බලලම කියන්නකො විස්තර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • කොල්ලගෙ බොංගො පාර කොහොමද?

ความคิดเห็น • 857

  • @mrzingzsff5325
    @mrzingzsff5325 2 ปีที่แล้ว +149

    අවුරුදු දෙක්ක ඉදන් තාම මේක බලන්නෙ මං විතරද එපා වෙන්නෙම නෑ සුපිරි ❤️❤️

    • @rochananirwan9706
      @rochananirwan9706 ปีที่แล้ว +1

      උබර්ට ලෙඩක් බෙහෙත් ගනින්

    • @tharindu265
      @tharindu265 ปีที่แล้ว +2

      එම් අාර් එල බොක්කා😍

    • @vividakara
      @vividakara ปีที่แล้ว +2

      මාත් බං❤

    • @isuru1115
      @isuru1115 ปีที่แล้ว +4

      @@rochananirwan9706 කලාවක් රසයක් දන්නැති තොපි වගේ අවලම් බල්ලොන්ටනම් මෙව්ව ලෙඩක්😁😁ුඋබලට හරියන්නෙ මචන් රසාස්වාදයට ගූගල් එකේ සර්ච් කරල බලපන් xxx ඔන්න ඔය අකුරුතුනෙන් එන ඒව 😁😁ගොන් අසහන හැත්ත

    • @dipanisamanmali1177
      @dipanisamanmali1177 8 หลายเดือนก่อน +1

      😂😂😂lassanai❤❤❤❤

  • @chamara1420
    @chamara1420 3 ปีที่แล้ว +86

    කොල්ලාගේ ඇගේ නැති රෝල් වැදිලා ගැම්මට සිංදුව යන්නෙම වටේ උන්ගේ සප් එක නිසා. සුපිරි ❤️

    • @AselabandaraSmabandara
      @AselabandaraSmabandara 4 หลายเดือนก่อน

      Kolla bere gahana tikama athi ban😂😂😂😂

  • @chamodthilakshana1882
    @chamodthilakshana1882 3 ปีที่แล้ว +213

    කවිරු මොනවා කිවුවත් එවලෙට ඔය වගෙ ගැම්මක් වටෙ අය් දෙන්නෙ නැත්තන් දරබක් එක ගහන්න ගැම්මක් එනෙ නෑ මමත් නිතරම පාර්ටි වලට යන නිස මමත් ඔකම ප්ලෙ කරන නිසා කියන්නෙ❤️ ඉටත් 6/8කියන්නෙ නැටවෙන්නම❤️ තියෙන එකක් එකට රොල දාන්නත් දන්නැති රොල් ඉබෙ වැට්ව්න්නත් වට්ව් ඉන්න අයගෙ ගැම්ම හුගක් වටිනවා එක එවලෙට❤️ මාරම ෆිලින්❤️

    • @pkmusichub3278
      @pkmusichub3278 3 ปีที่แล้ว +2

      අනිවා.

    • @dasundasunravi4665
      @dasundasunravi4665 3 ปีที่แล้ว +3

      Oya hariyatama hari

    • @ashandesilva7677
      @ashandesilva7677 3 ปีที่แล้ว +3

      Mamath gahanawa. Sindu kiyanne nathuwa boruwata kagahaddith mala paninawane
      Methana un nikanne kagahanne

    • @nadishkamanoj8844
      @nadishkamanoj8844 3 ปีที่แล้ว +4

      අත්දැකීමෙන් කියන්නේ ඇත්තම කතාව ආදරෙයි ❤❤

    • @susawije6261
      @susawije6261 3 ปีที่แล้ว +2

      සන්ස්කෘතිකයි ...එකගයි ✌️✌️

  • @Shashiya__
    @Shashiya__ 3 ปีที่แล้ว +213

    විසිල් එකක් අත්පුඩියක් නැතුව ගැම්මෙන් ගහන්න බැ ... ❤️😁 ෆුල් සප් එකක් දෙනව හැබැයි මේ ටික..❤️❤️

