කුඩා ඇන්තූරියම් ගහක් ඉක්මනින් මල් හැදෙන ගහක් බවට පත් කරමු - How to get flowering anthurium plant.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 151

  • @TPemalatha
    @TPemalatha ปีที่แล้ว +4

    Oya hodata hemadema kiyala dunna theks malli

  • @ChandimalManoj
    @ChandimalManoj 3 ปีที่แล้ว +4

    niyamai.suba pathum.

  • @shanikaajantha8921
    @shanikaajantha8921 2 ปีที่แล้ว +2

    ගොඩක්ම වටිනව ,හොදින් කියල දුන්නා ,ගොඩක්ම ස්තුති 🙏

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 2 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි .

  • @hemalathagamage7648
    @hemalathagamage7648 3 ปีที่แล้ว +6

    Oyage පැහැදිලි කිරීම හොඳයි

  • @rohinipunchihewa8480
    @rohinipunchihewa8480 3 ปีที่แล้ว +3

    Oyage veediyo eka baluwa ada hadanawa prathipala kiyannam

    • @planttechnology
      @planttechnology  3 ปีที่แล้ว

      අනිවාරයෙන්ම.ගොඩක් ස්තූතියි.❤😍

  • @maragenandani9751
    @maragenandani9751 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏

  • @Kaveesha.S.Rajapaksha-fo7zy
    @Kaveesha.S.Rajapaksha-fo7zy ปีที่แล้ว +1

    Thank you

  • @geethakumuri8505
    @geethakumuri8505 2 ปีที่แล้ว

    Thanks b.s

  • @priyanimangalika6897
    @priyanimangalika6897 3 ปีที่แล้ว +8

    පැහැදිලිව කියලා දුන්න ගොඩක් ස්තුතියි

  • @sunithadahanayaka5721
    @sunithadahanayaka5721 ปีที่แล้ว

    Bohoma sthuthiyi

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 2 ปีที่แล้ว +1

    Thanks oyata mage palawala mal podiyi lokumal ganna widiyak kiyala denna oyata jayen jaya

    • @planttechnology
      @planttechnology  2 ปีที่แล้ว

      කෙසෙල් ලෙලි ටොනික් හෝ ටොනික් පොහොර වර්ග භාවිතා කරන්න. චැනල් එකේ ඒ ගැන වීඩියෝ තියෙනවා. ඒවගෙන් තොරතුරු ලබා ගන්න පුලුවන්.😍❤️

  • @shobasenasinghe7638
    @shobasenasinghe7638 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි . ගොඩක් ඉගෙන ගත්ත .💐රසායනික ද්‍රව්‍ය අතින් අල්ලන හොද නෑ නේද ?

  • @priyanimangalika6897
    @priyanimangalika6897 2 ปีที่แล้ว +2

    ඔබ පැහැදිලිව කියලා දුන්න ගොඩක් ස්තුතියි

    • @planttechnology
      @planttechnology  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි.❤️😍

  • @PushpaRani-y2b
    @PushpaRani-y2b 14 วันที่ผ่านมา

    Thanks.mama asama enthurimwata.me widiyata pela hitawala ne.apita mehe polleli nehe ne.

  • @DamayanthiPriyanka-k9h
    @DamayanthiPriyanka-k9h 22 วันที่ผ่านมา

    Good. Vidio

  • @kanchanikanchani5873
    @kanchanikanchani5873 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @deepikand5722
    @deepikand5722 2 หลายเดือนก่อน

    Gidak hodin pahadiliwa kiyala denwa palayak hadaganna vidiya බොහොම ස්තුතියි malli begonias hadagana vidiya kiyadenna mama rata gedraka wada karanne ehe mal genwa hadaganna amarui marenwa eganath kiya denna rasa kola wala sudu pulli kola kirada wenwata behetak kiyadenna තෙරුවන් සරණයි 🎉🎉

  • @chathurikaerangi1412
    @chathurikaerangi1412 2 ปีที่แล้ว +1

    ස්තුතියි 👍

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 3 ปีที่แล้ว +4

    ස්තුතිය ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @ThinukSrilankeshwara
    @ThinukSrilankeshwara 8 หลายเดือนก่อน

