Aththatama harima lassanai ishu. Puduma lassanai ewagema kiyala dena widiya harima wishishtai. Me adumata ath nathuwa mahanawa am sidu karana wenas kiya denna. Mama mahanna adum ath nathuwa mahuwa a urahisa kelawarin udata issenawa. Eka nathi kara ganna kiya denna plz.
Eka mata balakama thama kiyanna wenne dr elaga eka redde andama mata photo ekak danna mama balala kiyannm.ath nathuwa ahnnawa nm urahisa mimmen agalak aduwen ganna dr
And Mata inna hodama mahum teacher thamai mis, hamadamath Adarei, man oyata subapathanawa idiriyatama yanna oyaa multi skiler knk Akki budusaranai oyatath paule ayatath, you are the best teacher
අක්කෙ මම යූ ටියුබ් එකේ ගොඩාක් අයගෙ මැහුම් වීඩියෝ බලලා තියෙනවා ..ඒ අතරින් ඔයා මට අහම්බෙන් හම්බ උනෙ..ඇත්ත මයි කියන්න වචන නෑ.ඔයා මාර ම නිහනිහතමානීව කිසිම ගුරුමුශ්ටියකින් තොරව ඔයා දන්න දේ අනිත් අය එක්ක බෙදා ගන්න වා..ඇත්ත මයි වෙන කිසිම කෙනෙක් නොකර දෙයක් ඔයා කරන්නෙ..වෙන අය කියල දුන්නත් ඒ අය මොකක් ම හරි තැනක අඩුවක් තියලා තමයි කියල දෙන්නෙ .ඒත් ඔයා එහෙම නැ .සල්ලි දීල වත් ඉගෙන ගන්න බැරි දේවල් ඔයා හරියටම පැහැදිලි ව කියල දෙනවා ඔයා කරන කියන හැම දෙයක් ම සාර්තක වෙලා,ඔයාට දියුනුවෙ හිනිපෙත්තටම යන්න ලැබෙන්න ඕන අක්කේ..ආදරෙ යි.ඇත්ත ටම..බුදුසරනයි ඔයාට ...❤❤
ගොඩාක් ස්තූතියි නංගා.ඔයාව ආදරයෙන් පිළිගන්නවා😘😘
Ane godak hodata kiyala denawa.pin.onlain class ekak dannako
මට මහන්න ඉගෙනගන්න ආසයි online කරන්න බැරිද.
L oo
දාස් ගනන් දීලා Class ගියාට මෙහෙ කියා දුන්නේ නෑ. ගුරුමුෂ්ඨිය තියාගන්නේ නැතුව කියාදෙන ඔබට තව තව දේ කරන්න ආශිර්වාද ලැබේවා❤️❤️❤️❤️
Thanks my dr.lv u.😘😘
Eka ඇත්ත harima වටිනවා
Your explanation is very well.
Mama niluka jayamanna misge kathawata ekagai.matath puduma hituna 45"reddakin mahuwama.mis hodata uganwanad.sadaa Jaya kawul blouse karana hati kiyadenna.hamadama adarei.mama yonali jayasekera.
ගුරු හොරු ඉන්න කලේ ඔයාගේ video බලලා එයාල බනිනවා ඇති නගෝ ❤️❤️❤️❤️❤️... ඉතින් නගෝ කියන්න වචන නෑ ❤️❤️❤️❤️❤️ ඔයා හොද ගුරුවරියක් අනේ. ජේසු පිහිටයි ඔයාට සහ පවුලේ සැමටම
Thanks my dr.ow mata unlike godak enawa dr.kamak na ithin. Oyala adarei ne mata.a athi.😘😘😘😘
Niyamai😘😘😘😘😘
Terennama kiyala dunna.l loku wishwasekin onama design ekak brgnnawa oya nisa.koma tnx Kannada mn.
