how to make a

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 517

  • @shakilapreyadarshani2090
    @shakilapreyadarshani2090 3 ปีที่แล้ว +11

    Video 1k niyamai aiye u-tube video valin oyage 1ka tamai hodama mamat mage gedara curtain oya qyala Deepu vidihata karanava karahama oyata photo evannam thanks aiye

  • @kumarimangalika-xf8qb
    @kumarimangalika-xf8qb 4 หลายเดือนก่อน

    වීඩියෝ එක හොඳයි ..පැහැදිලිව කියල දෙනවා..හොඳින් තේරුම් ගන්න පුළුවන් ..ස්තුති යි

  • @neelpradeep4959
    @neelpradeep4959 หลายเดือนก่อน +1

    පැහැදිලිව කියලා දෙනවා.ජය වේවා

  • @NimalWickramasinghe-ib8hc
    @NimalWickramasinghe-ib8hc 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර් පැහැදිලිව කියලා දුන්නා මම කර්ටන් එකක් මැහුවා හරියට හරි ඔබ තුමාට ගොඩක් ස්තූතියි

  • @imeshahansani800
    @imeshahansani800 ปีที่แล้ว +1

    Mn ada tma oyge video ekk palaweniytma baluwe, gdk hodata පැහැදිලි i krla dnwa ඇත්තටම meka gdk වැදගත් video ekk thanks aiye

  • @Gayasha101
    @Gayasha101 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔයාට හොදට පැහැදිලිව කියල දුන්න. Curtains ගැන නොදන්නා දේවල් ගොඩක් ඉගන ගත්තා. ගොඩක් පින්

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      ස්තුති කමන්ට් එකට

  • @ireshalakmali7997
    @ireshalakmali7997 3 ปีที่แล้ว +1

    Mn hoyapu video ekak mn aday dakke oyage video baluwa harima pahadilawa kiya denawa thanks oyata 👌👌.

  • @qrainrtrt8997
    @qrainrtrt8997 ปีที่แล้ว +1

    Harima wedagath oba thumata harima pehedili bohoma isthuthi

  • @sanjeewajayantha2682
    @sanjeewajayantha2682 ปีที่แล้ว +1

    හොඳට කියලා දුන්නා පාඩම ...than u

  • @slchanducreation514
    @slchanducreation514 3 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වටින දෙයක් කියලා දුන්නේ. Thanks..❤

  • @kalyanirajaguru6380
    @kalyanirajaguru6380 3 ปีที่แล้ว +1

    හොදට තේරුනා. වටිනා වීඩියෝ එකක්..... 👍👍👍
    ගොඩක් ස්තූතියි 🙏🙏🙏

  • @somaariyasinghe5723
    @somaariyasinghe5723 ปีที่แล้ว +1

    Very good. You will explain very nice

  • @isharadilhaniweerasinghewe2488
    @isharadilhaniweerasinghewe2488 2 ปีที่แล้ว

    Thanks 🙏 hodatama pehediliwa kiyala dunnata.thawath meweni wedasatahan kirimata oba thumata sakthiya lebewa.budusaranaiiii.❤️❤️❤️❤️

  • @athulaabeywickrama717
    @athulaabeywickrama717 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි. පැහැදිලිවම කියල දෙනවා.

  • @hemalathagamage7648
    @hemalathagamage7648 3 ปีที่แล้ว +1

    වටිනා vedio එකක් ma asaven බැලූ va oya ta ghna sakthiya තව තව labava

  • @ShashiGallery
    @ShashiGallery 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්...ගොඩක් ස්තුතියි සහෝදරයා 🙏❤️

  • @mglaksiri7016
    @mglaksiri7016 ปีที่แล้ว

    ගොඩාක් දේ ඉගෙන ගත්තා,ජයවෙිවා

  • @carrollatchman985
    @carrollatchman985 11 หลายเดือนก่อน +1

    Good job. Thanks for sharing from 🇨🇦

  • @JonSon-l7j
    @JonSon-l7j 25 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුති සර්

  • @thushikasewwandi4102
    @thushikasewwandi4102 3 ปีที่แล้ว +1

    ගොඩක්ම වටිනවා .
    බොහොම ස්තුති.ජය වේවා....!

