✔මෙච්චර ලේසියෙන් ඥානකතා හදන්න පුළුවන් කියලා කවුද හිතුවේ|gnanakatha recipe|suger biscuit💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 82

  • @MRkitchenlk
    @MRkitchenlk  2 ปีที่แล้ว +48

    අවන් එකේ හදනවානම්
    180c• විනාඩි 25ක්

    • @iroshasadamali740
      @iroshasadamali740 2 ปีที่แล้ว +2

      භාජනේ ෆ්‍රී හීට් කලේ කොහොමද

    • @surangasilva7001
      @surangasilva7001 2 ปีที่แล้ว

      @@iroshasadamali740 gas eka on karala bajane eka udin thiyala mokakinhri eka wahala winadi 5k withara thiyanna

    • @Dilnovel4410
      @Dilnovel4410 2 ปีที่แล้ว

      @@iroshasadamali740
      බාජනේ ලිපේ තියලා විනාඩි 5ක් රත්කරලා ගන්න
      මටත් එහෙම හරි ගියා

    • @lashikahewawitharana3423
      @lashikahewawitharana3423 ปีที่แล้ว

      @@surangasilva7001 o

    • @thanujaharshani4598
      @thanujaharshani4598 ปีที่แล้ว

      Awan ake free hit kranna inada

  • @sumudupinto540
    @sumudupinto540 ปีที่แล้ว +5

    ඔයා කියලා දුන්න විදියට අද (2023.10.16) මම ඥානකතා හැදුවා, ඇත්තටම හරි ෂෝක් එකට ඒවා හැදුනා.අනේ thank you නංගී ඔයාට. ජේසු පිහිටයි 🙏🙏🙏🙏❤❤❤❤

  • @wickramasingha5698
    @wickramasingha5698 2 ปีที่แล้ว +7

    අපිත් හැදුවා. ඒක ලස්සනට පිම්බිලා එද්දී මාරම සතුටක් දැනුනේ.රසත් එහෙම්මමයි.❤

  • @sumalikanchana3303
    @sumalikanchana3303 2 ปีที่แล้ว +7

    හරිම ලේසියෙන් අඩුම ව්යදම්න් හදන්න කියල දෙන එකටනම් ගොඩාක් අගේ කරනවා.මගේ නංගිත් ඔයාව falow කරල මේ හැම කෑම එකක්ම හද හද බබාල තුන්දෙනාට දෙනවා😍😍කඩෙන් කේක් කෑල්ලක්වත් ගේන්නෙ නැති තරම්.ගොඩක් ස්තූති .හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා.බුදුසරණයි .

  • @thanujawasanthi5723
    @thanujawasanthi5723 8 หลายเดือนก่อน +1

    මාත් හැදුවා හරි ම රසට ආවා Thank You ❤️❤️

  • @DilkiSasilasenanayake
    @DilkiSasilasenanayake 13 วันที่ผ่านมา

    0:12 මං දැන් හැදුව හරිම රසයි dr

  • @SamanthiPriyangani-wj2qx
    @SamanthiPriyangani-wj2qx 4 หลายเดือนก่อน

    අද 2024 08 30 මං අද මේ විදියටම හැදුවා. මං හැදුවේ අවන් එකේ ඇත්තටම හොදට රසට ආවා. ඔයාට ගොඩාක් ස්තුතියි

  • @sureshkumara5836
    @sureshkumara5836 2 ปีที่แล้ว +8

    ඔන්න මමත් බැලුවා මරු

  • @ChuthminaOdarani
    @ChuthminaOdarani ปีที่แล้ว +2

    Ane akkiyo math haduva Shok ekata rasata hadaganna puluvan una oyata thanks ♥️

  • @harshanilakmali6557
    @harshanilakmali6557 หลายเดือนก่อน +1

    mamath haduwa.harima rasata hondata awa.tnx oyata

  • @IreshaMadushani-ry1ls
    @IreshaMadushani-ry1ls 10 หลายเดือนก่อน

    Mis pramana adukoppa walin kiyanna plz ❤

  • @ishaniwickramarathna2580
    @ishaniwickramarathna2580 หลายเดือนก่อน

    Math haduwa me dan Aththma hodatama awa thank you Akki

  • @srsorahamed7321
    @srsorahamed7321 2 ปีที่แล้ว +1

    Oyage keti video Nisa MN hamadama balanne

  • @kasungayageeth4746
    @kasungayageeth4746 2 ปีที่แล้ว +1

    Akke mama oya recipes eka nitarama hadanava supiriyatama ava thank

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 2 ปีที่แล้ว +4

    අටුවා ටීකා නැතිව ලස්සනට කියනව හරිම හොදයි පැහැදිලියි මම හරිම කැමතියි ඔයා
    ට සුභ දවසක්

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 2 ปีที่แล้ว +15

    ඒක නම් නියමයි අක්කි..❤❤👍👍සීනි වෙනුවට අයිසින් ෂුගර් ගන්න බැරිද?

