ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දුර්ලභ සම්බුද්ධ සාසානයේ ඔබවහන්සේ ලා වන් අනතිමානී ගුණයෙන් පූර්ණ වූ ස්වාමීන්වහන්සේ ලා දකින්න ට ලැබීමත්.. බහුසෘත බවින් යුතු ධර්ම ධර, විනයධර , උතුම් නිවන් අවබෝධය සදහාම දේශනා කරන ඔබවහන්සේ ගෙ අසිරිමත් දේශනාවන් අසන්නට ලැබීමත් භාගයක් ස්වාමීන්වහන්ස.. උතුම් මග වඩන්නට වීරිය වැඩුනේම ඔබවහන්සේ ගේ මෙවන් අසිරිමත් දේශනාවන් නිසාමයි ..ස්වාමීන්වහන්ස .. මේ උතුම් කුසලය .. පතනා බෝධියකින් උතුම් ධර්මාවබෝධය ලබන්නට පාරමී ශක්තියක් වේවා🌷🌷
1
ObavansetanivansuvaLඔබඤ 19:20
සාදු සාදු සාදු 🙏🙏🙏මේ සම්බුද්ධ ශාසනයේ වැඩවසනමහා සංඝරත්නය කොපමණ නිහතමානීද තමන්ගේ සහෝදර ස්වාමින්වහන්සේ පිලිබද කොපමන ආදරයකින් ගෞරවයකින් කතා කරනවාද ...පින්වත් ස්වාමින්වහන්සේලා මේ ශාසනයේ වැඩවසනතුරු මේ සම්බුද්ධ ශාසනය රැකෙනවා නොඅනුමානයි 🙏🙏🙏උතුම් වු ස්වාමින්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ඇතුළු පින්වත් ස්වාමින්වහන්සේලා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වානය අවබෝධය කරගනිත්වා 🙏🙏🙏🙏
Sadoo sadoo sadoo
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස සංස්කාරවල වටිනාකමක් නැති බවත් එය අනිත්‍ය දුක්ඛ අනාත්ම වන ආකාරය අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
බන..අවසන් වෙන.තුරු..වචනය ක්.අත්..නොහැර.ස්‍රවනය .කලා.මෙ..පින .සියලු .දායකත්වය ..දැරූ ...සියලු දෙනාට ම.අනුමොදන් කරමි.ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට ත්..චතුර්‍ය්ය සත්‍ය ම..අවබෝධ .වෙවා.මේ පින .පාරමිතාවක් ම.වෙවා
මේගෞතමසම්බුද්ධශාසනයේපිලිවෙත්පුරන ස්වාමීන් වහන්සේලා අතර ඔබවහන්සේඅග්‍රගනයේස්වාමීන්වහන්සේනමකිමාගේනමස්කාරයවේවා..
ජාති, ජරා , ව්‍යාධි ධර්මයන් ගෙන් මිදී එතෙර වීමට ආර්ය පර්යේෂණයේ යෙදෙන ආකාරය මගේ ලොකු ස්වාමීන් වහන්සේ අවසරයි කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ මැනැවින් පහදා දුන් සේක ...මගේ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් පුර වඩිත්වා ..🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🪷🪷🪷🪔🪔🪔🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ .නමස්කාරයවෙිවා.මහාසංඝරැවණ පායුග පිණියිපාවෙිවා .🙏🌷🙏🌷🙏🌷🌷
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාම ටම
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පින් පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට.අපිවත් මෙි සසරින් එතර කරවන්නට ගන්න උත්සාහායට. විර්‍යය කරමි පින්වත් ස්වාමීන් වහන්ස සසරින් එතර වන්නට. ගිහි ගෙදර නිදහස අඩුයි තමයි පින්වත් ස්වාමීන් වහන්ස.ඒත් විර්‍යය අත්නොහරමි. සම්මා සම්බුදු සරණයි!
අනේ ස්වාමීන් වහන්සේ දකින විටත් හිතට මහා සතුටක් දැනෙනවා තුණුරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා....
