ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොද වැඩසටහන් පෙළක්ම තියෙනව ඔබතුමාගෙ. ඇත්තටම දිව්‍ය ලෝකයම මැවෙනව ඒව බලද්දි . දිගටම වීඩියෝ දාන්න ඉක්මණට ඔබේ නිරාමාණ මිනිසුන් වැඩි වැඩියෙන් නරඹාවි. මට බොහොම සන්තෝෂ වෙන මුකුත් හින්ද නෙමෙයි මේ සියල්ල ඔබ කිසිත් නොලබා ඉදිරිපත් කිරීමයි. බණට වඩින ස්වාමීන් වහන්සේලාට පවා අපි පිරිකර පූජාවක් කරනව .නමුත් කිසිත් ඔබ ඉල්ලලත් නෑ අපි දීලත් නෑ .ඔබ නිස්සාරණයෙන් අපිට දුන්නු මේ දේවල් වචනයෙන් කියන්න බෑ. ස්තූතියි 🙏 ❤
හරිම අමුතු කලාතුරකින් දකින්නට හම්භවෙන දේශකයෙක් වෙනස්ම දැක්මක් තියෙන ඔබගේ දැනුම අපිට හුගක් වටිනව 🙏🙏🙏
ස්තුතියි
වටිනව 🙏
දිගටම කරගෙන යන්න මහත්මයා
ශිව දෙවියන්ට පහනක් තියන නිවැරදි ක්‍රමය මොකක්ද?ශිව දෙවියන්ට පහනක් තියනවා නම් සුරතල් සතුන් හදන්න බැරිද කියන්න. ඔබ තුමාට ගොඩක් පිං.🙏🙏
Mama lagadi gambhara appachchita pahana thiyanna patan gathhta kenek.sathi 3k wage kemmura dawas vitharai....a dawas wala udetath pahan thibbata kamak nedda,
කිසිම ගැටළුවක් නැහැ
🙏🙏🙏🙏🙏
රාමුවෙන් පිට 🙏
❤
Ane hugak pin 🪷🙏
දෙවියන්ට පහන තියන එක හොදයි අතීතයේ ඉදල එන දෙයක්නම් ඒවාගේ යම් දෙයක් තියෙනවා
Maha vishnu deviyanta gedara pahana thibba ta kamak nadda ge athule
කමක් නැහැ, තනිකර පොල්තෙල් විතරක් පාවිච්චි කරන්න එපා තල තෙල් ටිකක් මිශ්‍ර කරලා පහන් පත්තු කරන්න
මහත්තයා මම කාලි අම්මට පහන තියනව.මාසයක් විතර තියන්න අරන්.අනිත් දෙවියන්ටත් තියනව. නවත්තුවට කමක් නද්ද
නවත්වන්න සිද්ධ වෙන කාරණාව පැහැදිලි කරලා දේවාලයක / කෝවිලක පූජාවක් පවත්වල ඒ වැඳපු පිළිම පින්තූර පහන් සියල්ල ඒ පූජා ස්ථානයට භාර කරන්න..
Saraswathi deviyanta pahana thibbata kamak nadda gee athule.
කමක් නෑ පිරිසිදුව තියන්න. පොල්තෙල් නැතුව පස්තෙල් / තලතෙල් / අබතෙල් පහනක් පුළුවන් නම් වඩාත් හොඳයි. මිල අඩු නිසා පොල්තෙල් ගන්නව නම් පොල් තෙල්වලට සඳුන් තෙල් ටිකක් හෝ කපුරු තෙල් ටිකක් කලවම් කරන්න. නැත්නම් තලතෙල්, අබතෙල් ටික ටික පොල්තෙල්වලට මිශ්‍ර කරන්න
@@sadisivahini ගේ ඇතුලේ තිබ්බට කමක් නැද්ද
@@adeeshasithum9486 කමක් නෑ අර විදිහට කරනව නම් විතරක්. සිංහල කට්ටිය තමයි ගෙයින් පිට වැඳුම්පිදුම් කරන්න පුරුදු වෙලා ඉන්නෙ, හින්දි ටෙලිනාට්‍ය බලන්න දෙමළ කතා බලන්න, ලංකාවෙ දෙමළ ජාතිකයෙක්ගෙ ගෙදරකට යැවුනොත් බලන්න දෙවියන්ගේ පූජාසනය තියෙන්නේ ගෙදර ඊසාන දිශාවේ පිරිසිදුම තැන, ගෙයි කටයුතු වලින් වෙන්කරලා සීමා කරල.
