ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Saththai Man Doni - Shehara Sandaruwan Official Music Video 2019 | New Sinhala Music Videos 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2019
  • Saththai Man Doni
    Directed By Chethiya Lakshan
    Artist - Shehara Sandaruwan
    Music - Chethiya Lakshan
    Lyrics - Thushan Silva
    Olaa Production
    ▶ Don't Forget To Subscribe
    ▶ Subscribe Us On TH-cam - goo.gl/5JNHBt
    ▶ Like Us On Facebook - goo.gl/Lpx1MG
    Enjoy & stay connected with us for more Video
    #SaththaiManDoni #NaadaTv #Shehara

ความคิดเห็น • 621

  • @kaweesha5052
    @kaweesha5052 2 ปีที่แล้ว +32

    අහම්බෙන් දැක්කේ පිස්සු වැටුනා .මාර ලස්සනයි දැන් සින්දු හොයාගෙන අහනවා ඔයාගෙ ♥️♥️♥️♥️♥️

  • @dilukperera1060
    @dilukperera1060 2 ปีที่แล้ว +52

    අනේ ඒ සිංදුවනම් පට්ට ලස්සනයි ❤️❤️❤️

  • @roshini9143
    @roshini9143 4 ปีที่แล้ว +45

    හැමදාම ආදරෙන් සතුටින් ඉන්න හිරා ,,,☺☺👍👍👍

  • @piyumikasulochana3669
    @piyumikasulochana3669 4 ปีที่แล้ว +17

    මගේ නංගීගේ චූටියා මෙ සින්දුවට ෆට්ට ආසයි,අපෙ ගෙදර වස්තු දැන් අපෙ වෙන් වෙලා එයාගෙ thattha ලගට ගිහිල්ලා අපිව දලා,මෙක බලන බලන වාරයක් ගානෙ දුව මතක් වෙනවා. 😭😭😭

  • @sandunfernando7478
    @sandunfernando7478 2 ปีที่แล้ว +33

    එයාගේ ආසම සින්දුව.දැන් අවුරුදු දෙකක් විතර වෙනවා...එයා කොහේ කොතැන ඉන්නවද දන්නෙ නෑ..ඒත් තාමත් එයාත් මේක අහන්වා ඇති මාව මතක් වෙනවා ඇති..මන් තාමත් බලන් ඉන්නවා අවුරුදු දෙකක ඉදලා මට ඔයා හොදින් කියලා පනිවිඩයක්වත් එවනවනම් ඇති ..ඔයා නැතත් මේ සින්දුව තාමත් අහනවා 😢😢😭අපි මතුබව‍යෙදිවත් හමුවෙමු මේ කමෙන්ට් එක දැක්කොත් රිප්ලයි එකක් දාන්න මන් හිතනවා තාමත් ඔයත් මේක අහනවා ඇති...😢❤️-නෙතු-

  • @dilofficial3226
    @dilofficial3226 4 ปีที่แล้ว +61

    ශෙහාර අයියේ ඔයා පට්ට වැඩ්ඩෙක් කියලා අපි දන්නවනේ..ඉස්සරහටත් සුපිරියට වැඩ ටික කර ගනින් ඕනම sup එකක් දෙනවා 😃😃😘😘😘

  • @nithushishavindi.17
    @nithushishavindi.17 4 ปีที่แล้ว +29

    ඉන්නම් හෙටත් මා ලොකෙ තනිවි බලන් ආයෙත් ඔයා එයි යැයි සිතන් 💞💞💕

  • @niroshalakmini3181
    @niroshalakmini3181 2 ปีที่แล้ว +39

    ශෙහාර අයියේ ඔයා ලස්සනට සිංදුව කියනවා ❤️❤️😘😍

  • @Janani6866
    @Janani6866 2 ปีที่แล้ว +30

    මේ සිංදුව දෙපාරකට වැඩිය ඇහුව සෙට් එක මේ කොනට❤️‍🔥👈🤘👊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-jw1fh5te5i
    @user-jw1fh5te5i 4 ปีที่แล้ว +10

