Karunarathna Divulgane | Bol Hiru Akase (බොල් හිරු ආකාසේ) Official Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • A Video By - Roshan Raveendra
    Song - Bol Hiru Akase
    Singer - @KarunarathnaDivulganeOfficial
    Lyrics - Udayasiri Ratnayaka
    Music - Kapila Aparekka
    Music Video - Roshan Ravindra

ความคิดเห็น • 147

  • @crashmika1246
    @crashmika1246 6 หลายเดือนก่อน +3

    Uma Aseni💓

  • @basnayakec
    @basnayakec 10 หลายเดือนก่อน +3

    ලස්සන ගීතයක්... ..මිහිරි බව බොහෝ ගීතවල ඇතත් .....මේ වචන උච්චාරණයේ තියෙන නිරවුල්, පැහැදිලි බව වෙන කිසිම ගායකයෙකුගෙන් මම දැකල නැහැ. ❤❤❤❤❤❤❤

  • @pushpakumarayg7860
    @pushpakumarayg7860 8 หลายเดือนก่อน +2

    නොමැකෙන හඩ පරාසයක් මෙතුමාට තියෙන්නේ මම සහා මගේ බිරිඳ ආසම ගායකයෙක් ඔබ තුමාට දීර්ඝ ආයු ලැබේවා ❤❤❤❤❤❤

  • @cnltv4593
    @cnltv4593 ปีที่แล้ว +6

    ලස්සන වැඩක්❤❤ සියළු දෙනාටම ජය

  • @supunthalangama3426
    @supunthalangama3426 ปีที่แล้ว +5

    Mihirivath geethayak.suba pathanawa.🎉

  • @upuladesign9712
    @upuladesign9712 3 หลายเดือนก่อน +1

    විඳින්නම විතරක් කරණ නිර්මාණ...❤❤❤❤❤❤❤

  • @nethanu
    @nethanu ปีที่แล้ว +5

    ඇත්තටම ලස්සන සිංදුවක්..පද රචනය සංගීතය හැම දෙයකින්ම ලස්සන සංකලනයක්..සුභ පතනවා 🎉

  • @shanikaukwatte5288
    @shanikaukwatte5288 ปีที่แล้ว +5

    හරිම ලස්සන ගීතයක්.. සුබ පැතුම් ඔබ සැමට 🩷

  • @palansooriyadushankaushaly2915
    @palansooriyadushankaushaly2915 ปีที่แล้ว +3

    තනිකරම භාවනාවක් ඒ වගේම, ඒ වචන ටිකේ ලස්සන තේරැම.කියන්න වචන නෑ අත්තටම ලස්සනයි හිත නිවන ඒ කටහඩ හැමදාම අමරණීයයි. තවත් මෙි වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඔනි 🥺❤

  • @anuththaranethmini5885
    @anuththaranethmini5885 ปีที่แล้ว +4

    A very meaningful and interesting song..an excellent creation..I wish you luck to do more works like this..🎉❤🌷😊

  • @rathnayakadisna3130
    @rathnayakadisna3130 ปีที่แล้ว +5

    භාවනාත්මක ගීතයකි..විශිෂ්ට නිර්මාණයක් ❤

  • @AnuththaraRathnayake-f6m
    @AnuththaraRathnayake-f6m ปีที่แล้ว +3

    Woow nice song..congratulations ❤🌷💕😊

  • @ireshakularathna9623
    @ireshakularathna9623 ปีที่แล้ว +2

    Voice singing acting directing is amazing❤❤❤❤.... roshan ravindra ❤❤❤❤❤

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 ปีที่แล้ว +2

    කාලෙකින් මේ වගේ visual එකක් දැක්කෙ ඇත්තටම ... පුදුම ලස්සනයි .. ඒ කටහඬ තමයි ගැලපෙන්නෙම සින්දුවට.. ඊට එහා music ... ❤

