plumbing technology වතුර පෙසර් නැද්ද මෙන්න විසදුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2021
  • LITTLE HOME TECH#construction ඔබේ නිවසේ වැඩ කටයුතු ඔබම කර ගන්නන එක් වන්න අපි සමග house electrical electric wood timbre penting මේ හැම දෙයක්ම ඉගන ගන්න එකතු wanna #hous #construction #plumbing

ความคิดเห็น • 279

  • @ajithkumara3176
    @ajithkumara3176 ปีที่แล้ว +7

    කාරනා 3ක් සලකන්න 1) අද වෙලද පොලේ තියෙන නන් රිට්ටර්න් වෑල්ව් හරියට වැඩකරන්නේ නැ.... එහෙම වුනොත් වතුර කට් එකකදි / අඩු පීඩන්‍යකදි ගෙදර වතුර ඔක්කොම මණ්ඩලයට යනවා. මන්ඩලයේ වැඩි පිඩන ඇති කාල වලදී ටැංකිය උතුරනවා . හොදම බඩු යොදාගන්න !! 2) මණ්ඩලයේ පීඩනය ඉතා අදික නම් වතුර වැසීමට නිවසේ ඇති කරාම ඉතා තදින් වසන්න සිදු වෙනවා..අවසානයේ නිවසේකරාම කල් පැවඇත්ම අඩු වෙනවා 3)බොහෝ ප්‍රදේශ වල වතුර පීඩනය නිතර වෙනස් වන්වා (භාවිතා කිරීම අනුව) මධ්‍යම රෑට තමා උපරිම පීඩනය ලැබෙන්නේ. දවාලට මන්ඩලයේ පීඩන්‍යත් අඩු වෙනවා. ඉතින් ඒක අඩු වෙනවා නම් මෙම ක්‍රමය සාර්තක නැ..... මෙහි කියන ආකාරයට නිවසේ පීඩන්‍ය අඩු බව සහ මන්ඩලයේ ලයින් එකට ඩිරෙක්ට් දාපු ටැප් වල අදි පීඩන්‍යක් තිබේනම් පමන්යි මෙය හරියන්නේ..

  • @RemiseRemise
    @RemiseRemise 2 ปีที่แล้ว +2

    Very good explaining.
    Thank U.

  • @bandulasilva2346
    @bandulasilva2346 2 ปีที่แล้ว +2

    Excellent. Explaining. Thank you
    .

  • @quintosadikari-vh5xe
    @quintosadikari-vh5xe ปีที่แล้ว +2

    මේ වීඩීඕ එක බාගෙට බලල තමයි කොමෙන්ට් කරලා තියෙන්නේ .හරිම හොඳ පැහැදිලි කිරීමක්..ස්තුතියි

  • @lintonberenger2485
    @lintonberenger2485 2 ปีที่แล้ว +1

    Thank you.very informative 👍

  • @alokaengineering260
    @alokaengineering260 2 ปีที่แล้ว +3

    ඔන්න video එක සම්පූර්ණ බැලුවා. වැඩේ සුපිරියි. ref & air solutions වෙතින් සුබ පැතුම් ඔබට

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන. මට තිබුන ලොකු ගැටලුවකට උත්තර ලැබුන.

  • @jayatissadon3583
    @jayatissadon3583 ปีที่แล้ว +2

    Thanks for your effort. Usually, water board supplies water by 1/2" pipe to domestic premises. So 1/2" non-return valve should be easy and better for this job. Secondly, Tank output is gradually reduced from 50mm to 40mm for the main line. 1/2" input pipe differential connection is useless when main output pipe is 1".

  • @Ceylonrailway123
    @Ceylonrailway123 ปีที่แล้ว +1

    Good වටිනා දැනුවත් කිරීමක්❤❤❤❤

  • @priyanthisilva1934
    @priyanthisilva1934 2 ปีที่แล้ว +2

    Thank you. Very clear explanation. May God Bless you.

