කර්ටන් එක මහන්න කලින් අවශ්‍ය අයිලට් ප්‍රමාණය බලාගන්නෙ මෙහෙමයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 173

  • @nadithranviru4059
    @nadithranviru4059 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි මල්ලී. ඔය හරිම පැහැදිලිව එක වරම තේරුම් ගන්න

  • @roshanikavindya-bu8eq
    @roshanikavindya-bu8eq ปีที่แล้ว +2

    Thnkz kiyala dunnata... pahadiliwa kiyala denawa....mamath mahuwa... lassanata tiyannawa.....

  • @eittv7164
    @eittv7164 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබතුමාට. කර්ටන් එක හා අයිලට් අටෑච් කරන විදිය, අයිලට් යන ප්‍රමාණය ගොඩක් පැහැදිලියි. තෙරුවන් සරණයි

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว +1

      ස්තුති ඔබේ අදහස් වලට

  • @shaniariyasingha8643
    @shaniariyasingha8643 3 ปีที่แล้ว +3

    හරිම වටින වීඩියෝ එකක්..ස්තූතී.දැනුම ලබා දෙනවට..

  • @nandanireeda7458
    @nandanireeda7458 3 ปีที่แล้ว +2

    Oyage me video eka mama adai dakke superb 👍 malliyo ,God bless you

  • @samithdasun6701
    @samithdasun6701 3 ปีที่แล้ว +5

    Video ekak daanakn balan hitiye. Godak hodai. Pahadili🤗🤗

  • @deepikasamarasingha143
    @deepikasamarasingha143 2 ปีที่แล้ว +1

    ගොඩාක් පැහැදිලියි මල්ලියා ඔයාට බුදු සරණයි ඔහොම දිගටම යමු ...මෙ මල්ලියා අඩු මුදලකින් කරගන්න පුළුවන් කර්ටන් මෝස්තරයක් කියනවද ..🙏🙏🙏🙏🙏

  • @shashmirasadaham8798
    @shashmirasadaham8798 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මෙවැනි විඩියෝ දාන එක

  • @මතුංසිල්ලියා
    @මතුංසිල්ලියා 6 หลายเดือนก่อน

    එහෙම නෑ ඔයාගෙ වීඩීයො අද. බැලූවෙ මම ඉගෙන ගන්න හැමදාම අය ඇති තවත් ස්තූතියි ඔයාට

  • @GnanamaniArumuham
    @GnanamaniArumuham ปีที่แล้ว +1

    Thank you so much 🎉❤

  • @anomasirani1321
    @anomasirani1321 3 ปีที่แล้ว +3

    ඇත්තටම වටිනවා ගොඩක් ඔයා පංති කරන්නේ නැද්ද මුල ඉදලා කරනවානම් නො. එකක් දාන්න අපිට කතා කරන්න පුළුවන්

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      chat.whatsapp.com/C0pwpiTaaN67VtUJkpBHpv මේකට එන්න

  • @NilanthiRajapaksha-ml9zf
    @NilanthiRajapaksha-ml9zf 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ඔයාට

  • @nethmikulasinha7505
    @nethmikulasinha7505 2 ปีที่แล้ว +1

    Curtain redi ganna ona. Shop 1 koheda tiyenne. Urgent.

  • @sltechmanee1293
    @sltechmanee1293 3 ปีที่แล้ว +1

    Ailat carting akede janelaye ho uluwasse paalata agal ganak depathyhata akathu karadde aka paththak beththiya ainata wenna tibboth kohomada ae ppaththata wadepura agal awasya gana tiyaganne pahadeli karannako

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      ඒ පැත්තට ගන්නෙ නෑ ජනේලෙන් ෆ්‍රී තියන පැත්තට විතරක් ගන්න

  • @shakthisadaruwan6304
    @shakthisadaruwan6304 3 ปีที่แล้ว +1

    Math mahanna one godak hodta theruna vidieos tika godak sthuthi

  • @slchanducreation514
    @slchanducreation514 3 ปีที่แล้ว +1

    Hamotama Godak watina video ekak thanks.

