ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Listen to “Kiyaapan” everywhere: vyd.co/Kiyaapan Spotify: open.spotify.com/track/3z1sqjH0B4EQRP3bba0K00?si=88e067c03c4a4814 Apple Music: apple.co/3L1VBtdLyrics:නිවැරදි කළ නොහැකි නිසා මමනිහඬව හැරුණානැතුවම බැහැ කියපු කෙනා නුඹ මගහැර තිබුණාමෙ මා මතකයෙ නැතුවාටමගෙ ආලේ මතකම නෑදමේ අන්දාරේ රැයේහෘදේ ගින්දරේ දැවේකියාපන් ඇයි නොගියේ මුලදීමදුන්නු මන්දාසේ මගේගත්තේ ඇයි ආයේ මෙසේකියාපන් මාගේ තිබූ වැරදීමහිත නිවා ගනු බැරි නියානුඹ ඇවිලුව ගිනි රස විඳිමි මාතනි වෙලා හුරු නැති නිසාමම නෙතු නොපියා රැය වරණවාමෙ මා මතකයෙ නැතුවාටමගෙ ආලේ මතකම නෑදමේ අන්දාරේ රැයේහෘදේ ගින්දරේ දැවේකියාපන් ඇයි නොගියේ මුලදීමදුන්නු මන්දාසේ මගේගත්තේ ඇයි ආයේ මෙසේකියාපන් මාගේ තිබූ වැරදීම
අඩෝ වැඩක් කියන්න වරෙල්ලා චැනල් එක පැත්තේ
මේ ❤මා මතකයේ නැතුවාට 😢මගේ ආලේ මතකම නෑද 😒🦋 ඒක මගේ කතාව😢😢වගේමයි
supiriyak ayye dan nam athal sinduwak one ayye ❤
❤❤❤❤❤
❤
හැම සින්දුවක්ම සුපිරියක් වෙන්න ගහන්න හැමෝටම බෑ 😌 හැබැයි අනුෂ්ක අයියට පුලුවන් ❤️💥
❤❤
♥️
@@SandaliSankalpana-ko7bf ❣️
සුපිරියක් විච්ච හැම සින්දුවකම Lyrics සුපිරි ගායකයා විතරක්ම නේමේ ලියපු පොරත් සුපිරි පොරක්
මංම හදලා මටම වැදිලා ඉන්නේ... වචනෙකින් හරි Song එකට උදවු කරපු හැමෝටම Thank You!! #ChamathSangeeth #CMusic
Ela eeee...✌️❤️
Rap Verse එකකුත් මැදින් තිබ්බනම් හොදයි කියලා හිතුනා anyways මේක නම් hit වෙනවා අනිවාරෙන් ම brother 💟
@@oshandinusha Next Time
@@CMusicSL 🙌
@@oshandinushaAththatam
මේක නං පිස්සුවක් බං♥️
halo aiye.........
Aniwaren❤
siravat
BK
Pissuwakma una Anushka Udana nm
"දුන්නු මන්දාසේ මගේ ගත්තේ ඇයි ආයේ මෙසේ කියාපන් මාගේ තිබූ වැරදීම" i felt it ❤️😍🙂
මේක නං 😍❤
බොරැල්ල නැද්ද බන්😢
@@Sadakelum_T dala thiyenne
Mini caption bro ❤❤
New video ekk dpnko
සමහරුන්ට පේන්න බැරි ඒත් තවත් සමහරුන්ට මාරම චරිතයක් වෙන නිහතමානී දක්ශයෙක් " අනුෂ්ක " . හිනාව වගේම මිනිස්සුන්ගෙ හදවතටම කතා කරන්නත් පුලුවන් real වැඩ්ඩෙක් ❤
Heart Touching Nice Voice ❤❤ මේක මරු 🎉🎉
ආදරේ විශ්වාස නොකරන ඒ කටහඩේ තියන ආදරණීය බව.... ආදරේ කිව්වත් හිනා යන අනුෂ්ක අයියා ගේ හඬ මෙච්චර ආදරණීය හැගීමක් දෙන්නේ කොහොමද කියාපන්
Nice song brother ❤
❤❤❤ ආදරෙයි ඔයාගේ සිංදුවලට එදා ඉදලම අය්යේ my fav 👌👌
ආදරෙයි ඈ
මන්දාරම් කතාව මැරැනු හිතේ ........වගේ මුල් ටිකේ hit නොවී කල් යද්දී ලංකාවේ ම hit එකක් වේවි මේකත්
th-cam.com/video/nrf6M0HtSuE/w-d-xo.html
🌧️ + ☕ + 💔 + 🚬 🙇♂️ කියාපන් ඇයි නොගියේ මුලදී..ම ❤️🩹🥀
Inn kynnm🥰
Ai + ⚡🌩️
කෙළින් බැරි නං වට දහයක් ගිහින් හරි කමක් නෑ, තමන්ගේ ඩ්‍රීම් එක අචීව් කරන එකයි වැදගත්. ගායකයෙක් වෙන්න ගිහින් චැනල්වලින් රිජෙක්‍ට් වුණාම යූටියුබ' කෙනෙක් වෙලා, ඒ හරහා තමන්ගේ මියුසික් ඩ්‍රීම් එකට ගිය එක හරිම ඉන්ස්පයරිං, අනුෂ්ක. ලස්සන, ෆිල්මි සිංදුවක්. යශෝධා, චමත්, හසිත්, වැඩේ මරු!
ow meka dan tv chanal 1kth yanawa
දැන් චැනල් එක කරන් නැද්ද මචං ශෙනාල ළඟදි මොකුත් වීඩීයෝ එකක් දාලා නෑනේ මොකුත් ලියලත් නෑනේ
ඒ වචන ටික.. Hatsoff malli ❤
මේක...මේ Vibe එක...❤
Heart Toching🥺💞
Thiwa ❤️
Wasantha ayya 😢
Wall wasantha ayya 💀💥
ඒ වචන... කටහඬ.. මතක අවුස්සලා හදවත රිද්දනවා💔
Agree 😢
@@SamithPriyankara-s7r💔
මිනිස්සු කොච්චර බැන්නත් "අනුශ්ක උදාන" ඇත්තටම ටැලන්ට් එකක් තියන ආසම චරිතයක් ♥️ ජය වේවා වස්ති !!
banina aya innawada??
