නිලමේ අදින්න කලින් හිතන්න ගොඩක් දේ තියනවා. සෙල්ලමක් නෙමෙයි. Nilame_aduma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 60

  • @madudance9158
    @madudance9158 4 ปีที่แล้ว +7

    අපේ උරුමය

  • @weerarathnabandara7713
    @weerarathnabandara7713 2 ปีที่แล้ว +2

    වැදගත් වැඩසටහනක්

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 20 วันที่ผ่านมา

    පහත රට නොවේ උඩරට මේ ඇදුම සැදිය යුතු කොටසක් හිටියා,, ඒ ගොවිගම නිලමෙලාට අයිති නියම නිලමෙ ඇදුම ඇන්දොත් වස් , ඒකනේ දොස් වැඩි

  • @Angel_thaaru
    @Angel_thaaru ปีที่แล้ว +1

    මංගල සාරිය උනත් මාල, තැලී, වළලු එක්ක නිර්මාණය කරන්න ලොකු මුදලක් වැය වෙනවා...

  • @pasindumedhan3724
    @pasindumedhan3724 ปีที่แล้ว

    නියම වීඩියෝ එකක්❤

  • @ruwanibandara1750
    @ruwanibandara1750 3 ปีที่แล้ว +1

    Atakota manamalaya a data kanetuwama idala, manali masmalu kamam, asuba weda?

  • @cinealta4480
    @cinealta4480 3 ปีที่แล้ว +5

    ඇත්තම නිළමේ ඇඳුම කියන්නේ අතීතයේ සිටි රදළවරුන්ගේ (පාලකයන්ගේ ) නිල ඇඳුම උදාහරණයක් ගත්තොත් දැන් හරියට හමුදාවේ නිල ඇඳුම වගේ ඉස්සර ඕක අඳින්න අවසර තිබ්බේ පාලකයන්ට විතරයි, අපේ හමුදාවේ ඇඳුම හමුදාවේ නැති අයට අඳින්න බෑ නේ ඒ වගේ තමයි, පස්සේ මේ ඇඳුම විලාසිතාවක් කරගත්තා මිනිස්සු තමන්ගේ මංගල උත්සව වලට, නොයෙක් විදියට තමන්ට ඕනේ විදියට ඒක වෙනස් කලා, එකෙන් ඒ ඇඳුමේ තිබ්බ පාරම්පරික වටිනාකම නැති උනා, දැන් බොරුවට ඕක අඳින්න පේ වෙන්න ඕනේ නෑ සාමාන්‍ය කමිසයක් අඳිනවා වගේ අඳින්න පුළුවන්, බොරුවට විහිලු කරන්න එපා,😂😂😂😂, අනික ඕකට දෙවියන් ගාව ගන්න එක නම් අනුමත කරන්න බෑ

    • @07Alpha
      @07Alpha 2 ปีที่แล้ว +1

      ඒ කොහොම වුණත් මුල් ඇඳුම් වටා ගෙතුණු සංස්කෘතියක් තියෙනවා... මුල් ඇඳුම විවාහ අවස්ථාවල මනමාලයා අඳින්නේ අතීතයේ මුල් ඇඳුම ඇඳපු රජුගේ ඉහළ නිළධාරින් සතුවූ තේජාන්විත බව තමන්ටත් ආරෝපණය කරගැනීම සංකේතවත් කරන්න. පසුකාලීනව මුල් ඇදුම් වෙනස් වුවත් අදටත් නියම මුල් ඇදුමක් නිර්මාණය කරන වගේම අඳින අවස්ථාවක අනුගමනය කළයුතු චාරිත්‍ර තියෙනවා. ඒවායින් තොරව නිර්මාණය වන ඇදුම් නිවැරැදි මුල් ඇදුම් වෙන්නේ නැහැ...ඒ වගේම නිවැරැදි මුල් ඇදුම් ඊට නුසුදුසු පුද්ගලයෙක් ඇන්දොත් විවිධ අයහපත් ප්‍රතිඵල ඇතිවෙනවා. ඒක මම පෞද්ගලිකව දැකලා තියෙන දෙයක්.

