chamara ranawaka with sanidhapa madampe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2022
  • / ajithgamagestudio
  • เพลง

ความคิดเห็น • 625

  • @aselashyaman3931
    @aselashyaman3931 2 ปีที่แล้ว +26

    ඔක්ටපෑඩ් ගහනවා බලන්න කිසිම ආසාවක් නෑ ඔයාගේ ඒවා විතරයි බලන්නේ ❤🖤

  • @memeHubs77
    @memeHubs77 2 ปีที่แล้ว +60

    සනිධප අජිත්,ප්‍රසංග,ශාන් කියන්නේ ලංකාවේ බීට් බෑන්ඩ් වල අයිකන් ❤

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว +71

    අද ඉන්න තරුණ ඔක්ටපෑඩ් කාරයො ගහන ඒවා අහන් ඉන්න අප්පිරියයි ඒව හරිම අක්‍රමවත්!!!!!ඒත් වගේ නෙමෙයි අජිත් මහත්තයා පිළිවලකට , ලස්සනට ඔක්ටපෑඩ් වාදනය කරනවා 💯 සනිධප 👍

  • @mahesharavinda4056
    @mahesharavinda4056 2 ปีที่แล้ว +51

    සනිධප ප්‍රසංග අයිය නැතුවයින් පස්සේ ආසාවෙන් show එකක් බලන්න හිතුනෙ නෑ..හැබැයි මේක දැක්කම මාව අතීතෙට ගියා..මං අහල තියෙන හොඳම පෑඩ් ටෝන්,රෝල් සේරම තියෙන්නෙ අජිත් අයියට..වෙන ලංකාවෙ අජිත් අයියට ගහන්න වැඩ්ඩෙක් නෑ..ඔයාගෙ අත් දෙකට බුදු සරනයි..😍ආසයි..ලඟදිම සනිධප ශෝ එකක් බලන්න ඕන..

    • @disnaperera6821
      @disnaperera6821 2 ปีที่แล้ว +1

      Ekenma matath sanidapa arenna wena mona band ekakwath set wenne na .sanidapa kadenawata asama na. Prasanga sanju ain unama mara aulen hitiye . Eth dannm maru..❤️❤️🔥🔥🔥

  • @dulangan798
    @dulangan798 2 ปีที่แล้ว +23

    ඒ ටෝන් මාර පැහැදිලි ... ❤❤❤ සුපිරි අයියේ

  • @indunilsathsara1347
    @indunilsathsara1347 2 ปีที่แล้ว +43

    බොරු සීන් නැතුව පාඩුවේ ෂෝ එක ගහන බෑන්ඩ් එකක් සනිධප💛💚💙

  • @malithpasidu2977
    @malithpasidu2977 2 ปีที่แล้ว +20

    මට මතක 2002 වගෙ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ගහපු ශෝ එක පිස්සු වගේ එදා ඉදන් අද වෙනකං බලනවා. සද්දේ කනට එනකොට දන්නවා මේ මගෙ ආදර්ණීය සනිධප කියලා .. අදනම් කට්ටිය වෙනස් වෙලා ඒත් අජිත් අයියලා ශාන් අයියලා චන්දන අයියලා ඒ රස දෙන්න උපරිමයෙන් තාමත් කරනවා. ආදරෙයි හැමදාමත් .. අජිත් අයියේ ඔයාට ගොඩක් ස්තූති මෙහෙම හරි විඩියෝ එකක් දෙනවට. 😘😘

    • @malithpasidu2977
      @malithpasidu2977 2 ปีที่แล้ว +1

      කියන්න අමතක උනා ආටිගල ශෝ එක නැති එකනම් පට්ට පාඩුයි

  • @kasunpriyamantha7588
    @kasunpriyamantha7588 2 ปีที่แล้ว +77

    2012 ට කලින් ගහපු ගැහිල්ල තමයි අයියෙ ඕනි🖤🖤 ඔයා පටන් ගත්තනම් අනිත් අය නිකන්ම හැදිලා එයි💥

    • @slclassicmusic
      @slclassicmusic 2 ปีที่แล้ว +7

      මම සනිදප රසිකයෙක් නම් නෙමේ....ඒත් අජිත් අයිය ඉස්සර ගහපු විදියටම තමයි දැන් ගහන්නෙ....🥰🥰🥰🥰🥰

    • @user-yw2ml8rs2x
      @user-yw2ml8rs2x 11 หลายเดือนก่อน +1

      හ්ම්ම්ම්❤

  • @supundilina9886
    @supundilina9886 2 ปีที่แล้ว +26

    පරන අජියා ඹනේ...ඒ පෑඩ් පාරවල්...❤️❤️❤️❤️❤️2007..2009ඒ කාලෙ සනිධප කියනනේ පිස්සුවක්..