@@MRWOK1lankwe mol kriyo gana dnnwne bn
@@xMinez__nefඉරිසියාව තමා ඉතින් කවුරු හරි ගේමක් ගහල උඩට ආවම කැහිල්ල තියෙන සෙට් එකක් ඉන්නවනෙ බලන් ඉන්න බැරි
Banna ekawa pennapn gihin dekak aninna
E ube comment eka thama reach une comment list eke❤😂
"නිවැරදි කළ නොහැකි නිසා මම නිහඬව හැරුණානැතුවම බැහැ කියපු කෙනා නුඹ මගහැර තිබුණා..." 🙂😪❤️
lyrics 😍නිවැරදි කළ නොහැකි නිසා මම නිහඩව හැරුනා නැතුවම බැහැ කියපු කෙනා නුබ මගහැර තිබුනා මේ මා මතකයෙ නැතුවාටමගෙ ආලේ මතකම නෑදමේ අන්දාරේ රැයේ හෘදේ ගින්දරේ දැවේකියාපන් ඇයි නොගියේ මුලදීම දුන්නූ මන්දාසේ මගේ ගත්තේ ඇයි ආයේ මෙසේ කියාපන් මගේ තිබු වැරදීම හිත නිවාගනු බැරි නියා නුබ ඇවිලුව ගිනි රස විදිමි මා තනිවෙලා හුරු නැති නිසා මම නෙතු නොපියා රැය වරනවා මේ මා මතකයෙ නැතුවාටමගෙ ආලේ මතකම නෑදෑ මේ අන්දාරේ රැයේ හෘදේ ගින්දරේ දැවේකියාපන් ඇයි නොගියේ මුලදීම දුන්නූ මන්දාසේ මගේ ගත්තේ ඇයි ආයේ මෙසේ කියාපන් මගේ තිබු වැරදීම //
❤🥺
මෙතන තියෙන්නෙම මගේ කතාව. මම එයාට කොච්චර වටිනාකමක් දුන්නත් අන්තිමට එයා මවා දලා යන්න ගියා. මම තේරූම් කරලා දුන්නට වැඩක් නැහැ කියලා මටම හිතුන නිසා අවසානේ නිහඩව වෙලා පැත්තට වෙලා ඉන්නවා. මම හිතනවා මේ අත්දැකීම ගොඩක් අයට ලැබිලා ඇති කියල. ඉතින් ඒ අත්දැකීම් දුක වේදනාව අවසානයේ මේ සිංදුව අහලා අපි හැමෝම විදිනවා ඇති. සරලවම යන අයට යන්න දීලා යන දීහා සතුටින් බලන් ඉන්නවා. අනුෂ්කගේ චමාගේ යශෝගේ නෙක්ස්ට් ලෙවල් වැඩක්. ජයවේවා ආදරෙයි හැමෝටම ❤
Hm😢
😢
Mage kathawa 💔 muladima yanna tibba than wala yanna tibuna eyata duraaa genalla ekaparata athariyama uda idan watila dan…. Thama recover wena gaman inne jiwithe hamadama paduwe.. thaniyama 🩵
Mageth😌
කියාපන් ඇයි නොගියේ මුලදීම.කියාපාන් මගේ තිබූ වැරදීම💔🥺
සුපිරියක් brother ❤🎉
Macho group off Ammaya nehh
@@Harshanasachiyatherune ne
අනුෂ්කයා පැල් කවියක් කියුවත් hit එකක් තමයි.Next Level! පිස්‍සුවක් වෙනවමයි මේක 😍🔥🖤😘
Eka sira kathawa bn.😂
හිත රිදුණට පස්සේ අහන්න ඉතුරු වුණු, ඒත් අහන්න බැරි වුණු ගොඩක් දේවල් හිත රිදුණු ගොඩක් අය වෙනුවෙන් මේ විදියට අහන්න හිතුවා... ඉතින් “කියාපන්”.... 💖 වචනවලට ආදරේ වුණාට පින්🙏🏻යශෝ
Woow wooow woow
Lyrics ❤👌
වචන 🫶
Extraordinary ❤
නියමයි බං අනුශ්ක අයියා උබ ටැලන්ට් එක එලියට දාගන්න මාර ගේමක් ගැහුවා. උබ් ලොකු ආදර්ශයක් බං අපිට ❤️
"මේ අන්දාරේ රැයේ හෘදේ ගින්දරේ දැවේ කියාපන් ඇයි නොගියේ මුලදීම"....❤️🥺 felt it..
🙂
" නැතුවම බැහැ කියපු කෙනා නුබ මගහැර තිබුනා " I felt it ❤️
😢💔
ආදරේ විශ්වාස නොකරන ඒ කටහඩේ තියන ආදරණීය බව.... 🥺🥺🥺 ආදරේ කිව්වත් හිනා යන අනුෂ්ක අයියා ගේ හඬ මෙච්චර ආදරණීය හැගීමක් දෙන්නේ කොහොමද ❤ කියාපන් 🥺❤
😂😂
හිනාවෙනවා ඇරෙන්න කියන්න තරම් දෙයක් නෑ😂😅
ආදරේ කියන එකේ හරිම තේරුම දන්න නිසා.
