Thanks brother, I really appreciate your honesty lots of people don't say what they actually did and rewind the same tape but you told the truth. Thanks again AL kuppiya and you❤
School eka mokkda? Normally RC, AC papers amarui. Ewata kenek gnna 95 and normal school ekaka term test paper ekaka 95k kiynne loku wenasak. Hebai e wage paper ekakata 95k gannawa kiynne ithin niyama weddek
Ane please mta kiynnko answer ekak me mage second shy eka but i have skip it so mata kiyanna puluwan da mage elaga shy eka ethakota 2nd shy neda aye apply karaddi
Family ek hatiyd mitaryk wenne , em wenn ba habayi 8wasrt witrk school giypu demapiyange lamayi hod mitar innawa , thamn targets wlt yann mitary manini epa e wagem subjects gan risk ekk gann epa theruwan saranayi❤......
@@induminaDula9 thank u very much sir theory full cover karanawada ethakota kalin awurudu walatath theorg clz karala thiyenwd results kohomd me wistharath kiyannako dannawnm loku udawwak 💝
මගෙ අදහස පොඩ්ඩක් දෙන්නම්....❤️මේ වගේ ළමයි පිළිබද පොඩ්ඩක් පෙන්නුවට කමක් නැ ගොඩාක් වෙලාවට Top Rank එක දාන ළමයි පොඩි කාලේ ඉදන් ම ඔලිම්පිට් ගිහින් හොද මෙඩ්ල් එහෙම ගන්නෙ බුද්ධි මට්ටම එහෙම ගොඩාක් වැඩි නිසයි.ඒත් ගොඩක් ළමයි ඉන්නෙ මැද මට්ටමනෙ.වැඩ කරන්න ඔනිකම තිබ්බත් කරගන්න බැරිකමක් වගෙනෙ.ඒවට ගොඩාක් වැදගත් වෙන්නෙ සාමන්‍ය ළමයෙක් විදියට ඉදලා වෙනසක් කරපු අයගෙ අදහස්.ඒ වගෙ අයගෙ අදහස් දෙනෝනම් මම කැමැති ඒක හොද මෝටිවේෂන් එකක් වේවි ගොඩාක් ළමයින්ට❤.මන් එහෙම හිතනවා.මේ වගේ Top Rank දාන ළමයින්ගෙ විස්තරත් දාන්න ඔනි.
මේකනම් සහතික ඇත්ත❤
Sira bn..... මූ නම් කෝමත් යකෙක්
මද්‍යස්ථ මට්ටමේ ඉදලත් island rank දාපු ළමයි ඉන්නවා, එයාලගේ අදහස් වටිනවා
මේකතාව ඇත්ත.ලන්කාවේ bio maths කරන්න යන උන්ගෙන් ගොඩක් ඉන්නෙ සමන්‍ය පවුල්වල.උන්ට පාර පෙන්නන්න කෙනෙක් නෑ.al කියන්නෙ මොකක්ද උන්ට තේරෙන්නෙ shy දෙක තුනක් ගියාම.එහෙම ඉදලා ගේම ගහන උන් තමා real වැඩ්ඩො
I agree with you...❤
මේ අයියට තියෙන්නෙ නම් මොලයක් නෙමෙයි වගේ❤.සතුටුයි මේ වගේ මොල ලංකාවේ තියෙන එක.ඒත් ලංකාවෙ උන් දන්නෙ නෑ මේ වගේ වැඩ්ඩොන්ගෙන් වැඩක් ගන්න
අයිලන්ඩ් දෙවනිය අදුරනව.මැත්ස් වලින්.
ඒත් පව්ලම ඔය වගේ.🎉
Royal 3rd term test eke combined wlt 96k gttu kena island 1st unenttn wdkuth nh
Al කුප්පියටත්, මේ අයියටත් ගොඩක් ස්තූතියි..... ගොඩක් වටින වීඩියෝ එකක් ඔලිම්පියාඩ් ගැන හොය හොය හිටිය වෙලාවක හම්බුනේ. සුබ අනාගතයක් dr , congratulations to you....🥳🤗
Congratulations Maneth! Proud of you!
Chemistry වලට අාගිය අතක් නැතුව හිටිය වෙලාවෙ youtube පැත්තට අාවම recommend උන හින්දා අාව මට "අැත්තටම මේ ලෝකෙ දෙවියො ඉන්නවා" කියලා හිතිච්ච තව අවස්ථාවක්.
Thank you so much අයියේ... ලොකුම බය තියෙන්නෙ chem වලට. එ‍්ක ගොඩදාගන්න හරිම පැහැදිලි ක්‍රමයක් කියලා දුන්නට.
