පිලපිටිය නිවසේ අවුරුදු වසන්තය | අවුරුදු ක්‍රීඩා සමග | සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏 | new year

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2024

ความคิดเห็น • 667

  • @dananjanirajapaksha1444
    @dananjanirajapaksha1444 ปีที่แล้ว +22

    පින්වන්ත ගැහැනියක් ♥. ඒ වගේ අය ඉන්න තැනක දවසින් දවස හරියනවා. බුදුසරණයි

  • @user-cb2zl9qg7x
    @user-cb2zl9qg7x ปีที่แล้ว +8

    ලැබුවා වු සිංහල හින්දු අලුත් අවුරැද්ද සියලු කටයුතු සාර්ථක කරන සුභම සුහ අවුරැද්දක් වේවා .

  • @nadeekaseuwa605
    @nadeekaseuwa605 ปีที่แล้ว +115

    අක්කේ ඔයා නියමයි aurudu උස්සව වලට යන්නේ නැතිව ගෙදර ඔයා චාරිත කරනවට තමන්ගේ ගෙදරට ඉස්සර තැන දෙන්න ඕන රොෂාන් අය්යා ඔයා වගේ කෙනෙක් ලැබෙන්න පින් කරලා තියෙනවා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +3

      ස්තූතියි❤️🙏🥰

    • @ramyaudugama8755
      @ramyaudugama8755 ปีที่แล้ว +2

      😮😅😮

    • @kalpana9348
      @kalpana9348 ปีที่แล้ว +1

      Eka aththa kattiya owata tharagetane yanne. Adu gane awuruddata thamunge lamai ganawath balanne nathi aya innawane

    • @IndhuCharuni50
      @IndhuCharuni50 ปีที่แล้ว

      ඇත්තටම රිද්මා ඔයා ගොඩක් හොද කෙනෙක් ... රොශාන් අය්ය්ගෙ වාසනාව

    • @Geethkevi2124
      @Geethkevi2124 ปีที่แล้ว

      ​@@kalpana9348suba sinhala nawa wasarak wewa

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 ปีที่แล้ว +16

    අවුරුදු උත්සවය හරිම ලස්සනයි .රාහුල් මැණිකට හරිම සතුටුයි .ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !බුදුසරණයි 🌹🌹🌹

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      එසේම වේවා❤️🙏🥰

  • @dammikasudarshna9616
    @dammikasudarshna9616 ปีที่แล้ว +7

    ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා පුංචි පුතුටත් ඔබ දෙපලටත් නිදුක් නිරෝගී සතුට පිරුණු වාසනාවන්ත සුභම සුභ නව වසරක්. තෙරුවන් සරණයි 🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      එසේම වේවා❤️🙏🥰

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว +1

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැම ව්ඩ්යෝ එකක් ම බලනවා කුවෙට්වල සිට

  • @silvasampath587
    @silvasampath587 ปีที่แล้ว +2

    හරිම සුන්දර දියණියක් දවසින් දවස හරියන්නඔනා තුන්දේනා ටම බුදුසරණයි දේවියගේ පිහිටයි

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w ปีที่แล้ว +1

    හරීම ලස්සනයි.
    ආදර්ශමත් පවුලක්
    සතුටුයි.
    දවසින් දවස දියුණුවමට යන්න සු'පැතුම්.....!!
    තෙරුවන් සරණයි......!!

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා ...තුනුරුවන් සරණයි ..ඔයාගෙ අම්මාව ඔයා මතක් කලා .මට මෙවර අවුරුද්දට මගෙ රත්තරන් තාත්තා නැතුව සමරන්න වුනා..ඒක පුදුම දුකක්...දෙමාපියන් ගෙ වියෝව තරම් දරාගන්න අසීරු දෙයක්.......

