දෙසැම්බර් මාසය ඔබට කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 400

  • @LiyaraFonseka
    @LiyaraFonseka 11 ชั่วโมงที่ผ่านมา +2

    මගේ අනාගතය හරියටම කිව්ව එකම කෙනා ඔබතුමා. ඒ දීපු ආශිර්වාදය නිසා, ඔවදන් නිසා තාමත් මම මේ ජීවිතේ විදිනවා. ඔබගෙ ගමන සුබයි. ගල් මුල් මඩ වලට නොසැලී ඉදිරියටම යන්න. මගේ පුතාගේ කෙන්දර සටහන බලන්නත් එක්කම ඉක්මණින් එන්නම්. සියළු දෙවි පිහිටයි.

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 3 วันที่ผ่านมา +11

    ❤ ඔබ තුමාට ස්තුතිති වන්ත වෙනව මිථුන ලග්නය ගැන හොද පැහැදිලි කිරිමක් කලා සතුටුයි ...ඔබ තුමාට බොහොමත්ම පිං තෙරැවන්සරනයි.
    .

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw 3 วันที่ผ่านมา +7

    ❤ස්තූතියි ඔබ තුමාට. Thulaa..sathutak ගෙනාව විස්තරයක් una.
    ස්තුතියි vishwaya මාතාවට.

  • @amarawanasinghewanasinghe1918
    @amarawanasinghewanasinghe1918 3 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏❤️වaශ්ච්ක ලග්නය පිළිබඳ පැහැදිලි කිරීම බොහොම ස්තුතියි හරිම සතුටුයි ජයවේවා 🙏🙏🙏❤️

  • @InokaLanka-b8x
    @InokaLanka-b8x 3 วันที่ผ่านมา +4

    ඇත්තම ඇත්ත.මේෂ ලග්න හිමියෙක් මම ජුනි වලින් පස්සෙ තමා හැම ප්‍රශ්නයක්ම විසදා ගත්තෙ.මේ වෙද්දි සියලුම නය ප්‍රශ්න ඉවරයි.
    සියලුම ප්‍රශ්න හොදින් විසදා දුන් ආදරණීය විශ්වයට ස්තුති ස්තුති ස්තුති.
    ඔබ තුමාට බොහොම ස්තුති.බුදු සරණයි

  • @DeniyayaKanagaraj
    @DeniyayaKanagaraj 3 วันที่ผ่านมา +33

    තුලා ලග්නේ අය 👍 දාලා යන්න

  • @kalyanisilva24
    @kalyanisilva24 3 วันที่ผ่านมา +6

    අපිට නම් ඔබ ගැන විශ්වාසය තවත් වැඩි උනා. ඔබ කියන අනාවැකි 99%ක් අපිට විශ්වාසයි. ඒ වගේම ඔබව 100%ක් විශ්වාසයි.

  • @asokachandani5921
    @asokachandani5921 3 วันที่ผ่านมา +84

    මාලිමාව 108 ක් ආසන වලට අඩු වෙයි කිව්වට පස්සෙ ඔබ ගැන තිබුන විශ්වාස යත් අඩු උනා

    • @MiyuruSampath-fi2tx
      @MiyuruSampath-fi2tx 3 วันที่ผ่านมา +5

      හා ස්තූතියි මාව අදහනවාට❤❤❤❤ හොදින් වැඩසටහන් තව බලන්න හරි වැදගත්ම අවශ්‍යම ඒවා බලන්න තුනුරුවන්සරණයි ❤❤❤❤❤❤❤

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 3 วันที่ผ่านมา +3

      අපොයි ඔව්

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 3 วันที่ผ่านมา

      මුන් ඔක්කොම ගල්කෙබර අතාරින්නේ බොරු කරලා හොයන සල්ලි මෙදාට හොදයි ....අපායේ දුක......😮😮😮😮

