සත්‍යයට පිටුපාන නිසයි දුකක් තියෙන්නේ | Accept the truth | සාකච්ජා-9 | @alokaalighttolife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 98

  • @mpseethanandani506
    @mpseethanandani506 5 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා🙏🙏🙏

  • @Oggamer2013
    @Oggamer2013 ปีที่แล้ว +2

    මෑණියන් වහන්සේ ගේ දේශනා තේරුම් ගැනීම පහසුයි සාදු සාදු සාදු

  • @tharangiliyanarachchi2674
    @tharangiliyanarachchi2674 ปีที่แล้ว +5

    ගරු මෙහෙනින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @threesisters870
    @threesisters870 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස... ජීවිතේ හරි ලස්සන ට කියලා දෙන කලණ මිතුරියක් ඔබ වහන්සෙ 🙏🌷💟

  • @zunemob2327
    @zunemob2327 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏 පින්වත් මෙහෙනියන් වහන්ස ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි ගොඩක් පිං 🙏 මෙි තරමි පැහැදිලිව උතුම් ධර්මය ලෝකයාට දේශනා කර දෙනවට මෙි උතුම් ධර්මය සැමටම ඇසෙත්වා අවබෝධ වෙිවා 🙏 ඔබ වහන්සේට තව තවත් ශක්තිය දෛහිර්වය නිරතුරුවම ලැබෙිවා 🙏 උතුම් වූ නිර්වචනය අවබෝධ වෙිවා ශාක් ශාක් වෙිවා 🙏

  • @narmadakettipearachchi174
    @narmadakettipearachchi174 ปีที่แล้ว +5

    සාධු!සාධු!සාධු!
    ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා!

  • @JagathKumarasindurankanda
    @JagathKumarasindurankanda 11 หลายเดือนก่อน +3

    බලෙන් සතුටින් ඉන්නත් බැ බලෙන් දුකින් ඉන්නත් බැ සතුටින් ඉන්නකොට දුක සැගවිලා දුකින් ඉන්නකොට සතුට සැගවිලා මට හිතෙන විදිය🙏🙏🙏

    • @romesh.wijetunge
      @romesh.wijetunge 9 หลายเดือนก่อน +1

      ඕක ඔහොම හිතුනට අවශ්‍ය වෙලාවට අමතකවෙන එකනේ ප්‍රශ්නේ

  • @devikayasanthi6381
    @devikayasanthi6381 11 หลายเดือนก่อน +1

    මෙහෙණින්වහන්ස, ඔබ වහන්සේට බොහෝ පින් රැස්වේවා!🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @wasanaweerasinghe6220
    @wasanaweerasinghe6220 11 หลายเดือนก่อน +1

    සත්‍ය ධර්මය අවබෝධ කරවන්න ඔබ වහන්සේ ගන්න උත්සාහය විශිෂ්ටයි ❤🙏🙏

  • @dayapanawala
    @dayapanawala 11 หลายเดือนก่อน +2

    Ithama saralawa Sathya awabhoaha karaganna pinwath maaniyanta deerghayu weva mage namaskaraya weva sadu sadu sadu

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 11 หลายเดือนก่อน +2

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙීවා,මෙහෙණින් වහන්ස ,,,!

  • @madhusenarathne
    @madhusenarathne ปีที่แล้ว +9

    වර්තමාන මොහොතේ හපන්න දෙයක් නැතුව එහේ මෙහේ යද්දි තමයි ඔබ වහන්සේ ගේ දේශනාව ඇහුනේ...🙏🌸

  • @dilumisilva3269
    @dilumisilva3269 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏

  • @ShriyaMaanel
    @ShriyaMaanel ปีที่แล้ว +4

    මම මේ වීඩියෝ එක මගේ යාළුවන්ට, නෑදෑයින්ට යැව්වා. ඒ තරම්ම වටින දේශනයක්.❤🎉 ඔබතුමියට නිවන් සුවයම අත්වේවා..!❤🎉

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว +1

      😊 practice it.

    • @ShriyaMaanel
      @ShriyaMaanel ปีที่แล้ว +2

      @@alokaalighttolife අනිවාර්යයෙන්ම. මම මෙතෙක් follow කරපු ඔක්කොම අතහැරලා මෑණියෝ පෙන්නලා දෙන මාර්ගයේ යන්න තීරණය කළා. ඔබතුමියට ස්තූතියි. තෙරුවන් සරණයි..!🙏😍

    • @ranigunaratne1367
      @ranigunaratne1367 5 หลายเดือนก่อน

      Sadu sadu sadu

  • @Ashinsa1124
    @Ashinsa1124 ปีที่แล้ว +3

    🙏🙏 බොහොම පිං පින්වත් මෑණියනි .අද මම ඔබ වහන්සේ මේ කියලා දෙන ඇත්ත හදවතින්ම අනුගමනය කරන්න උත්සාහ කරනවා මෑණියනි.