    • @slmt-15lovers18
      @slmt-15lovers18 2 ปีที่แล้ว +4

      ඒ ගැම්ම එන්නෙ නෑ තනියම ගහනකොට

    • @Shashiya__
      @Shashiya__ 2 ปีที่แล้ว +1

      @@slmt-15lovers18 Aniwaren 😁

    • @mahendrabandara7794
      @mahendrabandara7794 2 ปีที่แล้ว +3

      අන්න ඒකයි

    • @aroshadeshapriya5450
      @aroshadeshapriya5450 2 ปีที่แล้ว +2

      Sirama kthwa✌

  • @pamudithadulara5575
    @pamudithadulara5575 2 ปีที่แล้ว +74

    වටේ උන් සුපිරි සප් එකක් දෙනව...තනියම ගැහුව නම් උටත් ගැම්මක් නෑ....😁👍

  • @piksa9734
    @piksa9734 2 ปีที่แล้ว +45

    කෝමද බං මූ ගහන්නෙ මේම... මං අවුරුද්දක් තිස්සෙ ගහනවා මෙච්චර කොලිටි නෑ... ටියුටෝරියල් ටිකක් දාන්න පුලුවන්නම් පට්ටම.... සුපිරිම කැඩිල්ලක්.. සුපිරියටම play කරනවා...

    • @Fire-en4uv
      @Fire-en4uv ปีที่แล้ว

      Aduma aurudu 3 wath gahanna oni bn oya level ekata enna

  • @RSADHIKARI9868
    @RSADHIKARI9868 3 ปีที่แล้ว +67

    නියමයි කොල්ලෝ. සුපිරියට ගහනව වගේම සුපිරියට කියනව. උබට හොද අනාගතයක් තියනවා. උණුසුම් සුභ පැතුම්...👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @naveenshalika1761
    @naveenshalika1761 3 ปีที่แล้ว +402

    එල කොල්ලෝ.. ඔය වටේ එවුන් නැතුව දාපන් තව වීඩියෝ එකක්.. ජය ✌

    • @matheeya_161
      @matheeya_161 3 ปีที่แล้ว +18

      සිරාවටම මැරෙන්න හදනවා 😂

    • @dilageminglk7223
      @dilageminglk7223 3 ปีที่แล้ว +10

      Wate inna nari elawala wenama video ekak dannako aiya

    • @isharabuddhika7037
      @isharabuddhika7037 3 ปีที่แล้ว +28

      wate kattiya nethuwa ohoma gahanna gammak en ne bn

    • @dilumjayasooriya1626
      @dilumjayasooriya1626 3 ปีที่แล้ว +31

      බජව්වක් දාද්දී එහෙම තමයි...😂

    • @manojsameera2232
      @manojsameera2232 3 ปีที่แล้ว +39

      අත්දැකීමෙන් කියන්නෙ ඔයි චිල් එක ගන්න බෑ ඔයි වටෙ එන අප් එක නැතිව බන්. අත්දෙක නලියන ගැම්ම එන්නෙ ඔයි විලාපෙන් තමයි බොක්ක.. වෙරි උනාම මාත් නෙලනව ඕවට ඒත් ඒ එන පන්ච් එක නිකම් ගෙදර තනියම ප්ලේ කරද්දි ගන්න අමාරුයි

  • @baggayabaggaya5666
    @baggayabaggaya5666 ปีที่แล้ว +5

    සුපිරි 💋❤️ වටේ ඉන්න අයගෙ බොරු සද්දෙ නිසා හරියට ඇහෙන්නෙත් නැ .කනවා සින්දුව වටේ උන් .ලස්සනයි මැනික ජයවේවා ඉදිරියටම යන්න සුබ පතනවා .❤️💋😘😘😘😘😘😘

  • @hasinthapradeep4977
    @hasinthapradeep4977 ปีที่แล้ว +10

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ❤️❤️🥺

  • @inokainoka6769
    @inokainoka6769 3 ปีที่แล้ว +32

    එකෙක් ඉන්නවා පුක ඉරෙන්න කෑ ගහන පකෙක්............. මල්ලියා උබ 👍 නියමයි 👍👍👍👍👍

  • @harshananimeshasilva5053
    @harshananimeshasilva5053 2 ปีที่แล้ว +8

    💖💖💖💖💖👑👑 සුපිරි මචෝ මේ වගේ ආතල් එකේ සුපිරිම කොන්ගො පාරක් මං ඇහුවමයි උබනං සුපිරි මචෝ මටවත් බෑ ඔච්චර ලස්සනට කොන්ගො ගහන්න බුදුසරණයි

  • @vihangageesara5265
    @vihangageesara5265 11 หลายเดือนก่อน +3

    ඇත්තමයි මේ කියන්නේ....💖💖💖 100 වතාවකට වඩා බැලුවා.....💗 තාමත් බලනවා.....ආදරෙයි.....💖💖💖💝💝💝💝💝🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว +41

    මේ ට්‍රිප් එකක් ගියපු වෙලාවේ ගහපු එකක් යකෝ..වටේ ඉන්න උන් භාවනා කරන්නද කියන්නේ උඹ සිංදුව කියපන් කියලා.ට්‍රිපක් ගියපු නැති උන් වටේ උන්ට බනිනවා..ඒක තමා යකෝ උන්ගේ චිල් එක..අරූටත් හෙනම මොරාල් එනවා වටෙන් එන සපෝර්ට් එකට..

