ලක්ෂ 40ක් වටිනා කුඩුවක ඉන්න රේසිං පරවියා - Racing Pigeon Federation Akurana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2021
  • මිනිස්සුන්ට ඉන්න බෑ හේතුව ඇහුවොත් ඔයාලට පිස්සු හැදෙයි ගේ ලස්සනයි කියලා බලන්න එන අයත් ඇතුල දැක්කම හොල්මන් - දෙයියෝ සාක්කි මෙහෙමත් ගෙයක්
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Racing #Pigeon #Nilame

ความคิดเห็น • 287

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 ปีที่แล้ว +11

    හරිම ආදර්ශමත් මනුස්සයෙක්... ඇත්තටම තමන්ගේ හොබි එකට කියලා හදන අහිංසක සත්තුන්ට හිරිහැරයක් වෙන විදිහට සත්තු හදන මිනිස්සු අතරේ මේ සත්තු හරිම වාසනාවන්තයි ...(රාජමාළිගේ පරවියා වගේ තමයි

  • @samanthiperera9531
    @samanthiperera9531 3 ปีที่แล้ว +47

    රජ ගෙදර පරවියෝ්😂 සතුන්ට උපරිම නිදහස දිිලා තියේනවා.💐🌹

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +12

    ,, මට හිතුන දෙයක් තමයි පරවියෙක් වෙලා ඉපදුනත් ගොඩාක් පින් කරලා තියෙනවා මේ වගේ සැප පහසුකම් ලබන්න මනුස්සයෙක් වෙලා ඉපදිලා සමහර විඳින වේදනාවල් දුක් දැක්කහම පරවී මොන තරම් වාසනාවන්තද මේ වගේ සැප ලබන්න ජය වේවා සතුන්ට නිදහස දීම ලොකු පිනක්

  • @gulzarkhan8860
    @gulzarkhan8860 2 ปีที่แล้ว +5

    ලංකාවේ බන්ධනාගාරවල වත් නෑ මෙච්චර ආරක්ෂාවක්. මෙතන ආරක්ෂාවත් තියෙනවා ඒ වගේම නිදහසක් තියෙනවා තියෙනවා..
    මේ පරවියො ගොඩාක් පින් කරල තියෙනවා. සුපර්.
    අගය කරන්නැතුව කොමෙන්ට් දාන අය ගැන ඔබ වැඩිය ගණන් ගතයුතු නැත.

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +23

    සතුන්ට සලකන
    බලන
    කරැනාව දක්වන අයට
    බුදු සරණයි සියලු දෙවි රැකවරනය ලැබේවා 🙏

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +54

    හොද පරිවියො කියන්නෙ කොහොමත් සල්ලි කදක්ම තමයි😂🔥

  • @chamodgeemal4320
    @chamodgeemal4320 3 ปีที่แล้ว +40

    සත්තුන්ටනම් නියම වටිනාකමක් දීලා තියනවා😍

  • @nilminidamayanthi1829
    @nilminidamayanthi1829 3 ปีที่แล้ว +78

    සතුන්ට උපරිම සාධාරණය ඉටු කරන ආදරණීය මනුස්සයෙක්

  • @sandiyakumare4340
    @sandiyakumare4340 3 ปีที่แล้ว +17

    සතුන්ට ආදරෙ කරන විදියට ගොඩක් 👍👍👍👍

  • @kusumkusum8837
    @kusumkusum8837 3 ปีที่แล้ว +20

    මනුස්සයෙක්ට නැති නිදහස. පරවීයාට( රා ජමාලිගේ .පරවියෝ )

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +23

    මාර පරවි ගෙදරක් 🤔👍👌

  • @kavinduashan7310
    @kavinduashan7310 2 ปีที่แล้ว +3

    නියමයි ආ

  • @mohamedrizan9432
    @mohamedrizan9432 3 ปีที่แล้ว +6

    thanks for comments brothers and sisters,, before I watch this video comments I thought there is bad comments from non Muslims brothers and sisters, but it's amazing, no any bad comments from non Muslims brothers and sisters 🙏🙏🙏 thanks brothers and sisters non Muslims 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @slmiusicone5241
    @slmiusicone5241 3 ปีที่แล้ว +40

    නිලමේ අයියේ ඔයාට ඉක්මන subscribe one million ගහන්න ලැබේවා ❤️👍සියලුම දෙනා පරිස්සමෙන් ඉන්න

