How to find true happiness? / mindfulness( MUST WATCH )EP 2 / a light to life.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • This video is about how to find true happiness / mindfulness ( MUST WATCH ) / a light to life.
    This video includes 👇
    සෑම කෙනෙක්ම තේරෙන දවසේ පටන්ම සොයා යන්නේ සතුටයි..සියල්ලම කරනුයේ සතුට සොයාගෙනයි..එහෙත් මිය යන මෙහොත දක්වාම ඔවුන් සෙවූ සතුට ⁣හමු නොවන්නේය.. මරණයට බිය වන්නේ එහෙයිනි..
    සතුට සොයා දිව්වද, සැබෑ සතුට යනු කුමක්දැයි ඔවුන් නොදන්නේය.. සතුට නම් මෙයය, සතුට ලැබීමට මෙය කල යුතුයැයි ලෝකයා ඔවුන්ගේ හිතට කාවැද්දූ දේවල් පසු පස හඹා පමණයි බොහෝ දෙනෙක් සිදු කරන්නේ ...
    සැබෑ සතුට උරුම වනුයේ සතිමත් වීම හරහා පමණි..එයට පැහැදිලි මග පෙන්වීමක් මෙම video ව නැරඹීමෙන් ඔබට ලැබෙනු ඇත..
    contact us on email-
    alokamaniyo10@gmail.com
    ඔබට ප්‍රයෝජනවත් නම්,
    🔹 subscribe ,
    🔹 like ,
    🔹 share ,
    🔹 comment ,
    කරන්න ..
    Thank you for watching 💐
    #true-happiness #mindfulness #happiness
    true happiness,how to find true happiness,what is true happiness,finding true happiness,best way to find true happiness

ความคิดเห็น • 38

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 ปีที่แล้ว +6

    මැනියනි බොහෝ පින් ඇස් පාදා දෙනවාට. ඔබ මැනියන් සමග කතා කිරිමට ලැබිම ඉතා සතුටුයි🙏🏼🙏🏼

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว +5

    සැනසීම සිත් තුල ගොඩ නැගේවා.🙏🙏🙏

  • @slshortvideoclip
    @slshortvideoclip 11 หลายเดือนก่อน +2

    සියලු දෙනාටම ධර්ම කරුණු අවබෝධ වේවා!

  • @madhupeiris5135
    @madhupeiris5135 4 หลายเดือนก่อน +1

    අනේ මෑණියනේ බොහොම පින් මෑණියනේ..මුළ ඉදලා මං මේ දේශනා ටික අහන්න පටන් ගත්තා..
    දීර්ඝායු වේවා මෑණියනේ..
    ඔබවහන්සේගේ කල්‍යාණමිත්‍ර මග පෙන්වීම බොහොම වටිනවා..අනේ ඔබවහන්සේ මේ ජීවිතයේම පැතූ බෝධියකින් සුවසේම නිවේවා!🙏🌸🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 7 หลายเดือนก่อน

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏

  • @SashikaRangani
    @SashikaRangani 3 หลายเดือนก่อน +1

    මෙතරම් පැහැදිලි ව කියාදෙනදෙන දෙ වටහ ගන්න මිනිසුන්ටට පිනක් නැ ශනික විසදුම් සොයන්නයි පෙලබෙන්නෙ මාත් එ රැල්ලෙ හිටියා ඇස්ඇරුනෙ දැනුයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් අප මෙහෙනින් වහන්සෙට නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @SandinuSiyath
    @SandinuSiyath 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි මෑණියන් වහන්ස..🙏🙏🙏

  • @Shamilka_D
    @Shamilka_D 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි පිංවත් මෙහෙණින් වහන්සේට! 🙏

  • @SunilJayakody-pw7le
    @SunilJayakody-pw7le หลายเดือนก่อน

    Mage namas karaba we've.. mage wisista gannawa wewa..

  • @AhsabcDaraz
    @AhsabcDaraz 8 หลายเดือนก่อน

    ගොඩක් පින් මැනියනි

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว +1

    God bles you.. Thanx.. Bs😊😊😊😊

  • @naliniattanayake4905
    @naliniattanayake4905 ปีที่แล้ว

    , සාදු සාදු සාදු

  • @lps2352
    @lps2352 2 ปีที่แล้ว

    මෑණියනි මේ වගේ video තවත් ගේන්න🙏🙏🙏

  • @Imagirl-p1i
    @Imagirl-p1i หลายเดือนก่อน

    ❤❤❤

  • @SashikaRangani
    @SashikaRangani 3 หลายเดือนก่อน

    මැනියණ්ට බොහො පින් මුල සිටම මෙම දෙශනා වන්ට සවන් දෙමින් සිටින්නෙ

  • @dishanipabasara5880
    @dishanipabasara5880 2 หลายเดือนก่อน

    🙏🙏

  • @sudeepalakmali8411
    @sudeepalakmali8411 2 หลายเดือนก่อน

    අනේ මෑණියනි මන් ඔය දඩුවම් ප්‍රස්නෙ ටිකක් හිතලා ටික දවසක් මට හිතිල තියෙනව ඒම අපායට ගියා වුනත් ආයෙ ඉපදිල ඇවිත් ඇයි අපි ආයෙමත් ඒ වැර්දි කරන්නේ හිරේට ගියත් ඇයි ඒම කිය කියා මට හිතිල් තියෙනවා 😢

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 2 ปีที่แล้ว

    Theruwan saranai!

  • @denethransara5618
    @denethransara5618 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @lakminithusharika3546
    @lakminithusharika3546 11 หลายเดือนก่อน

    🙏🙏🙏💚

  • @sunethpabuddha2386
    @sunethpabuddha2386 10 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽🙏🏽❤

  • @priyankaniranji8401
    @priyankaniranji8401 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @pkcreationz6655
    @pkcreationz6655 2 ปีที่แล้ว

    🙏🙏🙏🌸🌸🌸

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 9 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @rev.deraniyagalasubodhi5669
    @rev.deraniyagalasubodhi5669 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏

  • @skwarakapola1107
    @skwarakapola1107 2 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 9 หลายเดือนก่อน

    🤍🤍

  • @kalyaninanayakkara6416
    @kalyaninanayakkara6416 3 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @roshinisaranga5252
    @roshinisaranga5252 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @trikstowork9072
    @trikstowork9072 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lakshithabandarawaththa
    @lakshithabandarawaththa หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dilhani7540
    @dilhani7540 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kavindiyasasmi7483
    @kavindiyasasmi7483 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Adithyasewwandi8836
    @Adithyasewwandi8836 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @milafernando.
    @milafernando. 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @roshinisaranga5252
    @roshinisaranga5252 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