කවුද අපේ අම්මගේ views අඩු කරේ? (Exposed)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 557

  • @aselalakshitha8563
    @aselalakshitha8563 ปีที่แล้ว +306

    කොච්චර පැහැදිලි කරත් ඔය මෝඩ ගෑනිට ඕවා තේරුම් ගන්න මොලයක් නෑ.

    • @MS-ql4db
      @MS-ql4db ปีที่แล้ว +14

      අම්මො යකො 😅😅

    • @cpworldtechnology
      @cpworldtechnology ปีที่แล้ว +22

      පදුම ඇන්ටි වගේම තමයි. 😂 ඔය වයසෙ පිස්සු මගුල් සෝශල් මීඩිය ආවම මලවදේ

    • @FutureBillionaire-bh2pt
      @FutureBillionaire-bh2pt ปีที่แล้ว +3

      Ow🤣🤣🤣🤣👌

    • @himeshwickramasingha4620
      @himeshwickramasingha4620 ปีที่แล้ว +1

      😂

    • @atampahura
      @atampahura ปีที่แล้ว +4

      නෑ බං එයා බබා නෙමෙයි ... එයාගේ මාකටින්ග් මෙතඩ් එක ඒක

  • @chamindae7
    @chamindae7 ปีที่แล้ว +119

    අපෙ අම්මා කියන කෙනා ඇත්තටම පට්ට කුහකයි
    හැම වෙලේම මගෙ රෙසිපි මගෙ රෙසිපි කියල තව කෙනෙක් වීඩියෝ එකක් දැම්මාම ඒකත් මගේ කිය කිය ඉන්න කුහක චරිතයක්
    කිසිම පැහැදීමක් තෑ ඇය ගැන නම්

    • @sudharshanicooray757
      @sudharshanicooray757 ปีที่แล้ว +10

      අනිවාර්යෙන් ම 👍👍👍 එයා විතරයි හැම දේම දන්නෙ. හැම recipe එකක් ම මුලින් ම හොයා ගන්නෙ එයා. පහුගිය කාලෙ Anoma’s Kitchen , Chammi Imalka , Waruni වගේ අය recipe එකක් දාලා ටික වෙලාවක් යනකොට ඒ recipe එකම හරියට හදන විදිහ කියලා “ අපෙ අම්මා channel “ එකෙන් දානවා. ඒ තරම් ම කුහකයි.

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 ปีที่แล้ว +7

      එයාව(අපේ සුම්මා)ලක්ෂ 2-3 විතර අන් සබ්ස්ක්රබ් කරා නම් හරි එතකොට තේරුම් ගන්ඩ පුලුවන් කුහක නොවී ඉන්ඩ ඕනෑ කියලා....

    • @wijejay9059
      @wijejay9059 ปีที่แล้ว

      ​@@sudharshanicooray757ඒක ඇත්ත

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +41

    මුලින්ම බැන්නා වරුණිට , වරුණි ඕස්ට්‍රේලියාවෙ ඉන්නව වරුණිගෙ නෑයො යූ ටියුබ් එකේ ඉදන් මේ අපෙ අම්මාගෙ වීඩියෝ යට යවනව කියල..පස්සෙ අනෝමා ඇන්ටිට බැන්නා එයාගෙ ළමයි පිටරට ඉදන් අපෙ අම්ම්ගෙ වීඩියෝ යට ගහනව කියලා ...දැන් wild cook book එකට බනිනවා...අපෙ අම්මා තනිකරම ගොනා සේ හැසිරෙනවා ..හානවා .

    • @bmusic1418
      @bmusic1418 ปีที่แล้ว +1

      කවුද බන් wild cook book කියන්නෙ

    • @hihsai_hi
      @hihsai_hi ปีที่แล้ว

      ​@udaradeshapriya4003ඇයි බන්ඩි ෆුල් 😊 එකටත්බැන්න

    • @maheshikaweerasuriya3935
      @maheshikaweerasuriya3935 ปีที่แล้ว

      🎉🎉🎉🎉🎉

    • @sumathipalawa7590
      @sumathipalawa7590 ปีที่แล้ว

      ​@@bmusic1418 සර්ච් කරල බලන්ට😂

    • @sudharshanicooray757
      @sudharshanicooray757 ปีที่แล้ว +4

      ඇයි , Chammi Imalka ටත් බැන්නා. ඔය “ අම්මා” මානසික ලෙඩෙක්. අනුකම්පා කරන්න. පව් 😒

  • @ROADRUNNER-vl9mu
    @ROADRUNNER-vl9mu ปีที่แล้ว +11

    අපේ අම්මා මාර දක්ෂයි අද ඉන්න තැන.. හැබැයි යු ටියුබ් ගැන කියලා තියෙන එවා බලපුවාම මෝඩකමේ හා කුහකකමේ ප්‍රතිමුර්තියක්

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu ปีที่แล้ว +282

    නොදැනුවත්කම පැත්තකින් තියමුකො ඒත් ඒ ගති ගුණ😢 හරිම disappointed... 😅

    • @Oposama14
      @Oposama14 ปีที่แล้ว +2

      💯

    • @Sanjayaranasigha
      @Sanjayaranasigha ปีที่แล้ว +4

      True😢 very bad thinking

    • @DinushaJayaranga
      @DinushaJayaranga ปีที่แล้ว +6

      mekkai parana gen ekke godak ayage A gathi gunna thiyannwa ekka apita nawathanna baha ekka hati

    • @chalalochanisanketha2746
      @chalalochanisanketha2746 ปีที่แล้ว +2

      එකගයි 👍

    • @d.h.witharanage3732
      @d.h.witharanage3732 ปีที่แล้ว +11

      අපේ අම්ම cooking පැත්තෙන් හොඳ චැනල් එකක්. ඒත් එයාගෙ වයසෙ හැටියට පරිනතකම නම් මදි. ඒකයි හැසිරීම අවුල්.🙄🙄😌😌

  • @mr.sindaa
    @mr.sindaa ปีที่แล้ว +48

    ඒ ගෑනු කෙනා පුදුම කුහක ගෑනියෙක් එච්චරයි 👍

  • @hansaranasinghe7376
    @hansaranasinghe7376 ปีที่แล้ว +219

    ⁣Social Media වල evolution එක දැකල නැති පරණ generation එකක් හැදිල තියෙන්නෙ. එයාලට මේ දේවල් වෙන විදිය, ගොඩක් මේ භාවිතා වෙන වචන set එක එහෙම හුරු නෑ. ඕන මිනිහෙක් මේව ගැන කියන කතා ඇත්ත කියල හිතනවා. එක අතකට පව් ඒ මිනිස්සු 🥲

    • @shanaka.bandara
      @shanaka.bandara ปีที่แล้ว +36

      😂 මම ඒ වීඩියෝ එකේ කොමෙන්ට් කියවලා ආවේ.. මේ රටේ ඉන්නේ හරක් කියලා හොඳට තේරෙනව 😅

    • @nethmisilva16
      @nethmisilva16 ปีที่แล้ว +4

      Ou😅

    • @asithbro7880
      @asithbro7880 ปีที่แล้ว +19

      ​@@shanaka.bandarana na bn...ඒ ගෑනි ඒකිට බැනල දාන comment remove කරනව බන්😂😂

    • @chanaka890
      @chanaka890 ปีที่แล้ว

      @@asithbro7880 ehema comment delete karanna puluwanda bn?

    • @shanaka.bandara
      @shanaka.bandara ปีที่แล้ว +1

      ​@@asithbro7880අහ් එහෙම සීන් එකක් ඇත්තේ.. එකෙක් කොමෙන්ට් කරලා මම දැන් උගේ චැනල් එක unsubscribe කරලා ආවේ කියලා😂😂 ඒවට රිප්ලයිත් දාලා 😂

  • @newtechhero
    @newtechhero ปีที่แล้ว +28

    සම්පුර්ණ ඇත්ත මමත් බැලුව මොනවද ඒ කියන්නෙ කියල මට හිතුනෙනන් එයාට පොඩි ඊර්ෂ්‍යාවක් වගේ තියෙන්නෙ 😅

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne ปีที่แล้ว +28

    අනිවාර්යයෙන් මචං. ඒ ගෑණි නිසායි උයන්න ඉගෙන ගත්තේ කියලා වැලලෙන්න හදන ගෑණු😂 උන්ගේ අම්මාගෙන්වත් උයන්න ඉගෙන ගෙන නැති ගෙවල්වල හිටිය සීනි බෝනික්කෝ වගේ උන්. අපෙි අම්මා කියන උන්දැ නම් පට්ට කුහක ඉරිසියාකාර කෙනෙක්. එයාගේම රෙසිපි වගේ තමා දෙන්නේ. ඒව අපෙ ගෙවල්වල අම්මලා ආච්චිලා ලොකු නැන්දල ඉව්වේ කාලෙකට ඉස්සර.