  • @user-kh5mq5ck7o
    @user-kh5mq5ck7o 3 ปีที่แล้ว +10

    පරවියෝ හදන උන් මේ කොටන.😏😏

    • @niroshanirosh7252
      @niroshanirosh7252 3 ปีที่แล้ว

      කොටන කිව්වේ ...?..🤔🤔🤔🤔

    • @gulzarkhan8860
      @gulzarkhan8860 2 ปีที่แล้ว

      @@niroshanirosh7252 🤔🤔

  • @user-sv1kq4qr3o
    @user-sv1kq4qr3o 3 ปีที่แล้ว +4

    ඔය පරවියො මිනිසුන්ට හරි අදරෙයි මම ඉන්න ගෙදරත් ඉන්නවා 100 උන් පුදුමයි මිනිසුන් උන්ට අදරෙනම් උන් හරිම අදරෙයි මිනිසුන්ටත්❤️❤️

  • @user-co3kc7mb5i
    @user-co3kc7mb5i 3 ปีที่แล้ว +28

    පරැයි හදන සැට් එක මේ පැත්තට😂🇱🇰♥💉

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +10

    වැදගත් විනාඩි කිහිපයක් ❤

  • @Buddihi
    @Buddihi 3 ปีที่แล้ว +113

    රාජ මාලිගේ පරවියා වගේ කියලා කියන්නේ නිකන් නෙවෙයිනේ. ...😂😂😂😂😂

  • @thusharaartigala9104
    @thusharaartigala9104 3 ปีที่แล้ว +2

    Super.I love all animals.

  • @animeshorts8106
    @animeshorts8106 3 ปีที่แล้ว +7

    නිලමේ නියම වැඩක් 😊

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +10

    Good Luck 👍 thanks for letting us see your beautiful birds

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +5

    අමීමෝ ඒක මාරයි ස්තුතියි නිලමෙ

  • @kingandqueen7880
    @kingandqueen7880 2 ปีที่แล้ว +3

    ගොඩක් හොද
    ලස්සන වැඩක් ❤❤❤

  • @dream2ceylon
    @dream2ceylon 3 ปีที่แล้ว +1

    Nice video really great information thanks

  • @fernandosharmalin7807
    @fernandosharmalin7807 3 ปีที่แล้ว +1

    .harima lassanayi. Wasanawanatha sathun tikak inna geyak.. parewi gexara kiyala nama weteyi. Bohoma pin.

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 3 ปีที่แล้ว +2

    නියමයි නිලමේ මල්ලිලා ..

  • @MohamedAli-uk9ty
    @MohamedAli-uk9ty 3 ปีที่แล้ว +1

    Supiri video ekak tawa duratat mewage video balaporutthuvenewa

  • @namimomp5932
    @namimomp5932 3 ปีที่แล้ว +3

    Lassanai.Thank.you.🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sanjayaperera4693
    @sanjayaperera4693 3 ปีที่แล้ว +38

    කරන විනෝදාංශයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා

  • @kaviya9567
    @kaviya9567 3 ปีที่แล้ว +14

    පට්ට වීඩියෝ එක 🔥

  • @kalathra
    @kalathra 3 ปีที่แล้ว +9

    පට්ට ❤️

  • @kwtkwt6989
    @kwtkwt6989 3 ปีที่แล้ว +1

    හිත හොද මනුස්සකම පිරිපුන් මනුස්සයෙක් ගොඩක් පිං

  • @mohamedrishad4517
    @mohamedrishad4517 3 ปีที่แล้ว +7

    Proud of akurana congrat's ajmeer bro❤️

  • @wasanthakumara5692
    @wasanthakumara5692 3 ปีที่แล้ว +3

    මරු ඈ හොඳ යි

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +3

    රජගෙයි පරවියා ..ලක්ෂ 20.👍👍👍👍👌👌👌👌👌

  • @sinducreations2684
    @sinducreations2684 3 ปีที่แล้ว +4

    Supiri 👍👍👍👍👍👍👍👍🥰🥰🥰🥰🥰🥰👍👍👍👍👍👍👍

  • @broshack9718
    @broshack9718 3 ปีที่แล้ว +3

    Congrats asmeer bro

  • @sankasanka4278
    @sankasanka4278 3 ปีที่แล้ว +4

    Woooow supper 👍👍👍👍👍

  • @Nethmiwijesingha-rr7td
    @Nethmiwijesingha-rr7td 2 ปีที่แล้ว +2

    Supiri paraviyo set eka

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +8

    බලාගෙන ඔය ආරක්ෂා 😂😂 මොනව තිබ්බත් කඩන අය කඩයි සත්තුන්ට නිදහස දිලා හදන එක ගොඩක් පිං

  • @kalyanikalyani5601
    @kalyanikalyani5601 3 ปีที่แล้ว +3

    නිලමෙ ඉතින් ගෙනාවොත් විඩියෝ එකක් බලන්නම වටිනවා,,පුදුම දෙවල් හොයා ගන්නෙ,ජය වෙවා ,,බුදු සරනයි ඔයාට ,,

  • @rasikamanoj489
    @rasikamanoj489 3 ปีที่แล้ว +3

    නියමයි රාජමාලිගේ පරවියාත් ඉන්නව නෙහ්

  • @channa7331
    @channa7331 3 ปีที่แล้ว +3

    Very Good Sir.
    Millions Thanx....!