  • @rameshdewapriya9406
    @rameshdewapriya9406 2 ปีที่แล้ว +46

    පරන රහ දැන් ටික ටික එන්න අරං🙂❤රිදමා නම් පව්..හෙන කට්ටක් කන්න ඇති සංජුගෙ අඩුව පුරවන්න.ජය

    • @sampathherath1031
      @sampathherath1031 2 ปีที่แล้ว +3

      Ridham guitarise kohomada kiyala balan Inna tika kalayak

    • @charithmadu7281
      @charithmadu7281 2 ปีที่แล้ว +3

      සන්ජු අයියගේ රිදම් ගහන්ඩනම් අඩෝ අමාරු වෙයි නේ?සංජුගේ රිදම් කෝඩ් පට්ට..ලංකාවේ බීට් බෑන්ඩ් වල හොදම රිදමා..බේස් ඩ්‍රම්ස් ඒවත් ඒමයි එකක් කියන්ඩ බෑ මචං ලංකාවේ හොදම 3න් දෙනෙක් ගැලවුනේ අද්දැකීම ගබඩා..අඩුව පුරවන්ඩ කල් යයි..

  • @hirushanawodya8458
    @hirushanawodya8458 2 ปีที่แล้ว +30

    පෑඩ් උන බෝ කරපු එක්කෙනා ❤️ නාලක අජිත් කියන්නෙ ආසම දෙන්නා ❤️

  • @charithmadu7281
    @charithmadu7281 2 ปีที่แล้ว +53

    පොඩි කාලේ ඉදන් හැදුන පිස්සුව සනිදප..ඒකෙන් බේස් රිදම් ඩ්‍රම්ස් ගැලවුනා ඒක ඇත්තටම ගොඩක් අමාරුයි..වෙලාවකට රිදම් වෙලාවකට බේස් සිංදුව අස්සෙන් වැඩ දාලා ගහනකොට ඇහෙනකොට දනුන සතුට..මොනා උනත් දැනුත් පට්ට..සනිදප නමට ආදරෙයි

  • @shashenrashmika298
    @shashenrashmika298 2 ปีที่แล้ว +24

    අජිත් අයියගෙ දෑතට බුදුසරණයි🖤

  • @bnimy
    @bnimy 2 ปีที่แล้ว +11

    ඇත්තටම මං මේ octapad ගහනව බලන්න හරි ආසයි . මට නැතත් ඒ සද්දේ අහලා සතුටු වෙනව

  • @Dcag123
    @Dcag123 2 ปีที่แล้ว +23

    එල සනිධප. හම්මේ මම බලන්නේ සනිධප 2000 ඉදන්. 💙

  • @thusharasoundliveband2693
    @thusharasoundliveband2693 2 ปีที่แล้ว +36

    පරන ගැහිල්ල ආයෙත් ටිකෙන් ටික මතුවෙනවා ආදරෙයි ඒ හඩට... ජයවේවා

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 2 ปีที่แล้ว +16

    ආසම චරිතයක් තමයි අජිත් අයියා කියන්නේ ..අද වගේ මතකයි ගම්පහ ටවුන් එකේ cib එක ඉස්සරහ 2017 වගේ අජිත් අයියාව දැක්කා නිකමට ගිහින් ඇහුවා අයියේ photo එකක් ගමුද කියලා..කිසිම ලොකු කමක් නැතුව ගමු මල්ලී කියලා photo එක ගැහුවා ❤️❤️❤️
    දැකපු සුපිරිම රියල් වැඩ්ඩා ❤️❤️❤️❤️ ජයෙන් ජය වේවා ඉදිරි වැඩ කටයුතු අයියේ