  • @dilweerasinghe-gm8kh
    @dilweerasinghe-gm8kh ปีที่แล้ว +19

    ඉස්සරෝම මේක.පටන් ගන්නේ
    "බොල් හිරු ආකාසේ පිනි මල් විකසිත වේ කියල නේ."
    වී වල එහෙම පොලන්නේ අපි බොල් අයින් කරන්න. මොකද ඒවා වැඩකුත් නෑ. පැළවෙන්නෙත් නෑ. ඒවගේ තමා ඉරත් බොල් වුනොත් කාටවත් වැඩක් නෑ. උදේ පායන නැවුම් ඉරකට මල පිපුනට බොල් ඉරකට මලක්වත් පිපෙන් නෑ.
    ඒත් මෙයා කියනවා ඒ බොල් ඉරට පිනි මල් පිපෙනවා කියලා. නැවුම් ඉර පායලා ජීවිතේ ආලෝකමත් කරනවා වගේ ⁣මෙතනදි, බොල් වුනත් ඒ බොල් ඉරේ ආලෝකයෙන් පිනි මල් පිපෙනවලු. අනික් මල් පිපෙන්නෑ හැබැයි පිනි මල් පිපෙනවලු.
    බොල් ඉරකට ජීවයක් දෙන්ක බෑ. ඒත් මෙයා කියන බොල් ඉර පිනි මලකට ජීවය දෙනවා. ආදරය දෙනවා. හැබැයි ඇත්ත පිනි මල තියෙන්නේ පින්න තියනකන් විතරයි. වෙන මලක් දාන්නැතුව පිනි මල් ම කියන්න හේතුව ඒකයි. පිනි මල් තාවකාලිකයි. වෙන්න බැරි දෙයක් වුනත් ඒවෙන දේත් තාවකාලිකයි.
    ජීවයක් දෙන්න බැරි බොල් ඉරට පිනි මල් විකසිත වෙනවා කියලා හිතට දැනේන ලොකුවට අහිංසකව තමන්ම හිතාගත්තත් තමන්ගෙ හිතින් හැංගිච්ච ඇත්ත ඒ විකසිත වුන පිනි මල විකසිත වෙලා තියෙනනෙ ටික වෙලාවයි. ඒ වගේ, බොල් ඉර වගේ කෙනෙක්ට, කාටවත් වැඩකට නැති කෙනෙක්ට තව කාගෙවත් ජීවිතයකට ආදරේ දීලා එළිය කරන්න පුලුවන්ද? හරියට බොල් ඉරට පිනිමල් පිපෙනවා වගේ
    පුලුවන්. හැබැයි ඒ පිපිල්ල, එළිය කිරිල්ල තාවකාලිකයි.
    "සිඹින්න ආසයි ඒත් බැහැනේ මට.!
    නපුරු සීත සුළඟේ "
    ඉරට මල් පිපෙන එක අහම්බෙන් වෙන්නේ.ඒ වගේ තමා බොල් ඉරට පිනිමල් පිපෙන්නෙත් ඒ විදිහටම අහම්බෙන්. හැබැයි ඒක පිනිමල දන්නැති වුනාට බොල් ඉර දන්නවා. ඒ පිනිමල පිපිලා තියෙන්නේ මං හින්දා කියලා. ඒත් ළගට යන්න බෑ. ඒ වගේ බොල් ඉර වගේ කෙනෙක් ඈත ඉදන් කරන ආදරේකින් තව කෙනෙක් පිනි මලක් වගේ පිපිල හිටියත් ඒ ලස්සන ඈත ඉදන් විදිනවා ඇරෙන්න ළගට යන්න බෑ.
    බොල් ඉරක් කියන්නේ වැඩකට නැති බොල් වී වගේ විසි කරලා දාන්න ඕන දෙයක් කිව්වනේ මං. ඉතින් ඒ වගේ හැමෝම විසිකරලා දාන බොල් ඉරට මේක කියන්න යාළුවෝ කොහෙන්ද ඒකයි නපුරු සීත ළඟට මෙයා මේක කියනේනේ. එච්චරට තිනිවෙච්ච මෙයාට ඒක කියන්න ඉන්නේ ඒ වගේම කවුරුත් කැමති නැති නපුරු සීතල සුළඟ විතරයි.
