DAY IN THE LIFE | Life in Japan 🇯🇵 | මගේ මාළු ඇබුල් තියල් recipe එක | peaceful eve ✨

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 728

  • @NethsuIN
    @NethsuIN 3 ปีที่แล้ว +65

    මොකක්දෝ වාසනාවකට අහම්බෙන් video එකක් හම්බවුණා. 🤭💕 ඉතින් දැන් ඔක්කොම ටික බලනවා...ගොඩක් සතුටු යි. ජපානේ යන්නමයි හිතෙන්නේ දැන්නම් 💖💖💖💖💖💖

  • @imashitheekshana4080
    @imashitheekshana4080 3 ปีที่แล้ว +12

    ඔයා නම් මාරම වාසනවන්ත කෙනෙක් අක්කි.❤හරිම ලස්සනයි.❤හැම ගෑනු ලමයෙක්ම කැමති ඒ ලස්සන ජීවිතය ඔයාට කිසිම අඩුපාඩුවක් නැතුව ලැබිල තියනවා.good luck😘🤗

  • @dilishaakashkarunarathna
    @dilishaakashkarunarathna ปีที่แล้ว +4

    සසරෙ කරපු පින්..මෙ තරම් ලස්සන ජීවිතයක් ලැබුණ ඔයාල දෙන්නට හැමදාමත් ලස්සනට ආදරෙන් ජීවත් වෙන්න ලැබෙන්න කියලා පාර්ථනා කරනවා.ජේසු පිහිටයි ඔයාලට❤🌼🌸🌼❤🌼🌸🌼🌸❤🌼🌸🌼❤

  • @wasanafernando2079
    @wasanafernando2079 3 ปีที่แล้ว +26

    අනේ දුවේ ඔයා හරිම
    වාසනාවන්තයි..♥️♥️අපිටත්
    ජීවත් වෙන්න ආස හිතෙනවා ❤️❤️❤️🌷🌷🌷 ඔයාලා දෙන්නාට
    කාගේවත් ඇස්වහක් නම්
    වදින්න එපා...ඔයාලා නොදැ ක්කත් ඔයාලා ට දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා ....

  • @Yasmikawindya
    @Yasmikawindya 3 ปีที่แล้ว +56

    අනේ අක්කි ඔයාගේ වීඩියෝ බලද්දි මට නම් මාර මානසික නිදහසක් දැනෙන්නෙ.ඔයාගේ කටහඩ ලස්සනයි අහන් ඉන්න ආසයි 😘❤❤

  • @bemashasamudini3071
    @bemashasamudini3071 2 ปีที่แล้ว +11

    සුරංගනා ලෝකයක් වගෙ ❤ අක්කිගෙ කටහඩත් භාවනාවක් ❤😘

  • @buddhikafernando1317
    @buddhikafernando1317 3 ปีที่แล้ว +69

    අහම්බෙන් video එකක් දැක්කා. දැන් subscribe කරල හැම video එකක්ම බලනවා ♥️ ආදරෙයි අක්කි- අයියා 😘

  • @gaminisarath8632
    @gaminisarath8632 3 ปีที่แล้ว +4

    අනේ අක්කියො ඔය දේන්නනම් ලස්සන කපල් එකක්.ඇත්තමයි හැමදාම සතුටින් ඉන්න අනෙ.ඇත්තමයි ලොකුකමක් කියන දේ අක්කා ගාව ඇත්තෙම නැ හැම මැසෙජ් එකකටම රිප්ලයි කරනවා.අක්කිගේ බලපු vedeos මන් ආපහු බලනවා ඒ කටහඬ ඇහෙද්දි මාරම සතුටක් හිතේනවා.මන් දෙවියන්ගේන් හැමදාම ඉල්ලන දෙ අදත් ඉල්ලනවා.අනෙ දෙවියනේ මේ දෙන්නව සතුටින් හැමදාම තියන්න.
    happy moon and stay safe my gem ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Aneee mamath illanawa oyala wage hoda minissu hamadamath sathutin thiyanna kiyala wagema oyage hama prarthanawakma ishta wenna kiyala nangiyo 🥺💕 budusaranai 🙏🏻✨🌸

  • @anu2570
    @anu2570 3 ปีที่แล้ว +35

    හරිම වාසනාවන්තයි අක්කි ඔයා,
    ඔයා දිහා බලලා මාත් සන්සුන් වෙනවා ඔයාගේ කට හඩ හරිම මිහිරියි අහගෙන ඉන්නත් ආසයි 😘❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +4

      Aneeee godaak sthuthi ohoma kiyanawata 🥺🌸🥰♥️

  • @kaushalyamadhubhashini5309
    @kaushalyamadhubhashini5309 2 ปีที่แล้ว +11

    අක්කී කෑම හදනවා බලන්න තමා මං ආසම. අක්කී වගේ ජීවිතේ විදින්න මේ ලෝකේ හැමෝටම වාසනාව ලැබෙන්න ඕනී . තෙරුවන් සරණයි අක්කී & අයියා. ආදරෙයි 💖