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 ปีที่แล้ว +1

    Niyamai.sub aluthawuruddK wewa.oyala samajayata dena adarshaya godak watinawa

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh ปีที่แล้ว +2

    ඔබ
    පව්ලෙ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා මම ඉතාලියෙ සිට

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      එසේම වේවා❤️🙏🥰

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว +2

    සාමය සතුට පිරි නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා තුන්දෙනාටම 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      එසේම වේවා🙏❤️🥰

  • @fathimazahroon8062
    @fathimazahroon8062 ปีที่แล้ว +2

    🎉🎉🎉Suba Aluth Awuruddak Wewa

  • @sanjewanikumari2536
    @sanjewanikumari2536 ปีที่แล้ว +2

    ඔය තුන් දෙනාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +1

    ලැබු අලුත් අවුරුද්ද සියලු කටයුතු සාර්ථකත්වය ට පත් වන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වෙිවා .හැමදාම සතුටෙන් ආදරයෙන් ඉන්න ලැබේ වා .කැම මෙිසය හරිම ලස්සන යි .අවුරැදු උත්සවය නියමයි .

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      එසේම වේවා🙏🥰❤️

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලගේ ෆැමිලි එකට හැමදාම ඔය සතුට ඔයාල ගාව රැඳේවා මාත් ගොඩක් ආසයි මගේ අයත් එක්ක සිංහල අවුරුද්දට ගෙදර ඉන්න අවුරුදු අටකින් ඉඳලා නෑ ඒත් ලබන පාර ට්‍රයි කරන්නේ ලංකාවට එන්න ඔයාලට තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ජය වේවා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ඒ සිහිනය ඉක්මනින් සැබෑ වේවා❤️

  • @sandumisukalpana2354
    @sandumisukalpana2354 ปีที่แล้ว +1

    අනේ අක්කි විඩියෝ එක බලන්න .පරක්කු උනා ..හරිම ලස්සනයි අක්කි ..හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ...

  • @dilushitharanga3439
    @dilushitharanga3439 ปีที่แล้ว +3

    ගොඩක් ආදරණීය පවුලක්❤❤❤
    ලැබුවා වු සින්හල හින්දු අලුත් අවුරුද්ද නිදුක් නීරෝගී සියලු පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️❤️❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි❤️🙏🥰

  • @jeewanliyanage8763
    @jeewanliyanage8763 ปีที่แล้ว +3

    Roshan mahathma ethulu pawle siyalu denatama suba aluth awruddak wewa....b's.good luck...♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      එසේම වේවා❤️🙏🥰

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว +2

    Siyalu pathum ituwana subama suba nawa wasarak wewa oyage paulata.harima lassanai video aka.

  • @irinduakash276
    @irinduakash276 ปีที่แล้ว +6

    ලස්සන ඡීවිත❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා!🙏

  • @sandarangamarko9803
    @sandarangamarko9803 ปีที่แล้ว +1

    ඊයෙ ඉදන් අක්කගෙ වීඩියෝ ඔක්කොම එක දිගට බලනව ඇබ්බැහියක් ❤ හරිම පිලිවෙලයි ලස්සනයි..මාත් ඔයා වගේ කුස්සිය හදාගන්න ආස හිතුනා ❤❤❤

  • @gamingwith9770
    @gamingwith9770 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ගොඩක් පිළිවෙලට හැමදේම තිබුනා, ඔයාලට ඇස් වහක් නම් වදින්න එපා ඒ තරම් ලස්සනට ඔයාලා ඉන්නවා. සුබ අලුත් අවුරුද්දක් වේවා බුදුසරණයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි❤️🥰🙏

  • @vimalavimala8190
    @vimalavimala8190 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඔයාලගෙ අවුරුදු සමරනු විදිය පුතා දැනුවත් කිරීම හරිම වැදගත් රීමා

  • @shanikaporuthotage5478
    @shanikaporuthotage5478 ปีที่แล้ว +1

    ❤❤shoii akkee harima asawen vidio eka baluwa babala dennath ekka❤❤❤❤❤❤oyala 3 denatm subam suba aluth auwruddak wewa!!