    • @sarojinisirimalwatta6310
      @sarojinisirimalwatta6310 2 ปีที่แล้ว

      ටැප් එකේ බටයට ටී
      කොටසක් ගම් යොදා
      සම්බන්ධ කර සවර් එක
      දාන බටයකට සම්බන්ධ කරන ව්දිය පෙන්වන්න

  • @jayantharathnayaka9284
    @jayantharathnayaka9284 ปีที่แล้ว +1

    ගොඩක් .hoda.වැදගත් .දෙයක් .බොහොම ..pin

  • @darmasirikalugama2924
    @darmasirikalugama2924 2 ปีที่แล้ว +3

    ගොඩක් හොද වැඩක් කියලා දුන්නේ ස්තූතියි

    • @littlehometech
      @littlehometech  2 ปีที่แล้ว

      ඉස්තුතියි සෙර්

  • @thusithaadikari7568
    @thusithaadikari7568 2 ปีที่แล้ว +1

    Pare lain eka madin kadala tankiye out linekata dunnama wthura metaraya digatama karakennadda

  • @littlehometech
    @littlehometech  2 ปีที่แล้ว +2

    Thanks

  • @varunawattegama1696
    @varunawattegama1696 ปีที่แล้ว +6

    කොහොමත් meeter එක nun return in built තියෙනවා.. මොකද බැරි වේලාවත් එහෙම නොවුනොත් කාට හරි ඕනෑ නම් පුළුවන් main line එකට වසක් විසක් එකතු කරන්න, එහෙම නැතිනම් ඕනෑම ජරාවක් එකතු කරන්න.. එහෙම වුණොත් water board එකට තමයි වගකීම.. අනික අර tank එකේ out එකට nun return valve එකක් දාපු ගමන් tank එකේ pressure එක අඩු වෙනවා, මොකද nun return එක push කරගෙන වතුර වලට එන්න වෙන නිසා...

  • @anurathelikada5983
    @anurathelikada5983 2 หลายเดือนก่อน

    Very good Putha ❤️❤️

  • @tharinduniroshan7827
    @tharinduniroshan7827 2 ปีที่แล้ว

    Meka putwel ekeekara mulata yodaganna puluwanda samahara welawata rodu hiraunama putwel eke wathura eka paratama bahinawa eka nisa meka ewage awasthawala weda karanna putwel eka kara mulatama wage dagaththata prashnayak nedda broo

  • @bandararathnayaka3248
    @bandararathnayaka3248 11 หลายเดือนก่อน

    ස්තුතියි දැනුවත් කලාට...

  • @sanjayasrilal7911
    @sanjayasrilal7911 2 ปีที่แล้ว +1

    Yes I agree with you..

  • @user-gp6fu5og4e
    @user-gp6fu5og4e ปีที่แล้ว

    Eka itha hoda Deyak!!!! good idea!!!!!!

  • @mevanasanka293
    @mevanasanka293 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි

  • @kumarawpsk7933
    @kumarawpsk7933 ปีที่แล้ว +1

    Thanks 🙏

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 2 ปีที่แล้ว +8

    ඉතාම වටිනවා ඔබේ පැහැදිලි කිරිම ස්තුතියි 👍👍

  • @pubujayalath6356
    @pubujayalath6356 2 ปีที่แล้ว +1

    Bohoma sthuthiy ..

  • @manjulapradeep3390
    @manjulapradeep3390 2 ปีที่แล้ว +1

    Thank you Good idea...

    • @madurabaratha7183
      @madurabaratha7183 2 ปีที่แล้ว

      මල්ලි හරි මල්ලි

  • @nalinhetti1994
    @nalinhetti1994 2 ปีที่แล้ว +1

    Good job

  • @chamithmadhushanka816
    @chamithmadhushanka816 2 ปีที่แล้ว

    Mehata wathura enne dina 3kta dawasak.uda tankiye edala bath room ekata ganiddi bata damana vidiyen presar wadi krana vidiya kohomda.a kiyanne eka eka sais wala bata dala presar eka wadi kranna vidiha kiyanna.tanks

  • @dharmakeerthi7996
    @dharmakeerthi7996 2 ปีที่แล้ว +3

    අද තමයි අපි දැක්කේ.බොහොම වටින ව.හැබයි සමහර කමෙන්ට්ස් දැක්කාම
    සැකයක් ඇතිවෙනවා. කරල බලලම
    ස්තුති කරනව.
    ස්තුතියි.

    • @littlehometech
      @littlehometech  2 ปีที่แล้ว +1

      ඔබ තූමා නන් රිටන් වැල් එක අගලේන් දාන්න ඉට අමතරව ටැන්කිය යටි ලයින් එක ඉහලට යනන පටන් ගන්න පහලම ඉස්තානයෙන් කපල් කරන්න ඔබ කරන ඔනැම අවස්තාවක අප හා ස්ම්බන්ද වන්න ඉස්තුතියි

  • @roshannuwarapaksha3630
    @roshannuwarapaksha3630 2 ปีที่แล้ว +1

    kalayak yaddi non-return valve eka wada karanne na ne da..?

