Sajith Premadasa attacked at

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @ChiranJayathu1986
    @ChiranJayathu1986 6 หลายเดือนก่อน +1717

    2024 ත් බලන මා වැන්නවුන් සිටීද..😂😂😂😂

    • @InduIndu-r1y
      @InduIndu-r1y 5 หลายเดือนก่อน +5

      මම 😂😂

    • @InduIndu-r1y
      @InduIndu-r1y 5 หลายเดือนก่อน +6

      කොච්චර බැලුවත් මදි 😂

    • @deshansenanayaka6331
      @deshansenanayaka6331 5 หลายเดือนก่อน +2

      සිටී😂 මේවනේ ආතල් මෙහෙම නෙමෙයි ගහන්න ඕනී...😂

    • @thehanmi697
      @thehanmi697 5 หลายเดือนก่อน +1

      Mm😂

    • @dilumthiwanthaamarasinha7659
      @dilumthiwanthaamarasinha7659 5 หลายเดือนก่อน

  • @chathurangamenaka
    @chathurangamenaka 2 หลายเดือนก่อน +224

    Akd ජනාදිපති උනාට පස්සෙ මේක බලන අය ඉන්නවද 😅❤

    • @chamindikajayalath2335
      @chamindikajayalath2335 หลายเดือนก่อน +1

      අඩේ මම ඉන්නව🤣🤣

    • @UmanjaleeKarunarathne
      @UmanjaleeKarunarathne หลายเดือนก่อน +1

      ඉන්නවා 😂😂😂

    • @UmanjaleeKarunarathne
      @UmanjaleeKarunarathne หลายเดือนก่อน +2

      මේක විතරක් නෙමෙයි අර බස් වල negala අපේ උන් ගන්න ආතල් එක තාම පුදුම මොරාල් එකක් 🎉🎉🎉

    • @LmV_N
      @LmV_N หลายเดือนก่อน

      ✌️😁

    • @indikapradeep7897
      @indikapradeep7897 26 วันที่ผ่านมา

      😓😓

  • @IsuruSandaruwan-xk2mr
    @IsuruSandaruwan-xk2mr 6 หลายเดือนก่อน +347

    හිතපං මේ රට මෝඩයව මේකෙ ජනාධිපති කරන්න ජංගිය පිටින් කඩේ යන මී හරක් ඉන්නව

    • @chamara4833
      @chamara4833 5 หลายเดือนก่อน +20

      කියලා වැඩක් නෑ. සජිත් අමු ගවයා ඒ වෙලාවේ බොරදියේ මාලු බාන්න ආවේ. ආරක්ෂකයෝ පිරිවරාගෙනම හොරෙක් එනකන් බලන් ඉදීද ඉතිං මිනිස්සු 😂

    • @JanakaalbeyrathneGalmangodagur
      @JanakaalbeyrathneGalmangodagur 3 หลายเดือนก่อน +5

      Buru puthano

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 2 หลายเดือนก่อน +1

      ඔන්න නියම වැඩ බැරි දාස පච අනුර ජනාධිපති වෙලා. හිටන් පාර්ට් 2 බලන්න පුළුවන් 😂😂

    • @VindyaPabasara
      @VindyaPabasara 2 หลายเดือนก่อน

      @@praveenlankeshwara6546aneee pala modayo yanna 🐄thopi wage harak 😂hitan kochchara hodada yakoo mee moda buru puthanota wediya😂ubala wage 🐮🤮🤮🤮🤮

    • @DammikaBandara-c9d
      @DammikaBandara-c9d หลายเดือนก่อน +2

      ​@praveenlankeshwara6546 na habi 😂 gota wenyi anura weni bn😂

  • @lordsj
    @lordsj 6 หลายเดือนก่อน +247

    මිනිස්සුන්ට මල පැනලා ඉන්නකොට Sajiya ආවා වීරයා වෙන්න 😂🤣

    • @Ima_dew
      @Ima_dew 2 หลายเดือนก่อน +1

      හොද වැඩේ ඕකට 😂😂😂

    • @kanchanasamarasingha4466
      @kanchanasamarasingha4466 หลายเดือนก่อน +1

      😂

    • @X_sltopic_X
      @X_sltopic_X หลายเดือนก่อน +1

      මේකා ගොනා නෙමේද පුතා😂

  • @kavindarathnayake504
    @kavindarathnayake504 ปีที่แล้ว +248

    අපේ උන්ගේ එකමුතුකම එදා මෙන්ම අදද තියෙනවා ආදරේ ❤

    • @ChathuraDilanka
      @ChathuraDilanka 2 หลายเดือนก่อน

      ඔවු වටවෙලා පහර දුන්නෙ
      අබුඩෙත් ගලවගත්ත අනුර
      පලිගන්න ගිහිව් 😅😮

  • @sam-l2f8y
    @sam-l2f8y 2 ปีที่แล้ว +691

    පියානන්ගේ නාමයෙන් පාරවල් දෙක තුනයි වැදුනේ සහෝදරවරුනි😁😁😁🙏

  • @funnysl8695
    @funnysl8695 8 หลายเดือนก่อน +561

    යකෝ මේක දැන් viral යන්න ඕනේ චන්දෙ කඩන්න ඕනේ මුන්ගේ 😂

    • @amal-oh4qg
      @amal-oh4qg 7 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්