    නෑ සත්තයි මන් දෝනී
    වෙන කාටවත්ම අයිතී
    ඔබ මොන දේ මට කෙරුවත්
    මන් ඉල්ලන්නෑ වන්දී
    මන් ඔයාට තාමත් ආදරෙයි දෝනී ❤️❤️❤️❤️ adarei brother ❤️❤️

  • @isankasampath8985
    @isankasampath8985 3 ปีที่แล้ว +11

    සින්දුවේ නම් කිසි වරදක් නැ. නියමෙට කරලා තියෙනවා. ආයේ ආයේ අහන්න හිතෙනව. හදවතට ආයේ නියමෙට
    වැදුනා 💘💘💘💘💘

  • @shashikasumal36
    @shashikasumal36 4 ปีที่แล้ว +362

    සුපිරි ❤️❤️❤️❤️ කියන අය like එකක් දාගෙන යමු...❤️

    • @isharamadhuranga
      @isharamadhuranga 4 ปีที่แล้ว +3

      @@Menna aluthma ekath-cam.com/video/k_7F2nJJmE0/w-d-xo.html SUB ekk danna yalu,bs

    • @sheharasandaruwan9523
      @sheharasandaruwan9523 4 ปีที่แล้ว +4

      Brother ❤

    • @shashikasumal36
      @shashikasumal36 4 ปีที่แล้ว

      @@sheharasandaruwan9523 ❤️❤️ keep it up brother ❤️

    • @warunisuboda7350
      @warunisuboda7350 4 ปีที่แล้ว +1

      Lassanaida godak

    • @shashikasumal36
      @shashikasumal36 4 ปีที่แล้ว

      @@warunisuboda7350 ❤️

  • @kitnanasan9948
    @kitnanasan9948 2 ปีที่แล้ว +21

    අනේ ලස්සනයි දෝනි ❤❤❤

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 4 ปีที่แล้ว +16

    කීවා නම් ඔබ හොදින් කියා මට ඒ ඇතී.♥️🌹

  • @apsarafdo9382
    @apsarafdo9382 4 ปีที่แล้ว +116

    මගේ මල්ලිට කවදාවත් වරදින්නෙ නෑ good bless sudda ❤️❤️🥰🥰🥰 good luck

    • @user-wj5oi7cu6s
      @user-wj5oi7cu6s 4 ปีที่แล้ว +6

      සුදූ ඔයා 🤭🤭❤️

    • @apsarafdo9382
      @apsarafdo9382 4 ปีที่แล้ว +4

      තිසුර වින්දුල pana❤️❤️🥰🥰

    • @sheharasandaruwan9523
      @sheharasandaruwan9523 4 ปีที่แล้ว +4

      Adarei😘❤😘❤

    • @herzyfilms9648
      @herzyfilms9648 4 ปีที่แล้ว +3

      Apsara akke pana❤❤❤

    • @apsarafdo9382
      @apsarafdo9382 4 ปีที่แล้ว +2

      HERZY FILMS malla 🥰🥰🌺

  • @chinthamanee
    @chinthamanee ปีที่แล้ว +7

    හරිම ලස්සන සින්දුවක්. කටහඬත් ලස්සනයි ❤❤❤

  • @dinithimaheesha6396
    @dinithimaheesha6396 ปีที่แล้ว +1

    Eyath mata kiwwe doni kitala.eth mge adare eyt wdyk unda danne adarei mnik thama..💕💕💕

  • @ddilrukshibill2378
    @ddilrukshibill2378 4 ปีที่แล้ว +9

    ලස්නම සිංදුවක් මල්ලි ඉදිරි වැඩවලට සුබ පතනව

  • @anuththarasilva2698
    @anuththarasilva2698 4 ปีที่แล้ว +50

    congratulations podi ♥️♥️♥️ good luck 🙏🏻♥️god bless you

    • @isharamadhuranga
      @isharamadhuranga 4 ปีที่แล้ว

      @@Menna aluthma ekath-cam.com/video/k_7F2nJJmE0/w-d-xo.html SUB ekk danna yalu,bs

    • @kumararathnayaka4005
      @kumararathnayaka4005 2 ปีที่แล้ว +2

      Ow ane . good luck. doni

    • @salindafernando5548
      @salindafernando5548 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @sumuduhimasha9254
      @sumuduhimasha9254 2 ปีที่แล้ว

