Law of Attraction Sinhala | සැබෑ සතුට ගෙදරදීම හදාගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 340

  • @ruchinikasenali291
    @ruchinikasenali291 ปีที่แล้ว +8

    අපේ ජීවිතය හදාගන්න පිහිට වන ඔබ තුමියගේ කැදැල්ල සතුටින් සාමයෙන් ඉතිරේවා....❤

  • @wimurathnayaka6834
    @wimurathnayaka6834 4 ปีที่แล้ว +68

    ගොඩාක් වටිනවා අක්කි, ජීවිතේ ගොඩක් ඉස්සරහට එන්න පුලුවන් වුණා ඔයා නිසා.
    ඉස්සර මුලු දවසම වගේ මම හිටියේ ලොකු මාන්සික පීඩනයකින්.ඒත් දැන් ඒක ගොඩක් මග ඇරිලා තියෙන්නේ.මටත් හිතා ගන්න බෑ මං ගැන.
    මං හැම වෙලෙම හිතන්නේ "මං සතුටින්" "මං ශක්ති මත්" "මම නිරෝගි" "මං නිහතමානී" "මං ආදරනීයයි" වගේ දේවල්.ඒක ගොඩක් සාර්ථකයි.🙏 🙏🙏
    හැමොටම 😃 සතුටින් ඉන්න පුලුවන් වේවා.

    • @hendrikaamarasekara3949
      @hendrikaamarasekara3949 4 ปีที่แล้ว +2

      I am perfect,,&-enjoying my life😅😅😅

    • @shiranjayashri7953
      @shiranjayashri7953 4 ปีที่แล้ว +4

      මම නිරෝගි ⁣වෙනුවට "මම සුවපත්" කියලා හිතන්න

    • @wimurathnayaka6834
      @wimurathnayaka6834 4 ปีที่แล้ว +2

      @@shiranjayashri7953 😃👍

    • @tonelanka3120
      @tonelanka3120 4 ปีที่แล้ว +1

      @@shiranjayashri7953 😅😅

    • @kumuduniserasinghe7066
      @kumuduniserasinghe7066 3 ปีที่แล้ว +2

      Thanks a lot for your service

  • @abroadlife6558
    @abroadlife6558 3 ปีที่แล้ว +10

    අපිත් ගොඩක් සතුටින් ජීවත් වෙන්නේ. කරුණා , මෛත්‍රීය, සිනහවකින් හැමෝටම සංග්‍රහ කිරීම පුරුදු වෙලා. ඒක නිසාම වෙන්න ඇති ගොඩාක් හොද දේවල් අපේ ජීවිතයට ලැබෙන්නේ.
    ස්තූතියි බොහෝම. හරිම නිස්කලංක කටහඬක් ඔබට හිමි. සියල්ලන්ම සුවපත්වෙයි ඔබේ හඬින්.
    හැ⁣මෝටම ජය, සතුට පතනවා.
    අපි Abroad Life channel එක.

  • @maashamaasha8395
    @maashamaasha8395 4 ปีที่แล้ว +11

    ඇත්ත මිස් සතුට කියන දේ තියෙන්නෙ වෙන කෙනෙක් ලගවත් හොයාගෙන යන්න ඕන දෙයක්වත් නෙමෙයි. මේ මොහොතේ තමා ලග තියන දෙයක්. නිරතුරැවම සිත දියුනු කරන්න හොද සිතිවිලි වලින් සතුට නිරතුරැවම ලග රෑදේවි හොය හොයා දුවන්න ඕන දෙයක් නෙමෙයි.

  • @dudis2476
    @dudis2476 3 ปีที่แล้ว +6

    මනසින් හුගක් වැටිලා ඉන්න වෙලාවක අක්කා ඔයාගෙ මේ වචන ටික ලොකු ශක්තියක්.ඔයාට හුගක්.ස්තූති ❤❤

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 3 ปีที่แล้ว +10

    මමත් හිටියේ ගොඩක් ගොඩක් දුකින් ගෙවල් වල ප්‍රශ්න මේ ඉන්න ගෙදර ප්‍රශ්න හැමදාම අඩනවා 🌹🌹දැන් එහෙම නෙවෙයි ගොඩක් පිං ඔබ‍ට 🙏හැමෝටම මේ දේවල් වැටහේවා ඉක්මනින් ම ❤️❤️❤️❤️❤️❤️

    • @ChandrakumaraSL-bv6mo
      @ChandrakumaraSL-bv6mo ปีที่แล้ว

      Mamath godak prashna nisa dukin inne.mata Nadeepa Mis ta call karanna no ekak thiyeda.

