ඒක නම් පුතා Classic වැඩක් තමයි | Sirasa Lakshapathi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 49

  • @Poorni0317
    @Poorni0317 ปีที่แล้ว +27

    හරිම බුද්ධිමත් පාටයි, නියමයි උත්තර දෙන විදිහ, ජය වේවා, සම්බුදු සරණයි..🙏💕

  • @VM-MUSIC-S
    @VM-MUSIC-S ปีที่แล้ว +26

    මේ වැඩ සටහන නතර කරන්න එපා. බාගෙට ඇදගෙන නටන ඒවා දරුවෝ එක්ක බලන්න බෑ. මේවා තමා වැදගත් වැඩසටහන්

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +10

    ශ්‍රී ලංකාවේ මැණික්...! ඔබට සුභ පැතුම්!

  • @kavindulakshan417
    @kavindulakshan417 10 หลายเดือนก่อน +2

    respect 🙏💯💚

  • @matildaranjani3946
    @matildaranjani3946 ปีที่แล้ว +7

    ඇත්ත tama බුද්ධිමත් . සුබපැතුම් .!! 👍👏👏🌹🌹❤️❤️🌝🌝

  • @upamalisenewirathne4962
    @upamalisenewirathne4962 ปีที่แล้ว +13

    Harima talented❤❤ congrats 🎉

  • @chamodiruwanthika5173
    @chamodiruwanthika5173 ปีที่แล้ว +5

    Aththtm supiri වැඩ්ඩෙක්🎉

  • @happines000
    @happines000 ปีที่แล้ว +5

    Asawenma blpu lakshapthi episode ekk💜🥰congratulations 💜

  • @zesus0004
    @zesus0004 ปีที่แล้ว +8

    මේකෙ full episode එක දෙන්නකො

  • @Michelle-be9ti
    @Michelle-be9ti ปีที่แล้ว +13

    Congratulations

  • @sahasmiA
    @sahasmiA 6 หลายเดือนก่อน

    එකෙන්ම ඔයා මැණිකක් අපෙ පුංචි රටට❤🎉🎉🎉නෑ ලෝකෙටම

  • @dilhanirownie6924
    @dilhanirownie6924 ปีที่แล้ว +2

    Jayama wewa theruwan saranai me mola thamay wela wela harry thiyaganna ona jaya wewa putha

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +3

    හොද දැනීමක් තියෙන,..... වාසනාවන්ත පුතෙක්,....පුතේ ඔයා රටට මැණිකක් ❤🙏🇱🇰🇦🇺

  • @priyankalakmini5942
    @priyankalakmini5942 ปีที่แล้ว +20

    සිරස ලක්ෂ පති වැඩ සටහන එකමකොටසකින් දවසේ මුළු වැඩසටහනම බලන්නදෙන්න එක කොටසක් නෙමේ කොටසක් සියල්ලම එක වර බැලීමට ලබා දෙන්න 🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      ඇයි බං උඹ ඔච්චර ගොං

    • @priyankalakmini5942
      @priyankalakmini5942 ปีที่แล้ว +1

      @@Sandakathmini01 ගොං කවුද කියන්න මම දන්නැහැ.ටීවී එකේ හැම වෙලාවෙම බලන්න බැහැ.මගේ දුවට විභාග වලටලියන්න.සාමාන්‍ය දැනීම දැනගන්න පුළුවන් පාඩම් කරනවට වැඩිය මෙවැනි දේ බැලීමෙන් මතකය වැඩියි.මගේ දුව මෙම වැඩසටහන නැවත නැවත බලන්න කැමතියි. සිරසේ මෙය තියෙන වෙලාවට දුවට පංති. නැවත බැලුවා කියලා කෙනෙක් ගොන්නු වෙන්නැහැ. තමන්ට එපානම් තමන්ගේ වැඩක් කරගන්න."තමන්ගේ මට්ටම් තම්මට්ම්"උගත්කමේ තරම තේරෙනවා.අපේ ලංකාවට දෙවියන්ගෙම පිහිටයි!

