Chamara Weerasinghe with Flashback - Dompe 2020 | චාමර වීරසිංහ | ෆ්ලෑෂ්බෑක් දොම්පේ ප්‍රසංගයේදී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • 👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
    Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Please Subscribe 🔔 Our "Ganga Video Team" TH-cam Channel...
    ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team TH-cam චැනලය ඔස්සේ නරඹන්න...
    අලුත්ම සංගීත ප්‍රසංග නැරඹීම සඳහා අපගේ TH-cam චැනලය Subscribe 🔔 කරන්න.
    👉 Facebook - / ganga.videoteam.3
    👉 Facebook Official Fan page - / gangavideoteamofficial...
    👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
    If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
    TEL : 0779673767
    Email - gangavideoteam@gmail.com
    #flashback #dompe2020 #gangavideoteam #chamaraweerasinghe

ความคิดเห็น • 585

  • @deshanperera5835
    @deshanperera5835 3 ปีที่แล้ว +570

    අව්වෙ වැස්සෙ තෙමිලා කට්ට කන ගංගා වීඩියෝ ටීම් එකට දෙමු ලයික් වැස්සක්

  • @yakupitihashmika-mq1he
    @yakupitihashmika-mq1he ปีที่แล้ว +25

    මේවා රත්තරං හඩවල් බං දමිත් ,වෙරලියද්ද කියන්නේම තනිකරම පිස්සු වක් චිරාත් කාලයක් වැජබේවා ❤❤❤❤

  • @gayumsathsarana5285
    @gayumsathsarana5285 3 ปีที่แล้ว +126

    ලංකාවේ අංක එකේ ගායකයා
    ලංකාවේ අංක එකේ සංගීත ප්‍රසංග නිවේදකයා
    ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායම
    එකම වේදිකාවක🧡🧡🧡

    • @user-fo1is6ih5d
      @user-fo1is6ih5d 3 ปีที่แล้ว +1

      Lankawe supiri gayakaya thushara joshep aiya witharai

    • @nalingunasekara7508
      @nalingunasekara7508 3 ปีที่แล้ว +1

      Sirawatma ❤️

    • @nalingunasekara7508
      @nalingunasekara7508 3 ปีที่แล้ว +2

      Chamara 1

    • @gayumsathsarana5285
      @gayumsathsarana5285 3 ปีที่แล้ว +4

      @@user-fo1is6ih5d අනේ බන් තුශාර ජෝත් සුපිරි ගායකයා ඒත් චාමර නම්බර් 1

    • @akashariyarathna9230
      @akashariyarathna9230 3 ปีที่แล้ว +3

      @@gayumsathsarana5285 kauda yako thushara josap hadawathe gayakaya wenne
      Paka thama
      U mal sindu kiyanna 😂

  • @asokaindumati4191
    @asokaindumati4191 ปีที่แล้ว +63

    ජෝතිපාල කපුගේ මහත්වරු ගොඩක්ම කිවුවේ හිංදි තනුවලට සිංදු චාමර එහෙම නෙවෙයි අපේ රටේ දක්ෂ ගීත රචකයන් චාමරට ලියා දුන්න ලස්සන සිංදු අංක එකකේ ගායකයා❤❤❤❤❤ හදවතේ ගායකයා❤❤❤❤❤ බුදු සරනයි ආදරෙයි හැමදාම !!!