  • @ChamikaRoshani
    @ChamikaRoshani 5 หลายเดือนก่อน

    මමත් හැදුවා හරිම රසයි

  • @DonaPriyanka-jy9oe
    @DonaPriyanka-jy9oe 14 วันที่ผ่านมา

    Rice cooker pluwanda

  • @hirucreations7450
    @hirucreations7450 2 หลายเดือนก่อน

    Butter wenuwata polthel ganna barida akke....

  • @sandunirashmika3842
    @sandunirashmika3842 ปีที่แล้ว +1

    Akki ada man haduwa marama rasai babala 2nna godak asawen kewa...thanks...

  • @chathuranuwan9070
    @chathuranuwan9070 2 ปีที่แล้ว

    Oye recipes nam lesiyen one kenekuta hadanna puluwan pehediliwa qyal denwa math hadala beluwa hrim rasai meka kochchcar klayk kal thiya ganna puluwnda akke

  • @RuwanthiHerath
    @RuwanthiHerath 9 หลายเดือนก่อน

    Icen Suger,seeni kudu wenuwata use karanna puluwanda

  • @bisrulhanan6984
    @bisrulhanan6984 2 ปีที่แล้ว +3

    Oil use karanna barida?

  • @varunipeiris3861
    @varunipeiris3861 4 หลายเดือนก่อน

    Please mata kiyannako air friyer eke hadannath puluwan neda

  • @priyarathnaherath6694
    @priyarathnaherath6694 2 ปีที่แล้ว +1

    Man haduwa niyamai akka akkata taruwan sarani

  • @PrananduPranandu-m2d
    @PrananduPranandu-m2d หลายเดือนก่อน

    Mamath haduwa marama rasai 2024.12.21 mama haduwe Patta ❤

  • @chathuima5628
    @chathuima5628 2 ปีที่แล้ว +1

    Math heduwa rasama rasaii..thkz akkaa

  • @shyamaagampodi7537
    @shyamaagampodi7537 ปีที่แล้ว +1

    Apith heduwa akki. hodata rasata awa. Thank you.

  • @KavyaKavyakaragala
    @KavyaKavyakaragala ปีที่แล้ว +3

    බටර් වෙනුවට පොල් තෙල් දාන්න පුළුවන් ද මිශ්‍රණයට

  • @ThilinaRupasinghe-n3x
    @ThilinaRupasinghe-n3x 9 หลายเดือนก่อน

    Rasma Rasa patai anivaryenma hadala balanna oni ❤

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 ปีที่แล้ว +1

    මරැ අක්කේ ඔයා හදන කෑම.

  • @anuperera5961
    @anuperera5961 ปีที่แล้ว

    Rice cooker eke humalen barida

  • @chamodhyapremarathna6636
    @chamodhyapremarathna6636 2 ปีที่แล้ว +1

    නියමයි අක්කෙ 👍👍👍

  • @sathsiduanuhas7285
    @sathsiduanuhas7285 2 ปีที่แล้ว +1

    Rice cooker eka hadanna berida akke...🍳🍳🍳🍳

  • @msammddbandara5668
    @msammddbandara5668 2 ปีที่แล้ว

    Akki tin malu kariya hadana widiha kiyala dennako

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 2 ปีที่แล้ว +4

    ටොස්ටරෙ හදන්න පුලුවන් ද අක්කෙ

  • @thakshilanadeeshani528
    @thakshilanadeeshani528 2 ปีที่แล้ว +1

    Akki man inne rata...mehe tiyenne microwave ekk...microwave eke hadanna puluwan recipe tikk dennko...dessert warga specialy

  • @ushani9571
    @ushani9571 2 ปีที่แล้ว +1

    Math haduw godak rasai

  • @maneeshakalhari9973
    @maneeshakalhari9973 2 ปีที่แล้ว

    Rice cooker eka hadana barida akka

  • @mohamedinfaz781
    @mohamedinfaz781 2 ปีที่แล้ว

    Qkke iced jeam biscut recioe ekak upload karannako

  • @trhztube
    @trhztube 2 ปีที่แล้ว +1

    මෙවා කල් තියා ගන්න පුළුවන් ද?

