මිළිනවන බෙර නද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2021

ความคิดเห็น • 391

  • @asankakumara6661
    @asankakumara6661 3 ปีที่แล้ว +67

    හරිම ආදරෙන් තමන්ගෙ ස්වාමියා ගැන කතා කරන්නෙ,,,අහගෙන ඉන්න ආස හිතෙනවා ,,,,මේ තමයි ජාතියට,ආගමට,නිහතමානීව සේවයක් කරල කිසි දෙයක් බලාපොරොත්තු නොවන පිරිසිදු චරිත ,,,ජාති ජාතිත් මහා කුසල රැස් වේවා ඔබ දෙපලට

  • @somasiriwedage2260
    @somasiriwedage2260 3 ปีที่แล้ว +55

    නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂ බොහෝ වේවා තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @anurajayamaha3195
    @anurajayamaha3195 3 ปีที่แล้ว +115

    අපේ කලාව අපේ සංස්කෘතිය මේතාක් දුරට ආරක්ෂා කරගන ආ නිහතමානී පිරිසිදු හදවතක් ඇති මේ කලාකාමී පියාට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි

    • @jollychic2356
      @jollychic2356 2 ปีที่แล้ว +5

      අපේ ජාතිය අපේ කලාව අපේ සංස්කෘතිය 😌 බෙරේ අල්ලන්න වත් අයිති නැති උනුත් දැම් බෙර ගහනවනේ 🤧

    • @bandulasenavirathna2342
      @bandulasenavirathna2342 ปีที่แล้ว +1

      එලම තමයි

    • @dassanayakerathnayake
      @dassanayakerathnayake ปีที่แล้ว

      Beeg

    • @bandulasenavirathna2342
      @bandulasenavirathna2342 ปีที่แล้ว

      ඒලම තමයි

    • @user-qe9px3qw2g
      @user-qe9px3qw2g 5 หลายเดือนก่อน

      කාරුණිකව මෙතුමන්ලාට උපකාරකයක් කරමු හැකි අයකුන් ❤

  • @djsasanga9582
    @djsasanga9582 3 ปีที่แล้ว +69

    හරිම ආඩම්බරෙන් තමංගෙ මහත්තයාගෙ හැකියාවල් ගැන කතාකරනව. ❤️.. තෙරුවන් සරණයි ඔබ දෙපළට.

  • @gayanmendis2414
    @gayanmendis2414 3 ปีที่แล้ว +53

    හිස නමා දණ නමා ආචාර කරනවා අම්මටයි තාත්තටයි.🙏🙏🙏

  • @SirimewanD
    @SirimewanD 3 ปีที่แล้ว +43

    " ඔබ දැකුමෙන් අප පින්කළ බව දැනුනි "
    මෙි රටෙි සිංහල සංස්කෘතිය රැකගෙන ඉදිරිපරමිපරාවට දායකකරන්නට මෙි ශ්‍රේෂ්ඨ මිනිසුන් කරඅැති අනූපම සේවය අගයකරන්නට සංස්කෘතික දෙපාර්තමෙින්තුව වැනි අායතන ඉදිරිපත්වියයුතුයි.....! ඔවුන් ජීවත්ව ඉන්නවිට කළයුතුදේ හෙටට කල් නොදමන්න. එය මීලග පරපුරට අාදර්ශයක් හා ධෙෙර්යයක් වනුඅැත.
    ඔබ දෙපළට නිදුක් නිරෝගී භාවය පතමු.....!
    ඉදිරිපත්කළ උෘව නිවුස් ක්ලබි කරන්නේ මහගු සේවයක්...., ඉහලින්ම අගය කරනවා...!

  • @whmabeysinghe1663
    @whmabeysinghe1663 3 ปีที่แล้ว +46

    ආදරයෙන් ජීවිතය ගෙන යන යුවළක්,නිදුක් ,නිරෝගී ,දීර්ඝ ආයු ලැබේවා !!!

  • @youtv5085
    @youtv5085 3 ปีที่แล้ว +38

    සෙනෙහස යන වචනයට පන දුන්න මිනිස්සු respect 🙏

  • @madhawa8428
    @madhawa8428 3 ปีที่แล้ว +59

    අත්තම්මගෙ ආදරෙ❤️ එ වගෙ පින්වන්ත් ආදරයක් හැමොටම හිමි වෙවා❤️ අහිමි නොවෙවා❤️

  • @susirinishantha4361
    @susirinishantha4361 3 ปีที่แล้ว +25

    ස්වාමියාගේ කෙරුවාව ගැන , මේ අම්ම සතුටින්. ඇගපත වාරු නෑ කිව්වට ඔය තියන්නෙ. තෙරුවන් සරණයි පියාණනි. ඔබ දෙපලට.