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 3 ปีที่แล้ว +5

    සහතික ඇත්ත මිස් ගොඩක් ස්තුතියි ඔයාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹 මම දැන් ඉන්නේ ගොඩක් සතුටින් ඇත්තටම හිතා ගන්න බැ කොහෙන්ද ආවේ කියලා හදවතින්ම ස්තුතියි 🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි 🙏🙏පරිස්සමින් ඉන්න 🌹🌹🌹🌹🌹🌹

  • @karunajayantha1263
    @karunajayantha1263 3 ปีที่แล้ว +3

    වර්තමානෙ සතුටෙන් හිටියොත් අනාගතේ සතුටෙන් ඉන්න පුලුවන් වෙයි.

  • @becca6728
    @becca6728 4 ปีที่แล้ว +11

    ඔබට ස්තූතිවන්ත වේවා මේ අදහස් සහ උපදෙස් අපිත් සමඟ බෙදා ගත්තාට... 🙏🏼

  • @amilaweerakoon
    @amilaweerakoon 4 ปีที่แล้ว +4

    මෙ Audio එක අහලත් සතුටු වුනා. මෙ වගෙ ඔවදනක් අහන්න ලැබිම ගැන. එකට ඔබතුමියට බොහොම ස්තුතියි ..

  • @lasanthasanjeewa9795
    @lasanthasanjeewa9795 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා.....කලින් මම එවපු msg නිසා නoගි ගේ හිත රිදුනා නම් මට සමාවෙන්න ...මම කිඋවේ දේශපාලණය ඔයා වගේ කෙනෙකුට ගැලපෙන්නේ නැහැ කියලා ...ඒක මට පෙනුන මගේ පෞද්ගලික අහසක් විතරයි .......මොනවා උනත් ඔයාගේ මේ positive vibration එකට මම හුරු වෙලා ජීවිතයේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා....හැමදාමත් රෑ නින්ද ට යන්නේ ඔයාගේ සෞභාග්‍යයේ ප්‍රතිඥාවඅහගෙනයී.. මට ඒක මගේ මුලු ජීවිතම වෙනස් කරන්න පුළුවන් උනා...ඒ නිසා එදා ඉදලා මම ඔයාට ගොඩාක් ගෞරවය කරනවා.....මගේ ජීවිතයේ ගෞරවණීය චරිතයක් ...." නදීපා රණසිංහ " ....නoගි ඔයා .....🙏...මම ගොඩාක් සාර්ථක යී.....ජීවිතයේ .......ඒ සදහා.....ගෞරවය හදවතින්ම පුදකරමි......🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurajanith5589
    @chathurajanith5589 8 หลายเดือนก่อน

    දැන් තමයි ඇත්තටම ජීවත් වෙනවා කියලා දැනෙන්නේ .ගොඩාක් ස්තූති මිස්❤

  • @dumidusanjana4713
    @dumidusanjana4713 ปีที่แล้ว

    ඔබ තුමියගේ වීඩියෝ නිසා මම සතුටින් .ගොඩාක් පින්.වැටුණු හැම අවස්ථාවෙම හිත හැදුවේ ඔබ තුමියගේ හිතට වදින අවවාදාත්මක වචන .තෙරුවන් සරණයි !

  • @ahinsanilnuwani1308
    @ahinsanilnuwani1308 11 หลายเดือนก่อน

    ඔබතුමියව මුනගස්සපු විශ්ව මාතාවන්ට ස්තූතියි ❤

  • @hasinthabandara9768
    @hasinthabandara9768 4 ปีที่แล้ว +14

    Miss mama amma kenek. Husband merune marriage ekath ekkama. Mage positive thinking eka nisama ada mama godak sathutin jeevithe widinawa .. missge programme balanawa. An ayatath ahanna denawa. hemotama udaw karanawa .dharmika jeevithe, godak sathutin thiyena dewal gena sathutu wemin demawpiyantath upakara sathkara karagena sathutin jeewath wenawa.

