අනුරට ජීවිත තර්ජන ද ?| බහුතර මහජන විශ්වාසයෙන් අනුරලා ගොඩනගන දේ | රාජ්‍ය සේවයට කරන දේ මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 37

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 3 หลายเดือนก่อน +15

    කෙසේ වෙතත් සහොදරයා අපි වෙනුවෙන් ප්‍රවේශම් වෙන්න. ඒගැන ට්කක් සැලකිලමත් වෙන්න. ඔබව මේරටට අත්වශ්‍යයි.
    ඔබව ගාතනය කරන්න ස්බාවදර්මය ඉඩ තියන එකක් නැහැ.
    ජනතාවත් ඔබේ ආරක්ෂාව වෙනුවෙන් සැදී පැහැදී ඉන්නේ.
    ඔබවත් රටත් ආරක්ෂා කීරීම ජාතියේ වගකිවයුතු සියලූම නිලදාරීන්ගේ වගකීමක්.
    මාලිමාවට ජයවේවා ලංකාවට නව පුනරුදයක් අත්වශ්‍යයි ජයවේවා.

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 3 หลายเดือนก่อน +15

    අනුර සහෝදරය ඔබට සොබාදහමේ සියලුම ශක්තිය ආරක්ෂාව ලැබෙනවා . ලැබේවා ! එය නියතයක් . ජපානයේ අප ආදරණීය සහෝදරයනි සහෝදරියනි ඔබ ගැන හදවතින්ම ආඩම්බර වෙමි. ඔබ දෙන සහාය ගැන ඔබට හදවතින්ම ආඩම්බර විය හැකිය ..

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 3 หลายเดือนก่อน +11

    ජයවෙවා!

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 3 หลายเดือนก่อน +9

    Anura respect jayawewa❤

  • @RanjithPieris-k9x
    @RanjithPieris-k9x 3 หลายเดือนก่อน +9

    ජයවේවා මාලිමාවට ජයවේවා හැමෝටම බුදු සරණයි

  • @niroeuro
    @niroeuro 3 หลายเดือนก่อน +27

    අනුර සහෝදරයා දෙයක් උනාට පස්සේ අනේ අපොයි කියල 😢 දුක් වෙනවාට වඩා හොදයි නේද ආරක්ශා වෙලා ඉන්න එක ,,මාලිමාවට ජයවේවා ඉතාලියේ como නගරයේ npp කමිටුවේ අපි ❤❤

  • @SSswarna-qk7is
    @SSswarna-qk7is 3 หลายเดือนก่อน +3

    Anuradhapura.ape
    Viraya.jayasrima.bosamidu.pihita.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MaLaxmanMapalagama
    @MaLaxmanMapalagama 3 หลายเดือนก่อน +4

    ජය වේවා මාලිමාවට ස්තූතියි

  • @JayasihaJayasiha
    @JayasihaJayasiha 3 หลายเดือนก่อน +3

    අපෙ ජනාධිපති සහොදරයාට ජය වෙවා

  • @gaminijayawardana4564
    @gaminijayawardana4564 3 หลายเดือนก่อน +8

    Oba .ජාතික .නායක .api
    Ta.ඔබ .ජාතික වස්තුවක්

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 3 หลายเดือนก่อน +2

    මාලීමාවේ ජය නියතයි

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r 3 หลายเดือนก่อน +8

    මාලිමාව මාලිමාව මාලිමාව NPP NPP NPP ANURA ANURA ANURA 🧭🧭🧭🧭🧭🧭🧭🌹🌹🌹🌹🌹🌹🌹

  • @chalanasukith6923
    @chalanasukith6923 3 หลายเดือนก่อน +4

    ඔහුගේ මෙහෙයවීමෙන් හදන රට ඔහුටම දකින්න ලැබෙනවා කියන්නේ ඔහු කොච්චර වාසනාවන්ත වගේම ඔහුට කොච්චර සතුටක් දැනෙයී ද......