පුදුමාකාර සැනසීමක් මගේ ස්වාමීනි ඔබවහන්සේගේ බණ ඇසුවාම..ඔබවහන්සේ පෙන්වා දෙන මාර්ගයෙ යන්නට දැඩිව අදිටන් කර ගනිමි🙏 ඔබවහන්සේට පතනා බෝධියකින් නිර්වානයම සුවසේ සාක්ශාත් වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සපලක් නැති වටිනාකමට බින්දුවක්හිමිවන පංචස්කන්දයක් පෝෂනය කිරිම පලක්නැති බවත් එයින් මිදෙන මග හෙලිකරදුනඔබවහනසේාග් පාද වන්දනා කරමි
මේ ගෙවීගෙන යන බුද්දෝත්පාද කාලයේම අපිත් පින්කරල තියෙනවා මේ වගෙ ගෞරවනීය උතුම් ස්වාමීන් වහන්සේලා ගෙන් දේශනා අහන්නට ඔබ වහන්සේලාගේ මිතුකම මොන තරම් වටිනවද කියල තේරුනේම පින්වත් ස්වාමීන් වහන්සේ කල කලගුන සැලකීම වැනි උතුම් සිහිකිරීම මොන තරම් වටිනවද ඔබ වහන්සේ සිහිකල විදියට උතුම් හිමි නමක් ඔබ වහන්සේ මේ බුද්දසාසනයට ඉතා වටිනා නමක් පින්වත් මහානාම ස්වාමීන් වහන්සේටත් බොහොම පින් මෙවැනි දේශනා අපේ ස්වාමීන් වහන්සේට කියලා දේශනා කලාට ඔබ වහන්සේ පොඩිකාලෙදී මහනවෙලා දුශ්කරක් ක්‍රියා කරල අවුරුදු හතරක් පහක් වනගතවෙලා බාවනා කරලා පාරමීදම් පුරලා මහා යතිවරයානන් වහන්සේ නමක්වෙලා අපිට දේශනා කරනවා බාවනා කරනවා පින්වත් ස්වාමීන් වහන්සේ ඉතාමකාර්‍ය බහුල නමක් අනේ මේ සාසනය වෙනුවෙන් කරන කැපවීම් අප්ප්‍රමානයි දැන් අවුරුදු හතරක් පහක් මම නම් බන අහන්නෙම ඔබ වහන්සේගෙන් මයි අනේ ඔබ වහන්සේගේ පියානන් වහන්සේ දිව්‍ය ලෝකෙක ඉපදිල මේ දේශනාවල් අහල සාදු සාදු සාදු කියනව ඇති පියානන් වහන්සේ නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝදවී මේ බවයෙදීම නිවනින් නිවේවා ඔබ වහන්සේට තෙරුවන් සරනයි
🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි .
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
සාදු.සාදු.සාදු.පින්වත් ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
🙏🙏🙏 බොහෝම පින් මගේ පින්වත් ලොකුස්වාමීන් වහන්ස.. සංසාරයේ කල්ප දහසකට වරක්වත් නොලැබෙන මේ උතුම් කල්‍යාණ මිත්‍ර පිහිටට..🙏🙏🙏
තෙරුවන් සරණයි මාගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්ස ධර්ම පිපාසාවකින් සිටින මා හට මෙම ධර්ම දේශනාව අමෘතයක් බඳුයි ස්වාමීන් වහන්ස ස්කන්ධ පිළිබඳව ගොඩක් ධර්ම කාරණා අවබෝධ කරගන්න ලැබුණා ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසා ආර්ය පරීක්ෂණය කරන කෙනෙක් ගිහි ජීවිතය ධර්මානුකූලව ගෙනයාමටත් ජීවිතයේ ඇත්ත යථාර්ථය අවබෝධ කර ගැනීමටත් ඒක මහඟු පිටුවහලක් ඔබ වහන්සේට ගොඩක් පින් සම්මා සම්බුදු සරණයි,,🙏🙏🙏🌼🌼🌼ක්
මේ අව්‍යාජත්වයෙන් යුත් උතුම් වුු ධර්ම කරුණු චතුරාර්ය සත්‍යය අවබෝධ පිණිසම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට හේතු වේවා.🙏🙏🙏
❤❤❤❤තෙරුවන්සරනයි පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ...!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නමස්කාරවේවා පින්වත්් ස්වාමින් වහන්ස
සාදු! සාදු! සාදු! කළ්‍යාණ මිත්‍ර සම්පත්තියේ උතුම් ගුණයම සිහිපත් කරන මගේ ගුරුදෙවිදුන් පළමුව නමස්කාර කරමි.තමන්ගේ සහෝදර මිත්‍රයන් වහන්සේගේ ගුණය මෙතරම් විදහා දක්වන ආකාරය ඔබ වහන්සේම අපට අගසව් දෙනම වහන්සේ තුළ තිබූ ගුණය දේශනා කල අයුරු සිහිපත් කරනවා ස්වාමීනි.
ඔබ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා ...තෙරුවන් සරණයි ...........🙏🌼🙏🌼🙏🌼 ........
ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්සේට සසර කතරින් ගැලවීම පිනිසම උපකාර කරන්නාඋ සියලුම කුසල් සිත් පාරමිතා වක් බවට පත්වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔඹවහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු ....සම්මාසම්බුදුසරණයි
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු. සාදු. සාදු 🙏🙏🙏ගෞරවනීය ලොකු ස්වාමින්වහන්සේ ඇතුළු සියලුම ස්වාමින්වහන්සේලාට මාගේ නමස්කාරය වේවාතෙරුවන් සරණයි
Sadu sadu sadu teruwan saranai ape swwamin වහන්සේ la ta
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .
🙏🙏🙏සාදු සාදු සාදු නමස්කාර කරමි සවාමින් වහන්ස
කල්‍යාණමිත්‍රයන්ගේ ඇසුර ඉතාම වැදගත් 🙏🙏🙏🙏
බුදුසරණයි ස්වාමින්වහන්සේට 🙏🙏
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
මම නම් සැප
සාදු සාදු ඔබ වහන්සේගේ දර්මදේශනාවක් නැතිව හිටියේ .සාදු සාදු
සම්මා සම්බුදු සරණයි
Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa
අප්‍රමාණ පිං මාගේ ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේට 🙏🌷උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා!උතුම් තෙරුවන් සරණයි!
සීලයෙන් ගුනයෙන් උතුම්වූ පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏ඔබ වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වානය අවබෝධය වේවා 🙏🙏🙏
ඔබ වහන්සේ සසුනට සම්පතක් අපේ සවාම්න්වහන්ස ...සාදු සාදු සාදු .තෙරුවන් සරනයි ..
සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස. පැහැදිලි කිරීම. ඉතා විශිෂ්ටයි පංචස් කන්ධ යේ. අනිත් ය දුක්ඛ. අනා ත් ම පුහුණු කල යුතු. ආකාරය හරිම විශිෂ්ටයි. තෙරුවන් සරණයි
තෙරැවන් සරණයි 🙏🌻දෙපා නමදින්නට අවසරයි 🙏🌻දහමින් සිත් සනසන 🙏🌻අනාර්‍ය දර්මයෙන් අතමිදී නිවනට මග කියාදෙන මාගේ කළ්‍යාණමිත්‍ර පුජනීය ස්වාමීන් වහන්ස🙏මෙි පිංමහිමයෙන් ප්‍රාර්ථනාීය බෝධියකින් නිවී සැනසෙත්වා 🙏🙏🙏🌻🌻🌻💛🧡💛
සාදු සාදු සාදු 🙏 🙏 🙏
මෙවන් උතුම් සඝරුවන් වහන්සේලා අප ලැබූඉමහත් දායාදයකි. සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු 🌷🙏සාදු 🌷🙏සාදු 🌷🙏සාදු🌷🙏 සාදු 🌷🙏සාදු 🌷🙏සාදු🌷🙏 පිංසාර 🙏🌼..ස්වාමින්වහන්සේ .🙏🌼..පිංවෙිවා 🙏🌻පිංවෙිවා .🙏🌻.පිංවෙිවා ...🙏🌻
හාමුදුරුවන් ගෙ video එකක් එන්කම්මය්ජ් බලන් හිටියෙ🙏🙏
තෙරුවන් සරනයි අපේ ලොකු ස්වාමීන් වහන්ස
සාධු ..සාධු ..සාධු ..බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේ ..🙏🙏🙏
Sadu sadu sadu as wala ta kadulu pirunat aadarayen oba wahansege mahanama suwaminwahansege guna ahagena hitiye ape suwamin wahanseta mage namaskaraya
හරිම ලස්සනයි හරිම ආශ්චර්යයි. ස්වාමින් වහන්ස.🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️
එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
පිංවත් ස්වාමීන් වහන්සේ ගේ දේශනා මහත් පලයි මහානිශංශයි.ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා . 🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වෙවා!!!! මාගේ ගුරුදේවොත්මයණන් වහන්සේට 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
Maga pinwath swamin wahnsata niwanma athwawa sadu Sadu sadu
සාදූ !සාදු !!සාදූ !!!
සාදු සාදු සාදු
අරිය පර්යේෂණය කරන්නේ යථාර්තය අවබෝධ කරගන්නයි.🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻යමෙක් ජාති, ජරා, ව්‍යාධි ධර්ම උරුමව, ජාතියෙන් මිදීමේ පාරකට අවතීර්ණ වෙන්න වීර්යය කරනවානම්,ජරාවෙන් මිදීමේ පාරකට අවතීර්ණ වෙන්න වීර්යය කරනවානම්,ව්‍යාධියෙන් මිදීමේ පාරකට අවතීර්ණ වෙන්න වීර්යය කරනවානම්,ඔහු ආර්ය පර්යේෂණයේ නියැලෙන කෙනෙක්...🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻සහෝදරත්වයේ ගුණ වැයෙන පින්වත් ස්වාමීන් වහන්සේලා දැකීමම ප්‍රියයි..🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස.🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
Oba wahanselata namaskara wewa.
🙏🙏🙏🙏සාධු සාධු සාධු
තෙරුවන් සරණින් , දීර්ඝායු වේවා , මගේ පින්වත් ස්වාමීන්වහන්ස , සාදු ! , සාදු !! සාදු !!!
