ALUPATA DEDUNU || අළුපාට දේදුනු || Episode 17 || 14th October 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ALU PATA DEDUNU || අළුපාට දේදුනු
    Director - Senan Wimalaweera
    Producer - Indrajith Silva
    Script - Anushka Rasanjana De Silva
    Camera - Shane Fernando
    Music - Tharindu Madhawa Thotagamuwa
    Saranga Disasekara
    Udari Wrnakulasooriya
    Dinakshi Priyasad
    Randika Gunathilake
    Ima Weerasooriya
    Maureen Charuni
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #Alupatadedunu

ความคิดเห็น • 165

  • @ruwinisandamali9676
    @ruwinisandamali9676 ปีที่แล้ว +67

    අම්මෝ අද නම් හිත පිච්චිලා ගියා... මට නම් බෑ ඔහොම ආදරයක් දාලා යන්න... මම දැං බැඳලා ඉන්නෙ... ඒත් තාමත් ඒ ආදරේට ලෝබයි...😢

    • @dasuni3304
      @dasuni3304 9 หลายเดือนก่อน

      Ekiwwe

    • @anupamawickramaarachchi7142
      @anupamawickramaarachchi7142 9 หลายเดือนก่อน +1

      මටත් ඵහෙම ආදරයක් තියෙනවා 🥺

    • @RasikaSm
      @RasikaSm 6 หลายเดือนก่อน

      adath lassanai

  • @FernandoNirocha-bc4wn
    @FernandoNirocha-bc4wn ปีที่แล้ว +57

    කලකින් බලපු ලස්සන ටෙලිනාට්‍යක් හැමෝම තමන්ගේ චරිත හොදන් නිරූපණය කරනවා

  • @arunasenarathna1241
    @arunasenarathna1241 ปีที่แล้ว +81

    උදාරිගේ තාත්වික රංගනය.... ලස්සනයි 💕

    • @හිමියා
      @හිමියා 6 หลายเดือนก่อน

      රමණීය ඒ මධුර ජවනිකා😂😂

  • @rasikanilmini-yl4kf
    @rasikanilmini-yl4kf ปีที่แล้ว +91

    යූ ටියුබ් එකෙ තියන ලස්සනම කතාව මේ කතාවනම් විනාස කරන්න එපා

    • @sunethrakumari6623
      @sunethrakumari6623 ปีที่แล้ว

      ei sitha nidi ne rasika nilmini

    • @nilanthinilanthi9445
      @nilanthinilanthi9445 ปีที่แล้ว

      හ්ම්ම්

    • @thathpium9999
      @thathpium9999 9 หลายเดือนก่อน

      සිත නිදි නැහැ මන්දාරම් කතාවේ ඒ දෙකත් ලස්සනයි ඩියර්

  • @pathminiherath4915
    @pathminiherath4915 ปีที่แล้ว +86

    අකලංක මාර ලස්සන ට ඇට් කරනව බුදු සරනයි

  • @JayanthiPathirana-np8bz
    @JayanthiPathirana-np8bz ปีที่แล้ว +52

    අනේ ප්‍රාර්ථනා අකංලන්කගෙන් ඈත් කරන්න ... එයා අයේෂ්ට ලං කරන්න ... නැත්නම් වැඩැක් නෑ... අයේෂ් පවුලේ නංගී කෙනෙක් එක්ක ඉද්දී ප්‍රාර්ථනා ඔහොම හිතනවා නම් එයා පිට කෙනෙක් නතර කරන් ඉන්න එක හොදද

    • @dinithwaduge6853
      @dinithwaduge6853 11 หลายเดือนก่อน

      🙂😂😂 gon comment

  • @sanjupatabendige3101
    @sanjupatabendige3101 ปีที่แล้ว +142

    රේවතී... ඇත්තටම හොද නිලියක් වෙයී

    • @champikal
      @champikal ปีที่แล้ว +7

      මටත් මේ මතක් උනා විතරයි..