Adarei hamadama.budusranai
Print ඵක ලස්සනයි, Blue Roses ගොඩක් කැපිලා පේනවා ,පැහැදිලි කිරීම අනර්ඝයි ඕන කෙනෙකුට හොඳ ට තේරෙනවා, good job, nice presentation, total 200%👍🌹😘
Thanks my dr.😘😘😘
කොලර් එක මහන්න අවුලෙන් හිටියෙ.❤නියමයි ඒක හොඳින් කියලා දුන්නා .තෙරුවන් සරණයි 🙏
හරිම පැහැදිලියි මිස් ගොඩක් ස්තූතියි ❤❤❤
තැන්ස් අක්කා.. ඔයා ගෙ me video blala mn mhanna godak igena gththa mt hari සතුටුයි ඒ විදියට ම මහන්න පුලුවන් වෙන කොට
Akke me saya kotasa hadaganna widiya kiyala denna.ina 30kenekt.Sammata kranayak nedda me saya hadaganna.
Thank you Ishu
මට මෙච්චර කාලෙකට අවුල් වෙලා තිබුණු කොලර් එක ඔයා හොඳින් explain කළා..❤️
Thanks dr
Piliwelata...theerenaa kiyala denawaa....boru nokiya...thank you❤ .jaya weewaa.....💐
මමත් ඇඳුම් මහන කෙනෙක් . මම ඔයාට වඩා වයසයි . මම තරුණ කාලෙ ඉගෙන ගත්ත දැනුමෙන් තමයි තාම මහන්නෙ. ඉතින් මට මැහුම් ගැටලුවක් ආවම මම ඔයාගෙන් තමයි දැන් ඉගෙන ගන්නෙ. මට shirt collar එක මහන කොට හරියට ගැටලු ඇතිඋනා. අද ඔයා කියලා දීපු විදිහට මැහුවා. ලස්සනට ආවා. ඔයාට ගොඩක් ස්තුතියි දුව නොසඟවා මේවා කියලා දෙනවාට. ඔබේ ජීවිතය තව තවත් සාර්ථක වේවා !
Godaaaaaak...ස්තූතියි..oyat..😊❤
අක්කා කියාදිපු විදියට මන් මැහුවා ලස්සනට අවා තැන්කිවූ අක්කේ 🥰🤗
Choler eka lassanata pehedili karala dunna... thanks oyt🙏🏼🙏🏼
Thank you Ishu. කොලර් එක මහන විදිය ඉගෙන ගන්න ලැබුන එක ගොඩක් වටිනවා. 🌺🌺🌺🌺🌺
Woww akki..oyage teaching nm super..gd luck 🥰😘
අදත් ලස්සනයි .🌺🌺🌺🌺🌸🌸👌👌🌺🌺🌺
Thanks dr
වඩාත් සරලව පහසුවෙන් ඇදුම් නිර්මාණය කිරීම සම්බන්ධව දැනුම ලබදීම ගැන ස්තූතිවන්ත වෙනවා...ගොඩක් දේවල් මේ Videos වලින් ඉගෙන ගත්තැකි...Good luck Ishu Miss😘💗👏
Thanks dr😘
ගවුමත් ලස්සනයි ...💞💞💞නංගත් ලස්සනයි...හැමදාමත් වගේ පැහැදිලි...තෙරැවන් සරණයි...
Thanks my dr.lv u.😘
ජයවේවා ගොඩාක්ම පැහැදිලියි බුදුසරණයි ❤️❤️❤️
Thanks dr
Oya Hodatama kiyala denawa Akke 😊😊♥️♥️
ගොඩක් ස්තුතියි මිස් ..කොලර් එක ලස්සනට කියලා දුන්නා ...
ගොඩාක් ස්තුතියි ..ඔයාගෙන් තමයි මං මහන්න ඉගෙන ගත්තේ ..ඇදුම් කපන්න ඉගෙන ගත්තේ ඔයාගෙන් .ගොඩාක් පින්
හරිම සතුටුයි
හරිම පැහැදිලිව කියල දෙනව.බොහොම ස්තූතියි නංගී ❤️
Thanks dr
Lassanata oya kiyla denaw akke hrima pehediliwa. Tnq❤👌🥳🥳👏👏👍👍🤩🤩🥰🥰😘
Thanks dr
ඔයා පැහැදිලිව කියා දුන්නා මිස් ඔයාට ස්තුතියි
Thanks dr
Godak lassaniii harima neat ishu mis.. 😍🌹
Harima lassani akke. Thank you akkiyo.
