ඉතාමත් සරල කර්ටන් එකක් | Easy Eyelet Pleat Curatin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • In this video I'm showing you how to make an easy eyelet pleat tape curtain.
    ස්වයං රැකියා පියසට පැමිනි ඔබ සැම ගෞරවයෙන් පිළිගනිමු. තවත් මෙවැනි ස්වයං රැකියා අදහස් නැරඹීම සඳහා මෙම චැනලය LIKE කර SUBSCRIBE කරන්න.
    නවතම තොරතුරු දැනගැනීමට අපගේ Facebook පිටුව Like කරන්න: / srpiyasa
    පන්ති සඳහා අමතන්න: 0772646995
    #swayanrakiya #swayanrakiyapiyasa #swayan
    Hi all, thanks for watching my videos.
    👍 LIKE ⤴️ SHARE ❤️ SUBSCRIBE 🔔 Click the Bell for more
    Join with us on Facebook : / srpiyasa
    Call us for classes: 0772646995

ความคิดเห็น • 173

  • @swayanrakiyapiyasa
    @swayanrakiyapiyasa  3 ปีที่แล้ว +14

    කලින් eyelet pleat tape curtain එකට මේ link එක ඔබන්න. th-cam.com/video/OwnJXuaJXfQ/w-d-xo.html

  • @hirubro1473
    @hirubro1473 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි මිස්.සරලව පැහැදිලිව නිවැරදිව තේරෙන්න කියලා දුන්නා.

  • @yovinmendis
    @yovinmendis ปีที่แล้ว +5

    ජෝඩු විදියට තියෙන්න ඕන නේද. කොහොමද එක බලා ගන්නේ.එකක් ඉතුරු උනොත් මොකද කරන්නේ???

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว +1

    පැහැදිලි හදුන්වා දීමක් ...ගොඩක් ස්තූතියි ඔබතුමියට...

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  ปีที่แล้ว

      ප්‍රතිචාරයට ස්තූතියි!

  • @SanduniMaheshika-pt2ol
    @SanduniMaheshika-pt2ol ปีที่แล้ว +1

    ලස්සනයි.කියලා දීපු දේවල් ආසාවෙන් අහන් හිටියා.ඒ වගේම තේරුණා.ඔයාට ගොඩක් ස්තූතීයි...❤️

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  ปีที่แล้ว

      ප්‍රතිචාරයට ස්තූතියි!

  • @tharushifernando5844
    @tharushifernando5844 ปีที่แล้ว +3

    ගොඩක් පින් මිස්

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මිස් ඔයාට
    👍 හරියටම කියලා දුන්නට
    පිං සිදුවේවා
    තෙරැවන් සරනයි

  • @ShiyamaleePathiratne-zi2xj
    @ShiyamaleePathiratne-zi2xj 11 หลายเดือนก่อน

    ස්තුති මිස්ස්ස් හරිම පැහැදිලි ලෙහෙසි යෙන්ම මහන්ඩ කියල දුන්නට ,ලූප්ස් ආකාරයෙන් මහන්ඩ කියල දෙන්න පුළුවන් ද මිස්ස්ස් 🎉❤

  • @sashiwanniarachchi6416
    @sashiwanniarachchi6416 2 ปีที่แล้ว

    හරිම ප්‍රයෝජනවත් මිස්, Thank you so much

  • @shashikamadushanka2105
    @shashikamadushanka2105 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති api danne nathi දේවල් uganwanawata..

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว

      ප්‍රතිචාරයට ස්තුතියි!

  • @ruwankgamlath4587
    @ruwankgamlath4587 3 ปีที่แล้ว

    Miss ඔයාට godak ස්තුති mama ඉන්නේ grade 7 vala mata me විඩියෝ එක thvathava බලන්න හිතෙනවා missta තෙරුවන් සරනයි

  • @wimukthishamila5002
    @wimukthishamila5002 2 ปีที่แล้ว +1

    Mis Meka. Calor 2ma join karala me vidiyata karanina puluwanda

  • @luckminibandara2823
    @luckminibandara2823 2 ปีที่แล้ว +1

    Thank you.harema pahadele.👍👍👍

  • @indusami9437
    @indusami9437 ปีที่แล้ว

    Tnx mage miss .බුදු sarnai ජයවේවා ....indu....