      Ow suba pathum ❤️❤️❤️❤️👍👍👍❤️🤩❤️🤩❤️

  • @kasunkasun1248
    @kasunkasun1248 3 ปีที่แล้ว +11

    ලස්සනයි 💕💕💕

  • @rusithrusi7610
    @rusithrusi7610 4 ปีที่แล้ว +23

    හිතට වදින සින්දුවක් 😘😘

  • @sanjeewasanjeewa6605
    @sanjeewasanjeewa6605 4 ปีที่แล้ว +6

    සුපිරි shehan අයියේ ලස්සනයි ❤️❤️❤️❤️❤️🔥🔥🔥😁😁😁😄😄😄❤️❤️❤️❤️❤️

  • @give_your_best
    @give_your_best 4 ปีที่แล้ว +14

    Shehara aiya ftta❤️🔥 bn eka
    ජය වේවා🍾❤

    • @avinsakaveesha3093
      @avinsakaveesha3093 4 ปีที่แล้ว

      Sahasra Akalanka me puththalame shehara aiyad

  • @manudividesma5298
    @manudividesma5298 ปีที่แล้ว +2

    2023 දිත් අහනවා ඒ තරම් ලස්සනයි🥺

  • @prameshwarnakulasooriya7524
    @prameshwarnakulasooriya7524 4 ปีที่แล้ว +8

    එල සුපිරි shehara අයියා sinduwa....❤️❤️❤️😘😍🎶🎵🎤

  • @dewthilini284
    @dewthilini284 3 ปีที่แล้ว +9

    කොල්ලා වැඩ්ඩා😊❤❤

  • @chalaniupendra6823
    @chalaniupendra6823 3 ปีที่แล้ว +2

    අනේ බලන්නකෝ අදනේ මම මේ song එක අහුවෙ... superb.. so nice visual and so nice song.. i lv it. Congratulations...

  • @Chami_Fernando
    @Chami_Fernando 4 ปีที่แล้ว +16

    Great job mage malli patii❤️❤️ wishing you a all the very best for your bright future 😍😍😍 Best of luck 🥰🥰

  • @user-ll1ci4bb6p
    @user-ll1ci4bb6p 7 หลายเดือนก่อน +1

    Me sinduva siya parakatath vada ahala thiyanava ❤❤❤atheethayata pana dena marama lassana sinduvak😢❤❤❤😢

  • @kelumranawaka
    @kelumranawaka 4 ปีที่แล้ว +23

    31 like
    Niyama wedak
    Jayawewa chethiya bro

    • @isharamadhuranga
      @isharamadhuranga 4 ปีที่แล้ว

      @@Menna aluthma ekath-cam.com/video/k_7F2nJJmE0/w-d-xo.html SUB ekk danna yalu,bs

    • @chethiya5068
      @chethiya5068 4 ปีที่แล้ว

      Thanks my brother :)

  • @R.H.A.SL3752
    @R.H.A.SL3752 11 หลายเดือนก่อน

    යූටියුබ් එකේ කම්මැලිකමේ උඩට පහලට යනකොට තමයි දැක්කෙ මම ඇත්තටම ඒක ඇහුවට පස්සේ කම්මැලිකම කොහෙන් ගියාද නැහැ ❤මාරම ලස්සනයි ඒ කටහඬක් ලස්සනයි සින්දුවත් ඒ වගේම ලස්සනයි ❤

  • @malindalk315
    @malindalk315 4 ปีที่แล้ว +15

    Shehara ayyee eknm ft ❤❤😘😘😘😘😘😘😘😘 sinduwa ithin kohomath hodainee.😘😘😘😘

  • @kasunp.dissanayake8118
    @kasunp.dissanayake8118 4 ปีที่แล้ว +17

    එලමයි කොල්ලහ්❤

  • @umeshathrilakshi9186
    @umeshathrilakshi9186 4 ปีที่แล้ว +5

    Ayyah & Akki mine

  • @sanakadasun1510
    @sanakadasun1510 2 ปีที่แล้ว +5

    ලස්සනයි ලස්සනයි ලස්සනයි....🌹🌹🌹😘😘😘😘😘😘😘

  • @saviruranduwa3750
    @saviruranduwa3750 4 ปีที่แล้ว +18

    Song eka nan maruu 💫🙊❤ vedio ekath apu gmn baluwa 💕👍

    • @isharamadhuranga
      @isharamadhuranga 4 ปีที่แล้ว

      @@Menna aluthma ekath-cam.com/video/k_7F2nJJmE0/w-d-xo.html SUB ekk danna yalu,bs

