මගේ ඇන්තූරියම් ව්‍යාපාරයේ කතාව අහමුද?කොහොමද මම අද මෙහෙම තැනක ඉන්නේ ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 81

  • @niroshaperera7331
    @niroshaperera7331 27 วันที่ผ่านมา +1

    ඔයාගේ කතාවෙම තියනවා නිහතමානී කම.පැලයක් ගන්න උනත් බයක් නෑ❤❤❤

    • @SandaruPlants
      @SandaruPlants  27 วันที่ผ่านมา

      Thank you! Dr!🥰😍💐

  • @AmishaSewwandi-dm8lz
    @AmishaSewwandi-dm8lz หลายเดือนก่อน +2

    ඔයා නමි මාරම විශිෂ්ඨයි මිස් හැමෝම අකමැතියි තව කෙනේක් නැගිටිනවාට හැමදාම බලන්නේ කකුලෙන් ඇදලා වලටම තල්ලු කරන්න දවසක ඔයාට උතුරන්න හරියන්න ඔිනි ජයෙන් ජයම වෙිවා ජිවමාන ජේසු පිහිටයි

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน +1

      Ane thank you ! Missge ashirwadayata 🙏😍🥰

  • @thilakapathmaseeli1678
    @thilakapathmaseeli1678 หลายเดือนก่อน +1

    හරිම අගෙයි දුව ඔයාගෙ මෙ වැඩ සටහන මමත් හරිම ආසාවෙන් බැලූවා ඔයාට ගොඩක් ස්තූතියී

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      Ane godak hodai miss.godak sathutui ! Welcome !🥰😍💐

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr หลายเดือนก่อน +1

    නංගි ඔයා හරිම හොද කෙනෙක් විවෙිකය හැම විටක්ම ඔයාගේ විඩියේ බලනවා හරිම පැහැදිලි කිරිමක් ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      Ane ehemada dr...Thank you so much !💐😍🥰

  • @JeewaniGohagodage
    @JeewaniGohagodage หลายเดือนก่อน +1

    Godak watina kathawak.jayama wewa.

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      Thank you! Oyatath jayawewa!

  • @YamunaMalkanthi-i8i
    @YamunaMalkanthi-i8i หลายเดือนก่อน +1

    Ayeth hithata shakthiyak ava wagawa patan ganna one kiyala duwata stuthi adarei ❤❤❤

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      Aniwarenma patan ganna.wati wati thamai nagitinna oni.welcome !🥰😍💐

  • @chamindabandara7231
    @chamindabandara7231 หลายเดือนก่อน +1

    Thank you miss mamath asawen oya kiyapu widihatama podiwata patan gattha.oyage kathawa ahala thawath dirimath una.oyata godak pin.mama kemathi oyagen pela ganna...

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      Aththatama sathutui .aniwaren tika tikapatan gena hoda gamanak yamu.thank you so much !😍😍💐

  • @BuddhikaEdirisinghe-l1j
    @BuddhikaEdirisinghe-l1j หลายเดือนก่อน +2

    ඔයා ගැන හරිම සතුටුයි.ඔයා මේ තත්වෙන් ඉන්නේ හොද service එකක් දෙන නිසා.ඒ වගේම ඔයාගේ පැල හරිම නීරෝගියි.පෙන්වන පැලයම දෙනවා. සමහර අය එහෙම නෑ.මම මේ වීඩිඕ එක අහන්නේ උසාවියේ කොරිඩෝවේ ඉදන් කනේ තියාගෙන .ඒ නිසා බලන්න බෑ.ගෙදර් ගිහින් බලනවා. ඔයාගේ උත්සාහය අහන කොට මටත් තව ශක්තිය ලැබුනා.මම හරිම අවිවේකියි.උදේ 7 ට ගෙදරින් ආවාම ආයේ යන්න 6 විතර වෙලා.ඒ ගිය ගමන් මල් පැල අස්සේ.උදේටත් එහෙමයි.තේ එක බොන්නේ මල් එක්ක.මාරම සතුටුයි ඔයාගේ කතාව අහලා.කතාවේ මුල අහනකොට මට දුකත් හිතුන.ඔයා තව තවත් දියුනු වේවා කියලා පතනවා

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      Ane ehemada miss! Ekata abbahi unahama eka pissuwak wage thamai...hama duk bara kathawak assema sathutudayaka thanakuth thiyenawa ithin.thank you ! Missge ashirwadayata ! Bs!