  • @TudorGunawardena
    @TudorGunawardena 12 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @amitha9371
    @amitha9371 ปีที่แล้ว +2

    🙏🏿🙏🏿🙏🏿තෙරුවන් සරණයි !!!

  • @DanuNilmi
    @DanuNilmi 5 หลายเดือนก่อน

    ඇත්ත ස්වාමීන් වහන්ස.. මම ආස පාර ආද්‍යාත්මික ජීවිතයක් ගතකරන්න පැවිදි වෙන්න, ඒත් මගෙ දෙමාපියන් හිතන්නෙම සතුට තියෙන්නෙ හොද job එකක් කරලා, හොද කෙනෙක් හොයාගෙන් බැන්දම කියලා, ඒත් සමහර දේවල් ගැන මං අහද්දි එයාලට කටඋත්තර නැ, එයාලා කියන්නෙ දැන් බැදීම් නිසා දුක් උනාට කවදාහරි හොද කෙනෙක් ලැබෙයි කියලා, ඇත්තම හේතුව ඒක නෙවෙයි මම මෙ පාර තෝරගන්නෙ මට දෙයක් තේරුනු නිසා, ඔබ වහන්සෙ කියලා දෙන ගොඩක් දේවල් මං කරනවා ප්‍රායෝගිකව, අමුතු සැනසීමක් මං ලබනවා, මෙ මාර්ගයෙ යන්න මං කැමතියි.. මං වයස 19 දි මේ දේවල් හොයන්න කරන්න පටන් ගත්තෙ දැන් වයස 23ක්, දැන් තමයි මට හරි අවබෝධයක් දැනෙන්නෙ, හරිම ගුරුවරයා හම්බුනේ දැන්.. ඔබ වහන්සේට තෙරුවන් සරනයි..

  • @dhammadharanisilmathawa8489
    @dhammadharanisilmathawa8489 ปีที่แล้ว +2

    Sadu sadu

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 4 หลายเดือนก่อน

    මෑණියනි තෙරුවන් සරණයි🙏💖🙏

  • @socialtube5779
    @socialtube5779 3 หลายเดือนก่อน

    බොහොම පිං මෑණියන්ට 🙂🙏
    නමුත් මේ තරම් සරලව කියන දේ තේරුම් ගන්නේ නැත්තේ ඇයි මේ මිනිස්සු..

  • @anandawimal-ed9mk
    @anandawimal-ed9mk 4 หลายเดือนก่อน +1

    You explained the truth well maniyani I wish you attend to nibbana

  • @dr.dineshhamangoda2805
    @dr.dineshhamangoda2805 ปีที่แล้ว +3

    One of the best sessions !! Simple crisp

  • @thamaramahakumarage8905
    @thamaramahakumarage8905 ปีที่แล้ว +1

    🙏🙏🙏 මෙහෙණින් වහන්ස..... තෙරුවන් සරණයි....

  • @naliniattanayake4905
    @naliniattanayake4905 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @pkcreationz6655
    @pkcreationz6655 ปีที่แล้ว +2

    ඔබට තෙරුවන් සරණයි මෑණියනි ,🙏🙏🌸🌸🌸🌸

    • @bkindrni2444
      @bkindrni2444 5 หลายเดือนก่อน

      මගේ මෑනියනේ ඔබ මගේ නෙවෙයි කියද්දි මෙහෙම ඇමතුවට මට මාව මුන ගැසුනා ඔබ වහන්සේගේ දේසනා අහලා තව තව පින් අරන් යන්නම යන්න මෑනියනේ

  • @ravindakumara1562
    @ravindakumara1562 6 หลายเดือนก่อน

    Oba Wahansay nisa magay sitha sakthimath wenawa.. Buduhamuwo ma wetha lanwenawa... Oba Wahansay budu waywaa.. Sadu

  • @wasanthayapa2946
    @wasanthayapa2946 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @ravindakumara1562
    @ravindakumara1562 6 หลายเดือนก่อน

    Oba wani watina minisek lokayata nirmanaya kala magay guruthuma... Budun Wahansay pilibada aseemitha adarayak athi wenawa

