Happy anniversary akka and aiya ❤ Akka mata udawwak ona oyage e jewellery set eka kiyada Kyla kynna puluwanda waradawa hitanne nettam matat asa hituna w wage ekakata
I’ve been admiring these pieces of jewellery, at present on holiday in Sri Lanka from Australia. Please let me know where this is.. much thanks, appreciate an response.. Chrisanthie
Mage duwath me para o/l A-9 wish karanna eyatath godak aphasukam madde jivithe goda danna try karnwa.hamadamath oyalata sathuta godak labewa kiyla pathnawa❤
Akki Van cleaf white set eke price eka kiyannako… Ear ring Bracelet Necklace ane akki aniwarenma meka price eka kiyannako. Man godak asawen inne me set ekak ganna. Ane akki prices kiyannako.
ඔයාගෙ කතාවට එකඟයි.මගෙ හස්බනුත් මට එහෙම නීති දාපු කෙනෙක් ජොබ් එකක් කරන්න බෑ මටා කන්න අඳින්න දෙන්න පුළුවන් කියලා.දැන් ඉතින් මම සහ එයා දෙන්නම විඳවනවා.මේ වෙද්දි එයාගෙ ෆෝන් එකත් හොඳටම කැඩිලා.අළුත් එකක් ගැන හිතන්නවත් බැහැ .දැන් ආර්ථිකයක් එක්ක..ඒත් ඉවසීමෙන් දරා ගන්නවා. ඔයාගෙන් ජීවිතේට ගන්න දේවල් බොහොමයි.නැවත මට තරුණ කාලෙට යන්න පුළුවන් වුනා නම් ජීවිතේ මුල ඉඳලම පටන්ගන්නවා..පව් ජීවතුන් අතර නොහිටියත් දැන්,මගෙ දෙමව්පියෝ මට ඉගැන්නුවා එයාලට පුළුවන් උපරිමෙන්
ඉතින් ඔයා දැනුත් පරක්කු නෑනේ...පුළුවන් විදියට මුල ඉදන් පටන් ගන්න..... ඔයත් ජොබ් එකකට යන්න
දැන් වුනත් පුළුවන් ජොබ් එකක් කරන්න නැත්නම් ස්වයං රැකියාවක් හරි පටන් ගන්න. අද කාලේ දෙන්නම හම්බ නොකර පවුලක් ගෙනියන්න අමාරුයි. ❤️
ඔයා ජොබි එකක් කරන්න පරක්කු නැහැනේ
ඔය ප්‍රශ්නය මටත් තියෙනවා . Boyfriend නිසා 😣
Ganu karana gonma waday thamai job aken ain wena aka ada mata beheth tika Wath ganna bari thanaka inney jeevithe apama wela
රිද්මා දුව ඔයාගෙන් තරුණ ගැහැණු ලමුන්ට ගන්න උපදෙස් ගොඩක් තියෙනවා. අද ඔයා කියපු කතාව ඇත්ත. පිරිමි නිසා තමන්ගේ අනාගතේ ඉදිරියට යන එක නවත ගන්න එපා. සල්ලි නැතිවෙන කොට කව්රුත් දෙන්න නැහැ. ❤❤
❤❤❤❤❤
ඔයාගෙ වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අක්කී..බුදු සරණයි තුන්දෙනාටම..💜️💜️
ආදරෙයි❤❤❤❤
ඔයාලටත් සුභං සුභ නව වසරක් වේවා සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා
හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගී .... බුදු සරනයි ඔයාලා තුන් දෙනාටම ...❤
ආදරෙයි❤❤❤❤
ලස්සනයි නංගි ලබන්නාවූ නව වසර නංගි ඇතුළු පවුලේ සැමට නිරෝගිමත් සතුට පිරි වසරක් වේවා යි ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤❤
එසේම වේවා ❤❤❤❤❤
ඔයා දකිනකොට හරි ආසයි. මගේ දුවට ඔයාගේ වීඩියෝ පෙන්නද්දි මම කියන්නෙ ඉගෙනගෙන ඔයා වගේ ලස්සනට ජීවත් වෙන්න කියලා.
❤️❤️❤️❤️❤️
ඔයාගෙ වීඩියෝ බලන්න අපි ගොඩක් කැමති . ඔයාලට සුබ නව වසරක් වේවා .. තෙරුවන් සරණයි ....
