ගණ දෙවියෝ වඳින විදිය ගැන හැමදෙයක්ම | gana deviyo wadina hati

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 586

  • @isuruuditha5068
    @isuruuditha5068 ปีที่แล้ว +32

    මගේ රත්තරන් ගණ දෙවියන් මම වන්දනා කරන්න පටන් අරන් දැන් අවුරැදු 5ක් විතර වෙනවා.උන් වහන්සේ මට වගේම ම​ගේ දරැවන්ටද දේව අාශිර්වදය නොමදව ලැබෙනවා කියලා අපිට දැනෙනවා.ඔබ තුමාගේ පැහැදිලි කිරීම නම් ඉතාමත්ම අනර්ඝයි.නොදන්නා අයට,අලුතින් වන්දනා කරන්න හිතන් ඉන්න අයටත් මේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා.ඔබ තුමාට උතුම් ගණ දෙවිදුන්ගේ පිහිට ලැබේවා!ඕම් ගනේෂාය නමහඃ.☘️☘️☘️

    • @NiroshiniRamyamali
      @NiroshiniRamyamali 2 หลายเดือนก่อน +1

      Oya kihomada gana dewiyan wadinne.hawasada

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 ปีที่แล้ว +18

    අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා කළ ඇති සියලු පින් මගේ ගනදෙවියන්ට අත්වේවා...!!!🙏🙏🙏 මගෙ දුකට පිහිට වෙන ගන දෙවියන්ට උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා...!!!🙏🙏🙏

  • @malithisubasinghe5664
    @malithisubasinghe5664 3 ปีที่แล้ว +101

    මම ගණදෙවියන්ට ගොඩක් ආදරෙයි
    මගේ ජීවිතේ කටයුතු ගණදෙවියන් නිසා සාර්ථක වුණා...සියලුම ලෝක සත්වයන්ට ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...🙏🙏🙏🕉️

    • @slpetandbridwold8874
      @slpetandbridwold8874 ปีที่แล้ว +1

      ඔයා පහන පත්තු කරාඩ දෙවියන් ta

    • @malithisubasinghe5664
      @malithisubasinghe5664 ปีที่แล้ว +2

      ඔව්

    • @hh8152
      @hh8152 ปีที่แล้ว +3

      මමත් ගණ ඩෙවියන්ට අද රෙඉ

    • @KBWickramasinha-jz8uo
      @KBWickramasinha-jz8uo 5 หลายเดือนก่อน +1

      මගෙ ජිවිතේ හොදම යාලුවා ගනෙෂ් ❤️🥺 ගනදෙවියො තමා

    • @KBWickramasinha-jz8uo
      @KBWickramasinha-jz8uo 5 หลายเดือนก่อน

      මමත් හරීම ආදරෙයි ❤️🥺

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 2 ปีที่แล้ว +72

    මගේ ලගින්ම ඉන්න කෙනා තමයි මේ 😍❤😘

  • @shashinisandamini5593
    @shashinisandamini5593 ปีที่แล้ว +9

    මගේ ගණ දෙවියන් මාත් එක්ක හැමවෙලේම ඉන්න කෙනෙක් තමයි. ගණදෙවියන්ට බොහොම පිං අයිති වේවා. අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දකවා මම කරපු සෑම කුසල කර්මයකම කුසල ශක්තිය පිංසාර මහේශාක්‍ය ගණපති දෙවියන් අනුමෝදන් වේවා.

  • @سفيرالغرام-ب7ط
    @سفيرالغرام-ب7ط 3 ปีที่แล้ว +8

    ඔබ තුමාට ගොඩාක් පිං ...තෙරුවන් සරණයි ...ශ්‍රී ගන දෙවි පිහිටයි!