    • @niroshansudusinghe7462
      @niroshansudusinghe7462 3 วันที่ผ่านมา +1

      ​@@MiyuruSampath-fi2txවැදගෙන ඉන්නේ විශ්ව ශක්තියෙන්නේ බොරු කියන්නේ, මේවගේ බොරු කාරයෝ හොදයි අදහන උන්ටම තමා , විශ්ව ශක්තියෙන් කියන්න බැරි ද 2025 ගංවතුර එනවද කියන්න 😂😂😂

    • @PrasadPriyankara-r5f
      @PrasadPriyankara-r5f 3 วันที่ผ่านมา +1

      Gan wathura newei itath eha giya bishanayak enawa

  • @KasunPathiraja-c3q
    @KasunPathiraja-c3q 3 วันที่ผ่านมา +11

    ලග්නෙන් ලග්නේ ඉතාමත් පැහැදිලිව ක්‍රමවත්ව දීර්ඝව පැහැදිලි කරනවට ගොඩාක් ස්තුතියි. වෙන කිසිම කෙනෙක් මේ තරම් පැහැදිලි කරන් නෑ. ගොඩක් අය බොරුවනේ කරන්නේ. මෙහෙම කියන්න දන්නේ නෑ.

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 2 วันที่ผ่านมา +3

    විශ්වයට ස්තූති වේවා 🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 3 วันที่ผ่านมา +10

    තෙරුවන් සරණයි ඔබ තූමාට දිර්ඝ ආයූෂ ලැබේවා..

  • @ApEllawala
    @ApEllawala 3 ชั่วโมงที่ผ่านมา

    මම තුලා ලග්නයේ 👍👍
    ඔබතුමාට ගොඩක් පින්.❤️❤️❤️🙏🙏🙏🙏

  • @sarojanyjayasinge808
    @sarojanyjayasinge808 3 วันที่ผ่านมา +4

    සුබ දවසක් ඔබතුමා ට .බොහොම පිං .දැනුවත් කරීම අපව

  • @NisanthiDeepika
    @NisanthiDeepika 2 วันที่ผ่านมา +2

    ඔබ තුමාට ගොඩක් පින්

  • @diniwijerathna7990
    @diniwijerathna7990 3 วันที่ผ่านมา +4

    ස්තූති ..🌷oba thumanta ..mama wrushchika lagna himi කෙනෙක් ..හරියටම hari කියපු කරුණු ...අසනීප ea widihatama තියනවා ...මුදල් ලැබීමක් බලාපොරොත්තුව inne...wada කටයුතු rasiyak thiyana nisa ..බලමු hariyaida kiyala ...තෙරුවන් සරණයි ඔබට ..🌻🌻🌻

  • @NimalChandrasiri-hk3nx
    @NimalChandrasiri-hk3nx 3 วันที่ผ่านมา +3

    මා ආදරණිය උතුම් විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි මම ධනු ලග්නය ඔබතුමාට තෙරුවන් සරණයි🌹

  • @ShamaWithanage-hi1yd
    @ShamaWithanage-hi1yd 3 วันที่ผ่านมา +5

    Theruwan saranai ජයවේවා ඔබතුමා ta ස්තුති

  • @shiromipunchi6157
    @shiromipunchi6157 3 วันที่ผ่านมา +6

    බුදු සරනයි🙏
    බොහෝම ස්තුතියි .

  • @OshadiKariyaperuma
    @OshadiKariyaperuma 11 ชั่วโมงที่ผ่านมา +1

    ජීවිතෙ කියා දෙන, ජිවිතේට පාර පෙන්නපු මට හමු උන සොදුරු කෙනෙක්

  • @nayanasurangani7162
    @nayanasurangani7162 3 วันที่ผ่านมา +24

    ඇත්තටම ඔබතුමා ගැන තිබූ විශ්වාසය නැති උනා කිව්වොත් හරි මොකද ජන්දයට පෙර කියපු සියලුම අනාවැකි බොරු උන නිසා