  • @MRMusic-qg4jf
    @MRMusic-qg4jf 2 ปีที่แล้ว +8

    මේක කලාවක් අජිත් අයියෙ ඒක හොදටම කරන්න පුළුවන් ඔයාට විතරයි මටත් කවදහරි දවසක octapad එකක් ගහන්න ආස හිතුනා

  • @sl25475
    @sl25475 ปีที่แล้ว +6

    ගැම්මක් තමයි සුපිරි බැකින් එකක් sanidapa නියමයි.........❤️

  • @sajithpalamakumbura
    @sajithpalamakumbura 2 ปีที่แล้ว +13

    සුපිරි backing සනිධප❤️❤️💟අනුරාධපුර ටත් එන්න ඉක්මන්ට.👌

  • @masithvitharana7870
    @masithvitharana7870 2 ปีที่แล้ว +32

    අජියා ❤️ඔයා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ එකෙන්ම වැඩ්ඩෙක් තමා ඔයා 🤘💖💖

  • @lakdiminikelum3644
    @lakdiminikelum3644 10 หลายเดือนก่อน +5

    සින්දුවට සුපිරිම සාදාරනයක් කරනවා ❤ සුපිරියක් අයියෙ ❤

  • @kasunsamarasinha2220
    @kasunsamarasinha2220 2 ปีที่แล้ว +4

    ශා අජිත් අයියා .........ලංකාවේ එදත් අදත් හෙටත් අනිවා NO 01 තමයි ......ජයමවේවා ජයමවේවා ජයමවේවා 💛💙💚🧡💖💜️❤️💜️💖🧡💚💙💛

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 ปีที่แล้ว +52

    මම ආසම pad player.. ඇගට නොදැනෙන්න pad ගහනවා. තව දෙයක් චාමර රණවක අයියගෙ ගීත වලට හොඳම backing දෙන්නේ සනිධප🥰

  • @PANDAGAMING-sn4gg
    @PANDAGAMING-sn4gg 2 ปีที่แล้ว +189

    අජිත් අයියා තමා ලංකාවේ octapad king 👑
    පඩ ෂෝ නැති පට්ටම වැඩ්ඩෙක් ❤👌

    • @tharangasanjeewaweligathse4029
      @tharangasanjeewaweligathse4029 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්...

    • @roshanjayakodi1204
      @roshanjayakodi1204 2 ปีที่แล้ว +4

      අනිවා....දගලලා gehuwata anith ayage raha adui...❣️

    • @dinukadl
      @dinukadl 2 ปีที่แล้ว

      agree❤️

    • @washanu1848
      @washanu1848 2 ปีที่แล้ว +4

      ​@@sanidhapaajith අපි කැනඩා වලින්... මේ වගේ විඩියෝ තව ඔනේ.....❤️❤️❤️❤️❤️❤️ sub කරා ඔන්න....

    • @max-zq6ge
      @max-zq6ge 2 ปีที่แล้ว +5

      දඟලන්නේ කලාව ගැන හරියටම විශ්වාසයක් නැති නිසා..අජිත් අයියා තිතටම වැඩේ දන්න නිසා දඟලන්න sound දාගෙන වෙන දේවල් කරන්න යන්නේ නැහැ..

  • @HarshaMadushan-jg4ec
    @HarshaMadushan-jg4ec ปีที่แล้ว +22

    Please use hands free❤❤

  • @idilan3154
    @idilan3154 หลายเดือนก่อน +1

    අජිත් අයියේ!!අපි 2003 ඉදලා සනිදප සංදර්ශන බලනවා.කැස්බෑව SOS.පිලියන්දල වටේම සංදර්ශන ටික.ඒවගේම අගුලාන ශෝ එක අදටත් youtube එකෙන් බලනවා.ඒ කාලෙ කොච්චර සුන්දරද.ආදරෙයි සනිදප ❤❤❤❤

    • @Chathuradananjaya-nf7oy
      @Chathuradananjaya-nf7oy หลายเดือนก่อน +1

      NSNHWWOWHHYQKHWKHQNNWHHBWKHSJHSKJKJWIKJEOOUWII❤️🤩😍😍🤗W🤗BHEJJHDHHHHRJIWHKEJJEINWJJHEJJHEJJYEYEHSKKUWJWJRUUJFHJTWOOWOOBE❤️❤️🤩🤩🤩👍😘🤩😘😘🤩🤗🤗🤗BSEE❤❤❤😮😮😊😊JNEJEHNENNWWYYJWW