Thanks dr😘
Ane thanks akke.hemadama kolar aka tamay waradinne.akat hari.
හරිම ලස්සනයි නංගීයෝ.💕💕😘😘🌹🌹🌹🌹
video eka balanna tikak parakku una.
kiyanna wachana na Ishu...
harima pahadili... collar ekanam harima pahadili thank you. b.s 👍😘😘😘
Thanks dr
Hari pahadilei.lassani oya tanks .b.s
A akanam godak lassanai akki thenkyou.. shut karapu thenath marama marama lassanai. Oya nisa thama api baya nethuwa adum mahanne eththamai.. thenkyou......
Aththatama oyagen godak pehediliwa mn hemadema igenagannawa thanks budu saranai oyata
Thanks dr
ස්තුති නන්ගි..මටත් හරිම ප්‍රශ්නයක් තිබුනා ඉදිරිය බොත්තම් වාටියට මිම්ම කපන හැටි දැන් හරි..🌹🌹🌹👌👌
Harima sathutui
Gogak dewal igena gaththa. Thank you ishu miss
Thanks dr
වාව් ඒකනම් මාරම ලස්සනයි අක්කී🍁🍁🍁
Thanks dr nanga
Lassanama lassanai. Thanks oyata. Me apiwa danuwath karana andamata.
Thanks dr
Godak istuti mis wadagat vidiyo taruwan saranai💕
Thanks dr
Aththatama harima lassanai ishu. Puduma lassanai ewagema kiyala dena widiya harima wishishtai. Me adumata ath nathuwa mahanawa am sidu karana wenas kiya denna. Mama mahanna adum ath nathuwa mahuwa a urahisa kelawarin udata issenawa. Eka nathi kara ganna kiya denna plz.
Eka mata balakama thama kiyanna wenne dr elaga eka redde andama mata photo ekak danna mama balala kiyannm.ath nathuwa ahnnawa nm urahisa mimmen agalak aduwen ganna dr
Oya gaumata godaaaaak lassanaii akki oya
Oya hodata kiya denava.mn balagena hitiye oya meka kiya denakan.mn hama ekakma balanavaa oyata godak pin bs
Godaaaaak prayojanai akki thank you soo much
Godak lassanai mis ohoma kiyala denawata godak pin
Thanks my dr
Thanks so much miss.godak watinawa.take care.bye.
Welcome dr
Niyamaii.godak dee igana gathha
Thanks dr
Harima pahadili nangi
Wel wataram na....saralai....lassanai.....b.s.
Hamadama vage Harima Vatinava Godak daval Eganagatha Thanks Ishu
Thanks my dr.😘😘
Nishu oyage mahum harima neet e wagema kiyala dena de pahadiy mama gadak mahum krama oyagen igena gsththa thanks idriyatath aluth pattern kiyala denna
Nangi mama u tube eke godak mahum balanawa babalage loku ayaget andum mahanawa itin mata waradina godak dewal oyagen igena gannawa godak pin oyata budu saranai
Woow harima lasanai
Hodata pahadili karala denawa.👍👍
ගොඩාක් ලස්සනයි ...කොලර් එක හොදට කියලා දෙනවා.ඔයා ශෝයි අනේ....මම අක්කාගේ විඩියෝ ඉඩ තියෙන වෙලාවට බලනවා..ආදරෙයි😘😘😘බුදු සරණයි
Thanks dr
Thanks ishu phadhiliwa kiyala dhunna
Godak lassanai. balagena hitiye video eka danakan thank you ❤❤❤❤❤
Thanks my dr.😘😘😘
ane nangi ape atha diga mimma gannakota walamita nawagenada mimma ganne pls mata eka pahadili karanawada
Harima lasana vdiyo akak.pehediliwa kiyala deanawa.thanks mis.ts
Thanks dr
Thank you miss budusaranai
Lassanai......pillow case mahannath kiyala dennako.
