12 steps to avoid sleep while you study (Study tips in Sinhala) | TeamOne Learning

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • 💻 හොඳින් ඉගනගන්න ක්‍රම පහසු මිලකට online video courses මගින් ඉගන්ගන්න, අදම පටන්ගන්න : courses.teamon...
    🔥 හැමදාම උදේට ගැම්මක් ගන්න TeamOne PowerUp app එක download කරගන්න: onelink.to/tea...
    Google PlayStore & Huawei AppGallary: Rs. 199/month charged as an in-app purchase
    🏆 Studies වලට TeamOne Framework එක apply කරන්න, Free Training program එක බලන්න: teamonelearnin...
    NOTICE: Links to the research papers will be added shorty.
    Copyright © 2022 Team One Learning (Pvt) Ltd. All rights reserved.

ความคิดเห็น • 37

  • @techlokka4973
    @techlokka4973 ปีที่แล้ว +21

    මම 2021 A/L Technology කලේ...
    මම ඒ කාලේ ඉදං පුලා අයියාගෙ vedios බැලුවා ..
    ඇත්තටම ඒ වගෙන් මම Alevel exam එක ගැන ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ...❤
    අද මම Alevel exam එක ලියලා ....ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යායේ ඉංජිනේරු තාක්ෂණවේදය ගෞාරව උපාධියට තේරිලා ඉන්නවා ...
    පුලා අයියෙ ඔයාට ගොඩක් ස්තුති කොරෝනා කාලේ අපේ A/L ජීවිතේ නිකරුණේ නාස්ති වෙන්න නෝදී, විභාගය ගොඩ දාගන්න වචන වලින් දුන්න support එකට .....
    ඔයාට ජයා වේවා...😘

  • @awi1656
    @awi1656 ปีที่แล้ว +7

    ගොඩාක් කාලෙකට පස්සේ video එකක් notification ආවම මාර සතුටකින් ඇවිල්ලා බැලුවේ හැබැයි ඉතිං පරණ video එකක් කමක් නෑ.. ♥️.

  • @nethmidulanga4583
    @nethmidulanga4583 หลายเดือนก่อน

    A/L කාලේ එකක් නෑරම වීඩියෝ බලලා follow කලා.campus select una.campus yaddi pawa watina videos thibba ayyage .sahenn wedagth una ayyge hama video ekakkma.Thank you so much for all.❤❤

  • @legendkillergaming7843
    @legendkillergaming7843 ปีที่แล้ว +7

    ආයෙත් ගොඩ කාලෙකට පස්සේ පුලා අය්යා 🥰❤

  • @rashmiruwanthikaathukorala2709
    @rashmiruwanthikaathukorala2709 ปีที่แล้ว +3

    පුලා අයියා... 😍 අම්මෝ කාලෙකින්..a.l kale motivate උනෙ මේ විඩියො බලලා ... හැම subject එක්කට telegram channel hadala dila A.l වලට ලොකු help එකක් දුන්න කෙනෙක්..ආයෙමත් විඩියො දැක්කම සතුටක් ආවා..🥳 ඉදිරියටම යන්න අයියා ජය වේවා..🚀👊.

  • @ManaramWijewardhana
    @ManaramWijewardhana 3 หลายเดือนก่อน +1

    Thankyou. Brother ❤

  • @adkgaming3009
    @adkgaming3009 ปีที่แล้ว +1

    Video හොඳයි , oyath poddak konde tikk wawala raula lassnt kapala ලස්සනට inn එතකොට ඉතින් thwath hodai attm 💪