  • @sandyasandareka1093
    @sandyasandareka1093 3 ปีที่แล้ว +1

    Good malli... hodata kiyala dunna

  • @DilukaNishanthi-bj9zy
    @DilukaNishanthi-bj9zy 10 หลายเดือนก่อน

    Ada tamai vidiyo beluwe godak pehedili ane kalin vidiyo tikath balanne kohomada

  • @dulishageeth5779
    @dulishageeth5779 2 ปีที่แล้ว +2

    Ela manika

  • @madushanidissanayaka7799
    @madushanidissanayaka7799 2 ปีที่แล้ว

    Sir.palala adi 6 janeleka mahun wasi ekka redi kochara yanwda kiyanna puluwanda.Thank you...

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      5.84M

    • @madushanidissanayaka7799
      @madushanidissanayaka7799 2 ปีที่แล้ว

      Me janele manala tiyenne uluwasse palala vitarai sir mahun wasi ekka bittiyata eka agal 3t ekka me redi pramane atida me redi pramaneta ring kiyak enwada sir.

  • @NandaSenavirthna
    @NandaSenavirthna 4 หลายเดือนก่อน

    Dora usa Adu nam redi palala kohoma ganne..oba tuma neyata piliturak danna.oba tumage pahadili kireema Agekaranawa.BS!

  • @NishanthiPerera-ft9fw
    @NishanthiPerera-ft9fw 6 หลายเดือนก่อน

    මම අලුතෙන් මහන්න පුරුදු උනා ගොඩාක් ඔයාගෙන් දැන ගත්තා සේරම බඩුබාහිරාදිය ගෙනත් දුන්නාම අයිලට් එකට මැහුම් කුලිය කොහොමද ගන්නේ

  • @upekshasilva3867
    @upekshasilva3867 ปีที่แล้ว +1

    Thank you very much

  • @priyasewuwandi7005
    @priyasewuwandi7005 ปีที่แล้ว +1

    Oyawa kantak karaganna kohomada

    • @slcurtainshub3459
      @slcurtainshub3459  ปีที่แล้ว

      +974 77498251 number eka me widiyatama save karanna lankawe number ekak nemei whatsap innawa

  • @darshanakumakuma2613
    @darshanakumakuma2613 3 ปีที่แล้ว +4

    Thank you 🙏 malliyo mn mahannmko

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      කර්ටන් ගැන ප්‍රශ්න ආවොත් ඉක්මනින් මගෙ whatapp එකට massenge කරන්න මං උත්තර දෙනවා

  • @buddikalakshan7553
    @buddikalakshan7553 3 ปีที่แล้ว

    Budusaranae oyage hama videyo eķakma balanawa godak hodae

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 3 ปีที่แล้ว +1

    Ayye gedra living ekai dininig ekai ekatama open area nm living ekata wenama th dining ekata wenamath window curtan dammama kathaida

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      Open area එකක් නම් එක විදිය කර්ටන් දාන්න අනික ඒ දෙකේම එකම උසක් ගන්න.

    • @nishanimallawaarachchi8972
      @nishanimallawaarachchi8972 3 ปีที่แล้ว +1

      @@slcurtainshub3459 thank you very much

  • @dinushaupamali3912
    @dinushaupamali3912 3 ปีที่แล้ว +1

    godak watinawa eththatama ..

  • @darshidarshi9581
    @darshidarshi9581 3 ปีที่แล้ว +1

    Dorakata meetar kiyak onida

  • @dilinikrishanthi5335
    @dilinikrishanthi5335 3 ปีที่แล้ว +1

    360cm awa widiha poddak pehedili karanna puluwanda

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      +974 77498251 mata whatsapp msg ekak denna dear

  • @vajiragamage4180
    @vajiragamage4180 3 ปีที่แล้ว +1

    Layers 2 savi karanne kohomada

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      අපි ඉක්මනිනන් ඒකට වීඩියෝ එකක් දෙන්නම්

  • @gayansameera
    @gayansameera 2 ปีที่แล้ว +1

    අයියේ ,කඩේ ගන්න තියන අයිලට් සිදුරු කපපු ස්ට්ප් රෝල් පාවිච්චි කරාට කමක් නැද්ද

  • @ChamilaPriyadarshani-o1c
    @ChamilaPriyadarshani-o1c 12 วันที่ผ่านมา +1

    Harem wadagath adhas tika

  • @kavishkadeshan1880
    @kavishkadeshan1880 11 หลายเดือนก่อน

    Thanks so much bro

  • @thiliniranathunga8763
    @thiliniranathunga8763 2 ปีที่แล้ว +2

    අයිලට් කර්ටන් එකක් මහන්න කුලිය කීයක් අයකරනවාද? ඒක කොහොමද අයකරන්නේ මැනලද? ස්තුතියි ......