  • @Bro-of5qw
    @Bro-of5qw 3 ปีที่แล้ว +112

    ලන්කාවෙ මොන මොන ගායකයො හිටියත් උබගෙ තැන වෙන කාටවත් ගන්ට බැරි වෙවි ❤

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 3 ปีที่แล้ว +132

    " සදා නොමියෙන ඒ විරජාමන කට
    හඩ චාමර වීරසිංහ , 2023 - අහන වෝ " ...☝❤️

  • @shainbro5823
    @shainbro5823 2 ปีที่แล้ว +161

    ශ්‍රී ලංකාවේ නිහතමානී ආදරණියම ගායකයා ❤️ චාමර වීරසිංහ කියන්නේ ආගමක් ❤️🥰

    • @DILSHANMADURANGA1994
      @DILSHANMADURANGA1994 2 ปีที่แล้ว +10

      ආගමක්😂..උබ ල0කාවේද

    • @ranjanjayabandu
      @ranjanjayabandu 2 ปีที่แล้ว +5

      ආගමක් 🤣🤣🤣🤣🤣

    • @mihin154
      @mihin154 2 ปีที่แล้ว +5

      අම්මො මු ඇට පිටිං ගහල

    • @nalinsujii8588
      @nalinsujii8588 2 ปีที่แล้ว +2

      @@DILSHANMADURANGA1994 lol food

    • @mokshankaveesh4747
      @mokshankaveesh4747 2 ปีที่แล้ว +2

      😅😅

  • @janithsachintha5945
    @janithsachintha5945 2 ปีที่แล้ว +98

    මේ මියුෂිකල් එක බලන්න ආවේ වැඩටත් යන්නේ නැතුව විශේෂයෙන්ම චාමර අයියාගේ සින්දුවක් අහන්නමයි😍🥰

  • @vidurawikramanayake1120
    @vidurawikramanayake1120 3 ปีที่แล้ว +160

    ෆ්ලෑශ් බැක් එක්ක චාමර සෙට් උනා කියන්නෙ බිස්කට් කිරි එකේ පොඟවන් කනවා වගේ ෆන් එකක් තමයි ඉතිං😍

    • @binara581
      @binara581 2 ปีที่แล้ว +10

      Flashback නම් එපා බං චාමර අයියාට හරියන්නේ backin වලින් හරියන්නේ sahara flash ,purple range හරි තමා 🙏

    • @himeshumayantha
      @himeshumayantha 2 ปีที่แล้ว +9

      පරන purple range

    • @dilrukshibandara3793
      @dilrukshibandara3793 2 ปีที่แล้ว +2

      @@himeshumayantha Lt qwe

    • @sachithdilanka8405
      @sachithdilanka8405 2 ปีที่แล้ว +1

      @@binara581 🤣🤣

    • @makadureshen
      @makadureshen ปีที่แล้ว +1

      @@binara581 උබ පුක දීපන් shara flashta 😅😂

  • @DeELaKa2004
    @DeELaKa2004 2 ปีที่แล้ว +31

    චාමර වීරසිංහ & Flash Back වෙනම ඇබ්බැහිවීමක්😍😍❤️

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +46

    චාමර වීරසින්හ.මම දකපු වර්තමාන පිරිමියා.මේ සන්ගීතයේ තාත්තට ඇරුනම අර්තවත් ලස්සන ඊලග ගීතය මහරගමට ගීතය.පිරිමි අපි අතින් පයින් නෙවෙයි අද්‍යාත්මයෙන් ගහන්න ඔන සමාජෙට.උබට ආදරෙයි පනවගේ මම.ජනක ඇබිලිපිටිය

  • @indika5931
    @indika5931 ปีที่แล้ว +16

    මගේ දුව ඔයාගේ සින්දු වලට ගොඩක් ආසයි

    • @KevZ-uz7pw
      @KevZ-uz7pw 2 หลายเดือนก่อน +1

      Duwa sindu walata kamathi man දුවට kamathi 😂

    • @SadhithHansaka.27
      @SadhithHansaka.27 2 หลายเดือนก่อน +1

      එපා බන් 😅​@@KevZ-uz7pw

  • @gayan9264
    @gayan9264 3 ปีที่แล้ว +90

    ලංකාවේ 🇱🇰 අංක එකේ සුපිරි ම band එකත් එකක්
    ලංකාවේ 🇱🇰 අංක එකේ සුපිරි ම
    ගායකයා ......
    කොහොමද වෙනස කොපි කළ හැකි සම කල නොහැකි 🇱🇰 එකම සුසංයෝගය............................ ය.................................................