    • @MiyuruSampath-fi2tx
      @MiyuruSampath-fi2tx 3 วันที่ผ่านมา +3

      හා ස්තූතියි මාව අදහනවාට ❤❤❤❤ හොදට වැඩසටහන් බලන්න ❤❤❤❤

    • @HiruniNandasiri
      @HiruniNandasiri 3 วันที่ผ่านมา

      "මම මියුරු සම්පත් ලියනගේ" ඇත්තටම මම කැමතිම ඒ විශ්වාසයට.තවමත් ඔබකෙරේ තැබූ විශ්වාසය එසේමයි.කාලය ඔබතුමාගෙ වදන්වලට පිලිතුරු ගෙනේවි.මිනිසුන්ම උඩින් තබන චරිත ඊටවඩා වේගයෙන් පාගාදැමීම මිනිස් ස්වභාවය.සැනසීම තමන් සතු නිසාවෙන් සියල්ල කාලයාට භාර දෙන්න.ආයෙත් දවසක ඔවුනොවුන් ඔබතුමා අගයන තුරු.

    • @niroshansudusinghe7462
      @niroshansudusinghe7462 3 วันที่ผ่านมา +1

      ​@@HiruniNandasiri අපිට පුද්ගල වෛරයක් නෑ , ඡන්දයට දවස් 5ක් විතර තියලා කෙලින්ම කිව්වේ මාලාවේ රැල්ල දැන් වෙනස් 108යි ගන්න පුලුවන්
      සජිත්ට මනාපවලින් කොළඹ 1
      හරිණි 2
      රංජන් 3 , දැන් මරු කියවනවා,
      බහුතරයක් ගන්න බෑ කියපු මනුෂ්‍යයා දැන් කියනවා මන් කිව්වා මන් කිව්වා, කියලා, අනික විශ්ව ශක්තියක් අරන් කියන්නේ , මේවා සමාජගත කරලා මිනිසුන් හූරාන් කනවා , ඔය කියන විශ්ව ශක්තියට වඩා මානව ශක්තිය ඉහලයි කියලා පෙන්නුවා

    • @niroshansudusinghe7462
      @niroshansudusinghe7462 3 วันที่ผ่านมา +1

      ​@@HiruniNandasiri ඒයා කිව්වේ දේ හරිනම් කෝ විඩියෝ එක ඒක delete කරා , බොරු මාට්ටු මන් මියුරු සම්පත් 😂

  • @RChandralatha-rz4fb
    @RChandralatha-rz4fb 3 วันที่ผ่านมา +4

    ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා

  • @induwejesundara838
    @induwejesundara838 3 วันที่ผ่านมา +3

    ස්තුති ඔබතුමා ට බුදු සරණයි 🎉🎉🎉

  • @disnashyamalidissanayaka
    @disnashyamalidissanayaka 3 วันที่ผ่านมา +6

    ඔබට බොහොම ස්තුති ❤

  • @manikWickramasekara
    @manikWickramasekara 3 วันที่ผ่านมา +3

    ඔබතුමාට බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 วันที่ผ่านมา +3

    ස්තූතියි ඔබ තුමාට ❤❤❤

  • @vajiraranasinghe1968
    @vajiraranasinghe1968 3 วันที่ผ่านมา +4

    Thank you so much for your explanation

  • @seriwardanamdiyanselagethi5192
    @seriwardanamdiyanselagethi5192 3 วันที่ผ่านมา +2

    ඔබතුමා ට වැරදුන 108 නිසා අපතුල මියුරැැ සම්පත් විස්වාසය පලුදුවුනා එ්ත් ඔබට දිිර්ග අායුස ලැබේවා බුදුසරනයි

    • @thimeshamadhurangi-rk5xw
      @thimeshamadhurangi-rk5xw 10 ชั่วโมงที่ผ่านมา

      මෙතුමා 152 කිව්වෙ 108 එලියට යනවා කිව්වේ.මිනිස්සු පටලවගේන. මෙතුමා බොරු කිව්වෙ නැ.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 วันที่ผ่านมา +4

