ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩාක් ලස්සන, පෙනෙන අර්ථයට වඩා ගැඹුරු අර්ථයක් සහිත අලුත් සිoදුවක්. ගoගා වීරසේකර හරිම ලයාන්විතව හා ආදරයෙන් මේ ගීතය ගායනා කරන අතර visual එකේ ඒ හැගීම් ඉතා විශිෂ්ඨයි. ස්තූතියි මෙවන් ගීතයක් පිරිනැමුවාට!!!....සඳ ඇබින්දක් එබීවලා සේලය බිදීසීතලෙන් සලිත වීරාත්රිය නිදී…………………../රාත්‍රිය වගේ පාලුවෙන් සීතලෙන් සලිත වන හැගීම් දරාගන නිහඩව ගෙවිලා යන ඒ ජීවිතය දෙස වලා සේලය යන්තමට බිදල සද ඇබැන්දක් බලනවා වගේ මේ තරුණියට ඇය ගොඩක් ගරුකරන ඔහුගේ රෑපය මතක් වෙනවා.පොපියනා මල් කැකුළුපහස බීඇගිලිතුඩු පැටලුනා නොදැනීනිහඩ රහසක් හිදීඅවදි වීරාත්රිය නිදී…………./තම පෙම්වතත් සමග සිටින ඇය ඔහු දෙස ලොකු ගෞරවයකින් හා ආදර හැගීමකින් බලනවාත් සමග ඔහුට පිපෙමින් එන මල් කැකුලක සුන්දර බව ඇගිලි තුඩුවලට දැනෙනවා වගේ සෞම්‍ය හැගීමක් තුල නොදැනීම දෙදෙනා පැටලෙනවා.එහිදී ඔහුගේ ජීවිතය අන්දකාරයේ නින්දක් වගේ උනත් දෙදෙනාටම දැනෙනව යම්කිසි රහස් හැගීමක් ඇතිවෙලා කියල.විපිළිසර වු සියුම්කෙහෙරැළීමගෙ ලය මඩලමතනුහුරු සිතුවම් අදියි……………../ඔහුගේ ඉගිය වටහාගත් විමසිලිවන්ත ඇගේ සිතුවිලි ඇගේ ලයට දැනෙන්නේ නොපුරුදු සුන්දර හැගීමක් ගෙනදෙමින් ඇගේ කෙහෙරැලි පපුවෙ සිතුවම් අදිනව වගෙයි.සඳ සිසිල සොරාගත්පිනිපොදීඋණුහුමට නුඹේසියොළග බිදී..අර එබී බලපු හදේ එලියවන් වූ හැගීම් විසින් සොරාගත් පිනි පොද වගේ සියුම් සුවයක් ඇයට දැනෙනවා මුලු සිරුරම බිදගන ඔහුගේ උනුසුම විදිද්දී..මෙතනින් මේ සිoදුව අවසානයි. නමුත් මේ visual එකේ එතනින් එහා දෙයන් පෙන්වීම මම අනුමත කරන්නැහැ. අවසානයේ පෙන්වන කොටස මේ සිoදුවට සම්බන්ධයක් නැහැ, එහිදී කරල තියෙන්නෙ තරුණිය ඉන්පසුව ඔහුගෙන් විශේෂත්වයක් බලා පොරොත්තු වුනත් එය නොලැබීම පිලිබදව දුකින් සිටින ඇයව ඇගේ පෙම්වතා විසින් සනසනවා වගේම, ඔහුත් ඇය වෙනුවෙන් කල හැකි ලොකුම උදව්ව හොර රහසේම කරනවා කියලයි. ඒත් කෙල්ලෙකුගේ එවන් කැපකිරීමක් ආදරනීය පරිත්‍යාගයක් නිකම් A+ එකකින් යටවීම නොහොබිනා උවත් සමාජ යතාර්තය ද එය වේ... Kuso..
බොහොම ස්තුතියි ඔබේ විචාරයට 🙏
අනේ මාරම ලස්සනයි...ඒ කටහඩ, පද පෙල, සංගීතය 100 වතාවක් ඇහුවත් එපා වෙන්නෙ නෑ...වෙනම ලෝකයක අතරමං වෙලා වගේ අහන් හිටිය මේ ගීතය...හරිම ලස්සනයි❤❤❤❤
Nice song and music, ❤❤❤❤ perfect everything 🎉🎉
Nice audiovisvell creation
එ woic ❤️😘 වචන ❤️😘 video එක සුපිරි ❤️😘
හැමදාම වගේ හරිම මිහිරි ගීතයක් අපිට අහන්න ලැබුනා ස්තූතියි ගංඟා. රූප රචනයත් හරිම ලස්සනයි.මම ආසම ශිල්පීන් ඉන්න නිසා මටනම් හිතට හරිම දැනුනා.❤️😘👍
මම දකින විදියට මේ රූප රචනාව ගීතය හා සමබරව යනවා.ගායනය ඉස්මතු වෙන්න ඉඩදී තියෙනවා.ඇය ඉතා සංයමයකින් ගයනවා.අද දැක්කා සුදෝ මම ආදරෙයි cover එක.මම දැකපු හොඳම එක.පුදුමයි ඒවා මිනිස්සු අහන්නේ නැතුව.ඔබට සුබ පැතුම්!