    • @--piyushaindumina--1083
      @--piyushaindumina--1083 2 ปีที่แล้ว +2

      Hmm

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      තොපි දන්නෙ මොනවද පර්පල් රේනජ් බැකින් එකට ගහන්න එකක් නැ

    • @makadureshen
      @makadureshen ปีที่แล้ว +1

      @@asankakumara292 පර්පල් රේන්ජ් පක 🖕

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว +1

      @@makadureshen තො ඉපදිලත් නැ චමර පර්පල් රේන්ජ් බැනඩි ඉන්නකොට

    • @sHeNa115
      @sHeNa115 7 หลายเดือนก่อน

      දැන් එ බැන්ඩ් ගනන් ගන්නෙත් නැබන් දන්න පකක් කියපන් එ බැන්ඩ් හොද ඉස්සර 🤣🤣​@@asankakumara292

  • @binagayethmin-wb2ji
    @binagayethmin-wb2ji ปีที่แล้ว +27

    ලක්ශ ගනන් ගායකයො බිහි වේවි ඒත් චාමරට සම කරන්න කව්රුත් නැති වේවි

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 3 ปีที่แล้ว +130

    හදවතේ ගායකයා ගී ලොව වීර සිංහයා ❤🔥💯

  • @hashinikadesilva7764
    @hashinikadesilva7764 ปีที่แล้ว +14

    🇱🇰 නැති උනත් ඉන්නවා වගේ අපිත්..
    ආදරෙයි ❤️❤️
    හිත නිවන කට හඩ

  • @rohandayarathna8205
    @rohandayarathna8205 3 ปีที่แล้ว +103

    ආදරෙයි චාමර, ලංකවෙ අංක එකෙ බෑන්ඩ් එක සමග

    • @prabathanurudda7989
      @prabathanurudda7989 3 ปีที่แล้ว +2

      Chali kiyanne No1 gayakaya...

    • @prabathanurudda7989
      @prabathanurudda7989 3 ปีที่แล้ว +2

      Chali kiyanne No1 gayakaya...

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      flash back උබලට 1උනාට අපිට අන්තිම පර්පල් රේන්ජ් තමයි 1

  • @shiwantharathnayake3414
    @shiwantharathnayake3414 3 ปีที่แล้ว +166

    චාමර ඔබතමයි ලන්කාවේ සුපිරිම ගායකයා ❤️❤️

  • @Udithashehan187
    @Udithashehan187 ปีที่แล้ว +7

    මැරෙනකම් අහන්න පුළුවන් සිංදු ❤

  • @Dinada_Ranasinghe_
    @Dinada_Ranasinghe_ 2 ปีที่แล้ว +8

    ලංකාවේ සුපිරිම ගායකයෙක්...... ආදරෙයි හැමදාම 😍

  • @lochanachirath715
    @lochanachirath715 ปีที่แล้ว +5

    චාමර වීරසිංහ මැරුනත් අමතක නොවෙන දවසක උබ නැති දවසක අඩයි බන් සෑහෙන්න මමත් 🥲

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +7

    අමතක උනා ඩ්‍රමෝ.උබ නියමයි..ඒවගේම ඔක්ට පාඩ්.බුදුසරණ යි බොලාට

  • @ashendisanayake8843
    @ashendisanayake8843 2 ปีที่แล้ว +16

    අපි Flashback music හොඳටම විඳපු කාලේ. ❤️ Miss You Aruna, Sam, Niro, Danush

  • @thavi1264
    @thavi1264 3 ปีที่แล้ว +76

    චාමර වීරසිංහ ❤❤❤
    හදවතේ හඩ ❤❤❤
    හදවතේ ගායකයා ❤❤❤

  • @dilirathnayakarathnayaka7422
    @dilirathnayakarathnayaka7422 4 ปีที่แล้ว +163

    අනේ චාමර වීරසිංහ මොන සින්දුව කීවත් මම නම් කැමතියි.. 🙂🙂🙂🙂🙂 unlike කරන්න ඇත්තේ ඊර්ෂ්‍යා කරන අය තමයි...😏😏😏😏