  • @rush6335
    @rush6335 2 ปีที่แล้ว +15

    මාත් පෑඩ් ප්ලේ කරනව හැබැයි අයිල ගාවටවත් මටනම් එන්න බැරිවෙයි ....
    අයිය තමා මන් ආසම පෑඩ් කින්ග් ජය වේවා අයියෙ ❤️❤️❤️

  • @themiyawidakshana8120
    @themiyawidakshana8120 2 ปีที่แล้ว +13

    සනිධප බෑකින් වෙනම ලෙවල් එකක්.. තාමත් ආසාවෙන් බලන්නේ අජිත් සර් නිසා 🥺❤️

  • @kavindumadushanka-xd1iy
    @kavindumadushanka-xd1iy 8 หลายเดือนก่อน +3

    ඔක්කොම රෝලීන් ඇත්තටම live play .live show pad king ආදරෙයි මාමේ...❤❤❤

  • @hpps2613
    @hpps2613 2 ปีที่แล้ว +6

    Flashback/Sanidhapa බෑන්ඩ් නෙමේ බ්‍රෑන්ඩ් දෙකක්💜️

  • @Marechannel93
    @Marechannel93 2 ปีที่แล้ว +5

    ❤❤❤ආදරෙයි❤❤නාලකයි , අජිඅයියයි ආසම පෑඩල..මලන්නෙම මේදෙන්නගෙ රෝලින්.බලන් ඉන්න ආසයි❤❤ජයවේව

    • @MaduSLmusic
      @MaduSLmusic 2 ปีที่แล้ว

      ගුරයි ගෝලයයි නේ 😍

  • @imeshmadurange4814
    @imeshmadurange4814 2 ปีที่แล้ว +49

    Flashback / sanidapa ❤️ හදවතින්ම ආදරේ කරන බෑන්ඩ් දෙක ❤️😍

  • @trendg5231
    @trendg5231 2 ปีที่แล้ว +14

    රෙගේ එක නම් පට්ටෙටම දෙනව අජිත් අයියේ ... ආදරෙයී.. ❤🔥

  • @supunchanuka349
    @supunchanuka349 2 ปีที่แล้ว +22

    පොඩි කාලෙ ඉඳන් ආසම බෑන්ඩ් එක. අජිත් අයියා පට්ට් වැඩ්ඩා කියන්ඩ වචන නෑ

  • @kingsmj2461
    @kingsmj2461 2 ปีที่แล้ว +7

    සනිධප නම් ආයේ එතනින් එහා කතාවක් නැහැ.respect ❤️👍🙏

  • @dasunentertainment2565
    @dasunentertainment2565 2 ปีที่แล้ว +3

    pad king ආදරෙයි hamadama ajith ayya...🥰🥰🥰

  • @chathurangarathnasiri4265
    @chathurangarathnasiri4265 2 ปีที่แล้ว +1

    api issra sanidapa agamak karagena hitiye. kattiya kaduna ekatnm thama dukai aiya. eth dn sadde maru habai jayawewa sanidhapa adarei hamdma api. ❤️❤️❤️🇱🇰🇱🇰🇰🇷🇰🇷

  • @trendg5231
    @trendg5231 2 ปีที่แล้ว +4

    රෝලින් ටික ආසාවෙන් ඇහුව. වැඩි ෂෝ නැතිව ලස්සනට ටෙම්පො එක එක දිගටම තියාගෙන නියෙමට කඩනව. පට්ට. ❤😊

  • @rushanmjayasekara2450
    @rushanmjayasekara2450 2 ปีที่แล้ว +3

    මෝඩ ශෝ දාන්නේ නෑ වැඩ විතරයි.එකෙන්ම වැඩ්ඩා❤️❤️

  • @shashikarangana8887
    @shashikarangana8887 ปีที่แล้ว +6

    අජිත් අයියා reggae song එකට නියමට දෙන්වා පහරක් අජියා ❤️ සනිධප ගැන්ම ඔයා ❤️👿

  • @Binaru1360
    @Binaru1360 24 วันที่ผ่านมา

    සුපිරියටම play කරන කෙනෙක් තමා ඔයා . Backing එහෙම සුපිරිහ් . හිත වශි උන ඒකට . ❤️

  • @thilinalive157
    @thilinalive157 2 ปีที่แล้ว +5

    මෙිකනම් තනිකරම පිස්සුවක්.. මේ වගේ vido ටිකක් ඕන❤️❤️

  • @CHATHU970
    @CHATHU970 ปีที่แล้ว +6

    එළ ඉස්සර ඉඳන් සනිධප බොක්කක් 😊 ප්‍රසංග අයියා ඉන්න කාලේ වගේ වදිනවා දැන් 💕 අජි අයියා ❤️ වැඩ්ඩා 💕