  • @Shalani.Dissanayake
    @Shalani.Dissanayake หลายเดือนก่อน +1

    Anee ❤❤ ane akke oyage net house ekath pennan ko

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      🤭🤭ok dr!💐😍

  • @D.D.W-w7r
    @D.D.W-w7r หลายเดือนก่อน +1

    Thank you nangi video ekata 🤗

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      Welcome dr!🥰😍💐

  • @JanithPiumal-r4k
    @JanithPiumal-r4k 26 วันที่ผ่านมา +1

    මට ත් ආසයි නන්ගී

    • @SandaruPlants
      @SandaruPlants  26 วันที่ผ่านมา

      Aniwarenma patan ganna dr 🤩😍

  • @S.Liyanage125
    @S.Liyanage125 หลายเดือนก่อน +1

    Thank you mis

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      Welcome dr!💐😍🥰

  • @inokasamanmali8224
    @inokasamanmali8224 หลายเดือนก่อน +1

    ඔයාට වගේම දෙයක් මටත් උනා මිස්,මමඑක් ලක්ෂ විසි පන්දහසක පැල ගත්තා, ඒත් මම මල් හදන්න ගත්ත මුල් කාලෙ එයාලා පැල තවානෙ පැල සේරම පෝච්චි පිටින්ම දුන්නා. ගේනකොට හොදටම තිබුනා ගෙනල්ලා සතියක්විතර යනකොට සේරම පැල මැරුනා දැන් තමයි ආයෙ පැල ටිකක් හදාහෙන යන්නෙ

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      Aiyoo ehemada miss! 😓 nawathinna epa gamana.okoma arambayak karagena digatama wada karanna.jayawewa ! Bs!🥰😍💐

  • @dilini3263
    @dilini3263 หลายเดือนก่อน +2

    Miss oya harema diremath kemek

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      Thank you! Dr😍💐🥰

  • @priyanifrancis4122
    @priyanifrancis4122 หลายเดือนก่อน +1

    Thanks ❤️❤️

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      Welcome dr!💐😍

  • @campikacampika9544
    @campikacampika9544 หลายเดือนก่อน +1

    Anee mage
    Palath
    Kadal
    Kunuwenaw
    Plce
    Mkdakaranne

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      Mata whatsapp message ekak danna dr pala wala photos ekka.0752878676

  • @InduNirupama
    @InduNirupama หลายเดือนก่อน +1

    oya nam pudumai math flowers gannawa❤❤❤❤

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      Thank you dr!😍💐

  • @කුමාරිඇන්තුරියම්පැලතවාන-ඵ8ස

    නංගි මමත් පුංචියට මෙි ඇන්තුරියමි කරනවා මා ඔයාගෙ විඩියෝ බලනවා මටත් ආසයි ඔයා වගෙ මහන්සියෙන් තැනකට එන්න මටත් ඔයාට වගෙ දේවල් සිද්ද වුන මට පැල ටිකක් අඩුවට ගන්න පුලුවන්ද මට ටිකක් බෝකර ගන්න මට උදවි කරනවද අඩුවට පැල ටිකක් හරි බුෂ් වලින් පැල හදා ගන්න පුලුවන් නේද මට බෂ් ගන්න තරමි ලොකු මුදල්නැ එකයි අඩුවවට හොයන්නෙ
    මටත් නේටි හවුස් කැ සෙවන තැන් වල තියල හදවා❤❤❤❤

    • @SandaruPlants
      @SandaruPlants  12 วันที่ผ่านมา

      Ok dr aniwarenma puluwan mata whatsapp message ekak danna 0752878676

  • @missimani4513
    @missimani4513 2 วันที่ผ่านมา +1

    පැළ ගන්න පුළුවන් කොහොමද ...ඔයාගෙන්

    • @SandaruPlants
      @SandaruPlants  2 วันที่ผ่านมา

      0752878676 whatsapp message ekak danna

  • @SithumDananjaya-g5k
    @SithumDananjaya-g5k หลายเดือนก่อน +1

    Pala nirogi vena monava karanna oni

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน +1

      Diyara phora ekak pavichchi karanna.mage channel eke pala walata beheth pohora pavichchi karanna kala satahanak hadala thiyenawa eka eka masayak hariyata karala balanna

  • @Cham977
    @Cham977 23 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @KaviduGayan-e2y
    @KaviduGayan-e2y 10 วันที่ผ่านมา +1

    💕💕💕💕💕💕

  • @D.D.S-t9t
    @D.D.S-t9t หลายเดือนก่อน +1

    නංගි ඔයා කොහෙද මමත්
    මාතලේ ඇවිත් පැළ ගන්න පුළුවන් ද?