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +19

    ඔයාලා තුන්දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා .මම කැමතිම රංගන ශිල්පීන් අතරින් 1ඔබට හිමි වෙනවා .දීර්ඝායුෂ ලැබේවා රොෂාන් අයියට .අක්කටයි පුතාටත් එක්කම .🙏🙏🙏👍❤️😍🌹

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      එසේම වේවා ආදරෙයි❤️🙏🥰

  • @kalummaduranga
    @kalummaduranga ปีที่แล้ว +4

    සුබ අලුත් අවුරැද්දක් වේවා ඔයාලාගේ පුංචි පවුලටම 🙏❤️ හරිම ශෝක් අවුරුදු උත්සවය

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +13

    ආදරනීය පව්ලට යහපතක්ම වෙිවා !🌺🌺🌺

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +3

    ඹබසැමට .සුභ අලුත් අවුරුද්ද වෙිවා සියලුම කටයුතු සාර්ථක වෙිවා නිරෝගී දිවියක් පතමි

  • @samanthapushpakumara2369
    @samanthapushpakumara2369 ปีที่แล้ว +1

    Subama suba
    Aluth auruddk wewa❤❤❤🎉🎉🎉
    Oyalath
    Taruwan saranaiii

  • @sripisso1527
    @sripisso1527 ปีที่แล้ว +1

    සුබ අලුත් අව්රුද්දක් වේවා 🌸අක්කේ ඔයාලා කැට ගහනවා දැක්කම හිනා ගියා.. අර මලක් නෙමේ. ඒ 15..(18,15, 12,9,6,,3)සල්ලි දාල 12 ට ඉහල ගත්තොත් වැඩි.. පහල ගත්තොත් අඩු.. කැට පොළවල් වල අඩු වැඩි කියලා ඔට්ටු අල්ලන්නේ ඔහොම තමයි.. තෙරුවන්සරණයි.. ♥️♥️♥️

  • @vlog_mix113
    @vlog_mix113 ปีที่แล้ว +3

    අක්කි මටත් ඕනෙ ඔයා වගේ වෙන්න. ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. ඔයාලා හරිම ආදරෙන් සතුටින් ඉන්නවා. හරිම ආදරණීයයි 😊❤️😍

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 ปีที่แล้ว +5

    Api katholika unat awrudu samaruwa.nakath welawal walata e charithra keruwa...oyalata සුබ අලුත් අවුරුද්දක් වේවා!

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +2

      එහෙම තමයි වෙන්න ඕන අපි හැමෝම ඒ විදියට හිතන්න පටන් ගත්තොත් ලෝකෙම ලස්සන වෙයි❤️🙏

  • @indsa9836
    @indsa9836 ปีที่แล้ว +3

    මරු අලියා 😂....... සුබ අලුත් අව්රුද්දක් වේවා 🙏🙏🙏

  • @chanwickramaarachchi6117
    @chanwickramaarachchi6117 ปีที่แล้ว +2

    Anee mm harima asaii nanata.ane ewage ragapamak mm wenanam dakala na❤.ithin oy harima lassanai .e wagema oy hari piliwelata wada karana hati kiyla denawa❤.ithin mm hari adarei sujani bimal family ekata.ewagemai nana mahaththaya 😂 ridma family ekai.adarei .jesu pihitai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි ආදරෙයි❤️🙏🥰

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 ปีที่แล้ว +2

    Theruwansarani 🙏🙏🙏🌷🙏 subhama subha nawa wasarak wewa 🙏🌷🙏 niduk nirogi sundara, Adaraya....Alokaya....Samaya piri wasanawantha diviyakata ashirwada wewa🙏🌷🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      එසේම වේවා🙏❤️🥰

  • @sujeewapriyanthi-zo1fj
    @sujeewapriyanthi-zo1fj ปีที่แล้ว

    Akki godak sarayk mey video aka baluwa puthai oya dennai harima lassani ai kamamesaya .

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 ปีที่แล้ว +1

    සියලුම පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්ද ක් වේවා

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +2

    නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා .අක්කාටත් , අයියාටත් , වුවි පුතාටත් නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ඔය දෙන්නාගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවායි පාර්තනා කරනවා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      එසේම වේවා❤️🙏🥰

  • @kumarikumari5003
    @kumarikumari5003 ปีที่แล้ว +1

    Daruvange kirisuvendin pirewa. Saamaya sathuta!!!