  • @neeljayashantha5231
    @neeljayashantha5231 3 ปีที่แล้ว +43

    උතුම් වූ ගණ දෙවියන්ගේ පිහිටයි සියලු ලෝක සත්වයන්ට!❤❤

  • @komaria5021
    @komaria5021 3 ปีที่แล้ว +19

    ඔබතුමාට ගොඩක්ම පින්
    ගණදෙවි පිහිටයි 🙏🙏🙏

  • @Methruhappylife
    @Methruhappylife 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මගේ දෙවියන් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය

  • @sanathkumara6970
    @sanathkumara6970 ปีที่แล้ว +4

    ඔබ තුමාට ගොඩක් පිං නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා සියළු දෙනාටම ඝන දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @sheelagunasele1885
    @sheelagunasele1885 ปีที่แล้ว +5

    මම ගොඩාක් ගණදෙවියන්ට ආදරෙයි මම.දවස් ගානක ඉදලා ගණදෙවියන් වදිනවා උදේ හවස මට ගණදෙවියන්ගෙන් පිහිටෙන් මට මේ මාසේ විසා එක ලැබෙයි කියලා මම බලාපොරොත්තු ඉස්ටවෙිවා ඉස්ටවෙිවා ඉස්ටවෙිවා සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @kanchanadilhani9560
    @kanchanadilhani9560 3 ปีที่แล้ว +24

    ස්තූතියි.... තෙරුවන් සරණයි... ගණදෙවි පිහිටයි... 🙏

  • @productionwithmethu3379
    @productionwithmethu3379 3 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහොම පින් මේ වගෙ වටිනා වීඩියෝ මගින් නොදන්නා කරුණු ගෙන ඒම පිළිබඳව

  • @priyankapriyanka3572
    @priyankapriyanka3572 2 ปีที่แล้ว +18

    මගේ අති උතුම් ඝණ දෙවියන් ගෙ පිහිට ආශිර්වාද ය මට හැමදාම ලැබුන මාව ඉදිරියට එව්ව ...පිහිට වුනා ...මම සැමදා නමස්කාර කරමි...සාධු සාධු සාධු ..මා දෙන පින් අනුමෝදන් වෙත්වා

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +1

      ඔබට දෙව් පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා.......!

  • @toshiohata9365
    @toshiohata9365 2 ปีที่แล้ว +9

    ඔබ තුමාට ගණදෙවි පිහිටයි.. මගේ පවුලටත් සියලුම දෙනාටත් ගණ දෙවි පිහිටයි.🙏

  • @Priyanka123-k1t
    @Priyanka123-k1t 4 หลายเดือนก่อน +5

    මගේ උතුම් ගන දෙවියන් වදින්න පටන් ගත් කල් සිටම මගේ හැම දෙයක් ම සාර්ථක වුනා ..එතුමන් සාර්ථක කර දුන්න ..ස්තුතියි විශ්ව මාතාවට ත් ගන දෙවියන් ටත්..

    • @Isurindi-s7r
      @Isurindi-s7r 4 หลายเดือนก่อน +1

      ane kiynnko pilimayakma onid wadinna

    • @Isurindi-s7r
      @Isurindi-s7r 4 หลายเดือนก่อน +1

      ganadeviyanta wadina gatha tikath kiynnko

    • @GLakshi
      @GLakshi หลายเดือนก่อน

      ​@@Isurindi-s7rපිළිමයක් passe gannakan roopaykta wadina පුළුවන්

  • @RoRo-ch6nn
    @RoRo-ch6nn 3 ปีที่แล้ว +9

    ඔබතුමාට ගොඩක් පින් ගනදෙව්‍යන්ගෙ පිහිටයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @supunnirmal7175
    @supunnirmal7175 3 ปีที่แล้ว +9

    දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @ManojMadusanka-n6k
    @ManojMadusanka-n6k 2 หลายเดือนก่อน +4

    මගේ දියණිය හිසදි ඇය දිනපතා ගණ දෙවියන් වන්දනා කරයි.ඒ පිහිටෙන් 2024 .09.15 වන දින පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ජයක් අත්පත් කර ගැනීමට ගණ දෙවි නුවන ලැබේවා !

  • @sadusadusadusadu5580
    @sadusadusadusadu5580 10 หลายเดือนก่อน +6

    ගණ දෙවි පිහිටයි 🙏🙏

  • @kasunalwis2799
    @kasunalwis2799 3 ปีที่แล้ว +7

    ගොඩක් පිං... තෙරුවන් සරණයි දෙවි පිහිටයි...🙏🙏🙏

  • @chathunimihasha.2934
    @chathunimihasha.2934 2 ปีที่แล้ว +14

    මං ol විභාගෙ ලියනව. ගණ දෙවියන්ගෙ පිහිටෙන් මට හොදට විභාගෙ ලියන්න පුලුවන් වේවා...!