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      ඔව් මැනලා කරන්නෙ පලල අඩියක් මහන්න 300යි උස නෙමෙයි පලල

    • @thiliniranathunga8763
      @thiliniranathunga8763 2 ปีที่แล้ว +1

      @@slcurtainshub3459 බොහොමත්ම ස්තූතියි ඔබතුමාට.තෙරුවන් සරණයි .🙏

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      ස්තුති

  • @hasiwithanage8424
    @hasiwithanage8424 3 ปีที่แล้ว

    wall colour eka white ,Tiles grey and white ,brown furniture ,hand rail eka box bar thiyena home ekakta match wenne curtain clour eka mkkda aiye...oyage videos superb aiye adai dekke sub kra ....

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว +1

      Ehenam curtains ekata set wenne cream,beige wage wage colour ekak puluwannm curtains eka slot top ekak danna...thanks oyage adahas walata

    • @hasiwithanage8424
      @hasiwithanage8424 3 ปีที่แล้ว +1

      @@slcurtainshub3459 ok thnx aiye..

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว +1

      Thanks ape channel ekat ekka set unata digatama inna...

  • @susanthiwickramanayake2665
    @susanthiwickramanayake2665 3 ปีที่แล้ว

    Eyelet tape 1n mahanawa nm tape eka ganne kohomada? Width ekata da?

  • @dushanthiperera7320
    @dushanthiperera7320 3 ปีที่แล้ว +1

    Thank you 👍

  • @gayansameera
    @gayansameera 2 ปีที่แล้ว +1

    අයියේ ,දොර ,ජනෙල් වලට ඔයා කිව්ව ව්දියට අයිලට් ප්‍රමාණය හොයන්න පුලුවන් නේද ? රෙදි size එක ප්‍රශ්නයක් නැද්ද ?

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      නෑ එහෙම ප්‍රශ්නයක් නෑ

    • @gayansameera
      @gayansameera 2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි අයියේ

  • @හෙළකෘෂිකර්මය
    @හෙළකෘෂිකර්මය 2 ปีที่แล้ว +1

    Aiye oya kiuwa neda .janele idala 10agal ganna kiyala .ekatathekkada redi gannan haduwe

  • @sltechmanee1293
    @sltechmanee1293 3 ปีที่แล้ว +1

    ilat Carting mahadde kohomada api castarmata mela kiyanne ade ganatada kiyada adeyak ayala rede aran dela mahaanaweta api rede dala mahanawanam kohomada mela tiranaya karanne kiyannako mali

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      ඒක කරන්නෙ වර්ග අඩි ගානට

    • @sltechmanee1293
      @sltechmanee1293 3 ปีที่แล้ว +1

      Warga adeyak kiyada malli kiyala dennako rede api dala mahanakota castamar rede apata aran dunnoth kohomada warga adeyak me deka pahadeli karannako

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      මට whatsapp මැසෙජ් එකක් දෙන්න කියන්නම් මං

  • @creationsboutique3987
    @creationsboutique3987 3 ปีที่แล้ว +1

    77ta 16 ekathu karanne mahum wasiyada? Ehenam mahum wasiyath 3n wadi karanne ay?