    • @chethiya5068
      @chethiya5068 4 ปีที่แล้ว +1

      Thanks brother

    • @chethiya5068
      @chethiya5068 4 ปีที่แล้ว +1

      Thanks bro

    • @gayanmdesilva6950
      @gayanmdesilva6950 4 ปีที่แล้ว +1

      Plz mage you tube chanel eka suscribe karrna pulwanda හිතට වදින සුපිරි ආදර වදන් නරබන්න

  • @nithushishavindi.17
    @nithushishavindi.17 4 ปีที่แล้ว +5

    Pattama lassana song ekak ALL THE BEST SHEHARA AIYA 💃💃💃💃💃

  • @nishadisanayaka2741
    @nishadisanayaka2741 3 ปีที่แล้ว +5

    Marama lassnai aiye me song eka...lassna kata hadak,wachana....👍👍👍❤❤

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 3 ปีที่แล้ว +6

    ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @GhhhVhhh-lp5hu
    @GhhhVhhh-lp5hu หลายเดือนก่อน

    කීකී පාරක් ඇහුවද මේ සින්දුව❤❤❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි අයියා

  • @tharukamadushan804
    @tharukamadushan804 4 ปีที่แล้ว +9

    Congratulations my hart brother good ...god bless you mn shehan bn ela ekenma

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 4 ปีที่แล้ว +10

    Nice music and lovely voice🌹

  • @thusharalakmal262
    @thusharalakmal262 ปีที่แล้ว +1

    Ayya Hari lassani mama oyage sinduvalata kamathi oyava dakinnath asai

  • @chaminimunasinghe1649
    @chaminimunasinghe1649 4 ปีที่แล้ว +16

    අනේ මන්දා මන් ඒ සින්දුවට මාර ආසයි

  • @gayanvlogs3016
    @gayanvlogs3016 4 ปีที่แล้ว +13

    Congratulations mage eko ❤️❤️❤️❤️😍😍😍😍

  • @user-lv5zr5sw8o
    @user-lv5zr5sw8o 4 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ

  • @sandeepas7850
    @sandeepas7850 4 ปีที่แล้ว +2

    Ape shehara aiya patta supiriiiiiiiii

  • @eranthapathum2554
    @eranthapathum2554 4 ปีที่แล้ว +30

    සින්දුවනම් කියන්න දෙයක් නෑ සුපිරී....විඩියෝ එක ..ටිකක් තෙරෙන්නේ නෑ වගේ ටිකක් අවුල් වගේ....

  • @WikumWijesinghe
    @WikumWijesinghe 4 ปีที่แล้ว +6

    පහර ශෙහාර මල්ලි සුපිරි 🙈

    • @isharamadhuranga
      @isharamadhuranga 4 ปีที่แล้ว

      @@Menna aluthma ekath-cam.com/video/k_7F2nJJmE0/w-d-xo.html SUB ekk danna yalu,bs

  • @supunijayamali8239
    @supunijayamali8239 4 ปีที่แล้ว +5

    Lassanama song eka....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @saliyaashokamala3241
    @saliyaashokamala3241 3 ปีที่แล้ว +1

    මන් දෝනි.
    Beautiful Song.
    😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @SunilSakrawarthi
    @SunilSakrawarthi ปีที่แล้ว +1