    • @elisaboby8754
      @elisaboby8754 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍👍👍👍

    • @julianaperera7743
      @julianaperera7743 ปีที่แล้ว +1

      Eka ඇත්ත .

    • @demongirlff2931
      @demongirlff2931 ปีที่แล้ว +1

      මගෙනන් ඇත්තටම අම්මා නැ.මමත් ගොඩක් චැනල් වලින් ඉගෙනගෙන තියෙනවා. හැබැයි මේ ගෑනිගෙ වීඩියෝනන් බලන්නැ. අප්පිරියයි. කුහක ආච්චි😂

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 ปีที่แล้ว +12

    බොහෝම හොද පැහැදිලි කිරීමක්. අපේ අම්මාගේ video එක හරිම කම්මැලියි බලන්න. හේතුව එයා නැලවෙනවා අපේ වේලාව අපරාදෙ. ඉතිං viewers ලා අඩුවෙලා ඇති. Video එක ඉතාම කෙටිකාලෙකින් drag කරන්නෙ නැතිව අවසන්කරානං හොදයි. Content creater ඒක අපේ අම්මාට තේරුම් කරලා දෙන්න. මිනිස්සු අඩුම වේලාවකින් හොදම video එකක් කරානං viewersලා රැදේවි.

  • @traveldeck7308
    @traveldeck7308 ปีที่แล้ว +48

    විකීගෙ content ආතල්. Podcast එකක් අහනව වගේ තමයි. Video එක බැලුවෙ නැති උනාට කියන දේ අහගෙන අපේ වැඩක් කරගන්න පුළුවන් එකත් මේ වගේ content වල එක වැදගත් දෙයක්.

  • @sehanudara6807
    @sehanudara6807 ปีที่แล้ว +8

    කියපු කතාව නම් ඇත්ත.අපේ අම්මා චැනල් එකේ විඩියෝ එකක් බලන්න ගියාම මුලින්ම එයා ගැන යන හැල්ල හින්දම ඒපා වෙනවා🫥

  • @sulfur564
    @sulfur564 ปีที่แล้ว +79

    ඇන්ටි නම් ඕක තේරුම් ගයි කියලා හිතන් නෑ හැබැයි. 😅 වයසක අය කොහොමත් තමන්ගෙම මතේනෙ ඉන්නෙ.. thanks wicky

    • @sulfur564
      @sulfur564 ปีที่แล้ว +4

      @ilsara හරියටම කිව්ව 🤣

    • @DiWani-zx4xe
      @DiWani-zx4xe ปีที่แล้ว +1

      ow banak bawanawak karagen inn oni ay youtube krpuwama ohoma wenw 🥲😅

  • @ip6009
    @ip6009 ปีที่แล้ว +40

    අපෙ අම්මා චැනල් එක කාලයත් එක්ක හරියට පරිණාමය උන් නෑ. හැමදාම එකම ටයිප්. ලෝකෙ හැමදේම රෝස පාටයි කියල හිතන් ඉන්නෙ. දැන්වත් වෙනස් උන් නැත්නම් ඉස්සරහට නෙගටිව් මාකටින් වලින්ම තමයි වීව්ස් ගන්න වෙන්නෙ.

    • @kmanil8689
      @kmanil8689 ปีที่แล้ว

      Barby girl 😂

    • @ip6009
      @ip6009 ปีที่แล้ว +1

      wayasaka minissunta onawata wada garu karanna epa kiynne okay.
      unta e level eka poddk hri adu unoth dara ganna ba.

  • @HeshaN-xe7em
    @HeshaN-xe7em ปีที่แล้ว +41

    ඉක්මනට සිල්වර් ප්ලේ බටන් එක පිටිපස්සෙ තියාගෙන විඩියෝ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ♥️

  • @minindudissanayaka1700
    @minindudissanayaka1700 ปีที่แล้ว +18

    Ape amma Channel එක Cooking කැටගරි එකේ උනාට Wild cookbook චැනල් එක Cooking කැටගරි එකට විතරක් නෙමෙයි ASMR කැටගරියටත් අයිති වෙනවා , ඒ නිසා ලොකු Audience එකකට පොරගේ Videos reach වෙනවා. අනික පොර TH-cam shortsවලින් සෑහෙන්න Views ගන්නේ . මොකද No commentary videos වෙන රටවල් වලටත් reach වෙනවා , හැබැයි Ape amma channel එක සිංහලෙන් කරන නිසා ලංකාවේ Audience එකට විතරයි recommend වෙන්නේ . ඕක තේරුම්ගන්න බැරුව බොරුවට කියවලා කුඩම්මා තිබ්බ ප්‍රසිද්ධියත් නැති කරගන්නයි යන්නේ 😌

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne6412 ปีที่แล้ว +37

    දෙකට බෙදිල ගහගන්න එපා එපා මචංල අපේ අම්ම කාන්තාවක් එයාගෙනුත් ලොකු සේවයක් වෙනව , වයිල්ඩ් කුක් බුක් හොඳ ක්‍රියේටිව් වැඩ්ඩෙක් දෙන්නම අපිට වටිනව දෙවිදිහකටම.ඒ නිසා දෙන්නටම දෙමු හොඳ බකප් එකක්❤❤

    • @sudharshanicooray757
      @sudharshanicooray757 ปีที่แล้ว +19

      එයා teacher කෙනෙක් නම් එයා ගෙ වයසත් එක්ක කුහක කම් අත් ඇරලා අලුත් දෙයක් කරන අලුත් ලමයින් ගෙ දේවල් අගය කරලා සතුටු වෙන්න ඕනෙ. බලන්න Anoma ‘s Kitchen karana Anty දිහා. අලුත් ලමයි එක්ක වැඩ කරනවා. ඒ දේවල් අගය කරනවා. හරි සහයෝගයෙන් ප්‍රියමනාම විදිහට හැමෝ එක්කම හැසිරෙනවා. මෙයා මුල ඉදලම අනිත් you tubers ලාත් එක්ක ඇර ගන්නවා. හැම කෑමක් ම හරියට හදන්න දන්නෙ එයා ලු. අනිත් අය recipe එකක් දාපු ගමන් මෙයා ඒ කෑම ම හරියට හදන විදිහ කියලා මෙයා ගෙ recipe එක දානවා. මහා කුහකයි. එයාට ඉහලින් කෙනෙකුට යන්න බෑ. ඒකනෙ අද එයා විහිලුවක් වෙලා ඉන්නෙ 🤠

    • @manjulakarunarathne6412
      @manjulakarunarathne6412 ปีที่แล้ว

      @@sudharshanicooray757 අපේ අම්මගෙ ingredients ගොඩක් වැඩියි.ක්‍රමේ හරි ඇති ඒත් ටිකක් ප්‍රැක්ටිකල් අඩුයි වගේ නේද .අනෝමා ආන්ටි ,චාමි ,ට්‍රැවල් චෙෆ් ඒවගේ ඉතින් ගොඩක් තියෙනව .කොල්ලො අපි ඉතින් හොයන්නෙ ලේසියෙන් හදන්න පුළුවන් ඒවනෙ ,බයිට් එකක්,රයිස් එකක්,කොත්තුවක් ඒවගේ නේද?

    • @Genuinehandler
      @Genuinehandler ปีที่แล้ว +4

      ඔය වයසක මිනිස්සුන්ව හදන්න බැහැ,ඇත්ත ඇති සැටියෙන් දැනගෙන ජීවත් වෙමු.