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 3 ปีที่แล้ว +46

    අන්තිමට දුන්න nonstop එක නම් සුපිරි චාමර අයියේ ❤🔥❤🔥

  • @shainbro5823
    @shainbro5823 2 ปีที่แล้ว +10

    බැකින් නම් අය මරු චාමර වීරසිංහ ගැන කියන්න වචන නැ එතරම් මිහිරි හොද හදවතක් ඇති අපේ හදවතේ ගායකයා. ආදරෙයි හදවතින්ම.... ❤️🙏

  • @theshansamminda6633
    @theshansamminda6633 ปีที่แล้ว +5

    Gammak thama ganga video team kiyanne barand ekak wela iwari danta math ❤

  • @buddhikarajapaksha624
    @buddhikarajapaksha624 3 ปีที่แล้ว +62

    චාමරගේ සින්දු වලට ඕන නිරොෂන් අයියාම තමයි කියන අය කෝ... 😍🥰

  • @sanjeewa09
    @sanjeewa09 3 ปีที่แล้ว +38

    ලංකාවටම එකයි ඒ ඔබයි චාමර ❤️

  • @wasanthajagath7260
    @wasanthajagath7260 2 ปีที่แล้ว +6

    චාමර අයියෙ මම ආසම ගායකයා ඔයා ඔයා කියන සිංදු වලින් මම ආසම සිංදුව සිතින් විතරක් සිංදුවට ඔයාට බුදු සරණ යි.....,

  • @kasunichamathka-xe3jr
    @kasunichamathka-xe3jr 6 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා අයියෙ

  • @goodboy-du2uo
    @goodboy-du2uo 2 ปีที่แล้ว +16

    හදවතේ ගායකයා.ගීලොව වීර සිංහයා,චාමර වීරසිංහ♥♥

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +3

    උබේ සරල කමට දකුනේ ගුන ගරුක බවට බුදුන්ගේ විස්වාසෙට මම උබට ගොඩක් ගරුකරනව චාමර.ලන්කාවෙ උබ අන්ක එකේ ගායකය.බුදුසරණ යි පුතේ උබට

  • @msomahanaga2234
    @msomahanaga2234 3 ปีที่แล้ว +23

    ආසාවෙන් අහන්න පුුලුවන් හදවතින්ම ආදරය කරන
    චාමර නම් වු ඒ හදවතේ ගා‍යකයා‍නෙනි

  • @himanshahiru840
    @himanshahiru840 2 ปีที่แล้ว +4

    දුර ගමනක් එහෙම යද්දී පාලුව මැකුවේ චාමර අයිය and අසංක අයියලා එහෙම තමා ආදරෙයි චාමර අයියේ ❤️❤️

  • @sumithpriyanga82
    @sumithpriyanga82 ปีที่แล้ว +3

    හදවතේ ගායකයා....my favorite.අර්තවත් ගීත ,හිත නිවන හඩ.බුදු සරනයි ඔබට.තව තව හොද නිර්මාන කරන්න හැකියාව ලැබේවා!!!!

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 3 ปีที่แล้ว +10

    විසාරද අයගෙ aka ළමයෙකුට මේ වගේ aka සින්දුව,ක් නෑ ..lucky boy..chamara weerasinghe .lassanata gayanakaranawa

  • @sameerajayasingha4644
    @sameerajayasingha4644 2 ปีที่แล้ว +6

    චාමර වීරසිංහ රත්තරං හදවතක් තියෙන ගායකයෙක්.

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว +2

    Chamara Weerasinghe කවදත් අපෙ හදවත. 💙ආදරේයි හදවතින්ම.