    👍thank you

  • @kumarikumari7136
    @kumarikumari7136 3 ปีที่แล้ว +4

    හරිම වැදගත් ස්තුතියි ❤❤

    • @planttechnology
      @planttechnology  3 ปีที่แล้ว +1

      Thank you 😍❤

    • @dayawansabk4125
      @dayawansabk4125 2 ปีที่แล้ว

      9k9999o99ooooooo99ooooooooo9kkoo9kooooooooooooo999o9oo9ooooooooo99

  • @sepaliedirisinghe8538
    @sepaliedirisinghe8538 ปีที่แล้ว +1

    😊Googd

  • @harshanianuradha3987
    @harshanianuradha3987 2 ปีที่แล้ว +1

    Thank mamath.mal thawanak karanawa Mata.mall same and dena

  • @ramaniramani317
    @ramaniramani317 2 ปีที่แล้ว +1

    Good

  • @thanujasyamali3038
    @thanujasyamali3038 3 ปีที่แล้ว +1

    Godak hodai video eka 👍

  • @aruniwijenayaka6782
    @aruniwijenayaka6782 2 ปีที่แล้ว +1

    Budu saranai 🌹🙊

  • @hmswarnalatha3850
    @hmswarnalatha3850 3 ปีที่แล้ว +2

    නොදන්නා අපිට කියල දුන්න නට ගොඩාක් ස්තුති

    • @planttechnology
      @planttechnology  3 ปีที่แล้ว +1

      Welcome❤😍

    • @Santacloas
      @Santacloas 2 ปีที่แล้ว +1

      hodatama pahadili kala vidio godak baluwa oya bohoma hadata therum kala putha bs

    • @planttechnology
      @planttechnology  2 ปีที่แล้ว

      Welcome❤️😍

  • @nalikasuwarnamali2975
    @nalikasuwarnamali2975 ปีที่แล้ว +1

    ගොඩක් ...හොදයි

  • @renukachandani3176
    @renukachandani3176 3 ปีที่แล้ว +1

    Super

  • @lpgamingsl7406
    @lpgamingsl7406 ปีที่แล้ว

    Godak danuma labuna thank you obata

  • @babyakka
    @babyakka 3 ปีที่แล้ว +17

    Great video malli..excellent job…fantastic explaining ❤️👍

    • @planttechnology
      @planttechnology  3 ปีที่แล้ว +4

      Thank you akke😍❤

    • @ruwiniweerasekara9330
      @ruwiniweerasekara9330 3 ปีที่แล้ว +1

      @@planttechnology oya pala wikunanwada

    • @planttechnology
      @planttechnology  3 ปีที่แล้ว

      දැනට නම් නැහැ

    • @kamalalekamge7134
      @kamalalekamge7134 3 ปีที่แล้ว +2

      ඕකිට් වලටත් මේක්‍රමයමද

    • @planttechnology
      @planttechnology  3 ปีที่แล้ว

      නැහැ ඕකිඩ් ගැන වීඩියෝ එකක් මම අරන් එන්නම්.😍❤️

  • @RanjaniSuwarnalatha-k8x
    @RanjaniSuwarnalatha-k8x หลายเดือนก่อน

    Pahadili Kalata Godak stutiy hodatama Kala oya eka

  • @mohansampath4900
    @mohansampath4900 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉❤

  • @swarnalthaswarnaltha5071
    @swarnalthaswarnaltha5071 3 ปีที่แล้ว +3

    Palaya sita wanna kohubat pollali hara pas dnat oneda plz

    • @planttechnology
      @planttechnology  3 ปีที่แล้ว

      නැහැ පස් යොදන්න එපා වැලි පමණක් අවශ්‍යනම් භාවිතා කරන්න.😍❤

    • @anulawathimanike2289
      @anulawathimanike2289 3 ปีที่แล้ว

      😄

  • @sadeeviews1644
    @sadeeviews1644 3 ปีที่แล้ว +5

    a good video👍👍

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතිය

  • @sunethradahanayaka8976
    @sunethradahanayaka8976 2 ปีที่แล้ว +1

    Lassanal

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 3 ปีที่แล้ว +1

    great

  • @bsworld8
    @bsworld8 3 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏

  • @k.gramyalatha9318
    @k.gramyalatha9318 2 ปีที่แล้ว +1

    Anturiyam kola merena rogayata beth kiyanna

    • @planttechnology
      @planttechnology  2 ปีที่แล้ว

      කොල අගක සිට මැරෙනවනම් අංගමාරය වෙන්න පුලුවන්

  • @thanujasyamali3038
    @thanujasyamali3038 3 ปีที่แล้ว +1

    Malli pol leli thambanne kohomada.ai thambala ganne kiyala pahadili karanna

    • @planttechnology
      @planttechnology  3 ปีที่แล้ว

      ඔව් අපි පොල් ලෙලි තම්බලා ගන්න ඕනි එතකොට ඒවගේ තියෙන විස ඉවත් වීම වෙනවා.