  • @sass3013
    @sass3013 3 ปีที่แล้ว +14

    නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ ආනාගතය ක් සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @sriyanioman2845
    @sriyanioman2845 3 ปีที่แล้ว +12

    නිදුක් නිරෝගී බාවය ලැබේවා දීර්ඝායුස ප්‍රර්තනාකරනව ආච්චිටයි සීයටයි දෙන්නටම⁣ තෙරුවන් සරණයි

  • @buddikasampath5144
    @buddikasampath5144 3 ปีที่แล้ว +9

    ඇස්වලට කදුලු එනවා මෙයාලව දකිනකොට. මට කිරිඅම්මලා දෙන්නයි කිරි අත්තලා දෙන්නයි මතක් උනා. මේ තමයි සිංහල රටෙ සංස්කෘතිය මැරෙනකම් ආරක්ෂා කරපු මිනිස්සු. 🙏🙏🙏🙏🙏🙏🙏💖

  • @thilinisandamali7737
    @thilinisandamali7737 2 ปีที่แล้ว +4

    හගුරන්කෙත අපෙ ගම 😍♥️ අත්තම්මටයි සීයටයි දීර්ඝායු වේවා!

  • @malkanthi3671
    @malkanthi3671 3 ปีที่แล้ว +3

    මේ බිරිඳ තමන්ගෙ ස්වාමිපුරුෂයා ගැන බොහොම ආඩම්බරයෙන් කතා කරනවා..අහනකොටත් සතුටුයි..රටේ වගකිවයුත්තන්ගේ ඇස්, කන්, මේ කලා කරුවාටත් යොමු වේවා!

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 3 ปีที่แล้ว +11

    ඔබ දෙපලට නිදුක්නිරෝගී සුව දීර්ඝායු ලැබේවා ..🙏🙏🙏

  • @vgrmission5512
    @vgrmission5512 3 ปีที่แล้ว +19

    හරිම දුකයි තියෙන එකා නැති නාස්ති කරන සල්ලි වලින් මේ වාගේ අසරණ උන මනුෂ්‍යන්ට කන්න බත් වේලක් දුන්නා නම්

  • @rruwanweerasinghe4482
    @rruwanweerasinghe4482 3 ปีที่แล้ว +30

    පින් දෙන්න ගොඩක් අය ඉන්නවා....කීයක් හරි දෙන්න කෙනෙක් නැද්ද

  • @indralatha3820
    @indralatha3820 ปีที่แล้ว +2

    අපේ සංස්කෘතිය කලාව මෙතෙක් කල් රැකගෙන ඔබතුමාටත් ඒ සඳහා ශක්තියක් ලබාදුන් මෑණියන්ටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා.🙏🏻🙏🏻🙏🏻

  • @hemanthaperera9855
    @hemanthaperera9855 3 ปีที่แล้ว +5

    සාධාරණ ජීවිතේ . අහිංසක kama ආභරණයක් . බුද්ධ ශක්තිය දිරිය ලැබේවා .

  • @PamalkaKarunanayake
    @PamalkaKarunanayake 3 ปีที่แล้ว +15

    කලාව වෙනුවෙන් දිවියම කැප කළ අසහාය මිනිසෙක්! ❤️💫

  • @madufernando2617
    @madufernando2617 3 ปีที่แล้ว +4

    ආච්චීයි සීයයි තරුණ කාලේ කොච්චර ලස්සනට ඉන්න ඇද්ද. ආසයි අපේ ආච්චීලා සීයලා මතක්වෙනවා.ඔන්න වයසට යනකට පොඩි ලමයි වගේ.දැන් ඉන්න අය හිතන්නේ නැ කවදාහරි අපිත් මේ වයසට ඵනවා කියලා. මේ දෙදෙනාට තවත් ආයුෂ ලැබේවා.

  • @taniyaferdinandez6576
    @taniyaferdinandez6576 3 ปีที่แล้ว +5

    අත්තම්මගෙ ආදරෙ....
    එ වගෙ පින්වන්ත් ආදරයක්...
    නිදුක් නීරෝගී සුවය ලැබේවා....
    දීර්ඝායුෂ ලැබේවා....
    තෙරුවන් සරනයි....