Namaskaraya wewa pinwath loku swamin wahanseta bohomapin ape swamin wahanseta 🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤ THAMATH INNAWA NIYAMA PILIWETHE PINDAPATHAYE GIEWATH WANA SANGARUWANA
Sadu...sadu.. sadu..
සාදු සාදු සාදු බොහොම පිං අපෙ ස්වාමින් වහන්ස
සාධු සාධු සාධු 🙏🙏🙏
Ane suwamini Kochchara amaruda niwana hoyanna matath ona Arya parikshanaya karanna kawadda me sasarin nidahas wenne oba wahanse deshana karana darmaya sathyai therenawa bawanawa amaruine sadu sadu 🙏🙏
Saadu saadu saadu pinwath swamin wahanseta maage namaskaaraya we want!!
බුදුසරණයි ස්වාමීන්වහන්ස
සාධු සාධු සාධු
අනේ පින්වත් ස්වාමීන් වහන්ස මම නම් දන්සැල් කන්න ගියේ නෑ හොල්මන් බලන්න ගියෙ නෑ කලින් ගියා පින්වත් ඔබ වහන්සේ දැනගත්තට පස්සෙ කිසිම විකාර බලන්නෙ නෑ ඇත්තටම ඔබ වහන්සේගේ දේශනා අහලමයි නැවැත්තුවේ කිසිම ටෙලිග්‍රාම එකක් බලන්නෙනෑ මේ මම කුසල් වඩන්න ගත්තෙම ඔබ වහන්සේ නිසාමයි මගේ යාලුවන්ටත් මම ඔබ වහන්සේගේ දේශනා අහන්නමයි කියන්නෙ බුදුන් හරිමග යවන්න මේ දහම දීල ගියත් මිනිස්සු ඒමගට හැරෙන්නෙ ටික දෙනයි සියලූම පින්වතුන් මේ දේශනාවල් අසා නිවන් අවබෝද කරගන්න සාදු සාදු සාදුඔබ වහන්සේ නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
අපගේ පින්වත් gunawath silwath buduputhun වහන්සේට නිදුක් නිරෝගි භාවය prarthana කරමු .......උතුම් niwanin නිවී senasewaaaa🙏🙏🙏🙏🙏🌏🙏🙏🙏🙏🙏🙏
UTHUMANWAHANSELA PRADANA ARYAUU MAHA SANGARUWANATA NIEROGIEWA DIERGAUU WEWA PRARTHANA. PRARTHANA BODIENGEN SUWASENIWEIE SENASEWA GURUDEWAYANWAHANSE PRADANA. ARYAAUUMAHA SANGARUWANATA DAHAMASU SIYALUDENATA LANKAWASIE LOKAWASIE SIUALSATHATA SIYAL DIWYA BRAHMARAGIENTA APADEPA SIUPA SEMASATHATA UTHUM SAMMA SAMBHUDUSARANAIE THRIEWIDA RATHNAYE SARANAIE
KALEBARASSA NIKKEPOO API HEMOOMA JATHIE JARA MARANA WYADIEYENUKTHAIE
🙏🏻 🙏🏻 🙏🏻
Ane sadu sadu sadu 🙏🙏🙏🙏🙏
😢
Sadu..sadu sadu
"Dharmaya" anugamanaya thula wishwaya babalawanna!!!
💔💕♥️💔💕♥️💕♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏😂 NAMASKARAWEWA BUDDA PUTHRAYANAN WAHANSA. BHUDDA PUTHTHAN NAMAMAHAN
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹
🌼🙏🙏🙏🌼
❤
Sadu,sadu sadu ❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐
ඔබවහන්සේ වගේ ගුරුවරයෙක් මගේ දෙමාපියන්ටත් හමුවුනා නම්. මම වැර්දිකාරයෙක් වෙන්නෙ නැහැ. අදටත් ඔබවහන්සේ ඔය කියන 1:00:11 කාරනා මගේ හිතේ පොඩි කාලෙ ඉදන් තිබ්බා. ඒත් මගේ වැරදි ඇසුර නිසා මටත් වැරදි වුනා
💐💐💐💐💐💐💐💐
මාව දන්නවා ඇති තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ මට ඔබ වහන්සේට කතා කරන්න ඔන
Budu saranai🙏🙏🙏🙏🙏🙏
Sadu sadu ❤
ATHAPI SAMPAJANO SATHIMA. VINEIEYALOKE ABINGANANA DOMANASSAN
උතුමිසඝරූවනටමාජේනමස්කාරයවෙවාදීගායුවෙවාසාධුසාධුසාධු