❤❤❤❤❤❤
පවිලේ .සියලුම දෙනාට .සුභ අලුත් අවුරුද්ද වෙිවා සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා
ඒක ඇත්ත නන්ගි තමන්ට තිබුනොත් විතරයි ආස දෙයක් ගන්න පුලුවන්
❤️
Happy anniversary akka and aiya ❤
Akka mata udawwak ona oyage e jewellery set eka kiyada Kyla kynna puluwanda waradawa hitanne nettam matat asa hituna w wage ekakata
බුදුසරණයි 2024 වසර සුබ සුබ වෙන්න ඕන ඔයාලා හැමෝමට ම
❤❤❤❤❤❤
අදත් ගොඩක් ලස්සනයි අක්කි.ඔයාලගෙ විඩියො බලනකොට ඇත්තටම ගොඩක් සතුටුයි. හැමදාම ඔහොම හිනාවෙලා ඉන්න. ආදරේයි ඔයාලා හැමෝටම. බුදු සරණයි ❤️😍 ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා.
ආදරෙයි ගොඩක් ❤️😍💕
ලබන්නා 2024 සුබ නිරෝගි වසරක් වේවා අද විඩියෝ එක හරි ලස්සනයි රාහුල් මැනික හරිම හුරතල් ❤ ❤බුදු සරණයි
ආදරෙයි❤❤❤
2024 Aurudda subama suba neerogimath wasarak wewa akke oya athulu pawle hamotama.godak lassanai video eka. Akka kiwwa neda aglum wayaparak karagena yanawa kiyala . E ganath podi hari vlog ekak aran enna akke.oyata adare karana visheshayen api wage ganu lamainta arathika mattamen podi hari thanakata enna poddak hari prayojanawath wei. Akke .Budu saranai
Labannau 24 aurudde obala tundenatama subanawa wasarak wewa oyage video okkma baluwa alut aurudde rasawat mihiri priyajanaka video Danna oyalata budusaranai
එසේම වේවා ❤️😍💕🥰🙏
ලස්සනයි ගොඩක් අක්කේ ඔයාට පුතාටත් රොෂාන් අයියාටත් බුදු සරණයි හැමදාමත් ඔයාට ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි❤❤❤❤❤
බුදුසරණයි ,2024 වසර සුබම සුබ නව වසරක් වෙන්න ඕනි
එසේම වේවා❤️😍💕
Harima lassanai.......oyage videos man hamadama balanawa puthala dennat ekka...eyalat harima asai balanna..❤❤
I’ve been admiring these pieces of jewellery, at present on holiday in Sri Lanka from Australia. Please let me know where this is.. much thanks, appreciate an response..
Chrisanthie
Raja
@@ridmapilapitiyaAkkii meka හැදෙව්වේ radella da raja da?
Plz reply
Hi #Ridma
I've a question for you ...
When you buy new Apple Phones - Do you give the old phones to the dealer and get a discount?
දිනෙන් දින දිලී බැබලේවා .හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයාලට 💞🙏
❤❤❤❤❤❤
ලස්සනයි ඔයාලා තුන් දෙනාගෙ ආදරයට මම ගොඩක් ආසයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි❤❤❤
Akki oyge clothing businesses eka genat vedio ekak krnnko.asai blanna.best of luck.love you all.Happy new year
Nice jewellery ..pl let me the place or shop.
Akki mother of pearl set eka gtte kohen da kiyana pulwnda ?
Radella
@@ridmapilapitiya THANK YOU AKKI 😍❤
2024 සුබම සුබ නව වසරක් වේවා 🩺🩺🩺🩺🌌🌌🌌🎇🎇🎇🎆🎆🎆🎆💕💕💕💕
❤❤❤❤❤
Hi, can you pls tell where this shop is? I love to buy it. Pls mention the location
Akke a ඔරලෝසුව කීයක් wenawada kiyannako.please
රෝස කිරිල්ලිය ක් වගේ ඔයා ලස්සනයි ජීවිතය සතුටින් ම පිරේවා. රොෂාන් වගේ හොඳ මහත්තයෙක් ලබන්න ඔයා හරිම වාසනාවන්තයි. ඔයාලට බුදු සරණයි. ඔයාලා හරිම පින් වන්තයි..🎉🎉🎉❤❤❤❤❤❤❤
❤️😍💕
2024 අවුරුද්ද අක්කිටයි,අයියටයි,පුතාටයි සිතන පතන දේ ඉටු වෙන සුබම සුබ නව වසරක් වේවා ❤❤
❤❤❤❤❤ එසේම වේවා
Lassanai akke. Akke pavichchi karapu pone ekak dennako.
Hi Ridma, can you tell me, how did you do online order and price of earrings and necklace please
Raddella jewelry
Thank you ❤
Happy Anniversary for both of you . Wish you a very Happy New Year
Wish you the same ❤❤
Happy new year akki.akki oyage ayathanaye vacancy tiyanawada?