  • @Storywithasa
    @Storywithasa 2 ปีที่แล้ว +18

    අජිත් අයියා කියන්නෙ බ්‍රැන්ඩි එකක් ❤️

  • @priyanjanuwan1374
    @priyanjanuwan1374 2 ปีที่แล้ว +2

    Madampen ape game bihiuna supiri ape ekaaa dramage ghilla kohomada .adarei chula hemadamath. ❤❤❤❤❤ sanidapa patta

  • @sampathfranando2179
    @sampathfranando2179 2 ปีที่แล้ว +1

    Sanidapa aduwa dennam denen nee supiri. sangith aiya thamath adarai a dunna gemmata

  • @gihanpushpakumara7612
    @gihanpushpakumara7612 2 ปีที่แล้ว +1

    ඵදා ඉදන් අසම..චරිතය ❤️❤️ අඡිත් අයියා ....❤️❤️🙏🙏💐💐 ඡය වේවා ..( brad 1 thame.....Ajith ayya❤️❤️)

  • @mithumsandeep2256
    @mithumsandeep2256 2 ปีที่แล้ว +1

    Kiparak beluwada kiyala mathaka ne ajith aiye 🙏

  • @ishuuchamika6190
    @ishuuchamika6190 2 ปีที่แล้ว +7

    අජිය ඉතින් ගැම්මක් තමයි.ඉස්සර නම් දෙනව පාර කිසි හෙල්ලෙන්නෙවත් නැතුව දැන් නට නට දෙනව රබටි හැලෙන්න

  • @sanjulakrishan2906
    @sanjulakrishan2906 2 ปีที่แล้ว +6

    අජිත් අයියේ පහරක් හොදේ💥❤️‍🔥

  • @chathuraprasad1690
    @chathuraprasad1690 ปีที่แล้ว +7

    හදවතේ සංගීත කණ්ඩායම ස නි ද ප ❤️

  • @ravindumadushan.
    @ravindumadushan. 2 ปีที่แล้ว +24

    අජියා කියනකොට ඇගට නොදනෙන්න දෙනවා සුපිරියටම 🥵❤️

  • @dwjesooriya5629
    @dwjesooriya5629 2 ปีที่แล้ว +2

    Dan nam patta.aluth set ekat ekka niyamata set wela.thawa alut wada tikak damu ajith ayya ❤️