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +4

    ඔබේ පවුලටත් සියළුම බලාපොරොත්තු ඉටුවන, සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා 🙏
    විනෝදය, සමගිය, ආදරේ පිරි පවුලට ❤❤❤💐

  • @belleza7757
    @belleza7757 ปีที่แล้ว +15

    ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා ට සියලු සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      එසේම වේවා❤️🥰🙏

  • @amalivithanage1797
    @amalivithanage1797 ปีที่แล้ว +2

    හරිම ආදරනීයයි...මාරම සතුටුයි ...ඔයාලගෙ family එකට තමා මමත් ගොඩක්ම ආදරය කරන්නෙ ගෞරව කරන්නේ..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා පිලිපිටිය family එකට ....සතුටින් පරිස්සමින් ආදරෙන් හැමදාමත් ඉන්න...තෙරුවන් සරණයි අක්ක අයිය චූටි පුතේ ඔයාටත්... ❤️❤️❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ආදරෙයි ස්තූතියි❤️🙏🥰💐

    • @madulakmali2037
      @madulakmali2037 ปีที่แล้ว +1

      Ane ow mamatha asama pawlak ane oyalata thawa lassana duwak hitiyanam hodai adarai manika suba nawa wasarak wawa

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +28

    හරිම ලස්සනයි රිත්මා පිලිපිටිය හැමදාම දුව ඔයාගෙ පවුලේ ආශිර්වාදය ගොඩක් වටිනව .කැම මෙසෙත් ගොඩක් ලස්සනයි රාහුල් පුතා ලස්සනයි සුභ අවුරුද්දක් වෙවා 🙏🌷 කියල පාර්තනා කරනවා .ඔයාගෙ වටිනා අදහස් ගොඩක් ආදරණියියයි 🏆️🏆️🌼🌸 .තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻 🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ස්තූතියි❤️🙏🥰 ආදරෙයි

  • @romeshkapila3693
    @romeshkapila3693 ปีที่แล้ว +2

    Hariyata hari roshan ayya apita buwallek wage thamai. Lassanaii oyalata subama suba aluth auruddak wewa.🙏🙏🙏🙏🙏🙏🙏👋👋👋👋👋👋❤❤❤❤❤🤣🤣🤣🤣 ahathiyanna gihin ayya hora karaaaaa

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 ปีที่แล้ว +2

    Suba lauth aurudak wewa oyala hemotama 🙏🙏🙏 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @פרנסי3
    @פרנסי3 ปีที่แล้ว +3

    ඔයා ලස්සන වීඩියෝ කරනවා. සුබ අලුත් අව්රුද්දක් වේවා ඔයාලා තුන් දෙනාටම. බුදුසරණයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි❤️🥰🙏

  • @cindybuultjens2763
    @cindybuultjens2763 ปีที่แล้ว +8

    I am a Catholic but I am wishing your entire loving family prosperity and a healthy NEW YEAR. Cindy Buultjens from Kandana

  • @kaushalyasandaruwani1517
    @kaushalyasandaruwani1517 ปีที่แล้ว +1

    ඔයාලා තුන් දෙනා හරිම ශොක් අනේ

  • @croutopainting5052
    @croutopainting5052 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුදක් වේවා අක්කී ඔයලා හැමොටම... මන් හැමදාම බලනවා ඔයාගෙ වැඩ අදර්ශයට ගන්නවා බුදු සරනයි ......

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි❤️🙏🥰

  • @ranjinisusila6351
    @ranjinisusila6351 ปีที่แล้ว +1

    ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සුහ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි 🙏🏿♥️🙏🏿

  • @Anushambi
    @Anushambi ปีที่แล้ว +4

    Attama marama Lassana family ekak. Ada kale podi ayata ugannawanna one hamadema akke oyala gedarama ugannawa. ❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි ❤️🙏🥰

  • @MethmaWikramasingha-nz8yw
    @MethmaWikramasingha-nz8yw ปีที่แล้ว +3

    suba aluth auruddak wewa akka aiya rahul patiyata ❤❤ harima lassanai ane ❤❤

  • @vlog_mix113
    @vlog_mix113 ปีที่แล้ว +4

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කිටයි, අයියාටයි, රාහුල් පුතාටයි. ❤️