    • @bandara960
      @bandara960 ปีที่แล้ว +1

      Ow eka attha. Eyage කුහක අදහස් ඇති. ඒත් ඔය ape අම්මා kiyana කෙනාට banina හැමෝම 💯 hari නැනේ . ඒකනේ ඇත්ත. අපෙ රටේ ගොඩක් අයට kage හරි හොඳ කියන්ඩ ඕනෙනම් තව කෙනෙක්ට බැනල. මං අපේ amma කරපු දේ hari කියනවා නෙමෙයි. ඒත් ඔය banina අයට ehemamath දෙයක් karanda බෑනෙ. අනික එයා කරපු දේ වැරදි උනත් ඕනවට වඩා ඕක විස්තර karanda දෙයක් nene නේද. හිතෙන දේ කීවේ.baninda epa😂

    • @maheshikaweerasuriya3935
      @maheshikaweerasuriya3935 ปีที่แล้ว +1

      Ape.amma.dushtai.eyage.vidio.kalin.baluwa.dan.balanna

  • @atampahura
    @atampahura ปีที่แล้ว +17

    ඒ උන්දැට වීව්ස් අඩුවෙන්නේ මිනිස්සුන්ට බොරුවට බනින නිසා සහ බොරුවට තොදොල් වෙන නිසා

  • @sadeepasupun2958
    @sadeepasupun2958 ปีที่แล้ว +51

    අපේ අම්මා ඒ වීඩියෝ එකේ කමෙන්ට් දැක්කාම බයක් එනවා නාමල් ජනාදි පති වෙයි කියලා

    • @pasindujeewantha1261
      @pasindujeewantha1261 ปีที่แล้ว +2

      oi oi daraganna puluwan athal diyan 🤣🤣

    • @yaMaya80
      @yaMaya80 ปีที่แล้ว +8

      ඒ කමෙන්ට් දාපු නාකි හැත්ත මැරුන දවසට මේ රට දියුනු වෙයි 😂😂😂

    • @chatkatha5225
      @chatkatha5225 ปีที่แล้ว

      Sirama kathawa me rate ohoma moda minisdu innawane bn. Kauru hati deyak kiuwa gaman aka thamsi eththa kiyala piliganna moda minissu inna ratak kohomada bn goda yanne

    • @tharindudilshan4835
      @tharindudilshan4835 ปีที่แล้ว +4

      ඒ වීඩියෝ එකක් වත් negative කමෙන්ට් දාන්න බෑ බ්ලොක් කරනවා.හොඳ ඒවා විතරයි accept වෙන්නේ මමත් එක දවසක් දාලා මාව බ්ලොක් වෙලා තියෙන්නේ.ඕනි නම් ට්‍රයි කරලා බලපන් 😂

    • @lakshandarshana1106
      @lakshandarshana1106 ปีที่แล้ว

      Ammo😂

  • @nuwandhananjaya
    @nuwandhananjaya ปีที่แล้ว +4

    හොදට කරපු චැනල් එකක්. ට්‍රැක පැන්නා 2020 වගේ. දැන් කුහකකම ඉහවහා ගිහින් දගලනවා. Unsubscribe කලා. algorithm එක එයාට විරුද්දව වැඩ කරනවලු. youtube එකට බැන බැන දගලනවා ඒක හෙන අවුල් කියල. ඉතින් ඕකෙන් අයින් වෙලා Website එකක් කරන් ඉන්න පුළුවන්නෙ 😂

  • @sasindu555
    @sasindu555 ปีที่แล้ว +44

    Good explanation. Hope "ApeAmma" will understand this 😊

  • @kasunnishan2627
    @kasunnishan2627 ปีที่แล้ว +26

    මුල් කාලෙ හුරතල් වෙනකොට කොහොමත් තේරුනා. කුහක කෙනෙක් කියලනම්😢

    • @sameerawarnakulasuriya8151
      @sameerawarnakulasuriya8151 ปีที่แล้ว +10

      මටත් එ නාකි හුරතල් ඇල්ලුවේ නෑ,,මුල ඉඳන් මං බැලුවේ ම නෑ 😂😂😂

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 ปีที่แล้ว +4

      Ow hena තොදොලෙ

    • @sam-l2f8y
      @sam-l2f8y ปีที่แล้ว +2

      සිරාවට ඔය හුරතලේ තීන වුන් ඔහොම්මමයි😂

  • @Ahasyasadewmi-dj2bb
    @Ahasyasadewmi-dj2bb ปีที่แล้ว +68

    ඔය video එක මුලින් fb එකේ බලන ගමන් අපේ අම්මා ඉස්සරහම මට කියවුනා අපේ අම්මානම් මහ කුහුක ගැණියෙක් කියලා මට එ වෙලාවේ මම එක අපේ අම්මට නෙමේ කිවුවේ කියලා තෙරුම් කරන්න මාර කට්ටක් කෑවේ තව ඩින්ගෙන් මන් අපේ අම්මගෙන් ගුටි කනවා හොදටම .
    අනේ අම්මපා අපේ අම්මට වෙන නමක් තිබ්බෙම නැද්ද දන්නේ. මොන මගුලකට අපේ අම්මා කියලා දාගත්තද මන්දා .

    • @shanaka.bandara
      @shanaka.bandara ปีที่แล้ว +5

      😂😂

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 ปีที่แล้ว +3

      🤣

    • @chirathsasiri
      @chirathsasiri ปีที่แล้ว +1

      Sukanawa😂😂😂😂😂😅

    • @deepajayalath
      @deepajayalath ปีที่แล้ว +9

      දැන් අැය නම වෙනස් කල යුතුයි...(අපේ අාච්චි කියලා..)64ක් වයස...යම් යම් රොග ලක්ෂනත් එන වයසනේ..

    • @sam-l2f8y
      @sam-l2f8y ปีที่แล้ว +4

      ​@@deepajayalathමගුලක් කතා කරනවා ඊට පස්සේ මේකී ආච්චිගෙනුත් බැනුම් අහන්න එපැයි😂

  • @kakashiex4034
    @kakashiex4034 ปีที่แล้ว +14

    අපෙ අම්මගෙ theoryය තමයි එයා කිරිබත් හැදුවොත් වෙන කිසිම yt කෙනෙක් කිරිබත් හදන්න බෑ මගෙ කිරිබත මේක මෝඩ htti😊

    • @chanaka890
      @chanaka890 ปีที่แล้ว +1

      eeka nam sira bn

  • @kakashiex4034
    @kakashiex4034 ปีที่แล้ว +10

    Ape Amma (ආච්චි) හදන කෑමහදන්න නම් ඕස්ට්‍රේලියාවෙ ඇපල් වත්තකුයි උගන්ඩාවට printing items යවන company එකකු‍යි තියෙන්නෝන😓💀

  • @kavi_creations_kavindu
    @kavi_creations_kavindu ปีที่แล้ว +12

    Subscribesla count එක වැඩිවුනා කියලා Video වලට එන Views ප්‍රමාණය වැඩිවෙන්නෙ නැති කතාව නම් සම්පූර්ණ ඇත්තක්💯 , මගෙත් Views 20ක් වත් නැති වීඩියෝ ඕන තරන් තීනවා 💔🥺, සමහර වීඩියෝ නම් ඉතින් මෙලෝ රහක් නැති ඒවා🥲, ඒවට නම් Views අඩු වුනාට දුකක් නෑ👍, ඒත් මහන්සි වෙලා හදපු වීඩියෝ වලටත් Views නැති වුනාම හිතට පට්ට අවුල් 😓

    • @zedx4749
      @zedx4749 ปีที่แล้ว +3

      Rule no:1 මෙලෝරහක් නැති වීඩියෝ දාන්නෙපා

    • @DilshanBEATZ
      @DilshanBEATZ ปีที่แล้ว +1

      Ape shorts ohoma million views reach wenne naane💀🙃

  • @sithum_herath
    @sithum_herath ปีที่แล้ว +62

    මචන්ල මට නම් හිතෙන්නේ මෙතන යන්නේ සුපිරිම negative marketing part එකක්.. බලන්න එකි කියන විදිහට views 20K 30K තිබ්බ channel එකක දැන් මේ සිද්දිය ගැන දාපු video එකට views 145k ක් වගේ... සුපිරි marketing planner කෙනෙක් ඉන්නව වෙන්න ඕනෙ එකි ගාව... නැතුව අවුරුදු 6ක් 7ක් video කරපු එකෙක්ට මෙච්චර දැනුමක් නැති වෙන්න බෑනේ.. script එකක් බලගෙන ගොබ්බ කතා ගොඩාක් කිවීම තුළින් මාර news හැදුනා ඒකි ගැන.. කට්ටිය දැන් මේක ගැන tiktok හදනවා yt videos දානවා... free publicity එකක්.. නියම negative marketing.. අපෙ අම්මා මීට වඩා හොදායී......