    බොහොම ස්තුතියි මම ධනු ලග්නයේ

  • @ashokapadmini2981
    @ashokapadmini2981 3 วันที่ผ่านมา +4

    ස්තුතියි මහත්මයානනි

  • @MaryLidwen
    @MaryLidwen 3 วันที่ผ่านมา +16

    ඔබතුමාගෙ වැඩසටහන දිගටම කරගෙන යන්න ගෙඩිතියෙන ගහටලු ගල් ගහන්නෙ ඔය කවුරු මොනව කිවත් ඔබගෙ වැඩසටහන හැමොම බලනවා

    • @sriyaniPeththathanthri
      @sriyaniPeththathanthri 3 วันที่ผ่านมา +2

      Oba kawru uath mathuma කියපු අනාවැකි walata tjamai මිනිස්සු පිළිතුරු dunna kiyapu dawal boruth una kotasak den mathumaga viswasaya biduna

    • @sujeewagamage4839
      @sujeewagamage4839 3 วันที่ผ่านมา

      ගෙඩි ඇති ගහටනෙවෙයි පල ඇති රුකට

    • @MaryLidwen
      @MaryLidwen 3 วันที่ผ่านมา

      ඔය දෙකෙම අදහස එකයි

  • @dammisamarakoon3603
    @dammisamarakoon3603 3 วันที่ผ่านมา +3

    ස්තුති ඔබ තුමාට

  • @nalinsandakelumhewamadduma
    @nalinsandakelumhewamadduma 3 วันที่ผ่านมา +2

    මගේ ලග්නේ මකර. දීර්ඝායු වේවා ඔබතුමන්ට. 🎉🎉

  • @tilakatilaka365
    @tilakatilaka365 3 วันที่ผ่านมา +1

    ඔබ තුමාට ස්තුතියි 😊

  • @sunethranissanka9974
    @sunethranissanka9974 3 วันที่ผ่านมา +2

    ස්තුතිය තෙරුවන් සරණයි 🙏🙏

  • @MayumirajeshBhagat
    @MayumirajeshBhagat 10 ชั่วโมงที่ผ่านมา +1

    Aniwaryenma obatuma ge anaweki harima niweradi mage rekiyawath athimi una budusaranai deergayu wewa oba tumata

  • @layanga-m
    @layanga-m 3 วันที่ผ่านมา +2

    අනේ ඔබ තුමාට ගොඩක් පින් වෘශ්ෂික ලග්නයට කිව් දේවල් දැනට සේරම අැත්ත"හෙට දවසේ කිව් දේවල් ගැන විශ්වාෂයෙන් බලාඉන්නවා එය එසේ සාර්ථක වේවායි පාර්ථනා කරනවා දලදා සමිදුගේ පිහිටෙන්"

  • @anushaabeywickrama3173
    @anushaabeywickrama3173 2 วันที่ผ่านมา +1

    Obathumage Anawaki godakma Sarthakai ,Kataka,Mithuna,Makara lagana anawaki Hariyatama kiuwa, obathuma NIROGI WEVA !DIRGAU WEVA !!

  • @harindraramanayake9060
    @harindraramanayake9060 3 วันที่ผ่านมา +2

    ඔබතුමාටත් තෙරුවන්රණයි

  • @kalyanisilva24
    @kalyanisilva24 3 วันที่ผ่านมา +3

    මියුරු කියන නමටත් සමහරු ඉරිසියයි. ඔබ නොබියව අභිමානයෙන් ඔබෙ නම කියන වාරයක් පාසා අනෙකුත් අය ඔබට ඉරිසියයි. අපි නම් ආසම ඒ ඔබතුමන්ගේ අභිමානයට. ඔබ කවදත් මේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන්පෙනී හිටියා.
    මගේ ලග්නේ කුම්භ. බුදුසරණයි මියුරු මහත්මයා.