    • @ChathuraDilanka
      @ChathuraDilanka 6 หลายเดือนก่อน +5

      ජවිපෙ බාල හපන්කමි නොදරැවන්ට බිබික්කමි
      එතුව බාල කඩුක්කන් දෙකනට දා පලච්චමි
      විරකුඹුව තිගස්සන් පිරිසඅනේ අනිචිචන්
      එකෙකු ගෙ පිට පය තබලා රගන රැගුම විරිත්තන්.
      කොට යකුන් කඩුල්ලෙන් පැන අඩිය දිගට
      තබා එන ආරැඪ කයිය බල පෟඪ
      බැට දෙන්න එකෙකු හට රොත්ත ගැන පෙලට ආපු බව පෙනුනා ගැලවිලා අබුඩ
      උජාරැවට බයක් නැතුව එන පොර පිටි හොද හුරැවට.
      එයා ගසන තුරැමිපු රට වටිටන්නට අපුරඅවට.
      පොලු අතරින්ිය මැතිදුට යමක් සිදුකලේ පිනකට
      දැන් හෙලුවෙන් හෙරැ එක්කම සජබෙ නාමිස තුමකට.

    • @amal-oh4qg
      @amal-oh4qg 6 หลายเดือนก่อน +16

      @@ChathuraDilanka සජ්ජගෙ මුහුකුරා ගිය සෙට් එක...රැස්වීමක් දැක්කත් පේනවා මොක්කුද ඌ එක්ක ඉන්නෙ කියල 😅

    • @hansakamalshan4278
      @hansakamalshan4278 6 หลายเดือนก่อน +3

      අඩෝ සිරාවට බං ඈ....😂

    • @asangaaananda4418
      @asangaaananda4418 6 หลายเดือนก่อน +3

      ​@@ChathuraDilankaපිස්සෙක්ද උබ නොතේරෙන අන්ඩරදෙමල දාන්නෙ 😂

  • @RuralNewsReporter
    @RuralNewsReporter ปีที่แล้ว +181

    අඩේ අැවේන්ජර්ස් Endgame සිංදුව සෙට් කරලා තියෙන්නේ😂🤣🤣සුපිරි හොඳේ🤣🤣🤣

    • @mTEC85
      @mTEC85 7 หลายเดือนก่อน +14

      තව ටිකක් හිටියා නම් තානෝස් වගේ dust වෙන්න හම්බ වෙන්නේ 😂🤣😆🤮

    • @arsath762
      @arsath762 6 หลายเดือนก่อน +1

      😂

    • @m.l6336
      @m.l6336 5 หลายเดือนก่อน +1

      😂

    • @HashenJayawardhana
      @HashenJayawardhana 2 หลายเดือนก่อน +1

      😂

    • @Pinky_V01
      @Pinky_V01 28 วันที่ผ่านมา +1

      😂😂😂

  • @chamathlal5580
    @chamathlal5580 2 ปีที่แล้ว +143

    😅 ඒරාන් කාල් ලුවිස්ගේ රෙකෝඩ් එක කැඩුව කියහල්ලකෝ 😅😅

  • @sksamantha3131
    @sksamantha3131 2 ปีที่แล้ว +95

    හිතන් යන්න ඇත්තේ කොල්ලෝ ටික ඇවිත් වඩා ගනියි කියලා....හොද වැඩෙි....බොර දියේ මාළු බාන්න යනවට...👍😆👍😆👍😆

  • @lalanivinuthi5514
    @lalanivinuthi5514 2 ปีที่แล้ว +272

    නියමයි හොඳම වැඩේ පොල්බුරුවා ලකුණුදා ගන්න ආවා

    • @nalindasampath1393
      @nalindasampath1393 ปีที่แล้ว +1

      සුපිරි නේච

    • @ChathuraDilanka
      @ChathuraDilanka 2 หลายเดือนก่อน

      බයි බල්ලො ලකුනු දාගන්ව මලාට දෙන්නඅ
      ඒකයි මේ උගුලෙ පරම චේතනාව
      😅😮😢

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 ปีที่แล้ว +99

    ගහපු එක හරියට වැදුණේ නෑනේ ..කාලකණ්ණියා ඉවර වෙන්නම ආපු ගැම්ම රටටම ගහන්ඩ ව්ගේ..