  • @seetharanjani1321
    @seetharanjani1321 ปีที่แล้ว +1

    Thruwan saranai!!!🙏🏻🙏🏻🙏🏻💯💯💯💐💐💐

  • @eranthigunawardana8770
    @eranthigunawardana8770 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 නාමස්කරය වෙිවා

  • @hduxuxuxjcuudus7593
    @hduxuxuxjcuudus7593 ปีที่แล้ว +1

    Superei theruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 8 หลายเดือนก่อน

    බුදුසරණියි

  • @chamindapathmalal9449
    @chamindapathmalal9449 8 หลายเดือนก่อน

    Mama sathiya wadanawa. Guruwarayek nethuwa mama sarthaka weida maniyai

    • @alokaalighttolife
      @alokaalighttolife  8 หลายเดือนก่อน

      සාමාන්‍ය විදිහට පුහුණුව කරගෙන යන්න පුලුවන් වෙයි.. නමුත් මනසේ යම් දියුණුවක් බලාපොරොත්තු වෙනව නම් ගුරුවරයෙක් අත්‍යවශ්‍යයි.

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pissukollek7134
    @pissukollek7134 10 หลายเดือนก่อน

    Patta

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 2 หลายเดือนก่อน

    sadhu sadhu sadhu .

  • @NelumLanka
    @NelumLanka 4 หลายเดือนก่อน

    නැගනිය ඒ කතාව ඇත්ත නැත්ත දන්නේ ඔබයි මමයි පමණයි.. කෙටියෙන් පිලිතුරු 🙏🙏

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamalanandani7033
    @kamalanandani7033 ปีที่แล้ว +1

    😇

  • @lakminithusharika3546
    @lakminithusharika3546 ปีที่แล้ว +1

    👍👍💚💚💚

  • @Sriyani90-h6h
    @Sriyani90-h6h 4 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽❤️

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 5 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤

  • @ChandaniRuklanthi
    @ChandaniRuklanthi หลายเดือนก่อน

    සති පාසලට සම්බන්ධ වෙන්නේ කොහොමද පින්වත් මෙහෙණින් වහන්ස තෙරුවන් සරණයි

  • @Oggamer2013
    @Oggamer2013 ปีที่แล้ว +1

    මේ මෑණියන් ගේ දුරකථන අංකය ලබාදෙන්න.

  • @padmakumari8352
    @padmakumari8352 ปีที่แล้ว +2

    👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏

  • @denethransara5618
    @denethransara5618 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @MunasingheMunasinghe-tr2tt
    @MunasingheMunasinghe-tr2tt ปีที่แล้ว

    ස්වභාවික.ත්වය.පිලිඅරන්.සිටියා.නමි.සිදුහත්.කුමරැ.බුදුවන්නෙත්.නැහැ.වෙනස්විමම.දුකයි.😮අපේ.කැමැති.සේ.නොවිම.ම.දුකයි.මෙි.ස්වභාවයෙන්.මිදිම.නමි.😮නිවන😮උඩුගමිබලා.යාම.පවතින.ස්වභාවය.තේරැමි.ගෙන.කලකිරි.එයට.පිටුපා.පටිසෝත.විම.නිවන්.මාර්ග ය.වෙයි❤

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว +1

      සිදුහත් කුමාරයා දැනන් හිටියෙ නෑ ස්වභාවිකත්වය. ගිය නිසා තමයි එහෙම දෙයක් තියෙන බව දැනගත්තෙ.
      භාග්‍යවතුන් වහන්සේ දේශිත කලකිරීම, මිනිසුන් දන්න කලකිරීම නොවෙයි..
      පොතේ දැනුමට කවදාවත් ප්‍රත්‍යක්ෂය ගෝචර නැත. පුහුණුවේ යෙදෙන්න.

  • @Ravindu678
    @Ravindu678 หลายเดือนก่อน

    10:21

  • @vichintrarathnayake-dj8oj
    @vichintrarathnayake-dj8oj 6 หลายเดือนก่อน

    🙏🙏👌👍👍👍

  • @herathgunawardana8863
    @herathgunawardana8863 6 หลายเดือนก่อน +1

    ගොවියන් ගැන ගල් කඩන අය ගැන කතා කරද්දි මගේ සිතට මොකක්දෝ නොසතුටක් දැනුනා වගේ මතකයි නමුත් දැන් ඒ මොකක්ද කියන්න මට මතක නෑ අනුකම්පා කර මට උදව් කරන්න

    • @threesisters870
      @threesisters870 3 หลายเดือนก่อน +1

      දැන් ගොවියෝ ඉස්සර අය වගේ නෙවෙයි, මොන widiyakin හරි සල්ලි ම හොයන් යන අය නිසා එයාල බහුතරයකට th දැන් Depression.