    • @BOOYAH_44
      @BOOYAH_44 ปีที่แล้ว +7

      ඕක තේරෙන්නැති උන් තමයි හැම තැනම ඉන්නේ මේ වගේ කමෙන්ට් එකක් දැකීමත් සතුටක්👍

    • @sithum_herath
      @sithum_herath ปีที่แล้ว +1

      @MuzixFor ow.. nowennath puluwam. habyi wadi idak thiyanw ema wenna

    • @sithum_herath
      @sithum_herath ปีที่แล้ว +2

      @@BOOYAH_44 much love

    • @srilanka1508
      @srilanka1508 ปีที่แล้ว +4

      Mekt negative marketing kiyana unge mole tiynne puke

    • @sithum_herath
      @sithum_herath ปีที่แล้ว

      @@srilanka1508 eka thama kiyanne nowennath puluwam kiyala.. eka pattak witarayi hithana.. lin madiya wage ekama pattakinma balanna epa..

  • @thushansrinilupul2505
    @thushansrinilupul2505 ปีที่แล้ว +23

    වීඩියෝ එක නම් සුපිරි ❤
    ඊලඟට ඔයාට බැනල වීඩියෝ එකක් එන්න පුලුවන් අයියෙ 😂😂

  • @GBBro
    @GBBro ปีที่แล้ว +16

    Audio Retention ගැන දන්නේ නැති TH-cam Shorts ගැන දන්නේ නැති ඒ චැනල් එක කරන ආන්ටි 🤷

  • @MS-ql4db
    @MS-ql4db ปีที่แล้ว +374

    උබ හොදටම පැහැදිලි කරනව..
    මොනව උනත් මට ඔය අපෙ අම්මා ගැන වැඩි පැහැදිමක් නෑ 😅😅😅😅

    • @Kelum1980
      @Kelum1980 ปีที่แล้ว +26

      අදමයි ඒ කුහක හත්තිලව්ව දැක්කෙ, ඔක්කාරෙට ආවා. ඒකෙන් බලාගෙන කෑම හදන උන්ට ඊට වඩා හොඳයි අසූචි පුච්චගෙන කෑවනම්...

    • @manishkaprovideos3456
      @manishkaprovideos3456 ปีที่แล้ว +11

      අම්මට පැහැදිලි නැතත් ඔය production team එකට තෙරෙන් නැද්ද😒

    • @shanaka.bandara
      @shanaka.bandara ปีที่แล้ว +21

      @@manishkaprovideos3456 කවුරු හරි තඩි බොරු ටිකකුත් කියලා තියනව. එ මනුස්සයාට එච්චර දෙයක් හිතලා කියනව වෙන්න බෑ 😄

    • @shanaka.bandara
      @shanaka.bandara ปีที่แล้ว +4

      @udaradeshapriya4003 😂😂

    • @sanjanamadhura
      @sanjanamadhura ปีที่แล้ว

      🤣@@Kelum1980

  • @kushansathsara5181
    @kushansathsara5181 ปีที่แล้ว +134

    විකී..... wildcook book කියන්නෙ සිංහල වචනයක් වත් කියන්නෙ නැතුව short video දාන කොල්ලෙක්.. ( long time video නෙවෙයි) .
    ඒත් අපෙ අම්මා කියන්නෙ sinhala video දාන කෙනෙක්....
    කොල්ලගෙ shorts viral වෙනවා ඔයා කිව්වා වගේ content එක update නිසා.. reach වෙනවා ඇති world wild ❤️
    සරලව කිව්වොත් සුද්දො සිංහලෙ පරිප්පු උයන්නෙ නෑ නේ....😂 ඉතින් අපෙ අම්මා ලංකාවේ audience එකක් තියන් ඉන්නේ.. 😅

    • @shanaka.bandara
      @shanaka.bandara ปีที่แล้ว +12

      සිරා කතාව.. එ චැනල් එකේ ඔඩියන්ස් එක ගොඩක් වෙන රටවල් වල අය ඉන්නේ.

    • @diamond.1234
      @diamond.1234 ปีที่แล้ว +5

      හැබැයි ප්‍රයෝජන යක් තියෙන්නේ අපේ අම්මා චැනෙල් එක තමයි ..

    • @sldinibro4032
      @sldinibro4032 ปีที่แล้ว +7

      අනිවා ඒ මනුස්සයා හිතන් ඉන්නෙ ඒ මනුස්සයාගෙ video මුලු ලෝකයක් බලනවා කියලා 😂😂😂 youtube එකේ තියෙන්න ඕනි එකම cooking channel එක අපෙ අම්මා විතරයි ඕං 😂

    • @shanaka.bandara
      @shanaka.bandara ปีที่แล้ว +11

      @@diamond.1234 ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනව බං.. මම නම් කවදාවත් ඔවා හදන්නෑ. ඒ නිසා මට වැඩක් නෑ අපේ අම්මා මොනව දැම්මත්..

    • @bmusic1418
      @bmusic1418 ปีที่แล้ว +3

      කවුද බන් wild cook book කියන්නෙ

  • @sltechworld5234
    @sltechworld5234 ปีที่แล้ว +61

    දැන් මේක බලලා අපෙ අම්මා විකීට බහුජාතික සමාගම් වලින් සල්ලි අරන් අපෙ අම්මට පහර ගහනවා කියලා බනින්න ගත්තාම😂😂😂

    • @The_world_together
      @The_world_together ปีที่แล้ว +7

      ඒකනම් වෙයි මොනව නැතත් 😂

    • @shanaka.bandara
      @shanaka.bandara ปีที่แล้ว +12

      පිරමිඩ කාරයො ටිකත් අපේ අම්මට සෙට් වුනොත් තමා වැඩේ 😂😂

    • @Ash.789
      @Ash.789 ปีที่แล้ว +2

      😂

    • @mathiya2007
      @mathiya2007 ปีที่แล้ว +1

      😂

    • @wijejay9059
      @wijejay9059 ปีที่แล้ว

      😂

  • @adamandvishu
    @adamandvishu ปีที่แล้ว +88

    වැදගත් විස්තර ටිකක් ❤❤

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 ปีที่แล้ว +5

    ඒ ඇන්ටි අම්මා සිත කම්පා කරගෙන ඉන්න එක ‘’ඕව රෝලින්’’

  • @isusriyarathna8318
    @isusriyarathna8318 ปีที่แล้ว +15

    මේ video එකත් compay කාරයො සල්ලි දීලා අපේ අම්ම channel එකට ගහන්න කරපු වැඩක් 🤣🤣🤣🤣🤣 (සමහරු එහෙමත් හිතයි)

  • @yassa4133
    @yassa4133 ปีที่แล้ว +21

    ඒ video එකේ තියන comments වලින් තේරුනේ මේ රට මෙහෙම හරි තියන එක ගැන පට්ට සතුටු වෙන්න ඕනියි කියන එක😅

    • @shanaka.bandara
      @shanaka.bandara ปีที่แล้ว +2

      මාත් කියවලා ආවේ 😂😂

    • @yaMaya80
      @yaMaya80 ปีที่แล้ว +3

      @@shanaka.bandara ඒ ගෑනි හිතන් ඉන්නෙ ඒකි විතරයි වියන්න දන්නෙ කියලා

    • @shanaka.bandara
      @shanaka.bandara ปีที่แล้ว

      @@yaMaya80 වයසක මිනිස්සු එහෙම තමා.. 😄😄

    • @chatkatha5225
      @chatkatha5225 ปีที่แล้ว +1

      Math Ape amma channel ake a dapu video aka balala unta therum karala comment akak dala awe.. Mehema moda minissu innawane bn me rate. Ape rate godak minissu kenek mokak hari kathawak kiuwa gaman aka eththa kiyala viswasa karanawa.. Ape amma channel ake anty awa kiyanna meloka denumak nethuwa.. Ithin ape rata a wagema inna harak tika aka visawasa karanawa.. Akane bn mahinda janadipathi unethh.. Me wage moda minisdu inna ratak diunu karannath be bn kawadawath..

