Double top SRX 725 Speaker Box.

แชร์
ฝัง

ความคิดเห็น • 78

  • @pelicanentlk
    @pelicanentlk 3 ปีที่แล้ว +16

    ලොකු වියදම් දරලා ඉගනගන්න බැරි අයට මෙම වැඩසටහන් වලින් ඉගැනිවීමේ පින ඔබ තුමාගේ දැනුම තව තවත් වර්ධනය වේවා කියා අපි සියලු දෙනාම පතනවා!

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 2 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනා තොරතුරු ඇතුළත් වීඩියෝවක් . ඔබට බොහොමත්ම ස්තුතියි . මෙම ස්පීකර් වර්ග මිලදී ගැනීමට ඇති ස්ථාන පිළිබඳවද සඳහන් කරන්න . කොළඹට බොහෝසේ දුරින් සිටින අයට එම ස්ථාන පිළිබඳ දැනුමක් නැහැ . මෙම දැනුවත් කිරීම එවැනි අයට හරිම වැදගත්.

  • @mohandisanayaka2551
    @mohandisanayaka2551 5 หลายเดือนก่อน

    අනිවාර්‍යෙන්ම ගොඩාක් හොද දෙයක් කියලා දුන්න ඔයාට ගොඩාක් ස්තුතියි හදවතින්ම දියුණුවෙන් දියුනට පත්වේවා හදවතේ ඒකායන පැතුම මේ බෆ්ල් සෙට් එකක් ගන්න හීන තියන අපි වගේ අයට හැමදාම හීනයක් ....නොවෙන්න හදාගන්න කියා දුන්න වගේම බොක්ස් එක හදන හැටිත් කියා දෙන්න තෙරුවන් සරණයි ජේසු පිහිටයි හදවතින්ම ප්‍රාර්ථනා

  • @yamashkaveesha2590
    @yamashkaveesha2590 3 ปีที่แล้ว +5

    අයියේ තවආවුට්ඩෝ සවුන්ඩ්ස් ගැන වීඩියෝස් දාන්න ජපනෙ ඉන්න අපිත් බලනවා ...ජයවේවා අයියේ

  • @nuwanprabat3110
    @nuwanprabat3110 3 ปีที่แล้ว +2

    සුපිරි 👍👍👍... ජය.

  • @maniksamanthi8395
    @maniksamanthi8395 4 ปีที่แล้ว +2

    😍😍 සුබ පැතුම් සශ්‍රී 💐

  • @jayanthajayaweera961
    @jayanthajayaweera961 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩක්.

  • @kavishwarasoundsliveaudio903
    @kavishwarasoundsliveaudio903 3 ปีที่แล้ว +1

    goodwrk ruwan aiya😏

  • @jayanthaajayaweraa5238
    @jayanthaajayaweraa5238 3 ปีที่แล้ว +3

    Me top walata spikar ganna koheda hoda kiyanna aiye.

  • @madurangamaduranga40
    @madurangamaduranga40 3 ปีที่แล้ว +2

    Danata hodama speekr brand eka mokakda kiyalla puluwanda.loku udauwak

  • @yohannishantha7543
    @yohannishantha7543 3 ปีที่แล้ว +2

    Powder coat karanne kohomada plywood? Mu boru kiyanne?

  • @amithsampath1298
    @amithsampath1298 2 ปีที่แล้ว +1

    Deuratex paint eka ganne kohenda

  • @sasanthamadushan3145
    @sasanthamadushan3145 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @production-jg3wr
    @production-jg3wr 2 ปีที่แล้ว +1

    👍👍

  • @yohannishantha7543
    @yohannishantha7543 3 ปีที่แล้ว +2

    Twin top aluth ekkakda?

  • @phslchathuranga
    @phslchathuranga 2 ปีที่แล้ว +1

    Pikars ganna thenak ndd aiye..aduwata..dileweri krana thenak nam hodai

  • @thusharasampath9961
    @thusharasampath9961 3 ปีที่แล้ว +1

    crsowarayak kiyak wenawada

  • @samanpriyantha2657
    @samanpriyantha2657 2 ปีที่แล้ว +1

    ඩබල් top ganna thiyanwada kiyak wanawada 18 15inch ganai wot ganath ekka danna puluwannda

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    🙂😌👍🏻

  • @nalinkarunarathna614
    @nalinkarunarathna614 3 ปีที่แล้ว +2

    Crwin wega ganat lessan akak denda sir

  • @user-ud1ie8tl5x
    @user-ud1ie8tl5x 2 ปีที่แล้ว +3

    මට බෆල් එකක් හදා ගන්න තැනක් කියන්නකෝ

  • @oshanmadusanka6785
    @oshanmadusanka6785 3 ปีที่แล้ว +1

    Good

  • @shanilkafernando2718
    @shanilkafernando2718 2 ปีที่แล้ว

    sampoorna li walata kiyak vithaa yanawada ?