    ''අලු පැහැ වළාකුලේ, තනි නොතනියට මලේ
    මතකයේ සුවඳක් අරන් එවන්නද
    සඳ රැස් කිරන පිසේ, කඩුපුල් පිපෙන රැයේ"
    බොල් ඉරට පිපුන පින්න මල පරවෙලා ඉවරයි දැන්. ඒකෙන් කියන්නේ මැරිලා කියලා නෙමේ. බොල් ඉරක් වෙලා වුනත් දුන්න ආදරේට එයා පින්න මල වගේ පිපුනට, ඒ ආදරේ පින්න මල පරවෙලා ගියා වගේ දැන් පරවෙලා ගිහින් ඉවරයි කියන එක.
    අලු පැහැ වළාකුලේ කියලා ඒ ටික කියන්නේ. ඒ ඇයි දන්නවද...
    අලු පැහැ වලාකුළු කියන්නෙ වහින්න බලාන ඉන්න වලාකුලු. හරියට අඬන්න ලං වෙලා වගේ. බොල් ඉරේ හිතත් දැන් ඒ වගේ. ආදරේ පිනිමල් වගේ පිපිලා පරවෙලා ගියාට එයා ඇත්තටම ආදරේ කරන කෙනා තාම ඉන්නවා නේ. තනි නොතනියට මලේ කියලා එයාගෙන් අහන්නේ ආදරේ පිනි මල වගෙ පිපිලා පරවෙලා ගියාට ඒ මතක සඳ කිරණ පිසගෙන, කඩුපුල් පිපෙන ලස්සන රෑක පොඩ්ඩක් හරි තනිකමක් දැනුනොත්වත් එවන්න එපාද කියලා.
    "නිදි නැති සිහින දිගේ වියපත් සඳින් සදේ
    දොඩමලු හදවත් සෙමින් සිනා වෙන
    අවදිකරන් ලඳුනේ මේ දිගු සංසාරේ"
    ආදරේ මැරිලා ගියත් පිනි මල පරවුනා වගේ ඒ ආදරේ මතක් කර කර නෙනිදා.දකින හීන හරි දිගලු. වියපත් සඳින් සදේ කියනේ එයා ඇත්තටම එහෙම ආදරේ කරන කෙනා දැන් ටික ටික වයසට යනවත් ඇති. ඒත් ආසරේ මැරිලා ගියත් හදවත් මැරිලා නෑ. එයාට දැනෙන්නේ හදවත් තාම එයාලගෙ එක්කෙනා ගෙන් එක්කෙනාට හිමීට කතා කරනවා වගේ. ඒකයි කියන්නේ "දොඩමලු හදවත් සෙමින් සිනා වෙන'' කියලා. ආදරේ මැරිලා නන් කොහොමද ඒත් එහෙම වෙන්නේ. ආදරේ මැරුණ නන් මැරැනේ එයාගෙ පැත්තෙන් මිසක් මෙයාගෙ පැත්තෙන් නෙමේ. එයාගේ පැත්තෙනුත් ඒ ආදරේ ඒ විදිහටම තිබුනන් දොඩමලු හදවත් වලට සීමා දාන් හිමින් සීනා නොවී ඊට වඩා ගොඩක් සතුටින් ඉන්න තිබ්බා.
    දැන් සීමාවක් එහෙම දාන් හිටිය⁣ට කමක් නෑ ඒත් හැමදාටම ඒක එහෙම කරලා තියන්න එපා.හිත තද කරන් ඔහොම ඉන්න එපා. මොකද මේ සංසාරේ ගොඩක් දිගයි. මං හැමදාම බොල් ඉරක් ම වෙලා ඉන්න එකක් නෑ. "අවදිකරන් ලඳුනේ මේ දිගු සංසාරේ" කිය⁣න්නේ ඒකයි. සංසාරේ හරි දිගයි. Mee theruma mage adhasak neme mage yaluwekge... ❤