Karamu dr.thanks 😍
ඔයා කියල දෙන විදිය ගොඩක් පැහදිලියි, කරුනාකරලා මට බ්ලොක් එක කඳ කොටසේ හදාගන්න කියල දෙනවා ද
Mage jeewithe mt muna gahunu hodama mahum guruwariya.budu saranai.
Mama mahanna igana gaththe oyage vedio balala ... godak pahadiliwa kiyala denawa ... tnx oyata ...❤️
Thanks dr😘
akki pasal nila adume pirimi ayage ekath lagadima kiyala dennako...
Lassanai nangi.
Tanks akki harima lassanai.oyata godak sthuthi mehema andum mahnn kiyala denawata.l v uuuu.😘😘😘😘😘
Thanks dr.😘😘
Thenks akki..❤️❤️
👌
Lassanata tiyanawa.niyamai.oya nisa tamai mama baya netuwa adumak mahanna,kapanna igana gatte.oyata godak pin.
පරවි දුපත 😍😍
😘😘
Eka nam supper.vedio ekath lassanai godaaaaaak.loku wenasak❤️❤️❤️
Thanks my dr.😘😘😘
ලස්සනය් අක්කේ
Godak thank hodata terenna oya kiyala denawa
Thanks dr
Lassani nangi.harima.pahadilei oya ta.b.s
හරිම ලස්සනයි ඉශූ අක්කියෝ😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 thank you 😊😊
Thanks dr nanga😘😘
Thanks ishu. Hodatama theruna.
Thanks dr
And Mata inna hodama mahum teacher thamai mis, hamadamath Adarei, man oyata subapathanawa idiriyatama yanna oyaa multi skiler knk Akki budusaranai oyatath paule ayatath, you are the best teacher
Thanks my dr.adarei.
හරිම ලස්සනයි 😍😍😍😍
Thanks dr❤️❤️
Pahadiliwa lassanata kiyala dunnata godaaaaak thanks oyata.
Thanks dr
Oyage vedio bala gena mahanna igena ganna lesiyi.shirt dress ekath kiyala denna
Harima lassanai.akki hodata theruna.
Thanks my dr❤️
Thank ishu mis.oyata theruwan saranai
Welcome dr.bs
Harima lassana miss 😘😘😘😘
Thanks dr😘
harima lassanai oyata budusaranai.
Thanks dr.bs
Thank you so much.🙏
Lassanai ishu
Thank you .dear...you are very clever..your explaining is very clear..
Thanks my dr
ෂා හරිම ලස්සනයි
Thanks dr.😘😘
Harima.lassanai
Very clear. Clever teacher. Thank you. God bless
Thanks dr❤️
ගොඩක් ස්තුතියි නංගී ඔයාට
Welcome dr
Wow niyamai akke..thank youu
Oyagen godak dewal iganagathhthha mis
Thanks dr
Niyamata terenawa mis
Gdk pin akki oyt pahadiliwa kiyl dunn mt colr ek bariw hitiye video ek bln gmn mn mahuw lssnta awa akki thank you soo much 😘😘😍😍
Oya kiyala dennawa harima pahadiliwa .anith ayasalli mathtama inna aya.mata tribalcup jaket eka kiyala denna .oyata budu saranai .
ane akka puluwanda saree ekakata border ekak rali wenne nathuwa allana widiha kiyala denna
Godak lassanai godak phadili.
Thanks my dr
lassanai adanam mis.. ada video ekath niyamai..good luck..
Thanks my dr.😍😍
Mama balan hitiye.lassanai dear😍😍😍😍😍
Thanks dr
@@Motherboardwithishu ishu meka reddema adala kapa ganna barida.block eka onamada?
ලස්සනයි ස්තුතියි miss
Thanks dr
ඇදුමත් ලස්සනයි ..ඔයත් ලස්සනයි ..ඉන්න තැනත් ලස්සනයි මාතර නේද අක්කී....සුබ පැතුම් ..