  • @kumarijayathunga1920
    @kumarijayathunga1920 ปีที่แล้ว +4

    කලාව යනු නර්තන ශිල්පියෙකට ඇති අබිමානයයි....අපේ කලාවට පන වගේ ආදරෙයි...සීයටයි ආතම්මටයි video කරපු අක්කිටයි බුදුසරනයි 🙏❤️🥺

  • @changrani225
    @changrani225 3 ปีที่แล้ว +15

    හදවතටම දැනේන ආදරය.......🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @madukapriyankara6089
    @madukapriyankara6089 3 ปีที่แล้ว +14

    බුදු සරණයි සියලු දෙවියන් ge පිහිටයි

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 ปีที่แล้ว +2

    මටත් මුතියඞ්ගණ රාජමහාවිහාරයෙහි දී මේ ගුරුන්නාන්සේව හමු වුනා . සුවපත් වේවා ! පුළුවන් අය මේ දෙපලට උපකාර කරනවා නම් හරි ම වටිනවා .

  • @chamathpankaja2405
    @chamathpankaja2405 3 ปีที่แล้ว +6

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ගුරුතුමනි ඔබ දෙපළට
    ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 3 ปีที่แล้ว +5

    අමතක වෙන්නෙ නැහැ ..මේ මිනිස්සු කවදාවත්....මනුස්සකම පිරිලා ,,,

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 ปีที่แล้ว +3

    හිතට සවිය හා දිරිය ගතට ජීවය හා නිරෝගි සුවය!
    ලැබේවා සියල්ල ඔබ හැමටම ගෙවන්න ඉදිරි දිවිය!

  • @damayanthithilakarathne809
    @damayanthithilakarathne809 3 ปีที่แล้ว +3

    ආදරණීය අත්තම්මාටයි සීයටයි නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා 🙏

  • @nissankapush
    @nissankapush 3 ปีที่แล้ว +21

    කොහොමද මේ පරිනත මිනිස්සුන්ට අපි මිනිස්සු විදියට උදව්වක් කරන්නෙ..විස්තරයක් දාන්න.පුලුවන් උපකාරයක් කරන්න පුලුවන්.මමත් කලාවට ගොඩක් කැමති කෙනෙක්

  • @anushadewage9483
    @anushadewage9483 3 ปีที่แล้ว +4

    අක්කා ලස්සනට ඒ කවිය කිව්වා ඔයාල හැමෝටම උතුම් තුණුරුවන් පිහිටයි 🙏🙏🙏

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 3 ปีที่แล้ว +3

    රත්නත් ශිු මහතා ලියු ජානක විකුුමසිංහ මහතා ගයන කිරුළ මුතුලිහි ගිතය සිහිඋනා .මුදල අමතකකකර කලාවට පණ මෙන් ආදරය කල මවක්හා පියෙක්.නිදුක් නිරෝගී සුව ලැබේවා .

  • @iparanagama7465
    @iparanagama7465 3 ปีที่แล้ว +2

    අනෙ අක්කෙ ඔයාට ගොඩාක් පින්..මෙ කලා ෂිල්ප යුවල ගැන දැමිම ගැන..අපි උදව් කරන්න එන්නම්..මෙම කලා යුවලට හා පව්ලටත් නිදුක් නිරොගි සුව ලැබෙවා..(.චිරං ජයතු !!! )කලා යුවලට

  • @user-uj7bz7iq8c
    @user-uj7bz7iq8c 3 หลายเดือนก่อน

    බුදු සරණයී!!! අපේ උරුමයන්ට☸🤩☸
    බළධාරීන් දකිත්වා
    ඔබ තුමන්ටයී,ඔබ තුමියටයී දීර්ඝායු වේවා!!!!☸🤩☸තුනුරුවණ සරණයී!!!
    අපේ හෙළ කලාව රඛිමු....
    චැනලයට ස්තූතීයී.....

  • @NilangaWaruna-mp6zw
    @NilangaWaruna-mp6zw 3 หลายเดือนก่อน

    නර්තන,බෙර වාදන කලාව ආරක්ෂා කරාට ගොඩක් පිං ශ්‍රි සුමන සමන් දෙවි පිහිටයි

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +5

    (((අපේ ආදර වැඩිහියන්ට ...තෙරැවන් සරණයි ශිු දළදා හාමුදරැවන්ගේ පිහිටයි!!!🙏🙏🙏 නිරෝගි සුවය දිර්ඝ ආයුෂලැබෙිවා!!!!!!! ♥️♥️♥️🎎🎎🎎🕊️🕊️🕊️)))