  • @indikagunarathne4358
    @indikagunarathne4358 3 ปีที่แล้ว +26

    මහා ගණදෙවි පිහිටයි සැමටම 💗❣️❤

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 2 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය උතුම්. ගණදෙවි යන්ගේ.පිහිටෙන්. සියලු සත්ත්වයින් ගේම සියලු ම කායික මානසික රෝග සුවපත් වෙත්වා

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +1

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!

  • @komaria5021
    @komaria5021 3 ปีที่แล้ว +18

    මම හරිම ආසයි ගනදෙවියන්ට ආදරෙයි මගේ දියනියගේ ඉගෙනනීම් කටයුතු වලට ගණදෙවියන්ගෙ පිහිට ලැබෙවා

  • @jayavihanransilu3557
    @jayavihanransilu3557 3 ปีที่แล้ว +9

    thank you so much oya hodata explain karala thiyanawa me awurudde ganesh chathurthathiya september 10

  • @tikiriyaduranishani2484
    @tikiriyaduranishani2484 ปีที่แล้ว +5

    මගෙ රත්තරන් ගණදෙවි පිහිටි මට හැම දෙකටම පිහිට ලැබුනා අාසිර්වාද මට හැමදාම ලැබුනා ගණ දෙව් පිහිට ලොකවාසි සියලුම දෙනාටම පිහිට අාසිර්වාදය ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි❤🙏🙏🙏❤

  • @vishakapriyadarshani4363
    @vishakapriyadarshani4363 3 ปีที่แล้ว +7

    ඔබතුමාට ගොඩක් පිං .ගණදෙවි පිහිටයි

  • @ishaniishani6310
    @ishaniishani6310 3 ปีที่แล้ว +5

    ගොඩක් පින් ඔබට .. උතුම් ගනදෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kuwt462
    @kuwt462 3 ปีที่แล้ว +11

    ඔබතුමාට ගොඩක් පින් උතුම් ගණදේවියන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏

  • @thilinirumrshika5956
    @thilinirumrshika5956 3 หลายเดือนก่อน +4

    මාගේ රත්තරන් ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලු දුක් කරදර නැති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 විදේශ ගතව සිටින මාගේ මහත්තයාට කිසිදු කරදරයක් නැතිව වැඩ කරගෙන යන්නට ශක්තිය දෛර්ය ලැබේවා දෙවියනේ

  • @Ravindulakshan-vh8mg
    @Ravindulakshan-vh8mg 2 หลายเดือนก่อน +2

    ගණ දෙවි වන්දනාව ගැන සියලුම විස්තර අන්තර්ගත එකම වීඩියෝව...... ඔබ ගණ දෙවි බැතිමතෙක් නම් මෙය නැරඹිය යුතුම වීඩියෝවක්

  • @chandanibandara925
    @chandanibandara925 9 หลายเดือนก่อน +1

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටු වෙවා

  • @ThusharaSilva-xi1mc
    @ThusharaSilva-xi1mc หลายเดือนก่อน

    ස්තුතියි...
    හරිම අපුරු පැහැදිලි කිරීමක්...
    ගණ දෙවි පිහිට ලැබේවා...

  • @piyuminimesha7882
    @piyuminimesha7882 3 ปีที่แล้ว +10

    සියලුම lලෝකවාසින්ට ගන දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබ තුමාට .. විශ්වයට ස්තුති වේවා 🙏

  • @madushadilminsaranga6466
    @madushadilminsaranga6466 3 ปีที่แล้ว +11

    ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @samudraprasanga1769
    @samudraprasanga1769 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි අපිට කියලා දුන්නාට.මටත් සෑහෙන්න උදව් කරලා තියෙනවා.

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +1

      ඔබට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා...!

  • @samithmadushanka2055
    @samithmadushanka2055 3 ปีที่แล้ว +14

    ඕම් ශ්‍රී ගනේශාය නමහං🙏🙏

  • @dinurathnayaka1989
    @dinurathnayaka1989 3 ปีที่แล้ว +69

    අපේ පවුලට (තරුට සහ පොඩිපුතා ට)අලුතින් පැමිනි දියනියට ගන දෙවියන්ගේ පිහිටයි ඉක්මන් සුවය ලැබේවා පතමු