    • @thenuridivyangali2518
      @thenuridivyangali2518 2 ปีที่แล้ว +2

      ඔයත් අක්කි වගේම ගොඩක් හොඳ කෙනෙක් එහෙම පාර්ථනා කරන්න තරම්😊

    • @kaushalyamadhubhashini5309
      @kaushalyamadhubhashini5309 2 ปีที่แล้ว

      @@thenuridivyangali2518 බොහොම ස්තූතියි 🙏 ඔයාට. ඔයත් ගොඩක් හොද කෙනෙක් කවදාවත් නොදැකපු කෙනෙක්ගේ හොද කියන්න තරම් ලස්සන හදවතක් තියෙන 💝 තෙරුවන් සරණයි ඔයාට 🙏

    • @thenuridivyangali2518
      @thenuridivyangali2518 2 ปีที่แล้ว

      @@kaushalyamadhubhashini5309 තෙරුවන් සරණයි!😊

  • @pinkheart3345
    @pinkheart3345 3 ปีที่แล้ว +7

    හරිම ලස්සන පරිසරයක්. පිරිසිදුයි..හිත නිවෙනවා. ඔයාගෙ කිචන් එකේ ලී භාජන ටිකනම් නියමයි ඩාර්ලින්💗💗💗💗💗

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Aneee thank you so much darling 🥰♥️♥️

  • @gayanameenakshi6642
    @gayanameenakshi6642 3 ปีที่แล้ว +19

    ඔයා හරි ලස්සනට ජීවිතේ විදින්න කියල දෙනවා..❤️ Thank you akka ❤️😍

  • @awanthiuthpala1775
    @awanthiuthpala1775 ปีที่แล้ว +1

    මම ලගදි ඉදල තමා අක්කගෙ වීඩියෝ බලන්න ගත්තෙ.... අනේ මෙහෙම ලස්සනට, පිරිසිදුව ගෙදර තියාගෙන ඉන්නව දැක්කම හිතට පුදුම නිදහසක් දැනෙනව. අනේ ඔයා නම් පිස්සුවක් අක්කෙ... ඔයාගෙ වීඩියෝ එකින් එක බලනව ඉඩ ලැබෙන හැම වෙලේම. සතුටින් ඉන්න රෝස මල. බුදුසරණයි හැමෝටම. ❤❤❤

  • @hansirasanthika8538
    @hansirasanthika8538 3 ปีที่แล้ว +3

    මං ගත කරන්න ආස කරපූ ජීවිතය එහෙමම විදින අක්කියී අයියයී...
    ඒ ලස්සන ජීවිතය අක්කී ගත කරනවා දකිකොට...
    මට මේ වීඩීයෝ බලනකොට අක්කී මං ඒ හැගීම විදිනවා හරිම ලස්සනට...
    ඔයාට ගොඩක් පිං අක්කි...
    මොකද මාව ඒ ලෝකයට අරන් යනවා අක්කි මනික..🌸😘
    හදවතින්ම සතුටුයී අක්කි...💜️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane godaaak thank you nanga ♥️ oyatath e wage jeewithayak labenna man prarthana karanawa 🙏🏻🌸

  • @emmashenushi6073
    @emmashenushi6073 3 ปีที่แล้ว +76

    වීඩියෝ එක ස්කිප් කරේ නෑ ෆුල් බලනවා.ඒ තරම් ලස්සනයි,ශෝයි අක්කි. ❤🤗

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +4

      Thank you so much darling 🥰♥️

    • @Methun1
      @Methun1 3 ปีที่แล้ว +2

      aththamaiiii

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 3 ปีที่แล้ว +32

    Video එක ඉවර වෙද්දි නම් දුකයි 😢.ලගදිම තව video එකක් ඕනී ❤.මනසට ලොකු සැනසීමක්.බුදු සරණයි !

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +4

      Thank you so mucu darling ♥️🥰 lagadima aimath ennam 🥰♥️♥️

  • @imadil1223
    @imadil1223 ปีที่แล้ว +1

    ඔයාගෙ ජීවත් වෙන පිළිවෙළ අපිට ගොඩක් ලොකු ආදර්ශයක්. ස්තූතියි පවනි ❤ආදරෙයි

  • @dulaniamukotuwa1845
    @dulaniamukotuwa1845 3 ปีที่แล้ว +9

    ජීවිතේ ජීවත් කරන්න නම් ආදරේ මහමෙරක් තරම් තියෙන්න ඕනි.අපි ආදරේ කරන කෙනාගෙන් අපිට අපි පතන ආදරේ ලැබෙන්නෙ අපි කරපු පෙර පින්වලට පවනි...ආදරේ, මේ ලැබුණු ජීවිතේ පින්වන්ත විදියට විදින්න...ජීවිතේ ජීවත් කරවන්න...
    හැමදාම සතුටින් ඉන්න....
    ආදරෙයි හැමදාම....
    💕💕දුලානි💕💕