    • @ChathuraDilanka
      @ChathuraDilanka 6 หลายเดือนก่อน

      හරියට ෂුටි එක නොවු පමාව
      ඇක්ෂන් කටි වුනා එල්ලය නොවිම
      පක්සෙන් සංවිදානයෙ අඩු ලපේ හිල
      වැගුරැනි වි උගුල නුලෙන් ගියාවෙය

  • @bhanukaliyanagunawardhana5264
    @bhanukaliyanagunawardhana5264 3 หลายเดือนก่อน +86

    ඩනාධපතිවරන ජන්දේටකලින් බලන අය කෝ

    • @hansajainosh
      @hansajainosh 2 หลายเดือนก่อน

      දවස් 5ක් තියෙද්දි අහම්බෙන් දැක්කෙ

    • @RND-g1q
      @RND-g1q 2 หลายเดือนก่อน +1

      රත්නපුර පලවෙනි ජන්ද ප්‍රතිපලෙන් පස්සෙ ආයෙ බලන මන්😂

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali 2 หลายเดือนก่อน +1

      😂anura dinuwata passe balana mama😂

    • @UmanjaleeKarunarathne
      @UmanjaleeKarunarathne หลายเดือนก่อน

      ඉන්නවා

  • @Nishu892
    @Nishu892 ปีที่แล้ว +64

    මේක ආයෙ බලන්න හිතුණා 🤣🤣

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 6 หลายเดือนก่อน +36

    ඩ්පෙන්ඩර් අරන් රජයේ ආරක්සක යො අරන් ගොන් පොශ් උන්ට මෙහෙම වෙන්ඩ ඕන,,

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 2 ปีที่แล้ว +221

    සජිත් නලුවා වෙන්න හැදුවේ. කලොත් ගොං වැඩක් තමයි.

    • @PradeepKumara-kw9gs
      @PradeepKumara-kw9gs 4 หลายเดือนก่อน +1

      ඔව් බන්

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 4 หลายเดือนก่อน +2

      The people responded to the robber Sajith Premadasa who was the 23 years in his robbing political life.

  • @AnaBro-l6u
    @AnaBro-l6u 6 หลายเดือนก่อน +81

    ලෝක පූජිත පාරක් වැදුණා ..එච්චරයි මතක😂😂😂

    • @ChathuraDilanka
      @ChathuraDilanka 2 หลายเดือนก่อน +1

      ඒකුජිත යටි කුටිටු වැඩේ අර පාව් බටිල්ලගෙ ☎️☎️☎️☎️☎️👍

    • @AnaBro-l6u
      @AnaBro-l6u 2 หลายเดือนก่อน

      @@ChathuraDilanka මොනවා උනත් සජිත්ta හොඳට දුවන්න පුළුවන් bn😂😂 .ආපු ekaa hoyaganna බැරි unaane..

    • @ChathuraDilanka
      @ChathuraDilanka 2 หลายเดือนก่อน

      @@AnaBro-l6u
      මල බිසක යක්කු රැ කැලැවල ලැගල
      ගස්ගල්යට දපල
      පාන් පත්කු කරලද කියල ගෙවල්වලට රිංගපු උන්ට
      අනුව්ගෙ බත් මුට්ට් උස්සං ගිය එකාලට හොස නරක දන්නැ වගෙම
      උබලටත් ඒක වරදක් කියල වටහලා දෙන්ට බැරිකම නොහැනියෙගාව
      අපිට පුලුවන් ඔය ලස් ලෙහිබන්ට වලෙ නෙවේ සජික්ට වැරදක් පෙව්නල හරිමගෙ ගන්ට
      ඒක අප්කරනවා
      හදන්ට බැරිනමි
      අනුන්ගෙ රිපු පහටියලෙවින්නෙ නැකුව එයාව මහිව්දව අනුරව වගෙ අත අරිනවා
      අපි මඩ ගහන්නෙත්නැ
      මඩ අනන්නෙත්නැ
      ඒකයි නහිබුකාර කම