පුකෙන් හිනා මට 😂😂😂. අනේ හුත්ත.. අවධානෙද ඕන 😂😂😂. ඔය කමෙන්ට් එක ඔහොම්මම තිබ්බ අනුශ්කගෙ මන්දාරම් කතාවෙ සින්දුවෙත් 😂
නිවැරැදි කල නොහැකි නිසා මම නිහඩවම හැරුනා..!Heart touching lyrics 🥺♥️
Anushka aiyata adare aya ko ❤❤❤❤❤😊
❤ ආදරෙයි එකෙන්ම
Lyrics _ 100% 🥰Voice - 100% ❤Video - 100% 👍Location - 100%💚Heart touching - 200% 🥺❤
දුන්නු මන්දාසේ මගේ ගත්තේ ඇයි ආයේ මෙසේ කියාපන් මාගේ තිබූ වැරදීම" 😊❤️🪔
ඒක ❤️❤️❤️❤️❤️
Yasho 💌
"දුන්නු මන්දාසේ මගේගත්තේ ඇයි ආයේ මෙසේ කියාපන් මාගේ තිබූ වැරදීම" 🙂❤️😍🔥
"නැතුවම බැහැ කියපු කෙනා නුඹ මගහැර තිබුණා...! " I Felt It 💔
වස්තිලගේ "වීඩියෝත් රහයි , කෑමත් රහයි, සින්දුත් රහයි"..... එකඟ උන් මේ කොනට ❤අනුශ්ක.... ජය වේවා බොසා ❤
Vidio vdk na
Plyn whto yn@@sandaruvimukthi6866
Ha ela😂@@sandaruvimukthi6866
Kama nam kala na bn dura vadine
@@sandaruvimukthi6866ha😂
පිස්සුවක් ❤❤❤
Remix ekak oni ♥️👍
අඩෝ අඩෝ මෙකේ හැම දැයක්ම ලස්සනයි බන් සින්දුවත් ලස්සනයි අනුශ්කයත් ලස්සනයි.කෙල්ලත් ලස්සනයි. විශුවල් එකත් ලස්සනයි.. කියාපන් ඇයි නොගියේ මුලදීම...❤
Whole song 10 out of 10 but these lines 🥀" නිවැරැදි කල නොහැකි නිසා මම නිහඬව හැරුණා නැතුවම බැහැ කියපු කෙනා නුබ මඟහැර තිබුනා... "
කියාපන් මාගේ තිබූ වැරදීම..💔✨
Huttige putha
0:40 සිංදුව හදවතට දැනෙන තැන ❤️💗
හදවතට දැනෙන සිංදුවක් 🥺❤️💫
Sony burano cam eken lankawe karapu first music video eka 😍supiriyak thamai ithin
අපේම කතා කොහොමද බන් උබ මෙහෙම වචනවලට ඇරන් සින්දු කරන්නේ ... 🥺❤️🩹 හදවතටම දැනෙනවා මේවා ... ❤️🩹🍃
කලින් සිංදු වගේ මේකත් Supriyak😫🌸.Tranding වේවා.....❤️😫
"මැරුණු හිතේ ..... " දෝංකාර දෙනවා ඔළුව ඇතුළෙ මේක අහනකොටත් 🥺❤️
@ahinsa "hitha niwa ganu bari niyaa.. Nuba aviluva gini rasa vidimi maa.."😢
@@ニプン 🥺
@@ahinsa.kusumi 😒
0:42 masterpiece 💆♂️
මේ අන්දාරේ රැයේ හර්දේ ගින්දරේ දැවේ කියාපන් ඇයි නොගියේ මුලදීම...... 😩Heart touching 🥺💔
මේ අන්දාරේ රැයේ - හෘදේ ගින්දටරේ දැවේ ❤🔥. ඒ වචන ටික current එක වගේ හදවතටම වැදෙනව බං . 💘💖 මේ වගේ වොයිස් එකක් පිහිටන්නේ එහෙමත් කෙනෙකුට විතරයි
සිංදුව රසවිඳින්නත් බැරි වුනා ඔයාගේ ඒ ලස්සන දැකලා.දෙවෙනි පාරට තමයි හරියටම සිංදුව රසවින්දෙ.Anushka Udana ❤
ආදරේ විශ්වාස නොකරන මනුස්සයෙක් අපිව මෙච්චර ෆීල් කරන එක මාරම එකක් ❤️❤️ ආදරෙයි අනුෂ්ක උදාන අයියා❤️❤️❤️
අවන්ක ආදරයක් ලස්සන හදවතක් තියන හැමෝටම ලැබෙන්න ඕනී.. ❤
ඔව්❤
මේක නම් පිස්සුවක් බං.මොන මගුලක්ද බං..අනුෂ්කයා කරොත් බං...දෙක වෙන්නේ නෑ කවදත් බං..සුභ පැතුම් වස්තී ..💐💐💐අනුෂ්කගේ හඩනම් පිස්සුවක් මයි
ලංකාවේ කැමතිම එකම චරිතේ අනුස්කයා.. ❤
අනුශ්කගෙ voice එක භාවනාවක් වගේ. හිතා ගන්න බෑ මුන්දැ කතා කරද්දි කියවන හැටියට මෙච්චර feel වෙන්න sing කරන එක. කවුරු කොහොම කීවත් මම ආසම අනුශ්ක කියන ගායකයට. මේ සිංදු වලට තව කාලයක් හිහින් විචාර ලියවෙයි. Hope to listen many more songs from this voice. 😍😍😍😍😍
වෙනමම එකක් 🌿
මිහිඳු ආරියරත්නගේ හඩින් මේක අහන්න හිතයි....❤️❤️❤️
atta
සිරා
Sira💗
Super 🖤✨️
මම මේ සින්දුව කීවෙනි පාරට අහනවද කියලා මමවත් දන්නේ නෑ ඒ තරම් ලස්සනයි ❤️❤️❤️
හෙට ඉදන් හැම concert එකකම මේකත් අහන්න පුලුවන් කියලා මතක් උනාම....මන්දාරම් කතාවේ වගෙ මේකත් සුපිරියක්❤❤❤
Uk වල අපේ ඔෆිස් එකේ කට්ටියට ඇහෙන්න ප්ලේ කලා. තේරුම නොතේරුනාට එයාලත් හරිම ආසාවෙන් ඇහුවා ❤ මාරම ලස්සනයි ❤❤
පට්ට Anushka. ඒකනම් හදවතටම දැනුනා ❤
මන්දාරම් කතාවේ වගේම මේකත් SUPIRIYAK ❤
කියාපන් ඇයි මේ වගේ සිංදු නොකිව්වේ මුලදීම 😍 Anushka Aiyah මේක නං පිස්සුවක් ❤🩹
Voice 🥺❤️💆🏻♀️ 0:54
Visual Treatment එක පට්ට ✨🤩Lyrics + Voice = Damn Good ❤
කියාපන් මගේ තිබු වැරදීම ...💖🥀....