    • @EVEProductions
      @EVEProductions  ปีที่แล้ว +2

      many many thanks

    • @ShashiKaushalya-h1g
      @ShashiKaushalya-h1g ปีที่แล้ว +1

      මං හිතනවා ඔයාගේ යාලුවාගේ අදහස හරී කියලා මගේ විදිහට

    • @sammanikasthuriarachchi1705
      @sammanikasthuriarachchi1705 ปีที่แล้ว +2

      Nice

    • @anushasandamali694
      @anushasandamali694 11 หลายเดือนก่อน +1

      Yaluwa lassanata therum karala thiyenawa...❤❤❤

  • @mihiriapsara9870
    @mihiriapsara9870 ปีที่แล้ว +1

    හරි ම ලස්සන අර්ථවත් චචන ...තනු නිර්මාණය වගේම එයට මුසු උනු අපූරු හඩද හරිම ලස්සනට ගැලපෙනවා...💐සුභ පැතුම් ...💐🎶💐

  • @JfgJgf-z4o
    @JfgJgf-z4o 8 หลายเดือนก่อน +2

    Bol.naane
    Hiru.ranhiru.ahasa.digee.kiuwanam.lassanai.thawath.

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +1

    ලස්සනයි කියන්න වචන නෑ ස්තුතියි ජයවේවා 🌹🌹🌹😢

  • @udenid.mapitigama6903
    @udenid.mapitigama6903 ปีที่แล้ว +4

  • @kavindyaweerathunga3763
    @kavindyaweerathunga3763 ปีที่แล้ว +1

    හොද නිර්මානයක්...visual එකත් නියමයි ❤

  • @ShashiKaushalya-h1g
    @ShashiKaushalya-h1g ปีที่แล้ว +1

    ජිවිතේ කියන්නේ මොකද්ද කියන්න පුළුවන්,හැගීම්බර,හිතට දැනෙන අමුතුම ආකාරයේ ගීතයක්

    • @EVEProductions
      @EVEProductions  ปีที่แล้ว +1

      many many thanks

    • @ratnakuma
      @ratnakuma ปีที่แล้ว

      මේම ගිතය මා පද සැකසුවේ යුරෝපා රටක ශිත කාලයක එ සුළග නපුරැයි

  • @lankajithkavikeshawa3366
    @lankajithkavikeshawa3366 ปีที่แล้ว +3

    දිවුල් , මේ සිංදුව තේරුම් ගන්න අමාරුයි .සරලව කියන්න පුළුවන් කාටද .ලස්සන melody එකක් .

    • @EVEProductions
      @EVEProductions  ปีที่แล้ว

      Thanks a lot! (Tawa 2 times balanna athakota terewi)

  • @sisirakumara1821
    @sisirakumara1821 ปีที่แล้ว +1

    Very nice voice lyrics music vishuval, my favourite singer's song congrats chamarie Madurapperuma