    • @nimesh.h.bandara3328
      @nimesh.h.bandara3328 ปีที่แล้ว

      අඩෝ සිරා😂

  • @chamathrandeepa
    @chamathrandeepa ปีที่แล้ว +8

    පුළුවන් නම් ඒ අපේ අම්මා ගේ video එකට wild cook book ගෙ පැත්ත අරගෙන comment එකක් දාලා බලන්න දවසක් තියෙන්නේ නෑ delete කරනවා😂

    • @vishwasathya9368
      @vishwasathya9368 ปีที่แล้ว

      Wild cookbook, අනෝමා මෙන්ම අපේ අම්මා හොදයි කියලා මෙතන කමෙන්ට් එක දැම්මේ ඊයෙ. අද delete කරලා. මුන් ඔක්කොම කුහකයෝ. එකාට එකා මරාගන්නවා.

    • @a.k.p.npremathilake6554
      @a.k.p.npremathilake6554 ปีที่แล้ว

      😂🤣😂🤣

  • @shakthirathsara4247
    @shakthirathsara4247 ปีที่แล้ว +6

    wild cook book ගෙ videos viral යන්න හේතුව ට creativity වගේ ම No language හේතුවත් බලපානවා මං හිතන්නෙ. Charlie chaplin ගෙ joke වලට හිනා වෙන්නෙත් same reason...

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 ปีที่แล้ว +4

    හොදම උදාහරණයක් තමයි යූට්‍යූබ් එකෙ පලවෙනි වීඩියෝව කියන එක ඒ චැනල් එකටම තියෙන්නෙ එක වීඩියෝ එකයි..ඒකෙ මිලියන 4ක් විතර ඉන්නවා

  • @dhanushkalahiru4599
    @dhanushkalahiru4599 ปีที่แล้ว +9

    අපේ අම්මා චැනල් එක වෙනස් උනෙ නෑ මේ Social media evaluation එකත් එක්ක. දැං එක එක දේවල් කිය කිය දානවා. මිනිස්සු කුකින් බලන්නේ ඒවා බලලා කෑම හදන්නම නෙවේ.. එහෙමත් ආතක් එකක් තියනවා කියලා බලා සැනසෙන්න කොහොමත් Young Generation එක එහෙම නිසා උන් අපේ අම්මගේ Content බලනවා අඩුයි, එහෙම උනාම Algorithm එක Video Recommend කරන්නේ නෑ. සරලයි. Nokia එකට වෙච්ච දේමයි. 😂

    • @dinithasayuranga
      @dinithasayuranga ปีที่แล้ว

      ඔයා කිව්වා හරි. ඉස්සර ඉඳල ටීවි එකේ ගියපු ඒවා දැන් කට්ටිය බලනවා අඩුයි. ITN එකේ හසන්ත මහත්තයා කරන අටපට්ටම, දොරමඬලාව ප්‍රෝග්‍රෑම් ටික, දැනුමයි වාසනාවයි, තව TNL එකේ යන ASP පැදුරු පාටිය මේකට ගන්න පුළුවන් හොඳම උදාහරණ. තාමත් මේ ප්‍රෝග්‍රෑම් ටීවි එකේ ගියත් ඉස්සර වගේ ටීවි එකෙන් බලන කට්ටිය ගොඩක් අඩුයි.

  • @shashikasellahewa6713
    @shashikasellahewa6713 ปีที่แล้ว +5

    මේකෙ කියන recommendation ගැන නම් මම එකෙන්ම පිලිගන්නවා. මොකද මම කාලයක් PUBG වලට addict වෙලා හිටියා ඒ කාලේ මම Fb එකේ බැලුවෙම PUBG Video විතරයි. පසසේ මම PUBG play කරන රක නැවැත්තුවා එත්මට සැහෙන්න කාලයක් යනකන්ම recommend උනේම PUBG video විතරයි. එකෙන් මම ගැලවුනේම මාරම කට්ටක් කාලා😊😊😊

  • @kasun-chathuranga
    @kasun-chathuranga ปีที่แล้ว +41

    0:29 පොඩි...හොඳ පොඩි...5M චැනල් වලටත් එක්ක බැනල තිබ්බා😅...මෙයා ඕවා කියන් නෑ😂... (meme only)

    • @sathmithikeshala361
      @sathmithikeshala361 ปีที่แล้ว +1

      😂😂

    • @pasindujeewantha1261
      @pasindujeewantha1261 ปีที่แล้ว +1

      ammoo

    • @Kelum1980
      @Kelum1980 ปีที่แล้ว +10

      ඒ කියන්නෙ වයිල්ඩ් කුක් බුක්ට, ඌ එක්ක අර වයසක නෝනට හැරෙන්නවත් බැහැ. උගෙ වීඩියෝ බලන උන් ඌව කම්පෙයා කරන්නෙ ගෝඩන් රම්සි ලෙවල් එකට, වෙනම TV සීරිස් පවා උගෙන් ඉල්ලනවා. ඌ තමා එහෙම මට්ටමකට ගියපු එකම ඩයල් එක...

    • @kasun-chathuranga
      @kasun-chathuranga ปีที่แล้ว +6

      @@Kelum1980 ඔව් එයාට හෙන fans base එකක් ඉන්නව පිටරට වලත්...එයාලගෙ සබ් ඒවත් එක්ක කොහොමත් ලංකාවෙ කෙනෙක්ට එතනට කිට්ටු කරන්න අමාරුයි සිංහලෙන්ම වීඩියෝ කරල...

    • @Kelum1980
      @Kelum1980 ปีที่แล้ว

      @@kasun-chathuranga වල පයයි ගොඩ පයයි උන්ට වෙලා තියෙන්නෙ ඉරිසියාව එක්ක මේ ඇල්ගොරිදම් නොතේරෙන නිසා එන මාන්දමික කමක්...
      අනික මම ඒ චැනල් එක දැක්කෙත් අද, බලපු පළවෙනි එකෙන්ම එපා උනා, උයන එක ඔහොම ගොබ්බ හත්තිලව්වකගෙන් ඉගෙන ගන්නවට වඩා හොඳයි පානුයි සීනියි කනවා...
      අනික මට රසට උයන්න මාව මේ ලෝකෙට ගෙනාපු "මගේම අම්මා" හොඳටම උගන්නලා තියෙනවා...
      ආයෙ මේ වගේ අයගෙන් අහගෙන අනන සම්බෝල හදන ලෙවල් එකක නෙමේ මමනම් ඉන්නෙ, ඕනෙනම් එයාට උනත් නොදන්න කෑමක් හදන හැටි කියල දෙන්නත් මට බැරි කමක් නැහැ...
      මුන් මහ කබල් ජීවිත...

  • @promisingtomorrow6934
    @promisingtomorrow6934 ปีที่แล้ว +4

    අපෙ අම්මගෙ අලුත් video එක "youtube එකේ මගේ videos අනිත් අයට යන එක නවත්තන එක්කෙනෙක් මගේ චැනල් එකට මඩ ගහලා" 😅😅💔💔

  • @NoizZFun
    @NoizZFun ปีที่แล้ว +11

    ඔව් මචන් ඔයා කියන කතාව හරි, ඒත් සමහර චැනල් වල short videos වලට චැනල් එක මුලදී එච්චර effect එකක් නොදා හදන වීඩියෝ වලට මුලින් හොඳට views ඇවිල්ලා පැය ගණන් එඩිට් කරලා දාන විඩියෝස් වලට views එන්නෙ නෑ, ඊට පස්සේ වීඩියෝස් කීයක් දැම්මත් එකකට වත් විව්ස් එන්නෙ නෑ ඒක ඇත්තටම මිනිස්සු skip කරනවා කියන එකෙන්ම කියන්න බෑ මොකද ඒවාට short feed එකෙන් view ඇවිල්ල ම නැති තරම්, මං කියන්නේ මුලදී View සැලකිය හැකිතරම් ඇවිල්ලා පස්සේ View එන එක නතර වෙන්න හේතුව (මුලින් short feed එකට recommend වෙලා පස්සෙ වීඩියෝස් recommend නොවෙන්න) ඒක ගැන ඔයාට idea එකක් නැද්ද ?