  • @shaggyGirl-m6n
    @shaggyGirl-m6n 11 หลายเดือนก่อน

    හොදටම පැහැදිලියි ගොඩක් ස්තුතියි

  • @nelumperera8950
    @nelumperera8950 4 หลายเดือนก่อน +1

    Thank you so much.

  • @Geographi.-yv1wx
    @Geographi.-yv1wx 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි❤

  • @emsknishshanka9906
    @emsknishshanka9906 2 ปีที่แล้ว

    ගොඩක් පිං මිස් හොදින් පැහැදිලිව කියලා දෙනවා

  • @kalpanianthony6842
    @kalpanianthony6842 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි මිස්.
    මිස්, අපිට කව්රුහරි රෙදි, රින්ග්ස්, ස්ටිෆ් ඔක්කොම ගෙනල්ල දුන්නොත්, අපි ඒක මහන්න යාරයකට අය කරන්නෙ කීයක්ද මිස්?

  • @chilawsedawatta-jm8jj
    @chilawsedawatta-jm8jj 7 หลายเดือนก่อน +1

    සරලයි.. 👍👍👍

  • @kmsamanthika1220
    @kmsamanthika1220 3 ปีที่แล้ว +3

    mis pole wala mila ganan komada... adiak kiyak vithara wenawada...pole savi karaganna hati kiya denawada

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว

      Pole eka gennalla hadana ekkenama hai karanna danata ru 350 wenawa adi 1 kata.

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 3 ปีที่แล้ว

    Obathumiyata Behewin Pin.Mema Pattha malawa Api wenuwen idripathkalata.itha pehedily.Theruwansaranai.!!!

  • @samanmalirathnayaka4457
    @samanmalirathnayaka4457 3 ปีที่แล้ว +3

    Harima clear thank you.

  • @harshanidabare5929
    @harshanidabare5929 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි මිස් ඔයාට. ❤️

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว

      ප්‍රතිචාරයට ස්තුතියි!

  • @mariyadasansolomon6642
    @mariyadasansolomon6642 2 ปีที่แล้ว

    You are a good teacher

  • @HiruniRuwinika
    @HiruniRuwinika ปีที่แล้ว +1

    Harima pahadili,😊❤

  • @suramyajayasuriya6512
    @suramyajayasuriya6512 ปีที่แล้ว

    පැහැදිලිව kiyala denawa thank you

  • @likelook6712
    @likelook6712 3 ปีที่แล้ว +5

    Woow නියමයි 👌

  • @sureka1842
    @sureka1842 2 ปีที่แล้ว

    Godaak ස්තුති oba thumiyata,

  • @thanujaamarathunga150
    @thanujaamarathunga150 ปีที่แล้ว +1

    Saralawa kiya dunna thank you

  • @renokadamant3368
    @renokadamant3368 3 ปีที่แล้ว +4

    මිස් ඔයා ගොඩක් ස්තුතියි

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว +1

      ප්‍රතිචාරයට ස්තුතියි!👍

  • @toyapr8407
    @toyapr8407 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි mam

  • @dhammiweerasinghe176
    @dhammiweerasinghe176 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි හරි පැහැදිලියි

  • @rmnr369
    @rmnr369 3 ปีที่แล้ว +2

    Thanks mis harima clear. Oya me use kare paper stiff neda? ewa roll ekak kiyada

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว +1

      Me paper stiff neme. Meka ganakam eeta wada. Roll ekk ru 1200 wage.

  • @shank4238
    @shank4238 3 ปีที่แล้ว +2

    godak hoda video ekak.

  • @sulochanapallewela3870
    @sulochanapallewela3870 3 ปีที่แล้ว +3

    E athulata thibba strip ekata kade ganna kota kiyana nama mokakda kiyala kiyanna puluwanda please.

  • @sanduniwijesekara6325
    @sanduniwijesekara6325 2 ปีที่แล้ว

    Video eka godak lassani.