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 ปีที่แล้ว +1

    " _Amuthu , lassana , heda ma_ _serama tiyna sinduwak_ .!!"😊🎉

  • @djdulshan1
    @djdulshan1 ปีที่แล้ว +1

    තමන් බුද්ධිමත් නම් වචන වල තේරුම වැටහෙනවා.....නියම නිර්මාණයක්

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 7 หลายเดือนก่อน +1

    ❤🎉

  • @chanakaperera6078
    @chanakaperera6078 11 หลายเดือนก่อน +1

    A hadanam baawanawak ❤❤❤❤❤❤❤❤❤❤

  • @dinethwidarshana8516
    @dinethwidarshana8516 ปีที่แล้ว +1

    අරුත තේරුම් ganna අමාරුයි ඒත් මාරම ලස්සනයි ❤

  • @jayanilakshani8368
    @jayanilakshani8368 3 หลายเดือนก่อน +2

    දැනුයි අහන්න ලැබුණේ..
    මට හිතෙන විදිහට 💙
    බොල් හිරු ආකාසේ
    පිනි මල් විකසිත වී
    සිඹින්න ආසයි ඒත් බැහැනේ මට
    ලවන් ඉරිතැලූ නපුරු සීත සුළඟේ
    නපුරු සීත සුළඟේ..
    හුදෙකලා චරිතයක් ගැන කියවෙන්නේ.සැමියා අහිමි කාන්තාවක් ඇයගේ දවසෙ ගෙවෙන සෑම ⁣මොහොතකම උදේ දවල් රැයක් පාසා ඒ අතීතය ගැන සිද්ධ කරන මතක සැමරුමක්.
    ඇයට මතක් වෙනවා ඒ අතීතය.ඔහුව.රූපරාමුවලට අනුව ඔහු මිය යන්න හෝ වෙන් වීමට පෙර දුර සේවයක නියතු අයෙක්.ඇය ඔහු එන දවස ඇගිලි ගැන ගැන බලන් හිටපු කෙනෙක් වෙන්න ඕනි.සිඹින්න ආසයි ඒත් බැහැනේ කියද්දි ඇය ගන්නවා ඔහුගේ අංකයට ඇමතුමක්.ඒත් ඒකට පිළිතුරු ලැබෙන්නේ නෑ.ඒත් එක්කම ඊළඟ කොටසෙ එයාලාගේ විවාහ සේයාරුවත් එක්ක තියෙනවා යශෝදරා තෙරණියගේ පින්තූරයක්.ඔහු ඇයට වඩා වයසින් වැඩී.රූපරාමුවලට අනුව ය⁣ශෝදරාව වගේ මොන බාධක ආවත් ඇය ඔහු වෙනුවෙන්ම බලන් ඉඳලා තියෙනවා.එතකොට ඔහු නැති තැන රිදෙන රිදුම වැඩී.
    බොල් හිරු ආකාසේ කියන්නේ ඔහු සජීවිව නැතුවත් ඔහුව සිහිපත් වෙනවා.මතකය තියෙනවා ඒ මතකය පුරාවටම ඔහු ඉන්නවා යශෝදරාව වගේ ඇය ඔහු වෙනුවෙන් ඉන්නවා.ඒත් ඔහු නෑ.අත පත ගාන්න අල්ලන්න ඔහු කියලා පුද්ගලයෙක් නෑ.ඒ වගේ වෙලාවට ඇතිවෙන හුදෙකලාව තුල උපදින ඔහුගේ මතක පිනිමල් වෙන්න ඕනි.ඒත් ඉස්සර සාරවත් හිරු (ඇය අසල සජීවිව ඉදිද්දි) ආව ගමන් පිනි මල් (තනිකම,හුදෙකලාව) නැති කරලා දාන්න පුලුවන් වුණා වගේ දැන් පිනි නැති කරන්න බොල් හිරුට බෑ..(මතකය තුල කෙතරම් ඔහු හුන්නත් සැබෑ ජීවිතය තුල යථාර්ථය තුල එදා වගේ ඔහුට ඇය සමඟ ජීවත් වෙන්න බෑ..) හිරු (ඔහු) සජීවි නෑ (බොල්) එදා වගේ පිනිමල් (මතකය,හැඟීම්) උණු කරලා දාන්න ඉරේ රස්නෙට බෑ.ඒ කියන්නේ ආදරෙන් ආලිංගනයෙන් ඇයගේ පාලුව තනිකම එදා වගේ නැති කරලා දාන්න එදා සජීවි ඔහුට වගෙ අද මතකයන් අස්සෙ විතරක් ඉන්න ඔහුට බෑ.
    සිඹින්න ආසයි ඒත් බැහැනේ මට
    ලවන් ඉරිතැලූ නපුරු සීත සුළඟේ
    නපුරු සීත සුළඟේ..
    ඇය⁣ට ඔහු ළඟට යන්න ඕනි.ඒ වුණත් නපුරු සීතල සුළඟ කියන්නේ එයාලගේ ගැප් එක.දුරස්ථ භාවය.එක්කෝ ඔහු මියයාම නිසා ඔහු එක් ලොවක,ඇය මෙලොව නැතිනම් වෙන්වීම නිසා ඔහු වෙන කොහි හෝ තැනක.ඇය හුදෙකලාව බිත්ති හතරක් මැද කියන දුරස් බව වෙන්න ඕනි නපුරු සීතල සුළඟ.
    ඉතිං ඒ නපුරු සීතල සුළඟ තමයි ඇයගේ ලවන් ඉරි තලන්න හේතුව.ඒ කියන්නේ බොහෝම කාලයකින් ලවන් තෙත් වෙලා නෑ.ඔහු අසල හෝ කවුරුන් අසලවත් ඇයට ආදරයක් ආලිංගනයක් බොහෝකලකින් තිබිලා නෑ.ඒ දුරස් බව නිසා මතකය කෙතරම් අවදි වෙලා දුවලා ගිහින් ඒ මතකයට පණ දෙන්න ඇය⁣ට උවමනා වුණත් ඒක කරන්න බෑ දැන්.
    අළු පැහැ වලාකුලේ....
    තනි නොතනියට මගේ .....//
    අළු පැහැ වළාකුල කියන්නේ වර්ශාවේ ලකුණු
    අළු පාට එක පැත්තකින් ගත්තොත් සුදු කලු මිශ්‍ර වුණ වර්ණයක්.දුක සතුට මිශ්‍රයි.ඒ කියන්නේ ඒ දෙකම මිශ්‍ර වුණ කඳුලක් ඇහැට උනන්න ළඟයි (වැහි ලකුණු වගේ)
    මතකයේ සුවඳක් අරන් එවන්නද
    සඳ රැස් කිරණ ලෙසේ
    කඩුපුල් පිපෙන රැයේ
    (ඒ අලු වලාකුළු පායන්නෙම රාත්‍රි හුදෙකලා මතකය තුල වෙන්න ඕනි.අලු පැහැ වලාකුලක් පායනවා කියන්නේ වැස්ස අරං එනවා නම් හඳ පායන්න විදිහක් නෑ.හඳ හැංගෙනවා වැස්සට.ඒ නිසා කාන්තාව අයදිනවා ඒ මතකය දුකක් විදිහට නැතුව වැස්ස වගේ කඩා වැටෙන්නෙ නැතුව සඳ වගේ සෞම්‍යය කරන්න කියලා..මොකද එයා දන්නවා කඩුපුල් පිපෙන රැයේ (කඩුපුල් පිපෙන්නේ රාත්‍රි නව⁣ය හෝ නවයෙන් පසුව) ඒ කියන්නේ සතුටින් හිටපු දෙන්නෙකුගේ මතක සිහිපත් කරවන අධික හුදෙකලාව ඇරඹෙන ඇඩෙන රාත්‍රිය තුල සඳ වගේ සතුටින් හිටපු දවස් නැතුව දුක තනිකම විතරක් ගේන්න එපා කියනවා වෙන්න ඕනි.