  • @mikigaming832
    @mikigaming832 3 ปีที่แล้ว +41

    මට නම් චාමර රජෙක්💞

  • @shamilmassimo
    @shamilmassimo 3 ปีที่แล้ว +29

    Flashback chamara damith kiyanne agamakk. 🙏

  • @janakid7753
    @janakid7753 2 หลายเดือนก่อน

    ඒ වගේ උදාර ගායකයෙක් තවත් නෑ සහෝ❤

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 2 ปีที่แล้ว +3

    පෑඩ් නම් ෆ්ලෑශ් බෑක් 💔💔💔💗💗💗 සින්දු නම් චාමර💗💗💗💗💗💗💗💗

  • @DS-we2bj
    @DS-we2bj 3 ปีที่แล้ว +8

    මේවගේ musical එකක් ආයෙ කවද බලන්නද 😚😚😚😚

  • @shehanpathirana-tl9bj
    @shehanpathirana-tl9bj ปีที่แล้ว +1

    gilowa sinhaya chamara weerasinhe❤️

  • @shainbro5823
    @shainbro5823 2 ปีที่แล้ว +7

    ඒ හඩ ඒ රුව පිස්සුවක් ❤️

  • @neranjanhodamunige8779
    @neranjanhodamunige8779 3 ปีที่แล้ว +61

    එක වගේ උන් හම්බුනාම ස්වර නටන අපූරුව

  • @chamukanishadhana5639
    @chamukanishadhana5639 2 ปีที่แล้ว +2

    මම ආස ෆ්ලෑෂ්බෑක් එකේ නිරෝශන් මා මටවැඩියෙන් ආස ❤️❤️

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 ปีที่แล้ว +1

    දම්යටයි චාමරයටයි සෙට් වෙන්නේ ෆ්ලෑෂ් බැක් තමයි

  • @Panda_Rb1
    @Panda_Rb1 3 ปีที่แล้ว +13

    හදවතේ ගායකයා..ආදරෙයි හැමදාමත්❤️🏴

  • @tathilinasampath3501
    @tathilinasampath3501 ปีที่แล้ว +1

    මගේ එකම හීනෙ චාමර වීරසිංහ සර් වගේ වෙන එක

  • @dilshansenarathna8139
    @dilshansenarathna8139 3 ปีที่แล้ว +6

    හඩක් නෙමේ ඒක බාවනාවක් වගේ

  • @achinthanishan2408
    @achinthanishan2408 2 ปีที่แล้ว +2

    සුපිරියක්.❤️😍

  • @thivangadesilva5458
    @thivangadesilva5458 2 ปีที่แล้ว +1

    මුකුත් නොවෙච්ච ගාන්ට බේසා සින්දුව ගොඩ දාපූ හැටි 🥺🖤 (4.50)

    • @sam501.
      @sam501. 11 หลายเดือนก่อน

      🎉

    • @prasadcoversongs670
      @prasadcoversongs670 11 หลายเดือนก่อน

      Oya decon awa mul kale ne dan godak hodata eya play karanawa

  • @hashinikadesilva7764
    @hashinikadesilva7764 ปีที่แล้ว +3

    හදවතේ ගායකයා❤️❤️❤️❤️
    චාමර අයියා ඒ කටහඩ 😘

  • @shainbro5823
    @shainbro5823 2 ปีที่แล้ว +1

    චාමර වීරසිංහ ගේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්න නැ ඒක නම් පිස්සුවක් ❤️🥺

  • @tharushamethmal2054
    @tharushamethmal2054 3 ปีที่แล้ว +7

    Adarei චාමර aiye❤️😘.।🥰🌍🥰

  • @_jana_officialy_4451
    @_jana_officialy_4451 3 ปีที่แล้ว +15

    මියිසිකල් ශෝ නම් චාමර තමයි

  • @harshaeranga5031
    @harshaeranga5031 4 ปีที่แล้ว +39

    පොඩි සැමා .මුල් ටික මිස් වෙනවා නෙහේ පාට් එක .
    හදාගන යමු ඉස්සරහට ආදරෙයි ෆ්ලෑෂ්බෑක් .😘😘best backing .

    • @uvindusujampath7118
      @uvindusujampath7118 3 ปีที่แล้ว +3

      ඔව් නේ. එතන පොඩ්ඩක් හෙලුවෙන් වගේ උනා😁.