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Dulani oya hari ♥️♥️ godaaak adarei 🌸💕

  • @oshiidissanayake8411
    @oshiidissanayake8411 3 ปีที่แล้ว +6

    මගෙත් එකම ආසාව ජපන් යන එක තමා❤
    ඔයාලා දෙන්නගෙ වීඩියෝ බලද්දි ඒ ආසාව තවත් වැඩි වෙනවා
    හැමදාම සතුටින් ඉන්න ලැබේවා
    බුදු සරණයි ❤🙏

  • @anjaleeperera898
    @anjaleeperera898 3 ปีที่แล้ว +14

    මනස නිදහස් කරගන්න හොදම දෙයක්...ඊළග වීඩීයෝ එක එනකම් ආසවෙන් බලන් ඉන්නවා අක්කී ❤️

  • @dinushaharshani6970
    @dinushaharshani6970 2 ปีที่แล้ว +3

    හරිම ආශාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ අක්කි....ස්තූති ඔයාට අපිට ලස්සන දේවල් පෙන්නනවට...ආදරෙයි ...සතුටින් ,පරිස්සමෙන් ඉන්න ඕනේ හැමදාමත් .....❤️

  • @nishadihansanee5522
    @nishadihansanee5522 3 ปีที่แล้ว +5

    අද තමා පලවෙනි පාරට ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ.හරිම ආදරණීය හඬක් ඔයාට තියෙන්නෙ..ඔයාලා දෙන්නට සුබ අනාගතයක් පතනවා...♥️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane thank you so much 🥰♥️♥️♥️

  • @slsuccess293
    @slsuccess293 3 ปีที่แล้ว +19

    ඔයා නම් ගොඩාක් වසනාවන්තයි අක්කි. හැමදාම ඔය වගේ හිනා වෙලා සතුට්න් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. 💝💙මාත් ආසයි ජපානයට යන්න. ඒත් එහම වසනාවක් මට නැනේ.😓🤕💔

    • @harshapremarathne5146
      @harshapremarathne5146 3 ปีที่แล้ว +1

      Ai e oyatath kawadamahari yanna labenna kiyala prarthana karanawa

    • @slsuccess293
      @slsuccess293 3 ปีที่แล้ว +1

      @@harshapremarathne5146 thank you.😊🙏

    • @ishaniperera5211
      @ishaniperera5211 3 ปีที่แล้ว +1

      @@slsuccess293 kohoma hari yamu ❤️‍🔥

    • @slsuccess293
      @slsuccess293 3 ปีที่แล้ว +1

      @@ishaniperera5211 thnxs❤ dr.❤️🌸💙

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      ඔයාගෙ මුන පෙන්නන්නකො

  • @dammikaudawala252
    @dammikaudawala252 3 ปีที่แล้ว +5

    අනේ අක්කි ඔයා ගොඩක් ලස්සනට ඉන්නවා අනේ😘😊

  • @lasanthishalika2010
    @lasanthishalika2010 3 ปีที่แล้ว +14

    Woow නංගා හරිම ලස්සයි හැමදාම video එකක් දාන්නකෝ😘😘

  • @hashiedirisinghe4760
    @hashiedirisinghe4760 2 ปีที่แล้ว

    මට දැන් ඇත්තටම ඔයාලගෙ විඩියො බලන එක නවත්තන්න බැ .බලන්න බලන්න ආස හිතෙනවා. ඔයාලා දෙන්නට හැමදාම මෙ වගෙ සතුටින් ඉන්න හැමදාමත් ලැබෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා අක්කෙ .❤️😘

  • @Dhana833
    @Dhana833 3 ปีที่แล้ว +2

    අක්කිගෙ හැම වීඩියෝ එකක්ම වගේ බැලුවා.හිතට මාර නිදහස්🥰🥰❤️🤍හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම🥰💫💫

  • @rashaya317
    @rashaya317 2 ปีที่แล้ว

    අනෙ අක්කි ඔයා හැමොටම තමන්ගෙ හීනෙට මාවත කියලා දෙන සුරංගනාවියක් වගේ.ආදරෙයි දෙන්නටම

    • @ajith85silva
      @ajith85silva 2 ปีที่แล้ว

      Oya denna harema wasanawantai hamadama satutin inna

  • @lofihitmusic3946
    @lofihitmusic3946 3 ปีที่แล้ว +1

    something in her voice but cant tell that feeling ....like a i dont know how to tell it akki..අමුතුම වොයිස් එකක්....ඒ වොයිස් එකේ අක්කි ගෙවන ජීවිතෙ සුන්දරකම දැනුනා අපිට ගොඩක්..අම්බෝ මාළු ඇබුල් එක..we taste it more than both of you.... take care lovely birds...and emi...god bless all of you..