    • @indralathaindra8067
      @indralathaindra8067 ปีที่แล้ว

      අපේ කම රැකගෙන තවත් හොදින් වජබෙන්න දෙදෙනා ටම දි්ර්ගායුවෙිවා බුදුසරනයි

  • @palithanimalasena9900
    @palithanimalasena9900 3 ปีที่แล้ว +3

    මේතමයි ලංකාවේ ශ්‍රේෂ්ට කලාකරුවන්ට අත්වන ශෝචනීය තත්වය. මෙවැඩසටහන කරන දරුව මෙඅයගේ ජීවන මට්ටම ඉහල දැමීමට යම් ප්‍රවෙිශයක් ගත යුතුය.

  • @kumarsilva4622
    @kumarsilva4622 3 ปีที่แล้ว +4

    තුරුනුවන් සරණයි .
    දිර්ඝ ආයුබෝ වේවා .❤❤🙏🙏

  • @lkcovers1138
    @lkcovers1138 3 ปีที่แล้ว +2

    තමන්ගේ මවගේ ආදරය,සෙනෙහස වගේම ආදරය සෙනෙහසක් ලබා දෙන් බිරිදක් ලැබීමත් වාසනාවක්

  • @tharindudilhan9746
    @tharindudilhan9746 ปีที่แล้ว +1

    බොරැ සෝබන...මේකප් නැති සරල අව්‍යාජ මිනිස්සු...
    දීර්ඝායු වේවා

  • @indikapradeepsandaruwan6184
    @indikapradeepsandaruwan6184 3 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ආයුබෝවන් ඔබතුමාහට ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏

  • @cyrilwaduge9579
    @cyrilwaduge9579 3 ปีที่แล้ว +1

    තෙරුවන් ගුණබෙලෙන් නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවා

  • @ssliyanage7306
    @ssliyanage7306 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අත්තේ, අත්තම්මේ, නිදුක් නිරෝගී සුවපත් දීර්ගායු ඔබ දෙපලට. 🌹🌹🌹

  • @nilanthasiripathirana8423
    @nilanthasiripathirana8423 3 ปีที่แล้ว +3

    රත්න ශ්‍රී විජේසිංහ කිවිඳුන් "කිරුල මුතු ලිහී සර සර" ගීතය ලිව්වෙ මේ වගේ විශිෂ්ඨ කලාකරුවෙක් ගැන තමයි .... ඇත්තටම මේ වගේ දක්ෂ කලාකරුවෙකු පිලිබදව මේ වගේ වැඩසටහනක් කල ඌව නිව්ස් ක්ලබ්ස් නාලිකාවට ජාතියේ ප්‍රණාමය... පුලුවන් නම් මට එතුමන්ගේ දුරකථන අංකය ලබාදෙන්න ...ස්තුතියි (නිලන්ත සිරි පතිරණ )

  • @senakadesilva7641
    @senakadesilva7641 2 ปีที่แล้ว

    SIR , I WISH YOU ALL THE BEST FROM BOTTOM OF MY HEART ❤ LONG LIVE BOTH OF YOU.......
    TAKE CARE AND GOD BLESS YOU ALL.
    ARAGALAYATA JAYAWEWA.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chamindakumara9506
    @chamindakumara9506 3 ปีที่แล้ว +2

    බුදුසරණයි මෙම දෙපලට..🙏🙏🙏

  • @mahiramanayaka9169
    @mahiramanayaka9169 3 ปีที่แล้ว +9

    හරිම දුකක් හිතෙනවා

  • @randikamadushan7568
    @randikamadushan7568 ปีที่แล้ว

    මෙ අම්මටයි තාත්තටයි බුදු සරනයි දෙවි පිහිටයි දීර්ගායුශ ලැබෙවා

  • @prageethadhikari218
    @prageethadhikari218 3 ปีที่แล้ว +7

    දීර්ඝායුෂ වේවා ❤❤❤❤❤

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd ปีที่แล้ว

    Ane watina Amma thaththala daruwo theruwan saranay vidio dapu daruwata sthuthiy godak pin

  • @hemantheranasinghe2561
    @hemantheranasinghe2561 3 ปีที่แล้ว

    ඔබ දෙපලට දෙපලට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @Yasasmi31
    @Yasasmi31 2 ปีที่แล้ว +3

    මුතියංගනය රාජ මහා විහාරයේ තේවා භාර ගුරුන්නාන්සේලාට දීර්ඝ ආයුශ ලැබේවා.🙏🙏🙏😍

  • @induarewatta2804
    @induarewatta2804 3 ปีที่แล้ว +6

    Where are they live I wants to help them pl tell me hw to contact

    • @murinsoysa5228
      @murinsoysa5228 3 ปีที่แล้ว +1

      Karunakara me amma I thThai inna tenak kiyanna

    • @yasus28
      @yasus28 3 ปีที่แล้ว

      How to help them?