  • @SamanKumara-rj6vc
    @SamanKumara-rj6vc 2 ปีที่แล้ว

    Good idea

  • @Amithkanchana128
    @Amithkanchana128 ปีที่แล้ว

    Tank eken left side eken tap walatai right side eken main line eken tap walatai dunnot awlda

  • @bandararathnayaka3248
    @bandararathnayaka3248 11 หลายเดือนก่อน

    ස්තුතියි...

  • @samananura2849
    @samananura2849 2 ปีที่แล้ว +1

    Good .👈💪💪💪💪

  • @ajithgamage1596
    @ajithgamage1596 2 ปีที่แล้ว +2

    This can be done using one none return valve

  • @nuwansandamalsamithajeewa574
    @nuwansandamalsamithajeewa574 ปีที่แล้ว +1

    හොදටම තේරුම් කරලා දෙනවා.ස්තුතියි

  • @kapila2003
    @kapila2003 2 ปีที่แล้ว

    Ethakota Tank ekay watura pavichci wennay nathda..ewa pal weida?

  • @fortthari8292
    @fortthari8292 2 ปีที่แล้ว +3

    Non teturn wale දැම්මාහම වතුර presure අඩු වෙනවා නේද ?

  • @nimalbandara102
    @nimalbandara102 ปีที่แล้ว +1

    Good

  • @mmjsrilanka2062
    @mmjsrilanka2062 2 ปีที่แล้ว

    Mekata preser paum ekakuth set karanna puluwanda

  • @gunaratna123
    @gunaratna123 ปีที่แล้ว +1

    non-return වෑල් එකටත් යම් පීඩනයක් ඕනි වැඩ කරන්න. එකත් සැලකිය යුතු පීඩනයක්.
    pressure එක වැඩි කරන්න නම් pressure pump එකක් හරි මීටර් හය හතක උසකින් හයි කරපු ටැංකියක් හරි ඔනිකරනවා. අනික දැන් කාලේ තියෙන උපාංගවල ඇතුලත තියෙන සිදුර පුංචියි. ඒවාට අනිවාර්යයෙන්ම පොම්පයක් වත් ඕනි වෙයි. නැතිනම් ඒ උපාංග වෙනුවට සරල උපාංග සවි කරගන්න එක තමයි හොඳ.

  • @meledymixlk
    @meledymixlk 2 ปีที่แล้ว +7

    ඇත්තටම පාරේ ලයින් එක අපේ පැත්තේ හොදටම පෙසර් එක තියනවා නමුත් හැමෝටම පාරේ ලයින් එකක් නැහැ ලිදෙන් ටැංකියට ගහලයි ගන්නේ ඒකට පෙසර් කරන්න විදියක් තියනවද තියනවනම් කියන්න ඒක ලොකු උදව්වක් ස්තුතියි

  • @upalirathnayake7446
    @upalirathnayake7446 11 หลายเดือนก่อน +1

    Lindakin moter ekak dala gannawanam kohomada oya widhiyata karanne.oyakramayatama puluwanda kiyala denawada please . Thanks

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 25 วันที่ผ่านมา

    👌

  • @jayanathmendis9183
    @jayanathmendis9183 11 หลายเดือนก่อน +2

    bypass එකට විතරක් non-return එකක් දැම්මම ඇති.
    (Only one non-return valve is enough. No need of 2.)

  • @pati7399
    @pati7399 10 หลายเดือนก่อน +1

    ස්තුතියි යාලුවා❤

  • @littlehome7107
    @littlehome7107 2 ปีที่แล้ว +1

    Ela

  • @Supermart1
    @Supermart1 2 ปีที่แล้ว

    Morter ekak use karaddi pressure eka wadi karagana widiyakuth qiyanna tank eka usa wadi karanna be

  • @gosckmusic9476
    @gosckmusic9476 ปีที่แล้ว +1

    supere

  • @rozitajayasinghe4237
    @rozitajayasinghe4237 ปีที่แล้ว

    Bohoma sthuthi

  • @dineshroshan6601
    @dineshroshan6601 2 ปีที่แล้ว

    Oya de sartka wenne pare ena line eka watura tiyana welawata witarai neda

  • @kulathungejayarathna2680
    @kulathungejayarathna2680 2 ปีที่แล้ว +1

    Mama hithanne tankiye vathura parata yanne naha hethuva tankiyata vathura pirenne udin

  • @Bravo-King
    @Bravo-King 2 ปีที่แล้ว +3

    ස්තුතියි අදහසට 🙏👍

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 2 ปีที่แล้ว +1

    Thanks you.