  • @kamanisilva59
    @kamanisilva59 ปีที่แล้ว +2

    රිද්මා ඔයාටත් රොෂාන් අයියටත් ,පුතු පැටියටත් නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරැද්දක් වෙිවා,බුදුසරනයි,දෙවිපිහිටයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      එසේම වේවා❤️🙏🥰

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සුබ අලුත් අවුරුද්දක් වේවා නංගි ,අයියේ ,චූටි පුතේ ..ආන්ටි හිටියානම් ඔව් උතුම් සොදුරු අම්මා කෙනෙක් මුල් වීඩියෝ වල දැකලා තියනවා ..වත්තේගම ඉස්සර හිටිය කාලේ දන්න ආන්ටි කෙනෙකුත් හිටියා ..තෙරුවන් සරණයි 🌹❤️🙏🙏🌾🌾🌾🌾🌾 සෞභාග්‍යය වේවා !!

  • @nayominadeeshani3345
    @nayominadeeshani3345 ปีที่แล้ว +2

    Akke oyanam Maru ane Raja kaunarayatat oyatat ape chuti patiyatat budusarani

  • @chammibandara4806
    @chammibandara4806 ปีที่แล้ว +1

    harima hoda pawlak suba aluth awruddak wewa

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      එසේම වේවා❤️🙏🥰

  • @sweetpv8431
    @sweetpv8431 ปีที่แล้ว +2

    Man mulin mr. roshanta kemathi nethiwa hitiye chaturikawa ayin kala nisaaa.eth aeththatama kochara akamethi unath me paula dakiddi harima aasa hithenawa.matath mewage paulak thibunanam.shok.harima sundarayi.hemadama sathutin inna lebewahhh.... ❤

  • @srimathifernando5424
    @srimathifernando5424 ปีที่แล้ว

    Harima lassanai Duwa oya gedarata wasanawak hamadama sathutin inna subama suba aluth awuruddakwewa oyala dennatai puthu patiyata I theruwansaranai

  • @lalithdarmasree8860
    @lalithdarmasree8860 ปีที่แล้ว +1

    ලස්සනයි .කැම මෙසේ .මල්ටික ලස්සනයි .👍 .බුදුසරණයි

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Harima lassanai hamadama sathutin inna good luck 👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️

  • @sweetpv8431
    @sweetpv8431 ปีที่แล้ว +2

    Harima aadarshamath amma kenek.roshan nam harima wasanawanthayi... mewage thawa paul aethi wenna ona. Lankawata honda lamayi honda anagathayak lebevi mehema ammala nisaaa

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි❤️🙏🥰

  • @udinipriyanka3738
    @udinipriyanka3738 ปีที่แล้ว +2

    ලැබුවා වූ නව වසර සතුට සාමය පිරි වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා ආදරෙයි ❤❤❤❤❤❤

  • @chandana7290
    @chandana7290 ปีที่แล้ว +3

    ඔයාල සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්ද ක් වෙවා ....හරිම සතුටු යි.සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව ලැබෙවා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      එසේම වේවා❤️🥰🥰

  • @pradeepsampath8500
    @pradeepsampath8500 ปีที่แล้ว +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට

  • @nirupikaamali1266
    @nirupikaamali1266 ปีที่แล้ว +1

    Akke niyamai suba aluth auruddak veva! Akke

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว +1

    Suba aluth auruddak wewa !sathutin adaren inna labewa.siyalu pathum itu wewa!.akka bole poddak bola gadiyak we gana enne.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ❤❤❤ බෝලේ රතිඥ්ඤා සද්දෙට බය නිසා අපේ රූම් එක ඇතුලට දැම්මා😊

  • @IndhuCharuni50
    @IndhuCharuni50 ปีที่แล้ว +1

    ඇත්තටම රිද්මා ඔයා ගොඩක් හොද කෙනෙක් ... රොශාන් අය්ය්ගෙ වාසනාව...❤❤❤❤

  • @cityshop5137
    @cityshop5137 ปีที่แล้ว +5

    ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමැට බලාපොරොත්තු ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා බුදු සරනයි දුවේ ඔයාලට 🙏🙏❤️❤️🙏🙏🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      එසේම වේවා❤️❤️🙏🥰