    • @travelgirl9738
      @travelgirl9738 3 ปีที่แล้ว

      Thank you soooooooo much miss

  • @wathsalanayomiperera1098
    @wathsalanayomiperera1098 4 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනවා ..හරියට මටම කියලා වගේ...බොහම ස්තුති ..💐💐

  • @VIraji_
    @VIraji_ 3 ปีที่แล้ว +3

    මානසික සතුට...සැනසීම තරම් වටින දෙයක් තවත් නෑ...ඒ සැහැල්ලුව තරම් දෙයක් තවත් නෑ...පිරිසිදු දෙයක් තවත් නෑ...අන්න ඒ දේ ඇති කරගන්න හෝ ඇතිවෙන්න ඒ හැගීමේ වටිනාකම තේරුම් යන්න ඕන...ඒ අවබෝධය ඇති කරගන්න හරි අමාරුයී මානසිකව වැටුන තැන...නමුත්... මිස්...ඔබතුමිය ඒ. අවබෝධය සරලව පැහැදිලිව හදවතට...ලං කලා... මේ ලෝකේ ඒ වටිනම හැගීම දැනීම අවබෝධය ආදරෙන් ලං කරන ඔබ ඔය කැප කරන ...ඔබෙ ආදරය..සෙනෙහස...කාලය... ශ්‍රමය... දැනුම...ශක්තිය...මේ හැමදේම කොටින්ම ඔබ ...අමිල සම්පතක්...‍රටට ලෝකෙට මානව සම්පතටම....
    ස්තූතියී ...ඔබට...
    ජීවිත ජීවත් කරන ඔය පිනම ඇති ඔබට නිවන් දකින්න..♥️🙏♥️
    නිදුක් නීරෝගී සුව ලැබේවා...!!!
    දුකින් මිදෙත්වා...!!!
    සුවපත් වේවා...!!!
    බුදු සරණයී ..!!! මිස්.

  • @sureshiperera174
    @sureshiperera174 ปีที่แล้ว

    මේ වෙලාවේ මම හිටියෙත් මිස් කිව්ව මැසේජ් එක එවපු කෙනාගේම අදහසින්මයී. මේ වචන හිතට හරීම සුවයක් සහනයක් ගෙනාවා.ගොඩාක් පින් ඔබතුමියට🙏🙏 විශ්වයටත් අනේකවාරයක් මම ස්තුතීවන්ත වෙනවා අහම්බෙන් මට ඕනම වෙලාවේ මේ ව්ඩියෝ එක බලන්න සැලැස්සුවාට❤🙏✨️

  • @shanikafernando6500
    @shanikafernando6500 3 ปีที่แล้ว +1

    ජිවිතයෙ මන් අහපු හොඳම audio එක .ගොඩක් පින් අක්කා ඔයාට .

  • @priyankapriyanka3572
    @priyankapriyanka3572 2 ปีที่แล้ว

    ඇත්තෙන්ම ඔබ හරි ඕනම දෙයක් අමාරුවෙන් ඉගෙන ගෙන පස්සේ ඒක කිසි ම අපහසු වක් නැති ව නොදැනිම ම කරගෙන යනව ජොබ් එකත් එහෙම යි අපි පිට රටක ඉදල ඒක අත් විදිනව ඒ ලෙසටම...

  • @dewashinipriyamanthi6220
    @dewashinipriyamanthi6220 2 ปีที่แล้ว +1

    Tank you so much ❤️❤️❤️🌹🌹👍👍👍ඔයාගේ හදවත වගේමයි. මුහුණ ත් හරිම ලස්සනයි. මෙච්චර කාර්ය බහුල දිවියක අපි වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන වචනයක් හරි කියන ඔයාට යහපතක්ම වේවා 🙏🙏

  • @dilhanithusharika6057
    @dilhanithusharika6057 ปีที่แล้ว

    ඔබ හරියට ම හරි.වචනයක් වචනයක් ගානේ සියල්ල නිවැරදියි .හරිම සතුටුයි .ඔබට බොහොමත්ම පින්.ගොඩක් ගොඩක් ස්තූතියි 🌷🌹

  • @anojaekanayaka3478
    @anojaekanayaka3478 ปีที่แล้ว

    සතුට පිරැනු ජිවිතයක් ලබා ගන්න හැම මොහොතකම උදවි කරන්නේ ඔබයි මැඩමි .ස්තුතියි..ස්තුතියි..ස්තුතියි