  • @seethaRathnayake-s1x
    @seethaRathnayake-s1x 13 วันที่ผ่านมา

    👍👍💐

  • @manjulajayaweera
    @manjulajayaweera 7 หลายเดือนก่อน +1

    I want to buy various plants , how to buy these

  • @rasifdo5061
    @rasifdo5061 2 ปีที่แล้ว +1

    Bangkok nedarlad palavata kabanika pohora hodada

    • @planttechnology
      @planttechnology  2 ปีที่แล้ว

      කාබනික පොහොරට කුඩා කාලයේදීම හුරු කරගන්න පුලුවන්.❤️😍

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 2 ปีที่แล้ว +2

    Thank you❤️

  • @chandrajayasoorya838
    @chandrajayasoorya838 2 ปีที่แล้ว +1

    Me pala wen kala anthurium mau gahe nama mokakda e palayaka mila keeyak withara wenawada
    Danuma dunnata thanks

    • @planttechnology
      @planttechnology  2 ปีที่แล้ว +2

      මේ පැලය බටර්ෆ්ලයි ඔරේන්ජ් කියන වර්ගය Rs 300 - 500 අතර මිලකට වෙලඳපොලෙන් ලබා ගන්න පුලුවන්.😍❤️

  • @govigedara
    @govigedara 3 ปีที่แล้ว +2

    Best video 💞 good luck

    • @planttechnology
      @planttechnology  3 ปีที่แล้ว

      Thank you brother❤😍

    • @kamalalekamge7134
      @kamalalekamge7134 3 ปีที่แล้ว +1

      ංඔබගෙ පැහැදිලි කිරීම ඉතාහොදයි

    • @planttechnology
      @planttechnology  3 ปีที่แล้ว +1

      Thank you😍

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 ปีที่แล้ว +2

    Sthuthi obathumata suba dawasak

  • @chamilakumari1455
    @chamilakumari1455 3 ปีที่แล้ว +1

    👌👍😊

  • @madushikajiwananda9720
    @madushikajiwananda9720 2 วันที่ผ่านมา

    👍

  • @SandamaliDissanayake-h2s
    @SandamaliDissanayake-h2s หลายเดือนก่อน

    Good vidio ....

  • @MaheeshaAnidu
    @MaheeshaAnidu หลายเดือนก่อน

    😊😊😊😊

  • @malamalalgoda1233
    @malamalalgoda1233 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @sithmi8502
    @sithmi8502 2 ปีที่แล้ว +1

    Mage anthuriyan gaswala pala enne nane..

    • @planttechnology
      @planttechnology  2 ปีที่แล้ว

      එයට සුදුසු පොහොර භාවිතා කරන්න💚💚

  • @shank4238
    @shank4238 2 ปีที่แล้ว +1

    Mal enna monawada danna ona pohora

    • @planttechnology
      @planttechnology  2 ปีที่แล้ว

      ඒ ගැන කරපු වීඩියෝ ගොඩක් මේ චැනල් එකේ තියෙනවා ඒවා බලන්න.😍❤️

  • @Deminda-p9u
    @Deminda-p9u 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @amalika6784
    @amalika6784 3 ปีที่แล้ว +1

    Pohora danna ona gahe mulatadanethnam tikak durinda

    • @planttechnology
      @planttechnology  3 ปีที่แล้ว

      ටිකක් දුරින් යොදන්න.❤️

  • @tharikadee1048
    @tharikadee1048 3 ปีที่แล้ว +1

    Me dilira nashaka onama pelayakata danna puluwanda?

    • @planttechnology
      @planttechnology  3 ปีที่แล้ว

      ඔව් පුලුවන්.❤️😍

  • @smartman4383
    @smartman4383 3 ปีที่แล้ว +3

    මගේ මල් වගාවට සහය වන්න. මටත් බැංකොක් පැල
    ටිකක් මටත් දෙන්න . කියලා දුන්නාට ස්තුතියි .🤩🤩🤩🤩🤩🤩🤗🤗🤗🤗🤗🍇

  • @madushandarshi3564
    @madushandarshi3564 3 ปีที่แล้ว +2

    tambala welapu pol lelida

    • @planttechnology
      @planttechnology  3 ปีที่แล้ว

      Ow thambala welala ganna godakma hondai❤😍

  • @marcfareri2106
    @marcfareri2106 ปีที่แล้ว +1

    Hello possible to translate in english thank you

  • @SunetraCham
    @SunetraCham หลายเดือนก่อน

    දාන පොහොර මොනවාද කියන්න.