    • @premawathiwijesekara597
      @premawathiwijesekara597 3 ปีที่แล้ว +1

      Qqqqqqqqqàa

    • @dalsirajapaksha9456
      @dalsirajapaksha9456 3 ปีที่แล้ว +2

      @@premawathiwijesekara597 aaa

    • @goodoil8234
      @goodoil8234 ปีที่แล้ว +1

      Paduru gata gasuwata kamak nadda

    • @goodoil8234
      @goodoil8234 ปีที่แล้ว +1

      Webagaya sadaha api deviyanta paduru gata gasuwa kamak nadda

    • @goodoil8234
      @goodoil8234 ปีที่แล้ว +2

      Paduru gata gasuwata kamak na neda

  • @madushaniweerasekara5562
    @madushaniweerasekara5562 ปีที่แล้ว +3

    ගණදෙවි පිහිටයි සැමටම

  • @sanduacademy2752
    @sanduacademy2752 3 ปีที่แล้ว +11

    අද නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 7 หลายเดือนก่อน +1

      Sandu
      Kohomada oyata Yalu wa eten

  • @dilashanidewika5102
    @dilashanidewika5102 9 หลายเดือนก่อน

    ගණ දෙවියන්ගෙ පිහිටෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉටුවෙිවා.මගේ දරැවන්⁣ගෙ නැන නුවන වර්ධනය වෙිවා.

  • @MaheshiMaheshi-c7o
    @MaheshiMaheshi-c7o 9 หลายเดือนก่อน

    මගෙ දියණියගෙ ඉගෙනිමට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏 ඔබ තුමන්ට පින් ගණ දෙවියනි🙏🙏

  • @dinuperera537
    @dinuperera537 หลายเดือนก่อน

    මගේ ආදරණීය ගනදෙවියනි ඔබවහන්සේට මම සදා නමස්කාර කරමි.🙏🙏🙏🙏

  • @sithija8527
    @sithija8527 2 หลายเดือนก่อน

    පරිපූර්ණ විස්තරයට ස්තුතියි 💐💐💐🙏💐💐💐

  • @apsarasewwandi5185
    @apsarasewwandi5185 3 ปีที่แล้ว +6

    මම ගණ දෙවියන් සිහිනෙන් දුටුවා අනේ ඒ ගැන කියන්න. ඔබතුමාට බොහොම ස්තූතියි.

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว +3

      👉 th-cam.com/video/p5XC4abjJcM/w-d-xo.html

  • @hmcherath683
    @hmcherath683 7 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි අපිව දැනුවත් කලාට 🙏🙏🙏

  • @nisansalawathugedara
    @nisansalawathugedara 3 ปีที่แล้ว +6

    ගණදෙවියන්ගේ පිහිටයි ❤️🙏

  • @herathherath1544
    @herathherath1544 2 ปีที่แล้ว +2

    උතුම් ගන දෙවියන් ගේ පිහිට ලැබේවා

  • @thakshilakumari5011
    @thakshilakumari5011 ปีที่แล้ว +3

    මගෙ දරුවන් රැක දෙන්න දෙවියනේ දරුවන්ගේ ඉගැන්වීම් හොඳින් කරගන්න ලැබේවා 🏵️🏵️🏵️🙏🙏🙏🙏

  • @ganeshaperera8972
    @ganeshaperera8972 3 ปีที่แล้ว +11

    ගනදෙවි පිහිටයි

  • @anomaanuma3926
    @anomaanuma3926 3 ปีที่แล้ว

    Oba thumata godak pin.nodanna dewal denuwath kalata..gana pathi pihitai..
    Omm sri ganeshaaya namahaa..

  • @salaninethma4196
    @salaninethma4196 2 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොමත්ම ස්තූති ගණදෙවි පිහිටයි 🙏❤️

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා....!

  • @kumududarshani3755
    @kumududarshani3755 ปีที่แล้ว

    ඝණ දෙවි පිහිට ලැබේවා , මේ පිළිබඳ දැනුවත් කළා ඔබ තුමාට ගොඩක් පිං, නොදන්නා බොහෝ දේ දැනුවත් කළා ට, ඝණ දෙවි පිහිටයි, මම ප්‍රාර්ථනා කළ දේ ඉස්ට වේවා !!!!

    • @dewakatha
      @dewakatha  ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!