    • @susawije6261
      @susawije6261 2 ปีที่แล้ว +1

      සන්ස්කෘතිකයි එකගයි ✌️

  • @tharukathennakon5060
    @tharukathennakon5060 3 ปีที่แล้ว +14

    අම්මොහ් පහරක් ඇහ්.නියමයි කියන්නෙ ඉතින් නියමයි කොල්ලො.මෙන්න පට්ට ටැලන්ට්.බුදුසරණයි වැඩ ටික හොදට කරගන්න.

  • @chamikashashiranga9080
    @chamikashashiranga9080 2 ปีที่แล้ว +6

    සුපිරි බන් වටෙනුත් සුපිරි සප් එකක් දෙනෝ එල එල ❤️❤️❤️❤️

  • @shehanmadushanka3805
    @shehanmadushanka3805 2 ปีที่แล้ว +7

    ඇගේ මයිල් කෙලින් උනා අයියෙ....❤️❤️❤️❤️ පට්ට හොදේ ඔයා ඉන්න ඕන ඔතන නෙවෙයි ආදරෙයි මැරිලත් පැයක් ❤️❤️❤️❤️❤️

  • @isvidanagama3726
    @isvidanagama3726 3 ปีที่แล้ว +72

    වටේ උන් සද්දයක් දානකොට තමා ගහන්න පුලුවන්.බිලා ඉන්නකොට ඔවා දැනෙන්නෙත් නැ

  • @wimukthilakshan9372
    @wimukthilakshan9372 2 ปีที่แล้ว +4

    හදවතට දැනෙන්න
    වාදනය කරනවා එකෙන්ම පට්ට ...වටෙන් සුපිරියට සප් එක දෙනවා ..බුදු සරනයි

  • @manojmadusanka2180
    @manojmadusanka2180 3 ปีที่แล้ว +6

    Wede hoday oya wate enna pakayo tika kaganne nethuwa hitiya nam wede thawa lassanay.

  • @thanushkarukshal9893
    @thanushkarukshal9893 2 ปีที่แล้ว +18

    ටෞක්න ගැහිල්ලක් නේ ඒක🥺💛

  • @upuldarmasiri4936
    @upuldarmasiri4936 2 ปีที่แล้ว +14

    ගොඩක් උන්ගේ කමෙන්ට්වල තියෙන්නෙම "වටේ ඉන්න සෙට් එක නැතුව එකක් දාපන් කොල්ලො" ගගා දාපුවා 😂 උන් දන්නෑ වටේ ඉන්න උන් නැත්තන් ඔහොම ගහන්න බැ කියලා 😂 වටේ උන් නැත්තම් ගැම්මට ගහන්න බැ බන් 😂 දන්නෙ නැත්තන් පාඩුවෙ ඉදහල්ලා 😂 මේකෙ වැලලෙන්නෙ නැතුව 🌝😂

  • @chathuwabeats9306
    @chathuwabeats9306 2 ปีที่แล้ว +32

    මමම බලලද කොහෙද 500 k ගැහුවෙ කියල හිතෙනව බන්.................😂❤️

    • @SUTABALPRODUCTION
      @SUTABALPRODUCTION  2 ปีที่แล้ว +3

      TQ bokka Honda wadak langadima denawa

    • @23BSky
      @23BSky ปีที่แล้ว

      නෑ යකෝ මං බලලා

  • @supundilshika4984
    @supundilshika4984 3 ปีที่แล้ว +1

    Lassanayi mage kollo adareyi bs lassanata galagena yanawa sinduwa thawa ekak danna♥️♥️