Good luck and all the best for your future ♥️
සහජ හැකියාව හැමෝටම ඒක ලැබෙන්නේ නෑ
පවුලේ විසතරේ අහුවම පස්සේ මම :
"දඩ මීටරයක් තමා"😂
Thanks brother, I really appreciate your honesty lots of people don't say what they actually did and rewind the same tape but you told the truth. Thanks again AL kuppiya and you❤
පවුලේ විස්තර ඇහුවට පස්සේ ...😮😂එහෙම නොවුනොත් තමයි පුදුම
Thank you so much A/L kuppiya team for this valuable video ❤.
This is just a beginning of the series of challenges. Cheers mate
හොඳ බුද්ධිමත් දරුවෙක් . උපකාර පන්ති ගුරුවරුන් ලංකාවේ පළමු වැනියා හැදුවා කියලා කියන්නේ ama ළමයාට විතරක් නෙමෙයි නේද ඉගැන්වීම් කරේ අනෙක් ළමයින්ට ඉගැන්වීම් කරේ නැද්ද. ළමයින් විකුණලා ගත්ත salli මොකටද ලොක්ක
ගෙදර අය හැටියට පොර එහෙම නොඋනොත් තමා පුදුමෙ.
😂
❤way To go Royal . So proud of you . Keep the School flag flying.
Very best wishes to the genius ❤ Go ahead and ahead 🎉
I watched this 3 times. Congratulations brother☺
Thank you AL kuppiya❤️ good luck brother ❤
Congratulations 🎊
වැඩ්ඩෙක් ❤🎉
Congratulations 🎉🎉🎉Go ahead and ahead
Proud of you Maneth ❤🔥
Maneth aiya oyge yaaluwekd?❤ eyge talent eka aheddi eyge suck karnn hithenwa❤😅maneth aiya meet unoth mn ehema kiiwa kiyl kiynn😅❤
@@NayomiSenanayakemaneth wa dakkama Mol wenawada😂
Mom doctor
Dad civil Engineer
Bro Studying Electrical engineering..😮
Good Explanation 🎉🎉🎉🎉
Good luck brother ❤😊
මානෙත් අයියෙ අනේ පුලුවන්නම් මේකට අනිවාර්යයෙන්ම උත්තරයක් දෙන්න.ලොකු පිනක්.
🔺අයියට වාර විභාගවලට සාමාන්‍යෙන් හැම පේපරේකට වගේ කීයක් තිබ්බද.95 ක් විතර ?🤔
🔺උත්තර පත්‍ර හම්බෙන්නෙ නැති පුලුවන් හැම තැනින්ම එකතු කරගෙන අපි කරන පේපර්ස්වල උත්තර හරිද බලාගන්න කෝමද වැඩ කලේ.තමන්ගෙ විශ්වාසයෙන්ම කරන්න ඕනද.මට ඒක ලොකු ප්‍රශ්නයක් .
School eka mokkda? Normally RC, AC papers amarui. Ewata kenek gnna 95 and normal school ekaka term test paper ekaka 95k kiynne loku wenasak. Hebai e wage paper ekakata 95k gannawa kiynne ithin niyama weddek
@@sihasnesh2016 Mahinda Rajapaksha College Homagama
@@SWK-r8c A/L mona school ekaka wunath term test ekaka (for maths/bio) 95k ganna puluwnnm e district eke first 50 innawa definitely.
mama royal eke.Royal eke 95 gannawa kiyanne island 1 st nemei onama ekekta heenyak.e tharamata amarui ape exam wala section ekema wishayn 3 tama wadima thibbe 80 ganan 😀
@@SWK-r8c ewA amaru naha ehema, colombo school apine danne ewA thiyena amaruwa 😁
Godak watinwa❤❤️🔥🙏
පුතාට සුබ අනාගතයක් ❤
Congrajulation aiye🤩🤩
Puluvannam AL kuppiyata apita commerce pradana subject karapu akkalage aiyalage video ekak gennakooooo
අම්මා doctor keneklu තාත්තා engineer ලු අයියා electrical engineerලු එතනින් පස්සෙ video eka බලන එක නතර කරපු මම 🫠
Thank you so much.godak vatina video ekak
Thank you for the advices
Concrajulations brother 😊😊😊
Congratulations and May God bless you Putha 🙏 ❤
Pinwantha gunayahapath lamayek.budusaranaii.
Congratulations brother ❤🎉
❤❤❤ thanks Ayye
Thank youuu 🩺🩺🩺🩺
congratulations Maneth...