YATHA BHUTHAN PAJA NATHIE BHUKENEK PAHALAWEIEMEN APATA THIYENNE YATHARTHAYA DENAGENIEMA ASANDAHA BHUDURAJANANWAHANSE KARANNE ARIYA PARYESANAYA. LOKAYE YATHARTHAYA. DENAGANNE ARIYAPARYESANAYA GIHIGEIE MEYA KARANNA AMARUIE ME ARIYA PARYESANA SUTRAYA GIHIGIEWITHAYE ARIYA PARYESANAYA. KARANNA AMARUIE. SAMBADO YAM GARAYASO PEWIDDE ME KARANNALESIEI GIHIGE SAM BADA. SAHITHAIE CEMPLICETEB
ANIHHAWATHA SABKARA UTHPADAWAYA DAMMINO UPPAJJITHWA NIRUJJANTHIE THESANSUUPA SAMOSUKOO
🙏🏻😇🙏🏻😇🙏🏻😇🙏🏻
දුර්ලභ සම්බුද්ධ සාසානයේ ඔබවහන්සේ ලා වන් අනතිමානී ගුණයෙන් පූර්ණ වූ ස්වාමීන්වහන්සේ ලා දකින්න ට ලැබීමත්.. බහුසෘත බවින් යුතු ධර්ම ධර, විනයධර , උතුම් නිවන් අවබෝධය සදහාම දේශනා කරන ඔබවහන්සේ ගෙ අසිරිමත් දේශනාවන් අසන්නට ලැබීමත් භාගයක් ස්වාමීන්වහන්ස.. උතුම් මග වඩන්නට වීරිය වැඩුනේම ඔබවහන්සේ ගේ මෙවන් අසිරිමත් දේශනාවන් නිසාමයි ..ස්වාමීන්වහන්ස .. මේ උතුම් කුසලය .. පතනා බෝධියකින් උතුම් ධර්මාවබෝධය ලබන්නට පාරමී ශක්තියක් වේවා🌷🌷
1
Obavansetanivansuva
Lඔබඤ 19:20
සාදු සාදු සාදු 🙏🙏🙏
මේ සම්බුද්ධ ශාසනයේ වැඩවසන
මහා සංඝරත්නය කොපමණ නිහතමානීද තමන්ගේ සහෝදර ස්වාමින්වහන්සේ පිලිබද කොපමන ආදරයකින් ගෞරවයකින් කතා කරනවාද ...
පින්වත් ස්වාමින්වහන්සේලා මේ ශාසනයේ වැඩවසනතුරු මේ සම්බුද්ධ ශාසනය රැකෙනවා නොඅනුමානයි 🙏🙏🙏
උතුම් වු ස්වාමින්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ඇතුළු පින්වත් ස්වාමින්වහන්සේලා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වානය අවබෝධය කරගනිත්වා 🙏🙏🙏🙏
Sadoo sadoo sadoo
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස සංස්කාරවල වටිනාකමක් නැති බවත් එය අනිත්‍ය දුක්ඛ අනාත්ම වන ආකාරය අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
බන..අවසන් වෙන.තුරු..වචනය ක්.අත්..නොහැර.ස්‍රවනය .කලා.මෙ..පින .සියලු .දායකත්වය ..දැරූ ...සියලු දෙනාට ම.අනුමොදන් කරමි.ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට ත්..චතුර්‍ය්ය සත්‍ය ම..අවබෝධ .වෙවා.මේ පින .පාරමිතාවක් ම.වෙවා
මේගෞතමසම්බුද්ධශාසනයේපිලිවෙත්පුරන ස්වාමීන් වහන්සේලා අතර ඔබවහන්සේඅග්‍රගනයේස්වාමීන්වහන්සේනමකිමාගේනමස්කාරයවේවා..
ජාති, ජරා , ව්‍යාධි ධර්මයන් ගෙන් මිදී එතෙර වීමට ආර්ය පර්යේෂණයේ යෙදෙන ආකාරය මගේ ලොකු ස්වාමීන් වහන්සේ අවසරයි කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ මැනැවින් පහදා දුන් සේක ...මගේ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් පුර වඩිත්වා ..🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🪷🪷🪷🪔🪔🪔🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ .නමස්කාරයවෙිවා.මහාසංඝරැවණ පායුග පිණියිපාවෙිවා .🙏🌷🙏🌷🙏🌷🌷
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාම ටම
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පින් පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට.අපිවත් මෙි සසරින් එතර කරවන්නට ගන්න උත්සාහායට. විර්‍යය කරමි පින්වත් ස්වාමීන් වහන්ස සසරින් එතර වන්නට. ගිහි ගෙදර නිදහස අඩුයි තමයි පින්වත් ස්වාමීන් වහන්ස.ඒත් විර්‍යය අත්නොහරමි. සම්මා සම්බුදු සරණයි!
අනේ ස්වාමීන් වහන්සේ දකින විටත් හිතට මහා සතුටක් දැනෙනවා තුණුරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා....