    • @sheelakuwt252
      @sheelakuwt252 ปีที่แล้ว +2

      Mamath Atheetheta giyaa.❤❤❤❤

    • @ruwanthishamali8136
      @ruwanthishamali8136 ปีที่แล้ว +1

      Eya aththatama tamil da

    • @ayeshajeewanthi8753
      @ayeshajeewanthi8753 ปีที่แล้ว

      ​@@ruwanthishamali8136නෑ නෑ සිංහල..❤️💐 එයාගේ නම සජිනි රෝයි..💖🤗

    • @AmayaYash
      @AmayaYash 7 หลายเดือนก่อน

      අරකෙන් පැනලා ආවෙ මේකටද 😂

  • @Panibole..
    @Panibole.. ปีที่แล้ว +22

    මේ music එක ඇහෙද්දි මාත් මගෙ අතීතෙට යනවා.. 🥺🥀

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 ปีที่แล้ว +61

    අකලංක ගෙ අයගෙ family එකෙන් ලස්සන ආදර්ශයක් දෙනව,,,,,,,,,,,,,
    ,,,,thanks ,,,writter ,,

    • @shriranirenuka9565
      @shriranirenuka9565 ปีที่แล้ว

      😅😊😅

    • @sunethrakumari1868
      @sunethrakumari1868 ปีที่แล้ว +9

      අනේ ඔවු ඒකොටස් කතාවක් කියලා හිතන්නවත් බැරිදරම් මන් හරිම ආසයි ඒ පවුල් ජීවීතේට ඒ කොලුපැටියා සෝයි ඔයාලා කතා කරන නිසානේ මට නිදාගන්න බැරි

  • @DilhaniDilhani-kl9zc
    @DilhaniDilhani-kl9zc ปีที่แล้ว +42

    කටාව බලද්දි අතිතෙටයනව
    අපි ඒහැගිම්වල ජිවත් වෙනව
    ඔයාලගෙ රගපැම්
    මාරමලස්සනයි
    ගොඩක් ලස්සනයි❤❤❤❤❤

    • @ruwinisandamali9676
      @ruwinisandamali9676 ปีที่แล้ว +1

      Hmm mamath atheethe mathakayan walata aran gya...

  • @hawatalk07
    @hawatalk07 ปีที่แล้ว +17

    අම්මලා තාත්තලගෙ කීම් වලට එකඟ වෙන්න ඕනේ නම් අහිංසකයොන්ගෙ ආදරේ එක්ක සෙල්ලම් කරන්න එපා...💔

  • @kavijayaweera1355
    @kavijayaweera1355 ปีที่แล้ว +25

    Background music 1harima lassanai harima matching. Randikage acting superb

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +50

    ගොඩාක් ආසාවෙන් බලන ලස්සන drama එකක් ❤❤

  • @RKDANCE999
    @RKDANCE999 8 หลายเดือนก่อน +2

    අකලංක මන් ගොඩක් කැමති නලුවෙක් හරිම දක්ශයි❤

  • @rukmalbandara4765
    @rukmalbandara4765 ปีที่แล้ว +17

    බොද මීදුම් වල හිටිය සංසලාට වඩා ලස්සනයි උදාරි දැන් ❤

  • @piyuminimeshika9363
    @piyuminimeshika9363 ปีที่แล้ว +11

    හැමෝම හැම චරිතයක්ම චාත්විකව කරනවා ... ❤

  • @nilukshaniperera4321
    @nilukshaniperera4321 ปีที่แล้ว +13

    සෙරම නලුනිලියන් ලස්සනට රගපානවා ❤❤❤❤❤

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 ปีที่แล้ว +11

    I am obsessed with this theme song..so beautiful ❤️🎉

  • @achiniumayanganaamarasingh6173
    @achiniumayanganaamarasingh6173 ปีที่แล้ว +11

    ඒ සිංදුව හරිම ලස්සනයි ❤

  • @sanju4866
    @sanju4866 11 หลายเดือนก่อน +8

    අාදරේ සංකේතේ දීලා ලේන්සුව අරන් ගියා කොල්ලෝ😂

  • @kumarikumari5220
    @kumarikumari5220 ปีที่แล้ว +44

    නියම.තාත්තා.බිරිදට.අාදරෙන්.බලාගන්නවා

  • @suwrnalathagood1825
    @suwrnalathagood1825 ปีที่แล้ว +4

    මම ආසම කතාව හරි ලස්සනයි ❤

  • @maheshdalansuriya4538
    @maheshdalansuriya4538 ปีที่แล้ว +24

    මේ කතාව ස්තියේ දවස්වල දෙනවනම් මරු

  • @gmeye6503
    @gmeye6503 ปีที่แล้ว +18

    විනාඩි 20 අර පැත්ත බලලා මේ පැත්ත බලද්දී ඉවරයි...පැයක්වත් දෙන්න කතාව

  • @VishwaYathra
    @VishwaYathra 11 หลายเดือนก่อน +3

    අකලංක ගොඩක් දක්ෂ නළුවෙක්.. මෑතක බිහිවුණු..