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      මෙතනදි අපි මැහුම් වාසි බලන්නෙ නෑ පලල දෙකෙන් බෙදලාතුනෙන් ගුන කරලයි ගන්නෙ

  • @nadeekasamanmalee8356
    @nadeekasamanmalee8356 3 ปีที่แล้ว +1

    Thank you...soomuch

  • @indikaruwani3368
    @indikaruwani3368 3 ปีที่แล้ว

    100×100 ganelayaka mahun kuly kiyak ganawada

  • @kumarikumari5720
    @kumarikumari5720 3 ปีที่แล้ว +1

    ගුඩ්

  • @dinushaupamali3912
    @dinushaupamali3912 3 ปีที่แล้ว +1

    20 methanta gaththe kohomada

  • @vihafashion2745
    @vihafashion2745 3 ปีที่แล้ว +1

    thank you malli

  • @gayansameera
    @gayansameera 2 ปีที่แล้ว +1

    අයියේ ,දොරකට අයිලට් ප්‍රමාණය හොයාගන්න අගල් 16 ක් පලලට එකතු කරාට කමක් නැද්ද ?

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      අඩි කීය පලල දොරක්ද

    • @gayansameera
      @gayansameera 2 ปีที่แล้ว +1

      පලල අඩ් 4ක් වගෙ අයියේ

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      3m රෙදි ගන්න අයිලට් 8- 10 අතර ප්‍රමාණයක් යන්නෙ

    • @gayansameera
      @gayansameera 2 ปีที่แล้ว +1

      හොඳයි අයියේ ,පලල වෙනස් දොරවල් වලට ඔයා එකතු කරපු ව්දියට අගල් 16 ක් එකතු කරලා අයිලට් ප්‍රමාණය හදාගන්න නම් නේද /

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      ow

  • @sawsirihome7390
    @sawsirihome7390 2 ปีที่แล้ว +2

    හොද වීඩියෝ එකක් ඒත් මීට වැඩියෙන් ලේසීනේ 139.5 අගල් 8 බෙදන එක

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      එක එක්කෙනාට ලේසි විදි වෙනයිනෙ සහෝදරයා.ඔබේ අදහසට ස්තුති 💜

  • @BashiAmarathunga
    @BashiAmarathunga 9 หลายเดือนก่อน

    අඩිය කීයද මහන්නෙ

  • @harshachandramani3739
    @harshachandramani3739 3 ปีที่แล้ว +2

    Oyage whatsapps num eke coad eka lankawe newei nisa ganna teren ne poddak kiyanna karannaona widiya

  • @dushanhasindu6476
    @dushanhasindu6476 3 ปีที่แล้ว +1

    අයිලට් අතර පරතරය 20cm wadi nadda

  • @solution2575
    @solution2575 3 ปีที่แล้ว +1

    අයියේ අයිලට් වල මිල කොහොමද, ප්ලාස්ටික් එක කීයක් වගේ වෙයිද ?

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      සමාවෙන්න. ලංකාවේ මිල ගනන් ගැනනම් දන්නෙ නෑ මම.

    • @niranjalasudarshani4635
      @niranjalasudarshani4635 3 ปีที่แล้ว +1

      20 I ekak.thoga milata gannawa nam 18 gaane denawa.maharagana balanna

  • @priyangaindika9358
    @priyangaindika9358 2 ปีที่แล้ว

    Make 36k wenna onida( kotas 2k nisa)

  • @ayeshwickramasinghe1538
    @ayeshwickramasinghe1538 2 ปีที่แล้ว +1

    Kohomada watsapp karanne.godak hodata therum karanawa.mama thwama curtain mahala na.godak asawen idiye.eth baya hithuna waradiy keyala.

  • @nadeeshajayani7591
    @nadeeshajayani7591 3 ปีที่แล้ว +2

    දොරකට අයිලට් කොහොමද

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      අපි වීඩියෝ එකක් දෙන්නම්

  • @sakunthalashyamali9980
    @sakunthalashyamali9980 2 ปีที่แล้ว +1

    1. තනි පලුවක එකක් නම් ජනේලයේ පලලට 16"ක්ම එකතු කරන්න ඕනිද?
    2. අයිලට් අතර පරතරය 18cm ගන්න පුලුවන්ද ?

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว +1

      තනිපලුවට 8 ඇති
      ඔව් 18 -20 වගේ ගන්න

  • @smchinthaevoni4408
    @smchinthaevoni4408 3 ปีที่แล้ว +1

    good

  • @roshanimaheshika183
    @roshanimaheshika183 2 ปีที่แล้ว

    Mata meke ailat dura 20 awane aka gana poddak pahadili karandako😔😔😔😔😔

  • @thileshikawasanthi4492
    @thileshikawasanthi4492 3 ปีที่แล้ว +1

    සම්පූර්ණ කර්ටන් එකට එන රින්ග් ගාන ඔත්තේ ගානක් වෙන්න ඕනෙ නේද.