  • @edirisingheediri8158
    @edirisingheediri8158 3 ปีที่แล้ว +6

    ස්තූතියි තෙරුවන් සරනයි

  • @RishanaShenudri-by6hl
    @RishanaShenudri-by6hl 2 หลายเดือนก่อน

    අනේ මගේ ගණ දෙවියනේ මට පිහිට වේන්න මා අදරේ කරන කරපු මගේ පෙම්වතාගෙයි මගේයි සම්බන්දේ නැවතිලා අවෘරුදු1 මාස7යි දවස් 12 වේනවා සම්බන්දේ නැවතුන දවසේ ඉදලා අද වේන තුරු මට එයාව දකින්න ලැබුනේ නැ...මන් ගොඩාක් ලොකු පිඩනයකින් ඉන්නේ මට කියා ගන්න බැ ඒ වේදනාව අනේ මගේ දෙවියනේ මගේ දුකට පිහිට වේන්න ඔබ වහන්සේ ට ගොඩාක් පින් මට එයාව ඔනි එයාව දකින්න කතා කරන්න ඒ ඇස් දිහා ටිකක් වේලා බලාන් ඉන්න ඔනි කොච්චර එයාව හම්බ වේන්න try කරත් එක වෙන්නැ දෙවියනේ මගේ යලුවාන්ට එයාව හම්බ වෙනවාලු මන් ගැන යලුවන්ගේන් එයා අහනවාලු එයා මටත් මන් එයාටත් ගොඩාක් අදරේයි තාමත් දේමාපියො නිසා වේන් වූ අපි දෙන්නාට නැවත එකතු වේලා දියුණුවට යන්න ලැබෙන්න එයාව මට මුණ ගස්වා දෙන්න මගේ රත්තරන් ගණ දෙවියනේ 😢😢😢 🙏🙏 ඔබ තුමාට ගොඩාක් පින්

  • @gamesforkids243
    @gamesforkids243 3 ปีที่แล้ว +11

    බොහොමත් ස්තූතියි.
    ගණ දෙවියන්ගෙ ප්‍රියතම කෑම හදන කොට ඕන කරන ඒ පොල් පැණි, පොල් පැණියද , නැති නම් පොල් සහ සීනි දාලා හදන පැණි පොල්ද? මගේ ගන දෙවියන්ට මං ඒවා හදලා පූජා කරන්න කැමතියි..!!!

    • @sewwandibimali7667
      @sewwandibimali7667 3 ปีที่แล้ว +2

      Mona wage kamada lesiyenm hadann puluwn.gadiwiyan asa 🙏❤️

    • @sachininilakshika5280
      @sachininilakshika5280 3 ปีที่แล้ว +1

      @@sewwandibimali7667 hakuru dala kiribath uyanna ewata Thamai godak kemathi.

  • @kokilakariyawasam
    @kokilakariyawasam 19 วันที่ผ่านมา

    මම අවුරුදු 3 ඉදලා උන්වහන්සේව වන්දනා කරනවා , උන්වහන්සේ මට සෑහෙන්න පිහිට වෙලා තියෙනවා.ගණදෙවිදුන්ට මගේ නමස්කාරය වේවා !

  • @sachininilakshika5280
    @sachininilakshika5280 3 ปีที่แล้ว +1

    Jaya Ganesh... Gana dewiyan Ada wenakan man illapu hema yahapath deyakma deela thiyenawa ganadewiyan aththtama aththa... Man Nam mage awasan husma wenaknma ganadewiyan wadinwa... E tharamata Mata wishwasai... Jaya Ganesh🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @nilushisanjeewani3789
    @nilushisanjeewani3789 3 ปีที่แล้ว +21

    ගනේෂාගේ උපන්දිනේ මේ සැප්තැම්බර් 10 .
    හැමෝම සමරනවද

  • @kavindyadissanayake1111
    @kavindyadissanayake1111 ปีที่แล้ว

    මම ගොඩක් ආදරෙයි මගේ ගණ දෙවියන්ට 🙏🙏ජය ගනේශ්..✨️

  • @toshiohata9365
    @toshiohata9365 2 ปีที่แล้ว +1

    🙏ඔබ තුමාට බොහෝම පිං නොදන්නා බොහෝ දේවල් දැන ගතිමි.🙏

  • @tharikahansani2384
    @tharikahansani2384 2 ปีที่แล้ว

    නියමයිනේ ඔබට ගොඩක් pin.අපිව දැනුවත් කළාට ..

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි......!