  • @rani123rani5
    @rani123rani5 2 ปีที่แล้ว +94

    එදා රජිව් ගාන්දි ට ගැහුවා අපේ රත්තරන් කොල්ලෝ ආඩම්බරයි මගේ රට

  • @slbadeagle9286
    @slbadeagle9286 2 ปีที่แล้ว +107

    හොද වැඩේ බන් ඕකට ලකුණු දාගන්න ආවට.🔥

    • @jay-walker3584
      @jay-walker3584 2 ปีที่แล้ว +10

      3%ක් තියෙන අනුර කුමාරට විතරක් ලකුණු දාගන්න දීපල්ලා පවුනේ අසරනයා

    • @chandimafernando820
      @chandimafernando820 2 ปีที่แล้ว +5

      3% anura

    • @nera456
      @nera456 2 ปีที่แล้ว +5

      JVP කොල්ලො හරි සැරයි නේද😂

    • @kevinweerasinghe8385
      @kevinweerasinghe8385 ปีที่แล้ว +4

      @@jay-walker3584 බලමුකො 3% කව්ද කියලා 🤣

    • @chanakabandara2358
      @chanakabandara2358 ปีที่แล้ว +4

      ​@@jay-walker3584තාම කඩේ යනවා සජිත්ට. හරකා

  • @yasawathie7397
    @yasawathie7397 2 ปีที่แล้ว +49

    පුතානෝ ගුටියි කාල ගිහින් කිවෙි පේුමදාසලා අරගලවලට බය නැතිලු කලිසමෙි කක්කා වෙන්නත් අැති වහානයට නගින තුරැ

  • @mayurapiyamal8223
    @mayurapiyamal8223 2 ปีที่แล้ว +50

    පියානන්ගෙ නාමයෙන් මම ගුටි කෑවා 😂😂

  • @nandanadealwis1947
    @nandanadealwis1947 2 ปีที่แล้ว +62

    “බූරු පුතානෝ” කියන්නේ කට කසනවටද😆

  • @achalasubhashini592
    @achalasubhashini592 2 ปีที่แล้ว +148

    ලකුණු දාගන්න ඇවිත් ඉල්ලන් කෑව සජිත් .බොර දියේ මාලු බාන්න ආවට දඩුවම

    • @youraviinfinity
      @youraviinfinity 2 ปีที่แล้ว +4

      හරියටම හරි

    • @jay-walker3584
      @jay-walker3584 2 ปีที่แล้ว +9

      අනුර ආවේ තොගේ මාලු කන්නද බොල

    • @achalasubhashini592
      @achalasubhashini592 2 ปีที่แล้ว +2

      Den aragale lapege wela

    • @kevinweerasinghe8385
      @kevinweerasinghe8385 ปีที่แล้ว +12

      @@jay-walker3584 උට ගැහුවෙ නෑනෙ පොන්නයො තොපෙ මහ එකා දුවපු දිවිල්ල බලපංකො 🤣

    • @warnakulasuriyafernando4408
      @warnakulasuriyafernando4408 9 หลายเดือนก่อน +2

      ​@@kevinweerasinghe8385😂😂 niyamai

  • @udithanalinda6792
    @udithanalinda6792 2 ปีที่แล้ว +20

    ඉරාන් මහත්තයා මාර වේගයෙන් දුවනවානේ,සජීට වඩා.ඉදල ඉදල ගියේ ගියා තව පොඩ්ඩෙන් කපෝතියි.වෙලාව හොද යි.

  • @achinthamadushan1568
    @achinthamadushan1568 5 หลายเดือนก่อน +36

    මේවා ආයි fb එකේ YT එකේ පෙන්නලා
    මේ සජිත් පිමිපියව පරාද කරන්න ඕනේ
    අපි මාලිමාවට 💖💖🇱🇰🇱🇰

    • @madushanl3087
      @madushanl3087 4 หลายเดือนก่อน +2

      Malimawata jaya wewa

    • @chillbro2387
      @chillbro2387 3 หลายเดือนก่อน

      ​@@madushanl3087puka

  • @d-7498h
    @d-7498h 5 หลายเดือนก่อน +25

    අරගලේ කරේම මේ වගේ හොරැ පන්නන්නනේ. එහෙම තියෙද්දි අරගල භූමියටම ආවාම කොහොමද අනික ජනතා මුදලින් නඩත්තු කරන සෑහෙන ගාඩ් එකකුත් එක්ක. ඒ නිසාමයි මුට වැදුනේ. මෝඩ යකෙක්... 😅

  • @DayawathiJayasinghe-y5y
    @DayawathiJayasinghe-y5y 2 หลายเดือนก่อน +7

    මාලිමාව දිනවන්න මාලිමාවට චන්දය දෙන්න රට හදන්න

  • @rukahanmedia3083
    @rukahanmedia3083 2 ปีที่แล้ว +60

    හොද වැඩේ මූට😂🤣🤣🤣🤣🤣

  • @X_sltopic_X
    @X_sltopic_X 3 หลายเดือนก่อน +13

    ඔතන ඉන්නෙත් 60+ නාකි කියල හිතන් මූ එදා ගියේ😂
    පස්සෙ තමා තේරුනේ මෙතන ඉන්නෙ තරුණ කොල්ලො කියල😂👏

  • @andromedafdps8182
    @andromedafdps8182 2 ปีที่แล้ว +93

    225 ඵපා කියපු කතාව වත් තේරෙන්න නැති තරමට මූ ඉගන ගෙන නෑ කියල කවුද හිතුවෙ.