    • @SamanthaDawaga
      @SamanthaDawaga 3 วันที่ผ่านมา

      Yako boru kiyanakota hodai kiyannada

    • @shenalwithana4968
      @shenalwithana4968 3 วันที่ผ่านมา

      අම්බො මෙන්න තවත් එළදෙනක් උම්බෑ කියනවා දැන් පුනරුත්ථාපනය වෙන්න කාලේ හරි 😂

  • @aravindasampath4340
    @aravindasampath4340 3 วันที่ผ่านมา +7

    ස්තුතියි ඔබතුමාට..🙏🙏🙏🙏🙏

  • @nalinsandakelumhewamadduma
    @nalinsandakelumhewamadduma 3 วันที่ผ่านมา +5

    මොන බාධක ආවත් ඔබතුමා නොසැලී ඉදිරියටම යන්න. බුදු සරණයි. අපිට ඔබව විශ්වාසයි.

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 3 วันที่ผ่านมา +3

    සුබ දිනයක් වේවා ඔබට, මම වෘශ්චික

  • @suneethagallage4359
    @suneethagallage4359 3 วันที่ผ่านมา +2

    තෙරුවන්සරණයි.

  • @manojrathnapala3081
    @manojrathnapala3081 3 วันที่ผ่านมา +2

    ස්තුති ඔබතුමාට අපිව මේ විදියට දැනුවත් කරනවාට තෙරුවන් සරණයි ජයවේවා

  • @stellafonseka8036
    @stellafonseka8036 2 วันที่ผ่านมา +2

    මම මියුරු සම්පත් මගෙ බොරු අසන ඔබ සැමට ස්තුතියි

  • @nilukanilu8936
    @nilukanilu8936 3 วันที่ผ่านมา +2

    ඔබ තුමා ට ගොඩක් පිං අපිට හරි දේ කියා දෙනවට
    ඔබ තුමා කියන දේවල් ඇත්තටම හරි

  • @DeepikaManel-qx1gi
    @DeepikaManel-qx1gi วันที่ผ่านมา +1

    God bless you 🎉

  • @anandapiyankara1670
    @anandapiyankara1670 3 วันที่ผ่านมา +4

    ස්තූතිය

  • @RaniSomalatha-z2l
    @RaniSomalatha-z2l 2 วันที่ผ่านมา +1

    Budusaranai obathumata🙏🏻🙏🏻❤️❤️

  • @lakshmiabeysingha1167
    @lakshmiabeysingha1167 3 วันที่ผ่านมา +5

    100% හරි

  • @miyuruliyanage4827
    @miyuruliyanage4827 2 วันที่ผ่านมา +2

    ගුප්ත ශාස්ත්‍රවේදී න් රැසක් ... තවතවත් ජෝතිෂ්‍යවේදීින් රැසක් දේශපාලනයෙන් තම අරමුණු ඉටු නොවු පැරදුණු කණ්ඩායම් රැසක් නියෝජනය කරමින් ...කීපදෙනෙක් ව්‍යාජ මේල්ස් වලින් ❤❤❤❤❤❤ මියුරු සම්පත් ලියනගේ අදහනවා ඒතරම් විස්වාසකරපු හැටි... දුටිමි ..... 🙏🙏🏆️🙏🏆️🙏🏆️🙏🏆️🙏🏆️🙏🏆️😍😍😍😍😍😍😍😍😍😍😍

  • @Sujeewasunjeewani
    @Sujeewasunjeewani 3 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට ❤❤❤

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 3 วันที่ผ่านมา +9

    ස්තුතියි ඔබතුමාට

  • @samanmendis9825
    @samanmendis9825 3 วันที่ผ่านมา +8

    බොහෝ දුර‍ට හරි ඔබ ප්‍රකාශ කරන දේවල්

  • @PremakumaraNanayakkara
    @PremakumaraNanayakkara 14 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්ත ඕයි. අනිත් ජෝතිෂ්‍යකාරයයෝ උන්ගේ පාඩුවේ කේන්දරයක් බලාගෙන ඉන්නවා. ඔහේ රට අවුල් කලා.

  • @MangalaSenevirathna
    @MangalaSenevirathna 3 วันที่ผ่านมา +2

    Budusaranai

  • @Mihiranikulawansha
    @Mihiranikulawansha 3 วันที่ผ่านมา +3

    ගොඩක් පින් ඔබතුමාට හැමදේම තේරුම් ගන්න පුළුවන් විදියට හොදින් පැහැදිලි කරලා හොද නරක කියලා දීලා ජීවිතේ ලස්සන කර ගන්න හැමදෙනාටම උදව් කරනවට.