  • @navindyahettiarachchi6673
    @navindyahettiarachchi6673 3 ปีที่แล้ว +1

    Oya හොඳට kiyala දෙනවා thawa tikak redi mena ganna widiya video ekak karanna suba පැතුම්

  • @sandyasandareka1093
    @sandyasandareka1093 3 ปีที่แล้ว +1

    Aththatama harima asawen oyage video balanwa malli. Oya godaaak හොඳටම kiyala denaw. Oyata godaaak pin. Thanks malli

  • @chammebasker5835
    @chammebasker5835 3 ปีที่แล้ว +1

    හොදටම තේරුම් ගන්න පුලුවන්. ඔබට ගොඩක් ස්තුතියි. 😘❤❤❤

  • @shakilapreyadarshani2090
    @shakilapreyadarshani2090 2 ปีที่แล้ว +1

    Aiye oyage videos vala danumen mama ape curtains okkoma mah7va godak thanks aiye

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว +1

      good luck 👍

    • @shakilapreyadarshani2090
      @shakilapreyadarshani2090 2 ปีที่แล้ว +1

      @@slcurtainshub3459 aiye mama mahala ellapu pictures tiyenava evanne kohada mama dannati nisai ahanne

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว +1

      මට whatsapp කරන්න 071 9094302

  • @sriyanijayantha2603
    @sriyanijayantha2603 3 ปีที่แล้ว +1

    Video eka baluwa apita me sambandawa gataluwak athi unoth Katha karanne kohomada

  • @tarangiranasingha9661
    @tarangiranasingha9661 ปีที่แล้ว +1

    සුපිරි .පැහැදිලි

  • @sakunthalagayani8937
    @sakunthalagayani8937 2 ปีที่แล้ว

    Nodanna godak dewal igana gaththa. Watina vidio ekak.

  • @sanduni.gunarathna2713
    @sanduni.gunarathna2713 3 ปีที่แล้ว +1

    Danne nathi ayata kiyala deema loku pinak. Oyage danuma thawa thawath diyunu wewa!!!. Budu saranai..

  • @anuradhachathurika5789
    @anuradhachathurika5789 3 ปีที่แล้ว +1

    Loku janelayakata madin depaththata adinna mahanne kohomada kiyala kiyanna puluwanda sir.koku walin depaththata role gaman karaddi digaharenna

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      ඔයා මගේ whatsapp එකට මැසේජ් එකක් දෙන්නම් මං සාම්පල් දෙන්නම් ඔයාට

  • @shashikasewwandi9929
    @shashikasewwandi9929 3 ปีที่แล้ว +1

    Aiye 60 Pala kiyannae sampurna janelaya da nathnam depatthata Angela 4 . 4 pannalada

  • @rashinishashikala7940
    @rashinishashikala7940 3 ปีที่แล้ว +1

    Godak vatina padamak. Sirta godak pin me vidihata pehediliva kiyala denavata.

  • @kanthiperera2230
    @kanthiperera2230 3 ปีที่แล้ว +1

    Aththatama godak hoda deyak danne nathuva hitapu deyak danagaththa .tnx

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      අදහසක් ගත්තනම් සතුටුයි

  • @malanichandrikaserasinghe4653
    @malanichandrikaserasinghe4653 2 ปีที่แล้ว +1

    godak watinawa . Itha hodin pahadil kala

  • @krishanthiperera6900
    @krishanthiperera6900 3 ปีที่แล้ว +1

    Verry good malli...👍

  • @subashinichandimala5961
    @subashinichandimala5961 3 ปีที่แล้ว +1

    Godak watina video ekak 🙏 🙏 🙏

  • @ireshavijani421
    @ireshavijani421 3 ปีที่แล้ว +1

    Good. Redi ekakata ailat oththeda eratteda ganneee

  • @carmanbartholomeuzse5906
    @carmanbartholomeuzse5906 3 ปีที่แล้ว +1

    Godak watinwa. Budusarani

  • @malshipiyumika731
    @malshipiyumika731 3 ปีที่แล้ว

    Me mashiment aka janel valata vitharada puluvan......

  • @kirendagamage7762
    @kirendagamage7762 4 หลายเดือนก่อน

    Thanks mamath craten oder ekak mahanna hadan😊ne

  • @dilwijewardhana7661
    @dilwijewardhana7661 3 ปีที่แล้ว

    Harima pahadili...mmth asi thaniyma gedrta curtain mahanna..me video eka godak watinwa...e wagema obathuma udaw kari kiylath hithanwa..thanks v.much budusarani ..