  • @wikramarathna9409
    @wikramarathna9409 3 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ සම්පත් ලැබේවා..! නීරෝගී සම්පත් ලැබේවා..! තෙරුවන් සරණයි..!

  • @anomasenawirathna1096
    @anomasenawirathna1096 3 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !

  • @priyanipriyani6862
    @priyanipriyani6862 ปีที่แล้ว

    බුදුසරණයි අම්මෙ තාත්තෙ දිර්ඝායුෂ ලැබේවා පිංවත් පවුලක්

  • @Upasena-pl4sb
    @Upasena-pl4sb 4 หลายเดือนก่อน

    Theruwan saranai oba depalata deergayuwewa ea depalage kathawedi mata danune harima sanwedi bawak mewan watina sewayak kala uthum minisekta kelehi guna nodakvmai ape sinhala prakata kala karuwan siyalu dena me thathwayata muhuna deeatha puluwan dawase wada aran bari dawasata athharima .budu dahamata. Anuwa nam. Nogalape ebavn pinwath hamuduruwan wahansela . Kaarunika. Daanapathiwaru me ayata upa kara kara pin. Raskara ganithwa. ❤

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 3 ปีที่แล้ว

    Adarei amme thaththe ahasa tharam deergau budusaranai🙏🙏🙏🙏🙏💞💞💞💞💞

  • @myworld4230
    @myworld4230 3 ปีที่แล้ว

    Theruwan saranai .. me pin hodatama athi amme thaththe
    . Budun dakinna me hodatama athi .dirga ayusa wewa. Theruwan saranai

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 2 ปีที่แล้ว

    නිරෝගී නිරෝගී භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා

  • @h.mashaa3041
    @h.mashaa3041 3 ปีที่แล้ว

    නිදුක් නිරෝගී වේවා දිර්ග ආයුෂ ඔයාලා දෙන්නාටම තේරුවන් සරණයි 🙏🙏🙏🙏❤❤❤❤

  • @shashinimadusika5778
    @shashinimadusika5778 3 ปีที่แล้ว +1

    ආදරනිය මව්නි,පියානෙනි ඔබ දෙපලට දීර්ඝආයුෂ පතමි .

  • @horagalahoragala5440
    @horagalahoragala5440 ปีที่แล้ว

    ගොඩාක් පිං මේ වගේ ආදරිශමත් දෙපලක් අප හමුවෙ පෙන්නුවාට

  • @sarahsilanka2627
    @sarahsilanka2627 3 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා පියාණනි ඔබටත් මෑණියන්ටත්

  • @dilrushkumari4060
    @dilrushkumari4060 3 ปีที่แล้ว +2

    දිර්ඝයුෂ වේවා දළදා සම්දු පිහිටයි

  • @supunshalith5686
    @supunshalith5686 3 ปีที่แล้ว +1

    Suwapath weeewa.mt kiyanna dewal godaaak hitata awa.eee adare anantai appramanai

  • @kushangeeth2853
    @kushangeeth2853 3 ปีที่แล้ว

    budusaranai devipihitai siye.... achchi ... ❤️🙏💪🙏

  • @user-id1uy5pg4x
    @user-id1uy5pg4x 3 หลายเดือนก่อน +1

    ආදරණීය අම්මෙකුයි තාත්තෙකූයි.....!!!

  • @chamikasuresh8479
    @chamikasuresh8479 2 ปีที่แล้ว

    බුදුසරණයි දෙන්නටම දීර්ඝ ආයූ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayanathakumara2892
    @jayanathakumara2892 3 ปีที่แล้ว +3

    Kohoma gammen Inna athida tharuna kale .godak sathutin Inna dennam..