  • @EppawalaTv
    @EppawalaTv 3 ปีที่แล้ว +5

    ඔන්න සහයෝගයක් දුන්නා ඔයාට ජය වේවා බුදු සරණයි අපේ පැක්තෙත් ඇවික් යන්න හොදේ ❤️

  • @user-uu9np9od5u
    @user-uu9np9od5u ปีที่แล้ว +2

    වටේ කොම්ලො ටිකත් ෆට්ට බන්♥️ උබට සුපිරි සප් එකක් දෙනවා♥️♥️❤️

  • @sameerathushan4704
    @sameerathushan4704 2 ปีที่แล้ว +10

    ඇඩෙන්න වදිනවා වටේ සප් එකත් එක්ක කොල්ලට..❤️🥰

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 2 ปีที่แล้ว +1

    Niyamai ithin kathakaranna deyaknee

  • @thanujathiwanka1951
    @thanujathiwanka1951 2 ปีที่แล้ว +15

    විසිවෙනි පාර බලන්නෙ 🌹😍😍

  • @weerasuriyasachindu1162
    @weerasuriyasachindu1162 2 ปีที่แล้ว +3

    අම්මෝ... කොල්ලෝ කොතනද. ආතල් එතන.❤💪. සුපිරී බොක්කලා සෙට් එක

  • @tharushasankalpa7765
    @tharushasankalpa7765 2 ปีที่แล้ว +58

    එකදිගට 5 පාරකට වඩා ඇහුව💓 පට්ට💓

  • @malidudulanjaya6936
    @malidudulanjaya6936 ปีที่แล้ว +3

    මං ආසම සින්දුව බොසා 😀😀😀 මුං ඔක්කොම ගැම්මක් 🎃🎉️

  • @ThariduPrasad-ie2hp
    @ThariduPrasad-ie2hp 11 หลายเดือนก่อน +1

    Adoo patta ekanm gammak thamai

  • @vijjenasrinu7955
    @vijjenasrinu7955 2 ปีที่แล้ว +1

    ලස්සන i පුතේ ඔයාලා සියළු denama, suba pathum, මම කුවේට් sita කුමාරි nanda, kurunegala

  • @isharamadushani5396
    @isharamadushani5396 2 ปีที่แล้ว +1

    මෙ අහන්නකො අයියෙ ඔයා විතරක් සින්දුවක් කියලා විඩියො එකක් දන්න වටෙට ඉන්න අයගෙ සද්දෙ වැඩිනි ලස්සනයි බුදුසරණයි

  • @mashifernando8280
    @mashifernando8280 2 ปีที่แล้ว +1

    Man me.song eka tik tok eken dakke..eka save kran aha aha idala youtube eke serch krla hoyagena eka ahapu wara ganath mathaka nathi tharam ..echchara lassanai.kattiyama supiri..jaya wewa

  • @ghrbuddi4811
    @ghrbuddi4811 3 ปีที่แล้ว +1

    Supiri machan wate inna ballo tika ekka natuwa wenama ekak dapan kolla

  • @surangasuranga1418
    @surangasuranga1418 2 ปีที่แล้ว +2

    gammak kollo kollo set ekk patta chil ekk denw

  • @upalipriyanthakumara5422
    @upalipriyanthakumara5422 2 ปีที่แล้ว +2

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ යකො🥺 ගැම්මක් තමා ඉතින් 😘🙃

  • @user-dv4ob5se4u
    @user-dv4ob5se4u 3 ปีที่แล้ว +5

    Woooooooow lasanai lasanai godak 💞💞💞💞🌹🌹🌹🌹❤️❤️❤️

  • @thisaruruchiranga6904
    @thisaruruchiranga6904 2 ปีที่แล้ว +6

    ඒක නම් පිස්සුවක්...😍😍😍😍😍 කැඩිල්ල..🥺

  • @prasannajayavardana2413
    @prasannajayavardana2413 2 ปีที่แล้ว +1

    Vate inna satthungen aathvela kiuvanam thava supiri.alith elavanavada kohedo o o o gaga.maru fan eka🚗😂😂😂😂