  • @dhonibabha.....1143
    @dhonibabha.....1143 3 ปีที่แล้ว +2

    Thanka miss

  • @NidukaFernando-gq3bh
    @NidukaFernando-gq3bh 3 ปีที่แล้ว +2

    Thank you miss ❤️ගොඩාක් වටිනවා මේ පාඩම. 🌟මිස් මගේ ජනේලයේ පළල 46 යි. එක පැත්තකට අගල් 5 බැගින් අගල් 10ක් එකතුකර අගල් 56 කට pole එක සවිකරලා තියෙන්නේ.🌟මේ eyelet ක්‍රමයට curtain එක පලු 2කට වෙන් කරලා මහනවනම් එක පලුවකට ගන්න ඕන රෙදි ප්‍රමාණය ගනනය කරන්නෙ කොහොමද කියලා දෙන්නකො මිස්.. please waiting for your kind reply ❤️

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว +1

      56 dekata bedanna. 28 x 3 =84 eka kotasa palala 84"

    • @NidukaFernando-gq3bh
      @NidukaFernando-gq3bh 3 ปีที่แล้ว

      @@swayanrakiyapiyasa thank you so much miss... ❤️❤️❤️

  • @isharikasenavirathna3392
    @isharikasenavirathna3392 ปีที่แล้ว +1

    Thank you mis 🙏

  • @thusithaherath6021
    @thusithaherath6021 3 ปีที่แล้ว +2

    Thawa videos ooni curtain pilibadawa mis. Thank you.

  • @nilminibandara7946
    @nilminibandara7946 ปีที่แล้ว

    මිස් අයිලට් තිරරෙදිවලට මැහුම් කුලිය හදන්නේ කොහොම දකියලා දෙන්න

  • @amithapriyadarshani9434
    @amithapriyadarshani9434 2 ปีที่แล้ว +1

    Niyamai 🤩🤩

  • @harshanidilrukshi5486
    @harshanidilrukshi5486 2 ปีที่แล้ว

    Ane harima pahadili godak pin mis

  • @janakiindhunil4395
    @janakiindhunil4395 ปีที่แล้ว

    මිස් මට curtain රෙදි කපන තැනකින් කපලා ඉතුරුවෙන රෙදි හම්බවෙනවා.ඒ රෙදිවලින් ප්‍රයෝජනයක් ගන්න කියලා දෙන්නකෝ.සේරම තියෙන්නේ පළල 20cmක් වගේ දිග පටි.ලිනන් වගෙ රෙදිවලින් මම බෑග් මැහුවා.අනිත් රෙදි වලින් වැඩක් ගන්න කියලා දෙන්නකො

  • @ishankafernando5814
    @ishankafernando5814 3 ปีที่แล้ว

    හරිම පැහැදිලියි මිස්

  • @wssw3089
    @wssw3089 3 ปีที่แล้ว

    ඔයාට ගොඩක්.ස්තූතියි

  • @shadhifernando1707
    @shadhifernando1707 ปีที่แล้ว

    පැහැදිලිව කියලා දුන්නා ❤

  • @sudeshprshan499
    @sudeshprshan499 2 ปีที่แล้ว

    අනේ මිස් මම ගොඩාක් විඩියෝ බැලුවා. ඒත් මට ඒවා තෙරුනේ නැ. මේ විඩියෝ එක ගොඩාක් පැහැදිලියි.ගොඩාක් පින් මිස්ට. මිස් මගේ ජනේල පියන් 3 නේ පළල අගල් 70 මම රෙදි මීටර් කීයක් ගන්න ඔනේද

    • @sashiwanniarachchi6416
      @sashiwanniarachchi6416 2 ปีที่แล้ว

      70 කියන්නෙ ජනේල තුනේම පලල නම්, 70x3=අඟල් 210. Curtain වලට ගන්නෙ 110 පලලෙන්

  • @NishanthiPerera-ft9fw
    @NishanthiPerera-ft9fw 3 หลายเดือนก่อน

    මට බඩු සේරම ගෙනත් දුන්නා අයිලට් මහන්න කුලිය ගන්නේ කොහොමද

  • @nadeekagunarathne9348
    @nadeekagunarathne9348 3 ปีที่แล้ว +2

    Thank you miss

  • @nelkaperera1093
    @nelkaperera1093 3 ปีที่แล้ว +1

    Pahadili_obatabudusaranai_🌟🌟✨✨

  • @jothylingamvaseekaran2922
    @jothylingamvaseekaran2922 ปีที่แล้ว

    මිස් curtain මහන්න අපි බඩු දාලයි ,නැතුවයි ගාන කීයද ?