නිහඩව හැරුනා...🥀💔
Next level wasthi team Let's definitely bring Trending 1❤
❤😢
සිංදුනම් සිංදු ❤විඩියෝනම් වීඩියෝ ❤කොමඩිනම් කොමඩි❤දැනුමනම් දැනුම❤පරිපූර්ණ දක්ශයෙක්🫀
මේක මටම හදලාද මංදා.. එයා එක්ක රණ්ඩු වෙලා එයාගේ, මගේ සතුට නැති කරගන්න බැරිකමට ආදරේ නිසාම හිතේ තද කරගෙන ඉවසගෙන ඉන්නකොට මේ වගේ හිතම හූරන්න පුළුවන් සිංදුවක් ඇහෙද්දී දැනෙන හැගීමට වචන නෑ 😢😢
ඒක අමුතුම එකක් 🫀🔥
"ඇයි නොගියේ මුලදීම 🙂"I felt it 🫀🤍
හිත නිවා ගනු බැරි නියානුඹ ඇවිලුව ගිනි රස විඳිමි මා!🤍
සම්ප්‍රදාය අතික්‍රමණයට❤️
කියාපන්.....................❤
Trending 01 ynomai kiyn aya koo❤❤
උබ පට්ට පොරක් මචං... ඒක සුපිරියක්..
මේක වෙනම එකක් brother. ❤ සිරාවටම මේක තනියෙන් ඉද්දි අහනකොට නම් මාර feel වෙනවා ❤. දැන් මේ අහන්නෙත් 14 වෙනි පාර ❤
Anushka Udana ft. Chamath Sangeeth 🖤 Lyrics :- Yashodha Adikari 💐🤍 සුපිරික් මේකනම් 💕😍
ගොඩක් අයගෙ කතාව මෙ සින්දුව ඇතුලේ තියෙනවා ❤️🩹🤍
apppaaah....meka next level 🎉harima lassanai ❤
කාලෙකින් හිතට ගොඩක්ම දැනුන සින්දුව 🥺♥️එ කටහඩ ඒක nm බාවනාවක්...
ඒකෙ තනුව, සංගීතය, රූප රචනාව, හැම එකක්ම පට්ට..., ප්‍රවීනයි කියල ක්සෙස්ත්‍රයෙ උඩගු කමින් ඉන්න එවුන්ට කනට ගැහැව්ව වගෙ..., අපිට මී පැනි වගේ...සුපර් අනුශ්ක.
Nice song anushka aiya . good luck❤🎉 This song is the best song I have heard ❤
Lyrics, music, voice and the Music video.. Everything is perfect ♥️
මේකත් Tranding තමයි ඉතින් ♥️
ඒ Slow vibe එක මාර ගති 😍 Heart touching ❤
Akke aiye❤
0:42 Best Part 💯
"දුන්නු මන්දහාසේ මාගේගත්තේ ඇයි ආයේ මේසේකියාපන් මාගේ තිබු වැරදීම " I felt it 🥺💔Heart touching song ❤️
සුපිරි ♥️♥️25 අම්පාරට ඇවිල්ලා මරු සැපක් දුන්නා ඉතින්...ආදරෙයි පැලෙන්න අනුශ්ක අයියා ....සුබ වෙන්න ඕනි ....♥️🌺
MUSIC VIDEO COLOR GRADE EKEN DENA E VIBE EKA NAM SUPERB WITH ANUSHKA AYYA's VOICE
මෙමා මතකයේ නැතුවාට..මගෙ ආලේ මතකෙම නෑද ..[හිතට වදිනම කෑල්ල 😍♥️]
මම අද තමයි මේක ඇහුවේ යාලුවෙක්ගේ ස්ටේටස් එකක් දැකලා.එක සින්දුවකින් මුලු කතාවක්ම කියලා තියනවා මාරන විදියට දැනෙන්න.ඒක මාරයි ❤
අහපු වෙලේ ඉඳන් මගේ playlist එකේ උඩින්ම මේක ❤ වෙනම vibe එකක්
අනුශ්ක අයියේ ඔයාගේ වැඩ හැමදාම සුපිරි මේකත් පට්ට නියමයි ❤️
Hart Toching Superb song💕 #1 Trending on Music 🦋🌹
"කියපන් ඇයි නොගියේ මුලදීම" 🥺💔 "I felt it ❤
යශෝ ගෙ වචන ටිකට අනූ ගෙ voice එක පට්ට..❤🥺✌
යශෝධා අධිකාරි ලියන සිංදු මාර විදිහට hit වෙනවා.