  • @omar7239
    @omar7239 3 ปีที่แล้ว

    Well taken care of🕊🦜🐦...❤❤❤

  • @dilininishanshala2704
    @dilininishanshala2704 3 ปีที่แล้ว +8

    අනේ දෙයියනේ මාත් පරවියෙක් උනානම්..🐦🐦🐦

    • @thilinajayathunga8574
      @thilinajayathunga8574 3 ปีที่แล้ว +3

      අපෝ එතකොට ඔයා වටේ යයි 😂😂😂😂

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว

      @@thilinajayathunga8574 😂😂😂🇦🇪

  • @KumarikumariKumarikumari-wn5yb
    @KumarikumariKumarikumari-wn5yb 2 ปีที่แล้ว +3

    Wooooooow congratulations

  • @prabathpriyantha9431
    @prabathpriyantha9431 3 ปีที่แล้ว +2

    E Salli tika me rate duppath manussayekta dunnanm ita wada hodai bn

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 3 ปีที่แล้ว

    ලස්සනයි සතුන් සතටෙන් ඉන්නවා

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว +2

    aththtama vip parewi gedarakma thama niyamai nilame

  • @tubevidana
    @tubevidana 3 ปีที่แล้ว

    Wenasma wenas Patta seen ekakne
    👍👍👍

  • @mohamedishaque6113
    @mohamedishaque6113 3 ปีที่แล้ว +7

    Masha allah

  • @user-qj5vo6km7y
    @user-qj5vo6km7y 3 ปีที่แล้ว +1

    Niyami hoda papuwak thiyana sahodarayak. Sathunta adaranam ayaga hoda hadawatak thiyanawa0

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +2

    උපරිම ආරක්ෂාව සහිත කූඩුවක්

  • @cietajhons7036
    @cietajhons7036 3 ปีที่แล้ว +1

    අම්මෝ .👌හෙලෝ .

  • @oneheart1322
    @oneheart1322 3 ปีที่แล้ว +2

    Good luck 🤲👍

  • @user-rd4pc1ts7e
    @user-rd4pc1ts7e 3 ปีที่แล้ว +5

    රජ ගෙයි පරවියෙක්

  • @nayanamadagedara5472
    @nayanamadagedara5472 3 ปีที่แล้ว +1

    He's not helping to humans. He's only helping to animals

  • @kaviya_kaviya6181
    @kaviya_kaviya6181 ปีที่แล้ว

    Congratulations 1M

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 3 ปีที่แล้ว

    Oba Niduk Niroge suvaya labeva Theruwan saranae sathva karunava teyena kenek

  • @sankhajayamal4935
    @sankhajayamal4935 3 ปีที่แล้ว +9

    🤩

  • @Harshanaprasad1
    @Harshanaprasad1 3 ปีที่แล้ว +14

    රාජ මාලිගේ පරවියා වගේ

  • @25chithramangalika39
    @25chithramangalika39 3 ปีที่แล้ว +1

    නියමයි

  • @lakindumahela1404
    @lakindumahela1404 3 ปีที่แล้ว +4

    යකෝ ලක්ශ විස්සක් වටින පරවියෙක් රකින්න ලක්ශ 40ක් වියදම් කරලා💔😹

  • @nalingajaman779
    @nalingajaman779 3 ปีที่แล้ว +2

    Super

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +9

    Wowww සත්තු න්ට උපරිම නිදහස ❤❤❤❤❤

  • @nileshrox4665
    @nileshrox4665 2 ปีที่แล้ว +1

    කරන වැඩේ හරියටම කරනවා කියන්නෙ ඕකට තමයි

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว +2

    Marune👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @RemoX777
    @RemoX777 3 ปีที่แล้ว +1

    சிறப்பு தோழர் வாழ்த்துகள்

  • @tecnisubro4179
    @tecnisubro4179 3 ปีที่แล้ว

    Supiri nileme aiia

  • @nayanamadagedara5472
    @nayanamadagedara5472 3 ปีที่แล้ว +1

    Godak pin ahinsaka sattun gana hitanawatha. Matath podi geyak ganna udaw karannako