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +2

    හරිම ආදරණීය ලස්සනම ලස්සන වීඩියෝ ඒකක් නංගෝ....🤗💗 ජීවිතේ විදින්න ඕනේ විදිය ඔයා හරිම ලස්සනට අපිට කියල දෙනවා...ඔයාගේ වීඩියෝස් අපි හැමෝටම ලොකු motivate එකක්...වීඩියෝ එක ඉවර වෙද්දි නම් දුකයි නංගි.... දකිද්දී භාවනාවක් කරනවා වගේ හැඟීමක් දැනෙන්නේ...හැමදාම උනත් වීඩියෝස් දානවනම් ගොඩක් ආසයි... පරෙස්සමෙන් සතුටින් ඉන්න සූදු මැණික... බුදු සරණයි ඔයාලට...🙏🤗💗💖

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Thank you so much akki ♥️ budhusaranai ✨✨

  • @neeshasandeepani7313
    @neeshasandeepani7313 2 ปีที่แล้ว +1

    You tube eke thiyana manasa niraul karana ekama vedio eka oyage nangi.thank you.you are lucky girl .❤️

  • @dapnanishadi178
    @dapnanishadi178 3 ปีที่แล้ว +2

    ඔයාලගෙ ආදරනීය ජීවිතේ සදා සුරැකේවා...❤️❤️

  • @harshanijayamini7071
    @harshanijayamini7071 2 ปีที่แล้ว +3

    මම වැඩිය මේ වීඩියෝස් වලට මීට කලින් comment කරලා නැති වුනත් මේක කියන්නම හිතුනා නංගි පන. A/l කරන කාලෙ ඉදන් Japan යන්න ලොකූ හීනයක් තිබුනා. ඒත් campus passනිසා ඒ හීනෙ අත අරින්න වුනා ඒත් හැමදාම ඒ හීනෙ හිතේ තිබුණත් සල්ලි ප්‍රශ්න නිසා අමතක කරන්න වුන මගේ හීනෙට ආයෙ පණක් ආවේ ඔයාගෙ මේ විඩීයෝස් සහ මගේ ආදරණීය මහත්තයගෙ ආදරය. කොච්චර සල්ලි ප්‍රශ්න ආවත් මගේ හීනෙට යන්න මගේ මහත්තයා උදව් කරනවා. මම් ලබන අවුරුද්දේ ජපානයට එනවා ශිෂ්ය වීසා එකකින්. ඔයාගේ මේ වීඩියෝස් සහ ඔය දෙන්නගෙ ආදරේ හේතුවක් මගේ බලාපොරොත්තු ඉශ්ට වෙන්න. මාත් ඔයාල දෙන්න වගේම මගේ මහත්තයා එක්ක ඔහේ ඇවිත් සතුටින් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා.

  • @hariniariyasiri
    @hariniariyasiri 2 ปีที่แล้ว

    ආදරණීය දවසක්... ඔයාට ගොඩක් පින් මේ වගේ වීඩියෝ කරනවට. හිත නිවෙනවා ඔයාගේ කටහඬට.. භාවනාවක් වගේ නංගි...❤❤❤

  • @tim-e-laps
    @tim-e-laps 3 ปีที่แล้ว +3

    ඔයා හරිම නිවිච්ච චරිතයක් අක්කි..මාත් ආස ඔයා වගේ වෙන්න...❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Ane godaak sthuthi patiyo 🙏🏻🥺♥️

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 2 ปีที่แล้ว

    අනෙහ් අක්කි ඔයාගෙ වීඩියෝස් දවසකට තුනක් විතර මං බලනව 🥺ඇබ්බැහි වෙලා 🥺♥️ එ වගේම වීඩියෝ එකක් බලල ඉවරෞන ගමන් කොරියන් ජපන් පාඩම් කරනව ♥️

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්නා ලස්සනට ජිවිතේ විදිනවා ගොඩක් සතුටුයි අලුතෙන් විවාහ ජිවිතේ ට යන අයට ඔයාලගෙන් ගන්න දේවල් බොහොම යි හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි. ආදරෙයි දෙන්නට ම 😘❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Ane godaaaak sthuthi 🙏🏻🥺 budusarani 🌸💕