  • @gaminiperera4333
    @gaminiperera4333 ปีที่แล้ว +7

    නල ලිදකින් මොටරයක් භාවිතා කරලා ටැංකියකට වතුර පුරවලා ඉන් පසු ගෙදර නාන කාමර සහා අනෙකුත් ටැප් වලට වතුර පසර් එක වැඩි කර ගන්න පුළුවන් ද මේ ක්‍රමයට නන් රිටන් එකක් සවි කරලා ටැංකිය උඩ තිබිලත් ප්‍රසර් මදි

    • @dskumara359
      @dskumara359 ปีที่แล้ว +1

      මෙිිකට ඉක්මනින් උත්තරයක් දෙන්න

    • @littlehometech
      @littlehometech  ปีที่แล้ว

      කරුනා කර දැම්ම නන් රිටන් වැල් එක ගලවල දාන්න එතකොට පෙසර් වෙයි වතුර මොටරයක් බාවිතාකරන කෙනෙකුට මේ කෙමය අදාල වෙන් නැ ඔබට පෙසර් පොම්ප යකට යන්න වෙනව කරුනා කර විඩියෝ ව හොදින් බලන්න ඉස්තුතියි

  • @krishandammika7484
    @krishandammika7484 ปีที่แล้ว +1

    Mister meka tank ekakin api wathura pavichchi karanawanm puluwanda

    • @littlehometech
      @littlehometech  ปีที่แล้ว

      ඉක්මනින් විඩියෝ එකකින් හමු වෙමු කරලම පෙන්නන්නම්

  • @user-er8id4su8p
    @user-er8id4su8p 11 หลายเดือนก่อน

    Non return valve වර්ග 2ක් තියෙනවා. ඒක සිරස් හෝ තිරස් බට තියෙන විදිය අනුව වෙනස් වෙනවද? විඩියෝ වෙ පෙන්වන වර්ගය(spring) එකක් තියෙනවා.තව වර්ගයක්(පියනක් වගේ) තියෙනවා කඩෙිට ගිහින් බැලුවම. මොන එකද වඩාත් සුදුසු?

  • @dilshanfernando5621
    @dilshanfernando5621 2 ปีที่แล้ว +1

    Kohoma namuth watinawa adahasa, yamak igenagaththa

  • @pjlokuge5646
    @pjlokuge5646 2 ปีที่แล้ว +4

    ඔබ පැහැදිලි කල ක්‍රමය හොඳයි. ස්තූතියි ඔබට. ජයවේවා 👍

  • @ranjithmeghasooriya9581
    @ranjithmeghasooriya9581 2 ปีที่แล้ว +1

    Godak isthuthi..dan nathi dewal godak danagaththa.

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +1

    ටැංකියෙ වතුර පාරේලයින් එකට යන ගැටලුව මටත් තියෙනව.උත්තර ලැබුනා ස්තුතියි

  • @isharasandanayake3732
    @isharasandanayake3732 2 ปีที่แล้ว +7

    මේ ක්‍රමය භාවිතා කරල, පලවෙනි nonreturnable valve එකට කලින් garden tap වලට supply දුන්නොත් ගැටලුවක් වෙනවාද?

    • @littlehometech
      @littlehometech  2 ปีที่แล้ว +3

      නැ සෙර් කිසිම ගැටලුවක් නැ එහෙම කොරොත් ගර්ඩින් ටැප් වලට ටැංකියේ වතුර යන් නැ එකත් හොදයි පාරෙ ලයින් එකෙන් වතුර එන් නැති වෙලාවට ටැංකි යේ වතුර ගර්ඩ්න් එකට යන් නැති එක හොඳයි...

    • @isharasandanayake3732
      @isharasandanayake3732 2 ปีที่แล้ว

      @@littlehometech ස්තූතියි!

  • @iroshe10
    @iroshe10 2 ปีที่แล้ว +1

    Simple & understand!