කාලි මෑණියන් ට ගෙදර ඇතුලේ පහන තියන්න හොඳ නැද්ද.
එපා.. එළියෙ පහන තියන්න
@sadisivahini kiyatada kohomada mahattaya tiyanna one mata wistara denaganna puluwan da.
සිංහල ක්‍රමයට නම් වෙලාවක් තියෙනව ගූගල් සර්ච් කරල බලන්න, හින්දු ක්‍රමයට නම් විශේෂ වෙලාවක් නැහැ හවස 6න් ඉස්සෙල්ලා ඕනැම දෙවිකෙනෙකුට පහන් දල්වනවා. පහන දල්වන දෙවියන්ට කැපකිරීමයි වැදගත් වෙන්නේ මන්ත්‍ර ස්තෝත්‍ර දන්නැත්නම් අඩුම ගානෙ "කාලි මෑණියනේ මේ පහන් ආලෝකය ඔබවහන්සේ වෙනුවෙන්, අම්මේ මේ පහන් ආලෝකය බාර ගන්න" කියලා පහන දල්වලා තුන්වරක් හෝ 7 වරක් හෝ 9 වරක් කියන්න ඒ ප්‍රමාණවත්
@@sadisivahiniසංදීප මහත්තයා ශ්‍යාමල් මහතාව අපිට හමුවෙන්න බැරිද
@@GoldenEgg-ne9pz බැහැ. එතුමා youtube දේශන පවත්වනව විතරයි, සේවාවක් විදියට පෞද්ගලික උපදේශන සේවාවක් කරන්නෙ නැහැ. එතුමා කාර්‍යබහුල ව්‍යාපාරිකයෙක්
ඇත්තම එලියට දාන්න හංගන්න එපා කිසිත්
Mahaththya rawana dewiyanta pahana tiyanna oni welwa dishwa mokadda oba thuma hitana vidiyata
මගෙ ගෙදර බල්ලෙක් ඇති කරනවා. දෙවියන්ට පහන තියන එක සුදුසු නැද්ද?
බල්ලාට ලංවෙන්න බැරිවිදියට පහන් පැල සීමාකරන්න, වැටක් / බැම්මක් සකස් කරන්න
මචං දෙවිවරුන්ට පහන් තියන්න එපා ඒක මිත්‍යාවක්.මේ පට්ටපල් බොරු කෛයන්නෙ.ඔය පහන් වලට එනවානම් එන්නෙ මලයකෙක් තමා.හොර කපුවො,භාවනා යෝගියො අහවල් ආධ්‍යාත්මය ලබාගත්තා කිය කිය කියන ඒවා බොරු ඕවා.තමන්ට වාසනාව ලැබෙන්නෙ තමන්ගෙ කර්ම ශක්තිය අනුව.මගේ භාග්‍යවතුන් වහන්සේට පහන තියෙනවානම් දිගටම තියහන් යම්හෙයකින් බැරි උනොත් දුක් වෙන්න එපා.උන් වහන්සේට පහන තියන එක නතරකරා කියලා පාපයක් නැජැ.ඒත් මිත්‍යාදුෂ්ඨිය දෙවිවරුන්ට දැඩි සේ පිලිකුල් බව දන්නවද.මුළු හදවතින්ම ජීවමාන බුදුපියාණන් වහන්සේට පහන තියනවා කියලා හිතාගෙන කුසල් මල් පහන් පුදන්න.තෙරුවනට මුළු හදවතිම ජීවීතය පූජා කරන්න.මේ මිත්‍යාවල් විශ්වාස කරොත් උබලට දුකේ වැටෙන්න්න තමා වෙන්නෙ.