  • @gishandisanayaka1841
    @gishandisanayaka1841 ปีที่แล้ว +3

    දර්බක් එකත් සුපිරියටම ටියුන් එකේ තියෙනවා, කොල්ලා කඩනවා කැඩෙනවා ඔටෝම....❤️

  • @sasankaimesha8539
    @sasankaimesha8539 ปีที่แล้ว +2

    ඇත්තටම සුපිරි නියමටම ප්ලේ කරනවා

  • @mr.pasiya6030
    @mr.pasiya6030 3 ปีที่แล้ว +8

    යාලුවෝ ටික මාර සපෝර්ට් ආ 🥰🥰🥰🥰🥰🥰

  • @amilaamilagihan6046
    @amilaamilagihan6046 3 ปีที่แล้ว +22

    යකො ලස්සනට සින්දුවක් ගහනකොට කන්න එපා යකො ඔය වටෙ ඉන්න එවුන් කනව මුලු සින්දුවම. අරු පට්ටට ගහනවා 😘😘😘

    • @nadishkamanoj8844
      @nadishkamanoj8844 3 ปีที่แล้ว +2

      යකෝ එතකොට form wenne na පොඩි sup ekak one

    • @Srivibes_
      @Srivibes_ 3 ปีที่แล้ว +2

      Handfree ghn ahno ඒකෙ ආතල් එක බලන්න😏😌

  • @ashanboy7678
    @ashanboy7678 2 ปีที่แล้ว +4

    Adooo ekanam pissuwak මාරම ලස්සනයි 😲😍😍😍❤️

  • @ruwipahan8902
    @ruwipahan8902 3 ปีที่แล้ว

    Niyamai malli.thawa akak dapan kattiya adu karala pehediliwa.uba supiri.

  • @nalakalasantha2783
    @nalakalasantha2783 2 ปีที่แล้ว +5

    වටේ සෙට් එක විසිල් ගහලා හූ කියලා පිස්සු නටන්නේ නැතුව සිංදුව කීවනම් සුපිරි කොල්ලෝ ජයෙන් ජය

  • @piumalthilakarathna6872
    @piumalthilakarathna6872 ปีที่แล้ว +1

    Patta kongo pahara..ela mcn..mtath asai ohoma ply karanna

  • @Dubaiapi846
    @Dubaiapi846 3 ปีที่แล้ว +1

    Ela Niyamai Thaniyama Dano Sadde Wedi Neththam Maru 😍😍❤️❤️

  • @prasadsaliya8119
    @prasadsaliya8119 ปีที่แล้ว +1

    පට්ට අනේ ගම්මක් සහෝ ආදරෙයි තව අලුත් සිංදුවක් oni bokka❤

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ ปีที่แล้ว +5

    _කෑ ගහන උන් දෙන්නත් විසිල් එකක් ගහලා සිංදුව කිව්වනන් තවත් මරු_ ❤😄

  • @pradeepchaminb4881
    @pradeepchaminb4881 2 ปีที่แล้ว +3

    එල කොල්ලේක් වටේ ඉන්න උන්නම් අපේ පර්ලිමේන්තුවේ උන් වගේමයි

  • @dammikadarshana1117
    @dammikadarshana1117 2 ปีที่แล้ว

    Gammak kollo... jaya wewaaa.. ✌✊🤙👍👍👍👍🤝

  • @user-bq7pv1tm4x
    @user-bq7pv1tm4x 6 หลายเดือนก่อน +1

    Super gammata thiyenawa vidio eka❤

  • @hasithalakshan4492
    @hasithalakshan4492 2 ปีที่แล้ว +1

    Fattamai.. niyamai komloo.. jaya wee.. ❤️👉🌷

  • @pasanpalliyaguru3226
    @pasanpalliyaguru3226 2 ปีที่แล้ว +1

    Pattama athal ekak ganne supiri

  • @dilanidilanimadushanika8254
    @dilanidilanimadushanika8254 2 ปีที่แล้ว +3

    ගැම්මක් බන් 😘😘ඔහොම යන් තව ඔනී😘🙏

  • @wathika2591
    @wathika2591 2 ปีที่แล้ว +5

    කියන්න දෙයක් නෑ ගැම්මක් තමයි ❤️❤️

  • @nadishkamanoj8844
    @nadishkamanoj8844 3 ปีที่แล้ว +6

    ලස්සනයි උටම හරියන යාලුවෝ ටිකක් ඉන්නේ

  • @ayeshshehan5710
    @ayeshshehan5710 2 ปีที่แล้ว +1

    Kollata inne supiri set ekak

  • @ctproduction568
    @ctproduction568 3 ปีที่แล้ว +1

    Ela machan me wenakan dakapu elama darbak pleaya uba machan, Atharinda epa Wade ubata Jaya .