    • @jayanilakshani8368
      @jayanilakshani8368 3 หลายเดือนก่อน

      නිදි නැති සිහින දිගේ වියපත් සඳින් සඳේ...... //
      දොඩමළු හදවත්
      සිහින් සිනාවෙන්
      අවදි කරන ලදුනේ
      මේ දිගු සංසාරේ
      ඒ නිසාම නිදි නැතුව ඒ අතීතය, ගැන කල්පනා කරද්දි හදවතත් එක්ක දොඩමලු වෙනවා ඇය.ඇය මතකය සහ සිතුවිලි තුලින් නිදි නැතිව මවන අතීත සිහින තුලින් පිටතට පෙනෙන එකම භාවමය ප්‍රකාශනය සිහින් සිනහවක් විතරක් වෙන්න පුලුවන්.ඇය මේ සංසාරය පුරාවටම පැතුව කෙනා ගැන මතකයේ හුදෙකලාවෙන් සිද්ධ කරනු ලබන විඳවීමක් (රූපරාමු තුල යශෝදරාව පෙන්වීම තුලින් කල්ප කාලයක් පෙරුම් පුරා පේ වීම) ඇගවූවා වෙන්න පුලුවන්.
      බොල් හිරු ආකාසේ
      පිනි මල් විකසිත වේ සිඹින්න ආසයි ඒත් බැහැනේ මට .....
      ලවන් ඉරිතැලූ
      නපුරු සීත සුළඟේ
      නපුරු සිත සුළගේ.......
      එනිසාම ඇය අවසානයටත් කියනවා ඒ දරුණු මතකයෙන් ඇයට ගොඩ එන්න අමාරු බව.අධික හුදෙකලාව මුලු දවස පුරාම එහෙමමයි.
      හැබැයි අවසනාය ප්‍රශ්නයක් තියෙනවා සැබෑවටම ඔහු අහිමි වුණේ මරණයෙන්ද කියන එක..මොකද ඇය අවදි කරන මතකය තුල කිසිම රූපරාමුවක ඔහු මියගිය බවක් පෙනෙන්න නෑ.මොකද ඇය ඇමතුම් ගන්නවා පෙන්නනවා.ඔහු පිළිතුරු දෙන්නෙ නෑ.
      ඒත් අවසානයේ ඔහු පිටවෙන්න යද්දි අනතුරුක් වෙනවා.
      මට හිතෙනවා ඔහු රැකියාවට හෝ සිටින ස්ථානයකට ඇයගෙන් වෙන්වෙලා යාමත් සමඟ යම් හේතුවක් නිසා ඔහු ඇයව අත් හැරීම එම අවස්ථාවෙන් පෙන්නුවද කියලා..
      ✍️ ලක්ෂානි අමරතුංග ✍️

    • @fim2699
      @fim2699 3 หลายเดือนก่อน

      හොඳ විචාරයක්...🎉❤

  • @achelafernando1481
    @achelafernando1481 ปีที่แล้ว +2

    Meaningful lyrics sung in a soothingly melancholic voice and seamlessly edited magnificent visuals make this music video a very enjoyable creation. I may be a little biased towards one of my favourite singers and my favourite director/actor, but I feel this exceptional creation has raised the bar and marked a turning point for music videos.
    පද මාලාවටම ගැලපෙන හඬකින් ගැයෙන ගී පද සහ දක්ෂ සංස්කරණයකින් එකට වියා ඇති හැඟුම්බර අර්ථවත් දර්ශන මේ music videoව රසඥතාවය ඔසවා තබන නිර්මාණයක් කරලා. මම මගේ ප්‍රියතම ගායකයෙකුට සහ ප්‍රියතම අධ්‍යක්ෂකට තරමක් පක්ෂග්‍රාහී විය හැකි නමුත් මෙම සුවිශේෂී නිර්මාණය music videos වල හැරවුම් ලක්ෂයක් සනිටුහන් කලාදෝ කියා හිතෙනවා.

  • @ayeshadissanayake4568
    @ayeshadissanayake4568 ปีที่แล้ว +1

    Very beautiful all the best all❤

  • @sampaththushara6827
    @sampaththushara6827 ปีที่แล้ว +1

    දිවුල්ගනෙ මහත්තයා කියන්නෙ ඉතින් තනිකරම භාවනාවක්.