  • @sampathsamaranayka711
    @sampathsamaranayka711 ปีที่แล้ว +1

    පාරෙන් එන ඩිරෙක්ට් ලයින් එකට T සම්බන්ධ කිරීමෙන් ටැංකිය පිරෙන්නේ කොහොමද

  • @chamikalakshi9999
    @chamikalakshi9999 2 ปีที่แล้ว +1

    👍

  • @sahankanuwana
    @sahankanuwana ปีที่แล้ว +1

    Please change the text.
    Very good video! Very inormative.
    But, couple of things make the value reduced.
    Heading eka danakota hariyatama spelling danna.
    පෙසර් - > ප්‍රෙෂර්.
    Reducion socket neme -> Reducer
    Godak denek balana ewa nisa tikak kalpanawena saha hoyala balala headings danna one neda

  • @chamindafrenando2656
    @chamindafrenando2656 2 ปีที่แล้ว +1

    Sar. Mama enne apartment ekaka.eka tattu 4i ,mama enne 4weni tattu we, ape wahale salab eka uda tamai watura tankiya tiyenne,mata puuwan weida Thanks sar

    • @littlehometech
      @littlehometech  2 ปีที่แล้ว

      පුලුවන් සෙර් ඔබතුමා සෙර්ටම කලින් බලන්න 4තට්ටුවට වොට බෝඩ් එකේ වතුර ලයින් එක එනවද කියල නංන් රිටන් වැල් එක් හොඳ බැන්ඩට් එක්ක් දාන්න ඉස්තුතියි අප එකතු උනාට

  • @virajmahendra135
    @virajmahendra135 2 ปีที่แล้ว

    මේ වැල් එක කියක් වෙනවද? ටැංකියෙන් එන එක අගලෙන් භාගෙටද සෙට් කරන්න ඕනි?

  • @SugathRanathunga-sn8ub
    @SugathRanathunga-sn8ub หลายเดือนก่อน

  • @indikajayadewa5889
    @indikajayadewa5889 ปีที่แล้ว

    ඉන් එකේ මුදුනෙන්ම බයිපාස් එක ගත්තනං non return වෑල් දෙකක් අවශ්‍ය නෑ නේද

  • @knowme192
    @knowme192 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්.
    ටැංකියකට එන ලයින් එකෙන් ගෙවත්තට ටැප් දාලනම් මොකද කරන්නෙ.

    • @littlehometech
      @littlehometech  ปีที่แล้ว

      විඩියෝ එක්ක කරන්නම් සේර් පස්න වොලට ලගදිම බෙල් එකට තට්ටුවක් දාන් යන්නකෝ

  • @vimutech5722
    @vimutech5722 2 ปีที่แล้ว

    නන් රිටන් වෑල් එකක් දාද්දි දුර කොහොද තියාගන්න ඔනි පරේ ලයින් එකයි වතුර ටැන්කියෙ අයුට් එකයි අතර මිටර 20ක් වගේ දුරක් ටියන්වා

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @wasanthalakmal6050
    @wasanthalakmal6050 2 ปีที่แล้ว +1

    ටැන්කියේ ඉදල එන out එකට දාන වෑල් එක අඟල් කීයද out බටය අගල් 2 නේද?. අඟල් 2 බටයට අඟලෙ වෑල් එක සවි කරද්දි රෙඩියුෂන් දාන්න වෙන්නෙ අඟල් 2න් අඟලට එහෙම කමක් නැද්ද?

    • @sampathwork3401
      @sampathwork3401 2 ปีที่แล้ว

      Eka awlak na. Oyage agal dheka thiyana nisha pesar wadiwenawa

  • @piyarathna3662
    @piyarathna3662 2 ปีที่แล้ว +1

    Mata kiyanawada oya adapu vidiyata kalama apata paya 7k vithara wathura oninam wathura tankiye his wenawane.
    Mata nambare danawada? Loku udawwak.

    • @littlehometech
      @littlehometech  2 ปีที่แล้ว

      මෙ කෙමය නිසා වතුර හිස් වෙනනැ ටැංකියේ වතුර අඩු නොවි තියනව නිතරම සෙර් බොහොම ඉස්තුතියි ඔබ තුමාට අපි වටා එකතු විම ඔබතුමා සම්බන්ධ කරගන්න විදියක් කියන්න

    • @littlehometech
      @littlehometech  2 ปีที่แล้ว

      ඔබ තුමා සම්බන්ධ කරගන්න විදියක් කියන්න

  • @yevin83
    @yevin83 2 ปีที่แล้ว +1

    Music adukanam kochchara hodaida

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 2 ปีที่แล้ว +1

    බාස්උන්නැහෙ ටැන්කිය වතුර එන in එක ලඟ තියන නන්රිටන් වැල් එකෙ වැලි කැටයක් හෝ මොනවා හරි හිර වෙලා වෑල් එක open වෙලා වතුර පාරෙ ලයින් එකට ගියොත් කොහොමද දැන ගන්නෙ ජනතාව දැනුවත් කරන්න හොඳයි අදහස් ස්තුතියි අපි ඔබ සමගයි