  • @nimashasilva6068
    @nimashasilva6068 ปีที่แล้ว

    Subama suba aluth auruddak wewa akki, roshan ayiya, patiyo. Akki ada godak lassanai, ayiyath lassanai. Babath lassanai. Roshan ayiya aurudhu kida karana kota shock vihiluth karano aliyage darawing ekata, akkige aurudhu kama mese godak lassanai. Wedding eka kavili mesayak wage godak lassanai. Akkige hitha hoda hinda gema elliyai .gedarama lassanai . Me video ekanam godak godak lassanai akkiyo. Akkitath ayyiyatath, babatath budu saranai. 🙏🙏🙏😘😘😘😘

  • @saro9487
    @saro9487 ปีที่แล้ว +7

    ලස්සන අවුරුදු උත්සවය. අපේ දේ ඉදිරියට ගෙන යන්න ඔයාලා දරන උත්සාහය අගය කරනවා.අපිත් අම්මා, මල්ලිගෙ පවුලේ හැමෝම සහ යාළුවෝ දෙන්නෙකුත් එක්ක අවුරුදු චාරිත්‍ර සේරම කලා. පුතාලා දෙන්නා ඒවාට සම්බන්ධ වෙලා හැමදේම ඉගෙන ගන්නවා. ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      එසේම වේවා❤️🙏🥰

  • @chandanisenawirathne2871
    @chandanisenawirathne2871 ปีที่แล้ว +1

    Roshan aiyata dan thamai hodama kena labila tiyenne...harima lassanai oya akkiyo....dennatama budu saranai yahapathak wewaa

  • @dilrukshiperera7058
    @dilrukshiperera7058 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .තෙරුවන් සරණයි මුලු පවුල ටම.ඔයාලටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤

  • @akenyastory
    @akenyastory ปีที่แล้ว +2

    අම්මෝ ඔයාලා නියමයි අනේ මටත් අයිඩියා එකක් ආවා බබා එක්ක ගෙදර අවුරුදු උත්සවයක් තියන්න. තවම නම් බබාට අවුරුදු 1 මාරක් අක්කියෝ..... ලබන් අවුරුද්දේ ගෙදර අවුරුදු උත්සවයක් තියනවා මයි .... අක්කාට සුබ අලුත් අවුරුද්දක් වේවා පවුලේ සැමටත් ❤❤❤

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අනිවාර්යයෙන් ඔයා ලට බුදු සරණයි දෙපිහිටයි 🙏🙏🙏🙏🙏 🌺🌺🌺🌺🌺 🌻🌻🌻🌻 💯💯💯💯 🌹🌹💞💞💞💞💞🌹❤❤❤💞💞❤❤❤🌸🌸🌸

  • @sadunisaduni387
    @sadunisaduni387 ปีที่แล้ว +3

    දහ අට,පහලොව,දොලහ.කියන්නෙ wedi kiyana ena..තුන ,හය,නවය කියන්නෙ අඩු කියන එක....subama suba aurudak wewaa.......💖💖💖💖💖

  • @heshaninirasha2003
    @heshaninirasha2003 ปีที่แล้ว +5

    සුභ අලුත් අවුරුද්දක් වේවා.
    අලියා මරු අක්කේ 😂😂😂

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +2

      ලස්සන අලියෙක් නේද ❤️🙏😂

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 ปีที่แล้ว +1

    Happy new year nangiyo lassanae oyage aurudu ussawaya sathutin enna hemadamath❤❤❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි❤️🙏🥰💐

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 ปีที่แล้ว +3

    Subama suba aluth auruddak wewa oyala thundenatama 🙏Ridama akke ❤️😍

  • @tinula
    @tinula ปีที่แล้ว +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා තුන්දෙනාටමත් රටටමත්. නමුත් ඉතිං රාජපස්සාලා රනිල් ලා ඇතුලු නාකි කල් පැනපු දේශපාලුවන් විසින් රටට අවුරුදු අහිමි කර ඇත. දැන් අවුරුදු 2048 විතර ලබා දෙන තුරු රට වැසියාට බලාගෙන ඉන්නට ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට තතනයි. මරු නායකයෝ. පුළුවන් හැමෝම රට හැර යන එක තමයි අවුරුද්ද වෙලා තියෙන්නේ ඇත්ත ඒකයි