  • @nisansalasandamali175
    @nisansalasandamali175 ปีที่แล้ว +7

    E music eka nm parna dewal mathak karanwa.dannema nathuwa kadula watenwa 😢😢😢

  • @Prasanna-e9f
    @Prasanna-e9f ปีที่แล้ว +9

    උදාරිගෙ ඇක්ටින්නම් මරු

  • @supunranaweera284
    @supunranaweera284 11 หลายเดือนก่อน +4

    Background music super 🔥🔥😘❤️❤️❤️

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +11

    ❤කතාව පට්ටම සුපිරි සුපිරි ❤❤❤❤❤❤❤❤

  • @Candy-jt8iy
    @Candy-jt8iy ปีที่แล้ว +33

    අගෙට හිටිය කෝල්ලා අය විනාස කරා

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 ปีที่แล้ว

      ඒක තමයි ඇත්ත සමහරක් කාලකණ්නි කෙල්ලන් හංදා අවංක කොල්ලෝ කීදෙනෙක්ගේ ජීවිත විනාශ වෙනවාද? උං පස්සේ හම්බ වෙන එකා එක්ක ලස්සනට අළුත් ජීවිතයක් පටන් ගන්නවා. හිත හයිය එකෙක්නම් එයත් හිත හදාගෙන අළුත් ජීවිතයක් පටන් ගන්නවා. නමුත් අධිසංවේදී තරුණයා ජීවිතය විනාශ කරගන්නවා. කාලකණ්නි කරගන්නවා. කෙල්ලෙක් හංදා කොල්ලෙක්, ගැහැණියක් හංදා පිරිමියෙක් බීලා වැටිලා හිටියාට කොල්ලෙක් හංදා කෙල්ලෙක්, පිරිමියෙක් හංදා ගැහැණියක් බීලා වැටිලා ඉන්නවා මමනම් තවමත් දැකලා නැහැ. කෙල්ලන් හා ගැහැණුන් වැටෙනවා ෆන් ගන්න බීලා.

    • @vishakasamanthi3132
      @vishakasamanthi3132 ปีที่แล้ว +1

      ඒකනේ

  • @chamiladarshi6072
    @chamiladarshi6072 ปีที่แล้ว +4

    Baba ammai .eyage pawlam mara lassanta innawa .aththam jivithe wage eyalage ❤❤❤

  • @realestateua214
    @realestateua214 ปีที่แล้ว +9

    අයේශුයි ප්‍රාර්ථනායි එකතු වුනේ නැත්නම් මේ කතාව බලන්න ආස හිතෙන්නෙ නෑ

  • @shalomisewwandi9663
    @shalomisewwandi9663 ปีที่แล้ว +25

    මතක ගොන්නක් අස්සේ හිර වෙනවා ❤

    • @Geethika-pi2wk
      @Geethika-pi2wk ปีที่แล้ว

      Lassanaiiiiiii❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤❤❤

  • @sabrinahalkawela5444
    @sabrinahalkawela5444 ปีที่แล้ว +6

    Mind Relaxing Lovely Drama❤

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx ปีที่แล้ว +26

    වෙරිවෙන්න බ්වත් ගෙදර එන්න පාර,දන්නවා වාගේම හැමදෙම පුලුවන් බ්මට වැටුන එකා යස අගෙට නැගිට්ටේ..

  • @ThushariDissanayaka-f2b
    @ThushariDissanayaka-f2b ปีที่แล้ว +6

    කොහෙඔන් ගියත් නතර වෙන්නේ එතනින්.ඒ අම්මලාගේ හැටි.

  • @hasithalakmal2334
    @hasithalakmal2334 ปีที่แล้ว +20

    මං වගෙ අංකලකයා 😂කොච්චර ගැහුවත් වැටෙන්න ගෙදර එනො 😂 දවසක් වමනෙ දාල අතින් අරන් දැම්මෙ ගෙදරට මාට්ටු වෙයි කියල වෙරි මතෙ මිනිස්සු බොරු කරන්නෙ බිලා මතක නැ කියලා 😂