    • @jay-walker3584
      @jay-walker3584 2 ปีที่แล้ว +11

      ජෙප්පොන්ට 225ට ගනින්න බැරුව ඇතිනේද එකනේ උන් එන්නේ.

    • @kumararohan6087
      @kumararohan6087 2 ปีที่แล้ว +8

      ජෙපි හැතිකරේ එවුන් 225 අතරෙ ඇත්තෙම නැත්ද අනුරකුමාර බල්ල ජෙපි නෙමෙයිද

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 ปีที่แล้ว +9

      සජ්ජගෙ ලෙවකන පොන්නයො ටිපර් වෙලා😂💔

    • @arunawickramsinghe8334
      @arunawickramsinghe8334 2 ปีที่แล้ว +4

      Okata bageta mole pihitala thiyenna

    • @swethamandakini1320
      @swethamandakini1320 2 ปีที่แล้ว +3

      ethakota anura 225 ta aithi nedda machan

  • @harshananandimal7597
    @harshananandimal7597 3 หลายเดือนก่อน +11

    බලපු ලස්සනම වීඩියෝ එකක්. හිතට දුකක් දැනුන ප්‍රශ්නයක ඉන්න වෙලාවක මේ වීඩියෝ එක බැලුවම හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා මුවගට සින්හවක් නැගෙන්නේ නොදැනුවත්වම.. ඉතින් අපිව සතුටින් තියනව කියන්න පුලුවන් එකම නායකයා මෙතුමන් කියල කියන්න ඒකත් මදිද මගෙ යාලුවනේ..

  • @anushasapumal8416
    @anushasapumal8416 2 ปีที่แล้ว +32

    ෂා මරුනෙ මරපිය සේරවන්වම නියමයි

    • @PKSanjeewaRumithKumara
      @PKSanjeewaRumithKumara ปีที่แล้ว

      ෂා එවුන්ටත් සලකපල්ලා සජිත්ගේ නංගි ෂිවංගනි

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 3 หลายเดือนก่อน +7

    අඩෝ පට්ට ෆිල්ම් එක බං 😂👍

  • @monali2233
    @monali2233 2 ปีที่แล้ว +20

    ඉල්ලන් කැවෙි කලිසමත් හදාන් නිකන් පොර වගේ ගියේ..මිනිහ ගිය විදිහට නෙවෙයි අයේ ආවෙි🤣🤣🤣🤣

    • @ramanayakagebuddhika7894
      @ramanayakagebuddhika7894 2 ปีที่แล้ว +1

      Ai dekke nedda kavindada kauda kiyana eka pora tok didee giya.anthimata e yakku hoyagannath nehe🤣🤣🤣

  • @d.s.w.siriwardhana9502
    @d.s.w.siriwardhana9502 2 ปีที่แล้ว +85

    මේ බේසික පුතා කියනවා ඌට ගැහුවේ මහින්දගේ මැරයෝලු. නෑ #රියෝ තොට ගැහුවේ අපිම තමයි. තෝත් එපා, 225මත් එපා!

    • @slautotube1065
      @slautotube1065 2 ปีที่แล้ว +3

      Aththta ukola yawannonae

    • @w7netcafe64
      @w7netcafe64 2 ปีที่แล้ว +2

      Anurata pukada dunnae

    • @ramanayakagebuddhika7894
      @ramanayakagebuddhika7894 2 ปีที่แล้ว +2

      ඒ කතාව නම් සෑහෙන්න වටිනව

    • @thinujabjorngunasnighetbg
      @thinujabjorngunasnighetbg 2 ปีที่แล้ว +4

      E kiyanne aragale karanne jvp eken ekane jvp ekata gahuwe naththe

    • @shanikamadu2391
      @shanikamadu2391 2 ปีที่แล้ว +2

      Ai anurta gahuwe naththe.eya 225 kenek neweida

  • @malshawijesinghe77D
    @malshawijesinghe77D 22 วันที่ผ่านมา +2

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති දර්ශන 😂

  • @motivefactoryy
    @motivefactoryy ปีที่แล้ว +10

    ආවට වඩා ඉක්මන්ට ගියා 😂

  • @chirathbandara6374
    @chirathbandara6374 2 ปีที่แล้ว +47

    මතකද දවසක් සජිත් කිව්ව ඌත් එක්ක ද්වන්ද සටනකට එන්න කියල ඔය ආවෙ..