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 ปีที่แล้ว

    P audio speaker kohoda ganna theyenne

  • @vggamge7790
    @vggamge7790 2 ปีที่แล้ว

    12 speaker baffle 2k hadanna mashiment eka denna puluwanda. Usai palali

  • @danushkasampath2507
    @danushkasampath2507 3 ปีที่แล้ว +1

    Mekata gahanna dela kohenda ganna puluwan

  • @newtiktoksrilanka9791
    @newtiktoksrilanka9791 3 ปีที่แล้ว +1

    Waiting eka gahana widiya video ekak dnnako

  • @anasmahmood8560
    @anasmahmood8560 2 ปีที่แล้ว +1

    🇸🇦👍🇱🇰

  • @hirushadenethn2413
    @hirushadenethn2413 3 ปีที่แล้ว +4

    ලින්ක් එක ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්නකො

  • @priyankara883
    @priyankara883 6 หลายเดือนก่อน

    J b l steaker eka...ganne kohomada.mata one

  • @madushankadilshan1859
    @madushankadilshan1859 3 ปีที่แล้ว +2

    Bin ekak hadana widihath danna 😌

  • @ajithkumara8453
    @ajithkumara8453 3 ปีที่แล้ว +2

    meki ate banda melade gatahake tanak keyanawada

  • @user-pk1ih7ch3p
    @user-pk1ih7ch3p 3 หลายเดือนก่อน

    Mashiment ekak denawada

  • @jayasundara9681
    @jayasundara9681 ปีที่แล้ว

    Tanky0u

  • @jayalathmotors4624
    @jayalathmotors4624 2 ปีที่แล้ว +1

    Ewata yana cost eka danaganna puluwanda

  • @kavishkakaviya3173
    @kavishkakaviya3173 2 ปีที่แล้ว

    Wikunana buffal nedda👍👍

  • @hevindumethsara6318
    @hevindumethsara6318 2 ปีที่แล้ว +2

    මේ විස්තරේ හදන්න කොච්චර වියදමක් යනවද

  • @CYLONTV
    @CYLONTV 2 ปีที่แล้ว +2

    Beach plywood කොහෙද ගන්න තියෙන්නෙ.

  • @darshanakumara5573
    @darshanakumara5573 2 ปีที่แล้ว +1

    Vairin aka danaganna oni

  • @sutikkiproduction9891
    @sutikkiproduction9891 2 ปีที่แล้ว +1

    Link eka oyage discription eke dannako

  • @sheharadeshan6610
    @sheharadeshan6610 2 ปีที่แล้ว +1

    සවින් බින් බොක්ස් දෙකක් කීයක් ඉතර වෙනවාද

  • @dineshdinesh.8440
    @dineshdinesh.8440 11 หลายเดือนก่อน

    Vikinimata tiyanawada

  • @shandissanayake4247
    @shandissanayake4247 2 ปีที่แล้ว +1

    Jbl net එක ගන්නේ කොහෙන්ද 🙄 බොක්ස් එකත් එක්ක කියද

  • @thumeshthinura892
    @thumeshthinura892 2 ปีที่แล้ว +1

    අයියේ ඔය බෆල් දැලක් කීයක් විතර වෙනවද

  • @nadeekasanjeewani8979
    @nadeekasanjeewani8979 2 ปีที่แล้ว +1

    🍊🍑🍑😎😎😎

  • @danushkaprabath1020
    @danushkaprabath1020 3 ปีที่แล้ว +1

    link eka danwda

  • @jayanthawickramasingha8115
    @jayanthawickramasingha8115 2 ปีที่แล้ว

    Badu ganna koheda thiyenne

  • @gamagechathura829
    @gamagechathura829 3 หลายเดือนก่อน

    j oudio berida

  • @hashanjayasinghe9264
    @hashanjayasinghe9264 2 ปีที่แล้ว +1

    චිප් බෝඩ් කියක් යනවද ටොප් 2 ක් හදන්න

  • @danushkaprabath1020
    @danushkaprabath1020 3 ปีที่แล้ว +1

    Link එක දාන්නකෝ

  • @jayanthajayaweera961
    @jayanthajayaweera961 3 ปีที่แล้ว +2

    පවර්ඩි ඩබල් ටොප් කියන්නෙ ඇයි.මට ඒක තේරුමි කරලා දෙන්න.ලොකු දෙයක්

  • @arunapriyashantha8277
    @arunapriyashantha8277 2 ปีที่แล้ว +1

    honda paadamak.obe tp no eka dennako

  • @sujithdissanayake-8611
    @sujithdissanayake-8611 3 ปีที่แล้ว +1

    P audio speaker wala නිල් පාටින් තියෙන එක duplicate එකද්ද...