  • @madhushikabawanthi7170
    @madhushikabawanthi7170 3 ปีที่แล้ว +1

    ඕනම දෙයක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියා ගන්න එපා කියල මතයක් තියෙනවා .ඒ ගැන ඔබ තුමියට පුලුවන් නම් ඒ ගැන ටිකක් කියලා දෙන්න ❤️

  • @ishinirupasinghe8629
    @ishinirupasinghe8629 2 ปีที่แล้ว

    අනේ මිස් සමහර අය තමන්ගේ ලස්සන ගැන අවතක්සේරුවෙන් හිතාගෙන දුකින් ඉන්නවා...එයාලට හොද පණිවිඩයක් දෙන්නකෝ 🌹❤️🤩

  • @maheshanishashiprabha8362
    @maheshanishashiprabha8362 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබතුමියට.බුදු සරණයි.
    ආදරණීය විශ්වයට ස්තූතියි 💓 ඔබ තුමිය ගේ වැඩසටහන් මට පෙන්නුම් කිරීම නිසා.

  • @dineshikaerandi492
    @dineshikaerandi492 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි නදීපා මිස්. ඇත්තටම සතුටු වෙන්නේ කොහොමද කියලා හොදටම අවබෝද උනා මොකද මටත් ඒක ගැටලුවක් වෙලා තිබුනේ.ගොඩාක් ස්තූතියි ඔයාට.තෙරුවන් සරණයි

  • @susithasonnadara4265
    @susithasonnadara4265 3 ปีที่แล้ว

    I’m doctor working in Australia
    Very nice programs
    Go on
    Budusaranai

  • @kamanip.perera3853
    @kamanip.perera3853 4 ปีที่แล้ว +2

    ගොඩක් ...ගොඩක් ...පිං ..අපේ හිත් හරි මගට ගන්නවට..🙏 Thank you so mach ❤..ස්තුතියි ..

  • @vijithasriyalatha9685
    @vijithasriyalatha9685 3 ปีที่แล้ว +2

    Budu saranaiii!!!(godak pin miss oyata❤)

  • @bimalkagethmini6623
    @bimalkagethmini6623 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මිස් ඔබට බොහොම ස්තූතියි 🙏🙏

  • @nirmalaperera7949
    @nirmalaperera7949 4 ปีที่แล้ว +1

    Miss kiyn eka mn krl tiyenv..eeka mav masa 3 kin vens kala...mt eekale oona deyk mt lesiyen gnn puluvan una..eeka vadk lesiyen krnn udau venv..නමුත් ..atta numm..දුක හැමෝටම උරුමයි ..😪eeka nisane බුදු රජාණන්වහන්සේ මහන්සි උනේ සත්‍ය හොයන්න..🙏🙏..me hama vidiyakinm danata ena dukat avashya "මගහැරීම" මෙහෙම miss මහන්සි vela kiyal dena ekata ස්තූතියි ...❤️❤️❤️❤️❤️😊😊😊

    • @achinisewandi3058
      @achinisewandi3058 4 ปีที่แล้ว

      Oyage vidihata tamath math me sitha kiyana loke terun aran satutin parisan kra gnne,bs

  • @saumohamad1667
    @saumohamad1667 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුම්යට ගොඩක් පිං ගොඩක් දෙවල් අපට ඉගෙන්නුවාට ඔබ තුම්යට සුබ අනාගතයක් වේවා ඔබ තුම්යගේ ගෙදර සියලුම් දෙනාට සිතන පතන සැමදටම ඉටුම වේවා

  • @sandamalipathirna2746
    @sandamalipathirna2746 3 ปีที่แล้ว

    හරිම වැදගත් සහෝදරිය ඔබ ගේ විඩ්‍ යෝස්
    ස්තූතියි 🙏 අපිව පුංචි දෙයකින් හරි දැනුවත් කරනවනම් තෙරුවණ්සරණයි 🙏

  • @priyamali4274
    @priyamali4274 4 ปีที่แล้ว

    ස්තුතියි මිස් මේ වීඩියෝව දකින්න සැලැස්සූ ඒ හා සම්බන්ධ සියලුම දෙනාටත් ස්තුතියි

  • @chathurathnayake6772
    @chathurathnayake6772 4 ปีที่แล้ว +1

    මන් අක්කි ඔයාට වගේම මේ විශ්‍වයට ස්තූති වෙනවා මේ වගේ වටිනා උපදෙස් මගේ කනට අහන්න සැලැස්සුවාට..❤❤❤ස්තූතී