මුළු හදවතින්ම සීලය ආරක්ෂා කරහං.මදුරුවෙක්වත් නොමරා ඉන්න සතිය වඩන්න.එවිට කාමභෝගී දෙවුවරුන් හැරුණ විට උතුම් මනුශ්‍යයන් කෙරෙහි කරුනාව දක්වන සක් දෙවුදු හෝ යක්ෂ ප්‍රේතයන්ගෙන් අපව ආරක්ශා කරන උතුම් සතරවරම් දෙවිවරුන් හෝ වෙනත් සම්මාදිට්ඨික දෙවිකෙනෙකු පිහිට වෙයි.මගේ ගෙදර අපේ තාත්තා සූනියම්ට පහන පූජා කරා.ඔය හොර කපුවෙක්ගෙ කීමට කාලයක්.එයාට බැරි වෙන සමහර දවසට මගේ බුදුපියාණන් වහන්සේ උදෙසා මෙම මල් පහන් පූජා වේවා කියලා හදවතින්ම මම ඒක උන්වහන්සේට පූජා කරනවා.කිසිම ප්‍රශ්නයක් නැහැ.දැං පොඩි කාලයක ඉදලා එළියේ පහන තියන්නෙ නැහෑ.සමහරු කියනවා පහන තියන එක නතර උනොත් ගෙදරට කරදව වෙනවා.මැරෙනවා කිය කිය.ඒ තරම් මිත්‍යාවල් නැති තරම්. කිසිම ප්‍රශ්නයක් නැහැ.ඕවා මිත්‍යා මත.දැනටමත් තියනවානම් එලියේ පහනක් නොපමාව බුදුපියාණන් වහන්සේට පූජා වේවා කියලා පූජා කරලා ටික ටික ඒ එලියේ පහන නවත්තන්න නැත්තම් බුදුපියාණන් වහන්සේටම දිගටම පූජා කරන්න.ඒත් එකගෙදර පහන් දෙකක් අවශ්‍ය නෑ.බුදුපියාණන් වහන්සේට මල් පහන්,ජීවිතයත් පූජා කිරීමෙන් කුසල් රැස් වෙන්නෙ.මගේ තාත්තට එතරම් ප්‍රඥාවක් නැහැ එයා ඕවා විශ්වාස කරා.උන ඇති හොදකුත් නෑ.ඕක වහල් භාවයක් වෙනවා.සමහරුන්ට සමහර දේවල් වෙනවා ඇති ඒත් ඒක ඔහුගෙ කර්ම ශක්තිය මත වෙන දෙයක්.කරදරනම් ඔය බහුබූත වලින් වෙන්න පුළුවන්.ඔය එන අමනුශ්‍යයෙක් මනුශ්‍යයෙක්ට යම්කිසි උදවුවක් කරා කියමුකො.මරනින් මතු දුකට වැටෙන්න වෙන්නෙ මේ බොරු විශ්වාස කරන අහිංසක මිනිස්සුන් අමාරුවේ වැටෙන එක තමා.ධර්මය ගවේශනය කරහං.දෙවිවරුන්ට අපට කරන්න පුළුවන් ඇති දෙයක් නැහැ.ඒත් උතුම් පුද්ගලයන්ට පිං ඇති අයට සමහර දෙවි දේවතාවුන් වහන්සේලා උපකාර කරනවා.ඒ නිසා නිතර කසල් කරලා. ප්‍රඥාව පතන්න නිවන පතන්න.මගේ බුදුපියාණන් වහන්සේගේ ප්‍රඤ්ඤා අනන්තයි අප්‍රමානයි!.තුන්ලෝකාග්‍ර වූ ඒ අමා මෑනී භාග්‍යවතුන් වහන්සේ.