    • @otomanking3380
      @otomanking3380 2 ปีที่แล้ว +2

      @@07Alpha දැන් පද්දෝ බඩහැලයොත් ඕක අදිනවා 🤣🤣🤣🤣

    • @awankidilisara3450
      @awankidilisara3450 2 ปีที่แล้ว

      Me dewal vihiluwata ganna epa apita ape kiyala history ekak tiyenawa plz Dan kaleth ekka ewa patalawa ganna epa

  • @chathurajayathma5996
    @chathurajayathma5996 10 หลายเดือนก่อน

    Mahanna vidiha kiyala denawada

  • @ruwanhasitha8630
    @ruwanhasitha8630 4 ปีที่แล้ว +1

    Ela Machan

  • @subashinichandrakanthi9832
    @subashinichandrakanthi9832 2 ปีที่แล้ว +2

    අන්‍යාගමිකයන්ට මුල් ඇඳුම සහ පෝරුව තහනම් ද? දන්න කෙනෙක් කියන්න කෝ

  • @Sadeepshagyboy
    @Sadeepshagyboy หลายเดือนก่อน

    👍👍

  • @production2789
    @production2789 2 ปีที่แล้ว

    Mata me mul adum gena igenagnna ona, puluwanda

  • @otomanking3380
    @otomanking3380 2 ปีที่แล้ว +13

    දැන් පදුවෝ බඩහැලයෝ ආචිරියෝත් අදිනවා මුල් ඇදුම

    • @MrKasundananjaya
      @MrKasundananjaya 2 ปีที่แล้ว +7

      මනුස්සයන්ට අපහාස කරන්න එපා. ඒත් අපි වගේම මනුස්සයෝ

    • @gossipsrilanka938
      @gossipsrilanka938 2 ปีที่แล้ว +2

      මිනිහෙක් වුණාම තමන්ගේ ම එවුන්ට ඔහොම වචන පාවිච්චි කරන්න එපා/.පදුවෝ,හැලයෝ,කියන උන්ට,වඩා,කැත වැඩ අදිමාන්නෙන් ඉන්න උන් ගව තියෙනවා .

    • @Sandarupahasara6056
      @Sandarupahasara6056 2 ปีที่แล้ว

      Attak😅

    • @chaturaoosrimal7137
      @chaturaoosrimal7137 ปีที่แล้ว

      E eduma anith aya endhoth moko wenne. Edhenne nedda

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 ปีที่แล้ว +2

      ලංකාවේ සංස්කෘතියෙ මේ ඇඳුම රජ්ජුරුවෝ නියම කලේ කුලවත් නිළමක්කාරයින්ට (ගොවිගම් කුල) අඳින්න..විශේෂ රාජකීය උත්සව,රාජ සභා ආදියට...පසුකාලීනව මේ නමින්ම නිළමේ ඇඳුම හැම කුලයකටම අදාල අය අඳිනවා තම තමන්ගෙ මංගල්‍යයට..ඒක වැරදි...වර්තමානයේ හැමෝම අඳිනවා ඒක වැරදි...මුල් ම අදහසට අනුව..හැමෝම අඳින්නෙ දැනට අවුරුදු 70ක විතර ඉඳන්...

  • @Ramiya349
    @Ramiya349 2 ปีที่แล้ว

    Godak watinawa

  • @sasankalakshan9051
    @sasankalakshan9051 4 ปีที่แล้ว +3

    🙏

  • @asankaupul1541
    @asankaupul1541 2 ปีที่แล้ว

    Supirima wedagath weda satahanak

  • @vimukthiravi9645
    @vimukthiravi9645 3 ปีที่แล้ว +2

    Obe thumasambandekeraganne kohomede

  • @sahirutv1892
    @sahirutv1892 ปีที่แล้ว

    pe weddi biuwata aulak nadda

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 20 วันที่ผ่านมา

    දැන් ඉතින් ඔක්කොම ඉවරයි කොසොල් රජතුමා දුටු සිහින වල තේරුම බලන්න

  • @NihalSamaraweera-jr4lb
    @NihalSamaraweera-jr4lb 6 หลายเดือนก่อน

    Baladdi sellamak neve

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 2 ปีที่แล้ว

    මං නිලමේ ඇදුම 2 පාරක් ඇදලා තියෙයි අයේ අදින්න හොද නැද්ද

    • @ravindulakshitha1835
      @ravindulakshitha1835 2 ปีที่แล้ว

      Puluwanda aaye parak අඳින්න
      මුල් ඇදුම කී පාරක් අදින්න පුලුවන් ද

  • @JOnnY3559
    @JOnnY3559 2 ปีที่แล้ว

    නිලමේ අදින්න පුලුවන් වාර ගානක් තියන්ද

  • @indragamage8153
    @indragamage8153 ปีที่แล้ว

    ඕව ගැන ඕනවට වැඩිය හිතන්න ඕනේ නැහැ ඒකත් එක ඇඳුමක් විතරයි

  • @palithadissanayaka1526
    @palithadissanayaka1526 ปีที่แล้ว

    Adu jathiye un thama dan wadiyema adinney.,,

  • @dhammikadilrukshi1777
    @dhammikadilrukshi1777 3 วันที่ผ่านมา

    Nilame edala inna podi lamayek mananalaya ge paya sodana charithraya kalata kamak nadda