Yako hariyata acchu pothak ghala dipya al walta
😢😢
Resource ek gnin itin
@@R_icky.19 👍👍💯 katawahennama dunna ai ithin
@@nethmikaushalya9158පල වේසි
Mamath video motivate vela vmekata ekata kohamada face denne kiyala balanawa❤
පව්ලෙ ජානවලින් හැකියාව ගොඩක් ඇවිල්ලා තියෙන්නෙ 🙂🙂🙂
අම්ම docter තාත්ත engineer උනාම ලමඉ ඊටවඩා වැඩ්ඩො තමා කොමත්
@@kalusallisudusalli772 ඔව් ජාන වලින් 🤗🤗🤗
ema ekk ne kegalle 2018 first akkage paula ammai taattai gowiyo😊
@@avishkashaminda-qv1ie ඒ ඒකලෙ හරියට ඉගෙන ගත්තු නැතිනිසා වෙන්න පුලුවන්, ඉගෙන නොගත්තට intelligent ජාන ලමඉන්ට බලපානව
එහෙනන් මන් පන්තියෙ එක වෙන්න ඕනි මන් අන්තිම 10දෙනා අතර😂
Superb❤
Good Advice
all the best❤
Thank you ❤
තනිකරම සහජ බුද්ධිය,හැසිරීම් රටාව හා ජාන... දඩ ගේමක් ගහල තිතෙනව කියලනං හිතෙන්නෑ
Congratulations bro ❤️
Amma dr , thata enginner vuna kiyla ibema dakshakama enna na , ekata vada karanna one , oya science vecha aya mahansi vuna , bright una kiyala meh kisi vadak nokara top results ganna ba , enika meh loke genius la 2 innava , early genius, late genius, late genius megollonge podi podi varadi nisa thama top results valata yanna godak parakku venne , habai eggollo bright kiyala hamoma dannava eeth melo vadak karanne na eka nisa lakunuth na , habai meterayak venas vidiyata hithanna puluwan eeth game vage deval valata abbahi vela nisa vada karanne na. Habai ehama kenak hitiya kiyala baya venna epa mokada eyatama kaalayak enava venas venna one kiyala motivation ekak , edata eya hamomava pahu karala yai, bright kiyanne meh pothe thiyana eeva kata padam karala A ganna eka navai , venas vidiyata hithana ayai bright kiyanne , ee kiwe eyata scientific vidyata hari technology vidiyata venas deval hithanna saha nirmanaya karanna puluwan , habai bright unath nathath uthsahayen mahansi unoth godak dura yanna puluwan ithin kavadavath mannisu dakka gaman maninna epa mokada eya venas kenak venna puluwan , eyava motivate karala eya kamathi pathata yanna udaw karanna
Cotrguleciton brother ❤🎉
Guys I appreciate your effort please if you want help tamil any other language students please put English subtitles 😊
Thank you aiya❤
Maths island second unu ayygeth video ekk gennako
Royal ape kollek ❤
ඛුදූසරනයි පුතේ
Thank you ayye
Ane please mta kiynnko answer ekak me mage second shy eka but i have skip it so mata kiyanna puluwan da mage elaga shy eka ethakota 2nd shy neda aye apply karaddi
Hi
Pls හොද bio පන්තියක් කියනවද? ඔන්ලයින් උනත් කමක් නෑ. කොලඹ අවට . ප්ලීස් කිය්න්න පුලුවන්ද.❤❤
Thissa Jananayake Sir innawa Nugegoda Sasip eke
Family ek hatiyd mitaryk wenne , em wenn ba habayi 8wasrt witrk school giypu demapiyange lamayi hod mitar innawa , thamn targets wlt yann mitary manini epa e wagem subjects gan risk ekk gann epa theruwan saranayi❤......
දඩෙ මීටර් හෙන අමුතුයි නේද
කලින් ඩයල් එකනම් ඩීසන්ට් පිට හීටිය
Puluwan eka island 1st wena eka pudumayak na bari ekek wada karala udata ena eka thama wadsa
Solage golayek ❤🎉
ඈත පිටිසර ගමක, දුෂ්කර පාසලක, දුප්පත් පවුලක ඉගෙනගාත්තු දක්ෂ දරුවෙක්😊
Ammor😂😂
Planet 361 eke Doctor wgey
😂
Kasun ayya 🥹
Ow. Ee wagey
❤️❤️❤️
4:23 Ganan 2k haduwama athilu 🥲
E meter nis bn 🙂
em ay innw😀
olimpiad nisa kiyla kiynw bn
Pampooriya නැතුව අනිත් ඒවා hodai
😂 ube jivithee kiayanna achievements naha kiyala anith eunge ewa ahaddi inna ba wage neda 😂😂
මොරටුව ට එන්නකෝ මල්ලි කොයි කව්රුත් 1st sem එකටඅති සාර්ථක ලෙස මුණ දෙනවා 😅😂
uba vge down yan na bn modaya
උබ වගේ මෝඩයො නෑ බන් හැමතැනම😂 2.10 එකෙකුත් entc ගියා first sem ගේම ගහල😂 උබ මොකුත් නොකර මැටීරියල් තේරුන එකෙක්ද කොහෙද
❤
Math nam eyz but chemistry 😢
♥️
Menn waddo💗
Maths Kalutara Distric 1st onaa
උබ් කලුතර ද
Horana Royal neh oy..😏😏
@@vdworld9969ape loku aiya first
solage minissu thamayi ithim
Manoj da
Maneth putha which university are you studying now?