  • @kosaynjdawy1968
    @kosaynjdawy1968 3 วันที่ผ่านมา +1

    Mama kannaya. Jordan. Kumari. Oba thumata godak esthuthi❤❤❤❤❤❤❤

  • @amkchandrika987
    @amkchandrika987 3 วันที่ผ่านมา +2

    ඇත්ත කතාව 🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🇬🇷😭

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 3 วันที่ผ่านมา +1

    වැඩිය ගනන් ගන්න එපා මෝඩයො ලියන ඒවට අපි දැක්ක කියපු දේවල් ඇස් ඉදිරියෙ දැක්ක.ඔබට ස්තුතියි මේ ලග්න ගැන හැඳින්වීම ගැන

    • @MiyuruSampath-fi2tx
      @MiyuruSampath-fi2tx 3 วันที่ผ่านมา +1

      ❤❤❤❤ ස්තූතියි

  • @AnuraJayantha-td5cl
    @AnuraJayantha-td5cl 17 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා❤

  • @seetha1128
    @seetha1128 3 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබතුන්ට

  • @indhranimenike8672
    @indhranimenike8672 วันที่ผ่านมา +1

    Mama kumba ..b .s .oba thumata .

  • @SriyaniSriyani-x7q
    @SriyaniSriyani-x7q 3 วันที่ผ่านมา +1

    ඔබ තුමාගේ වැඩ සටහනක්.දාන්නේ.කවද්ද. කියලා.බලන්.ඉන්නේ.ඔබ.දීර්ඝායුෂ, ලැබේවා

  • @DonWarsha
    @DonWarsha 3 วันที่ผ่านมา +2

    සිංහ ලග්නය කුවේට් ඉන්නෙ මන් අද තමයි ඔබතුමාගෙ පලාපල අහන්නේ බලමු❤ ස්තුති

  • @SurangiWijayasinha
    @SurangiWijayasinha 3 วันที่ผ่านมา +3

    Athtama godak hodai❤️🌹

  • @kasunpremaranjith4858
    @kasunpremaranjith4858 วันที่ผ่านมา

    මම බලන් නෙ ඹබ පල කරන පලාපල පමණ යි ඔබට තෙරුවන් සරණයි

  • @RenukaKulasooriya-s7r
    @RenukaKulasooriya-s7r 2 วันที่ผ่านมา

    Sthuthi obathumata thenuruwan saranai mam makara lgne

  • @NilankaDeepani-r8c
    @NilankaDeepani-r8c 3 วันที่ผ่านมา +1

    ගොඩක් පින් සර්

  • @ShamaliMunaweera-v5o
    @ShamaliMunaweera-v5o 3 วันที่ผ่านมา +2

    Thank you so much

  • @chamarikumari9893
    @chamarikumari9893 3 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි❤️

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 วันที่ผ่านมา +1

    Teruvan saranai oba tumata🙏🏻🌹

  • @WasanaMallika-m4d
    @WasanaMallika-m4d 3 วันที่ผ่านมา +1

    Teruwan saranaiii 🙏🙏🙏

  • @SandyaKumari-b1b
    @SandyaKumari-b1b 3 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතිය ඔබතුමාට. ඔබතුමා හමුවිය හැකි ආකාරය කියන්න පුලුවන්ද.

  • @padmapeiris3473
    @padmapeiris3473 3 วันที่ผ่านมา +1

    Theruwan saranai putha

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 3 วันที่ผ่านมา +3

    ❤❤❤ස්තුතියි ❤❤මියුරු සම්පත් ලියනගේ ❤❤❤ඩුබායි සිට

  • @Sarath55-lj6cj
    @Sarath55-lj6cj 3 วันที่ผ่านมา +1

    Thanks jesupihitai obata

  • @gaminirodrigo9360
    @gaminirodrigo9360 3 วันที่ผ่านมา +2

    Thank you Sir

  • @ChamaraPrasanna-t1i
    @ChamaraPrasanna-t1i 3 วันที่ผ่านมา +3

    ස්තුති..පැහැදිකර.දුන්නා.බුදුසරනයිඔබ.තුමාට

  • @teampaboda577
    @teampaboda577 3 วันที่ผ่านมา +3

    100 % true ❤

  • @KithsiriSuranjithWasalamudali
    @KithsiriSuranjithWasalamudali วันที่ผ่านมา +1

