Diriya Arunodaya 2024 10 29 | Heshan Anthurium | Jaya Tv Sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 13

  • @HimaliPriyanga
    @HimaliPriyanga 2 หลายเดือนก่อน +4

    ඇන්තූරියම් පැළයක් නිවැරැදිව සිටවන ආකාරය පියවරෙන් පියවර කියලා දුන්නට බොහොම ස්තූතියි! අක්කේ 🥰🥰 අක්කා කරන ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට ජය 🙏❤️❤️❤️👏

  • @champaperera1794
    @champaperera1794 2 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා දැනුවත් කිරීමක් හැමෝටම ප්‍රයෝජනවත් 🌷🌷🌷

  • @SriyaManel-y8o
    @SriyaManel-y8o 2 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා අදහසක් අපිට එකතු කළා. ❤ අපිටත් ඇන්තූරියම් වගාව පටන් ගන්න හිතෙනවා

  • @journeysend92
    @journeysend92 2 หลายเดือนก่อน +3

    Proud moment 🎉 Your creativity is inspiring My ever loving visha's loku akka 🌹

  • @ramyafernando4742
    @ramyafernando4742 2 หลายเดือนก่อน +1

    හරිම වටීනවා

  • @erandikawepitiya5679
    @erandikawepitiya5679 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @deshaniranasinghe2289
    @deshaniranasinghe2289 2 หลายเดือนก่อน +1

    සතියේ එක දවසක පැයක් වෙන් කරගෙන මේක කරන්න අමාරුයි. එදාට වැස්සොත් දිලීරනාශක පොහොර කෘමිනාශකය කිසි දෙයක් අපිට මේකට පාවිච්චි කරන්න බැරි වෙනවා. එහෙම උනහම ඊළඟ සතිය වෙනකම් බලන් ඉන්න වෙනවා එතකොට පැල සවුත්තු වෙනවා. පැල වලට ලෙඩක් බෝ වුණාම ඒක හොඳ කරගන්න ගියාම ගොඩක් කරදරයි.

  • @h.dkolla6441
    @h.dkolla6441 2 หลายเดือนก่อน +1

    • @h.dkolla6441
      @h.dkolla6441 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @chathuripriyangika-b4g
    @chathuripriyangika-b4g 2 หลายเดือนก่อน

    අවශයම කොටස ලන් කරල පෙන්නන්නෙ නෑනෙ.cut කරන විදිය

  • @malagunasekara6998
    @malagunasekara6998 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @__t_h_e__r_o_x_x__5521
    @__t_h_e__r_o_x_x__5521 2 หลายเดือนก่อน

  • @shashikatharinda210
    @shashikatharinda210 2 หลายเดือนก่อน

    ❤❤