  • @darshananuwan2325
    @darshananuwan2325 2 ปีที่แล้ว +2

    සුපිරි සින්දුව,🤘🤟🖤❤️

  • @udarakumara9979
    @udarakumara9979 2 ปีที่แล้ว +6

    😅😅කඩනවා කැඩිල්ලක් ලෙසටම 🤗🤗

  • @user-nx2lo4tr5q
    @user-nx2lo4tr5q ปีที่แล้ว +2

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ 100 පාරටත් වැඩිය බැලුවා ඔය කොල්ලගෙ 👆තව එවා දියම් එලම➸⃟̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀😘හ්❁ཻ͜͡

  • @hasithamadushanka2369
    @hasithamadushanka2369 ปีที่แล้ว

    Oya wate idan gon අතාල් දෙන un ainkarapan komloo... ubata ජය

  • @dilshanmaduranga3013
    @dilshanmaduranga3013 2 ปีที่แล้ว +1

    කොල්ලො උබට හොද ගාමනක් යන්න පුලුවන් මන් ඒකෙන්ම කියන්නෙ බුදු සරණයි👏👏👏👏

  • @sameerapiyumal2654
    @sameerapiyumal2654 3 ปีที่แล้ว +1

    Supiri kollek....wate ke ghna sdde adu una nm ptta.jayawewa

  • @dinethkavinda8086
    @dinethkavinda8086 2 ปีที่แล้ว +10

    එ ගැහිල්ල පිස්සුවක් ❤️🤘

  • @dinethmuthusara7642
    @dinethmuthusara7642 2 ปีที่แล้ว +2

    supiri kollek niyamai aiye ohoma yan💪💪💪💪💪❤❤❤❤❤❤❤❤

  • @nimsaranima6658
    @nimsaranima6658 2 ปีที่แล้ว +1

    Wate un nathuwa dahan saho.video eka full sap eka.api denawa bro 💯

  • @ranjithsusantha1394
    @ranjithsusantha1394 8 หลายเดือนก่อน +1

    අයියේ ඔයාගේ මරැ කැඩිලි ටිකක් තියෙනවා බං 👍👍👍👍

  • @mithujateshan982
    @mithujateshan982 2 ปีที่แล้ว +3

    වටේ එවුන් නැත්තම් තවත් සුපිරි ❤️

  • @nilethameesha5919
    @nilethameesha5919 2 ปีที่แล้ว +2

    Waddek thama anagathaya oyala when waddo inna ona ban supiriyak thama

  • @navinduprabath8181
    @navinduprabath8181 2 ปีที่แล้ว +5

    මේකනම් පිස්සුවක්.පට්ට මාරම ගති❤

  • @erangadissanayake838
    @erangadissanayake838 3 ปีที่แล้ว +67

    කොල්ලාගේ ටැලන්ට් එකත් කැඩෙනවා වටේ කෑගහන නරිත් එක්ක..... පුලුවන්නං මල්ලී නරි වටේ නැතිව තනියම සිංදුවක් දාමු.....

    • @chandrapalachandrapala6467
      @chandrapalachandrapala6467 3 ปีที่แล้ว +1

      @@user-ft4lq3le8m b supiri deiya budu saranaii

    • @lakshanmadhusha2056
      @lakshanmadhusha2056 3 ปีที่แล้ว +1

      අඩිය ගැහුවාම කෑ ගහන්නේ වටේ උන් නෙමේ වෙරි තමා කෑ ගහන්නේ .ඔක සාමාන්‍ය දෙයක්

    • @Srivibes_
      @Srivibes_ 3 ปีที่แล้ว +1

      ඒක වෙනම ආතල් එකක්😏😌

    • @gayanrohana7694
      @gayanrohana7694 3 ปีที่แล้ว

      Oww

    • @ssneha1581
      @ssneha1581 2 ปีที่แล้ว +1

      *ඕක ගහන්න බෑ වටෙ උන්ගෙ සප් එක නැතුව අපිට අහන්න බැරි උනාට ගහන එකාට පට්ටම චිල් 😍 වටෙ සද්දෙ ගැම්මට තමා ඔක ගහන්නෙ*

