ජිවිතය අනිත්‍ය සහ මරණාසන්න මොහොත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • මේ උතුමි ධර්ම දානය තුලින් නිවනට යොමු වු....නොඇසූ දහම් කරුණක් ඇසේවා.....ඇසූ දහමි කරුණක් වෙත්නම් විදර්ශනාව ට ම යොමු වේවා.....
    Those who are led to Nirvana through this Uthumi Dhamma donation....let them hear an unheard Dhamma point.....if there is a Dhamma point that has been heard, let them refer to Vidrashanava itself.....

ความคิดเห็น • 6

  • @indrajayanthi6793
    @indrajayanthi6793 7 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස මෙම දෙශනාව කීපසැරයක්ම ශ්‍රවණය කලා ස්වාමීනි ඇත්තටම මෙ දෙශනාව තුල පූජනීය ඔබ වහන්සේගෙ කරුණාව මැනවින් පැහැදිලි වෙන ස්ථාන කිහිපයක් තියෙනවා ස්වාමීනි හරිම සුන්දරයි අහන්න ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤❤❤❤❤

  • @stationhits8180
    @stationhits8180 9 ชั่วโมงที่ผ่านมา +1

    අපගේ ගෞරවනීය වන්දනීය පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ආයු වර්ණ සැප බල වර්ණා උතුම් නිවන් සැප දීර්ඝායුෂ ලැබේවා නමස්කාර වේවා තෙරුන් සරණයි සාධු

  • @wickremahenry
    @wickremahenry ชั่วโมงที่ผ่านมา

    Dharmawabodhayata hethu upakara wewa

  • @NewUser-ov2nd
    @NewUser-ov2nd 19 นาทีที่ผ่านมา

    🙏🙏🙏

  • @hemadayananda
    @hemadayananda 11 ชั่วโมงที่ผ่านมา

    Sadu Sadu Taruwan saranaei

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 8 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