♥
wow එක සුපිරි නිර්මානයක්❤
ගීතයේ හැඟීම් ප්‍රකාශය විශිෂ්ටයි ගංගා අක්කේ❤❤ හදවතින්ම සභ පතනවා අක්කේ🙏
බොහොමත්ම අගෙයි. සුභ පැතුම් ඔබ සැමට
❤❤❤❤❤❤❤❤❤කියන්න වදන් නෑ මගෙ නංගි...
Lovely❤
Beautiful voice ❤. All the best for your future endeavors . ❤
Thank you so much 💓
Good luck❤
Wow ❤️
රාත්‍රිය නිදී...❤
❤💕❤💕❤💕❤💕❤💕
Warm voice අක්කේ.ජය වේවා.තුන්පාරක් ඇහුවා බැලුවා.ජය වේවා.දිගටම නිර්මාණයේ යෙදෙන්න ශක්තිය ලැබේවා.උපාලි අයියගෙන් ආපු ලස්සන තවත් melody එකක් 🔥😍
❤
❤🎉🎉 ,good නෙ👍
අගෙයි නංගි .. නුඹ අපිට ආඩම්බරයක් .. තව දුර යන්න .ආදරයයි..ආශිර්වාදය යි.. ඔබට ❤
What a lovely song.Music lyrics and specially the voice is perfect.Such a beautiful visual!
සුභ පැතුම් සහෝදරී,ලස්සන වැඩක්.🥰🥰🥰.
පට්ට සුපිරි ගංගා.තුසිත අයියා💗💗💗💗💗💗👍👍
Good production akka.Congratulations
Very beautiful Ganga. Congratulations.❤❤❤
❤❤❤❤ Lovely 😘😘😘
Super song, nice voice 🌹😍
W❤W Akke Mara Lassanai
Niyamay ❤
Super 💐💐😍
❤️🌻👍
Woow ❤
New Generation 🌝🖤
❤❤❤❤❤
❤❤❤❤
❤️❤️❤️❤️❤️
ගොඩාක් ලස්සන, පෙනෙන අර්ථයට වඩා ගැඹුරු අර්ථයක් සහිත අලුත් සිoදුවක්. ගoගා වීරසේකර හරිම ලයාන්විතව හා ආදරයෙන් මේ ගීතය ගායනා කරන අතර visual එකේ ඒ හැගීම් ඉතා විශිෂ්ඨයි. ස්තූතියි මෙවන් ගීතයක් පිරිනැමුවාට!!!....
සඳ ඇබින්දක් එබී
වලා සේලය බිදී
සීතලෙන් සලිත වී
රාත්‍රිය නිදී…………………../
රාත්‍රිය වගේ පාලුවෙන් සීතලෙන් සලිත වන හැගීම් දරාගන නිහඩව ගෙවිලා යන ඒ ජීවිතය දෙස වලා සේලය යන්තමට බිදල සද ඇබැන්දක් බලනවා වගේ මේ තරුණියට ඇය ගොඩක් ගරුකරන ඔහුගේ රෑපය මතක් වෙනවා.
පොපියනා මල් කැකුළු
පහස බී
ඇගිලිතුඩු පැටලුනා
නොදැනී
නිහඩ රහසක් හිදී
අවදි වී
රාත්‍රිය නිදී…………./
තම පෙම්වතත් සමග සිටින ඇය ඔහු දෙස ලොකු ගෞරවයකින් හා ආදර හැගීමකින් බලනවාත් සමග ඔහුට පිපෙමින් එන මල් කැකුලක සුන්දර බව ඇගිලි තුඩුවලට දැනෙනවා වගේ සෞම්‍ය හැගීමක් තුල නොදැනීම දෙදෙනා පැටලෙනවා.
එහිදී ඔහුගේ ජීවිතය අන්දකාරයේ නින්දක් වගේ උනත් දෙදෙනාටම දැනෙනව යම්කිසි රහස් හැගීමක් ඇතිවෙලා කියල.
විපිළිසර වු සියුම්
කෙහෙරැළී
මගෙ ලය මඩලමත
නුහුරු සිතුවම් අදියි……………../
ඔහුගේ ඉගිය වටහාගත් විමසිලිවන්ත ඇගේ සිතුවිලි ඇගේ ලයට දැනෙන්නේ නොපුරුදු සුන්දර හැගීමක් ගෙනදෙමින් ඇගේ කෙහෙරැලි පපුවෙ සිතුවම් අදිනව වගෙයි.
සඳ සිසිල සොරාගත්
පිනිපොදී
උණුහුමට නුඹේ
සියොළග බිදී..