  • @travelananda7754
    @travelananda7754 ปีที่แล้ว +1

    ඒ කාලේ ඉදන් මේ ලංකාවට කෙලවෙලා තියෙන්නේ මේක නිසා තමයි,එකක් වැඩේට වඩා කැටයම් වැඩියි,අනික ඇදුමක් ඇන්දත් දෙවියා ගාව ගන්නවා.පේ වෙන්න ඕනෙලූ පේ උනේ නැත්තන් මැරෙයිද නෑනේ,ඔය ඇදුම අදින්න දැන් කොහොමත් pay කරලා තමයි ගන්නේ.🤣වටේට බොරු අටෝප වචන වලින් සරසලා මැද ඇති එකක් නෑ.ඔච්චර ඕක සුපිරි නම් ඇයි rent කරන්නේ,🤣 සංස්කෘතිය,දෙවියො rent කරාට අවුලක් නැද්ද

  • @sumithmaduranga2219
    @sumithmaduranga2219 2 ปีที่แล้ว

    දවස් කියක් පේවෙන්න ඕනද මහත්මයා

  • @chaminisewwandi2455
    @chaminisewwandi2455 2 ปีที่แล้ว

    පහත රට අය අදිද්දි වස් වදිනව කියන එක ඇත්තද.

  • @travelananda7754
    @travelananda7754 ปีที่แล้ว

    නිලමේලා බිව්වේ මේක ඇදන් නෙමෙයිද

  • @indragamage8153
    @indragamage8153 ปีที่แล้ว

    ඔය වගේ ඇඳුමකින් ඔච්චර දේවල් කරන්න පුළුවන්නම් මිනියකුට කොච්චර දේවල් කරන්න පුළුවන්ද

  • @crazy99705
    @crazy99705 ปีที่แล้ว

    Appo math anda maha jarama adumak wadiwenna toilet yanbawat ba. Pissuma pissu adumak.gon adum😂

  • @wimukthisenarathna531
    @wimukthisenarathna531 ปีที่แล้ว

    😂🤭

  • @kavindupabasara4787
    @kavindupabasara4787 2 ปีที่แล้ว +5

    ඕක නිකන් ඇදුමක්නෙ බන්. දිරාපත් වෙන රෙදි කෑල්ලක්. රෙදි පබලු වලින් නිර්මානය කරන ලද්දක්.

    • @07Alpha
      @07Alpha 2 ปีที่แล้ว +5

      ඒක ඇඳුමක් වුණත් ඒ වටා ගෙතුණු සංස්කෘතියක් තියෙනවා. අපි බෝධීන් වහන්සේට කවදාවත් නිකම් ගහක් කියන්නේ නැහැනේ...ඒ බෞද්ධ සංස්කෘතිය. ඒ වගේ මුල් ඇඳුම සම්බන්ධවත් විවිධ චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා.

    • @GaiyaJ1340
      @GaiyaJ1340 2 ปีที่แล้ว +6

      ඕනවට වඩා Modern වෙන්න ගිහින් බලු වෙන්න එපා බං . හැම රටකටම ආවේණික සංස්කෘතියක් තියෙනව

    • @awankidilisara3450
      @awankidilisara3450 2 ปีที่แล้ว

      Kata tiyena paliyata hamadema kiyawanda epa

  • @crazy99705
    @crazy99705 ปีที่แล้ว

    Dewiyanta sapa danna witarada penne😂rate wena prashna penne natuwa ati

  • @arunalakmal2415
    @arunalakmal2415 2 ปีที่แล้ว

    මට නම් පේන්න බැරි ඇඳුමක්.මගුලක ඇඳන් ඉන්න එකෙක් දැක්කත් අප්‍රියයි..ඇයි අහන්නෙපා

  • @indragamage8153
    @indragamage8153 ปีที่แล้ว

    අනේ ඔය කියන කතා පට්ටපල් බොරුවනේ ඕනි කෙනෙක් දැන් ඔය අඳින්නේ