  • @hemamaliaththaragama1820
    @hemamaliaththaragama1820 ปีที่แล้ว

    අපේ අම්මා වැඩක් කලා.ඒක හරි. දැන් ඇති. අනෙක් අයත් ඉස්සරහට එන්න ඕන. ඒඅයට බැනල වැඩක් නෑ. මෙයාගේ දරුවෝ නැද්ද ඒ ගැන කියලාදෙන්න.දැන් පිනක් දහමක් කරගෙන ඉන්න කියලා.හම්බ කරගත් හරිය මදිද? මම ගුරුවරියක් කිය කිය ගුරුවරුන්ගෙත් නම කැත කරනවා. කුහක යි. වැඩිපුර කයිය ගහන්න ගියාම තමන්ගෙ වටිනාකම තමයි නැති වෙන්නේ.

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 ปีที่แล้ว +10

    අපෙ අම්මා එකේ ආච්චි කියන විදිහට while cookbook එකේ අයියා නෙවෙයි උයන්නෙ ඒ අයියා උයනවා වගේ රඟපාලා වෙන අය උයන කෑම පෙන්නනවා කියලා එයා කියන්නෙ😂

    • @PamuTV
      @PamuTV ปีที่แล้ว +1

      ඒ විඩියො එක බැලුවාම හිනාව නවත්තා ගන්න බෑ 🤣

    • @bmusic1418
      @bmusic1418 ปีที่แล้ว

      කවුද දැන් wild cook book කියන්නෙ

    • @dahamikaveesha8611
      @dahamikaveesha8611 ปีที่แล้ว

      @@bmusic1418 search karla balanna

    • @madushanka7859
      @madushanka7859 ปีที่แล้ว

      ​@@bmusic1418search karanna malli..modayek wage kawda kawda ahanne batuwa😂

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy ปีที่แล้ว

      ​@@bmusic1418පොඩ්ඩ්ක් search කරල බලන්න..handsom,දක්ශ chef කෙනෙක්.

  • @Ash.789
    @Ash.789 ปีที่แล้ว +2

    ඒ ආච්චිගේ එක video එකයි බැලුවේ එකේ comment වලට emoji දාන්න එපා ඒව අයින් කරනවා මොකද සීන් එකක් කිය කියා තිබ්බා එදාම එපා උනේ

  • @sachindu7651
    @sachindu7651 ปีที่แล้ว +11

    මේක බලන අපෙ අම්මා : wicky added to Ape amma's Enemy List

  • @Achindu_Madushan
    @Achindu_Madushan ปีที่แล้ว +15

    එහෙනම් අපෙ අම්මගෙ ඊලඟ Video එක Wicky ගැන 😂 Bs
    Nice Explanation 😊

    • @shanaka.bandara
      @shanaka.bandara ปีที่แล้ว +5

      කෑම හදන එක නවත්තලා බනින පටන්ගනී 😂 තිබ්බ විව්ස් ටිකත් නෑ ඊටපස්සේ

    • @Sithijasulakshana
      @Sithijasulakshana ปีที่แล้ว +1

      Kaviyath idi bn eke

    • @CASPER.860
      @CASPER.860 ปีที่แล้ว +1

      ​@@Sithijasulakshana😹 ow unam ඉදි

    • @wijejay9059
      @wijejay9059 ปีที่แล้ว

      ​@@shanaka.bandaraඒක ඇත්ත 😂💯👍

  • @english1minutes
    @english1minutes ปีที่แล้ว

    මේවා සම්පූර්ණයෙන් ඇත්ත මම හැමදාම 5 ට බලන වීඩියෝ එකක් තියෙනවා එක උදේට අනිවාර්යයෙන් යුටියුබ් එකේ පලවෙනි විඩියෝ එකට ඇවිල්ලා තියෙනවා උදේට...ඒ තරම් තාක්ශනය දියුණුයි අද ..අපෙ අම්මට මේවා තෙරෙන්නේ නෑනේ ඉතිම්...😂😂

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne ปีที่แล้ว +12

    M R kitchen channel එකත් මරැ. හොදයි කෙටියි. ඔය ආච්චිගේ වගේ පඩ ෂෝ කියවිලි නෑ. හරි ඉක්මණින් මිලියන 2 ට ලං වෙලා.

  • @georgevinitia1502
    @georgevinitia1502 ปีที่แล้ว

    කරුණාකරලා හැමෝම කියාදෙන උයන ක්‍රම වෙනස් නිසා හැමෝම කියාදෙන විදි බලලා තමන්ට හොඳ විදිහ තෝරගන උයලා යමක් ඉගෙන ගෙන සතුටුවෙන්න ! මොනවද මේ කරන පහත් වැඩ! හැමඑකක්ම තරඟයක් කරගන අපහාස උපහාස නින්දා අවලාද කරන එක නවත්තන්න.මේ ඔක්කොම අපේ රටේ අය! මෙහෙම කන්ඩායමක් එකතුවෙලා අරයා හොඳයි මෙයා හොඳයි මෙයා මෙහෙමයි කිය කියා ගරහමින් අනිත් අයවත් ඒවට ඈඳගන වටිනා කාලය හරසුන් දෙයකට යොදවලා ධීන පහත් සතුටක් ලබන වෙලා හැමෝටම හරවත් ජීවිතයට ගත හැකි වැදගත් යමක් කරන්නන් පටන්ගන්න ! අපේ උතුම් රටට අද මේ අවාසනාවන්ත තත්වය උදාවෙලාතියෙන්නේ ඔයවගේ අනුන්ගෙ දේවල් තමන්ගෙ කරගන තමන්ගෙ දේවල් බලාගන වැදගත් වටිනා දෙයක් නොකර අන් අයට නින්දා අපහාස උපහාස කරන්න යෑම ! හැම පැත්තම වැරදී ! ලජ්ජාවෙන්නඕන මේවගේ දේවලුත් මේ විදිහට තරඟයක් කරගන අපහාස උපහාස කරගන ඔය රසයට කැමැති අනිත් අයවත් ඇදගන පහත් රසය ප්‍රචලිතකරවන එක ගැන! මොකක්ද මින් ලබන සතුට ! තමන්ගේම අම්මට කියනවාවගේ තමයි! ඔබෙත් ඇයගෙත් වයස පරතරය ! තමනුත් තමන්ට නොදැනුවත්වම ඔය පෙන්නන්නෙත් තමන්ගේ හැදියාව තමයි ! අනෝමාගෙන් ඒ යහපත් වැදගත් හැදියාව ආදර්ශයට ගන්න!

  • @bhagyanethsarani32
    @bhagyanethsarani32 ปีที่แล้ว +1

    කව්රුත් කරවන්න ඕනේ නෑ.අපේ අම්මමයි ඒක කර ගත්තෙ..මාත් ඉස්සර අපේ අම්මා වීඩියෝ තමා බැලුවේ.දැන් මං අපේ අම්මාගෙ විඩියෝ බලන්නේ නෑ..කියවිල්ලයි පම්පෝරියයි එපා වෙනවා.උවමනා දේ නෙමේ කියවන්නේ.

  • @malkaranasinghe3115
    @malkaranasinghe3115 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ඔබට තුති ඒ පිස්සු මනුස්සයා සමාජගත කරන බොරු දේවල් වල සත්‍ය පැහැදිලි කළාට.

  • @ishuuchamika6190
    @ishuuchamika6190 ปีที่แล้ว +6

    හැමෝටම වඩා ඔයා නියම presenter කෙනෙක් මිත්‍රයා.🙏

    • @TechWithWicky
      @TechWithWicky  ปีที่แล้ว +2

      You made my day brother 😊❤️

    • @ishuuchamika6190
      @ishuuchamika6190 ปีที่แล้ว +1

      @@TechWithWicky thanks a lot and Congratulations Brother ♥️

  • @itzMiiYa
    @itzMiiYa ปีที่แล้ว +12

    කවුද යකෝ අපෙ අම්මගෙ වීඩියෝ යූටියුබ් ආයතනේට කියල නවත්තපු එකා😂LoL

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 ปีที่แล้ว +5

    අපූරු වට පැහැදිලි කලා. තව ඒවගේ අපැහැදිලි තැන්..‍තේරැං කරල දෙන්න පුතා...ජේසු පිහිටයි ඔයාට .

