3:44 Did anyone notice Kavindya Adhikari in the middle of the audience, by the way, the performance seems to be very well practiced and mastered by the band, what deserves proper merit appreciations in music award ceremonies being held in Sri Lanka but not yet , here it for acknowledgement of the fans and judges of those ceremonies.
im listening to this song for the 100th time cant get enough of it very very beautifull. keep up the good work team you guys are awsom. and so so talented. this is kamal all the way from dubai.
This rendition is out of this world! Those violins and the drums!!! Oh my goodness! I am so addicted to this version! I can’t stop listening to this on loop! Mind blowing stuff! ❤
No words to say ❤ මේක කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ. Music arrangements සුපිරි. කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ... මටත් එක පාරක් මේක Daddy Band එකත් එක්ක Play කරන්න තිබ්බනම් 🥺❤️❤️❤️🥺
I dont understand the language but i can feel the music lots of love from NEPAL 🇳🇵🇱🇰
👍👍👍
Why did you love me? I never love you.
@@mettanandajayasingha5009 ♡♡
@@sandeepjung7616 that is the meaning of that song.
@@mettanandajayasingha5009 thanks 👨 and sorry 😞
ශිෂ්‍යත්වෙ ලියන කාලෙ ඉදන් අැහුන,අහපු සිංදුව.... දැන් ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි.. Daddy ✌❤
සහො උඹ වගේමයි බං මාත්
th-cam.com/video/fDdxhykuf68/w-d-xo.html
Heshan Vlogs th-cam.com/video/fDdxhykuf68/w-d-xo.html
මම එක වසරේ ඕයි...😅😅
@@lavandesilva7757 dn keeyeda?
අපේ පොඩි කාලේ හරි සුන්දරයි බන්. මේවා ඇහෙද්දි අතීතයට යනව. දැන් ඉන්න පොඩි උන් පෞ.
Siraa kathawa bn dan ara boot sindu wageda yako mewa😍😭
Sira
4 You
Ha
Sira
Math thm sch ynw...eunt me sinduwlt marama asai
ජිවිතෙ එක පාරක් හරි Daddy බැන්ඩ් එකෙ Song එකක් එයාලත් එක්ක කියන්න තිබ්බොත් මට ඊට වඩා දෙයක් නැ........😍😍😍
Umesh Fonseka aniwa 👍👍👍💜💜
Cover ekak one bro
Kalana Bandara ekenma❤️
Mnan thun paarak wthra giya bn... Colombo nitharama tynawa
ඔයා වරදක් කරනවා මචන් ...ඊට වැඩිය ගොඩක් දෙවල් මේ ලෝකේ තියෙනවා ඔයාට කරන්න ..
ඇත්තටම දැන් කාලෙ.තියෙන හොටු පෙරාගෙන කියන සින්දු වලට වඩා වැඩි වටිනාකමක් මෙවයෙ තියෙනව.කොල්ටියක් Daddy adrei 😍❤️ දවසක කවදම හරි මෙයාලගෙ ලයිව් ශෝ එකක් බලන්න කොහොම හරි යනව අනිව 😍
අට වසරේ ඉද්දී අහපු සින්දුවක්..පට්ට 2009 ද කොහෙද සින්දුව ආවේ 😍✅
2008
@@techsgeek math
@@techsgeek ne thma ane
@@techsgeek yep.a/ l kla.accounting & IT side 1n jb 1 krnwa..
@@techsgeek kegalle.oya
ඇයි බං අපිට මේ සිංදු අමතක වෙන්නෙ නැත්තේ.ඒ තරමට ලන් වෙලා අපිට
This song deserves more views and likes...Lots of love from India....Always gives me goosebumps whenever I listen..👌👌
Bro you understand sinhala?
@@legendkillerlk8136 just let him enjoy music 😒
Truely...
Scl කාලේ රැස්වීමේ කියලා ඔෆිස් එකටත් ගෙන්නුවා ❤ ආදරෙයි තාමත්
😂😂
Aderei❤❤
මේ සිංදුව අහද්දි පොඩි කාලෙට ගිය උන්ට ඒ ආතල් එක Renew කරගන්න පුළුවන්❤️❤️
❤️❤️
Budu ammooo!! Me song eka eddi oya podi da???😳😳😳
හොටු පෙරාගෙන අඬන උන් අතරේ daddy වෙනමම එකක්..මරු... 😀😀😀
Aniwaa
ඇත්තටම බං 😍
සිරා intrnational level performance
දැන් බහුතරයක් හදන ප්‍රලාප වගෙ නෙමෙයි මේ වගේ සින්දු. වගේම ඩැඩී, කසුන්, BnS තව හොද නිර්මාණ බිහිවුනා ගොඩක්... ඒ වගේ හොද ගීත ආයෙත් ඇහෙනවනම්... ❤
ලස්සන මතකයන් ගොඩක් තියෙනව මේ සින්දු එක්ක...මේක එද්දි අපි
o/l කරනවා...ගොඩක් වයසට ගිහිල්ලද කියලත් හිතිනවා...thanks dady...🖤🖤🖤🖤
ඒ මොනවා උනත් ඔබ දුන් හැමදේ යලි දෙන්නෙ නැ 🥺🖤 !!!