  • @hasinijewellers6412
    @hasinijewellers6412 3 หลายเดือนก่อน +3

    God Blessed ❤

  • @prasannawijerathne2386
    @prasannawijerathne2386 3 หลายเดือนก่อน +3

    Npp ජයවේවා ❤❤❤❤

  • @UpdatesDriver
    @UpdatesDriver 3 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤

  • @mayuralatha5067
    @mayuralatha5067 3 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 3 หลายเดือนก่อน +1

    ⁣එහෙම දෙයක් වෙන්නෙ නැ .ඒවගෙ දෙයක් උනොත් මුන් ඔක්කොම මැරැම් කනවා මිනිස්සු අතින් .

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 3 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ,හැම පැත්තෙන්ම පොහොසත් රටක් හදන්න ඕන, සමහර පක්ෂවල අය කතාකරන්නෙ ආර්ථිකය ගැන විතරයි . අපි හදන්න ඕන ඇමෙරිකාවට වඩා පරිසරයට ආදරේ කරන ජනතාවක් සිටින සදාචාරාත්මක ,ගුණගරුක රටක්.

  • @ereshabod
    @ereshabod 3 หลายเดือนก่อน +2

    🚩🇱🇰🚩❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹NPP JVP AKD🌹🌹

  • @අනෝ9918
    @අනෝ9918 3 หลายเดือนก่อน +1

    මිනිසුන්ට අත්ත්‍යව ද්‍රව්‍ය පහසු මිලට දෙන්න කිව්වම මුන්ට මුදල් නැහැ
    ගොඩනැගිලි ද්‍රව්‍ය අහස උසට මනුස්සයෙක්ට නිවසක් හදාගන්න එක හීනයක්
    දරුවන් ලක්ශ 2.5ක් අද්‍යාපනය හැර ගිහින් දරුවන්ට අද්‍යාපනය දෙන්න මුන්ට මුදල් නැහැ
    රටේ දරුවන්ට කන්න නැහැ. මන්ද පෝශනය
    රටේ මිනිසුන්ට බෙහෙත් ටික නැහැ..බාල විශ බෙහෙත් දීල මිනිසුන් මැරිල යනව
    මිනිසුන්ට එදා වේල සොයාගන්න වත් රැකියා නැහැ..තරුණ පරපුර වැරදි වැඩ වලට යොමුවෙන්න ඒකයි
    ඔය පාසැල් හැරගිය ලක්ශ දෙකහමාරකට මොකද වෙන්නෙ. ඔවුන් පාතාලයට හෝ දේශපාලකයන් මැර කණ්ඩායම් වනු නියතයි.මෙතෙක් සිදු වූවා සේ..
    මිනිසුන්ට සමාජ ආරක්ශාවක් , ආර්තික ආරක්ශාවක් , මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නීතියේ රැකවරනය නැහැ
    දරුවන්ට කාන්තාවන්ට ආරක්ශාවක් නැහැ
    දේශපාලකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් ගෙ හිංසනයට කාන්තාවන් පත් වෙලා තිබෙනවා.
    රටේ රැකියා වියුක්තිය ඉතා ඉහලයි.අවුරුදු 40-50ක් පාලනය කල කිසි නායකයෙකු රැකියා උත්පාදනය කලේ නැහැ.
    මොහු විදේශ රැකියා වලට යවන්න කිය කිය මිනිසුන්ගෙන් මුදල් ලබා ගන්නෙ.. අශික්ශිතයි
    මේ අවුරුදු 40-50 ක් තුල රට පාලනය කල දේශපාලකයන් කලේ මිනිසුන්ගේ මුදල් මංකොල්ල කකා ඔවුන්ගේ පවුල් නෑදැයන්ට දිදි, ඔවුන්ගේ නෑ හිත මිතුරන් තැන තැන ස්තානගත කර අශිෂ්ට අශික්ශිත දේශපාලනය ක්‍රියාත්මක කල හැකි ආකාරයට බලය පිලිකාවක් සෙ පතුරපු එක.
    වහාම ජනතාව මොවුන් ගෙදර නොයැවුවොත් මේ රට ගිනි ගන්නව..රටට අනාගතයක් නැහැ.

