️❤️😘😘😘🌷🌷🌷බුදු සරණයි මැණික
Suba upandenayak puthe budusaranai
සුබ උපන්දිනයක් වේවා පුතාට!🎁🌹
Happy b'd Adhi 😍😍😍😍
Aditama kawanna dunna nam watinawa.any way happy birthday patiyo
මේ ගිය ආත්මේ තාත්තා ය් පුතා වෙන්න ඇති පරක්කු වෙලා හරි දෙන්නා එකතු උනා ❤
අනිවාර්යයෙන්ම 👍
සුබ උපන්දිනයක් තෙරැවන් සරනයි
තෙරුවන් සරනයි පවුලේ සියලු දෙනාට ම
Lassanai! Hithata mara sathutak denuna meka dekala!
i wish you happy birthday to you adithya.suba anagatayak hadawatinma partana karannam menika. 😁😁🌹🌹🌹👍🏻👍🏻👍🏻👍🏻adareai. 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🙋♂️🙋♂️🙋♂️🙋♂️Sriyani from, from Saudi Arabia Riyadh.
🎂🎂🎂Happy...B...D...🎊️🎉️🎀🎁malliyo......💖hodata igenaganna .......budu saranay pettoooooooooo🙏adhiiiii💞
Happy birthday little champion ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Peshala ඔබ මිනිසුන් අතර දෙවිය ක...ඔබට බුදු සරනයි ....!
Happy birthday adhithya...abhi lassanai mnika
Happy birthday adithya🎂💗
Happy birthday ආදී . Niyamayi පේශල Aiyya
Happy Birthday Adithya malli
අබිමන්යූව වැඩිපුර ටිකක් පෙන්නන්නකෝ වීඩියෝ වල💗💗 එයා වීඩියෝ වල ඉන්නෙ හරිම චුට්ටක විතරයි..abi baba shooi harima cute🤗🤗💗
Wish Your Very Happy Birthday Adithya malli 🥳☺️🎂🎉 Stay safe ☺️😊
Happy birthday day sudu puthe.........
Peshala wage uthum minisun thawa me lak derana matha pahala wewaaa..!..
Adhi godak lucky.. Happy birthday ADHI patiyoo🎊🎊🎉🎉🤍🤍
Happy Birthday Adhi Patiyooo.Budusaranaii Oyata❤️❤️👍👍🎂🎁🎈🎀🎊🎊🎀🎈🎁🎂👍❤️❤️
niduk neerogimath suba upandinayak wewa putha...
Happy birthday adhi!!!!! Your great person pedals.
සුභ උපන් දිනයක් ආදි පුතා පෙසප ගොඩක් හොද කෙනෙක්
Hariiiiiiima cute boy kenek...sooooooooooooo lovely patiyo
ආන් අනේ ආරාදනත් ඉන්නවා 💜️💜️🤩🤩