මේක viral කරනු උන් හාට් එකක් දාගෙන යමු🙄❤️❤️
දැක්ක ගමන් ආවා🥺♥️... ඒ තරම් ආසයි අනුශ්කගේ සිංදු වලට💗💐
Ammo ekhnm pissuwak 🥺💗
Pissuwak e katahda nam ❤❤
Listen to “Kiyaapan” everywhere: vyd.co/Kiyaapan
Spotify: open.spotify.com/track/3z1sqjH0B4EQRP3bba0K00?si=88e067c03c4a4814
Apple Music: apple.co/3L1VBtd
Lyrics:
නිවැරදි කළ නොහැකි නිසා මම
නිහඬව හැරුණා
නැතුවම බැහැ කියපු කෙනා නුඹ
මගහැර තිබුණා
මෙ මා මතකයෙ නැතුවාට
මගෙ ආලේ මතකම නෑද
මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම
දුන්නු මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මාගේ තිබූ වැරදීම
හිත නිවා ගනු බැරි නියා
නුඹ ඇවිලුව ගිනි රස විඳිමි මා
තනි වෙලා හුරු නැති නිසා
මම නෙතු නොපියා රැය වරණවා
මෙ මා මතකයෙ නැතුවාට
මගෙ ආලේ මතකම නෑද
මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම
දුන්නු මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මාගේ තිබූ වැරදීම
අඩෝ වැඩක් කියන්න වරෙල්ලා චැනල් එක පැත්තේ
මේ ❤මා මතකයේ නැතුවාට 😢මගේ ආලේ මතකම නෑද 😒🦋 ඒක මගේ කතාව😢😢වගේමයි
supiriyak ayye
dan nam athal sinduwak one ayye ❤
❤❤❤❤❤
❤
හැම සින්දුවක්ම සුපිරියක් වෙන්න ගහන්න හැමෝටම බෑ 😌 හැබැයි අනුෂ්ක අයියට පුලුවන් ❤️💥
❤❤
♥️
@@SandaliSankalpana-ko7bf ❣️
❤
සුපිරියක් විච්ච හැම සින්දුවකම Lyrics සුපිරි ගායකයා විතරක්ම නේමේ ලියපු පොරත් සුපිරි පොරක්
මංම හදලා මටම වැදිලා ඉන්නේ... වචනෙකින් හරි Song එකට උදවු කරපු හැමෝටම Thank You!! #ChamathSangeeth #CMusic
Ela eeee...✌️❤️
Rap Verse එකකුත් මැදින් තිබ්බනම් හොදයි කියලා හිතුනා anyways මේක නම් hit වෙනවා අනිවාරෙන් ම brother 💟
@@oshandinusha Next Time
@@CMusicSL 🙌
@@oshandinushaAththatam
මේක නං පිස්සුවක් බං♥️
halo aiye.........
Aniwaren❤
siravat
BK
Pissuwakma una Anushka Udana nm
"දුන්නු මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මාගේ තිබූ වැරදීම" i felt it ❤️😍🙂
මේක නං 😍❤
බොරැල්ල නැද්ද බන්😢
@@Sadakelum_T dala thiyenne
Mini caption bro ❤❤
❤
New video ekk dpnko
සමහරුන්ට පේන්න බැරි ඒත් තවත් සමහරුන්ට මාරම චරිතයක් වෙන නිහතමානී දක්ශයෙක් " අනුෂ්ක " . හිනාව වගේම මිනිස්සුන්ගෙ හදවතටම කතා කරන්නත් පුලුවන් real වැඩ්ඩෙක් ❤
Heart Touching Nice Voice ❤❤ මේක මරු 🎉🎉
ආදරේ විශ්වාස නොකරන ඒ කටහඩේ තියන ආදරණීය බව.... ආදරේ කිව්වත් හිනා යන අනුෂ්ක අයියා ගේ හඬ මෙච්චර ආදරණීය හැගීමක් දෙන්නේ කොහොමද කියාපන්
Nice song brother ❤
❤❤❤ ආදරෙයි ඔයාගේ සිංදුවලට එදා ඉදලම අය්යේ my fav 👌👌
ආදරෙයි ඈ
මන්දාරම් කතාව
මැරැනු හිතේ ........වගේ මුල් ටිකේ hit නොවී කල් යද්දී ලංකාවේ ම hit එකක් වේවි මේකත්
th-cam.com/video/nrf6M0HtSuE/w-d-xo.html
❤
🌧️ + ☕ + 💔 + 🚬 🙇♂️
කියාපන් ඇයි නොගියේ
මුලදී..ම ❤️🩹🥀
Inn kynnm🥰
Ai + ⚡🌩️
කෙළින් බැරි නං වට දහයක් ගිහින් හරි කමක් නෑ, තමන්ගේ ඩ්‍රීම් එක අචීව් කරන එකයි වැදගත්. ගායකයෙක් වෙන්න ගිහින් චැනල්වලින් රිජෙක්‍ට් වුණාම යූටියුබ' කෙනෙක් වෙලා, ඒ හරහා තමන්ගේ මියුසික් ඩ්‍රීම් එකට ගිය එක හරිම ඉන්ස්පයරිං, අනුෂ්ක. ලස්සන, ෆිල්මි සිංදුවක්. යශෝධා, චමත්, හසිත්, වැඩේ මරු!
