Mobile Phones සිනමාගාරයට ගෙන ඒම තහනම් කළ යුතුයි! | Sinhabahu | Mirror Arts

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Sri Lankan Entertainment Channel
    #MirrorArts #Entertainment #SriLanka #sinhabahu #somaratnedissanayake #mirrorarts #jayanthachandrasiri #udayakanthawarnasuriya #siniltfilms #sunilfernando #renukabalasooriya #srilankancinema
    For more news, visit : mirrorarts.lk/
    Like us on Facebook : / mirrorarts.lk
    Follow us on Twitter: / mirrorartsl
    Follow us on TikTok: www.tiktok.com...

ความคิดเห็น • 13

  • @sampath-kuruppu
    @sampath-kuruppu หลายเดือนก่อน +9

    ඒ පුද්ගලයා කරපු වැඩේ වැරදි.
    හැබැයි ඉතින් ජංගම දුරකතන සිනමාහල් තුල වාරනය කලොත් ඉතින් ඔයාලට හම්බුන තුට්ටු දෙකත් නැති වෙයි 😅

  • @lokatharanaya7744
    @lokatharanaya7744 หลายเดือนก่อน +3

    මුන්ට තමයි ඉස්සල්ල ගහන්න ඕනි රජකතායි වෙනරටවල හිට් විච්ච චිත්‍රපටි වල සිංහල වර්සන් හදනවට ඇයි යකෝ අලුතින් හිතල ලස්සන චිත්‍රපට හදන්න බැරි 😢

  • @luciferadds
    @luciferadds หลายเดือนก่อน +1

    ඕනෑම චිත්‍රපටයක් නිකුත්කරන දවසට පස්සෙ දවසේ කැමරා කොපි එක රිලීස් වෙනවා ඒක දැන් සාමාන්‍ය දෙයක්. එහෙම වෙලත් ඒ චිත්‍රපට හොඳ ගුණාත්මක බවක් තියෙනවා නම් ප්‍රෙක්ෂකයා අනිවාර්යයෙන්ම හෝල් එකට ඇවිල්ලා බලනවා. ගජමෑන් ඔරිජිනල් කොපියක් රිලීස් වෙලා තියෙද්දීත් ආදායම් වාර්තා තබමින් තිරගත උනා.

  • @thilanga-sajan
    @thilanga-sajan หลายเดือนก่อน +3

    සෝමේ මහින්ද කුක්කා 😂😂
    හොදම වැඩේ ෆිල්ම් නොහදා ඉදපල්ලකො ඉතින් 😇😇

    • @chamilebuddhike9627
      @chamilebuddhike9627 หลายเดือนก่อน +1

      ඔයිට වඩා හොද නැද්ද.දුරකථන ලංකාවෙි තහනම් කලා නමි.
      කැකිල්ලේ අදහස්

  • @gihanhansaka4806
    @gihanhansaka4806 หลายเดือนก่อน +1

    ආරක්ෂක අංශ වලට ලබාදෙන බොඩි ස්කෑනර් යන්ත්‍ර සියලු සිනමා ශාලාවලට ලබාදීම හෝ සිනමා ශාලාවල ආරක්ෂක වැඩ මුරයක් සකස් කල යුතුයි🎉

  • @ovindragamini1670
    @ovindragamini1670 หลายเดือนก่อน +1

    Athama tamai ma katawa mawa maha sakele wada amaruwan manusayak wadak karama aka venasa karana wanam munt dade daduwam dana ona mata nam lankawa keyanath lajai

  • @ruwanbandara4123
    @ruwanbandara4123 หลายเดือนก่อน

    සිනමාවට මාත් ආදරෙයි .මම ඉන්නේ විදේශගතව.සිංහල චිත්‍රපටයක් මම ඉන්න නාගරෙට ආවොත් යූරෝ 10/15/20 දීලා අනිවාර්යයෙන් බලන්න යනවා.නමුත් රාජකාරි නිසා මග ඇරෙන අවස්තා තියෙනවා .එහෙම උනාම කොහොමද අපි චිත්‍රපටයක් රසවිදින්නේ..දැන් තාක්ෂණය ගොඩක් දියුනුයි.ඇයි සිංහල චිත්‍රපටය Netflix වල කොලිටියට හදලා මුදානොහරින්නේ?

    • @Alternative4F
      @Alternative4F หลายเดือนก่อน

      Hitflix

    • @Alternative4F
      @Alternative4F หลายเดือนก่อน

      Thina lk (vod platform ekak thiyanawaa)

    • @Alternative4F
      @Alternative4F หลายเดือนก่อน

      Hitflix kiyala SLT eke ekak thiyanawaa

  • @GeethWijesekara-xz1lq
    @GeethWijesekara-xz1lq หลายเดือนก่อน

    Meyala jeewath wenne 1990 😂😂