ඔයාගෙ kalui rathui aduma ගොඩාක් lassanasi suranganacviyak wage mage 2wani comment eka
ඒක ත්‍රිශාරා අක්කි දුන්නෙු 😍
Me jewellery eka mkda akke?
Oya harima wasanawanthaii oyage video balann asaii❤
Akki e jewlery lassani kohend gththee ? Price kohomda ewage ❤❤
Check description
Akki e jewelry gatha shop Eka Mokada ?? Harima lassani
Radella❤
හරිම ලස්සනයි බුදු සරණයි❤❤❤
Hemadama akkage video asawen balanawa .hemadama ආදරෙයි 3denatama.hemadama සතුටින් inna lebenna one.bs dp.
Adarei ❤❤❤❤❤
නංගි මේ වැන්ක්ලිප් මාලෙ ගෝල්ඩ් එකක්ද ,කීයක් උනාද නිහතමානී ව කියන්න පුවන්ද
නංගි ඔයාට ගොඩක් ලස්සන Black එක
Thanks ❤❤❤❤
Oyata Roshan aiyata puthatai thawa thawa Deval aluth aurudde labewa ❤❤❤
Obatath esema wewaw❤❤❤❤
Mage duwath me para o/l A-9 wish karanna eyatath godak aphasukam madde jivithe goda danna try karnwa.hamadamath oyalata sathuta godak labewa kiyla pathnawa❤
Magen unusum Suba pathum 😍💕🥰
@@ridmapilapitiya 😘😘😘😘thank u nngi
roshan aiya oya marry kalata passe godak sathutin inne kiyala hondatama penawa.
ආදරෙයි 💕😍❤️🥰
Dear oya mewa order karala gatta tana mention karannako
Radella
Hamadama sathutin inna parthana karanawa adarei thun dentama ❤️❤️❤️
❤❤❤❤❤❤❤
Oyala 3 danatama budu saranai
2024 subam suba wenna kiyala parthana karanawa nangiyo. Mage duwa hari asai Rahul putha inna video balanna .adage nama dewmini 5 years wenawa inna bahrain wela.oyagen godak dawal mama igenagañawa nangi.godak pin oyata godak adare
Adarei ❤❤❤❤❤🥰💕😍
ජුවලරි කවදාවත් කාන්තාවක් ලස්සන කරන්නෙ නැහැ කාන්තාව තමයි ජුවලරි ලස්සන කරන්නෙ හා නැද්ද
පලසක් විලස යන මග මල් ඇතිරේවා
දහසක් පහන් දැල්වී මග එලිවෙීවා
අහසක් උසට උස්පැතුමන් ඉටුවෙීවා
අරුතක් ගෙනෙන සුබ නව වසරක් වෙීවා ❤ 🤝
Harima lassana comment ekak. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Godak lassanai.sathutin inna.adarai oyalata.theruwan saranai❤
❤❤❤❤❤
where is this jewellary shop?
තවත් දියුණු වේවා❤❤❤
😍❤️
Akki Van cleef eken kohomada ganne? Eaka international neda Tyenne? Mehe jewelry shop eka mokadda oya purchase karapu?
Radella
Akki Van cleaf white set eke price eka kiyannako…
Ear ring
Bracelet
Necklace ane akki aniwarenma meka price eka kiyannako. Man godak asawen inne me set ekak ganna. Ane akki prices kiyannako.
Raja
Hi akke oyage necklace eka lankawe kohenda gaththe?
Ridma. Can you tell me how did you do online order and price black bracelet please ❤
Please ❤❤❤❤❤❤
Radella
❤❤❤❤❤❤❤jesu පිහිටායි බුදු සරණයි ඔයාලට ❤❤❤
❤❤❤❤❤❤
akki e set ek math hoyn ek kohend gththe saha price කොහොමද kiyl kiynn පුළුවන් d akki please akki❤
Ane nangi mata me vedio eka dekkama hitune thawa penchiyek hitiyoth kochchara shoke da kyala. Lassana family ekak man dekka.. why dont you try again. Rahul petiyath asa wei tawa sibling kenek hitiyoth for sure. Apith asai balanna oyage carbon copy ekak.❤. Teruwan saranai
❤️😍💕✌️ බලමු නේද ඉදිරියේදි
Lassanai ❤my sudu pats set eke photo eka danawada
බුදු සරණයි ඔයා ලා ට අක්කි
🥰💕😍❤️
Labana nawa wasara subama suba wasarak wewa❤️❤️❤️ hema balaporohhuwakma ituwewa adarei godak❤❤❤❤❤ budusarani🙏 parissamin sahutin ❤️inna rahul menika🥰 adarei godak❤❤❤❤❤
Adarei ❤❤❤❤❤❤
Lassanai .බුදු සරණයි ඔයාලාට
Thanks ❤❤❤❤
2024 අවුරුද්ද උතුම් තුනුරුවන් බලයෙන් යහපත් බලාපොරොත්තු ඉටු වේවා .. බුදු සරණයි අක්කේ
එසේම වේවා 🙏💕😍❤️🥰
බුදු සරණයි ඔයාලා හැමෝටම❤❤❤
❤❤❤❤❤❤
Akki from where did u order those ? And plz reply akki. I was searching shops to buy em
Check description
15:43 @@ridmapilapitiya
සුභ නව වසරේ කිරි eithrewA❤❤❤❤❤❤❤
එසේම වේවා 💕💕❤️
Maaaara lassanai....oya godak wasanawanthai ❤❤❤❤
ආදරෙයි❤️😍💕
Lassanai akkiyooo ❤❤❤❤ oya shopping karala gatta dewal ❤
Akki me necklace full set eke price kiyannako
A I ask the same question where to get this please .