    • @littlehometech
      @littlehometech  2 ปีที่แล้ว +1

      මුලින්ම ඔබ තුමාට ඉස්තුතියි කියනව හරි ඔබ තුමා කියන දේ එකටත් විසදුමක් තියනව එක වෙනමම වැඩක් පොඩ් මුදලක් සහ 12v විදුලිය යොදන්න වෙනව අල්ටා සොනික් සෙන්සර් එකක් ආදරයෙන් එකට විසදුමක් තියනව නමුත් දැන් ගොඩක් පාරෙ ලයින් එකෙත් වොට බොඩ් එකත් නන් රිටන් වැල් එකක් දානව අනික වොට කට් එකක් ඇවිත් තිබෙන වෙලාවක තමයි එහෙම උනොත් කාලා තුරකින් වන්නෙ අපි දැනට සවි කර තැන් තියනව අවුරුදු 5තාම කිසිම අවුලක් නැ බොහො දුරට කුනු හිර වෙන්නෙ වැල් එක අගල් 1/2උනොත් අගල වගේ දැම්මනම් එචර ලොකු අවුලක් වෙනෙකකවෙනෙක් නැ මගේ අද හස නම් එහෙම උනොත් හොයල හදාගමු කියල නිතර එහෙම වෙන් නැති නිසා.ඉස්තුතියි

  • @gadgetlanka4627
    @gadgetlanka4627 ปีที่แล้ว +6

    bypass එකට විතරක් none return එකක් දැම්මම අැති.අනික ඔික බොරු වියදමක්..රැ 12 . 1වෙනකන් අැහැරගෙන ඉන්න වෙනවා වතුර ප්‍රෂර් වෙනකන්..😅 ටැංකියෙ අ:2සිදුර 2.1/2 විදල out බටේ ලොකු කරල දැම්මනම් මුලික වියදම විතරයි.pressure pump ඔ්නෙත් නෑ

  • @littlehometech
    @littlehometech  2 ปีที่แล้ว

    ගොඩක් අය ඇහුව ඔයා කවුද කියල ලින්ක් එකෙන් බලන්න යාලුවනේ එන්න අපි අපේ අයට උදවු කරමු th-cam.com/video/QR0_Da-bAe4h/w-d-xo.htmlttps://th-cam.com/video/QR0_Da-bAe4/w-d-xo.html

  • @shamindarohan4155
    @shamindarohan4155 2 ปีที่แล้ว +1

    පාරේ වතුර නැති වෙලාවට ප්‍රෙෂර් තියෙනවද

  • @isharasandanayake3732
    @isharasandanayake3732 ปีที่แล้ว +1

    බෝල් වෑල්ව් එකක් දැම්මම හුලං ඇදල වතුර බිල වැඩිවෙනව කියලා අහල තියෙනවා පාරෙ ලයින් එක පාවිච්චි කරනව නම්. ඒ කතාවෙ ඇත්තක් තියෙනවා ද?

  • @surangakariyawasam1877
    @surangakariyawasam1877 2 ปีที่แล้ว +1

    Agal bage nun retan akakkda dannee

    • @littlehometech
      @littlehometech  2 ปีที่แล้ว

      අගලේ වැල් එකක් දාන්න රෙඩූසන් කරල අනිත් කාරනය ටැන්කියට යටි වැල් එක දාන්න වතුර පෙෂර් පාරේ එන ලයින් එක පෙෂර් නැති වෙන්න පුලුවන් උඩදි

  • @Happyflour
    @Happyflour ปีที่แล้ว +1

    Man mey krameyma us kara den awurudu 10ta kalin manma hithala.mata oni uney swayankreeya kramayak.oken lenena vaci mehemai.vathura otoma pirenawa otoma wehenawa line eke vathura ennethi welawata wenama mayn karama vahala tankiye karama era era inna oni ne.line ekey vathura ena welawata tap okkoma presar ..line ekey vathura ennethi welawata otoma hema tap ekakatama vathura yanawa wenama karama oni ne.reta vathura ena welawata ehera ehera karama era era inna ini ne.hemadama tank pirila a gena balannawath oni ne.thanikarama oto metik..awaci thama presar eka wedi kamata tap valin vathura leek wena eka.bathroom ekey biday hos tika dawasak yaddi idimenawa😂.