  • @jagathwimalasiri2897
    @jagathwimalasiri2897 3 ปีที่แล้ว +1

    රිංග්ස් අතර දුර මනින්නේ එක් රිං එකක කේන්ද්‍රයේ සිට අනෙක් රිං එකේ කේන්ද්‍රයටද?

  • @hansanakeshan4248
    @hansanakeshan4248 2 ปีที่แล้ว

    Ane Malli Mata ilet carton wala awasya Badu Wala name tika dennako

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      රෙදි
      කර්ටන් පෝල්
      අයිලට්
      නො.1 ස්ටිප්
      මේ ටික තමයි

  • @irangairoshani6618
    @irangairoshani6618 3 ปีที่แล้ว

    පලල අගල් 60 ජනේලයට රෙදි මීටර් කීයක් ඕන වෙනවද?

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      උස පලල දෙකම කියන්නකො

    • @irangairoshani6618
      @irangairoshani6618 3 ปีที่แล้ว

      @@slcurtainshub3459 5×5 ජනේලයට

  • @nadeekanepali7033
    @nadeekanepali7033 3 ปีที่แล้ว +1

    20 bedan nethuwa 30 bedanna darida

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      ඇයි එහෙම කරන්නෙ එතකොට එන පරතරය වැඩී

  • @සදු-ඨ6ඛ
    @සදු-ඨ6ඛ 3 ปีที่แล้ว

    Subapathum malli

  • @manikerathnayaka8940
    @manikerathnayaka8940 3 ปีที่แล้ว

    Thanks

  • @iduwaradamsara7041
    @iduwaradamsara7041 2 ปีที่แล้ว +1

    අය්ලට් අතර දුර අඩු වැඩි කර ගන්න පුලුවන් නේද

  • @UHE20
    @UHE20 2 ปีที่แล้ว +1

    පලල 93 මිම්ම 2න් බෙදුවේ කොටස් දෙකක් හදන නිසාද

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 ปีที่แล้ว

    ඔත්තෙ ඉරට්ටෙ කතාව මොකක්ද plz.....

    • @slcurtainshub3459
      @slcurtainshub3459  ปีที่แล้ว

      අයිලට් කර්ටන් එක්ක එක කොටසක දෙකෙන් බෙදෙන ගානක් එන්න ඕන අයිලට් ප්‍රමාණය

  • @tharangiachchige7423
    @tharangiachchige7423 3 ปีที่แล้ว +2

    රින්ස් කපලා තියන ටෙප් එක්කත් මෙ මිම්වලට ද කරන්නනෙ

  • @sudarshanipallewatta1621
    @sudarshanipallewatta1621 2 ปีที่แล้ว

    360 / 20 න් බෙදුවෙ ඇයි ...මට පැහැදිලි මදි

  • @niranjalasudarshani4635
    @niranjalasudarshani4635 3 ปีที่แล้ว +1

    මීටර් 1 ට රින්ග්ස් 6 කියලා ගත්තත් හරි නේද?

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      ඒ විදියටත් පුළුවන් හැබැ දෙකෙන් බෙදෙන ගනන් එන්න බෑ

    • @dushanhasindu6476
      @dushanhasindu6476 3 ปีที่แล้ว +1

      Kothanatawath deken bedena ganan enna barida

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      බෑ ඒක අනිවාර්යයෙන් දෙකෙන් බෙදෙන ගානක් එන්නම ඕන

  • @kalanalakshan7529
    @kalanalakshan7529 3 ปีที่แล้ว +2

    Oyaa ge number eka mokadda

    • @kalanalakshan7529
      @kalanalakshan7529 3 ปีที่แล้ว +1

      .

    • @kalanalakshan7529
      @kalanalakshan7529 3 ปีที่แล้ว +1

      පලල අඩි 7, උස අඩි 6. අගල් 9 ජනෙල් 1 යි
      පලල අඩි 5 අගල් 5. උස අඩි 3 අගල් 8 ජනෙල් 2යි
      පලල අඩි 3.අගල්5 උසඅඩි 5අගල් 9 ජනෙල් 1 යි
      අවශ්‍ය රෙදි ප්‍රමාණය කියන්න ?