  • @nd4288
    @nd4288 ปีที่แล้ว

    කොච්චර කල් තියා ගන්න පුලිවන්ද

  • @chamilaperera3162
    @chamilaperera3162 3 ปีที่แล้ว +1

    මගේ ගස් වල මල් නැහැ මල්ලි ගහ තාම පොඩි මොනවාද හොඳ කරන්න ...කියලා දෙන්න .පිලියමක්..Thank You ..🌷

    • @planttechnology
      @planttechnology  3 ปีที่แล้ว +1

      ගස් වල වර්ධනය අඩු නම් කෙසෙල් මුව භාවිත කරලා හදන දියර පොහොර එක යොදන්න. ඒ ගැන කරපු වීඩියෝ එකක් චැනල් එකේ තියෙනවා ඒ විදිහට හදන්න.❤️

    • @chamilaperera3162
      @chamilaperera3162 2 ปีที่แล้ว +1

      @@planttechnology Thank You ..මල්ලි

  • @sunethrajayathilaka-yb6kv
    @sunethrajayathilaka-yb6kv หลายเดือนก่อน

    ස්තූතියි ගොඩක් පැහදිලිව කියලා දුන්නා.බැංකොක් පැළ හිටවන විඩියෝ වක් දාන්න අඩුවට බැංකොක් ඇංතූරියම් පැළ ලබාගන්න පුළුවන් තැනක් දාන්න.

  • @inusha3603
    @inusha3603 2 ปีที่แล้ว +1

    තම්බපු පොල් ලෙලි කියන්නේ මොනාද..

    • @planttechnology
      @planttechnology  2 ปีที่แล้ว +1

      වීඩියෝ එකක් දාලා තියෙනවා ඒ ගැන බලන්න.❤️😎

    • @inusha3603
      @inusha3603 2 ปีที่แล้ว +1

      තැන්කූ

  • @chamindudushan1264
    @chamindudushan1264 3 ปีที่แล้ว +4

    මගෙ ඇන්තූරියම් පැල යක පැල න් 5.6 තියනවා..දැනට අවුරැදු 2 වෙනවා..තවම මල් නැ. ඇයි ඒ කියලා කියන්න ..🤔🤔🤔

    • @planttechnology
      @planttechnology  3 ปีที่แล้ว +1

      මේ ඔක්කොම වෙන් කරන්න මන් කියලා දුන්න පොහොර ටික දාන්න අනිවාරයෙන් මල් එනවා.❤😍

    • @chamindudushan1264
      @chamindudushan1264 3 ปีที่แล้ว +2

      Thankyou malli.එහෙම කරන්නම්💐💐

    • @planttechnology
      @planttechnology  3 ปีที่แล้ว +1

      Welcome❤😍

    • @chamindudushan1264
      @chamindudushan1264 3 ปีที่แล้ว +2

      මට ඇන්තූරියම් පැල නම් 300 විතර තියනවා... ව්‍යාපාරය කට ඇතිවෙයිද..හැබැයි එකම පාට වර්ගය .අනිත් පාට 10 විතර තියනවා..

    • @planttechnology
      @planttechnology  3 ปีที่แล้ว +1

      ඔයා තව වර්ග එකතුකරගන්න. බලන් ඉන්නෙ නැතිව අදම ව්‍යාපාරය ආරම්භ කරන්න ගෙවෙන හැම තත්පරයම ඔයාට වැදගත් වෙයි. මගේ හද පිරි සුභ පැතුම් ඔබට🌱🌱❤😍😍

  • @shanikasewwandiranasinghe6691
    @shanikasewwandiranasinghe6691 3 ปีที่แล้ว +1

    ඇන්තූරියම් පැල ගෙන්න ගන්න පුලුවන්ද

    • @planttechnology
      @planttechnology  3 ปีที่แล้ว

      ඉදිරියේදී දැනුම් දෙන්නම්

  • @GLSampath
    @GLSampath 3 หลายเดือนก่อน

    Ai thambala polleli keli ganna hethuwa mokakdha.