Happy anniversary 😍❤🎉🌹💐 sathutin inna hemadama.godak adarei oyalata.❤❤
Happy aniwasari
Suba nawawasarak wewa oyalata budusaranai
❤️😍✌️
Where can we buy this jewellery dear?
Check description
Wish you happy new year love your greatfull family
2024 aurudda oyala thun denage jivithe thawa thawath wasanawantha wewa adarei hamadamath ❤❤❤❤
Esema wewa ❤❤❤❤❤
Harima lassanai budu saranai ❤❤❤
palaweni comment eka magen. mama harima aasai oyalage video balanna akke. oya aththatam godak hoda kanek❤
ආදරෙයි 💕😍❤️🥰
Hi hi අක්කි හරීම ලස්සනයි ❤ මම හරිම ආසයි ඔයාගේ shoping වලට.. ඒ වගේම ලස්සනට ඉන්නවා දකින්න මම ගොඩාක් ආසයි.. ඕයා ඒ හැම දේකින්ම ගොඩාක් ලස්සන සහා ආදරණීය කෙනෙක් ❤ ඕන්න ඔයවගේ හැමදාම ඔයාලා තුන්දේනාට සතුටින් ආදරෙන් ඉන්න ලැබේන්න ඕන අක්කි. ඒවාගේම 2024 අලුත් අවුරුද්ද ඔයාලාගේ සියලුම වැඩ සාර්ථක වේවා..❤ මගේ රාහුල් මැණික ට ආදරේ ගොඩාක් බුදුසරණයි ඔයාලට ....❤🎉
ආදරෙයි ගොඩාක් නංගා ❤️😍💕🥰
Oya hari waasanawanthai
Nangi oya jewellery ganne raja jewellery eken da
0:33 0:34
Ow
Me shop eka koheda thiyenne?
I didn’t get the place
price kohomada akke jewellery wala
Akki kohenda vans cleef Gaththe
Really beautiful ❤️😍 All the best nangi 🙏🏼💖
Thank you so much 😍
බුදු සරණයි ඔයාලා ට
🙏❤️😍💕
Oyata koi deth lassanai akkiyo...❤❤
Thanks ❤❤❤❤❤
Marama වාසනාවන්ත jevithayak ❤godak සතුටුයි
ආදරෙයි❤❤❤😍💕
Van cleef set eke price kohomada dr❤ matath ganna asai
Happy Annavarsary borth
🎉🎉🎉🎉lassanai nangi oya volg akak danakam maga balagana enna oyala asarana auata udau laranawa apitat puluwannam udau wak karanda babala dannaga pasal upakarana tika ganda udauwak karanna ❤❤1❤1
❤❤❤
අක්කා ආදරේ .❤❤❤
මිස් හැමදාම හැදෙන්න දෙයක් කියලා දෙනවා. අද කාලේ ලොකු සල්ලිකාරයෝ බදිනවා ඊට පස්සේ මිනිහා සල්ලි දෙන්නැති කොට ඩිවොස් වෙලා තව කෙනෙක් බදිනවා . තමන්ට සල්ලි තියෙකවානම් මිස් කියනවා වගේ යැපෙන්න ඕන් නැහැනෙු❤❤❤
Thanks ❤️😍💕
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉love you ❤❤❤so much you and your lovely family .happy new years 🎉🎉🎉🎉
Same to you❤️😍
2024 aurudda subama suba wasarak wewa..adarei hamadama.❤❤❤
එසේම වේවා 😍❤️💕
Lassnei akkiyoooo jesu pihitai.❤❤❤❤❤❤
ජේසු පිහිටයි 💕😍❤️
Oyala tundenatama budu saranai❤❤❤
🙏❤️😍😍
Happy anniversary ❤🎉 miss
ලස්සනයි
❤❤❤❤❤