    • @akilamax3567
      @akilamax3567 3 หลายเดือนก่อน

      😂😂😂

  • @chanu__bae___x6862
    @chanu__bae___x6862 2 ปีที่แล้ว +30

    😹 ඉල්ලන් කනවා ඉතිම් 😑 සැහ් 😹 ආවා ලකුණු දාගන්න 😹 හොද ෂොට් ටිකක් වැදුණා නේද 🤣💔✋🙏 නියමයි

  • @Kanimeegahavita6277
    @Kanimeegahavita6277 14 วันที่ผ่านมา +1

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ😂😂

  • @amard3311
    @amard3311 2 หลายเดือนก่อน +6

    2024 චන්දේ දවස්වලම මේක බලන මම.. 😂😂 සජිත් බොසා 😂👍

  • @PraneethSanjaya-c9q
    @PraneethSanjaya-c9q 2 หลายเดือนก่อน +4

    සජිය මරු ආතල් ඩයල් එක. ගැම්මට ගියා😂 මූව පෝම් කරන්න ඇති කවෘහරි

  • @malith2860
    @malith2860 6 หลายเดือนก่อน +7

    අත්ද්‍රක දිග ඇරගෙන අවා ගාඩ් එක දාගෙන..බල්ලෙක් වගෙ ගියා😅😅😅😅

  • @rightofbite
    @rightofbite 2 หลายเดือนก่อน +1

    කොච්චර බැලුවත් එපා නොවෙන වීඩියෝ❤️

  • @mayurapiyamal8223
    @mayurapiyamal8223 2 ปีที่แล้ว +19

    බොරදියෙන් මාලු බාන්ඩ අවහම එහෙම වෙනව

  • @user-20015
    @user-20015 2 หลายเดือนก่อน +2

    අනුර ❤ සජියා paw bn🤝😁😂😂

  • @wasanthakumara846
    @wasanthakumara846 3 หลายเดือนก่อน +4

    කෙතරම් බැලුවත් එපාවෙන්නෙ නෑ මේ video එක

  • @dilukarosha7297
    @dilukarosha7297 ปีที่แล้ว +3

    රනිල්ටත් වැඩි ඈතක නෑ

  • @priyanthagamage2788
    @priyanthagamage2788 2 ปีที่แล้ว +12

    අම්මෝ දැනෙන සතුට

  • @imadhahmed1216
    @imadhahmed1216 2 หลายเดือนก่อน +3

    Background avengers music 😂💪💥

  • @Luzey668
    @Luzey668 2 หลายเดือนก่อน +5

    චන්දෙ ඉවර වෙලා බලන මන් වගෙ අය ඉන්නවතෙ ⏱️😽💗

  • @dumindutharaka1671
    @dumindutharaka1671 3 หลายเดือนก่อน +7

    සජියා ආවා මෙතන ලකුණු දාගන්න.රෙවෙන්න දුන්නෙ.

  • @FootballFanaticsUnited304
    @FootballFanaticsUnited304 2 หลายเดือนก่อน +5

    චන්දේට දවස් 13 යි. මෝඩයා එදා ලොක්කා වෙන්න ආපු දවස.😂😂😂😂😂😂

  • @pali516
    @pali516 2 หลายเดือนก่อน +5

    ලකුණු දාගන්න කලිසම හැලි හැලි දුවනවා.

  • @mohamedahsan8848
    @mohamedahsan8848 2 หลายเดือนก่อน +3

    කවුද යකෝ Avengers Music එක මේකට දාපු එකා...😂

  • @අන්දරේ-Andare
    @අන්දරේ-Andare 2 หลายเดือนก่อน +3

    ආවට වඩා වේගෙන් ආපහු ගියා😂😂😂

  • @t.shehanedirisooriya6555
    @t.shehanedirisooriya6555 2 ปีที่แล้ว +17

    යසයි😹😹

  • @freezo99
    @freezo99 2 หลายเดือนก่อน +2

    ඒ අස්සේ avengers background music එකත් දාලා 😂❤

  • @dilanpradeep3272
    @dilanpradeep3272 5 หลายเดือนก่อน +5

    ඔය තියෙන්නෙ ජනතා ප්‍රසාදය 😂😂😂😂😂😂

  • @gamikaya5968
    @gamikaya5968 2 หลายเดือนก่อน +2

    ආදරෙයි බම් උඹලට..2024.09.18

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 3 หลายเดือนก่อน +5

    සජිත් බන්ග වේවා අනුර ජනාධිපති

  • @sameerafonseka2538
    @sameerafonseka2538 ปีที่แล้ว +2

    අපරාදේ එදා මේ කාලකන්නියව අහු උනානම් ඉවරයි..

  • @anandasarathsamarasinghe982
    @anandasarathsamarasinghe982 4 หลายเดือนก่อน +7

    සිංහයට රගන්න ගිහින් නැට්ට පුකේ ගහගත්ත ලොං හැලුණු හොරිකඩ බල්ලා වගේ දිව්වා නොදකිං මන්ද බුද්ධික ප්‍රේත දාස...