  • @maleeshasanjula7758
    @maleeshasanjula7758 ปีที่แล้ว +7

    අජිය ඉතිම් ආයෙ වචන නෑ එකෙන්ම සුපිරියක් තමා ❤️❤️❤️

  • @dilshanjanith2037
    @dilshanjanith2037 2 ปีที่แล้ว +2

    ammata ajith ayya ele ele supiri ayye

  • @thanujaanurada5613
    @thanujaanurada5613 2 ปีที่แล้ว +4

    පැහැදිලියි , කොලටියි , ලස්සනයි ❣️

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 2 ปีที่แล้ว +1

    Mn meka balanne mn hithanne 100 time Ajith oya nm👍

  • @isuruchamara4529
    @isuruchamara4529 2 ปีที่แล้ว +10

    වැඩක් නෑ කියලා අයියෙ ලොකු ආසාවක් මෙහෙම ලඟටම දකින්න ලැබෙන එක...🙏🙏🙏

  • @lahirulakshan1308
    @lahirulakshan1308 ปีที่แล้ว +1

    අම්මෝ පැඩ් එක මරනවා..........පට්ට අජිත් අයියාහ්😍😍

  • @dilhandilhan4131
    @dilhandilhan4131 ปีที่แล้ว +1

    Sanidapa kiyanne brand ekak.super band...prasanga aiya draums wedda

  • @isharapathum3644
    @isharapathum3644 2 ปีที่แล้ว +1

    octapad nam Ajith Aiya thamai supiri 💜️💜️✌️✌️

  • @aselamaheepala
    @aselamaheepala ปีที่แล้ว +6

    සනිදප පිස්සුවක් වගේ බලන්න ගිය කාලයක් තිබ්බා❤

  • @ranilkumara3893
    @ranilkumara3893 2 ปีที่แล้ว +6

    දැන් ඉන්න එවුන් කැලේ අජ්ජගෙ ගැහිල්ලට 💖💖💖

  • @ThimiraNimsaraofficialThima
    @ThimiraNimsaraofficialThima 2 ปีที่แล้ว +6

    සනිදප තමා හොදටම දෙන්නේ..❤️

  • @migarasampath951
    @migarasampath951 2 ปีที่แล้ว +1

    Ajith aiya ithin paharak thamai hode adarei hode wkenma....

  • @tishankumara6911
    @tishankumara6911 ปีที่แล้ว +4

    හදවතට කතා කරන ගායකයා❤

  • @sashisurendra2328
    @sashisurendra2328 2 ปีที่แล้ว +2

    Band walin superi gahilk gahana dayal ekak supiri adarei❤️❤️

  • @umeshhasantha748
    @umeshhasantha748 2 ปีที่แล้ว +1

    ajith aiya kiyanne ithin katha krna wachana na lankawata awama kohomahari meet wenna enawa mama kemathima manussayek ajith aiya kiyanne pattama asay ❤️❤️❤️❤️🥹

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +2

    ෆැඩා එල සනිධප නියමෙට රෝලින් දෙනවා ජයවේවා

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 2 ปีที่แล้ว +2

    ගැම්මක් ආයෙ වැරදදක් හොයන්නවත් නෑ බ්‍රෝ💯🥰🤘

  • @mitsubishil3003
    @mitsubishil3003 2 ปีที่แล้ว +1

    Danam Maru Ajith aiye..pad supiri 💪💪💪💪

  • @Oshii883
    @Oshii883 ปีที่แล้ว +1

    Sanidapa kiyanne onama siduwakata orignal music aka supiriyatama dena patta band akak ❤️💥

  • @tharindubro8798
    @tharindubro8798 2 ปีที่แล้ว +3

    Ajith aiyaa.... 😘😘💖💖 supper ......😘😘

  • @sameeraindika4363
    @sameeraindika4363 ปีที่แล้ว +1

    හිත හොද වැඩි කමට වයසට යන්නෙ නෑ අජී අයියා 😘❤️👊🙏

  • @gayanmadusankagunathilaka.1406
    @gayanmadusankagunathilaka.1406 2 ปีที่แล้ว +10

    සනිදප❤️
    අජිත් අයියා..
    ප්‍රසංග අයියා..
    ශාන් අයියා..
    හැමදාටම වැඩ්ඩෝ විතරමයි..

  • @neelanga8
    @neelanga8 2 ปีที่แล้ว +1

    Lassanai asa hihenawa ahanakota.. .Kiyanna deyak thiyenawa.. Harima Drums Player kenek hamba vela wage.. !! Santosai!!! Good luck Sanidapa!

  • @janiya3384
    @janiya3384 2 ปีที่แล้ว +6

    ඩීසන්ම පෑඩ ❤️

  • @samthush1
    @samthush1 2 ปีที่แล้ว +2

    අජිත් අය්යේ ඔයා තමයි no 1

  • @Jonti576
    @Jonti576 2 ปีที่แล้ว +3

    Patta ❤️ ajith sir ambooooooooooh ❤❤❤❤❤❤🙈🙈🙈🙈🙈

  • @praneethpalihena1514
    @praneethpalihena1514 2 ปีที่แล้ว +3

    ලංකාවෙ number 1..❤️❤️❤️

  • @nevergaming3946
    @nevergaming3946 2 ปีที่แล้ว +4

    Prasnga aiya nathi aduwa purwanna bh 🙂💔

  • @chathuramaduranga3891
    @chathuramaduranga3891 2 ปีที่แล้ว +1

    Ajith aiyage gahilla aya katawath gahanna ba ❤️

  • @S_m_o_k_e_r_
    @S_m_o_k_e_r_ 2 ปีที่แล้ว +8

    අජිත් අයියා ප්‍රසංග අයියා ශාන් අයියා මියුසිකල් නම්බර් 01 ❤️

  • @sanjayayasantha2465
    @sanjayayasantha2465 2 ปีที่แล้ว +2

    බලන් ඉන්න ආසයි අජිත් අයිය play කරනව

  • @iindika05
    @iindika05 ปีที่แล้ว +2

    My favorite music band is sanidapa...👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @avishkakumara3135
    @avishkakumara3135 2 ปีที่แล้ว +3