  • @Wikaramasinheabhayasekara
    @Wikaramasinheabhayasekara 3 ปีที่แล้ว +2

    අනේ එමී පැටියාගේ හුරතලේ😍😍

  • @RoshanChinthaka-g3i
    @RoshanChinthaka-g3i 7 หลายเดือนก่อน +1

    Oya harema laki nangi oyata godak adari ❤

  • @shaniludowyke7139
    @shaniludowyke7139 2 ปีที่แล้ว +1

    හරිම අහම්බෙන් දවසක් ඔයාගෙ විඩියෝ එකක් බැලුවෙ නංගී.ඔයා කරන ගොඩක් දේවල් මම වගේමයි.ඒ නිසාම වෙන්න ඇති ඔයාගෙ විඩීයෝස් මුල සිට ඔක්කොම මම පුලුවන් හැමවෙලේම බලනවා.ඒ වගේම ඔයා හරිම වාසනාවන්තයි නංගී.ඔයාට ලැබිලා තියෙන්නේ හොදම හොද හස්බන් කෙනෙක්.ඔයාට මේ ගමන නැත්තම් යන්න බෑ.ඒ වගේම ඇත්තටම අපිට ආදරේ කරන කෙනෙක් ලැබුනම අපේ කම්මුල් පිරෙනවා මූණ පින්පාට වෙනවා.ඔයාගෙත් එහෙමයි.හැමදාම සතුටෙන් ඉන්න ඔයාල දෙන්නම.පුලුවන් හැමවෙලේම වීඩියෝස් දාන්න.අපි අනිවාර්යයෙන් බලනවා.අපිට කවදාවත් යන්න බැරි රටක ඔයා ඉන්නේ.ඇත්තටම අපිට හීනයක්.මට නම් හරිම සතුටුයි..ඔයා ගැන...🌹🌹🌹

  • @theeshanisenuri5299
    @theeshanisenuri5299 3 ปีที่แล้ว

    දැන් මගෙ ආසම යූ ටියුබ් චැනල් එක ඔයායි අක්කේ.හරිම ලස්සනයි ඔයා කතා කරන විදිහ.පරිස්සමිම් ඉන්න අක්කේ.

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කා..ඔයත් ලස්සනයි.වීඩියෝ එකත් ලස්සනයි.බව්වා ශෝයි අනේ. හැමදාම සතුටින් ඉන්න.😍😍😍

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Anee thank you nangiyo 🥰 oyath sathutin inna one nangaa ♥️♥️♥️♥️

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයී අදත් ඔබගේ විඩියෝ එක .මම ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න බුදු සරනයී .

  • @suchiwijeweera8653
    @suchiwijeweera8653 3 ปีที่แล้ว +1

    අක්කිගේ වීඩීයෝස් බලද්දී හිතට මාර නිදහසක් දැනෙනවා❤️😘..ඒ හැඟීම ගැන කියන්න වචන නෑ ඇත්‍තටම..හැමදාම ඕනී වීඩියෝ 😘😊 🖤..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අක්කි පන..Thank you for making video..😘😘😘😘😘😘..ආදරෙයි ගොඩාරියා........ක්...සතුටින් ඉන්න හැමදාම 😊😘

  • @madushiherath4618
    @madushiherath4618 2 ปีที่แล้ว

    Thada oluwe kakumaka hitiye...eka kohen giyada Danna me vdo eka baluwama...akkige voice eka bawanawak wage...😘♥️🌸

  • @naturellife6458
    @naturellife6458 3 ปีที่แล้ว +4

    ඔයා වගේම ඔයාගෙ කටහඩත් හරිම ලස්සනයි හිත නිවෙනවා ඔයා කතා කරද්දි. අදත් වීඩියෝ එක හරිම ලස්සනයි .. තුන්දෙනාම හැමදාම ඔය වගේ අදරෙන් සතුටින් ඉන්න.. තෙරුවන් සරණයි ..😘😘💛💛💛♥️♥️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Thank you so much darling 🥰♥️

    • @naturellife6458
      @naturellife6458 3 ปีที่แล้ว

      @@pawaniperera7214 💛💛😘😘

  • @sheharagamage1471
    @sheharagamage1471 2 ปีที่แล้ว +1

    Ane bawa bole 😍😘😘budusaranai

  • @m-shi111
    @m-shi111 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි හිත නිවනව 😘💗

  • @oshadigaya5352
    @oshadigaya5352 ปีที่แล้ว

    හරිම සතුටුයි අක්කේ අයියේ. පැටියා එක්ක සතුටින් නීරෝගීව ඉන්න ලැබෙන්න කියලා මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ අයියේ... ❤

  • @dharanidalugamage
    @dharanidalugamage ปีที่แล้ว +1

    ❤❤❤❤❤වාසනාවන්ත පවුලක්

  • @chathunigeethma4154
    @chathunigeethma4154 3 ปีที่แล้ว +4

    දෙන්නම ගොඩක් ලස්සනයි... හැමදාම ආදරෙන් සතුටින් ඉන්න අක්කි & අයියා 😋😋❤️❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Oyath hamadama sathutin inna one 🥰♥️

  • @shanu6007
    @shanu6007 3 ปีที่แล้ว +1

    අක්කිගෙ හැම වීඩියෝ එකක්ම හරිම අසාවෙන් බලන්නෙ.ඔයලා තුන්දෙනාටම බුදුසරණය.!!දෙව්පිහිටයි ..!! සියලු දෙවියන්ගෙ අරක්ශාවයි 🥰🥰

  • @trishadissanayaka...6645
    @trishadissanayaka...6645 2 ปีที่แล้ว

    අක්කිගෙ recipe නම් ශෝයි 🤗මාත් try කරලා බැලුවා 😌නියමයි අක්කි☺️👍good luck

  • @sayunethmini317
    @sayunethmini317 3 ปีที่แล้ว

    Oyage video walin gdk dewal igena gann puluwan akkiyoo.💫 Digatama mee wage lassana videos danna. Oyala dennata budu saranai akki💐. A wagema oyage bawwa patta harima shooii.❤