    මාල විකුණන් නෑ, මුදු විකුණන් නෑ, සුර විකුණන් නෑ, ඒත් කියන්නේ අනුර දිනනවා කියලා අනාවැකි.

    • @SupemRajakaruna
      @SupemRajakaruna วันที่ผ่านมา +1

      අර මාල හොරා දිනෙව්වා අන්තිමට. එයා පරදිනවා කියලා රැල්ල හදන්න අමතක වෙලා.

  • @greentelaa10
    @greentelaa10 3 วันที่ผ่านมา +3

    ඔබ තුමන්ගේ චන්ද අනාවැකිය වැරදුනා නේද 113 ක්‌ ගන්නත් බෑ කීවනේ ඔබ තුමන් පෙර කියූ සියළුම අනාවැකි හරි ගියා සමහර දේවල් සිශ්මිත අයුරින්ම හරියනවා ලග්න පලාපල ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කරනවා දීර්ඝායු වේවා ඔබ‍ට තෙරුවන් සරණයි ❤️
    ස්තුතියි.

    • @MiyuruSampath-fi2tx
      @MiyuruSampath-fi2tx 3 วันที่ผ่านมา +1

      ඔව් ආසන වෙනස්වීම මා පිලිගනිමි❤❤❤❤ ස්තූතියි ආදරනීය ඔබට තුනුරුවන්සරණයි ❤❤❤❤❤

  • @sudhathweerarathna
    @sudhathweerarathna 3 วันที่ผ่านมา +2

    Mama kumba budusaranai Obathumata

  • @munasingha9635
    @munasingha9635 3 วันที่ผ่านมา

    විශ්ව මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @HelaYakkini
    @HelaYakkini 3 วันที่ผ่านมา +2

    ඔබ තුමා කරගෙන යන්න ඔබ නිවැරදියි වැරදුනේ අනාවැකිය නොව ක්‍රමවේදයයි

    • @tivankawickramaratne9905
      @tivankawickramaratne9905 3 วันที่ผ่านมา

      අනාවැකිය සහ ක්‍රමවේදය ?????

  • @pathminisiriyalatha2191
    @pathminisiriyalatha2191 3 วันที่ผ่านมา +1

    Thanks for you

  • @SupemRajakaruna
    @SupemRajakaruna วันที่ผ่านมา +1

    මිනිස්සුන්ගේ කේන්දරයට පලාඵලයක් කියලා ඉන්නවා නම් ඒක කරන්න. රටේ පාලකයෝ බිහි කරන්න හවුල් වෙන් එපා.

  • @xage7064
    @xage7064 3 วันที่ผ่านมา +2

    Oba tumata bohoma istuti dalda samidu pihitai 🙏 🌹 🙏🌹

  • @doggie3174
    @doggie3174 3 วันที่ผ่านมา +1

    1:15:30 මීන ❤

  • @سوماسرلنكا
    @سوماسرلنكا 3 วันที่ผ่านมา

    Api obatumawa godaak viswasakaragena hitiye eth obaruma kiyapu anawekiyak waraduna 113 akasiya dahatunak ganna be kiyuwane api baye hitie dennam satutin inne teruwan saranai obata ❤