    • @gayansadakalum4903
      @gayansadakalum4903 3 ปีที่แล้ว

      Danushkata kiyala na mun ilagata gahana sinduwa chords backing eka hoya ganna bari vela eka parata ekai mula bass naththe

  • @janidu7812
    @janidu7812 3 ปีที่แล้ว +13

    අනේ අයියෙ ඕකෙ (මතකයන් ඔබේ මහරගමට ) කියන සින්දු 2 ක විතරක් දාන්නකො ඩවුන්ලෝඩ් කරගන්න අනේ ඔයා ඉල්ලන එකක්වත් දෙන්නෑනෙ අප්ප මේකවත් දෙන්නකො🤩🙏

  • @chamukanishadhana5639
    @chamukanishadhana5639 2 ปีที่แล้ว +1

    මම ඒ කාලේඉඳං ආස ෆ්ලෑෂ්බෑක්ලට විතරයි😁😁

  • @upulnuwan3973
    @upulnuwan3973 3 ปีที่แล้ว +13

    ඔබයි අපේ හදවතේ ගායකයා

  • @tharindumalshan1719
    @tharindumalshan1719 2 ปีที่แล้ว +2

    ෆට්ට❤️❤️

  • @kasunabeykoon3584
    @kasunabeykoon3584 3 ปีที่แล้ว +5

    මම ආසම බැන්ඩ් එක එවගෙම හදවතට දැනේන්න සින්දු කියන එකම ගයකයා අදරෙයි චාමර අයියා ❤️❤

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +2

    හදවතේ රත්තරන් ගායකයා ❤️‍🔥 ආදරෙයි නිහතමානී කලාකරුවාණෙනි ❤️‍🔥

  • @prasannakumara2293
    @prasannakumara2293 6 หลายเดือนก่อน

    බොරු අටෝප නැ ...ආවා සින්දු ටික කිව්වා ගියා....ආදරෙයි චාමර අයියා...❣️❣️❣️❣️

  • @pradeepnuwan2894
    @pradeepnuwan2894 3 ปีที่แล้ว +14

    ආදරේයී මාතලේ කොල්ලෝ😘😘😘😘😘😘😘😘😘😘

  • @thilakshanatharindubandara9107
    @thilakshanatharindubandara9107 2 ปีที่แล้ว +1

    Adarei Flash Back.💙 Adarei Chamara Weerasinghe Api Hemadamath oyath ekkh 💙😘😍

  • @chamathkafernando4117
    @chamathkafernando4117 2 ปีที่แล้ว +1

    Chamara weerasinghe ❤️🔥 tharam hadawathata danuna gayakayek na ❤️🔥e wagemai damith asanka,chamara ranavaka ❤️🔥me gayakayonta samawenna wena kisima kenkta ba ❤️🙏🔥ape hadawath horakam karapu waddo

  • @user-bv4mh4us3i
    @user-bv4mh4us3i 3 ปีที่แล้ว +31

    රිදම් පාර කොහොමද❤️❤️❤️❤️

  • @danushkalakmal7830
    @danushkalakmal7830 ปีที่แล้ว

    ගංගා වීඩියෝ හැමදාමත් අංක එක තමා ෆ්ලෑශ්බැක් වගේ ❤

  • @janethkavishka3563
    @janethkavishka3563 2 ปีที่แล้ว +2

    පිස්සුවක් 🥺❤️

  • @nela_tech
    @nela_tech 6 หลายเดือนก่อน +1

    චාමරගෙ හැම සිංදුවට ම කැමතියි❤❤

  • @Tv-gs9zg
    @Tv-gs9zg 3 ปีที่แล้ว +30

    අංක එකේ ඩ්‍රම්ස් වාදකයා නිරොෂන් ඩ්‍රිමිස්

  • @thekkshananirmalthekkshana6244
    @thekkshananirmalthekkshana6244 2 ปีที่แล้ว +2

    මගේ ලෝකේ හදවතේ ගායකයා චාමර වීරසිංහ ඔබයි අාදරෙයි අම්මට වගේ්❤❤❤

  • @shainbro5823
    @shainbro5823 2 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ ❤️