  • @samanthakumara7967
    @samanthakumara7967 3 ปีที่แล้ว +1

    Daladasamidu pihitai oyalata amme thathe. Bs👌🧡❤

  • @s.t.m.llanka7940
    @s.t.m.llanka7940 3 ปีที่แล้ว

    රත්තරං පවුලට තෙරුවන්සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි පරෙස්සමින් ඉන්න

  • @artbro1358
    @artbro1358 ปีที่แล้ว

    දෙන්නටම දීර්ඝායු වේවා..!!! ❤️❤️❤️🙏🙏🙏

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว

    වැදගත් වැඩසටහනක්
    ඉතාම ප්රශංසනීයයි ඉතාම වැදගත් ස්තුතියි
    අම්මගේ මග පෙන්වීම බලන්න

  • @avasusil4542
    @avasusil4542 2 ปีที่แล้ว +1

    මමත් ඔය ගානට එනකොට මගේ පිය බාරී මා ළග ඉදීවිද කියලා හිතුනා. තෙරුවන් සරණයි ඔබ දෙපලට.

  • @priyanthaperera7965
    @priyanthaperera7965 3 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ඔබ දෙපලට

  • @dmasankachandimalsenevirat7685
    @dmasankachandimalsenevirat7685 3 ปีที่แล้ว

    හරිම දුකයි මේ දේවල් නැතිවෙලා යන එක ගැන.ඔබ දෙපලටම බුදුසරණයි

  • @ranaweeratharindusrimal8151
    @ranaweeratharindusrimal8151 ปีที่แล้ว

    නිදුක් නීරෝගී සුවය ලැබේවා....
    දීර්ඝායුෂ ලැබේවා....

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 3 ปีที่แล้ว

    Ane deergaauwewa niduk nirogiwewa dennatama,,supiri hekiyaawa,,,

  • @sdaruhansakhansaka3770
    @sdaruhansakhansaka3770 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ,පිංවත් සීයාට සහඅත්තම්මාට්........

  • @user-ez7wl6ss6r
    @user-ez7wl6ss6r 3 ปีที่แล้ว

    Budusaranai may siye achhiye...

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 3 ปีที่แล้ว

    Harima asai ,satutui ,mewage depalak innawa dakinna ,dirgayu labewa budusaranai

  • @lakshmanrathnayake7585
    @lakshmanrathnayake7585 3 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී වේවා ..

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 ปีที่แล้ว

    මොනතරම් පින්වන්ත මිනිස්සු ද දීර්ඝායුෂ ලැබේවා..ඔබ දෙපලට.....🙏🙏🙏🙏

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා

  • @kumara5653
    @kumara5653 3 ปีที่แล้ว

    ආසාවෙිබැ ලස්සනයි ආදරෙයි
    නිදුක් නිරොගිවෙිත්වා සුවපත් වෙිත්වා

  • @keshalachadunil6
    @keshalachadunil6 3 ปีที่แล้ว

    Machan meka supiri vadak jayaveva

  • @lailawm6004
    @lailawm6004 3 ปีที่แล้ว

    pau harma lassanei dukaei budu saranai davi pehitaei

  • @rohanajith9368
    @rohanajith9368 3 ปีที่แล้ว

    awyaja kalakame jeewetha........budu saranie.*KIRULA MUTHU LIHI SARASARA HADIN WEGIRENA (janaka wickrama singhe).........

  • @Saraa_01
    @Saraa_01 3 ปีที่แล้ว

    E aththammage aadaraya ane parissamin inna kiyala prarthana karanawa ❤❤

  • @sanathadikari5801
    @sanathadikari5801 3 ปีที่แล้ว +1

    Marama lassnai akke a wachana tika.

  • @dahamtheekshana3651
    @dahamtheekshana3651 2 ปีที่แล้ว

    සීයට යි ආච්චි ටයි දීර්ඝ ආයුෂ පතනවා

  • @senarathnarath2243
    @senarathnarath2243 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබලාට දීර්ඝායූෂ ලැබේවා

  • @JukiyaAruna-uo7ir
    @JukiyaAruna-uo7ir 6 หลายเดือนก่อน

    අච්චි ඔයාගෙ මහත්තයා සුපිරි වැඩ්ඩෙක් තම්‍යි අදරෙයි හැමදාම

  • @premonline2653
    @premonline2653 3 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි 🙏

  • @amilanuwan5364
    @amilanuwan5364 3 ปีที่แล้ว

    Thaththe oba budun wahanse udesa saddawa thiyana kenek.waradinne na.ikmanim niwan maga awaboda wwewi.theruwan sarani

  • @nimalbandara7748
    @nimalbandara7748 3 ปีที่แล้ว +1

    oba dadanata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai .. ❤❤❤❤❤❤❤❤❤

  • @asitadewinda218
    @asitadewinda218 3 ปีที่แล้ว +2

    දීර්ගායුශ ලැබේවා අම්මටයි අප්පචිටයි🙏🙏🙏🙏