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 3 วันที่ผ่านมา +3

    man kumba thanku so much To

  • @ChandrikaWijethilaka-v9r
    @ChandrikaWijethilaka-v9r 3 วันที่ผ่านมา +2

    කිසිම කෙනෙක් අංගස්ම්පුර්න නැහැ කාටත් අත්පසුමීම් වැරදි සිදුවෙනවා ඒක කාටත් පොදුයි කිසිම කෙනෙක් සර්ව සම්පුර්ණ නැහැ වැරදි පෙන්වා දෙන්න ඒක යහපත් ...........නමුත් කුහක සිතින් පහර ගහන්න එපා ....අපි කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහැ ........මෙතුමාට වඩා අනාවැකි වැරදුණු අය මිනිස්සු අපහසු තාවයට පත් කරපු කොච්චර ඉන්නවා ..................හරි දේ දකින්න වැරදි දෙ අත් හරින්න .............බුදු සරණයි දෙවියන්ගේම පිහිටයි ..............❤️

    • @MiyuruSampath-fi2tx
      @MiyuruSampath-fi2tx 3 วันที่ผ่านมา +1

      ස්තූතියි තුනුරුවන්සරණයි ❤❤❤ජයවේවා

  • @RAIGAMTV
    @RAIGAMTV 3 วันที่ผ่านมา +2

    ස්තුතියි මැතිතුමනි

  • @ranieindrane3521
    @ranieindrane3521 3 วันที่ผ่านมา +2

    Pinwath obatumanta teruwansarani Dewipihitai dirgayou labeva 👏👏👏💕💕💕💕💕💕✨️✨️✨️✨️✨️👍👍👍👍👍👍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 3 วันที่ผ่านมา +6

    තෙරුවන් සරණයි ඔබට 💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞

  • @mebalperera3833
    @mebalperera3833 2 วันที่ผ่านมา +1

    Scorpio ❤

  • @kalyanisilva24
    @kalyanisilva24 3 วันที่ผ่านมา +1

    ආයි නම් දේශපාලන අනාවැකි කියද්දි පරිස්සම් වෙන්න. හතුරො බිහි වෙනවා. එය ඔබේ ජීවිතයට පවා අවදානමක්. අපිට ඔබව වටිනවා. බුදු සරණයි. දීර්ඝායූ වේවා..

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 3 วันที่ผ่านมา +3

    Mage adaraniya weshwa matawata aneka warayak esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏 mage esta daviyantath esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏 obatumata esthuthi esthuthi esthuthi 🙏🙏🙏♥️

  • @qoqosweet1821
    @qoqosweet1821 3 วันที่ผ่านมา +2

    MA MESHA LAGNAYEN IPADUNA KENEK, OBATA DEERGAU, JESU PIHITAI🎉

  • @AmilaPushpakumara-j1x
    @AmilaPushpakumara-j1x วันที่ผ่านมา +4

    අනුර ජනාධිපති කරන්න, මාලිමාවට රට දෙන්න තමුසෙට පුදුම අමාරුවක්නේ තිබ්බේ..හොඳ වැඩේ. 120, 250ක් වෙන්න තිබ්බේ.

    • @KusumNandawathi
      @KusumNandawathi วันที่ผ่านมา

      ඒක ඇත්ත. පුදුම පුකේ අමාරුවක් තිබ්බේ මෙයාට මේ ආණ්ඩුව ගේන්න.

    • @SarathRoopasingha-j2n
      @SarathRoopasingha-j2n วันที่ผ่านมา

      නියම කතාව බන්. මුන් කරන්නේ උන් කැමති උන්ට කඩේ යන එක. 115ක් ගන්න බෑ කිව්වා. ඒත් 159ක්ම ගත්තනේ.

    • @AnushikaSamarawikrama
      @AnushikaSamarawikrama วันที่ผ่านมา

      කොහොම හරි උබට බැරි උනානේ රත්තරංවයි චාමරවයි පරද්දන්න. උබ මියුරු සම්පත් ලියනගේ නෙමෙයි.

    • @CristinaMario-v5s
      @CristinaMario-v5s วันที่ผ่านมา

      120 කිව්වා. 150ට වඩා ගත්තේ. ඇද්ද ඔහේට.

    • @AnushikaSamarawikrama
      @AnushikaSamarawikrama วันที่ผ่านมา

      බයියෝ තෝ 108 කිව්වට අන්තිමට මාලිමාවට 159ක් දුන්නා.