  • @hiranmalinda3271
    @hiranmalinda3271 ปีที่แล้ว +1

    විශිෂ්ඨ නිර්මාණයක් 🖤

  • @prabuddhaprasad5270
    @prabuddhaprasad5270 10 หลายเดือนก่อน +1

    සෙනෙහසේ අතීතය ......

  • @KeerthRathna-fb2ni
    @KeerthRathna-fb2ni ปีที่แล้ว +1

    Athi wishishta pada rachanayak. Lalitha mahathaneni mewan nirmana thawa thawath kireemata oba thumata shakthiya dhairya labeewa.

  • @thebook520
    @thebook520 ปีที่แล้ว

    ලාලිත මහත්මයා වගේවිශිෂ්ඨ පද නිර්මාණ කරුවන් අපේ රටට ආඩම්බරයක්. මෙවන් විශිෂ්ඨ නිර්මාණ ඉදිරියටත් සිදු කිරීමට ඔබතුමාට ශක්තිය ධ්‍යර්‍ය වාසනාව ලැබේවා.....

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 ปีที่แล้ว

    ඒ ගායනය රඟපෑමත් දෙක ම ලස්සනයි

  • @lasantharupasinghe3137
    @lasantharupasinghe3137 ปีที่แล้ว

    භාවනාවක් වගේ අහන් ඉන්න ආසයි.🌹

  • @tharindudanushka1
    @tharindudanushka1 9 หลายเดือนก่อน

    ❤❤♥️♥️

  • @asirigamage357
    @asirigamage357 ปีที่แล้ว +1

    Lassanai

  • @krishankaushalya
    @krishankaushalya ปีที่แล้ว +1

    දැනෙන ගීතයක් 😌😌

  • @SR-yq5nu
    @SR-yq5nu ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @ranjaneedissanayake7676
    @ranjaneedissanayake7676 ปีที่แล้ว +1

    Baawa nawak....

  • @THINETHASHAN-ip8sg
    @THINETHASHAN-ip8sg ปีที่แล้ว +1

    අතිවිශිෂ්ට පද රචනයක්

  • @suchithfernando5218
    @suchithfernando5218 ปีที่แล้ว

    Lyrics are the words of the song and often convey the song’s story or message. Mr Udayasiri Rathnayaka's well-written lyrics can inspire thoughts, and contribute to the song’s overall emotional impact.

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 ปีที่แล้ว

    ඒ ගායනයට අපේ හිතත් අසරණ වෙනවා

  • @chootyification
    @chootyification ปีที่แล้ว +1

    🤟🤟🤟❤

  • @hasithajayathilake9011
    @hasithajayathilake9011 ปีที่แล้ว +1

    ♥️🥺

  • @neildesilvagallage5394
    @neildesilvagallage5394 ปีที่แล้ว

    Super😍

  • @sayurumethsa8984
    @sayurumethsa8984 ปีที่แล้ว

    ❤️💆‍♂️

  • @anujayawardana6673
    @anujayawardana6673 ปีที่แล้ว +1

    පිච්චි🌹රතු නිලමේ

  • @ariyasenamunasinghe7512
    @ariyasenamunasinghe7512 ปีที่แล้ว

    very good song 🌹🌹🌹🌹🌹🌹🌹🌹!

  • @anujalakshan9270
    @anujalakshan9270 ปีที่แล้ว

    උමා 💜️

  • @SithijaManuranga
    @SithijaManuranga ปีที่แล้ว

    😍

  • @geethajayasundara627
    @geethajayasundara627 ปีที่แล้ว +1

    නපුරු සීත සුලගෙ..

  • @prasadlakmal6742
    @prasadlakmal6742 ปีที่แล้ว +1

    මේ සිංදුවේ තේරුම මොකක්ද
    කාට හරි පැහැදිලි කරන්න පුලුවන්ද
    අවසානය හිතා ගන්න අමාරුයි

  • @chandrawijesinghe1405
    @chandrawijesinghe1405 ปีที่แล้ว

    Harima lassani

  • @Geethkevi2124
    @Geethkevi2124 9 หลายเดือนก่อน +1

    😂😅😊❤

  • @dilhanidilhani7003
    @dilhanidilhani7003 ปีที่แล้ว +1

    Adarniya uma දවසක oba mat katha kari kiyan බලාපොරොත්තු wen hamdam mam innwa.adrey godak paresamen ham tapprem inn.