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว +1

      Thanks video baluwata danaganna deyak tiyanawanam ahanna puwan

  • @sooriyavima9413
    @sooriyavima9413 3 ปีที่แล้ว +1

    Godak watina vedio ekak... thank you very much🙏

  • @thilakarathnabandara5910
    @thilakarathnabandara5910 2 ปีที่แล้ว +1

    Niyamai...

  • @chinthakachinthaka9818
    @chinthakachinthaka9818 2 ปีที่แล้ว +1

    Kiya dunna hodata teruna aiyeee.bs oyata. Aiyeeeeee raum kapana machine ekak kiyak wenawada.

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว +1

      කොලඹනම් තියනවා 12000 වගේ මතක විදියට

  • @isharidilka3025
    @isharidilka3025 3 ปีที่แล้ว +1

    Niyamai

  • @chathurikagunasekara2862
    @chathurikagunasekara2862 2 ปีที่แล้ว +1

    Niyami... Pehedili awabodayak...

  • @siranisiromi9709
    @siranisiromi9709 3 ปีที่แล้ว

    Niyamai mallio nodanna deyak dana gaththa thanks 😆😆😆😘😘😘

  • @milinisamanthika1821
    @milinisamanthika1821 9 หลายเดือนก่อน

    Mahanakota usa widihata ganne redde koi pethtada ayye

  • @NimalikaPriyanthi
    @NimalikaPriyanthi 7 หลายเดือนก่อน

    Godak hodata kiyala dunna thank you

  • @gopro2476
    @gopro2476 ปีที่แล้ว +2

    🏆💐supper ..malli oya othata therenna kiya thenava 👌🤝 niyamai. ..mage kertting thiga 48 ..palala 36 ..rethi kochcharak ganna one. Malli

  • @neelajayasinghe5038
    @neelajayasinghe5038 2 ปีที่แล้ว +1

    අදයි මේ වීඩියෝ එක දැක්කෙ ,ගොඩක් වටිනව මල්ලි ,මේකෙදි පෙන්සිල් ටේප් එක තව පාරක් නවල කවර් කරන්න ඕන නැද්ද ,

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      ඒක කවර් කරන්න පුළුවන් ඕනනම් ඔය විදිය්ට ක්ලිප් යූස් කරන්නත් පුළුවන්

    • @neelajayasinghe5038
      @neelajayasinghe5038 2 ปีที่แล้ว +1

      ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට ගොඩක් ස්තූතියි 🙏🙏

  • @GlhChamani-cx3lh
    @GlhChamani-cx3lh 10 หลายเดือนก่อน +1

    Thanks godak hodat tharuna

  • @roshanisomarathna7799
    @roshanisomarathna7799 2 ปีที่แล้ว +1

    Thanks sir hodata therenaw

  • @surangabandara7679
    @surangabandara7679 3 ปีที่แล้ว +1

    Godak stuty teruwan saranai obatumata

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      Video quality eka madi kiyla dannawa api issaraha mita wada hoda quality ekakin video denawa oyalata

  • @kalpabandarajeepsafari3874
    @kalpabandarajeepsafari3874 ปีที่แล้ว +1

    ❤thank you so much ❤

  • @ajanthajayawardana818
    @ajanthajayawardana818 8 หลายเดือนก่อน

    Ailet gana oththe da iratteda wenne malli

  • @w.ksanujamintharu1457
    @w.ksanujamintharu1457 3 ปีที่แล้ว +1

    God's vedio ekak godak watinawa redde balawatiya Mona paththatada ganne

  • @kalpaniachintha2706
    @kalpaniachintha2706 3 ปีที่แล้ว

    Palala 120 nam rediwala 3.35 palala one nam usa wage dabal ganna oneda

  • @hansikakarunanayaka6446
    @hansikakarunanayaka6446 2 ปีที่แล้ว +1

    bala watiya usa atata gaththot janela usata wada madi wenawane.etakota muttu karanna wenne haras atatane..eka kara gnne kohomada

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      ඒකට කර්ටන් එකේ උඩින් තමයි කෑල්ලක් මූට්ටු කරන්න ඕන ඒක වෙනස් පාටකින් දැම්මනම් වැඩිය හොයන්න වෙල වෙනස්ම look එකක් එනවා

  • @dilinikrishanthi5335
    @dilinikrishanthi5335 3 ปีที่แล้ว +1

    Kochchara kelin redi kepuwath paras enawa eidae.. mehuwama passe penawa

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      ඒක ඉතින් අතේ හුරුවත් තියෙන්නෙ ඕන.