  • @sagarikapeiris4856
    @sagarikapeiris4856 2 ปีที่แล้ว +12

    කෑව නේද?තව අගමැති වෙන්න හදනවා

  • @dineshcmr5566
    @dineshcmr5566 2 หลายเดือนก่อน +4

    😂😂😂 මූ ඉස්සර දීපු ආතල් ඈහ් 😂

  • @gaminibandara3022
    @gaminibandara3022 8 หลายเดือนก่อน +2

    ඉතාමත් ළගදීම මෙවැනි අපත දේශපාලුවන් රටෙන් අතුගා දමනු ඇත.

  • @sachiniimasha6304
    @sachiniimasha6304 2 หลายเดือนก่อน +3

    ඌ හිතන්න ඇති ඌට වදියි කියලා😂

  • @RiseAboveRoots987
    @RiseAboveRoots987 6 หลายเดือนก่อน +3

    Happy moments. Happy anniversary. We need to celebrate the same while delivering Rice too

  • @Sonalikeerthirathna
    @Sonalikeerthirathna 5 หลายเดือนก่อน +3

    මගේ පියානන් මෙව්වා දැක්කානම් මිත්‍රවරුනි..උඹලාගේ නමින් ටයර් සෑයවල් කීහිපයක් හදාවි

  • @bandaramenike3508
    @bandaramenike3508 2 ปีที่แล้ว +3

    හොඳ වෙලාවට වාහනේට පැන ගත්තේ

  • @Maheshmadusanka0
    @Maheshmadusanka0 3 หลายเดือนก่อน +4

    උඩට එන්න ඔ්නිම එ්වා😂❤

  • @ramilhassen8577
    @ramilhassen8577 2 หลายเดือนก่อน +2

    Bro the music is spot on lol

  • @geethdayarathne3566
    @geethdayarathne3566 2 หลายเดือนก่อน +3

    මුට කඩේ යන උනුත් තවමත් ඉන්නවනේ. රට ට සාප

  • @nawarathnawanninayake5911
    @nawarathnawanninayake5911 3 หลายเดือนก่อน +3

    හොද වැඩේ තිරිසන්නුට😂

  • @lakmalpriyadarshana4346
    @lakmalpriyadarshana4346 5 หลายเดือนก่อน +3

    ආසාවෙන් අදටත් නරබන දර්ශනයක් පුතානෝ කනව😂😂😂

  • @thehanmi697
    @thehanmi697 2 หลายเดือนก่อน +3

    2024 balanne ❤❤

  • @surangalakmal4187
    @surangalakmal4187 2 หลายเดือนก่อน +3

    දැක්කත් සැපයි මම හිටයනම් ඔලුවට දෙන්නේ😂

  • @chamarawijekoon7851
    @chamarawijekoon7851 2 ปีที่แล้ว +6

    පුතානෝ උබ ආවේ ලකුණු දාගන්න උබත් ගෙදර යවන්න තමයි ලෑස්ති 🤣🤣

  • @nelukumare9893
    @nelukumare9893 2 ปีที่แล้ว +4

    සතුටුයි දැන් සැපද ඡනතා අරගලය ඡයම වේවා

  • @denavlog2023
    @denavlog2023 2 ปีที่แล้ว +19

    illan kanawa kiyanne okata thamai.methana wenama drama ekak.😂😂😂😂😂😂 gon puthano .😅😅

  • @ashenumayanga4477
    @ashenumayanga4477 6 หลายเดือนก่อน +3

    2024.05.18
    Scene එක මතක් වෙලා බලල යන්න ආවෙ 😅

  • @AvinthaHI
    @AvinthaHI 3 หลายเดือนก่อน +2

    මෙදා දවසෙ අලි සූත්‍රය අමතක උනාද දන්නෑ

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 8 หลายเดือนก่อน +4

    ගෝඨා එළෙව්වට පුතාණෝ වගේ හරකෙකුටත් චන්දෙ දෙන්නෙ නෑ කවදාවත්

  • @TushariM
    @TushariM 23 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂😂😂 නියමයි

  • @DRAVEN_250
    @DRAVEN_250 3 หลายเดือนก่อน +3

    මෙච්චර ගහල පන්නලත් දැන් චන්දෙ ඉල්ලන්න ඇවිත් 😂 ජනතාවට එච්චර ආදරයක් 😂

  • @thamodiliyanage2126
    @thamodiliyanage2126 2 หลายเดือนก่อน +2

    Always a classic 😂😂

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 6 หลายเดือนก่อน +3

    මාගේ ආදරණීය සදාදරණීය පියානන්ගේ නාමයෙන්....
    අම්මට හුඩු මෙන්න මට නෙලනෝ....
    පුක රතුවෙන්න වැදුනෝ.......
    අම්මට සිරි හොම්බටත් වැදුනෝ....
    ශ්‍රී මුඛයෙන් ලේ ගලනෝ.....
    මාව බේර ගනියෝ...
    😂😂😂