  • @pathumdahanaka1647
    @pathumdahanaka1647 3 ปีที่แล้ว +4

    Adooo noo😃😃😃❤❤❤

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 ปีที่แล้ว +1

    ශා නියමයි

  • @heshanmaduranga986
    @heshanmaduranga986 3 ปีที่แล้ว +3

    කොමනෙක්නෙ ඕයි 😌

  • @lamnoob3125
    @lamnoob3125 2 ปีที่แล้ว

    i proud of you pigens manesu mona kivath sttu hada aya tama ake satuta danne

  • @mytube2710
    @mytube2710 3 ปีที่แล้ว +1

    Good video

  • @maddumasampath5688
    @maddumasampath5688 3 ปีที่แล้ว +9

    Supiri 🙏🙏🙏
    Nilame❤️🙏

  • @madushiweerasingha8547
    @madushiweerasingha8547 3 ปีที่แล้ว +1

    Mageth gedara wahaganna saweli tahadu tikaak aragana danna puluwanda

  • @thushanmanjula7204
    @thushanmanjula7204 3 ปีที่แล้ว +2

    Supiri wadak

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 ปีที่แล้ว +3

    💐👌

  • @studiobrini8943
    @studiobrini8943 3 ปีที่แล้ว

    සුපිරි

  • @sugathkumara1167
    @sugathkumara1167 3 ปีที่แล้ว +1

    පට්ට ආ

  • @mufeethlaal9833
    @mufeethlaal9833 2 ปีที่แล้ว

    Good job bro😍❤

  • @user-_Lucky_Shane
    @user-_Lucky_Shane 3 ปีที่แล้ว +1

    මරැ

  • @user-_Lucky_Shane
    @user-_Lucky_Shane 3 ปีที่แล้ว +4

    හම්මො ❤️

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +107

    සල්ලිකාර පරවියෙක්

    • @hasithacid3650
      @hasithacid3650 3 ปีที่แล้ว +3

      මුන් මේ නහස්ති කරන්නෙ සල්ලි යකෝ උබලා සල්ලි හොරැ හොරකම් කලාට අවුලක් නෑ 🖕🖕

    • @rukamanm01core75
      @rukamanm01core75 3 ปีที่แล้ว

      Ana Palapala yanna

    • @rukamanm01core75
      @rukamanm01core75 3 ปีที่แล้ว

      Maga innava

    • @Mobilephonerepair.
      @Mobilephonerepair. 2 ปีที่แล้ว

      හම්බනයා 😂

    • @niroeuro
      @niroeuro 2 ปีที่แล้ว

      @@Mobilephonerepair. hikizzzzzz 🏃 😁😁😁

  • @user-tb8fz7rw8k
    @user-tb8fz7rw8k 3 ปีที่แล้ว +1

    saththunta adaraya karana minissu aduy

  • @throughlokayathrough4480
    @throughlokayathrough4480 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @srst8028
    @srst8028 3 ปีที่แล้ว +5

    මේ..පරයා..නෙමෙයි මේ පරවියා..කියපන් මලේ..

  • @mohomadhassan5625
    @mohomadhassan5625 3 ปีที่แล้ว

    එල එල👍👍👍👍

  • @lepanhar9350
    @lepanhar9350 3 ปีที่แล้ว +15

    මචං නිලමෙි කුවෙිිටි ඒකේ මම හදන්නෙත් පරවි ඒ පරයි ලංකාවෙ නැහැ .නම රෝලින් පිජන්.හොදින් හුරැ කරපු සතෙක් ලක්ශ 30 විතර වෙනවා ලංකා මුදලින්.
    තදටම හමන සුලගකටවත් ඒ පරයි ඒහෙට මෙහෙට යන්නැහැ ඒකකැන ඉදගෙන දෙපැත්තට රෝල් වෙනවා.ඒ ගැන දැන ගන්න ඔිනෙනමි මම විස්තර දෙන්නමි නිලමෙි

    • @anupatrilakshana4583
      @anupatrilakshana4583 3 ปีที่แล้ว +1

      Mata satekge vidiyo aekak avanna barida aiye igilena vidiya

    • @sanathkumara4681
      @sanathkumara4681 3 ปีที่แล้ว +2

      හැකිනම් බලන්න වීඩියෝ එකක් දාන්න .

  • @kusalkaveesha6121
    @kusalkaveesha6121 3 ปีที่แล้ว +2

    Maru ayiye

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 3 ปีที่แล้ว

    Nilame Niyamay

  • @chavindunimsara6362
    @chavindunimsara6362 3 ปีที่แล้ว +7

    First comment 🔥

  • @komaryy8820
    @komaryy8820 3 ปีที่แล้ว

    Super ayyaaa

  • @excavatorworklife3198
    @excavatorworklife3198 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @deepanideepanideepani6754
    @deepanideepanideepani6754 2 ปีที่แล้ว +2

    💕💕❣️❣️💜️

  • @vineetha5846
    @vineetha5846 3 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @slfishtalks8186
    @slfishtalks8186 3 ปีที่แล้ว

    😄😄😄😄😄😄😄😄goooooood

  • @dilushanethmina9653
    @dilushanethmina9653 2 ปีที่แล้ว +1

    Supiri ekanam