j audio subwoofer එකේ ඔරිජිනල් සව්න්ඩ් එක ගන්න හරියට වයර් කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2023
  • j audio subwoofer එකේ ඔරිජිනල් සව්න්ඩ් එක ගන්න හරියට වයර් කරමු ඇම්ප් ස්පීකර් පිච්චෙන්නෙ නැ සබ්වූෆර් ස්පීකර් එකට ගොඩක් අය නිවැරැදිව වයර් සවිකරන්න දන්නෙ නැතුව ඈම්ප් එක සහ ස්පීකර් එකට හානි කරගන්නවා මොකද කොයිල් දෙකක් ස්පීකර් එකේ තියන නිසා, මේ වීඩියෝ එක ඔයාට වැදගත් වේවි නිවැරැදි ස්පීකර් එක වයරින් කරගන්න, තවත් මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න චැනල් එක අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න 😀 sl pc bro

ความคิดเห็น • 14

  • @mohanmouva7762
    @mohanmouva7762 3 หลายเดือนก่อน

    Subwoofer speeker eka box aka athuleda eliyen penna gahuwamada quality eka wadi mata chuttak kiyanna puluwanda

  • @madudilmi27
    @madudilmi27 20 วันที่ผ่านมา

    අයියේ මගේ ළඟ තියෙනවා අඟල් 10 ජේ ඕඩියෝ ඩබල් කොයිල් බූෆර් එකක්.මල්ටිමීටරයක් ආධාරයෙන් කොයිල් එකේ ඕම්ස් අගය බලපුවහම ඕම්ස් 9.5 පෙන්නනවා ඒක අවුලක්ද......????

  • @charithlakshan9370
    @charithlakshan9370 2 หลายเดือนก่อน +1

    Superb

  • @danushkabandara6717
    @danushkabandara6717 2 วันที่ผ่านมา

    8+8=4 neweida

  • @jagadaham
    @jagadaham 6 หลายเดือนก่อน

    තෑන්ක්ස් බ්‍රෝරෝ ❤❤❤

    • @slpcbro
      @slpcbro  5 หลายเดือนก่อน

      ❤️

  • @VimalWerahara
    @VimalWerahara 28 วันที่ผ่านมา

    Ayiya oyage namber eka dennako

  • @jagadaham
    @jagadaham 6 หลายเดือนก่อน +1

    ඔයා කොහෙද බ්‍රෝරෝ

    • @slpcbro
      @slpcbro  5 หลายเดือนก่อน

      කැලණියේ

  • @asankakumara5593
    @asankakumara5593 6 หลายเดือนก่อน

    බෆල් වල ඈම්ප් කීයේ එකක් ද

    • @slpcbro
      @slpcbro  6 หลายเดือนก่อน +1

      100v

    • @asankakumara5593
      @asankakumara5593 6 หลายเดือนก่อน

      @@slpcbro එතකොට ඈම්ප් එකත් 100 v එකක් වෙන්න ඕන නේද

  • @chamithamadushan2492
    @chamithamadushan2492 12 วันที่ผ่านมา

    Bro whatsapp number ekk denna puluwn da