  • @peshalamadurangi6539
    @peshalamadurangi6539 3 ปีที่แล้ว +2

    අනේ හරිම ආසාවෙන් එකපාරක්වත් skip කරන්නෙ නැතුව බැලුවේ ❤️🥰❤️ හරිම ආදරණීයයි 🥺❤️

  • @Daily_diaries-o5h
    @Daily_diaries-o5h 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කේ..Have a beautiful life both of you ever...😍😍🤗

  • @chamaranawarathna--1162
    @chamaranawarathna--1162 3 ปีที่แล้ว +3

    ආදණීය ... ලස්සනම කතාවක් 💓😍

  • @ashanichathurya219
    @ashanichathurya219 3 ปีที่แล้ว

    Me loke hama kenatama oyala dennage wage lassana jiwithayak labenna one. 🙏🏽 Godak asai video eka baladdi.. 🤗 mama illuwa oyalage memory book eka balanna asai kiyala. Aththatama godak asai akkiyoo. Video ekak genna... Hamadamath godak adarei..🥰 parissamin sathutin inna budu saranai akka aiya....

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Ane godaaak sthuthi patiyo 🥰♥️♥️man puluwan welawata eka penannam hodada 🥰♥️hamadamath adarei patiyo ♥️

    • @ashanichathurya219
      @ashanichathurya219 3 ปีที่แล้ว

      @@pawaniperera7214 adarei akkaaaa godaaaariyaaak....🥰🥰🥰🥰

  • @sanjusuboda9261
    @sanjusuboda9261 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කේ.හැමදාම සතුටින් ඉන්න.❤️

  • @ShyaLife
    @ShyaLife 3 ปีที่แล้ว

    Ane mn adamai oyage videos beluwe mata ahamben hamba une🤗 math asa karanne me widiye life ekak.. oyage kata hadata hitha niwenwa.. budusaranai denntama❤

  • @shiromimaduvanthi3602
    @shiromimaduvanthi3602 2 ปีที่แล้ว +1

    mewa balanna gaththata passe math dan asawen jiwathwenawa.piliwelata wada tika karanawa......

  • @LifeWithMerits
    @LifeWithMerits 2 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි ෆිල්ම් එකක් බලනවා වගේ 😍😍😍

  • @sheharagamage1471
    @sheharagamage1471 2 ปีที่แล้ว +1

    Hambooo lassanama lassanaayi balannna balanna asai appa 😍😍😘😘😘

  • @madhilokuge286
    @madhilokuge286 2 ปีที่แล้ว

    අහම්බෙන් ඔයාලගෙ video ekak dakke.dn youtube awoth aniwaryenma oyalage videos balanawa.harima lassanai.hemadamat me wage adaren sathutin inna oyala dennama.එමීත් මතක්කරනවා ආදරෙන්.❤️❤️

  • @lakshmimoments719
    @lakshmimoments719 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කී අයියෙ ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම ... හිතට මාරම සැනසීමක් ලැබෙන්නේ ඔයාලගෙ videos බලද්දී ..🤗❤️ මාත් ජපන් එන්න ගොඩාක් ම බලාපොරොත්තු වෙන් ඉන්නේ අක්කියෝ ... හැමදාම අයියා එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි දෙන්න ටම 😍🤗❤️

  • @hansishali2293
    @hansishali2293 3 ปีที่แล้ว +1

    අනේ හරිම ආසවෙන් ⁣ විඩියෝ එක බැලුවෙි අක්ක හරිම වසනාවන්තතයි ❤️

  • @Monkey_funy_Short
    @Monkey_funy_Short 2 ปีที่แล้ว

    අක්කියො ඔයාගේ වීඩියෝ එකක් බලලා හිතට මාරම සතුටක් ලබනව..මන් චූටි බබත් එක්ක ගෙදරට වෙලා ඉන්න කෙනෙක්නේ..💖

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මැනික ආ මම රහසක් කියන්නද මල්ලියා නමි කෙට්ටුයි ඒත් නංගියා නම් බෝලේ වගේ මහතයි ඒකියන්නේ මල්ලි ගේ පංගුවත් මෙියා කනව නේ ද 😂😂😂😂 ආදරේයි 💕