  • @maliabeyarathne9640
    @maliabeyarathne9640 ปีที่แล้ว +5

    Real ma wedek.😍

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 ปีที่แล้ว +7

    ඔයා නම් මැණිකක් පුතේ. තෙරුවන් සරණයි

  • @anomashanthi6711
    @anomashanthi6711 ปีที่แล้ว

    Good bless your ❤❤

  • @sasmithaindeewara9909
    @sasmithaindeewara9909 ปีที่แล้ว +1

    කව්ද යකෝ මගේ නම ඉස්සුව එකා 😁😚😍

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 ปีที่แล้ว +5

    Congratulations!!!!

  • @ruchiraprebodha8100
    @ruchiraprebodha8100 ปีที่แล้ว +3

    E thaththage sathuta.🥺🥺

  • @KaushalyaMarapana-vk6co
    @KaushalyaMarapana-vk6co ปีที่แล้ว +1

    Congratulations sasmitha

  • @piumiapsara7689
    @piumiapsara7689 ปีที่แล้ว +10

    මෙම වැඩසටහන සම්පූර්ණයෙන් නැරඹීමට අවස්ථාවක් ලබා දෙනවනම් හොදයි..

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 ปีที่แล้ว +1

    Super

  • @Poorni0317
    @Poorni0317 ปีที่แล้ว +3

    ❤❤❤

  • @gammaddadarshana6591
    @gammaddadarshana6591 ปีที่แล้ว +2

    මට ඒ ගණිත ක්‍රමය දන්නේ නැ නමුත් රට වටේ මුහුද ඇති දිස්ත්‍රික් කොළඹ කළුතර ගාල්ල මාතර 160 km කොළඹ සිට මාතරට
    එසේනම් ආසන්න වශයෙන් දිස්ත්‍රික් 16÷2x160= 1280
    ආසන්නව මගේ උපකල්පනයක් මේ
    ආසන්න පිළිතුර C 1340

  • @himalirajapaksha-di2ym
    @himalirajapaksha-di2ym ปีที่แล้ว +1

    Wauoooo

  • @nethumsathmina9223
    @nethumsathmina9223 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻

  • @sarasavipivisuma-bc3877
    @sarasavipivisuma-bc3877 ปีที่แล้ว +2

    432 x2=864උස xඋස=864වන වට ඉතා ඉක්මනින් c ආසන්න ලෙස ඉක්මනින් ගත හැක

  • @Gaurawa_Randahara1
    @Gaurawa_Randahara1 ปีที่แล้ว +1

    මට සස්මික අයියව contact කරගන්න පුලුවන්ද

  • @Uni.LifeWithPrasadi
    @Uni.LifeWithPrasadi ปีที่แล้ว +1

  • @Anonsynergy
    @Anonsynergy ปีที่แล้ว +3

    Meyanm sure ekata maths/bio karapu ekenk...congrats🎉

    • @saduniprabashani2288
      @saduniprabashani2288 ปีที่แล้ว +1

      Doctor kenek

    • @yahyalafeer3352
      @yahyalafeer3352 ปีที่แล้ว +1

      2018 A/ L English medium bio stream district 1 st

    • @Yassa_17
      @Yassa_17 ปีที่แล้ว

      ​@@yahyalafeer3352He was a school officer too as I remember

    • @ChefG7-u5i
      @ChefG7-u5i ปีที่แล้ว

      Ow eka 100% sure

  • @deV-jy2pn
    @deV-jy2pn ปีที่แล้ว +5

    Science subjects kala kiyanne..waddek thama..

  • @clarekekulawela505
    @clarekekulawela505 ปีที่แล้ว +1

    Congratulations 😅

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว

    අයියෝ මං හිතුවේ උත්තරය ඩී කියලා.

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +4

    කමෙන්ට් ශෙක්ෂන් එකේ ෆුල් එක ඉල්ලලා
    හොටු පෙරාගෙන නහයෙන් 😭 න
    ........
    ......
    ....
    ...
    . 🐃 🐃 🐃 පට්ටිය මේ පැත්තට

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      කොල් ත්‍රී නෙග් යන්න.
      සිරස ලක්ෂපති
      කියලා සර්ච් කරන්න.
      දැන් ඉතින් දවස පුරාම ලක්ෂපති බල බල ඉන්න

  • @lankaranaweera7538
    @lankaranaweera7538 ปีที่แล้ว +4

    Congratulations

  • @NishiK-kc8bq
    @NishiK-kc8bq ปีที่แล้ว +1

  • @bshvhegc3455
    @bshvhegc3455 ปีที่แล้ว +1

    ❤❤❤