  • @h.hthusharichamali4023
    @h.hthusharichamali4023 3 ปีที่แล้ว +1

    Godak de danagaththa b.s

  • @moreenperera1424
    @moreenperera1424 3 ปีที่แล้ว +2

    God job thank malli god bless you

  • @shashikasewwandi3113
    @shashikasewwandi3113 3 ปีที่แล้ว +1

    Godak hondata video eka karala thiyenawa tnx me vidiyata hamadema ahadili karala denawata.

  • @anujagalappaththi7275
    @anujagalappaththi7275 3 ปีที่แล้ว +1

    malli ayilat eka karanne adi ganatada meeter ganatada? adiyak kiyada?

  • @arunajayashantha7747
    @arunajayashantha7747 3 ปีที่แล้ว +1

    Malli bar eka radawana kalla ara biththiyata hai karana kallata kiyana nama mokadd.thawa sudu biththiyakata . ලා දුඹුරු chuttak thiyen sudu tile allala thiyena gedarakata hoda pata mokadda.plz

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      මගෙ whatapp එකට එන්නකො

  • @JayasireeJayasiree
    @JayasireeJayasiree 3 ปีที่แล้ว +1

    Watina vidiyowak thanks

  • @lokayabalamu5996
    @lokayabalamu5996 3 ปีที่แล้ว +1

    Niyamai broo

  • @dinunanayakkara3092
    @dinunanayakkara3092 3 ปีที่แล้ว +1

    Colours dekakin curtain ekakt redi ganne kohomd kiyal kiyannako

  • @kksamanthbandara1087
    @kksamanthbandara1087 3 ปีที่แล้ว +2

    ඇත්තටම හැමදාම වගේ මේ video එකේ දීත් හොදටම තේරෙන විදිහට පැහැදිලි කරනවා.ස්තුතියි ඔබට ගොඩක් පිං .
    ඔබ මේ වැඩසටහන් කරන්නෙ විදෙස් රටක ඉදලද. ඔබට කවදාවත් වරදින්නෙ නෑ. ජයවේවා !! ඔබ කිව්වා ilet curtains නිදන කාමර වලට හොදනෑ කියලා ඇයි හොද නැත්තෙ?

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      අනිත් කර්ටන් වලට වඩා ලේසියෙන් ඒක වැසීම සම්පූර්ණයෙන්ම සීයට් සීයක් සාර්ථක නෑ වෙන ඕනෑම විදියක කර්ටන් එකක් නිදන කාමර වලට සුදුසුයි අයිලට් කර්ටන් එකක් ගන්නවනම් black out රෙදිත් එක්ක ගන්න එක වටිනවා අපේ privcy එකට

  • @mmchamila8066
    @mmchamila8066 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @chalanisamadara3405
    @chalanisamadara3405 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා video එක...ස්තුති ...

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      ස්තුති ඔයාගේ අදහස් වලට

  • @ameeshashani6786
    @ameeshashani6786 3 ปีที่แล้ว

    Senti mitar walin kiyala denn barida

  • @lakshikakariyawasam4318
    @lakshikakariyawasam4318 3 ปีที่แล้ว

    Ayya wate wati mahanakota kochchara pramanayak namanawada watiya mahagann USA peththata kochcharak nawagannawada udata Saha yatata.

  • @kuliyapitiyevijaya6103
    @kuliyapitiyevijaya6103 3 ปีที่แล้ว +1

    නියමයි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @mercythiserarodrigopulle5442
    @mercythiserarodrigopulle5442 ปีที่แล้ว

    Hari hodai thanks

  • @anuruddharathnayaka3968
    @anuruddharathnayaka3968 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි විස්තර කිරීමක්. Thank you

  • @happymailcrafterella1670
    @happymailcrafterella1670 2 ปีที่แล้ว +1

    Eyelet wala rawma curtain eke kapaddi palaweni eka lokui anit ewa podi wage dakka.e serama ekama size da

  • @deeparathnamali8520
    @deeparathnamali8520 3 ปีที่แล้ว +1

    Thanks sir. .godak watina video ekak. Me pensil tape eke raum kapala thiyena eka gatthata kmk nadda

  • @niroshanisamarathunga72
    @niroshanisamarathunga72 2 ปีที่แล้ว +1

    janelaye usai palalai suthrayta dala hduwama ara antima ena gaanada kaden redi gnna oni nthm palala hduwta passe ena gaanda ??