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 3 หลายเดือนก่อน +2

    බෙිරුවල සිද්දිය ගැන බලද්දී විබාග කරනවනමි සහෝදරයා හොයන්නඅරඅලුත්ගම කඩෙි පිචිචුවෙ අැයි කියල ඒමුස්ලිමි කඩෙි පුුචිචලයි පටන් ගත්තෙ හේතුව ඒකෙ සිදුවුණ ලමා අ චාරයක් ඒකට අලුත්ගම පොලිසිය අල්.ස් අරන් විබාග කලෙනැ ඒකට එදිරිව කඩෙි පුචිචලයි පටන් ගත්තෙනීතිය අසාදාරන වෙනකොට මැරයො නැගිටිනව සහෝමමඒ සිද්දිය මුල ඉදල දන්න කෙනෙක්

  • @ChandrasekaraRajapakshe-py8wh
    @ChandrasekaraRajapakshe-py8wh 3 หลายเดือนก่อน +7

    චන්දෙන් පස්සෙ npp දිනුවොත් අනිත් අයගේ හත්මුතු පරම්පරාවම ඉවරයි නෙ. ඒ නිසා එක් අයෙක් නැති කලාට පාඩු නැහැනෙ .ඒකනෙ අනුර මිනිස්සු කියන්නෙ ප්‍රවේසම් වෙන්න කියලා.ඒක තේරුම් ගන්නකො.

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 3 หลายเดือนก่อน +1

      අනුරලා ගොඩක් ඉන්නවා සහෝ පක්ශෙ හදපු.එන්නෙ නෑ එලියට ඔවුන් ඉතාමත් ආරක්ශිත ලෙස පක්ශෙ වැඩ කරනවා. නායකයෙක් මරලා වල දාන්න බැරි පක්ශයක් මේ. දෙවනි පෙලක් හදපු පක්ශයක් මේ. බය වෙන්න එපා.

  • @gaminijayawardana4564
    @gaminijayawardana4564 3 หลายเดือนก่อน +2

    Amrikawath.ලංකාවෙන් .ඉගෙන .wage

  • @tonyfernando1982
    @tonyfernando1982 3 หลายเดือนก่อน +1

    Anekage duka terumgat mevan aya mihipita deviyan wage EKAMA VISADUMA NPP JVP ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gaminiwijesooriya3964
    @gaminiwijesooriya3964 3 หลายเดือนก่อน +3

    🧭🧭🧭🧭❤️

  • @prasannajayakody7549
    @prasannajayakody7549 3 หลายเดือนก่อน +3

    අනුර දිනුවොත් වැඩි කොටසක් හිරි යන්නේ මයිනා Family එකෙන්, අනුරට හානි උනොත්, මයිනා ප්‍රමුඛ උගේ පාතාලේ!!😂

  • @KavinduNatminarajakaruna
    @KavinduNatminarajakaruna 3 หลายเดือนก่อน +1

    ,meka budun wediya rata sahedaraya obata karadarayak wenne

  • @KalyanarathnaAbey
    @KalyanarathnaAbey 3 หลายเดือนก่อน +2

    EHEMA HiTHANTA EPA ANURA SAHODARAYA ETHAKOTA AMRIKAWE GATHANA HA GATHANA THATHA AMATHAKADA.ANIKA KUDUKARAYO LAGHA MONA SAARA DHARMADA.

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 3 หลายเดือนก่อน

    Majara deshapalakaya mulu rajya sewayama masthabaldu kara.munta arakshawa 3widha hamudawa hapoliciya laba deema drohi kamak mathrubhoomiyata.

  • @gaminijayawardana4564
    @gaminijayawardana4564 3 หลายเดือนก่อน +3

    ඉස්සර .සැක .lt.t.ගැන .den.saka.222.k.ගැන

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 3 หลายเดือนก่อน +4

    කෙසේ වෙතත් සහොදරයා අපි වෙනුවෙන් ප්‍රවේශම් වෙන්න. ඒගැන ට්කක් සැලකිලමත් වෙන්න. ඔබව මේරටට අත්වශ්‍යයි.
    ඔබව ගාතනය කරන්න ස්බාවදර්මය ඉඩ තියන එකක් නැහැ.
    ජනතාවත් ඔබේ ආරක්ෂාව වෙනුවෙන් සැදී පැහැදී ඉන්නේ.
    ඔබවත් රටත් ආරක්ෂා කීරීම ජාතියේ වගකිවයුතු සියලූම නිලදාරීන්ගේ වගකීමක්.
    මාලිමාවට ජයවේවා ලංකාවට නව පුනරුදයක් අත්වශ්‍යයි ජයවේවා.