  • @OSHANLIHAGA
    @OSHANLIHAGA หลายเดือนก่อน +1

    Nabar ekak danna akki😊

  • @AjanthaAjantha-pu6mo
    @AjanthaAjantha-pu6mo หลายเดือนก่อน +1

    පැලයක් කියද

  • @missimani4513
    @missimani4513 2 วันที่ผ่านมา +1

    බොරළු ගන්න පුළුවන් කොහෙන්ද

    • @SandaruPlants
      @SandaruPlants  2 วันที่ผ่านมา

      වැලි තියෙන හාර්වෙයාර් වල තියෙනවා

  • @shyamaliathukorala9608
    @shyamaliathukorala9608 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @WaseemAkram-p2s
    @WaseemAkram-p2s หลายเดือนก่อน +2

    Mamath pela 10000pcge ekak gaththa okkoma meruna

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      Atharinna epa wade.waradune kothanada balala apahu patan ganna dr

  • @SithumDananjaya-g5k
    @SithumDananjaya-g5k หลายเดือนก่อน +1

    Mage pala nirogi Na mokada karanna oni

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      Diyara phora ekak pavichchi karanna.mage channel eke pala walata beheth pohora pavichchi karanna kala satahanak hadala thiyenawa eka eka masayak hariyata karala balanna

  • @kalehegamagejayanthi4402
    @kalehegamagejayanthi4402 หลายเดือนก่อน +1

    Oyage number eka denna. Koheda oyage pela thiyenne 🌺🌺

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      0752878676 mn Matale

  • @thusharimadhupriya5753
    @thusharimadhupriya5753 หลายเดือนก่อน +1

    Oya pala ganne nadda nangi.mage pala tiyenava denna kenek na ne

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      Mata whatsapp photos tikak danna.dr 0752878676

  • @chaturimaheshika8568
    @chaturimaheshika8568 11 ชั่วโมงที่ผ่านมา

    මිස් මමත් ආසයි පැල වගාවක් කරන්න කැමතියි මට දැල්. පෝචචියි බඩු ගන්න තැනක් තියෙනවද මම කඩෙන් ගන්න බැටළුවා ගණන් මට ගන්න තැනක් කියන්න පුළුවන්ද

  • @WonderfulGreyCat-ys7hi
    @WonderfulGreyCat-ys7hi หลายเดือนก่อน +1

    අනේ නංගි මං ඇටොමික්ස් හෙව්වා හෙව්වා තාමත් හොයාගන්න බැරිවුනා මගේ මුල් නරක් වෙලා කොල කහ වෙලා මුල් නැති පැල වැලිවල හිටෙව්වා ඒත් හරිගියේනෑ නංගි ඔයාගේ අදහස් හුගාක් හුගාක් හුගාක් වටිනවා බුදු සරණයි ජයෙන් ජය පතනවා

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      Aiyooo ehemada. Wali hodata hodala captan dala ganna balanna.ethakota hariyai .chutima walla ganna.thank you so much !bs!😍🥰💐

    • @WonderfulGreyCat-ys7hi
      @WonderfulGreyCat-ys7hi หลายเดือนก่อน +1

      නංගි ඇටොමික්ස් වෙනුවට පැල වල ඉක්මනට මුල් අද්දන්න හොදම බේතක් කියන්නකො බුදු සරණයි ජයෙන් ජය පතනවා

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      Rooting power ekak pavichchi karanna

  • @zaheekaharoon9396
    @zaheekaharoon9396 หลายเดือนก่อน +1

    😢

  • @YamunaMalkanthi-i8i
    @YamunaMalkanthi-i8i หลายเดือนก่อน +2

    20000 ka pala gaththa okkoma maruna

    • @SandaruPlants
      @SandaruPlants  หลายเดือนก่อน

      Nawatinna epa dr.waradda hoyagena apahu patan ganna.wati wati thamai goda yanna puluwan

  • @NiroshaSanjeewani-ut5kh
    @NiroshaSanjeewani-ut5kh หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @vijithajayaweera
    @vijithajayaweera หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Maduka639
    @Maduka639 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr หลายเดือนก่อน +1

    ❤❤❤❤❤