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 3 ปีที่แล้ว +1

    Aththatama harima watina adahas godak oyata duwe pin api wayasata giyath dan thamai hari de ahanne kamak naha dan hari sathutin inna puluwan thank you very much God bless you🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @holaamirissapv5019
    @holaamirissapv5019 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි කඩා වැටිච්ච අපේ ජීවිත වලට නැවත ශක්තිය දුන්නට ස්තුතියි

  • @damithwickramasinghe3557
    @damithwickramasinghe3557 4 ปีที่แล้ว +3

    Truely amazing Nadeepa, Thank you very much for sharing such a valuable and important precept❤️❤️❤️❤️

  • @malikajayalath3036
    @malikajayalath3036 3 ปีที่แล้ว

    ගොඩක් පින් ම්ස් ඔයාට තෙරුවන්සරනයි නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා

  • @Harshani-Ishara
    @Harshani-Ishara 4 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි ඔබට 💐💐💐

  • @udenifernando5272
    @udenifernando5272 4 ปีที่แล้ว

    හිතට දැනෙන සතුටට නිද්හසට ගොඩක් ස්තුතියි

  • @madushanisalika1414
    @madushanisalika1414 ปีที่แล้ว

    Bohoma sthuthi.. Obathumiyatath adaraniya vishwayatath.

  • @isuruherath4050
    @isuruherath4050 3 ปีที่แล้ว

    Godak sthuthi..prasna godaka inna welawe sanseemak danenawa...

  • @pathusamarasinghe5915
    @pathusamarasinghe5915 3 ปีที่แล้ว

    oyata godak pin. Jiwithe watunu thanin goda enna jiwitheta hoda padam kiya denawata.🙏🙏

  • @thanujadarshani5637
    @thanujadarshani5637 4 ปีที่แล้ว +1

    Thanks nangi. Negative thinking thiyana ayata nawatha positive venna godak watinawa oyage pahedili kireema.Thanks.

  • @Nirasha1719
    @Nirasha1719 4 ปีที่แล้ว

    අනේක වාරයක් ස්තුතියි මැතිනිය ...ඔබට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udariariyawansha2908
    @udariariyawansha2908 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුති.ඔයාගෙ වචන වලට මිස්.

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 4 ปีที่แล้ว +2

    Thanks ma'am, really appreciate this kind of vedios at a difficult time like this. I really should start writing the positive things happens before bed every day.

  • @princessgushiandpeshi5643
    @princessgushiandpeshi5643 3 ปีที่แล้ว

    ගොඩක් වටින පැහැදිලි කිරීමක්.👍

  • @amithasenarathne865
    @amithasenarathne865 3 ปีที่แล้ว

    Obata bohoma sthuthi api ekka me dewal beda gannawata. Obe siyalu pathum ituweva miss Nadeepa.

  • @deepikadissanayake5012
    @deepikadissanayake5012 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමියට 🙏🙏

  • @shamalirathnayaka9334
    @shamalirathnayaka9334 4 ปีที่แล้ว +1

    All the Best to you! Very valuable audio and she touches the reality nicely!

  • @iroshajayasiri6086
    @iroshajayasiri6086 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති මැඩම් ❤️❤️

  • @russelljacobs6626
    @russelljacobs6626 3 ปีที่แล้ว +2

    😍 Gratitude is the best solution for everything.. (Dia) xoxoxo

  • @lankagunarathna6970
    @lankagunarathna6970 3 ปีที่แล้ว +1

    Actually ms I m falaving ur video but I have a problem my tinkering fel.

  • @bisomenike3755
    @bisomenike3755 4 ปีที่แล้ว

    Aththatama oya hinda jeewithe godak wenas una akki.. apita me gana hoda knowledge ekak laba denawata thanks..❤️❤️

  • @nimaliwijesiri1018
    @nimaliwijesiri1018 3 ปีที่แล้ว

    Oyata ගොඩාක් pin ආදරෙයි godaaaaak nadeepa mis ape hith සුවපත් krana oyata hama thapparayakama සතුට ma ලැබේවා

  • @mendismandismadura5931
    @mendismandismadura5931 4 ปีที่แล้ว +5

    It is my great pleasure to hear something from you . The effort you do always is to give something fruifull to our people . I can bring you small example how to enjoy the happyness ....."The time and the tide wait for no man" The good flan today is better than best flan tomorrow ......