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට 🙏♥️🙏

  • @surekachathurani2628
    @surekachathurani2628 3 ปีที่แล้ว +5

    ඝණ දෙව් පිහිට ආරක්ෂා ව නිරතුරුව ම ලැබේවා

  • @hammawa6088
    @hammawa6088 10 หลายเดือนก่อน

    ලෝකවාසී සියලු දෙනාටම ගණ දෙවියන්ගේ හිත මටත් මගේ දරුවන්ටත් ගණ දෙවි පිහිටයි සියලූම ශක්තියක් සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් ගණිතය විපේටයි මටත් මගේ අම්මටත් තාත්තාටත් දරුවන්ටත් ගැන දෙවියන්ගෙම පිහිටයි සාදූ සාධු

  • @maleeshjosh
    @maleeshjosh 5 หลายเดือนก่อน

    Obathumarta. Godark pin....sathya...therm karadunnata🙏🙏

  • @surekharathnayake1163
    @surekharathnayake1163 2 ปีที่แล้ว +4

    මටත් මගේ මහත්තයාටත් මගේ දියනියන් දෙදෙනාටත් ගනදෙවි පිහිටාරක්ශාව හා ආශිර්වදය ලැබේවා ! ලැබේවා ! ලැබේවා .. මේ විස්තර කරන මහත්මයාටත් හැමදෙනාටමත් එය එසේම වේවා .. !!!

  • @nilakshacooray9073
    @nilakshacooray9073 3 ปีที่แล้ว +4

    පුල්ලෙයාර දෙවියන්ගේම පිහිට සැමට ලැබේවා 💚🙏

  • @kusalyaweerasingha2426
    @kusalyaweerasingha2426 ปีที่แล้ว +1

    ගණදෙවියන් නිසා මගේ වැඩ ගොඩක් සර්තක උන ගණදෙවියන්ට ගොඩක් පින්

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว +1

    Taruwan saranai gana devi yanagama pehitai oba tumata samma sama budu saranai danumatha karata 🙏🌻🙏🌻🙏🌻

  • @jayakodianura4679
    @jayakodianura4679 3 ปีที่แล้ว +1

    Godak wistharathmaka watina denuwath kirimak. Godak pin Sidda weva!!! Uthum U Ghana Deviduni obawahansege pihitai!!! Oba siyaluma dena hata.

  • @H.A.NAriyadasa
    @H.A.NAriyadasa 2 หลายเดือนก่อน +1

    මගෙ දියණිය දම්සරණට 2024.09.15 දින පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලකුණක් ලැබා ගැනීමට ගණ දෙවිදුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @nsbonsai3000
    @nsbonsai3000 3 ปีที่แล้ว +3

    ඔන්න යාළු මමත්,,සබ්,,දීගනම දෙවියන් වදින්න ආවා

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට

  • @prageethhashan3557
    @prageethhashan3557 ปีที่แล้ว

    Nodanna boho de gana danagatta. Oba tumata bohoma pin🙏🙏

  • @shanuaksha3538
    @shanuaksha3538 3 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏 ගනදෙවි පිහිටයි

  • @rohinisanju2239
    @rohinisanju2239 2 ปีที่แล้ว

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ සන්ජු පුතාගේ අපල දුරුවේවා යහපතක් වේවා සාදූ සාදූ සාදූ

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!

  • @irushadananjaya3922
    @irushadananjaya3922 2 ปีที่แล้ว +1

    Sasitha පුතාට ඉක්මන් සුවය lebewa

  • @dinudinu6551
    @dinudinu6551 3 ปีที่แล้ว +6

    ස්තූතියි

  • @nishanthaperera9283
    @nishanthaperera9283 2 ปีที่แล้ว +9

    මං භක්තියෙන් ආදරෙන් අදහන දෙවි කෙනෙක්, මං ගොඩක් ආදරෙයි මගෙ රත්තරන් ගණ දෙවියන්ට,

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි......!

  • @chinthapriyangani2215
    @chinthapriyangani2215 7 วันที่ผ่านมา

    Ommmmm...ganapathi namo namah...🙏🙏🙏🙏🙏

  • @jayakodianura4679
    @jayakodianura4679 3 ปีที่แล้ว +1

    Uthum U Ghana Deviduni obawahansege pihitai!!! Anurageth Sitharageth Adarayata obawahansege ashirwadaya karunawa rekawaranaya noaduwa lebewa!!!