මේ මහා සසර සැඩ පහරට හසු වන සියළු දෙවි මිනිසුන් හට උතුම් නිර්වානය මාර්ගය පෙනවා දුන්නේ මෙසේ මිත්‍යාදුෂ්ඨීන් විශ්වාස කරලා දුගති ගාමී වෙලා අනන්ත දුක් විදින්න වෙන වැඩ වලින් මිදෙන්න. උන්වහන්සේගේ ගුණ නිතර මෙනෙහි කරන්න.මතක තියාගන්න ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ඌතුම් කියන එක.මල් පහන් පූජා කිරීම තුලින් කුසල් රැස් වනවා සේම.පහන පත්තු කරන්න බැරි උනිත් දුක් වෙන්න හේතුවක් නැහැ.කුසල් කිරීමෙන් අසීමට සතුටක් සැනසීමක් තියෙන්නෙ.තව කෙනෙකුට උදවුවක් කරන්න උත්සාහ කරන්න නිතර හැකි අයුරින්.සීල ප්‍රතිපත්ති රකින්න.ඒක තමන්ගෙ යහපත නිනිස පවතීයි.අප්‍රමාදී වෙන්න.පිනක් අවසානයේ සියළු සම්මාදිට්ඨික දෙවිවරුන්ට අනුමෝදන් කරන්න.අනුමෝදන් වේවා කියලා.මේ පින උන්වහන්සේ ලාට මාර බලවේග වලින් මේ උතුම් බුද්ධ සාසනය ආරක්ෂා කරගැනීමට මේ කුසල කර්මට ශක්තියක් වේවා කියලා.උන්වහන්සේලා සතුටින් සතුටට පත් වේවා කියලා.ගාථාව කියලා.ඒක හොදය.තෙරුවන් සරණයි!...සහෝදරයා.
@@sadisivahini 😅.මිත්‍යාව.මිනිස්සු අසරන කරන්න එපා මිනිහෝ.තොපේ බොරු නිසා.මගේ රට තව කාලාන්තරක් යනකම් ප්‍රඥා ක්ෂීනි පාපතර මිත්‍යාදුෂ්ඨිකයෝ බිහිවෙයි.මේ වැඩ නතර කරහං.හොර මෝඩයන්ට රැවටෙන්නෙ නැතුව.අහවල් ආද්‍යාත්මය.පුදුම කරුණාවක් නේද උබලගෙ 😅.එහෙම උන් අතීතයෙත් හිටියා වර්තමානයේත් හිටියා අනාගතයේත් ඉදී.ඇස් දෙක රැවටෙන කොච්චර දේවල් තියෙනවද.ධ්‍යානලාභී යක්ශයෙක් පෙනී හිටලා කීවත් උබල මේ මිත්‍යාවල් විශ්වාස කරයි.දන්නවද ඔය දෙවිවරුන්ට කියලා තියන පහන් වල භයානක කම ඈ?.පිනක් අවසානයේ සියලු සම්මාදිට්ඨික දෙවිදේවතාවුන්ට පින් අනුමෝදන් කරන එකනම් හොදයි.ඒත් මේ මිත්‍යාවල් විශ්වාස කරන්න එපා.නිතර මෛත්‍රිය වඩන්න.තෙරුවන් සරණයි!... සහෝදරයා!...
@@rpckumara3 එක එක්කෙනාට මත තියෙනව මේ ඔයාගෙ මතේනෙ. මගේ මතේනම් බල්ලො නෙමෙයි මොක්කු ආවත් අපිට වැඩක් නෑ මන් කැමතියි ශ්‍යාමල් ගුණවර්ධන මහත්තයාගෙන් අහන්න බල්ලෝ ගැන අදහස වීඩියෝ එකකින්ම
@@rpckumara3 ඔයා කොහොමද දන්නෙ