    ඔබ මොන දේ මට කෙරුවත් මං ඉල් නෑ වන් දි🥺

  • @nipunkavinda7654
    @nipunkavinda7654 4 ปีที่แล้ว +2

    Patta ne

  • @sanikafernando3247
    @sanikafernando3247 4 ปีที่แล้ว +25

    Tik tok eken ahila,hoya gaththeeeeeeee😆😆👌👌👌❤️❤️❤️❤️

  • @R.H.A.SL3752
    @R.H.A.SL3752 11 หลายเดือนก่อน

    මේකෙ මම ආසම පද ටික තමයි සත්තයි මම දෝණි එතන ඉඳන් පටන් ගත්තම මං ඉල්ලන් නෑ වන්දි කියන තැනට යනකම් මාරම ලස්සනක් තියෙන්නේ ඉතුරු ටිකත් ලස්සනයි හැබැයි ඊට වඩා ඒ ටික ලස්සනයි ❤❤

  • @spider7665
    @spider7665 4 ปีที่แล้ว +21

    කතාව හරියට තේරුනේ නැති අය🙋‍♂️

  • @pulamemes8750
    @pulamemes8750 4 ปีที่แล้ว +3

    😻hohoo waddek neh

  • @user-uv9jo6fq3o
    @user-uv9jo6fq3o ปีที่แล้ว +2

    මං ඔයාට තාමත් ආදරෙයි දොනී😔

  • @nethunethu9979
    @nethunethu9979 4 ปีที่แล้ว +2

    Man adare karana mage panata me song eka niyamai

  • @brokenangel5697
    @brokenangel5697 ปีที่แล้ว +1

    නෑ සත්තයි මන් දෝනී
    වෙන කාටවත්ම අයිතී
    ඔබ මොන දේ මට කෙරුවත්
    මන් ඉල්ලන්නෑ වන්දී
    මන් ඔයාට තාමත් ආදරෙයි දෝනී ...............

  • @arunacrishanth2489
    @arunacrishanth2489 4 ปีที่แล้ว +10

    Amme eka ftta seha aiye ❤❤❤❤️

  • @tarushitirushika9960
    @tarushitirushika9960 4 ปีที่แล้ว +2

    supiriiiiii ❤❤❤❤❤❤❤❤❤El👍👊👌💪

  • @yasiruviduranga1718
    @yasiruviduranga1718 4 ปีที่แล้ว

    Sinduwa patta keyala heten Aya comment akak da gena yamu👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @elsanelsan6746
    @elsanelsan6746 3 ปีที่แล้ว +1

    Man oyata thamath adarei doni....................

  • @saumyalakshani3720
    @saumyalakshani3720 4 ปีที่แล้ว +11

    Eka ft sudda..❤❤🙈🙈

  • @gaviruniyomal1575
    @gaviruniyomal1575 4 ปีที่แล้ว +7

    Niyamai kiyana aya meheta😇

    • @isharamadhuranga
      @isharamadhuranga 4 ปีที่แล้ว

      @@Menna aluthma ekath-cam.com/video/k_7F2nJJmE0/w-d-xo.html SUB ekk danna yalu,bs

    • @chethiya5068
      @chethiya5068 4 ปีที่แล้ว

      thanks

  • @dayanganih.w1076
    @dayanganih.w1076 6 หลายเดือนก่อน

    ශෙහාර අය්යගෙ හැම song එකක් ම ලස්සනය්.❤❤❤❤❤❤❤

  • @esandiinupama9746
    @esandiinupama9746 4 ปีที่แล้ว +3

    Shehan aiyage acting nm super ..e voice eka. ♥️♥️

  • @randhikalasantha3359
    @randhikalasantha3359 ปีที่แล้ว +2

    2022 adana man ♥️♥️♥️♥️

  • @sigithidasanayake8348
    @sigithidasanayake8348 2 วันที่ผ่านมา +1

    Lassanai shehara aiye...❤😊

  • @Cnuzzz
    @Cnuzzz ปีที่แล้ว +1

    thamat ahano mama ahapu lassanama sinduwak♥♥

  • @podihaminie4861
    @podihaminie4861 4 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩාක් බුදුසරණයි