    • @-xxx527
      @-xxx527 ปีที่แล้ว +2

      ඈයියා

  • @susanthadharmapala7915
    @susanthadharmapala7915 ปีที่แล้ว +23

    පරන මතකයන් වලට යන මාරම superb acting අකලංකගෙන් බලන්න පුලුවන්.❤❤❤❤❤ ආදරේ කියන්නෙම වේදනාවක් තමයි ...😢😢 ඒත් දැන් ඒ අය සතුටින් ඉන්නවා දැක්කම ඒ දුක නැති වෙනවා...☺️☺️☺️හැම හිතක්ම ආදරෙන් පුරවන කතාවක් ...❤❤❤❤❤❤

  • @Sachini_Chamathka98
    @Sachini_Chamathka98 7 หลายเดือนก่อน

    ප්‍රාර්ථනා අකලංක 🥺🥀

  • @ShaniPeiris-b9t
    @ShaniPeiris-b9t ปีที่แล้ว +5

    ලස්සන කතාවක්

  • @pasindumaduwantha-vb2bf
    @pasindumaduwantha-vb2bf 10 หลายเดือนก่อน

    Asama kathawak. ලස්සනයි ❤

  • @HirusiMaheshika
    @HirusiMaheshika ปีที่แล้ว +13

    ලස්සන කතාවක් ❤❤

  • @priyantharanasingha9020
    @priyantharanasingha9020 ปีที่แล้ว +7

    අතීතයට අරන් ගියා.

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe ปีที่แล้ว +10

    ගේදරින් කැමති නැතිව අත්හැරියනම්...දැන් අයෙත් මොකටද පස්සෙන් එන්නෙ....එකට අාදරේ කියාලා කියන්න බැහැනේ

  • @pradeepajayarathne8495
    @pradeepajayarathne8495 11 หลายเดือนก่อน

    අකලංකගෙ X girl friend ගොඩාක් ලස්සනයි... එයත් එයාගේ character එක සුපිරියටම කරනවා...❤❤❤

  • @rajeewaperera8281
    @rajeewaperera8281 ปีที่แล้ว +33

    Director හොදට කාන්තාවන් තේරුම් අරගෙන ඉන්නවා😅Ausi ගිහින් marry කරන්න ready වෙලා මේකාට කියනවා,,ඔයාට විතරමයි මං ආදරේ කරන්නෙ කියලා😤

    • @RS20223
      @RS20223 ปีที่แล้ว +10

      කියලා වැඩක් නෑ 😅😅😅😅 ඒ කියලා තව එයාව තේරුම් ගන්නලු අතීතෙත් අමතක කරන්න කියලා පාඩුවෙ හිටපු කෙනාව හම්බෙලා ඔක්කොම මතක් කෙරෙව්වෙත් එයාමයි 😂😂😂

    • @susanthadharmapala7915
      @susanthadharmapala7915 ปีที่แล้ว +1

      එහෙම වෙන්නත් පුලුවන්....තව කෙනෙක්ව බැන්දත් හිතේ ඉන්නෙ වෙන කෙනෙක්නම් අපිට හිතින් එයාට ආදරේ කරන්න පුලුවන්....❤❤❤❤❤

  • @indikaprasanna4350
    @indikaprasanna4350 7 หลายเดือนก่อน

    ලස්සන music එකක්

  • @kavinduShehan-z1q
    @kavinduShehan-z1q 4 หลายเดือนก่อน

    රන්දික ලෙජෙන්ඩ් 💀♥️

  • @chandrekumare1491
    @chandrekumare1491 ปีที่แล้ว +7

    Randeka neyamta ragapanwa ❤️❤️❤️👌👌👌🌹🌹🌹

  • @MasMas-fk2kn
    @MasMas-fk2kn ปีที่แล้ว +7

    kathaw lassanai ❤❤❤❤❤

  • @kmpushpakumara
    @kmpushpakumara ปีที่แล้ว +6

    Swarnavahini kata okkoma hodai namut nam danava vinadi 5 k vitara akai balanna apa venne