  • @dilrukshikanchana1866
    @dilrukshikanchana1866 2 หลายเดือนก่อน

    Magarin wenuwata polthel gann beid

  • @ManishaNimsara-rd1xe
    @ManishaNimsara-rd1xe ปีที่แล้ว

    b hai magarin walin barida

  • @wikramasinha1057
    @wikramasinha1057 ปีที่แล้ว

    Cooker පාවිච්චි කරන්න බෑද

  • @nilanganilanga816
    @nilanganilanga816 ปีที่แล้ว

    Ane mata kiyannako kalarin bavitha karana videya

  • @sanisudhu1020
    @sanisudhu1020 2 ปีที่แล้ว

    Bujet akata hari yana recipe akak

  • @thakshilanadeeshani528
    @thakshilanadeeshani528 2 ปีที่แล้ว

    Microwave eke hadanna beida

  • @sandunilperera5621
    @sandunilperera5621 2 ปีที่แล้ว

    Nangi meka air frier eke hadanna bari wei da

  • @harshiperera4304
    @harshiperera4304 2 ปีที่แล้ว

    Thank you akki yesu pihitayi

  • @renukamalkaanthi7481
    @renukamalkaanthi7481 2 ปีที่แล้ว +2

    ඔයිල් දැම්මට කමක් නැද්ද

  • @harshanirangika1991
    @harshanirangika1991 2 ปีที่แล้ว +2

    බටර් වෙනුවට තෙල් දාන්න බැරිද

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 2 ปีที่แล้ว +1

    Thanks nanga

  • @malikaliyange9587
    @malikaliyange9587 2 ปีที่แล้ว +3

    අවන් එකේ හැදුවම තද ගතිය එයිද..?

  • @annraymond
    @annraymond 5 หลายเดือนก่อน

    ❤🎉😊

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 2 ปีที่แล้ว

    Ane manda oyala kohoma hadawada kiyala mm hadala seeni diya wela wakkeruna okkoma

    • @nadeeshaharshani2232
      @nadeeshaharshani2232 3 หลายเดือนก่อน

      අනේ මගෙත් එහෙම යි.සීනි ඔක්කොම දියවෙලා.යට හොදට කලුත් උනා

  • @bajibaji8330
    @bajibaji8330 2 ปีที่แล้ว +1

    Thanks

  • @NiroshiniFernando-i5g
    @NiroshiniFernando-i5g ปีที่แล้ว

    👍

  • @amaliiresha6156
    @amaliiresha6156 2 ปีที่แล้ว

    💐💐🤗🤗🤗

  • @madhumalalanayaka3913
    @madhumalalanayaka3913 2 ปีที่แล้ว +10

    අනේ දැන් අවශ්‍ය ද්‍රවය වල විස්තර දාන්නෙ නැහැ නෙ 😥

  • @ChefVicCuisine
    @ChefVicCuisine 2 ปีที่แล้ว +1

    Wow! New sub here! I recently made Cheddar Biscuits on my page too and your dish looks amazing! Hope to stay connected! 😁

  • @anjaligamage4540
    @anjaligamage4540 2 ปีที่แล้ว

    ❤️

  • @neiliperera8997
    @neiliperera8997 2 ปีที่แล้ว

    අයිසින් සීනි ගන්න බැරිද

  • @wesseewessee-jy9ju
    @wesseewessee-jy9ju ปีที่แล้ว

    මමත් අද හැදුවා....අනේ උඩ සීනී දිය උනානේ කැරමල් වෙලා

  • @nadeeshaharshani2232
    @nadeeshaharshani2232 3 หลายเดือนก่อน

    මම හැදුවා සීනි දිය උනා ඔක්කොම .යටත් කරවුනා.හදපු අය කියන්න ඔයාලා කොහොමද හැදුවේ

  • @Sumudu412
    @Sumudu412 2 ปีที่แล้ว +1

    ❤❤

  • @puminduthejaka2461
    @puminduthejaka2461 2 ปีที่แล้ว +1

    1 st comment akki

  • @fatimafatmi7507
    @fatimafatmi7507 2 ปีที่แล้ว

    تبارك الله عليك ختي مشاءالله 😋😋😋👍👍👍👍⚘️⚘️⚘️⚘️⚘️🇲🇦🇲🇦🇲🇦🇲🇦🇲🇦🇲🇦

  • @mandiraliyanage5247
    @mandiraliyanage5247 ปีที่แล้ว

    😅

  • @RojaRojasamanmyharet
    @RojaRojasamanmyharet 2 ปีที่แล้ว +1

    ඇයි පුපුරන්නෙ

  • @PnAnura
    @PnAnura ปีที่แล้ว

  • @nethra2712
    @nethra2712 2 ปีที่แล้ว

    ❤❤❤