  • @maswarnamali9416
    @maswarnamali9416 3 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම හොඳයි

  • @samangamage1169
    @samangamage1169 3 ปีที่แล้ว +1

    Very good brother. Thanks a lot

  • @SuperJb2008
    @SuperJb2008 ปีที่แล้ว +1

    Door eyelet curtan video ekak thannako

    • @slcurtainshub3459
      @slcurtainshub3459  ปีที่แล้ว

      හරි අපි ඒකේ වීඩියෝ එකත් දෙන්නම්

  • @nishanivithana9735
    @nishanivithana9735 3 ปีที่แล้ว +1

    Ailat iratte sankayawak wenna one neda

  • @saparamadulatha5268
    @saparamadulatha5268 3 ปีที่แล้ว +1

    Usa 42 palala 70 window ekakata 90 redi kochcharak onada?pls kiyala denawada

  • @samithdasun6701
    @samithdasun6701 3 ปีที่แล้ว +1

    Woooow.me wage pahadili kara kara kiyala dena video ekak thami api balaporoththu une.meka nm godaaaak watinawa. 🥰🥰

  • @ssranjani556
    @ssranjani556 3 ปีที่แล้ว +1

    වැදගත් පැහැදිලි කිරීමක්.මිල කරන්නේකාෙහාමද.

  • @shakilapreyadarshani2090
    @shakilapreyadarshani2090 3 ปีที่แล้ว

    Aiye oya method 1ka room valata dammata gatalu ak na neda

  • @aroshanipeiris816
    @aroshanipeiris816 3 ปีที่แล้ว +1

    Diga redi kelin kapanne kohomada. Ada venue natiwa. Godak stuti me Vidio Kata. Gadak pahadiliwa kiyala dunnata.

  • @mrcurtain96
    @mrcurtain96 3 ปีที่แล้ว +2

    niyamayi ගොඩක් වටිනවා❤️💙

  • @lakmaliewadikawa5929
    @lakmaliewadikawa5929 ปีที่แล้ว

    Kiyadunnata thank you so much

  • @lankajeewapeiris5242
    @lankajeewapeiris5242 3 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳයි

  • @rifqaghaffar4295
    @rifqaghaffar4295 2 ปีที่แล้ว +1

    Thank you so much 💝💝💝💸💸💸💸

  • @priyankaperera4330
    @priyankaperera4330 3 ปีที่แล้ว +1

    Niyamay ela

  • @shakilapreyadarshani2090
    @shakilapreyadarshani2090 3 ปีที่แล้ว

    Aiye ayilet design gannadda rooms vala doors valata

  • @fileciagunawardana3848
    @fileciagunawardana3848 3 ปีที่แล้ว +1

    Thanks .godak watinawa

  • @imthajfaroon7709
    @imthajfaroon7709 2 ปีที่แล้ว +1

    Really great

  • @sulofernando8044
    @sulofernando8044 3 ปีที่แล้ว +3

    ඉතාම හොදයි ගොඩක් දේ පැහැදිලිව තේරුනා බුදු සරනයි

  • @harshasandun1778
    @harshasandun1778 2 ปีที่แล้ว +1

    88.5 inches palala...86.5inches diga janelakata awashya redi pramanaya...

  • @ishankasriyanisriyani3685
    @ishankasriyanisriyani3685 3 ปีที่แล้ว +1

    Ilet tepe aka alladdi ring wala ganak thiyenawada aka chuttak pahadili karanawada

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      ඒක කරන්නේ මුල්ම අයිලට් එක අල්ලන්නෙ කර්ටන් එකේ කෙලවරේ ඉදලා 10cm දුරින් පස්සෙ හැම අයිලට් එකක් අතරම දුර ගන්නෙ 20cm විදියට

    • @ishankasriyanisriyani3685
      @ishankasriyanisriyani3685 3 ปีที่แล้ว

      @@slcurtainshub3459 thanks

  • @hitmen2881
    @hitmen2881 3 ปีที่แล้ว

    Palala paththata 7k mahum wase ekathu kalane, mahaddi depaththe wateya mahanne kochcharak nawalada?

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      3.5 අඟල් නමලා මහන්න

    • @hitmen2881
      @hitmen2881 3 ปีที่แล้ว

      @@slcurtainshub3459 👍👍👍👍👍

  • @Nishantha-nx8ss
    @Nishantha-nx8ss 2 ปีที่แล้ว +1

    උළු asakkata redi gannae කොහොමද

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      උලුවස්සෙ පලල අඟල් *3 මේකට මැහුම් වාසි අඟල් 4ක් එකතු කරන්න