අර එබී බලපු හදේ එලියවන් වූ හැගීම් විසින් සොරාගත් පිනි පොද වගේ සියුම් සුවයක් ඇයට දැනෙනවා මුලු සිරුරම බිදගන ඔහුගේ උනුසුම විදිද්දී..
මෙතනින් මේ සිoදුව අවසානයි. නමුත් මේ visual එකේ එතනින් එහා දෙයන් පෙන්වීම මම අනුමත කරන්නැහැ.
අවසානයේ පෙන්වන කොටස මේ සිoදුවට සම්බන්ධයක් නැහැ, එහිදී කරල තියෙන්නෙ තරුණිය ඉන්පසුව ඔහුගෙන් විශේෂත්වයක් බලා පොරොත්තු වුනත් එය නොලැබීම පිලිබදව දුකින් සිටින ඇයව ඇගේ පෙම්වතා විසින් සනසනවා වගේම, ඔහුත් ඇය වෙනුවෙන් කල හැකි ලොකුම උදව්ව හොර රහසේම කරනවා කියලයි. ඒත් කෙල්ලෙකුගේ එවන් කැපකිරීමක් ආදරනීය පරිත්‍යාගයක් නිකම් A+ එකකින් යටවීම නොහොබිනා උවත් සමාජ යතාර්තය ද එය වේ...
Kuso..
බොහොම ස්තුතියි ඔබේ විචාරයට 🙏
අනේ මාරම ලස්සනයි...ඒ කටහඩ, පද පෙල, සංගීතය 100 වතාවක් ඇහුවත් එපා වෙන්නෙ නෑ...වෙනම ලෝකයක අතරමං වෙලා වගේ අහන් හිටිය මේ ගීතය...හරිම ලස්සනයි❤❤❤❤
Nice song and music, ❤❤❤❤ perfect everything 🎉🎉
Nice audiovisvell creation
එ woic ❤️😘 වචන ❤️😘 video එක සුපිරි ❤️😘
හැමදාම වගේ හරිම මිහිරි ගීතයක් අපිට අහන්න ලැබුනා ස්තූතියි ගංඟා. රූප රචනයත් හරිම ලස්සනයි.මම ආසම ශිල්පීන් ඉන්න නිසා මටනම් හිතට හරිම දැනුනා.❤️😘👍
මම දකින විදියට මේ රූප රචනාව ගීතය හා සමබරව යනවා.ගායනය ඉස්මතු වෙන්න ඉඩදී තියෙනවා.ඇය ඉතා සංයමයකින් ගයනවා.අද දැක්කා සුදෝ මම ආදරෙයි cover එක.මම දැකපු හොඳම එක.පුදුමයි ඒවා මිනිස්සු අහන්නේ නැතුව.ඔබට සුබ පැතුම්!
♥
wow එක සුපිරි නිර්මානයක්❤
ගීතයේ හැඟීම් ප්‍රකාශය විශිෂ්ටයි ගංගා අක්කේ❤❤ හදවතින්ම සභ පතනවා අක්කේ🙏
බොහොමත්ම අගෙයි. සුභ පැතුම් ඔබ සැමට
❤❤❤❤❤❤❤❤❤කියන්න වදන් නෑ මගෙ නංගි...
Lovely❤
Beautiful voice ❤. All the best for your future endeavors . ❤
Thank you so much 💓
Good luck❤
Wow ❤️
රාත්‍රිය නිදී...❤
❤💕❤💕❤💕❤💕❤💕
Warm voice අක්කේ.ජය වේවා.තුන්පාරක් ඇහුවා බැලුවා.ජය වේවා.දිගටම නිර්මාණයේ යෙදෙන්න ශක්තිය ලැබේවා.
උපාලි අයියගෙන් ආපු ලස්සන තවත් melody එකක් 🔥😍
❤
❤🎉🎉 ,good නෙ👍
♥
අගෙයි නංගි .. නුඹ අපිට ආඩම්බරයක් .. තව දුර යන්න .
ආදරයයි..ආශිර්වාදය යි.. ඔබට ❤
♥
What a lovely song.Music lyrics and specially the voice is perfect.Such a beautiful visual!
♥
සුභ පැතුම් සහෝදරී,ලස්සන වැඩක්.🥰🥰🥰.
♥
පට්ට සුපිරි ගංගා.තුසිත අයියා💗💗💗💗💗💗👍👍
♥
Good production akka.Congratulations
❤
Very beautiful Ganga. Congratulations.❤❤❤
♥
❤❤❤❤ Lovely 😘😘😘
♥
Super song, nice voice 🌹😍
♥
W❤W Akke Mara Lassanai
❤
Niyamay ❤
♥
Super 💐💐😍
♥
❤️🌻👍
Woow ❤
❤
New Generation 🌝🖤
❤❤❤❤❤
♥
❤
♥
❤❤❤❤ Lovely 😘😘😘
♥
❤❤❤❤
♥
❤
♥
❤️❤️❤️❤️❤️
♥