  • @sheharagamage1471
    @sheharagamage1471 2 ปีที่แล้ว +1

    Lassanaaiii gauma 😍😍😍😘😘

  • @nilumthanuja5127
    @nilumthanuja5127 2 ปีที่แล้ว

    අක්කේ ඔයාගෙ videos nam සුපිරි .ලස්සනයි . බලන්න බලන්න asai .suba pathanawa oyata

  • @Amee187
    @Amee187 2 ปีที่แล้ว +1

    My lucky akkiyo pana 😍🥰
    ආදලෙයි අක්කි බබෝ😍🥰
    සුටි බොලයක් වගෙ අක්කි🥰😍

  • @chethaniperera9724
    @chethaniperera9724 3 ปีที่แล้ว

    Thawa video godak danna akki. Akkige video Mara asawen balanne 🥺😍

  • @jayaniishara6104
    @jayaniishara6104 2 ปีที่แล้ว +1

    ඔයා ගේ කඩහඩ මට භවනාවක් අක්කි හිත මර විදිහට වදිනවා ඔයාගේ වචන

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Ane godaak sthuthi patiyo 🙏🏻♥️♥️♥️ adarei ♥️

  • @tnk8768
    @tnk8768 3 ปีที่แล้ว +1

    Wooowww harim lassana video ek mn ada thamai akkige video ekk mulinm bluwe harim lassanai ❤️❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Ane thank you so much nangiyo 🥰♥️♥️♥️

  • @ishadidivya8036
    @ishadidivya8036 ปีที่แล้ว +1

    පරිප්පුයි පොල් සම්බෝලයි අක්කිගෙ ආසම කෑම නේද 🥰❤️

  • @udayashantha538
    @udayashantha538 3 ปีที่แล้ว +1

    Ake oyage video harima lasanai. Ane oyage anuvasari video ekath danko balanna., 💖💖💖💖💖💞💞❤️❤️❤️❤️❤️😍😍

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Mmm lokuwata celebrate kale na api denna podiyata celebrate kale eka …. Dannam hodada ikmaninma 🌸🥰♥️♥️♥️♥️♥️ adarei nanga ♥️♥️♥️♥️

  • @dinithij
    @dinithij 3 ปีที่แล้ว

    me video eka mata balanna missed unane 🥺dn thama bluwe harima lssnaiii akkiiii😍sathuten inna hamadama adreiii gdk😍❤️

  • @pramodhipramodhi7731
    @pramodhipramodhi7731 3 ปีที่แล้ว +6

    අක්කි බබාගේ සුදු අම්මාගේ මාළු ඇබුල්තියල් රෙසිපි එක try කරලා බලන්න ඕනා....😜😜😜

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +2

      Anee karala matath kiyanna ♥️

    • @pramodhipramodhi7731
      @pramodhipramodhi7731 3 ปีที่แล้ว +1

      @@pawaniperera7214 කියන්නම් අක්කියෝ...😘 දැන් අක්කිට කොහොමද අක්කි අඩුයිද අසනීපෙ.😔

    • @pramodhipramodhi7731
      @pramodhipramodhi7731 3 ปีที่แล้ว +2

      @@pawaniperera7214 අනේ අද මම හැදුවා අක්කියෝ...ඇබුල්තියල්....ගොඩාක් රසයි...😍😍 අම්මයි තාත්තයිත් කිව්වා ගොඩාක් රසයි කියලා....ඉතින් මට ගොඩාක් සතුටුයි....🌹🌹🌹🌹මම යටට රම්පේ කොළ එක්ක කුරුදු කොළ ටිකකුත් දැම්මා අක්කියෝ එතකොට තවත් සුවදයි....🙌🙌 අක්කිගේ සුදු අම්මාගේ රෙසිපි එකනම් නියමයි......ආයිත් දවසක හදනවා...❤️❤️❤️❤️❤️

  • @dileeshinawodya1785
    @dileeshinawodya1785 3 ปีที่แล้ว

    ane ahamben hambune me channel eka.marama lassanai oyalage life style eka.akki oyage katahada marama lassanai.oya dennama emi bawwath ekka sathutin inna.stay safe be happy

  • @senu7297
    @senu7297 3 ปีที่แล้ว

    Akkige voice eka Harima mihiriy ahanna Harima asay akki... Akki hemadama sathutin inna one. Akkige videos balddi Harima hitha nidahas.. Akkita theruwan saranai❤️🥺

  • @samanwijerathne9072
    @samanwijerathne9072 3 ปีที่แล้ว

    Harima lassanai aiye akke, budusaranai!!!!

  • @anushadilhani9588
    @anushadilhani9588 3 ปีที่แล้ว

    Nidahas jeewithayak gatha karana oyala harima wasanawanthai. Mata duka hithuna mage jeewithe gana hithanakota.nidahase inna kamathi mage babai mamai mahaththayai ekka.eth eka heenayak witharai.budu saranai oyala dennata.

  • @ABHI-mp5jp
    @ABHI-mp5jp 3 ปีที่แล้ว +2

    Ane bawwage warge mokkda? Eya shoooi.oyala parissamin inna hodee. Japan kiynne lassana, culture, discipline pirunu ratak😚😚😍❤💙💚💛💜

  • @__tv2745
    @__tv2745 3 ปีที่แล้ว

    අනේ අක්කි ඔයාගෙ කටහඩ නම් මරු ලස්සනයි හිත සැනසෙනවා.