  • @Panda2419TP
    @Panda2419TP 3 ปีที่แล้ว +1

    පුන්චි පැල ගලවන්න ඔනම ද කුරුදු වැනි ඖෂධ දාන්න

    • @planttechnology
      @planttechnology  3 ปีที่แล้ว

      ඔව් එතකොට ඉක්මනට පැල වර්ධනය කරගන්න පුලුවන්.❤️😍

  • @ishiniawishka7664
    @ishiniawishka7664 3 ปีที่แล้ว +3

    O ...........

  • @priyanthaajith7702
    @priyanthaajith7702 2 ปีที่แล้ว +2

    මම දම් පැහැති ඇන්තූරියම් පැලයක් මිලදී ගත්තා තද දම්පාට දැන් අවුරුද්දක් විතර වෙනවා මිලදී ගද්දි ලොකු මල් තිබුනා එක පැලයයි තිබුනේ පැල කලාට පස්සේ එන්න එන්න මල් පොඩි වුනා දාන්න ඕන පොහොරත් දැම්මා ඒත් මල් පොඩි .තේ හැන්දක් තරම්වත් මල් එන්නෙ නෑ හැබැයි පැල ගොඩක් එනවා පැල ගැලෙවුවත් මල් ඒන්නේ ඒ විදියටයි පිලිතුරු බලාපොරොත්තු වෙමි ස්තූතියි.......

    • @planttechnology
      @planttechnology  2 ปีที่แล้ว

      ඔව් මේ පැලයට ඔබතුමා අවශ්‍ය කරන පොහොරත් යොදලා එන මල් ප්‍රමාණයෙන් කුඩායි නම් ආලෝක තත්වය වෙනස් කරලා බලන්න පුලුවන්. ඒ වගේම බිත්තර කටු දියර පොහොර මගින් පිරුණු මල් ලබා ගැනීමට හැකියාවත් තියෙනවා. ඒ නිසා මුලින්ම ආලෝක ප්‍රමාණය වෙනස් කරන්න 70% පමණ සෙවනක් ලබා දෙන්න. දියර පොහොර වර්ග හදන විදිහ ගැන වීඩියෝ මේ චැනල් එකෙත් ඒ වගේම අනිත් චැනල් වලත් තියෙනවා.ඒවා හදලා බාවිතා කරන්න. බොහොම ස්තූතියි

  • @chathurisubodika4083
    @chathurisubodika4083 2 ปีที่แล้ว +1

    මගෙ පැල වලට ලෙඩක් බො වෙලා ඇල් පෙනෙති තුඩු වලින් ඇනලා වගෙ දලු වල..රතු පාට ලප ඒ තැන් වල..අනෙ මට බෙහෙතක් කියන්න..ගෙදර හදලා දාන දෙයක්..කඩෙන් ගන්න එවා නැතුව...පිලිතුරක් දාන්න මල්ලි...bs

    • @planttechnology
      @planttechnology  2 ปีที่แล้ว

      පත්‍ර වලට දිලීර ආසාධනයක් වෙන්න පුලුවන්. කුරු‍ඳු කැබලි කිහිපයක් ජලයේ පැය 24 ගිල්වලා තියලා ස්ප්‍රේ කරන්න. සති 2 ක් පමණ දවස් දෙකෙන් දෙකට.💚💚

    • @chathurisubodika4083
      @chathurisubodika4083 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුති..වෙලාවක් තිනවද දාන

  • @ranjithweerasooriya6651
    @ranjithweerasooriya6651 3 ปีที่แล้ว +2

    O

  • @sriyaniweerawardana4852
    @sriyaniweerawardana4852 2 ปีที่แล้ว +1

    මම නම් ලගදි තමයි පැළ ටිකක් දැම්මේ මගෙ පැළ සරුවට හැදිල නැ ඇයි එහෙම වෙන්නෙ

    • @planttechnology
      @planttechnology  2 ปีที่แล้ว

      මම ඒ ගැන වීඩියෝ කරලා තියෙනවා ඒ ටික බලලා ඔබතුමියට අදහසක් ගන්න පුලුවන්.😍❤️

  • @dinujanirmal2570
    @dinujanirmal2570 3 หลายเดือนก่อน +1

  • @mangalikajayasinghe4544
    @mangalikajayasinghe4544 ปีที่แล้ว

    Thank you

  • @ChandrasenaRanasinghe-de6ts
    @ChandrasenaRanasinghe-de6ts ปีที่แล้ว

    Good

  • @jayathilakadahanayaka3380
    @jayathilakadahanayaka3380 5 วันที่ผ่านมา

    Good