    • @pjaya
      @pjaya ปีที่แล้ว

      Yes yes 2226 copy. ඔරිජිනල් ඒව තිබ්බට copy ඒක තමයි ගොඩක් සෙටප් වල තියෙන්නෙ. කොපි කියල නෑ අවුට් ඩෝර් මරන්න පුලුවන් ඒකෙන්. මන් ගාව ඒකෙන් 4ක් තියේ🙌

  • @tharushasilva1740
    @tharushasilva1740 3 ปีที่แล้ว +2

    Siz kohomda

  • @chamudisanchila8319
    @chamudisanchila8319 ปีที่แล้ว

    meme mechimant ek enne

  • @Kaviya-d15
    @Kaviya-d15 7 หลายเดือนก่อน

    ඔය වගේ 2ක්‌ හදා ගන්න කීයක් වගේ යයිද 😊

  • @damithfonseka2624
    @damithfonseka2624 2 ปีที่แล้ว +1

    Aiye me dal .saha spikas ganne tiyene koheda

    • @anilsilva5599
      @anilsilva5599 2 ปีที่แล้ว

      mata te.number ekak evanavada ?

  • @nimalekanayake8717
    @nimalekanayake8717 หลายเดือนก่อน

    I

  • @yohannishantha7543
    @yohannishantha7543 3 ปีที่แล้ว +2

    ,"Beach plywood" both kiyanna epa yako?

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +5

    ස්පීකර්,තව අවශ්‍ය දේවල් ,plywood...වෙන වෙනම අරන් හදන්න වියදම වැඩියි ...අනික නිමාව ලස්සන නෑ...company එකෙන්ම brand new බෆල් ගන්න එක ලාබයි මට හිතෙන්නේ ...??

    • @dinithaw
      @dinithaw 2 ปีที่แล้ว

      ekane bn. ikman.lk eke jbl xrs 725 pair ekak 125000ta thibba

    • @priyankara883
      @priyankara883 6 หลายเดือนก่อน

      Hh

  • @wasanthitilani2602
    @wasanthitilani2602 3 ปีที่แล้ว +2

    Nambr ekak dannako

  • @wejethilakthilak1608
    @wejethilakthilak1608 2 ปีที่แล้ว +1

    අයියෙ බේස් බින් වෙලට හොදම ස්පිකර් මොනවද

  • @romeshlakmaal7357
    @romeshlakmaal7357 2 ปีที่แล้ว

    Oyage 4n numbar aka dennako

  • @PrankaPranka
    @PrankaPranka 2 หลายเดือนก่อน

    මම කන්තලේ බැරි ද මැසිමන් වලට ලැලි කපලා දේන්න මට එකට ව්‍ යදමයි දිලා මට ගන්න බැරිද ඔයාලා මැසි මන් කපලා දේන්න පුලුවන් නම් මම ගේනත් සේට් කරගන්න පුලුවන්

  • @PrasadWijenayaka
    @PrasadWijenayaka 5 หลายเดือนก่อน

    Mokakda ban .me kisima terumak nethi vedio akak

  • @chandanarajakaruna1454
    @chandanarajakaruna1454 10 หลายเดือนก่อน

    ඔයාගේ ෆෝන් නම්බර් දෙන්න පුලුවන්ද

  • @rukmanvidusara109
    @rukmanvidusara109 3 ปีที่แล้ว

    අයියෙ මට උදව් කරන්න නම්බර් එකක් එවන්නකො

  • @rukmanvidusara109
    @rukmanvidusara109 3 ปีที่แล้ว +1

    facebook.com/profile.php?id=100017034962467 මෙ මගෙ fb එක මට මැසෙජ් එකක් දන්න 🙏

  • @sasanthamadushan3145
    @sasanthamadushan3145 3 ปีที่แล้ว +1

    මට කියන්නකො INLELE කියන ස්පීකර් මොන රටේද හදන්නෙ ? ඒ ස්පීකර් ටොප් වලට හොදයිද කියල