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      කරුණාකරලා මේවා මගෙ whatapp එකට දෙන්න

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      +974 77498251

  • @indukodithuwakku7412
    @indukodithuwakku7412 3 ปีที่แล้ว

    ගොඩක් හොදයි ඔයාට pin

  • @isankachamodi6812
    @isankachamodi6812 3 ปีที่แล้ว +1

    අයිලට් කට්න් එකකට කුලිය ගන්නේ කීයක්ද ?

    • @adamjus7110
      @adamjus7110 3 ปีที่แล้ว +1

      අඩි ගානට ගත්තොත් අඩියක් 50 ඉදල 200 දක්වා ගන්න පුළුවන්. මීටර් ගානට ගන්නවනම් මීටරයක් 250 ඉදල 450 දක්වා මිල කරන්න පුළුවන්

    • @isankachamodi6812
      @isankachamodi6812 3 ปีที่แล้ว +1

      Thank you

  • @dinushaupamali3912
    @dinushaupamali3912 3 ปีที่แล้ว

    360 ei 20n bedanne

  • @YOHANMX26_OFFICIAL
    @YOHANMX26_OFFICIAL ปีที่แล้ว

  • @rashithavirani4802
    @rashithavirani4802 3 ปีที่แล้ว

    20 kiyanne mokdda

  • @SunilShanta-nb5jv
    @SunilShanta-nb5jv ปีที่แล้ว

    යටින් රැලි හිටින්නැත්තෙ ඇයි?

  • @ruwanakalanka2023
    @ruwanakalanka2023 3 ปีที่แล้ว +1

    අයිලට් ගෙන්න ගන්න පුලුවන්ද ඔයාලගෙන්

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      එහෙම නම් කරන්නෙ නෑ මං

  • @niroshaniniroshani6671
    @niroshaniniroshani6671 3 ปีที่แล้ว

    බෝහේම ස්තුති

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      Thanks oyatat.

    • @madushasewwandi3451
      @madushasewwandi3451 3 ปีที่แล้ว

      Godak watinawa malli mage curtain eka sarthakawa kara gathta mallige videos balala thanks

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      සතුටුයි අදහස් දැක්වීම ගැන..

  • @madhumali117
    @madhumali117 3 ปีที่แล้ว

    අයිලට් ටේප් ගද්දි කොහොමද ගන්නෙ 🙂

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      Mage whatapp ekata msg ekak denna man oyata terenna voice ekak dennam

  • @muthumathuata-ip8el
    @muthumathuata-ip8el ปีที่แล้ว +1

    Wahsspp no ewanako

    • @slcurtainshub3459
      @slcurtainshub3459  ปีที่แล้ว

      +974 77498251 මේ විදියටම සේව් කරන්න ලංකාවේ නම්බර් එකක් නෙමෙයි

  • @dinushaupamali3912
    @dinushaupamali3912 3 ปีที่แล้ว

    20 kiyanne mokakda

  • @notymuthu4852
    @notymuthu4852 3 ปีที่แล้ว +1

    ඔයාගේ වට්ස් ඇප් නම්බර් එක

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      +974 77498251 ලංකාවේ නම්බර් එකක් නෙමෙයි.

  • @sandyasandareka1093
    @sandyasandareka1093 3 ปีที่แล้ว

    Malli watsapp number eka dennakoo malliyoo

  • @ranjithrk1881
    @ranjithrk1881 2 ปีที่แล้ว +1

    Aiye oyage number send me plz

  • @iroiro2695
    @iroiro2695 9 หลายเดือนก่อน

    Whatsapp nambar eka dennako

  • @NilanthiRajapaksha-ml9zf
    @NilanthiRajapaksha-ml9zf 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ඔයාට

  • @priyasewuwandi7005
    @priyasewuwandi7005 ปีที่แล้ว

    Oyawa kantak karaganna kohomada

  • @sachii9968
    @sachii9968 ปีที่แล้ว +1

    Thank you 😊