  • @janithapeiris7621
    @janithapeiris7621 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි රිත්මා ස්‍රබ අව්‍රරැද්දක් ඔයාටත් සියපව්‍රලට දෙවි පිහිටයි❤🌸🌺👷‍♀️good luck 👏👍🏻

  • @buddhikacabral8833
    @buddhikacabral8833 ปีที่แล้ว +1

    Niduk neerogi suba aluth awuruddak wewa.....oala 3

  • @sathsara797
    @sathsara797 ปีที่แล้ว +1

    Oyalatath suba aluth auruddak wewa 🙏🙏🙏aurudu uthsawaya harima lassanai. Kama meseth godak lassanai 😋

  • @annabella6130
    @annabella6130 ปีที่แล้ว

    Harima lassanai
    Ehema thma lamaita kiyala denna onne oyalata subama suba auruthdak wewa🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @janaaisrael1058
    @janaaisrael1058 ปีที่แล้ว +3

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤ 🎁🎁🎁🎁💖💖🌹🌹🌷🌻🌻🌹🌹තෙරුවන් සරණයි හැමදාමත් ජයම වේවා ඔයාලට

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      එසේම වේවා❤️🙏🥰

  • @janithamihiri3656
    @janithamihiri3656 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ ...සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා තුන් දෙනාටම

  • @nandawathegamage1492
    @nandawathegamage1492 ปีที่แล้ว +1

    Harima lassanai oyali family eka Awrudu මෙසේත් හරිම වැදගත් තිුවිධරතණයේ පිහිටයි

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි ❤❤️❤සේරම බැලුවා .පුතුට හරි සතුටුයි ❤❤❤❤❤තෙරුවණ් සරණයි ඔයාලට !!!

  • @slbuy830
    @slbuy830 ปีที่แล้ว

    Oyala nam maru
    Roshan ayya tawath lassana wela
    Aliyaa gana kiyapu katha nam maru anee hina giya hodatama.....oya slim wela dan niyamai...

  • @malkanthikure9084
    @malkanthikure9084 ปีที่แล้ว +2

    Niduk neerogi subama suba Sinhala aluth avruddak wewa!
    God blessings!❤️💕❤️

  • @prasadtharaka5025
    @prasadtharaka5025 ปีที่แล้ว +3

    Subama suba aluth auruddak wewa paule hemotama akkiyoooo👍👍👍

  • @saduusaduusaduusaduu8311
    @saduusaduusaduusaduu8311 ปีที่แล้ว

    Oyala 3 denama godak hodai hamadaama godakma sathutin inna budusaranai devipihitai theruwan saranai

  • @chamindioruwala4988
    @chamindioruwala4988 ปีที่แล้ว +1

    Oyalatath suba aluth awuruddak wewa..

  • @hannan1460
    @hannan1460 ปีที่แล้ว +1

    සුහ අලුත් අවුරැද්ද වෙිවා ඹයා ලාට ලස්සනයි තෙරැවන් සරනයි රෝසාන් අයියාට ගොඩක් ආදරේ යි .රිද්මා මැඩමි හරිම හොඳ කෙනෙක් හරිම වසනාවන්ත බිරිඳක් මවක් ආරරේයි.....මම.kuwait එකේ

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 ปีที่แล้ว

    Harima lassanai siya paulatama subama suba alut auruddak wewa

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +1

    Adaeri oyalata goooooooodak manika..suba.aluth.auruddak.veva.patiyo❤❤❤❤❤❤

  • @ChethanaHeshani-br1lo
    @ChethanaHeshani-br1lo ปีที่แล้ว +1

    Suda aluthawruddak wewa oyalata 🙏

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว +1

    Wasanawantha sathuta piruna sinhala suba aluth auruddak wewa ridma saha roshan ayya saha pithata ❤❤❤ harima apurui oyalage aurudu uthsawaya

  • @piumilakshani4685
    @piumilakshani4685 ปีที่แล้ว +1

    Lassanama family ekak .godakk adarei 💕💕💕💕💕💕God bless your family