  • @Maddy-nd6ie
    @Maddy-nd6ie ปีที่แล้ว +4

    Aneehh Randika...🥺♥️

  • @milakshi1321
    @milakshi1321 ปีที่แล้ว +11

    18 ඉතිරි කොටස් දිගටම දෙන්න 🙏

  • @anuradha-ft-0788
    @anuradha-ft-0788 9 หลายเดือนก่อน

    අපෝ මේ එපිසෝඩ් එකනම් පිච්චිලා යනවා..🥺💔

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt ปีที่แล้ว +22

    Aklnkage acting super❤❤

  • @familamorin1888
    @familamorin1888 ปีที่แล้ว +4

    Harima lassana kathawa❤

  • @HiruniHirunideshani-tp1ju
    @HiruniHirunideshani-tp1ju ปีที่แล้ว +6

    Hadawathatama danena kathawak 🥰🥰🥰

  • @sanehcvjf7717
    @sanehcvjf7717 ปีที่แล้ว +10

    Godak asawen balana kathawa ❤

  • @yaraaldossry7264
    @yaraaldossry7264 ปีที่แล้ว +6

    රේවතී ❤❤❤❤❤

  • @GayanKisantha
    @GayanKisantha ปีที่แล้ว +1

    අනේ මටත් මගේ ආදරේ සංකේත ආපහු ගෙනත් දෙනවා නම් 🤗🤗🤗

  • @angelaacharige1979
    @angelaacharige1979 ปีที่แล้ว +25

    අකල්න්ක ට හොදට ම රගපාන්න පුළුවන් !!! මම ඔයාගෙ නම් දන්නෙ නහෙනෙ . සුබ අනාගතයක් !!

    • @sunethrakumari1868
      @sunethrakumari1868 ปีที่แล้ว +1

      මාත් සම්පූර්ණ නමනම් දන්නෙ නෑ රන්දික නේ එයාගෙ නම

    • @dilinithusharika5975
      @dilinithusharika5975 ปีที่แล้ว +4

      Randika gunathilaka

    • @pupudoprasanna2352
      @pupudoprasanna2352 ปีที่แล้ว +1

      සනත් ගුණතිලක next......
      රන්දික ❤️❤️❤️

    • @Douma-w6h
      @Douma-w6h ปีที่แล้ว

      ❤❤❤❤❤❤

    • @Douma-w6h
      @Douma-w6h ปีที่แล้ว

      ​@@pupudoprasanna2352❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ronaliya93mishel29
    @ronaliya93mishel29 10 หลายเดือนก่อน

    Balapu hama kotasema adapu mama😢😢😢

  • @kanchanawaththearachchi656
    @kanchanawaththearachchi656 ปีที่แล้ว +3

    රේවතී ගෙ acting හොඳයි. ඒත් මේ කඳුලු හොටු මූණ දිගේ පෙරාගෙන අඬන scene එක tissues දීලා කරන්න තිබුනා.... ඒ ටික ඔන්න ඔහෙ කියලා fast forward කරලා ඉතුරු ටික බැලුවා.

  • @SurangaPerera-ri9qr
    @SurangaPerera-ri9qr ปีที่แล้ว +1

    Sbc tv එකේ සලන්හන්තේ දාන්න

  • @Samadi582
    @Samadi582 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 10 หลายเดือนก่อน

    අකලංක 🥺🥺🥺❤️

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +3

    මෙයාල බීලවිදිහට රගපාන්නෙ හොදට දන්නව නේද අකලංක රේවතී කියමූ නම මතක නැති නිසා ලස්සනයි හැමෝගෙමචරිත

  • @sandanadesilva1329
    @sandanadesilva1329 ปีที่แล้ว +2

    Marama romantic kathawak

  • @IMWCILLangasinghe-hn7lv
    @IMWCILLangasinghe-hn7lv 10 หลายเดือนก่อน

    බැඳීම් මිනිස්සුන්ව කොච්චර අසරණ කරනවද

  • @pabasarakumuduni7549
    @pabasarakumuduni7549 9 หลายเดือนก่อน

    විහාන්ට ඉන්නේ මදටිය වලින් juice හදපු බූරු පැටියද.,..🤔🤔

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h ปีที่แล้ว +3

    😢 Thanks I LOVE ❤❤❤❤

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +7

    අනේ ou math ආසම කතාව ආස උදාරි අකලංක nisa 😘😘🌷❤️

  • @angelscarlet9428
    @angelscarlet9428 ปีที่แล้ว +1

    Harima lassana kathawak

  • @life90945
    @life90945 ปีที่แล้ว +6

    Akalanka wage kisima wagakimak nethi minihek ekka ekathu unoth Prarthana ayamath dmaruwe wetenawa.

  • @madusenanayaka4428
    @madusenanayaka4428 ปีที่แล้ว +1

    Akalankage nanata inna නිළිය

  • @tharanganirajapaksha8688
    @tharanganirajapaksha8688 ปีที่แล้ว +10

    අකලංක දක්ශයි. කොඩි ගහ යට බලල මේක බලන්න ආවම පියල් නෙ මේ කියල හිතෙන් නෑ.