    • @littlehometech
      @littlehometech  ปีที่แล้ว

      වැල් එකෙන් අඩු කරගන්න ප්‍ර්සර් එක

  • @ksprakash4461
    @ksprakash4461 2 ปีที่แล้ว

    24. Hours commercial water supply eakak thiyenna oane me system eakata. Man danna widihata lankawe 24 hours water supply eaka thiyenne city keeyakada. Samaharak wachanawala pronunciation weradyi. Eawa hadaganna.

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว +1

    අපේ ගෙදර උඩ තට්ටුවෙ වතුර tank එකෙන් එන වතුර ප්‍රෙශර් මදි මෙහෙම කලොත් හරි නේද මහත්මයා

    • @littlehometech
      @littlehometech  2 ปีที่แล้ว +2

      ඔවු මෙහෙම කරන්න අනිවාරෙන් හරි යනව මිස් එහෙමත් හරි නොවෙයි නම් පෙෂර් පෝප් එකකට යන්න වෙනෝ මේ කෙමය හරි යනව ...

  • @sujeewadevapriya1
    @sujeewadevapriya1 ปีที่แล้ว

    Malli wadi baila gahan nathiwa ketiyen kiyanna watinawa.

  • @jayanthahettiarachchi3346
    @jayanthahettiarachchi3346 2 ปีที่แล้ว

    රෙපයර් එකකදී කොහොමද ටැංකිය වහගන්නෙ

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 2 ปีที่แล้ว

    ඔක අපිට කදුලයින් ඒකත් ප්‍රේෂර් ඒක වැඩි කර ගන්න ක්‍රමයක් නැද්ද

  • @jayanthahettiarachchi3346
    @jayanthahettiarachchi3346 2 ปีที่แล้ว +1

    නන් රිටන් වැල් එක සවුත්තු වුනොත් මොකද කරන්නේ

  • @KeerthisenaDevanarayanage
    @KeerthisenaDevanarayanage 4 หลายเดือนก่อน +1

    Mey kramaya hariyanne naha. Hethuva paare vathura preshar ekata tankiyen pahalata savi kala non return eka nitharama wahenava. Ethakota tankiyen wathura massa ganan pal venava. Hadisiye wathura nathi welavata lAbenne palvu vathura.

    • @littlehometech
      @littlehometech  4 หลายเดือนก่อน

      ටයි කරල බලන්න ආස හිතෙයි

  • @oswaldwanigarathna2376
    @oswaldwanigarathna2376 2 ปีที่แล้ว +1

    Pressure pump මිලදිි ගන්නෙ කොහෙන්ද?කරැනාකර ආයතනයක නම සඳහන් කරන්ට.

    • @littlehometech
      @littlehometech  2 ปีที่แล้ว

      පෙෂර් පොම්ප අලවි නියොජිතයන් ලංකාවේ සැම පෙදෙසයකම ඉන්නව ඔබේ පෙදෙසය අනුව වෙනස් වෙනො හොද වර්ගනම් ජින සේන පෙෂර් පොම්ප හොඳයි ගාන වැඩි සොලෙස් හොඳයි ස්ලොන් පොම්පත් හොදයි සැම කඩෙකම ඉලෙක්ටොනික් කඩ හාඩිවෙයර් වොල තියනව සෙර් ඉස්තුතියි ඔබ තුමාට

    • @udithdulanga4932
      @udithdulanga4932 2 ปีที่แล้ว

      @@littlehometech සාමාන්‍ය නිවසකට සරිලන එකක් කීයක් විතර වෙයිද?

  • @chandrajayanath4765
    @chandrajayanath4765 2 ปีที่แล้ว +1

    මියූසික් නිසා අහන්න එපා වෙනවා හරි මෝඩයෙක්

    • @littlehometech
      @littlehometech  2 ปีที่แล้ว

      ඉස්තුතියි අදහසට

  • @user-zi1eb1pt6d
    @user-zi1eb1pt6d 2 ปีที่แล้ว

    ඔබ කොහෙද ගම.මට ඔබගේ සහය ගැනීමට හැකිද

  • @laithsandanayake6873
    @laithsandanayake6873 2 ปีที่แล้ว +1

    අපිට පාරෙ ලයින් නැනේ ලිදෙ වතුර පූශර් කරගන්න විදියක් කියන්න

  • @balasuriya7206
    @balasuriya7206 ปีที่แล้ว

    Oyawadanawa netuwa katakaranna

  • @amabekoon1079
    @amabekoon1079 2 ปีที่แล้ว

    ලිදෙන්වතුරමොටෙරෙන්පෙසර් අඩුවඑන්නෙ මොකද්ද කරන්නෙ

  • @anuradha77as
    @anuradha77as วันที่ผ่านมา

    කපල් කරන බටයේ ප්‍රමාණය කොපමණද ...