පුදුමාකාර සැනසීමක් මගේ ස්වාමීනි ඔබවහන්සේගේ බණ ඇසුවාම..ඔබවහන්සේ පෙන්වා දෙන මාර්ගයෙ යන්නට දැඩිව අදිටන් කර ගනිමි🙏 ඔබවහන්සේට පතනා බෝධියකින් නිර්වානයම සුවසේ සාක්ශාත් වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස
පලක් නැති වටිනාකමට බින්දුවක්
හිමිවන පංචස්කන්දයක් පෝෂනය කිරිම පලක්නැති බවත් එයින් මිදෙන මග හෙලිකරදුන
ඔබවහනසේාග් පාද වන්දනා කරමි
මේ ගෙවීගෙන යන බුද්දෝත්පාද කාලයේම අපිත් පින්කරල තියෙනවා මේ වගෙ ගෞරවනීය උතුම් ස්වාමීන් වහන්සේලා ගෙන් දේශනා අහන්නට ඔබ වහන්සේලාගේ මිතුකම මොන තරම් වටිනවද කියල තේරුනේම පින්වත් ස්වාමීන් වහන්සේ කල කලගුන සැලකීම වැනි උතුම් සිහිකිරීම මොන තරම් වටිනවද ඔබ වහන්සේ සිහිකල විදියට උතුම් හිමි නමක් ඔබ වහන්සේ මේ බුද්දසාසනයට ඉතා වටිනා නමක් පින්වත් මහානාම ස්වාමීන් වහන්සේටත් බොහොම පින් මෙවැනි දේශනා අපේ ස්වාමීන් වහන්සේට කියලා දේශනා කලාට ඔබ වහන්සේ පොඩිකාලෙදී මහනවෙලා දුශ්කරක් ක්‍රියා කරල අවුරුදු හතරක් පහක් වනගතවෙලා බාවනා කරලා පාරමීදම් පුරලා මහා යතිවරයානන් වහන්සේ නමක්වෙලා අපිට දේශනා කරනවා බාවනා කරනවා පින්වත් ස්වාමීන් වහන්සේ ඉතාමකාර්‍ය බහුල නමක් අනේ මේ සාසනය වෙනුවෙන් කරන කැපවීම් අප්ප්‍රමානයි දැන් අවුරුදු හතරක් පහක් මම නම් බන අහන්නෙම ඔබ වහන්සේගෙන් මයි අනේ ඔබ වහන්සේගේ පියානන් වහන්සේ දිව්‍ය ලෝකෙක ඉපදිල මේ දේශනාවල් අහල සාදු සාදු සාදු කියනව ඇති පියානන් වහන්සේ නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝදවී මේ බවයෙදීම නිවනින් නිවේවා ඔබ වහන්සේට තෙරුවන් සරනයි
🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි .
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
සාදු.සාදු.සාදු.පින්වත් ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
🙏🙏🙏 බොහෝම පින් මගේ පින්වත් ලොකුස්වාමීන් වහන්ස.. සංසාරයේ කල්ප දහසකට වරක්වත් නොලැබෙන මේ උතුම් කල්‍යාණ මිත්‍ර පිහිටට..🙏🙏🙏
තෙරුවන් සරණයි මාගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්ස ධර්ම පිපාසාවකින් සිටින මා හට මෙම ධර්ම දේශනාව අමෘතයක් බඳුයි ස්වාමීන් වහන්ස ස්කන්ධ පිළිබඳව ගොඩක් ධර්ම කාරණා අවබෝධ කරගන්න ලැබුණා ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසා ආර්ය පරීක්ෂණය කරන කෙනෙක් ගිහි ජීවිතය ධර්මානුකූලව ගෙනයාමටත් ජීවිතයේ ඇත්ත යථාර්ථය අවබෝධ කර ගැනීමටත් ඒක මහඟු පිටුවහලක් ඔබ වහන්සේට ගොඩක් පින් සම්මා සම්බුදු සරණයි,,🙏🙏🙏🌼🌼🌼ක්
මේ අව්‍යාජත්වයෙන් යුත් උතුම් වුු ධර්ම කරුණු චතුරාර්ය සත්‍යය අවබෝධ පිණිසම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට හේතු වේවා.🙏🙏🙏
❤❤❤❤තෙරුවන්සරනයි පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ...!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නමස්කාරවේවා
පින්වත්් ස්වාමින් වහන්ස
සාදු! සාදු! සාදු! කළ්‍යාණ මිත්‍ර සම්පත්තියේ උතුම් ගුණයම සිහිපත් කරන මගේ ගුරුදෙවිදුන් පළමුව නමස්කාර කරමි.
තමන්ගේ සහෝදර මිත්‍රයන් වහන්සේගේ ගුණය මෙතරම් විදහා දක්වන ආකාරය ඔබ වහන්සේම අපට අගසව් දෙනම වහන්සේ තුළ තිබූ ගුණය දේශනා කල අයුරු සිහිපත් කරනවා ස්වාමීනි.