  • @asokaruwandeniya821
    @asokaruwandeniya821 11 หลายเดือนก่อน

    rajaya honda wenakota nam mahajanathawata hondak wena bawa wenath ratawalin oppuwenawa needa,

    • @alokaalighttolife
      @alokaalighttolife  11 หลายเดือนก่อน

      අපි කතා කරන්නෙ මහජනතාවක් ගැන නෙමෙයි. තමන්ගෙ මානසිකත්වය ගැනයි..

  • @dhammikakarunanayake7314
    @dhammikakarunanayake7314 ปีที่แล้ว

    Maniyan wahanda,daruwanta mindfulness wadasatahan thiyenawada?

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว

      ඔව්. සතිපාසල හා සම්බන්ධ වෙන්න

  • @SleepyCorn-dl3bm
    @SleepyCorn-dl3bm 29 วันที่ผ่านมา

    🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼

  • @udalaKWT-dq4pu
    @udalaKWT-dq4pu หลายเดือนก่อน

    💜💛💜💛💗😍😍❤❤

  • @gayathrimadumali1116
    @gayathrimadumali1116 10 หลายเดือนก่อน

    ගරු මෙහෙණින් වහන්ස , අවුරුදු විසි පහක කෙනෙක්ට සති පාසලට සම්බන්ධ වෙන්න පුලුවන්ද ?

    • @alokaalighttolife
      @alokaalighttolife  10 หลายเดือนก่อน +1

      පුලුවන්..

    • @gayathrimadumali1116
      @gayathrimadumali1116 10 หลายเดือนก่อน

      @@alokaalighttolifeමෙහෙණින් වහන්ස මන් email එකක් දාන්නම් තොරතුරු ගන්න ඒ ගැන 🙏

  • @Hyperlex2012
    @Hyperlex2012 ปีที่แล้ว

    Daruwanwa palanaya karanna ona nadda maniyani.

  • @ChamathviKudagodage
    @ChamathviKudagodage ปีที่แล้ว +1

    මට මෑණියන්ට කතා කරන්න ඕනි කරුනාකර නොම්මර ය දෙන්න

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว

      ඊමේල් කරන්න.

    • @ShriyaMaanel
      @ShriyaMaanel ปีที่แล้ว

      @@alokaalighttolife මේකට ඊමේල් send වෙන්නේ නෑ මෑණියෝ.

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว

      @@ShriyaMaanel අනිත් අයගෙ ඊමේල් එනවා. ඊමේල් එක type කරද්දි පුංචි හරි දෝෂයක් උනොත් send වෙන්නෙ නෑ.

  • @seelamunasinha9339
    @seelamunasinha9339 3 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌺🌺🌺🌺💮💮💮💮🌸🌸🌸🌸🙏🙏🙏

  • @shilanirathnayake2215
    @shilanirathnayake2215 11 หลายเดือนก่อน

    ත්‍රිලක්ෂණය දැකපු කෙනාට ත්‍රිවිද්‍යාව පහළ වෙනවා එක ක්ෂණයකින් . දෙකම වෙන්නෙ එකටමයි.

    • @alokaalighttolife
      @alokaalighttolife  11 หลายเดือนก่อน

      නොදන්න දේවල් නොකියා ඉන්න.

  • @HfhhFhdte
    @HfhhFhdte 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +1

    🙏

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @siby18
    @siby18 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ChamilaRuvini
    @ChamilaRuvini 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @damayanthiadipathi3612
    @damayanthiadipathi3612 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthiranasingha-ss8uo
    @wasanthiranasingha-ss8uo ปีที่แล้ว

    🙏🙏🙏

  • @NadikaShiranthi-gk5cw
    @NadikaShiranthi-gk5cw ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nilurathnayaka5811
    @nilurathnayaka5811 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @MADUMADAVI-jl5bm
    @MADUMADAVI-jl5bm ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @gayathriyashodani509
    @gayathriyashodani509 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @champaperera1794
    @champaperera1794 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @wnimali
    @wnimali 3 หลายเดือนก่อน

    🙏🙏

  • @JagathKumarasindurankanda
    @JagathKumarasindurankanda 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NuwanChamara-qt6kz
    @NuwanChamara-qt6kz หลายเดือนก่อน

    🙏

  • @Hansanasandaru123
    @Hansanasandaru123 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nilushiperera7710
    @nilushiperera7710 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @DulanganiLakshika-n6x
    @DulanganiLakshika-n6x 2 หลายเดือนก่อน

    🙏🙏🙏