ow meka dan tv chanal 1kth yanawa
දැන් චැනල් එක කරන් නැද්ද මචං ශෙනාල ළඟදි මොකුත් වීඩීයෝ එකක් දාලා නෑනේ මොකුත් ලියලත් නෑනේ
ඒ වචන ටික.. Hatsoff malli ❤
මේක...මේ Vibe එක...❤
❤
Heart Toching🥺💞
Thiwa ❤️
Wasantha ayya 😢
Wall wasantha ayya 💀💥
ඒ වචන... කටහඬ.. මතක අවුස්සලා හදවත රිද්දනවා💔
Agree 😢
@@SamithPriyankara-s7r💔
මිනිස්සු කොච්චර බැන්නත් "අනුශ්ක උදාන" ඇත්තටම ටැලන්ට් එකක් තියන ආසම චරිතයක් ♥️ ජය වේවා වස්ති !!
banina aya innawada??
@@MRWOK1lankwe mol kriyo gana dnnwne bn
@@xMinez__nefඉරිසියාව තමා ඉතින් කවුරු හරි ගේමක් ගහල උඩට ආවම කැහිල්ල තියෙන සෙට් එකක් ඉන්නවනෙ බලන් ඉන්න බැරි
Banna ekawa pennapn gihin dekak aninna
E ube comment eka thama reach une comment list eke❤😂
"නිවැරදි කළ නොහැකි නිසා මම නිහඬව හැරුණා
නැතුවම බැහැ කියපු කෙනා නුඹ මගහැර තිබුණා..." 🙂😪❤️
lyrics 😍
නිවැරදි කළ නොහැකි නිසා මම
නිහඩව හැරුනා
නැතුවම බැහැ කියපු කෙනා නුබ
මගහැර තිබුනා
මේ මා මතකයෙ නැතුවාට
මගෙ ආලේ මතකම නෑද
මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම
දුන්නූ මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මගේ තිබු වැරදීම
හිත නිවාගනු බැරි නියා
නුබ ඇවිලුව ගිනි රස විදිමි මා
තනිවෙලා හුරු නැති නිසා
මම නෙතු නොපියා රැය වරනවා
මේ මා මතකයෙ නැතුවාට
මගෙ ආලේ මතකම නෑදෑ
මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම
දුන්නූ මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මගේ තිබු වැරදීම //
❤🥺
❤
මෙතන තියෙන්නෙම මගේ කතාව. මම එයාට කොච්චර වටිනාකමක් දුන්නත් අන්තිමට එයා මවා දලා යන්න ගියා. මම තේරූම් කරලා දුන්නට වැඩක් නැහැ කියලා මටම හිතුන නිසා අවසානේ නිහඩව වෙලා පැත්තට වෙලා ඉන්නවා. මම හිතනවා මේ අත්දැකීම ගොඩක් අයට ලැබිලා ඇති කියල. ඉතින් ඒ අත්දැකීම් දුක වේදනාව අවසානයේ මේ සිංදුව අහලා අපි හැමෝම විදිනවා ඇති. සරලවම යන අයට යන්න දීලා යන දීහා සතුටින් බලන් ඉන්නවා. අනුෂ්කගේ චමාගේ යශෝගේ නෙක්ස්ට් ලෙවල් වැඩක්. ජයවේවා ආදරෙයි හැමෝටම ❤
Hm😢
😢
Mage kathawa 💔 muladima yanna tibba than wala yanna tibuna eyata duraaa genalla ekaparata athariyama uda idan watila dan…. Thama recover wena gaman inne jiwithe hamadama paduwe.. thaniyama 🩵
Mageth😌
කියාපන් ඇයි නොගියේ මුලදීම.කියාපාන් මගේ තිබූ වැරදීම💔🥺
සුපිරියක් brother ❤🎉
Macho group off Ammaya nehh
@@Harshanasachiyatherune ne
අනුෂ්කයා පැල් කවියක් කියුවත් hit එකක් තමයි.Next Level! පිස්‍සුවක් වෙනවමයි මේක 😍🔥🖤😘
Eka sira kathawa bn.😂
හිත රිදුණට පස්සේ අහන්න ඉතුරු වුණු, ඒත් අහන්න බැරි වුණු ගොඩක් දේවල් හිත රිදුණු ගොඩක් අය වෙනුවෙන් මේ විදියට අහන්න හිතුවා... ඉතින් “කියාපන්”.... 💖
වචනවලට ආදරේ වුණාට පින්🙏🏻
යශෝ
Woow wooow woow
Lyrics ❤👌
වචන 🫶
Extraordinary ❤
❤
නියමයි බං අනුශ්ක අයියා උබ ටැලන්ට් එක එලියට දාගන්න මාර ගේමක් ගැහුවා. උබ් ලොකු ආදර්ශයක් බං අපිට ❤️
"මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම"....❤️🥺 felt it..
🙂
" නැතුවම බැහැ කියපු කෙනා නුබ
මගහැර තිබුනා " I felt it ❤️
😢💔
ආදරේ විශ්වාස නොකරන ඒ කටහඩේ තියන ආදරණීය බව.... 🥺🥺🥺 ආදරේ කිව්වත් හිනා යන අනුෂ්ක අයියා ගේ හඬ මෙච්චර ආදරණීය හැගීමක් දෙන්නේ කොහොමද ❤ කියාපන් 🥺❤
😂😂
හිනාවෙනවා ඇරෙන්න කියන්න තරම් දෙයක් නෑ😂😅
ආදරේ කියන එකේ හරිම තේරුම දන්න නිසා.