Horen eka ekata love කරලා, මේ සින්දුව හිතේ මවාගෙන, වෙනම ලෝකයක් mawa gatta e කාලෙ mathak wenwa,e කාලෙ විතරක් nemi, ලඟින් hitya yaluwo, schoole okkoma mathak wenwa, damn love this song
ගයානුත් ඉදලා ගයානුත් එක්ක දිපු සින්දුත් වැද්දනම් අප්පා සුපිරී😘😍😍පුලුවන් නම් ආයෙ සෙට් වෙයල්ලකෝ daddy😘😘😍plzz
කීවෙනි සැරේටද ඇවිත් අහන්නෙ කියලා කමන්ට් එකක් දාගෙන යමං ❤
එසැණ Gossips SL 10
20
විසිඑකොලොස් වෙනි පාර...🔥🔥🔥🔥🔥❤️❤️❤️
More than 50 now
16😁
ගයානුත් හිටියනම් පට්ට.
aththa habai gayan eyage aduwa purawanna chikata dila gihilla thiyanawa poddak chikawa balanna eya gayange style ekamai karanne
Ai dn gayan natte?
Supiri ❤
Daddy කියන්නෙ තනි කරම බ්‍රෑන්ඩ් එකක් ❤
හිතට වැඩුණු හොඳම සිඳුව daddy 🥺🥺😊❤
මගෙ හද වතේ රැදුන එකම ගීතය ආදරෙයි ඩැඩ්.ගයාන් ඔයාලගෙ බැන්ඩ් එකට .පොඩ් කාලේ මතක් වෙනවා 💖💖💖👍🎸
අදත් අහනවා... මේ දැනුත් අහනවා... හෙටත් අහනවා ❤🌎
Love this song, love from London 🧡
එකදිගට තුන් වතාවක් ඇහුවා ❤❤❤
ඒ මොනවා උනත් ඔබ දුන් දේවල් යලි දෙන්නෙ නෑ.....💖💖
3:44 Did anyone notice Kavindya Adhikari in the middle of the audience, by the way, the performance seems to be very well practiced and mastered by the band, what deserves proper merit appreciations in music award ceremonies being held in Sri Lanka but not yet , here it for acknowledgement of the fans and judges of those ceremonies.
Still the best band in SL ❤️
Manod Lakchan Wijayarathne excellent🅿🌑
මොන්ටිසෝරි යද්දි ආවෙ තාම ආසයි ❤️
Watching this while in another country makes me nostalgic and emo. Hats off Daddy!
plus the music arrangement is DOPE.
කොච්චර බැලුවත් එපා වෙන්නැති කොන්සටි එකක්
Heart felt.love from north macedonia🇲🇰
ආදරෙයි ඩැඩී හැමදාමත් අහනවා....
Daddy කියන්නේ ආගමක්.
❤️ ඇයි කලේ මුලු හදින්ම ඔබ මට ආදරෙ 😍 love this thissssss much to this song though it reminds my past ❤️
I dont understand the language . But I love this. Love from California
ආසම තැන
ඒ මොනව උනත් ඒ දුන් හැමදේ යලි දෙන්න බෑ ❤
පට්ට පට පට ❤❤❤❤
බස් music වගේද මේවා❤️
Asama ekk🥰♥️
මට හින්ට් එකට ලියපු සෝන්ග් එකක්.වගේ.ඒකෙකුට ලව් කර්ලා අවුරුදු ගානක්.ඔය ටිකම අහගත්තා.😂😂😂😂😢😢😢😢😢
Hoda wade moda utti
@@gotabayarajapaksha6803 😂
Hoda wede utitita
When daddy 's said ai kale mulu hadinma oba mata adare... i felt it❤❤❤😊
daddy ......... please bring me life ....... good job ........wish you all the best ..
Is anyone listening to this song in 2025?
im listening to this song for the 100th time cant get enough of it very very beautifull. keep up the good work team you guys are awsom. and so so talented. this is kamal all the way from dubai.
Ooo moi
What a great talent..!!
The best young all-rounders I have ever seen in Sri Lanka. Keep it up guys...!
වැටහුනා...😊
😙😙free වුන ගමන් අහන සිංදුවක් තමා😙😙
Faith in sri lankan bands restored.