  • @slmymusic8530
    @slmymusic8530 2 ปีที่แล้ว +7

    අපිට මේ විදිහට කරන්න නන්රිටන් වෑල් 02ක් ඔනෙනැහැ......මොකද පාරෙන් එන වතුර මීටරේ අැතුලත නන්රිටන්වෑල් එකක් තියෙනවා......පාරෙන් එන ලයින් එක නැතුව ප්‍රසර් කරන්න පුලුවන් විදිහකුත් තියනවා.....පර්‍රසර් පම්ප් එක වෙනම සෙට්කරගන්න පුලුවන් විදුලිය අඩුවට වැයවන විදිහට.....හොඳ උත්සහයක් සහෝ.....ජයෙන් ජයමවේවා...

    • @mahindasilwa2469
      @mahindasilwa2469 2 ปีที่แล้ว

      PAARAEN AENA LAINAEKATA NAN RITAN VAEL TIYANAVA KIYANA AEKA VISWAASA KARANNA AEPA

    • @sarathwickramarathne5092
      @sarathwickramarathne5092 2 ปีที่แล้ว +1

      according to my knowledge no nun return valve in the water meter.

    • @silvabro4593
      @silvabro4593 2 ปีที่แล้ว

      @@sarathwickramarathne5092 hariyatama thiyenawa kyla danahanne kohomada

    • @tharindunethsara1299
      @tharindunethsara1299 2 ปีที่แล้ว +1

      පාරේ වතුර මිටරේ නන්රිටන් වෑල් එකක් නැහැ

  • @upula
    @upula ปีที่แล้ว +1

    පාරේ ඇති පීඩනය ටැංකිය අසල ඇති non return වැල්ල් එක ළඟට යනවා එවිට ටැංකි පීඩනය අඩු නිසා ටැංකි පැත්තෙන් පීඩනයක් ලැබෙන්නේ නැත එවිට පාරේ පීඩනය පමණයි ඔතන ඇති වන්නේ.

    • @littlehometech
      @littlehometech  ปีที่แล้ว

      කරල බලන්න 💖💖💖🙏🙏🙏🙏

  • @dilshanfernando5621
    @dilshanfernando5621 2 ปีที่แล้ว +1

    Kunuharupa kiyawenawa, ahaganna ba music background eka nisa

    • @littlehometech
      @littlehometech  2 ปีที่แล้ว

      ඉස්තුතියි අදහසට

  • @jolaproduction5936
    @jolaproduction5936 2 ปีที่แล้ว +2

    අලුත් ෂවර් ෆිටින්ස් වලට හොද ප්‍රෙෂර් එකක් ගන්න ටැංකිය කොච්චර උසකින් තියන්න ඕන ද?

    • @littlehometech
      @littlehometech  2 ปีที่แล้ว +1

      අඩුම 30තියන්න ඔනේ එකාහමරෙන් ගෙනත් තුන් කාල අගල බගේ කරල ගන්න නැත්නම් පෙෂර් පොම්ප එකක් දාන්න වෙනෝ ඉස්තුතියි ඔබ අපට කොම්ට් කරාට

    • @littlehometech
      @littlehometech  2 ปีที่แล้ว +1

      ඔබව සබ් කරා ඉස්තුතියි ඔබට නැවතත්

    • @jolaproduction5936
      @jolaproduction5936 2 ปีที่แล้ว +1

      අඩි 20 ක් උසට ටැංකිය තියලා එකහාමාරෙ බටෙ රෙඩියුස් නොකර කෙලින්ම පහලට ගෙනල්ලා එකහාමාරෙන් බාගෙට ටී දැම්මොත් ප්‍රෙෂර් නැද්ද?

    • @littlehometech
      @littlehometech  2 ปีที่แล้ว +1

      එක පාරටම බාගෙට දැම්ම ට්කක් අවුල් පොඩ් බ්ලොක් විමක් එනො අනික ලොකු කුනු රොඩ්ඩක් වගේ අවත් කෙලින්ම බගේ හිර වෙනෝ එ නිස ලග ලම දන්න රෙඩුසන් 2ක

    • @jolaproduction5936
      @jolaproduction5936 2 ปีที่แล้ว +1

      @@littlehometech Thank you ❤️👍