ඔබ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා ..
.තෙරුවන් සරණයි ...........
🙏🌼🙏🌼🙏🌼 ........
ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්සේට සසර කතරින් ගැලවීම පිනිසම උපකාර කරන්නාඋ සියලුම කුසල් සිත් පාරමිතා වක් බවට පත්වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔඹවහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු ....සම්මාසම්බුදුසරණයි
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු. සාදු. සාදු 🙏🙏🙏
ගෞරවනීය ලොකු ස්වාමින්වහන්සේ ඇතුළු සියලුම ස්වාමින්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි
Sadu sadu sadu teruwan saranai ape swwamin වහන්සේ la ta
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .
🙏🙏🙏සාදු සාදු සාදු නමස්කාර කරමි සවාමින් වහන්ස
කල්‍යාණමිත්‍රයන්ගේ ඇසුර ඉතාම වැදගත් 🙏🙏🙏🙏
බුදුසරණයි ස්වාමින්වහන්සේට 🙏🙏
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
මම නම් සැප
සාදු සාදු ඔබ වහන්සේගේ දර්මදේශනාවක් නැතිව හිටියේ .සාදු සාදු
සම්මා සම්බුදු සරණයි
Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa
අප්‍රමාණ පිං මාගේ ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේට 🙏🌷
උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා!
උතුම් තෙරුවන් සරණයි!
සීලයෙන් ගුනයෙන් උතුම්වූ පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඔබ වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වානය අවබෝධය වේවා 🙏🙏🙏
ඔබ වහන්සේ සසුනට සම්පතක් අපේ සවාම්න්වහන්ස ...සාදු සාදු සාදු .තෙරුවන් සරනයි ..
සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස. පැහැදිලි කිරීම. ඉතා විශිෂ්ටයි පංචස් කන්ධ යේ. අනිත් ය දුක්ඛ. අනා ත් ම පුහුණු කල යුතු. ආකාරය හරිම විශිෂ්ටයි. තෙරුවන් සරණයි
තෙරැවන් සරණයි 🙏🌻දෙපා නමදින්නට අවසරයි 🙏🌻දහමින් සිත් සනසන 🙏🌻අනාර්‍ය දර්මයෙන් අතමිදී නිවනට මග කියාදෙන මාගේ කළ්‍යාණමිත්‍ර පුජනීය ස්වාමීන් වහන්ස🙏මෙි පිංමහිමයෙන් ප්‍රාර්ථනාීය බෝධියකින් නිවී සැනසෙත්වා 🙏🙏🙏🌻🌻🌻💛🧡💛
සාදු සාදු සාදු 🙏 🙏 🙏
මෙවන් උතුම් සඝරුවන් වහන්සේලා අප ලැබූඉමහත් දායාදයකි. සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු 🌷🙏සාදු 🌷🙏සාදු 🌷🙏සාදු🌷🙏 සාදු 🌷🙏සාදු 🌷🙏සාදු🌷🙏 පිංසාර 🙏🌼..ස්වාමින්වහන්සේ .🙏🌼..පිංවෙිවා 🙏🌻පිංවෙිවා .🙏🌻.පිංවෙිවා ...🙏🌻
හාමුදුරුවන් ගෙ video එකක් එන්කම්මය්ජ් බලන් හිටියෙ🙏🙏
තෙරුවන් සරනයි අපේ ලොකු ස්වාමීන් වහන්ස
සාධු ..සාධු ..සාධු ..
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේ ..🙏🙏🙏
Sadu sadu sadu as wala ta kadulu pirunat aadarayen oba wahansege mahanama suwaminwahansege guna ahagena hitiye ape suwamin wahanseta mage namaskaraya
හරිම ලස්සනයි හරිම ආශ්චර්යයි. ස්වාමින් වහන්ස.
🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️
එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
පිංවත් ස්වාමීන් වහන්සේ ගේ දේශනා මහත් පලයි මහානිශංශයි.ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා . 🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වෙවා!!!! මාගේ ගුරුදේවොත්මයණන් වහන්සේට 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
Maga pinwath swamin wahnsata niwanma athwawa sadu Sadu sadu
සාදූ !සාදු !!සාදූ !!!
