වෘෂභ ලග්න ඔබේ දෙසැම්බර් මාසය | astrology sinhala | jothishya | wushaba lagnaya | vishvakarshi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 8

  • @Vishwakarshi
    @Vishwakarshi  8 วันที่ผ่านมา +3

    මෙහි සඳහන් කර ඇති ධනාත්මක කරුණු ඔබේ ජීවිතයට ලගා කරගැනීමට කටයුතු කරන අතර ඍණාත්මක කරුණු මැඩපවත්පා ඉදිරියට යාමට කටයුතු කරන්න. මෙය පොදුවේ සෑම වෘෂභ ලග්න හිමියෙකුටම පොදුවේ කියන ලද පලාඵලයකි. එමනිසා ඔබටම අනන්‍ය වූ ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගැනීමට අවශ්‍ය නම් පහත ඇති දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න.
    078 45 53 104 (WhatsApp)

  • @InokaSenanayaka-m1d
    @InokaSenanayaka-m1d 7 วันที่ผ่านมา +3

    මමත් වෘෂභ ලග්නය තමයි
    කොච්චර උත්සහ කරත් ප්‍රශ්න කරදර වලින් නම් ඉවරයක්නෑ
    දැන්වත් හොඳක් වෙනවනම් හරිම සතුටුයි...🙏🌸

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage 7 วันที่ผ่านมา +1

    තෙරුවන්සරනයි ඔබතුමාට ස්තුතිය ❤

  • @MaheshMunasingha-kq4vu
    @MaheshMunasingha-kq4vu 9 วันที่ผ่านมา +1

    Oba kiyayapu hemadema aththa obata sthuthi

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage 7 วันที่ผ่านมา +1

    මන් ඩුබායි ඉන්නේ පඩිනම් පොඩ්ඩක් වැඩිකරා ස්තුතිය විශ්ව මෑනියනි

  • @indraamarani3518
    @indraamarani3518 7 วันที่ผ่านมา +1

    ❤️

  • @KumariMari-n4k
    @KumariMari-n4k 8 วันที่ผ่านมา +2

    හැම.දෙනාම.හොදයි.කියනවා.බලමු.ඩුබායි.ඉන්න.මට.පඩි.වැඩි.වීමක්.වෙයිද.