  • @umalkaradha7355
    @umalkaradha7355 4 ปีที่แล้ว +6

    what a positive lady,amazing

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි මැඩම් ❤️🙏🙏

  • @sumudusandaruwani8285
    @sumudusandaruwani8285 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏mata අවශ්‍ය ma උපදෙසය දුන්නාට ඔයාට ගොඩාක් ස්තුති

  • @prashadipathirathna7816
    @prashadipathirathna7816 4 ปีที่แล้ว

    ස්තුති ඔබට ...වටිනා දේවල් කියලා දෙනවට ...

  • @j.ldulanji8342
    @j.ldulanji8342 4 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබට ...
    තෙරුවන් සරණයි ...!!!

  • @poornimadinsadi
    @poornimadinsadi 4 ปีที่แล้ว +6

    Thanks for sharing those thoughts ♥️

  • @myfmradio9574
    @myfmradio9574 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මිස්!!!

  • @anuviduanuvidu569
    @anuviduanuvidu569 3 ปีที่แล้ว

    Medam mn sathutin inne .eth podi dekatath mat ikmanat tharha yanawa... mn kohomada eka nethi kranne....plzz medam uttharayak denna

  • @wickramanayake1234
    @wickramanayake1234 3 ปีที่แล้ว

    very meaningful thanks so much for the attractive ideas.

  • @luckythi7416
    @luckythi7416 4 ปีที่แล้ว

    Amazing Nadeepa 🙂😇 thank you 🙏😊!!!

  • @ruwanthushara2219
    @ruwanthushara2219 2 ปีที่แล้ว

    මිස්ව අපේ ඡීවිත වලට ආශිර්වාදයක් 🙏...ඔිනම Negative feeling එකක් ඡීවිතයට ආශිර්වාදයක් කරගන්න හිත ට්කෙන් ටික පුරැදු වෙලා...හැමෝටම මෛත්‍රීය වඩන්න , යහපත පතන්න හිත පුරැදු වෙලා...මිස්ට ගොඩක් පිං මනසින් වැටෙන හැමකෙනෙක්ටම ආශිර්වාදයක් වෙන්න පුළුවන් උන එකට ...සියළුම සත්ත්වයින්ගේ.කායික පීඩා හා මානසික පීඩා සුවපත් වෙිවා 🙏🌼❤ තෙරැවන් සරණයි !!!

  • @ශානිසඳරුවනී
    @ශානිසඳරුවනී 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමියට 🙏💚❤️🌹

  • @erandikakalansuriya4974
    @erandikakalansuriya4974 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මැඩම්.පිං

  • @kumudukumari4480
    @kumudukumari4480 4 ปีที่แล้ว

    Daruwan wenuwen amma kenek darana duka daraganne kohomada madam?jiwitha kalaya purama e duka tiyanawane

  • @h.k.dayarathna3564
    @h.k.dayarathna3564 2 ปีที่แล้ว

    Thank you very much , madam for your valuable instructions . Mata hithenne loke thibena ithaama amaaru de thamayi obathumee kiyaadena me Sathuta soyaageneema haa eya pawathwaa geneema . Obe upades asuu mul dinaye sitama maaath ema katayuththa wenuwen godak uthsaaha gannawaa . Mang hithanne digatama uthsaaha kaloth tika tika aramuna wetha langaa wenna puluwan wewi , neda madam ? Mata obathumeege udaw idiriyedeeth wuwamanaa wewi .ane matath udaw karanna madam !!!

  • @Djmusicgamer1
    @Djmusicgamer1 11 หลายเดือนก่อน

    සහතිකම ඇත්ත
    ස්තූතියි

  • @manjulawijesinghe4444
    @manjulawijesinghe4444 2 ปีที่แล้ว

    Obathumiyata godak pin. ObawA apata labA dun me vishvayata sthuti.