  • @dissapathithusitha2058
    @dissapathithusitha2058 5 หลายเดือนก่อน +1

    ඒක නම් මරු.... කොච්චර බැලුවත් මදි 🤣🤣🤣🤣🤣

  • @travel8694
    @travel8694 3 หลายเดือนก่อน +4

    බොර දියේ මාලු බන්න අව ගොන් සජියා😂

  • @kvproductionKv
    @kvproductionKv 2 หลายเดือนก่อน +1

    ඒලො එලො ගැහුවෙ 😊 ගැම්මක් කොල්ලනෙ

  • @ayeshadilrukshi9520
    @ayeshadilrukshi9520 2 ปีที่แล้ว +6

    ආවට වඩා ඉක්මනින් ගියා...😂😂

  • @dilshanhewathannage5879
    @dilshanhewathannage5879 3 หลายเดือนก่อน +2

    එදා එක වගේ හිටිය මිනිස්සු

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +5

    ගරු විපක්ෂ නායකතුමනි,දැං ශැප ද 🤣🤣🤣

  • @hafsariyas8122
    @hafsariyas8122 2 หลายเดือนก่อน +1

    My heart is full now . Satisfying 😂

  • @siddikkaamanulla9673
    @siddikkaamanulla9673 2 ปีที่แล้ว +29

    දන්නැති හින්ද අහන්නෙ සජිත්ට විතරක් ගැහුව අනුරට මුකුත් කරේ නෑ අරගලයට අනුර සමිබන්ධද

    • @ranjithvimalaguna2673
      @ranjithvimalaguna2673 2 ปีที่แล้ว +8

      එහෙම ගහන්න පුලුවන්ද සහෝදරයා ඒ අපේ නායකතුමානෙ එයා එදාා ආපු ගැමිිම කොහොමද සද්දෙ දාාන්න එපා බෙල්ල කපලා කද මහපාරේ දානවා😂

    • @ramanayakagebuddhika7894
      @ramanayakagebuddhika7894 2 ปีที่แล้ว +3

      Jvp

    • @maneshdananjaya390
      @maneshdananjaya390 2 ปีที่แล้ว +5

      Jeppo thama aragale anith ayarh sambandai

    • @maneshdananjaya390
      @maneshdananjaya390 2 ปีที่แล้ว +1

      @kiki aniwa keri lapaya thama den aragale geniyanne

    • @virajmaduranga2028
      @virajmaduranga2028 ปีที่แล้ว

      මිනිස්සු එතන අරගල කරේ වාහන පෙලපාලි එක්ක කරන ඔය නාස්ති කාර වියදම් ඒවටත් විරුද්ධව නෙ. එහෙම එකේ මූ එහෙම අවම විරෝධය නිකන්ම එනව, අනුර ආවෙ වාහනේ ඈත නවත්තලා පයින්ම, ඒකයි විරෝධයක් නාවෙ නැතුව ඔතන ජේවිපි උන් විතරක් නෙවිනෙ උන්නෙ. එහෙම ජෙප්පො නම් ඔය ආව සේරම සෙනග චන්ද දිනන්නත් ඕනනෙ ජෙප්පො. පාදඩ දේශපාලුවො එපා උන මිනිස්සු ටිකක් නෙ ඉන්නෙ ඔය.අරූ බොඩිගාඩ්ල දාන් වාහන අරන් ඇවිත් පෙන්නුවෙ ඒ පාදඩ දේශපාලු සංස්කෘතිය ම එයත් අනුගමනය කරන බවනෙ

  • @charanarandeni6016
    @charanarandeni6016 2 หลายเดือนก่อน +2

    2024 ජනාධ්පතිවරයෙන් පස්සේ මේක බලන උන් ඉන්නවද?

  • @DineshMherath-td6mn
    @DineshMherath-td6mn 3 หลายเดือนก่อน +3

    ලැජ්ජා උනා 😂

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 3 หลายเดือนก่อน +1

    Niyamay a,,,,,,,❤❤❤❤❤

  • @TjcEnterprice
    @TjcEnterprice 2 ปีที่แล้ว +9

    Ammoo end game 🤣

  • @MaduraPriyan
    @MaduraPriyan 3 หลายเดือนก่อน +2

    That was one of the happiest day of my life 😂😂 Aragalata jaya wewa NPP 🇱🇰🇱🇰🧭🧭🧭🇱🇰🇱🇰🙏🙏🔔🔔