  • @imalisewwndi8499
    @imalisewwndi8499 3 ปีที่แล้ว +1

    ලේස් රෙද්දට මේ ක්‍රමය හොඳයිද? නැත්නම් අයිලට් ප්ලීට් ටේප් එකත් දාන්න ඕනද?
    ලේස් නිසා වෙනම රෙද්දක් උඩට මූට්ටු කරලද අයිලට් අල්ලන්න ඕන?

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว +1

      හොඳයි, හැබැයි stiff එක දාන්න ඕනි. මූට්ටු කිරීමක් අවශ්‍ය නෑ.

    • @imalisewwndi8499
      @imalisewwndi8499 3 ปีที่แล้ว

      @@swayanrakiyapiyasa thank you miss

  • @ishankamadumali1070
    @ishankamadumali1070 2 ปีที่แล้ว

    මිස් මගෙ සාලෙ ජනෙලය පලල 73 උස 94.මම රෙදි ගන්න ඕනා කොහොමද
    අයිලට් ක්‍රමයට කරන්නෙ.

  • @nilukapriyanthi4170
    @nilukapriyanthi4170 3 ปีที่แล้ว

    Harema phadeli miss

  • @djalok3352
    @djalok3352 9 หลายเดือนก่อน

    Mis mata kiyanna පුළුවන් da ක්ර්ට්න් ilate ganne kohenda

  • @nilankakumari3513
    @nilankakumari3513 3 ปีที่แล้ว +2

    Mis kurunegala panthi thiyenavada

  • @anuradarmasena5297
    @anuradarmasena5297 3 ปีที่แล้ว

    Wooow niyamai 😁💓💓

  • @MQUEENFASHION
    @MQUEENFASHION 2 ปีที่แล้ว

    මන් ගත්තේ ජනේලේ පලල වගේ දෙගුණයක් නේ...දැන් මොකද කරන්නේ

  • @niranjalasudarshani4635
    @niranjalasudarshani4635 3 ปีที่แล้ว

    මීටර් 1 ට රින්ග්ස් කීයක් වදිනවද ඔහොම ගැහුවොත්??

  • @samanthijayarathna456
    @samanthijayarathna456 3 ปีที่แล้ว

    Godak watinawa

  • @ahahinsa4545
    @ahahinsa4545 3 ปีที่แล้ว

    Aluthin egana gana ayata lesi wenna yoda ganna dewal wala nam danna🙏

  • @niroshgunarathna1929
    @niroshgunarathna1929 8 หลายเดือนก่อน

    Kiyanna 😊

  • @surangibandara3981
    @surangibandara3981 3 ปีที่แล้ว +1

    Miss eyelet atara parataraya eyelet ake madaedalada 6'..natinm eyelet deka mada 6' ida

  • @annephilipiah1455
    @annephilipiah1455 2 ปีที่แล้ว

    Thank you

  • @romanydesouza7255
    @romanydesouza7255 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස්

  • @rasikalakmali3883
    @rasikalakmali3883 ปีที่แล้ว

    Ilets labeta ganna thank kiyanna puluwanda

  • @bisharaharshani
    @bisharaharshani 2 ปีที่แล้ว

    What is the name of the white roll?

  • @madushaniganga8517
    @madushaniganga8517 2 ปีที่แล้ว

    Miss agal 40 palala uluassa redi kochchra oned

  • @ruwanekanayake4973
    @ruwanekanayake4973 3 ปีที่แล้ว +2

    Mis eyelet pleat tape eka kiyak wenawada... plz kiyannako

  • @jayalathabandara2506
    @jayalathabandara2506 ปีที่แล้ว

    ගැලවුන අයිට් එකක් දන්නේ කොහොමද

  • @nimeshachamali3457
    @nimeshachamali3457 2 ปีที่แล้ว

    මිස් අඩි 4 ජනේලෙකට රෙදි මීටර කීයක් ඕනීද

  • @SanduniMaheshika-pt2ol
    @SanduniMaheshika-pt2ol ปีที่แล้ว +1

    ❤️❤️

  • @shashikalasandeepani3492
    @shashikalasandeepani3492 3 ปีที่แล้ว +1

    Mis digatama mewa karanna oya kiyala dena awa hodata pehedili

  • @ananda5096
    @ananda5096 3 ปีที่แล้ว +1

    Dan curtain hole eka kapala eyelet allanna machine ekak thiyenawa, harima lesi

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว +2

      Ow. Hama lamayektama kiyala denna oni nisai mehema damme.