  • @surangaperis8355
    @surangaperis8355 2 ปีที่แล้ว +1

    Flashback baking super..❤️✌️

  • @hmpp79
    @hmpp79 2 ปีที่แล้ว +3

    බේස් ගිටාර් එක සින්දු කියනවා තේරෙන අය ඉනුනවද මන්දා

  • @animegood999
    @animegood999 2 ปีที่แล้ว +1

    he chota bhaii love song

  • @kaveenawishka3038
    @kaveenawishka3038 2 ปีที่แล้ว +1

    Nihathamanima gayakaya ....lankawe legend eka...chamara veerashingha

  • @skyxrush3947
    @skyxrush3947 2 ปีที่แล้ว +1

    nice

  • @dulshanapeksha2254
    @dulshanapeksha2254 3 ปีที่แล้ว +3

    මතකයන් ඔබගෙ සිංදුවෙ බේස් නම් ගූ ගොඩක්

    • @denith-bw9uu
      @denith-bw9uu 3 ปีที่แล้ว

      Ade sira bn 🤮

    • @osantha8231
      @osantha8231 2 ปีที่แล้ว

      සිරාවට මචන් 🤢

  • @bihariimalsha4384
    @bihariimalsha4384 3 ปีที่แล้ว +4

    Key board backing eka maru.🎹🎹

  • @user-th5yb6gv8b
    @user-th5yb6gv8b 7 หลายเดือนก่อน

    Budu saranie chamara aieya ekmant suwa wall apewa balana sudu ❤❤❤❤

  • @sudarsanalakmal8044
    @sudarsanalakmal8044 3 ปีที่แล้ว +4

    Chamara ayyath ekka damith asanka ayyath hitiyanam me lassana thawath wadi wenna thibuna ❤❤❤❤

    • @rythmtv452
      @rythmtv452 3 ปีที่แล้ว

      ඇත්ත කතාව බන්

  • @mnera7875
    @mnera7875 3 ปีที่แล้ว +5

    අම්මෝ ඉතින් ආදරෙයි 😍😍😍😍

  • @maheshrakwana4042
    @maheshrakwana4042 3 ปีที่แล้ว +4

    best singer old and new generation ..❤

  • @chamudithaniroshan5235
    @chamudithaniroshan5235 3 ปีที่แล้ว +3

    Ftta baking and hadawathe gayakaya❤️❤️

  • @chamodashan8318
    @chamodashan8318 3 ปีที่แล้ว +9

    හදවතේ.. ගායකයා 💞

  • @chandanaekanayaka2705
    @chandanaekanayaka2705 4 หลายเดือนก่อน

    Ganaga video nm 🔥tama.oya kohama baking ghawath Ganga video ate Tama wada teyanne.neeyamae ganga

  • @dilanthamadushan613
    @dilanthamadushan613 3 ปีที่แล้ว +14

    FLASHBACK🖤

  • @user-tk5vv6ef4c
    @user-tk5vv6ef4c 4 หลายเดือนก่อน +1

    Roi aiyatai rata wate yana ape ganga tame akatai apita hodama sound denawata jesu pihitai,

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 2 ปีที่แล้ว

    Backing නම් ඉතින් flashback තමා නිශාගේ සපෝට් එක ලෙසටම ❤

  • @user-pi1si9kc5f
    @user-pi1si9kc5f 6 หลายเดือนก่อน

    Chamara ayya gammak hode meyaa enawanam one thanaka chamara kothanada api ethana❤❤❤

  • @amilachamuditha5795
    @amilachamuditha5795 3 ปีที่แล้ว +3

    ගැම්මක් තමයි🤘🤘

  • @harshanisandamali6021
    @harshanisandamali6021 4 ปีที่แล้ว +16

    Flash back 💕💕💕adarei

  • @ramyasamanmsli1421
    @ramyasamanmsli1421 3 ปีที่แล้ว +3

    Sri lankan number one singer "Chamara Weerasingha" 🔥❤👌
    Love you to 😘😍

  • @nadivdharmasena
    @nadivdharmasena 3 ปีที่แล้ว +7

    Balaganing me thamai Flash Back.♥️♥️♥️♥️💯💯💯💯

  • @lknotations5695
    @lknotations5695 ปีที่แล้ว +1

    💥👌👌👌