  • @rashmikakaushlya
    @rashmikakaushlya ปีที่แล้ว +1

    අඩෝ අයියා සුප්ප හොදේ කොච්චර බැලුවත් එපා වෙන්නෑ

  • @_Dumiya_01
    @_Dumiya_01 2 ปีที่แล้ว +2

    උබට හොද අනාගතයක් තියනවා

  • @thisumlakshan7196
    @thisumlakshan7196 3 ปีที่แล้ว

    gammak thama ayiyaaa niyama kadilla hode

  • @bhasu7828
    @bhasu7828 2 ปีที่แล้ว +2

    ටික්ටොක් එකෙන් දැකල උබව හෙව්වා ෆුල් එක අද කරුමෙට සෙට් උනේ ....වීඩියෝස් දාපන් තව ❤️❤️❤️❤️

  • @asankakumaro2532
    @asankakumaro2532 3 ปีที่แล้ว +1

    Patta.suba pathanawa aiye

  • @avishkachamara5267
    @avishkachamara5267 3 ปีที่แล้ว +1

    Fattai sahoo ekanm supiriyatama denawa jaya wewaaa

  • @charukasadun4602
    @charukasadun4602 3 ปีที่แล้ว +1

    Kolla hoday wate gothayo thamy aula.

  • @sankapethum5795
    @sankapethum5795 3 ปีที่แล้ว +1

    Sadde wadi aiya sinduwa හරියට ahenna...සුපිරි yatama කියනවා ...ela

  • @rasanthajayapathma7329
    @rasanthajayapathma7329 2 ปีที่แล้ว +3

    සුපිරි අයියේ👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @user-kw4kt4od7j
    @user-kw4kt4od7j 2 ปีที่แล้ว +5

    සුපිරි කොල්ලො ටිකක්👌❤️❤️❤️❤️❤️

  • @MawikumbaraWijithanandha-cz8nw
    @MawikumbaraWijithanandha-cz8nw ปีที่แล้ว +1

    සුපිරි තව කරන්න ඉෂාර මල්ලි වෙතින්

  • @mahelakulathunga3567
    @mahelakulathunga3567 3 ปีที่แล้ว +1

    Ekak onimaii ..aniwaren .. elama aiyooo

  • @madushankavimukthi5273
    @madushankavimukthi5273 2 ปีที่แล้ว +1

    Ape game game supirima gammak thama 🤟🤟🤟❤️❤️❤️

  • @smddilz4373
    @smddilz4373 2 ปีที่แล้ว

    u maruwta kynwa.wate inna kakka kauda.kanwa u awilla.ubata jaya wewa🤘❤

  • @samindasandakelum4823
    @samindasandakelum4823 3 ปีที่แล้ว

    Adoo supiriyak ban ❤️ budu sarani set ektm

  • @rashmihansani602
    @rashmihansani602 2 ปีที่แล้ว

    සුපිරි වැඩක්

  • @hirushadilan2707
    @hirushadilan2707 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා තව විඩියෝ එකක් එනකම්.බලන් ඉන්නො❤🥰

  • @shehaniahinsa7173
    @shehaniahinsa7173 2 ปีที่แล้ว +3

    වාව් මාර පට්ටයි මල්ලි සුපර්‍ර්.ඕල්ද බෙස්ට්..එන්නද මාත්.ආආආආසයි...💓💓💓💓👍👍👍👍

    • @SUTABALPRODUCTION
      @SUTABALPRODUCTION  2 ปีที่แล้ว

      Eya hirustar participate support ekk denna

    • @copyrightfreemusic4347
      @copyrightfreemusic4347 2 ปีที่แล้ว

      @@SUTABALPRODUCTION තාම කිව්වෙ නෑ නේද 👍

  • @sandunsikurajapathi1177
    @sandunsikurajapathi1177 3 ปีที่แล้ว +1

    වටේ ඉන්න උන් කෑ ගහන්නේ නැතුව හිටියා නම් හොදට රස විදින්න තිබ්බා😐 සුපිරී 👍

  • @mhshehan7429
    @mhshehan7429 3 ปีที่แล้ว +2

    අඩෝ අයියේ කැඩිල්ලනම් පට්ට ඈ මරේ 👌 මරු ❤😍

  • @user-yk9vc6eo8r
    @user-yk9vc6eo8r 3 หลายเดือนก่อน

    සුපරිපරි සුපිරියක් තමා 😅😅😅😅😅😅😅🎉🎉🎉🎉🎉🎉🎉

  • @Demon-rz6hq
    @Demon-rz6hq 2 ปีที่แล้ว +2

    මරු පැල් කවිය

  • @Dilanka_de_silva.
    @Dilanka_de_silva. 3 ปีที่แล้ว +3

    Niyamayi