  • @kattiacting7974
    @kattiacting7974 3 ปีที่แล้ว +6

    මිස් අර උඩින් මහන සුදු පාට ටේප් එක කඩෙන් මොකක් කියලද ඉල්ලන්නේ

  • @niroshgunarathna1929
    @niroshgunarathna1929 8 หลายเดือนก่อน

    Redi ganna thanak thida

  • @chandrac1009
    @chandrac1009 3 ปีที่แล้ว +1

    Good

  • @shashinibhagya7394
    @shashinibhagya7394 6 หลายเดือนก่อน

    ටේප් එකෙ නම මොකක්ද

  • @VidarshaniThelge-pm3je
    @VidarshaniThelge-pm3je 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Pushpakumari-xf6or
    @Pushpakumari-xf6or 3 ปีที่แล้ว

    Thank

  • @damayanthiwicramanayaka3032
    @damayanthiwicramanayaka3032 3 ปีที่แล้ว

    ස්තූතියි ඊබට

  • @kasunidilukshika3702
    @kasunidilukshika3702 2 ปีที่แล้ว +1

    Class karanne nadda miss

  • @nelkaperera1093
    @nelkaperera1093 3 ปีที่แล้ว +1

    Thank_you_👌👌_👍👍_♥️♥️✳️✳️🌟🌟_🖐

  • @sadeepaanuhas3241
    @sadeepaanuhas3241 2 ปีที่แล้ว

    Mis ,meetar 1 mahanna okkoma deval denavanam mehum kulee keeyak ganna venavada.

    • @sadeepaanuhas3241
      @sadeepaanuhas3241 2 ปีที่แล้ว

      අනේ මිස් කියන්නකො.please

  • @tharangiachchige7423
    @tharangiachchige7423 3 ปีที่แล้ว +1

    Mita pera mimi gannahati evanna

  • @surenisamaranayake3786
    @surenisamaranayake3786 ปีที่แล้ว

    👍👍👍

  • @sajeeseww5514
    @sajeeseww5514 3 ปีที่แล้ว +1

    👍

  • @mevirusjourney9099
    @mevirusjourney9099 3 ปีที่แล้ว +1

    Sthuthiy

  • @padmawathiliyanarachchi1107
    @padmawathiliyanarachchi1107 3 ปีที่แล้ว

    Goog

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔයට ආයුබෝ 3

  • @gayomidilshara
    @gayomidilshara 3 ปีที่แล้ว

    තෙරුවන්සරණයි 🙏

  • @shanthiwijerathne2777
    @shanthiwijerathne2777 3 ปีที่แล้ว

    MI's outta goal pin

  • @shehankumara1327
    @shehankumara1327 2 ปีที่แล้ว

    මිස් මටත් ඉගෙන ගන්න පුළුවන් ද

  • @nirmalaharshani5749
    @nirmalaharshani5749 3 ปีที่แล้ว +1

    මිස් දොර රෙද්දකට කොහොමද පලල ගන්නේ

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว

      ජනේලයේ විදිහටම තමා.

    • @anu6659
      @anu6659 2 ปีที่แล้ว

      .

  • @Ravi56774
    @Ravi56774 3 ปีที่แล้ว

    මේ රවුම් ගන්න තැනක් කියන්න මටත් ගන්න

  • @dushanhasindu6476
    @dushanhasindu6476 3 ปีที่แล้ว

    අයිලට් අතර පරතරය 10cm ganna කියල වෙන කෙනෙක් දාල තිබ්බ

  • @asankaperera2968
    @asankaperera2968 3 ปีที่แล้ว +1

    Kotuweda maharagamada redi laba

  • @GameryYT2087
    @GameryYT2087 3 ปีที่แล้ว

    මුලික පතොරම සැම මිම්මකටම fit figure channel