පුකෙන් හිනා මට 😂😂😂. අනේ හුත්ත.. අවධානෙද ඕන 😂😂😂. ඔය කමෙන්ට් එක ඔහොම්මම තිබ්බ අනුශ්කගෙ මන්දාරම් කතාවෙ සින්දුවෙත් 😂
නිවැරැදි කල නොහැකි නිසා
මම නිහඩවම හැරුනා..!
Heart touching lyrics 🥺♥️
Anushka aiyata adare aya ko ❤❤❤❤❤😊
❤ ආදරෙයි එකෙන්ම
Lyrics _ 100% 🥰
Voice - 100% ❤
Video - 100% 👍
Location - 100%💚
Heart touching - 200% 🥺❤
දුන්නු මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ කියාපන් මාගේ තිබූ වැරදීම"
😊❤️🪔
ඒක ❤️❤️❤️❤️❤️
Yasho 💌
"දුන්නු මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ කියාපන් මාගේ තිබූ වැරදීම" 🙂❤️😍🔥
"නැතුවම බැහැ කියපු කෙනා නුඹ මගහැර තිබුණා...! " I Felt It 💔
වස්තිලගේ "වීඩියෝත් රහයි , කෑමත් රහයි, සින්දුත් රහයි"..... එකඟ උන් මේ කොනට ❤
අනුශ්ක.... ජය වේවා බොසා ❤
Vidio vdk na
Plyn whto yn@@sandaruvimukthi6866
Ha ela😂@@sandaruvimukthi6866
Kama nam kala na bn dura vadine
@@sandaruvimukthi6866ha😂
පිස්සුවක් ❤❤❤
Remix ekak oni ♥️👍
අඩෝ අඩෝ මෙකේ හැම දැයක්ම ලස්සනයි බන් සින්දුවත් ලස්සනයි අනුශ්කයත් ලස්සනයි.කෙල්ලත් ලස්සනයි. විශුවල් එකත් ලස්සනයි.. කියාපන් ඇයි නොගියේ මුලදීම...❤
Whole song 10 out of 10 but these lines 🥀
" නිවැරැදි කල නොහැකි නිසා මම නිහඬව හැරුණා
නැතුවම බැහැ කියපු කෙනා නුබ මඟහැර තිබුනා... "
කියාපන් මාගේ තිබූ වැරදීම..💔✨
Huttige putha
0:40 සිංදුව හදවතට දැනෙන තැන ❤️💗
හදවතට දැනෙන සිංදුවක් 🥺❤️💫
Sony burano cam eken lankawe karapu first music video eka 😍supiriyak thamai ithin
අපේම කතා කොහොමද බන් උබ මෙහෙම වචනවලට ඇරන් සින්දු කරන්නේ ... 🥺❤️🩹 හදවතටම දැනෙනවා මේවා ... ❤️🩹🍃
කලින් සිංදු වගේ මේකත් Supriyak😫🌸.Tranding වේවා.....❤️😫
"මැරුණු හිතේ ..... " දෝංකාර දෙනවා ඔළුව ඇතුළෙ මේක අහනකොටත් 🥺❤️
@ahinsa "hitha niwa ganu bari niyaa.. Nuba aviluva gini rasa vidimi maa.."😢
@@ニプン 🥺
@@ahinsa.kusumi 😒
0:42 masterpiece 💆♂️
මේ අන්දාරේ රැයේ හර්දේ ගින්දරේ දැවේ කියාපන් ඇයි නොගියේ මුලදීම...... 😩Heart touching 🥺💔
මේ අන්දාරේ රැයේ - හෘදේ ගින්දටරේ දැවේ ❤🔥. ඒ වචන ටික current එක වගේ හදවතටම වැදෙනව බං . 💘💖 මේ වගේ වොයිස් එකක් පිහිටන්නේ එහෙමත් කෙනෙකුට විතරයි
සිංදුව රසවිඳින්නත් බැරි වුනා ඔයාගේ ඒ ලස්සන දැකලා.දෙවෙනි පාරට තමයි හරියටම සිංදුව රසවින්දෙ.
Anushka Udana ❤
ආදරේ විශ්වාස නොකරන මනුස්සයෙක් අපිව මෙච්චර ෆීල් කරන එක මාරම එකක් ❤️❤️ ආදරෙයි අනුෂ්ක උදාන අයියා❤️❤️❤️
අවන්ක ආදරයක් ලස්සන හදවතක් තියන හැමෝටම ලැබෙන්න ඕනී.. ❤
ඔව්❤
මේක නම් පිස්සුවක් බං.
මොන මගුලක්ද බං..
අනුෂ්කයා කරොත් බං...
දෙක වෙන්නේ නෑ කවදත් බං..
