සැමියා හිර ගෙදර ගැහැනිය ට කරදර | කවි සංවාදය -07 | kavi sanvada | Gajaman TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #gajamantv #kanankelatha #@kaviviridulanka
    ශ්‍රි ලංකාවේ කවි රැජිණිය ලෙසින් සම්මානයට පාත්‍ර වූ, පුරා පැය 24 ක් ඒක පුද්ගල හිටිවන කවි මඩුවක් පවත්වා ලෝක වාර්ථාවකට හිමිකම් ලද.
    අම්බලන්ගොඩ භික්ෂු අධ්‍යාපන පිඨයෙහි ජෝතීශ්‍ය පිළිබඳ කථිකාචාර්‍ය වරියක වන , පරිසරය පිළිබඳව ගීත ගායනා රාශියක් ඉදිරිපත් කරමින් අමිළ මෙහෙවරක් සිදුකළ ,පාරම්පරික ආයූර්වේද වෛද්‍ය, මානසික සංවර්ධන උපදේශිකා,
    සෙත් කවි විශාරද, ආචාර්‍ය කනන්කේ ලතා ද සිල්වා වන මා හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය
    @පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර
    @ජෝතීශ්‍ය සම්මන්ධ කටයුතු
    @සෙත් කවි ලිවිම
    @උපදේශණ
    @ගීත රචනා කිරීම සඳහා අමතන්න
    දුර- අංක - 0775234777
    මුහුණු පොතින් සම්බන්ධ වන්න -
    / latha.desilva.56
    සැකසුම - කවිගෙපැල vedio & Oudio creation ( thelijjawila) 0775325053
    FACE BOOK - / asanka.kankanamge.7

ความคิดเห็น • 12

  • @user-lb5du5zm3p
    @user-lb5du5zm3p 2 ปีที่แล้ว +2

    ලස්සනයි හුගක් ආදරේයි හෙලකවි රසට

  • @channa7331
    @channa7331 ปีที่แล้ว +1

    NIYAMAIE
    OBA DEDENAATA TUNURUWANSARANIE

  • @shandikashandi2672
    @shandikashandi2672 2 ปีที่แล้ว

    මගේ ගුරු මෑණියන්ටත් සහෝදර අසංක මල්ලිටත් දීර්ඝායු ලැබේවා සරසවි මෑණියන්ගේ පිහිටයි ..!!!

  • @menikerathnayaka2962
    @menikerathnayaka2962 ปีที่แล้ว

    Theruwan saranai dennatama jayewewa

  • @rashanjayawardena2005
    @rashanjayawardena2005 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි හරිම සංවේදියි
    ඒ වගේම හොදම පාඩමක් කටත්
    මහ කිව්දිය කනන්කේ ලතා ද සිල්වා.මැතිනියටත් අසංක කිව්දුටත්
    තෙරුවන් සරනයි

  • @dahamisith9830
    @dahamisith9830 2 ปีที่แล้ว

    👌

  • @nrlukaherath3571
    @nrlukaherath3571 ปีที่แล้ว

    Hoyanna

  • @nrlukaherath3571
    @nrlukaherath3571 ปีที่แล้ว

    Sakaya athahara thawsth hoyanna

  • @user-lb5du5zm3p
    @user-lb5du5zm3p 2 ปีที่แล้ว

    ජයවෙිවා දෙන්නා ටම

  • @the7303
    @the7303 2 ปีที่แล้ว

    හැදෙන ගැහැනුන්ට හැදෙන මිනිසුන්ට හොඳ පාඩම් බොහොම ස්තූතියි දෙන්නටම දෙපලටම

  • @madurawasanthaya9136
    @madurawasanthaya9136 2 ปีที่แล้ว

    Durakathana ankaya denawada.