  • @user-cb5gf2gn4g
    @user-cb5gf2gn4g 4 ปีที่แล้ว +2

    අදයි ඇහැව්වේ ෆට්ට ලස්සනයි 👌

  • @rasngashamali2197
    @rasngashamali2197 3 ปีที่แล้ว +2

    Hadawathata denenawa saththkin lassanai 😍😍😍😍

  • @mudithananayakkara94
    @mudithananayakkara94 4 ปีที่แล้ว +16

    Congratulations malliya❤️

  • @thariduranathunga2693
    @thariduranathunga2693 3 ปีที่แล้ว +3

    ලස්සනයි 😍😍😍😍

  • @jagathweerasinha7494
    @jagathweerasinha7494 11 หลายเดือนก่อน +2

    Lassana song ekak ❤ super hit ekak 🎈🎉

  • @dineyanishantha1964
    @dineyanishantha1964 4 ปีที่แล้ว +1

    සුපිරි kollo

  • @W.ANURASHANTHA
    @W.ANURASHANTHA 11 หลายเดือนก่อน +1

    Aiye oyage me sinduwata man godak asai❤❤❤❤

  • @sumithsumith9901
    @sumithsumith9901 4 ปีที่แล้ว +2

    Nice aaaaaaaaaa

  • @nilanthiroshani7613
    @nilanthiroshani7613 ปีที่แล้ว

    සුපිරි මම හැමදාම අහනවා

  • @malkiimashamalkiimasha5640
    @malkiimashamalkiimasha5640 4 ปีที่แล้ว +6

    Lassanai shehara aiye....❤️❤️❤️

  • @rasangiperera5846
    @rasangiperera5846 4 ปีที่แล้ว +1

    Ana woooooow umma

  • @poornimasewwandi1423
    @poornimasewwandi1423 2 ปีที่แล้ว +1

    ගෙවුනත් ඉතින් මේ කාලේ හරි ඉක්මනින් නෑ ඔබ මගේ මතකෙන් මකන්නෙ 😊☘️💔

  • @janakaprasanna2282
    @janakaprasanna2282 2 ปีที่แล้ว

    Niyamai aththatama hithata dannena wadak💖

  • @manjulavasantha4273
    @manjulavasantha4273 4 ปีที่แล้ว +2

    Ela aiye

  • @pethummadusanka3734
    @pethummadusanka3734 2 ปีที่แล้ว +2

    ආසම සිංදුව ✌️🥰2021

  • @shashinimadushika911
    @shashinimadushika911 3 ปีที่แล้ว +1

    Good luck aiyeee

  • @M_Zay......
    @M_Zay...... 2 ปีที่แล้ว +1

    😶❤️ 2022 බලන සෙට් එක කෝ🤥👌

  • @chathuchathu3533
    @chathuchathu3533 3 ปีที่แล้ว

    SHEHARAAIYE Oyage song walata pissu wetila aiye mamanam*********** ADAREI*******SUPERM******* OB**

  • @KaveeStreaming
    @KaveeStreaming 4 ปีที่แล้ว +1

    Superrrrrr............ එලම......

  • @travelwithdunii7067
    @travelwithdunii7067 4 ปีที่แล้ว +3

    Lassanaii❣️❣️❣️❣️

  • @lalithkumara8892
    @lalithkumara8892 2 ปีที่แล้ว +1

    Mata mage love ewapu song ekaka oka man okata godak asi kawadawathma oka mata amathaka wenn na thx

  • @sarojanijayakodi3998
    @sarojanijayakodi3998 ปีที่แล้ว +1

    Hithata waduna

  • @hirunidissanayake1255
    @hirunidissanayake1255 4 ปีที่แล้ว +3

    maruuu...

  • @suhanaakashi3283
    @suhanaakashi3283 2 ปีที่แล้ว +1

    නියමයි
    මගො චැනල්ලොකත් බලන්න

  • @wasanakumari3704
    @wasanakumari3704 3 ปีที่แล้ว +1

    Patta lassanai

  • @Chamika._x
    @Chamika._x 4 ปีที่แล้ว +3

    සෝයා😍

  • @thisarak6427
    @thisarak6427 4 ปีที่แล้ว +2

    Lasssani aiye video eka fttt. E akka nm mage kella wagemi .
    Eth dan eya mawa dala godakk dura ghin iwarai mata dan mathakayak vitharai e gena tiyennne..
    Good luck *

  • @nishanthikumari5767
    @nishanthikumari5767 ปีที่แล้ว

    Man adare asama sinduwak adarei aiya ❤️❤️❤️