  • @nishamenikeniashs8185
    @nishamenikeniashs8185 3 ปีที่แล้ว

    ගනදෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මගේ අලුත් ගෙයි වැඩ සම්පූරන කර ගැනීමට ලැබේවා ..තෙරුවන් සරනයි ..ගන දෙවි පිහිටයි

  • @sitharabotheju4396
    @sitharabotheju4396 ปีที่แล้ว +1

    2022දෙසැම්බර් 18 ශිශත්ව විභාගය ලියන මගේ අනුරාධ නිර්මාල් ජයව්ක්‍රම පුතාට ගනදෙවි පිහිටෙන් ජයග්‍රහණය ලැබේවා !!!

  • @disithachathushan464
    @disithachathushan464 8 หลายเดือนก่อน

    මගේ ලොකු පුතාගේ ,චුට් පුතාගේ ව්දෙස් ගමන් සාර්ථක වේවා 🙏🙏🙏

  • @AnomaDamayanthi-cb5nl
    @AnomaDamayanthi-cb5nl หลายเดือนก่อน

    2024.9.15.දින ශිෂ්‍යත්ව විභාගයට ලියන මගේ මලීස පුතාට ගනදෙවියන්ගෙ ආසිර්වාදය ලැබේවා..

  • @Dineshudayanga-hm8dv
    @Dineshudayanga-hm8dv 3 หลายเดือนก่อน

    මටත් ආසයි ගණ දෙවියන් අදහන්න.ඔබතුමාට පුලුවන්ද ගණදෙවි සෝත්‍ර ගැන කියල දෙන්න.පොත් තියෙනවද ගන්න.

  • @suryasenadira1483
    @suryasenadira1483 ปีที่แล้ว

    Ganadeviyanta godak adarei.awagema ellanna hamadema labuna.udau godak labuna.

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 ปีที่แล้ว +9

    සාධු සාධු සාධු මාගේ නමස්කාරය වෙවා ,🙏🙏🙏🙏🙏🙏

    • @nehanrasanjitha9806
      @nehanrasanjitha9806 2 ปีที่แล้ว

      Mage sudu putha doctar කෙනෙක් කරලා denna.ganadeviduni

  • @ireshadilum3503
    @ireshadilum3503 8 หลายเดือนก่อน

    ගණ දෙව් පිහිටයි.

  • @SurekaSanjeewani-c5l
    @SurekaSanjeewani-c5l หลายเดือนก่อน

    2024.9.15 දින ශිෂ්‍යත්ව විභාගය ට ලියන මගේ කෙමිදු පුතාට මගේ ගණදෙවියන් ගේම පිහිට ලැබේවා.

  • @gmsubasinghe4064
    @gmsubasinghe4064 2 ปีที่แล้ว

    මගේ දරුවට ඝන දේවී පිහිට ලැබේවා විභාග ලියන්න සිත් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏❤🙏🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට ගණ දෙවි පිහිට ලැබේවා.....!

  • @nayanikanthilatha5992
    @nayanikanthilatha5992 2 ปีที่แล้ว

    ගන දෙවියනේ පිහිට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි.....!

  • @dinu5780
    @dinu5780 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි 🙏❤

  • @YashenPinsara
    @YashenPinsara หลายเดือนก่อน

    උතුම් ගණ දෙවියන් වහන්සේ මගේ දරු යශේන් මේ මාසයේ 15 ශිෂ්‍යත්වය ලියන්න ඉන්නේ එයාට ඉහල ලකුණක් ගන්න ඔබ වහන්සේගේ පිහිට ලබා දෙයි කියලා මම හිතනවා ❤❤❤❤❤❤❤

  • @priyantha7190
    @priyantha7190 3 ปีที่แล้ว +2

    Mage dewamandire wada inna man wandana karana pradana dewiyan godak watinawa me widiyata labana badada pujawak thiyanna balaporoththu wenawa

  • @shainidileka895
    @shainidileka895 2 ปีที่แล้ว

    ස්තූති.සියලුම දෙනාට ගන දෙවි පිහිටයි

  • @anomakumuduni9300
    @anomakumuduni9300 3 ปีที่แล้ว +4

    ස්තුති

  • @madushanudaya270
    @madushanudaya270 หลายเดือนก่อน

    Ganadeviynge pihita labewa 🙏🙏🙏