  • @hansa2001
    @hansa2001 4 ปีที่แล้ว +1

    Music ekath ekka me vidiyata katha karana eka hodinma manasata wadinawa....😀😍

  • @gayanisudeepa5885
    @gayanisudeepa5885 3 ปีที่แล้ว

    ස්තුතියි ම්ස් ගොඩක් වටිනවා

  • @chulaniupeksha4158
    @chulaniupeksha4158 4 ปีที่แล้ว

    Thank you miss godak danenva terum ganna puluvan vatina adahasak

  • @deepthisuriyapperuma227
    @deepthisuriyapperuma227 3 ปีที่แล้ว

    Nice explanation specially for younger generation.👍

  • @shanwije1995
    @shanwije1995 4 ปีที่แล้ว

    Hi Nadeepa, you look fantastic..i dont undestand what you are talking about but you look great.😁😄

  • @samithashen5980
    @samithashen5980 4 ปีที่แล้ว +1

    very important...thank you😊😊😊

  • @sunethragunathilaka6213
    @sunethragunathilaka6213 3 ปีที่แล้ว

    Oyata hugak thenks mis.budu saranay.

  • @ruhununature8602
    @ruhununature8602 2 ปีที่แล้ว

    Oyata pin siduwenna hitha hadagena jiwathuna masayakma, ayema parana thathweta watuna mama...mata me hitha nidahaskaraganna ona madam...

  • @ransithpahansara7620
    @ransithpahansara7620 ปีที่แล้ว

    ඇත්ත ම කතා කරොත් ජීවිතය දුකක් නේ ද ? තාවකාලික සතුටත් ගේන්නෙ අන්තිමේ දි දුක නේද ?

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว

    Live in now with happily. Understand the Power of Now. You are the Universal. 🎈🎈🎈🎈🎈

  • @ThiliniSewwandi-jb6fi
    @ThiliniSewwandi-jb6fi 3 หลายเดือนก่อน

    ස්තූති මිස් ❤

  • @sperera2687
    @sperera2687 4 ปีที่แล้ว

    Well said sister. Keep up the good work

  • @nilunilu1615
    @nilunilu1615 3 ปีที่แล้ว +1

    අනෙ මංද මගෙ වැඩෙම මේවා අහනව කරලත් බලනව වස්වයට පුලුවන් තරන් ඉස්තුති කරනවා මම තාම හිටපු තැනමයි අපි පවු

    • @ayodyagimhani1493
      @ayodyagimhani1493 3 ปีที่แล้ว +1

      එහෙම අසුභවාදීව හිතන්න එපා...ව්ශ්වය විශ්වාස කරන්න

  • @gaminiwijenayaka6947
    @gaminiwijenayaka6947 2 ปีที่แล้ว

    Godak watina upades lebuna stutiyi

  • @SandunLakmal200
    @SandunLakmal200 4 ปีที่แล้ว +1

    ගොඩක් පින්සිදු වෙනව ඔයාට

  • @nipunitaraka6776
    @nipunitaraka6776 2 ปีที่แล้ว

    Thank you so much akki...and Thank you universe.

  • @riazuu2059
    @riazuu2059 4 ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තූතියි මැඩම් බුදු සරණයි

  • @mallika3241
    @mallika3241 4 ปีที่แล้ว

    ගොඩාක් ඉස්තුතියි ඔයාට ගොඩාක් පින් බුදු සරනයි..

  • @fiyoribiyanka7586
    @fiyoribiyanka7586 3 ปีที่แล้ว

    ගොඩක් තැන්ක්ස් මැඩම්♥️

  • @chethanahansi4238
    @chethanahansi4238 4 ปีที่แล้ว +1

    ලංකාවම වෙනස් කරන්න පුළුවන් වෙයි කාලයක් යද්දි

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 4 ปีที่แล้ว

    Oya harima lassanai duwa aththa oba quwe thank you God bless you🙏🙏🙏🌸🌸🌸❤️

  • @chef44
    @chef44 4 ปีที่แล้ว

    Mama godak ewa oyage akki fallow karanawa..mama jewethe godak wedewwa..oyage dewal balala godak dewal hada gaththa..thank you akki..mama chef kenek..budusaranaii

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 4 ปีที่แล้ว

    Obathumiyata niduk neerogi suwaya lebewa
    Bohoma isthuthi
    Jayawewa

  • @mihirangiamawin1737
    @mihirangiamawin1737 3 ปีที่แล้ว

    Oba thumiyata sthuthi karanna wachana na. Oba thumiyagen man godak dewal igena gatha man dan godak wenas Wela.athama kiyanawanam wenada nodekka lassanak man me sobadahamen pawa deakinawa eka harima sundarai. Ane obata kohoma sthuthi karannada........