ධර්මය මැරිලාවත්ද? 🌕 | Most Ven. kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 26

  • @sanathdasanayaka3219
    @sanathdasanayaka3219 8 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.මගේ රට මත්රකුසාගෙන් ආරක්ෂා වීමට මේ දහම් පදය පාරමිතාවක් වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @user-ot2qy1bx1q
    @user-ot2qy1bx1q 3 วันที่ผ่านมา

    මාගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සුවාමින් වහන්සේටත්... මහා සංග රත්නයටත් නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 5 วันที่ผ่านมา

    Sadhu!Sadhu! Sadhu! Theruwansaranai Pinwath Loku Swaminwahanseta Mage Namaskaraya Wewa!

  • @user-ym2of5oi7p
    @user-ym2of5oi7p 9 วันที่ผ่านมา

    පින්වත් අපේ ලොකුස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී චිරජීවනය දීර්ගාඅයුශ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව සම්මාසම්බුධු සරනයි

  • @janakachandrasekera39
    @janakachandrasekera39 5 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය.
    උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    තෙරුවන් සරණයි

  • @DedunuPrasangani
    @DedunuPrasangani 7 วันที่ผ่านมา

    පිං වත් ලොකු ස්වාමින් වහන්සෙ නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබ නිවනින් සැනසිම ලබත්වා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 11 วันที่ผ่านมา

    🌷🌼🙏🌼🌷සාධූ🌷🌼🙏🌼🌷 සාධූ🌷🌼🙏🌼🌷 සාධූ නමෝ බුද්ධාය !!!...........අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ........

  • @wasala2744
    @wasala2744 9 วันที่ผ่านมา

    අපගේ පෙර පුනටම පහල වු අපගේ පින්වන්ත ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර ලොකුස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ...
    සාදු ..සාදු ..සාදු ..
    පින්වන්ත ගුරුදෙවිදුන් නිදුක් නීරෝගී ව චිරාත් කාලයක් මේ ගෞතම සසුන වළවමින් සුවසේම වාසය කරත්වා ...සාදු ..සාදු ..සාදු ..

  • @chandanimagollagedara6084
    @chandanimagollagedara6084 12 วันที่ผ่านมา

    සාධු.සාධු.සාධු.🙏🙏🙏මාගේ නමස්කාරය වේවා ගුරුදේවිදුට. නමෝබුද්ධාය..!!!

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 9 วันที่ผ่านมา

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
    නමෝ බුද්ධාය

  • @sarathwijekumara5274
    @sarathwijekumara5274 8 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏🙏

  • @jayaweerajard6569
    @jayaweerajard6569 13 วันที่ผ่านมา

    නමස්කාරවේවා අපගේ ගුරු දෙවිදුනි!

  • @darshanilanka3194
    @darshanilanka3194 13 วันที่ผ่านมา

    Gurudeuththma pinwath loku suwamin wahanseta mage namasakaraya wewa apata me uthum sad darmaya kiya Dena Obama wahanse chirath kalayak weda sitithwa teruwan saranai namo buddaya

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 3 วันที่ผ่านมา

    🙏🙏🙏 Punyawanthayan ge pinata pahala wu Mage gurudevoththama kalyana miththra parama pujaneeya pinvath loku swamiwahanse ta mage namus karaya wewa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima gurudevindu ta paripurna vashayenma dharmavabodhaya wethwa 🙏🙏🙏🙏

  • @kalpananethmini2581
    @kalpananethmini2581 12 วันที่ผ่านมา +2

    සාදු සාදු ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා🙏🙏🙏

  • @srimasenavirathna990
    @srimasenavirathna990 14 วันที่ผ่านมา +4

    අපිට මහාත් වු කරුණාවෙන් උතුම් ධර්ම මාර්ගය විවර කර දුන් අපගේ ගුරුදේව උත්තම පරම පුජණිය කල්‍යාණමිත්‍ර ලොකු ස්වාමින්වහන්සේට සාදර ගෞරවයෙන් මම නමස්කාර කරමි...සාධු සාධු සාධු 🙏🙏🙏

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 12 วันที่ผ่านมา

    Ape pinata pahalawu Loku suwamin wahanseta niduk neeroge suwayath kaika suwayath manasika suwayath deergayushath prarthana karanawa namo buddhaya

  • @nipun8519
    @nipun8519 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 14 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පරම පූජනීය ගුරු දේව උත්තම පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 12 วันที่ผ่านมา

    සාදු සාදු සාදු .....නමස්කාර වේවා පිංවත් ගුරු දෙවිදුනි .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @Shalika-ti4io
    @Shalika-ti4io 14 วันที่ผ่านมา

    මේ යුගයේ ධර්ම නිධානය ඉස්මතු කරදුන් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පිංවත් ගුරු දෙවිදුන්ට මාගේ ගෞරවාදර දෙපා වන්දනාව වේවා....තව තවත් ගෞතම බුදු සසුනේ අභිවෘද්ධිය සදහා සසුන් කෙත අස්වද්දන්නට ශක්තිය ධෛර්‍ය වාසනාව ලැබේවා ඔබ වහන්සේට උතුම් දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 14 วันที่ผ่านมา

    සියල්ලම නිවැරදිව තේරුම් ගන්න ආකාරය පැහැදිලි ව පෙන්වා ධර්මය දෙශනා කරන අපෙ කලයානමිත්‍ර ලොකුස්වාමින්වහන්සේට නමස්කාරවේවා . දීර්ඝ ආයුශ ලැබේවා....

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 13 วันที่ผ่านมา

    මාගේ කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන්වහන්ස නොදන්න බොහොමත්ම දේ දැන ගැනීමට හැකියාව ලැබුනා. ගොඩාක්ම පින් ස්වාමීන්වහන්ස.....

  • @user-wd5im3dl5w
    @user-wd5im3dl5w 14 วันที่ผ่านมา

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 14 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @chandimadharmawardhana9433
    @chandimadharmawardhana9433 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