  • @nisansalasadamali8899
    @nisansalasadamali8899 ปีที่แล้ว +1

    එහෙම අදරෙයක්

  • @nilukasandamali1458
    @nilukasandamali1458 ปีที่แล้ว +1

    හරිම දුකයි 😟😟😟

  • @pavithradissanayake9698
    @pavithradissanayake9698 ปีที่แล้ว

    Lassana kathawak

  • @nayanimadurasinghe9269
    @nayanimadurasinghe9269 ปีที่แล้ว +3

    සාරංග අයින් වෙලාද..

  • @tharakaigalagamage277
    @tharakaigalagamage277 ปีที่แล้ว +7

    😍😍😍😍😍

  • @lakeeshawickramasinghe7773
    @lakeeshawickramasinghe7773 ปีที่แล้ว +16

    අද නම් කතාව බෝරින් ,දෝණිත් නෑ ,, සේරම අකලංක ඇන්, රේවතී විතරයි

    • @dinithwaduge6853
      @dinithwaduge6853 11 หลายเดือนก่อน

      🙂😂😂 gon comment

  • @manjulakulasinghe2909
    @manjulakulasinghe2909 ปีที่แล้ว +10

    Akalanka perfect acting 👌

  • @inokagedara2236
    @inokagedara2236 ปีที่แล้ว

    Adath udariy akki lassanai

  • @ThanujaGamage-n8e
    @ThanujaGamage-n8e ปีที่แล้ว +6

    Lassana kathava...udari Akalankai venkaranna nam epa....❤

  • @newmobile9414
    @newmobile9414 ปีที่แล้ว +1

    Aiyoo akalanka 🥺 onata vada love karanna epa ban 😮‍💨 mage 1st love eka breakup Vela aurudu 5 Vitara depression Vela hitiya. Dan hitenawa aparade time kiyala 😂🥱

  • @newmobile9414
    @newmobile9414 ปีที่แล้ว +1

    Me katawa tikk Vela balan iddi mage crush eka matak venawa 😮 mara case ekk eka 😁🥰

  • @srsorahamed7321
    @srsorahamed7321 ปีที่แล้ว +2

    Egypt රටේ ඉස්මාලියා ගමෙ family හන්දූනා ගන්න පුලුවන් ද?

    • @dahalexander
      @dahalexander ปีที่แล้ว +1

      ඒ මොකක්ද

    • @srsorahamed7321
      @srsorahamed7321 ปีที่แล้ว +1

      @@dahalexander MN inne ඊජිප්තුවේ.ඉස්මාලියා නගරය තුල.ලංකාවෙ අය හන්දුනා ගන්න කැමතියි.

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 ปีที่แล้ว +6

    ❤❤❤😍😍

  • @kaushalyathilini1100
    @kaushalyathilini1100 ปีที่แล้ว +5

    ❤❤

  • @Dilki1234
    @Dilki1234 ปีที่แล้ว +3

    Sjini❤

  • @ravihanzi36
    @ravihanzi36 ปีที่แล้ว +3

    Rewanthi දැනෙන්න ඒ scene කරේ නෑ. වෙන කෙනෙක් ගන්න තිබුණා.

  • @tanulyahiviruthi7700
    @tanulyahiviruthi7700 ปีที่แล้ว

    Love karana eka, marry karana eka balanyaddi mala danayak 😂😂😂😂😂. Thiyana prashna madiwata thawa prashna athikaraganna wadak 😅😅😅😅😅.

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv ปีที่แล้ว

    😢😢😢😢😢

  • @dinushasadamali2634
    @dinushasadamali2634 ปีที่แล้ว +1

    Udari❤❤❤❤

  • @pawithranadeeshani2738
    @pawithranadeeshani2738 ปีที่แล้ว +5

    First view ❤

  • @rashinishavindi9754
    @rashinishavindi9754 ปีที่แล้ว +4

    ❤Me loku baba ma mahi patiya wagemai

  • @sujatharanaweera1202
    @sujatharanaweera1202 ปีที่แล้ว

    Godak aya beéla gedara anwa watennathuwa ath gedarata awa gaman watenawa aka gedara waraddakda

  • @surekaweerasigha8290
    @surekaweerasigha8290 ปีที่แล้ว +2

    Akalanka acctin maru

  • @nalikadilhani488
    @nalikadilhani488 11 หลายเดือนก่อน

    මොකටද වෙන කෙනෙක් ඉන්නවනම් ඒ කොල්ලව පිස්සු වට්ටන්න ඒ කොල්ල ලගට ආවෙ