  • @malinseneth1609
    @malinseneth1609 ปีที่แล้ว

    Beautiful

  • @viharaishini-fn9ui
    @viharaishini-fn9ui ปีที่แล้ว +4

    ❤️❤️❤️🩷🩷🩷🩵🩵🩵💯

  • @dilhanidilhani7003
    @dilhanidilhani7003 ปีที่แล้ว +3

    Mam asam niliya uma aseni danna kenk no ek dennko eyage

    • @EVEProductions
      @EVEProductions  ปีที่แล้ว

      Thank you, unfortunately I cannot fulfill your request

  • @dilhanidilhani7003
    @dilhanidilhani7003 ปีที่แล้ว

    Adaraniya Uma ham hussmaka eaten warayak game Audrey mage nangi

  • @dilhanidilhani7003
    @dilhanidilhani7003 ปีที่แล้ว

    Uma aseni mage nangi adrey godak

    • @EVEProductions
      @EVEProductions  ปีที่แล้ว +1

      @dilhanidilhani7003..... ඔබගේ හෙළිදරව්වට ස්තූතියි, මම ඇයට පෞද්ගලිකව කියන්නම්

    • @dilhanidilhani7003
      @dilhanidilhani7003 ปีที่แล้ว +2

      දවසකට ek සැරයක් hari mam mea sinduw ahanwa...mam godak adrey mage uma nangita eya kawada hari mat katha kari kiyan හැඟීමෙන් බලාපොරොත්තු wen innwa mam.paresamen mage nangi

  • @bandulasen
    @bandulasen ปีที่แล้ว +4

    ලස්සනයි 💕💎💕
    හුදෙකලා වූ ජීවිතයක ... සෙනෙහසේ
    අතීතය ......
    බොල් හිරු ආකාසේ
    පිනි මල් විකසිත වී
    සිඹින්න ආසයි ඒත් බැහැනේ මට.....
    ලවන් ඉරිතැලූ නපුරු සීත සුළඟේ .......
    නපුරු සීත සුළඟේ ......
    අළු පැහැ වලාකුලේ....
    තනි නොතනියට මගේ .....//
    මතකයේ සුවඳක් අරන් එවන්නද .....
    සඳ රැස් කිරණ ලෙසේ .....
    කඩුපුල් පිපෙන රැයේ ......
    බොල් හිරු ආකාසේ ......
    පිනි මල් විකසිත වේ ....
    නිදි නැති සිහින දිගේ .....
    වියපත් සඳින් සඳේ ..... //
    දොඩමළු හදවත් .....
    සිහින් සිනාවෙන් .....
    අවදි කරන ලදුනේ .....
    මේ දිගු සංසාරේ ......
    බොල් හිරු ආකාසේ ....
    පිනි මල් විකසිත වේ .....
    සිඹින්න ආසයි ඒත් බැහැනේ මට .....
    ලවන් ඉරිතැලූ
    නපුරු සීත සුළඟේ .....
    නපුරු සිත සුළගේ .....

    • @EVEProductions
      @EVEProductions  ปีที่แล้ว +1

      many many thanks

    • @ratnakuma
      @ratnakuma ปีที่แล้ว +1

      දොඩමළු හදවත් .....
      සිහින් සිනාවෙන් .....
      අවදි කරන ලදුනේ .....
      මේ දිගු සංසාරේ. thanks.

    • @ratnakuma
      @ratnakuma 5 หลายเดือนก่อน +1

      ඔබගේ විමර්සණය මා ජය මාවත වේ Lyrics - Udayasiri Ratnayaka

  • @kasunnavarathna4964
    @kasunnavarathna4964 ปีที่แล้ว

    Mkadda me mata nam tharum giye ne

  • @dilhanidilhani7003
    @dilhanidilhani7003 ปีที่แล้ว

    Papu kuharaya redawa attmayam konite gasan adraniya handak

  • @Joyfum
    @Joyfum 5 หลายเดือนก่อน

    Lalai lilai lai balala ngn enta epa 😂😂😂😂

  • @rajapaksherathnasiri3160
    @rajapaksherathnasiri3160 ปีที่แล้ว

    Cc batta

  • @geradchinthakavd
    @geradchinthakavd ปีที่แล้ว +1

    ❤❤❤

  • @yomobile3972
    @yomobile3972 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @manjulasooriyaarachchi5567
    @manjulasooriyaarachchi5567 ปีที่แล้ว

  • @rihanfernando
    @rihanfernando ปีที่แล้ว

    ❤❤