Math nam apa Ruvan Sir thama
supiri
❤❤❤
Sola ge golayo ❤
ඔය ඉන්නෙ 2022 වයස මිනිස්සු කොටාසයෙ ලන්කාවෙ දඩම මීටරේ...
😍
Na
එහෙම කියන්න් බෑ නේද? Maths වලින් island 1st වුනාට සාමාන්‍යයෙන් පළවෙනි island 20 වගේම ඉන්නෙ මීටර් එකම මට්ට්ම වගේ ඒගොල්ලො ඔක්කොම දඩම මීටර් කට්ටිය පේපරේ ලියන වෙලාවට පොඩි පොඩි අත්වැරදීම් වෙන්න පුලුවන් දශම ගනන් වලින් යන්නෙ පළවෙනි සෙට් එකම ඒක හින්ද මානෙත් දඩම මීටරයක් වගේම පළවෙනි 20,30 වගේ අතර ඉන්න සෙට් එකම දඩම මීටර් ❤️
@@gmusic7220 එ උනාට මචන් හොදම.මීටරෙ ඌ හේතුව-අන්ග සම්පූර්නයි
@@gmusic7220ow eka aththa,lakunakin dashama gaanaka watinakama ahanna sudusama kenek island 2nd 😌
ඉන්දික තොටවත්ත විත් eyes
💀💀💀
Bro these comments are so dark💀😂 plus all we can do is laugh at others💀👏
👍❤
Online da class giya
2023 island 1st one
Lasthi wela inna ikmanatama genwa ❤
🎉🎉🎉🎉
Maneth maru bn
❤❤❤❤🎉🎉🎉
Chemistry kelavila inn mama🥲
🙏🙏🙏🙏🙏✨️
👍👍
Sahan bihi une rajakiya vidyalayenda? Ethakota eka hospital ekkkda
These comments😂😂😂
😂😂😂😂😂😂
prodigy ♥
Mage nangige putha waddek නොවේ . නමුත් ලංකාවේ තියෙන දකුණු asiayawe ලොකුම Company eke Chief eengineer කෙනෙක්. එය යටතේ engineer s 1000 kta වැඩි .A4 ගත්ත Aya එය යටතේ hitiya .නමුත් me putha degree ga nnak ගත්තා .Ada විදේශ rataka Companyv ekkak දමන්න lankawen ගියා .
So what? We don’t care
Igenagena me rata wenas karapan puthe
nice one maneth
indika thotawaththa wagaya meya
Indika Thotawaththa is the one who phucked your mom
🙏✌️👍👏🏆♥️🌹🌹🌹
හොද chemistry ක්ලාස් එකක් කොයන්නකෝ 😢
Randeer sir .. Berima ekatat goda ynn puluwan widihta sirge serama hdla tiyenne amuthuma krmekata.. organic inorganic serama free dala tiye.. chemistry made easy channel ek
@@induminaDula9 thank u very much sir theory full cover karanawada ethakota kalin awurudu walatath theorg clz karala thiyenwd results kohomd me wistharath kiyannako dannawnm loku udawwak 💝
Result nn tiye ..sir online witri krnne ..me අවුරුදු 3 hodt result tiye ..poddk oy channel eka blnnko.. ..meter witrk netuw melo deyk beruw in ayt pawa terenn algorithm wlim ugnn nis kisi aulak ne ..sir ara wen ay wge theory class kiala mul aurudde idnm krn ne ..revision kiala awasana aurudde ptan gnne ..හැබැයි revision kianne නමට witri ..theory 0 mttme idan සේරම ugnnwa.. youtube ma pdam 6k (organic , inorganic , ශක්ති විද්‍යාව )dala tiye ne ..e tik aapi balala cover krgn ona .සේරම plan sir dila tiyenne . Anit ewa සේරම class eke knnw.. mn organic akurk beruw hitiye ..dn past paper unth hodt krgm puluwm ..mn physical class giy ekt nwattl sirge ynn inne ..mn 2024.. 23 exam iwra unt psse thmi apit ptan gnne ..ethkm ara pdam 6 balala tiygno..oy 24 nm mt wge thmi krnn wenne ..25 nm kisi aulak ne ..denta sir mula idnm krn ynwa...dn 2 pdmed kohed inne .
@@induminaDula9 ehemada ayye thank u veru much hodee
Ow sir hday pattta baya natuwa ynnna habay dinapatha practice krnnna one