    අජිත් අයියා ඔක්ටපැඩ් කලාවේ රජු 😍👌

  • @malith4976
    @malith4976 7 หลายเดือนก่อน

    Hithata duka danunuu..
    Aadare hethunu....
    Ahensaka nuba dakkanam ada kadulu as pirunu.....
    Sithagannata waram danawada ubawa maa pathuwa...
    Me kathawe rajina nubamai sadata thani rakuwa..
    Kiyannada aadare kala bawa hagennata nathuwa...
    Sithen pen kala nisa doo mata ahimi uuu tharuwa....
    Duras athe bawa sithata danunath penuna nuba ahasee....
    Nela gannata walawak sith pathula thula sirawee....
    Dara gannata barema thana duka sithen asara wee....
    Bala sitiya aatha yanathuru mage sada kumarii......
    Hithata duka danunuuu.....
    ( ajith ayya mekata sinduwak karamuda)

  • @mitsubishil3003
    @mitsubishil3003 2 ปีที่แล้ว +2

    Parana raha enawa Tika Tika..niyamai

  • @nisalanuradha7367
    @nisalanuradha7367 2 ปีที่แล้ว +2

    සනිධප රස මරූ ❤️❤️ ආදරෙයි සෙට් එකටම

  • @chathuraisanka2602
    @chathuraisanka2602 2 ปีที่แล้ว +1

    අජිත් අයියගෙන් අපි ඉස්සර ඇහුවෙ සංගීත් අයි ඉන්න කාලේ මල්ලසරා

  • @charukagihan5331
    @charukagihan5331 2 ปีที่แล้ว +1

    චූලා අයියේ ඩ්‍රමා මාදම්පේ ගැම්මක්❤️

  • @sandunfernando7478
    @sandunfernando7478 2 ปีที่แล้ว +6

    සනිධප💓 කියන්නේ සනිධපම💓 තමා හැමදාමත් එක වගේ backing 😻🤟

  • @gihangamage194
    @gihangamage194 2 ปีที่แล้ว +5

    සුපිරි අජි අයියා 🔥❤

  • @asahakaweerasinghe1286
    @asahakaweerasinghe1286 2 ปีที่แล้ว +1

    super ajith aiyye oyanam hamdama wage supiriyatama play karanawa all the best ajith ayye🥰🥰🥰🥰❤❤👌👌💪👊

  • @anurakelum6291
    @anurakelum6291 2 ปีที่แล้ว

    අසාවෙන් බලන්න පුළුවන් 🥰🥰🥰 බුදුසරණයි aiya ඔයාට

  • @Ishani98784
    @Ishani98784 2 ปีที่แล้ว +5

    දුප්පත් මට සමච්චලේටද හිනා වුනෙ 🙂

  • @Lazancruise
    @Lazancruise 2 ปีที่แล้ว +7

    මගේ හදවතේ බෑන්ඩ් එක❤ ඒක හොදටම දැනුනා මට ප්‍රසංග අයියා අයින් වෙද්දි...😥ඇත්තටම මන් ඇඩුවා ආරන්චිය ආව වෙලාවෙ...ඔයාලා 6 දෙනා කැඩෙනවට කැමති උනේ නැ මන්...ඒත් හැමදේම වෙනස්වෙනවා හැමදාම එක වගේ තියෙන්නෙ නැනෙ...ජය වේවා සනිධප❤🙏

  • @damithnuwan4168
    @damithnuwan4168 2 ปีที่แล้ว +1

    Ajith aiye sanidapa degatama rakagamu .bassa ptta hodee..
    Oya baking aka denna katawad baa..
    Kiwaru ghuwata...

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +2

    Ajith aiya adareiii ❤❤ sanidapa super backing ❤❤