සුභ පැතුම් වස්තී ..💐💐💐
අනුෂ්කගේ හඩනම් පිස්සුවක් මයි
ලංකාවේ කැමතිම එකම චරිතේ අනුස්කයා.. ❤
අනුශ්කගෙ voice එක භාවනාවක් වගේ. හිතා ගන්න බෑ මුන්දැ කතා කරද්දි කියවන හැටියට මෙච්චර feel වෙන්න sing කරන එක. කවුරු කොහොම කීවත් මම ආසම අනුශ්ක කියන ගායකයට. මේ සිංදු වලට තව කාලයක් හිහින් විචාර ලියවෙයි. Hope to listen many more songs from this voice. 😍😍😍😍😍
වෙනමම එකක් 🌿
මිහිඳු ආරියරත්නගේ හඩින් මේක අහන්න හිතයි....❤️❤️❤️
atta
සිරා
Sira💗
Super 🖤✨️
මම මේ සින්දුව කීවෙනි පාරට අහනවද කියලා මමවත් දන්නේ නෑ ඒ තරම් ලස්සනයි ❤️❤️❤️
හෙට ඉදන් හැම concert එකකම මේකත් අහන්න පුලුවන් කියලා මතක් උනාම....මන්දාරම් කතාවේ වගෙ මේකත් සුපිරියක්❤❤❤
Uk වල අපේ ඔෆිස් එකේ කට්ටියට ඇහෙන්න ප්ලේ කලා. තේරුම නොතේරුනාට එයාලත් හරිම ආසාවෙන් ඇහුවා ❤ මාරම ලස්සනයි ❤❤
පට්ට Anushka. ඒකනම් හදවතටම දැනුනා ❤
මන්දාරම් කතාවේ වගේම මේකත් SUPIRIYAK ❤
කියාපන් ඇයි මේ වගේ සිංදු නොකිව්වේ මුලදීම 😍 Anushka Aiyah මේක නං පිස්සුවක් ❤🩹
Voice 🥺❤️💆🏻♀️ 0:54
Visual Treatment එක පට්ට ✨🤩
Lyrics + Voice = Damn Good ❤
කියාපන් මගේ තිබු වැරදීම ...💖🥀....
නිහඩව හැරුනා...🥀💔
Next level wasthi team Let's definitely bring Trending 1❤
❤❤
❤😢
සිංදුනම් සිංදු ❤
විඩියෝනම් වීඩියෝ ❤
කොමඩිනම් කොමඩි❤
දැනුමනම් දැනුම❤
පරිපූර්ණ දක්ශයෙක්🫀
මේක මටම හදලාද මංදා.. එයා එක්ක රණ්ඩු වෙලා එයාගේ, මගේ සතුට නැති කරගන්න බැරිකමට ආදරේ නිසාම හිතේ තද කරගෙන ඉවසගෙන ඉන්නකොට මේ වගේ හිතම හූරන්න පුළුවන් සිංදුවක් ඇහෙද්දී දැනෙන හැගීමට වචන නෑ 😢😢
ඒක අමුතුම එකක් 🫀🔥
"ඇයි නොගියේ මුලදීම 🙂"
I felt it 🫀🤍
හිත නිවා ගනු බැරි නියා
නුඹ ඇවිලුව ගිනි රස විඳිමි මා!🤍
සම්ප්‍රදාය අතික්‍රමණයට❤️
කියාපන්.....................❤
Trending 01 ynomai kiyn aya koo❤❤
උබ පට්ට පොරක් මචං... ඒක සුපිරියක්..
මේක වෙනම එකක් brother. ❤ සිරාවටම මේක තනියෙන් ඉද්දි අහනකොට නම් මාර feel වෙනවා ❤. දැන් මේ අහන්නෙත් 14 වෙනි පාර ❤
Anushka Udana ft. Chamath Sangeeth 🖤
Lyrics :- Yashodha Adikari 💐🤍 සුපිරික් මේකනම් 💕😍
ගොඩක් අයගෙ කතාව මෙ සින්දුව ඇතුලේ තියෙනවා ❤️🩹🤍
apppaaah....meka next level 🎉harima lassanai ❤
කාලෙකින් හිතට ගොඩක්ම දැනුන සින්දුව 🥺♥️එ කටහඩ ඒක nm බාවනාවක්...
ඒකෙ තනුව, සංගීතය, රූප රචනාව, හැම එකක්ම පට්ට..., ප්‍රවීනයි කියල ක්සෙස්ත්‍රයෙ උඩගු කමින් ඉන්න එවුන්ට කනට ගැහැව්ව වගෙ..., අපිට මී පැනි වගේ...සුපර් අනුශ්ක.
Nice song anushka aiya . good luck❤🎉 This song is the best song I have heard ❤
Lyrics, music, voice and the Music video.. Everything is perfect ♥️
මේකත් Tranding තමයි ඉතින් ♥️
ඒ Slow vibe එක මාර ගති 😍 Heart touching ❤
Akke aiye❤
0:42 Best Part 💯
"දුන්නු මන්දහාසේ මාගේ
ගත්තේ ඇයි ආයේ මේසේ
කියාපන් මාගේ තිබු වැරදීම "
I felt it 🥺💔
Heart touching song ❤️
සුපිරි ♥️♥️25 අම්පාරට ඇවිල්ලා මරු සැපක් දුන්නා ඉතින්...ආදරෙයි පැලෙන්න අනුශ්ක අයියා ....සුබ වෙන්න ඕනි ....♥️🌺
MUSIC VIDEO COLOR GRADE EKEN DENA E VIBE EKA NAM SUPERB WITH ANUSHKA AYYA's VOICE
මෙමා මතකයේ නැතුවාට..
මගෙ ආලේ මතකෙම නෑද ..
[හිතට වදිනම කෑල්ල 😍♥️]
මම අද තමයි මේක ඇහුවේ යාලුවෙක්ගේ ස්ටේටස් එකක් දැකලා.එක සින්දුවකින් මුලු කතාවක්ම කියලා තියනවා මාරන විදියට දැනෙන්න.ඒක මාරයි ❤
අහපු වෙලේ ඉඳන් මගේ playlist එකේ උඩින්ම මේක ❤ වෙනම vibe එකක්
අනුශ්ක අයියේ ඔයාගේ වැඩ හැමදාම සුපිරි මේකත් පට්ට නියමයි ❤️
Hart Toching Superb song💕 #1 Trending on Music 🦋🌹
"කියපන් ඇයි නොගියේ මුලදීම" 🥺💔
"I felt it ❤