  • @slrapterstudio2173
    @slrapterstudio2173 ปีที่แล้ว +20

    ඒකනම් රිදීන්නම දීල 💪

  • @AshanSameera1
    @AshanSameera1 ปีที่แล้ว +17

    රට හරක් ඉන්නෙ බන්. කාගෙ අම්මා උනත් පව් ඒ ගෑණු කෙනා. හැමෝටම බැන බැන යනවා දැන් වීව්ස් නෑ කියලා 😂

  • @movinduperamunage3099
    @movinduperamunage3099 ปีที่แล้ว

    kaviyage video eka baluwa gaman meka sudgest una 2019 yawapu kattiya ape ammata mada gahanna meka dala thiyenne

  • @deepajayalath
    @deepajayalath ปีที่แล้ว +16

    එ ගැනු කෙනා හිතන් ඉන්නේ ලංකාවේ මිනිස්සුන්ට උයන් කන හැටි පුරැදු කලේ එයා කියලා.පුදුම ඉරිසියාවක් එක

  • @shanalamarasekara7375
    @shanalamarasekara7375 ปีที่แล้ว +1

    සමාවෙලා..... හදාගන්න මට මගේ හිත
    එකම වරක් ඔබේ දෙපා.......
    වඳින්න දෙන්න... වඳින්න දෙන්න
    කිළුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
    එපා ඉතින් මගේ දෑස. මඟහැර යන්න 😁😁😁😁😁😁

  • @cricdose99
    @cricdose99 ปีที่แล้ว +4

    කොහොමත් yt එක views block කරනවා .කීයක් හරි yt එකට ගෙව්වනම් ඔහොම වෙන්නෙ නෑ.😅

  • @HexPer23
    @HexPer23 ปีที่แล้ว +6

    දැන් අපෙ අම්ම මෙක දැකලා ආය විඩියො එකක් දායි විකි අයියත් අයතන වලින් සල්ලි අරන් අපෙ අම්මව වට්ටන්න හදනව කියලා ශුවර් 😂😂😂😂

  • @nilupulindrajith
    @nilupulindrajith ปีที่แล้ว +2

    Blackberry මූවි එක බැලුවා නම් මෙක සරලව තෙරුම් ගන්න පුලුවන්.

  • @OnayaHewapesige
    @OnayaHewapesige ปีที่แล้ว

    ඔව් ඒක නම් හරි.wild cookbook මල්ලිගෙ වීඩියෝ අපි බලන්නෙත් එයා ප්‍රසන්ට් කරන විදියට ආස හිතෙන නිසා.අපේ අම්මගෙ වීඩියෝ එපා වෙන්නෙ කියවිල්ලයි හෑල්ලයි වැඩියි.වීඩියෝ දිගයි.බෝරින්ග්.බලන්න කම්මැලියි.

  • @X-Ray_93
    @X-Ray_93 ปีที่แล้ว

    ඔය කතාවට හොද උදාහරණයක් විනී ප්‍රඩක්ශන්...

  • @byb12
    @byb12 ปีที่แล้ว +2

    හොදම උදාහරණය mrbeast videos 800ක් වත් නෑ හැබැයි subscribers මිලියන 187 ලෝකයේ දෙවනියට subscriber ල වැඩිම channel එක

  • @Thenukasenathma
    @Thenukasenathma ปีที่แล้ว +1

    Your explanation is very good.

  • @harshanamudalige1914
    @harshanamudalige1914 ปีที่แล้ว

    You are correct as per theory . but some thing happen behind the seen. finally he got award yesterday. it could be the reason.

  • @malathiepolwatte2643
    @malathiepolwatte2643 ปีที่แล้ว

    Very moderate & informative explaination...Thanx

  • @malshafernando-i6z
    @malshafernando-i6z ปีที่แล้ว +2

    සුපිරියටම තෙරුනා 🙂අපේ අම්මත් මෙක පොඩ්ඩක් බැලුවොත් හොදයි😂

    • @Ash.789
      @Ash.789 ปีที่แล้ว

      Mention karamu okkoma

  • @mahazona_
    @mahazona_ ปีที่แล้ว +1

    මට ලංකාවෙ යූටියුබ් ඒජන් ඩොලර් ගොඩක් දුන්නා අපේ අම්මට බැනල කමෙන්ට් දාන්න කියල😊

  • @imraotales
    @imraotales ปีที่แล้ว +2

    හොඳට explain කරනවා, මේ channel එකත් දැන් අපේ අම්මා aunty promote කරලා දෙයි.. 🙈🙈

  • @byb12
    @byb12 ปีที่แล้ว +2

    අපෙ අම්මට බැනලා වැඩකුත් නෑ එයාට තේරෙන විදිහට ඒයා ඒ ප්‍රශ්නෙ තේරුම් ගත්තෙ

  • @HarryLakshan
    @HarryLakshan ปีที่แล้ว +108

    තව ටික දවසකින් අපෙ අම්මා MrBeast යත් බැනලා වීඩියෝ එකක් හදන්නත් බැරි නෑ 😅

    • @kawshalyar928
      @kawshalyar928 ปีที่แล้ว +3

      @MedievalAge ammo 😂😂

    • @FutureBillionaire-bh2pt
      @FutureBillionaire-bh2pt ปีที่แล้ว +27

      අඩෝ coment ටිකක් දාමුද mr beast කියලා විකාර channel එකක් තියෙනවා එකෙන් තමා ඔය ඔක්කොම කරන්නේ කියලා
      එතකොට තව ආතල් එකක් ගන්න පුලුවන් 😂👌

    • @darkalpha4141
      @darkalpha4141 ปีที่แล้ว +4

      ​@@FutureBillionaire-bh2ptඅඩෝ කරම්උද

    • @FutureBillionaire-bh2pt
      @FutureBillionaire-bh2pt ปีที่แล้ว

      @@darkalpha4141 ow ubath dahn account deka 3kin
      Math danm account deka thunakin comment ekak😂😂😂👌

    • @DilshanBEATZ
      @DilshanBEATZ ปีที่แล้ว +5

      නිකමට හරි jimmy ඕක දැනගත්තොත් ආන්න එදාට තමයි Pake Ammaට දෙයියො මතක් වෙන්නෙ😹😹😹💀
      MrBeast❤️😼

  • @S.R-YOUTUBE-005
    @S.R-YOUTUBE-005 ปีที่แล้ว

    ඔයාගෙ වදන් ටික පට්ට පැහැදිලියි මචො. Thankyou ඔයා ගොඩක් දේවල කියල දුන්නා... උබ වගෙ චරිතයක් අනිව ඉදිරියට යන්නම ඔනි.

  • @ROADRUNNER-vl9mu
    @ROADRUNNER-vl9mu ปีที่แล้ว +1

    Shorts තමයි long විඩියො ක්‍රියෙටස්ලට කෙලවන්නේ

  • @Drox2009
    @Drox2009 ปีที่แล้ว

    මෙ අපේ අම්මගෙ කතාව පැත්තක දාමු..යු ටියුබ් එකට අවශ්‍ය නම් ඒ ගොල්ලන්ගෙ න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කරන්න පුලුවන්ද බැයිද??..කරනවද නැද්ද කියන එක නෙමේ

  • @sldinibro4032
    @sldinibro4032 ปีที่แล้ว +6

    මට නම් ඒ වීඩියෝ එක බලනකොට මල පැන්නා අනේ මන්දා ගොන් ගෑනිගෙ ගොංකම ප්‍රදර්ශනය කරනවා ලකේ පංකාවෙ වස්සො වැස්සියො ටික හිතන් ඉන්නෙ ඒ මනුස්සයා කියන දේවල් විතරයි හරි කියලා..අපේ රට තාම එක තැන තියෙන එක සාදාරනයි ඉතින් අපෙ අම්මාගෙ comment section එක දිහා බැලුවම උන් හිතන් ඉන්නෙ තාම ඉන්නෙ 70s 80s වල කියලා 😂😂😂 යකඩො youtube එකෙ උන්ට මොලේ අමාරුවද ඒ ගෑනිගෙ youtube channel එක target කරලා දේවල් කරන්න අනික අනිත් youtube channel එක්ක බලනකොට 2.85M කියන්නෙ ගානක්ද අනික youtube channel කරන උන් මොනවා කරන්නද ඒ මනුස්සයට views අඩු උනා කියලා උන් කරපු දෙයක් වගෙ මේ මෝඩ ගෑනි කතා කරන්නෙ 😂😂😂 ඒ comment section එකේ දාන්න බැරි නිසා මෙතන දැම්මෙ අපෙ අම්මාගෙ ලමයි ටිපර් වෙනවා එතන කිව්ව නම්😂😂