  • @chamindahewage3741
    @chamindahewage3741 3 ปีที่แล้ว

    Ane e bwwa🥺🥺❤❤

  • @shehani_koshila1016
    @shehani_koshila1016 3 ปีที่แล้ว +7

    අනේ ඒ කටහඬ අහද්දිත් හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ.🥺හිත ගොඩාක් නිවෙනවා.හරිම ලස්සනයි😘♥️

  • @malshinavodya8780
    @malshinavodya8780 3 ปีที่แล้ว

    අක්කිගේ ඔක්කොම videos බැලුවා😁🤗💓 හරිම ලස්සනයි අක්කි🌸❤️‍🔥 පරිස්සමින් සතුටින් ඉන්න😍
    ගොඩක් දේවල් එකතු කරගන්න පුළුවන් ජීවිතයට අක්කිගෙන්🤗💓 ආදරෙයි 🌸💓😍 මන් ඔයාගේ fan කෙනෙක්😁🤘 හදවතින්ම සුබ පතනවා😍අපිට ලැබුණු ජිවිතේ හැම මොහොතකම සතුටින් ආදරෙන් ඉන්න පුරුදු වුනාම ජීවිතේ ගොඩාක් ලස්සන වෙනවා🥺 හැමෝටම අනිත් අයට තියෙන දේවල් ලැබෙන්නෙ නෑ. ඒත් කාටවත් ඉරිසියා නොකර තියෙන දෙයින් සතුටු වෙන්න හුරු වුනාම සතුට අපි ලග රැදෙනවා😍🤘😁❤️‍🔥🌸

  • @piumikawshalya7869
    @piumikawshalya7869 3 ปีที่แล้ว

    Mechchara kalayak mata oyage videos miss una eka gana dukai.okkoma eka para balana ekath shoi ithin.godak balanna puluwanne☺️☺️.adarei oyata.budu saranai

  • @dasunithihara9389
    @dasunithihara9389 3 ปีที่แล้ว +1

    අනේ අක්කේ අදත් විඩියෝ එක ගොඩක් ලස්සනයි ❤️ ,අක්කා කතා කරන විදිහත් අහන් ඉන්න හරිම ආසයි ❤️❤️❤️

  • @lakminiwathsala0103
    @lakminiwathsala0103 3 ปีที่แล้ว +1

    Katahada bawanawak wage akki.aththmai godak video wala jiwitheta ganna dewal godai asawen balanwa hama video ekakma 💗💗💗

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane godaaak sthuthi 🥺🥰♥️♥️

  • @uthpala1569
    @uthpala1569 3 ปีที่แล้ว +1

    අනේ ගොඩක් ලස්සනයි අක්කියෝ ❤️💞 kud akki oylawa video krnne 🤗

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk6620 2 ปีที่แล้ว

    Oyage videos ඔක්කොම balanawa ❤ kama hadanawa balan inna asay

  • @mithinikavindya2023
    @mithinikavindya2023 3 ปีที่แล้ว +1

    Woww 😍 අක්කෙ හරිම ආසාවෙන් බලන්න පුළුවන් ඔයාගේ vlogs. දිගටම videos දාන්න❤️😘💪

  • @izonecakeonlineshopping6685
    @izonecakeonlineshopping6685 3 ปีที่แล้ว

    hari lassanai akke hithe hama prashna ma amathaka wenawa video eka baladdi akkita suba pathanawa

  • @chathurikawerasuriya8129
    @chathurikawerasuriya8129 2 ปีที่แล้ว

    Harima lassanai nangi godak hodata pehediliwa oluwata mansata kisima aphasuwak nethuwa balanna puluwan tawath hodata karanna oyata shaktiya lebewa budu saranai❤️❤️🌹

  • @VindyaSathsarani-jo6qm
    @VindyaSathsarani-jo6qm 9 หลายเดือนก่อน

    Akke jiwithe godak dewl oygen igena gththa 😊❤

  • @siyumioshadi5006
    @siyumioshadi5006 3 ปีที่แล้ว

    Anee harima lassani akki oyage videos 😍😘 apita blnna bari me lassana mehema hari pennwata oyat godaak sthuthi akke attatama asa hitenwa ♥️🥰🥰

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane godaaaaak sthuthi 🥺🙏🏻♥️

  • @shashinisubashini1166
    @shashinisubashini1166 2 ปีที่แล้ว

    Ai reta iuwe neththe mn balagenna inne akki uyana diha උයන video danna mn asai awa balanna 🤗🤗

  • @dileshalakmini5983
    @dileshalakmini5983 3 ปีที่แล้ว

    ඔක්කොම vedio ටික දැන් බැලුවෙ. මාරම ලස්සනයි අක්කියො. ආයිත් ඉක්මනට vedio එකක් දානකන් බලන් ඉන්නව. ආදරෙයි හැමදාම ❤️😍😍❤️

  • @heartrate4021
    @heartrate4021 3 ปีที่แล้ว +2

    සතුටින් පරිස්සම් ආදරෙන් ඉන්න හැමදාමත් 💑 😍😍😍😍😍😍😍