සාදු සාදු සාදු
අරිය පර්යේෂණය කරන්නේ යථාර්තය අවබෝධ කරගන්නයි.🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
යමෙක් ජාති, ජරා, ව්‍යාධි ධර්ම උරුමව,
ජාතියෙන් මිදීමේ පාරකට අවතීර්ණ වෙන්න වීර්යය කරනවානම්,
ජරාවෙන් මිදීමේ පාරකට අවතීර්ණ වෙන්න වීර්යය කරනවානම්,
ව්‍යාධියෙන් මිදීමේ පාරකට අවතීර්ණ වෙන්න වීර්යය කරනවානම්,
ඔහු ආර්ය පර්යේෂණයේ නියැලෙන කෙනෙක්...🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
සහෝදරත්වයේ ගුණ වැයෙන පින්වත් ස්වාමීන් වහන්සේලා දැකීමම ප්‍රියයි..🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස.🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
Oba wahanselata namaskara wewa.
🙏🙏🙏🙏
සාධු සාධු සාධු
තෙරුවන් සරණින් , දීර්ඝායු වේවා , මගේ පින්වත් ස්වාමීන්වහන්ස , සාදු ! , සාදු !! සාදු !!!
Namaskaraya wewa pinwath loku swamin wahanseta bohomapin ape swamin wahanseta 🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤ THAMATH INNAWA NIYAMA PILIWETHE PINDAPATHAYE GIEWATH WANA SANGARUWANA
Sadu...sadu.. sadu..
සාදු සාදු සාදු බොහොම පිං අපෙ ස්වාමින් වහන්ස
සාධු සාධු සාධු 🙏🙏🙏
Ane suwamini Kochchara amaruda niwana hoyanna matath ona Arya parikshanaya karanna kawadda me sasarin nidahas wenne oba wahanse deshana karana darmaya sathyai therenawa bawanawa amaruine sadu sadu 🙏🙏
Saadu saadu saadu pinwath swamin wahanseta maage namaskaaraya we want!!
බුදුසරණයි ස්වාමීන්වහන්ස
සාධු සාධු සාධු
අනේ පින්වත් ස්වාමීන් වහන්ස මම නම් දන්සැල් කන්න ගියේ නෑ හොල්මන් බලන්න ගියෙ නෑ කලින් ගියා පින්වත් ඔබ වහන්සේ දැනගත්තට පස්සෙ කිසිම විකාර බලන්නෙ නෑ ඇත්තටම ඔබ වහන්සේගේ දේශනා අහලමයි නැවැත්තුවේ කිසිම ටෙලිග්‍රාම එකක් බලන්නෙනෑ මේ මම කුසල් වඩන්න ගත්තෙම ඔබ වහන්සේ නිසාමයි මගේ යාලුවන්ටත් මම ඔබ වහන්සේගේ දේශනා අහන්නමයි කියන්නෙ බුදුන් හරිමග යවන්න මේ දහම දීල ගියත් මිනිස්සු ඒමගට හැරෙන්නෙ ටික දෙනයි සියලූම පින්වතුන් මේ දේශනාවල් අසා නිවන් අවබෝද කරගන්න සාදු සාදු සාදුඔබ වහන්සේ නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
අපගේ පින්වත් gunawath silwath buduputhun වහන්සේට නිදුක් නිරෝගි භාවය prarthana කරමු .......උතුම් niwanin නිවී senasewaaaa🙏🙏🙏🙏🙏🌏🙏🙏🙏🙏🙏🙏
UTHUMANWAHANSELA PRADANA ARYAUU MAHA SANGARUWANATA NIEROGIEWA DIERGAUU WEWA PRARTHANA. PRARTHANA BODIENGEN SUWASENIWEIE SENASEWA GURUDEWAYANWAHANSE PRADANA. ARYAAUUMAHA SANGARUWANATA DAHAMASU SIYALUDENATA LANKAWASIE LOKAWASIE SIUALSATHATA SIYAL DIWYA BRAHMARAGIENTA APADEPA SIUPA SEMASATHATA UTHUM SAMMA SAMBHUDUSARANAIE THRIEWIDA RATHNAYE SARANAIE
KALEBARASSA NIKKEPOO API HEMOOMA JATHIE JARA MARANA WYADIEYENUKTHAIE
🙏🏻 🙏🏻 🙏🏻
Ane sadu sadu sadu 🙏🙏🙏🙏🙏
😢
Sadu..sadu sadu
"Dharmaya" anugamanaya thula wishwaya babalawanna!!!
💔💕♥️💔💕♥️💕♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏😂 NAMASKARAWEWA BUDDA PUTHRAYANAN WAHANSA. BHUDDA PUTHTHAN NAMAMAHAN
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹
🌼🙏🙏🙏🌼
❤
Sadu,sadu sadu ❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐
ඔබවහන්සේ වගේ ගුරුවරයෙක් මගේ දෙමාපියන්ටත් හමුවුනා නම්. මම වැර්දිකාරයෙක් වෙන්නෙ නැහැ.
අදටත් ඔබවහන්සේ ඔය කියන 1:00:11 කාරනා මගේ හිතේ පොඩි කාලෙ ඉදන් තිබ්බා.
ඒත් මගේ වැරදි ඇසුර නිසා මටත් වැරදි වුනා