  • @nowtymanumi5571
    @nowtymanumi5571 ปีที่แล้ว +16

    Great explanation 🙂 Hope that amma will understand this 😂

  • @Yuu-lj9qw
    @Yuu-lj9qw ปีที่แล้ว +3

    අපෙ අම්මා එක බලලා උයලා මගෙ අම්මට වැඩ පෙන්නන්න ගියා. අම්ම. කියපි තෝ තෙලුයි කිරි යි එකට දාලා කෑමහදල මැරියං කියලා😂

  • @withinK783
    @withinK783 ปีที่แล้ว +6

    ඉරිසියාව කුහක කම ඉහ වහා ගියාම කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නෑ. පව් ඉතිම් බන්

  • @Travelsasa_Official
    @Travelsasa_Official ปีที่แล้ว +3

    සුපිරි පැහැදිලි කිරීමක් Brother❤️

  • @oshansl4064
    @oshansl4064 ปีที่แล้ว +12

    Good explanation. Good luck brother ❤

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 ปีที่แล้ว +22

    Covide කාලේ මිනිස්සු අපේ අම්මා බැලුවා ගෙවල් වල ඉන්න නිසා,,මොකද වෙන වැඩක් නැති නිසා වගේම කඩවල් වලින් කන්ඩ නැති නිසා ,,උයන්න බැරි උන් කන්ඩ ඕන නිසා අපේ අම්මා බලාගෙන බැරි බැරි ගතෙ උයන්න පටන් ගත්තා,,දෑන් උන් කඩෙන් කනවා Aunty,,😂😂😂 ඉතින් ඔයාගෙ viws අඩු වෙන එක අහන්නත් දෙයක්ද,,අනික මේ ඔයාගෙ resapi කිය කිය වැල lenda හදන්න එපා,,මේ කෑම ලෝකේ මුලින්ම හැදුවේ ඔයා නෙවෙයි නේ,,ඔයා කොහොමත් මහා කුහක කෙනෙක්,,,අප්පිරියයි,,,

  • @Rukshan49
    @Rukshan49 ปีที่แล้ว +1

    හරි ඉතිං අපෙ අම්ම දැන් කරන්නෙ ඔයා කියපු දේ තමා . ඔයා හරි එයාගෙ කුකින් කන්ටෙන්ට් දැන් කට්ටිය බලන්නෙ නැති නිසා එයා දැන් උයන දේට වඩා නපුරු කුඩම්මෙක් කොහොමද කියල ඔය වලි දාගෙන පෙන්නනව. ඉතිං උයන ඒවට වීව්ස් නැති උනාට දැන් එයාගෙ චැනල් එක හොයල බලන්න පුරුදු වෙලා තියෙන්නෙ ඒ නපුරු කුඩම්ම ගති නිසා. කොටින්ම දැන් ඔයත් ඒ ගැන ඔයාගෙ චැනල් එකේ කියනව.එතකොට ඔයාගෙ වීඩියෝ බලන අයත් එයාගෙ චැනල් එක සර්ච් කරල බලනව. ඔව් එයා අයෙත් සාර්ථකයි මොන විදියකින් හරි ..... ....

  • @isharaweerasekara1339
    @isharaweerasekara1339 ปีที่แล้ว +2

    Best answer and explanation. Nice one Wicky 😌

  • @kghjjay4360
    @kghjjay4360 ปีที่แล้ว +33

    Yt කරන්නන් වාලේ කරලා වැඩක් නෑ අපේ අම්ම මෙලෝ Update එකක් නෑ හැම දාම එකම තැන

    • @RasalSR
      @RasalSR ปีที่แล้ว +6

      කිසිම කොලිටි එකකුත් නෑ

    • @bmusic1418
      @bmusic1418 ปีที่แล้ว

      යකෝ උයන චැනල් එකේ මීන් රිවීව් දාන්නද කියන්නෙ

    • @RasalSR
      @RasalSR ปีที่แล้ว

      @@bmusic1418 උයන චැනල් එකක් උනත් ඔයිට වැඩිය ලස්සනට කරන්න පුලුවන්

    • @kghjjay4360
      @kghjjay4360 ปีที่แล้ว +2

      @@bmusic1418 ඔව් හුththa short එකක් බලපන්කෝ තොරම්බල් කඩයක් වගේ අපේ අම්ම අපේ අම්ම කිය කිය watermark දාලා හැමතැනම බල්ලෙක්ටවත් බලන්න හිතෙයිද Short එකක් අනික ඔය වගේ කුහක ගෑණුන්ට හරියන්න හොද නෑ

    • @ashansadaruwan8411
      @ashansadaruwan8411 ปีที่แล้ว

      ​@@bmusic1418පල පල එකිගෙ video එකක් දැක්කත් නින්ද යනවා ඒකයි මොකෙක් වත් බලන්නෙ නැත්තෙ😂

  • @nayanakapriyanath5982
    @nayanakapriyanath5982 ปีที่แล้ว +4

    Anoma’s kitchen eke aunty ge nm oya baila na baluwa gmn quality eka therenawa ❤❤❤

  • @olkuppiya319
    @olkuppiya319 ปีที่แล้ว +2

    ඕකට පොඩි උදාහරණයක් කියන්නම් The kota මාසයක් විතර වීඩියෝ නොදා hitiya. Ethakota aluth meme review channel godak වෙලාවට recommend una.
    (එම නිසා තමන් ගේ subscribers count eka youtube ekata adalama නැතිබව පැහැදිලි වේ😅😅 )

    • @dinithasayuranga
      @dinithasayuranga ปีที่แล้ว

      ඔය වැඩේම Zikkamalli ටත් වුණා.

  • @aselachathuranga176
    @aselachathuranga176 ปีที่แล้ว +2

    අද්දැකිමේ ප්‍රඥාවෙන් කියන්නේ, හොඳම එකෙන් අනුන්ගේ කුණු හොයන ආත්මාර්ථකාමී බඩ්ඩක් ඔය "අපේ අම්මා" චැනල් එක කරන නාකි බඩ්ඩ

  • @djharddone5130
    @djharddone5130 ปีที่แล้ว +2

    Habai ape Amma kiyana pissu gani ta thiyenne irisiyawa .mn ape Amma kiyana eka Hari kiwwe nh mn yohanige fan kenek widiyata Danna DeWal kiwwe

  • @xaviorbruto
    @xaviorbruto ปีที่แล้ว

    Mcn ube content maru. Very logical and worth watching❤

  • @yourfashionworlds
    @yourfashionworlds ปีที่แล้ว

    නියම වීඩියෝ එකක්.. ස්තූතියි !

  • @Kaviya-yt
    @Kaviya-yt ปีที่แล้ว

    හැමොටම රගන්න පුලුවන් කාලායක් තියෙනවා එයාගෙ කාලේ ඉවරයි ඉතින්😅❤

  • @soyza.editsx
    @soyza.editsx ปีที่แล้ว +2

    youtube algorithm එක ඉනට අත තියන්..💀

  • @James-kr4lo
    @James-kr4lo 8 หลายเดือนก่อน

    Very decent way of talking ❤

  • @ImtRolex
    @ImtRolex ปีที่แล้ว +8

    මන් ඊර්ෂ්‍යා කරන්න එපා කියලා කමෙන්ට් එකක් දැම්මා එයා ඒක ඩිලීට් කරලා එයාට හොද කියපු එවා විතරයි තියෙන්නෙ

  • @ramanisilva1289
    @ramanisilva1289 ปีที่แล้ว

    Good explanation, this what happen to ape amma .