  • @NethuniShehara
    @NethuniShehara 19 วันที่ผ่านมา

    Maru ayye❤

  • @AshanWanninayakeofficial
    @AshanWanninayakeofficial ปีที่แล้ว +3

    Boca... මොකෝ වෙන්නෙ මේ දවස් වල.. කාලෙකිම් ආ... රැව්ල එහෙම කපලා.. 😁😪

  • @bimasharachini782
    @bimasharachini782 9 หลายเดือนก่อน

    Aththtma meka maruuu ..♥️😽

  • @user-hz8ec8ci3y
    @user-hz8ec8ci3y ปีที่แล้ว +26

    පරණ එකක්ම ආය දාල💔

    • @TeamOneLearningLK
      @TeamOneLearningLK  ปีที่แล้ว +50

      මේක පරණ video එකක් කියලා දන්නේ ඉස්සරම ඉඳන් channel එකත් එක්ක ඉන්න අය. බොහොමත්ම ස්තූතියි ඒ සහයෝගයට. ❤ අයින් කරේ සමහර දේවල් outdated නිසා. Updates ටිකක් එක්ක ආයේ දැම්මා. 😌

    • @Ashen3231
      @Ashen3231 ปีที่แล้ว +5

      El el ❤🤙

  • @namalprasannaherath8117
    @namalprasannaherath8117 ปีที่แล้ว

    Thank you very much

  • @nethmajayasingha224
    @nethmajayasingha224 ปีที่แล้ว +2

    කාලෙකින් අයියේ

  • @Medbutageek
    @Medbutageek ปีที่แล้ว

    Thanks!!

  • @user-hs9il3ui1g
    @user-hs9il3ui1g 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Ashen3231
    @Ashen3231 ปีที่แล้ว +2

    පුලා අයියා කොහොමද ඉතින් කාලෙකින් ❤🤙

  • @Rashmindakavishan1275
    @Rashmindakavishan1275 ปีที่แล้ว

    Thank pula ayyh❤️✌️

  • @harshaasandeepani5551
    @harshaasandeepani5551 ปีที่แล้ว

    Tnk u aiye 😍❤️

  • @achhhhhhh
    @achhhhhhh ปีที่แล้ว +1

    නිදාගන්න ගියා විතරයි 😬

  • @shaniiiee
    @shaniiiee ปีที่แล้ว

    What a useful video ayya 🫠🥹 thank you so much for this🥺♥️

  • @oddett5314
    @oddett5314 ปีที่แล้ว +1

    අයියේ මට කෝච් කෙනෙක් ගන්න ඕනි. මම ගොඩක් ට්‍රයි කරා නම්බර්ස් එකක් වත් වැඩ නෑ. වට්සැප් කරා රිප්ලයි නෑ. මට කොහොමද කෝච් කෙනෙක් ගන්නේ ඒ විස්තර කියන්න

  • @lakshanwaduarachchi-bj5vw
    @lakshanwaduarachchi-bj5vw 4 หลายเดือนก่อน

    Aiya paya 3k nidgththta awulk nadd ?

  • @anjanaumal4697
    @anjanaumal4697 ปีที่แล้ว +3

    🖤🖤🖤

  • @priyanka...1745
    @priyanka...1745 ปีที่แล้ว

    කාලෙකින්....🌝

  • @malcafe95
    @malcafe95 2 หลายเดือนก่อน

    Ayeth YT ek patan gannko

  • @rebeccaperera224
    @rebeccaperera224 11 หลายเดือนก่อน

    ❤❤

  • @frj567
    @frj567 ปีที่แล้ว +1

    🤗🤗

  • @nipunudara1878
    @nipunudara1878 ปีที่แล้ว

    Ade wayasata gihilla e dingata

  • @thuruli
    @thuruli ปีที่แล้ว

    Nidagena mek bln mm 😪

  • @wildl-ion5949
    @wildl-ion5949 ปีที่แล้ว +2

    Ammor Dakka kal

  • @sravi1630
    @sravi1630 ปีที่แล้ว

    pula ayya ayeth video dannakooooooo dan ayeth oyage udaw one ai samahara video private dala tiyenne
    ko oyage parana video......................

  • @Sun-gossip
    @Sun-gossip 4 หลายเดือนก่อน

    කෝ අයියේ පරන වීඩියෝ 😢

  • @bhagyabandara1958
    @bhagyabandara1958 ปีที่แล้ว

    🤗🤗

  • @bhagyahettiarachchi4763
    @bhagyahettiarachchi4763 ปีที่แล้ว

    ❤️❤️❤️