Tell me when is the next show.I will be there
It's so hard to find their schedule man. Let me know if you know where to find
Shiran- Ta yea
Me too
facebook.com/events/615926765409053/
Here
මන් තාම අහනවා බන් 😘😘😘😘😘
අදත් අහනවාහ් ❤
Daddy great as always guys, my favorite viresh and yes we miss gayan too
අම්මෝ 😙😙😙😍🤩
Childhood to Youngers ...The band is Daddy d best 😌🍃
කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ,
අතහැරියත් ඔබ මගේ අතින් මට දැනුනේ නෑ,
විලවුන් තවරා ඔබ ලංවූවත් මට සුවඳ නෑ,
මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ.
ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ.
මං නෑ කලේ කිසි දිනකදි, ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ.
ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ .
මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ .
ඔය ඇස් රතු වෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ,
මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනෙ නෑ,
මගෙ මිතුරන් හා ඔබ හාද වුනත් මට කමක් නෑ,
ඒ මොනව වුනත් ඔබ දුන් හැම දේ යලි දෙන්නේ නෑ.
ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ.
මං නෑ කලේ කිසි දිනකදි, ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ.
ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ
මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ
නැතිදෝ වැටහුනේ, නැතිදෝ ඔබ හට එය වැටහුනේ...
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...😍😍👌🏼💖
ආරම්භය supiri❤️❤️❤️❤️
talk about good music. talk about sri lanken talent all the way from dubai listening to this song
චන්ද ප්‍රතිඵල දෙන වෙලාවෙ අහන්නෙ😂💔✋
දැන් ශැපද......😂😂
Lankan Beatles.
Talented individuals
"Daddy 🙌🏻🥺" My Favorite 😍
ඇයි කලේ ඒක ෆට්ට 💪💪❤
ඔය ඇස් රතු වෙනකල් ඔබ ඇඬුවට
මට දුකක් නෑ
මට රවමින් ඔබ බැනපු වදන්
මට ඇහුණෙ නෑ 🥲💔
ආලේ ඕනේ ❤️
මගෙ මිතුරන් හා ඔබ හාද උනත් මට කමක් නෑ ! 💀🥱
my o/l kale sinduwa thama th favorite....me sinduwa ahena kota e kale hamadema mathak wenawa
Young strong combination with music....great job brother ....excellent 👍
Daddy 💞💞💞💞පට්ට bro......
Daddy band ai oyalage sinduwak nathte..oyalage sadde oneh..aluthin dyk karanna..baln innwa..
2020 march anyone ? ( covid 19 season )
😁
😍❤
May 😍😍😍
2020 may mchn
pissuwak adee wowwww
Hamadhema ikmanata hoda thathweta awith aye mewage consert ekak balanna yanna thibbanam athi😍😍😍
This dude has a really nice voice! ela ela keep up the good work!
I'm totally speechless! Well done daddy💖💖💖💖
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ කියහන්කො😕❤️
ඇයි කලේ😍
Srilankan best band 😘😘💥💥❤️❤️
Gayanuth hitiya nam patta♥️, patta sinduwa🔥
අම්මෝව්.. music පට්ට 😍😍😍
කාඩ සංගීතයට තිත.
_DADDY_
Patta dukai aul ah ada... Ticket eke Salli gana neme asawen balan htya dws ganaka idla ❤️eki
2023 නෙමෙයි 2100 වෙනකොට හිටියොත් ඒත් අහනවා 💖👈
That drum roll on end is an absolute work of art
2019 November, still wow..
අතීතයට හිත අරන් යන සිංදුවක්❤
අනේ concert එකක් බලන්න යන්න ලැබේව🥺❤️🔥
Oya asada
very nice daddy....keep it up.....
The best ❤
Just wow ❤️ Please upload the whole concerts of yours 😍 Daddy, one of the bests 😍🙂 And missing Gayan too
Best Concert I have seen so far, Watched again and again.
ඇයි බන් මේ Music හෙන වෙනස් ❤❤
Music arrangements is greater than original. It was in next level 🔥🥰❤️❤️🔥
This rendition is out of this world! Those violins and the drums!!! Oh my goodness! I am so addicted to this version! I can’t stop listening to this on loop! Mind blowing stuff! ❤
පුදුම ලස්සනයි ඒ වචන හැමදාම තරුණ ඒ කටහඬින් ඇහෙද්දි..කොච්චර මේ සින්දු ටික ඇහුවද මතක නැති තරම්😇♥️
No words to say ❤ මේක
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ. Music arrangements සුපිරි. කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ... මටත් එක පාරක් මේක Daddy Band එකත් එක්ක Play කරන්න තිබ්බනම් 🥺❤️❤️❤️🥺
Bari deyk nha sahodaraya
What a start.... 0:58 Amazing❤️❤️❤️
පිස්සුවක් 😍
Omg😍😍🙈I will be definetly on the next show❤️❤️🙈👌👌
Daddy ලටත් වඩා මේ සින්දුව අපි audience එක අහල ඇති යාලුවනේ❤
This version is even beautiful than the original one