ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Man nam me house aka heduwa beautiful thx planer a lot
😊😊😊 congratulations !
Kiyak withara giyada. Da kaleta
Mamath hadanawa .
Kiyak giyada oyata me wediyata hadanna??
Kiyak giyada koi kaleda haduwe
House planning වලට දැකපු සුපිරිම චැනල් එකක් 🙂❤️
Niyamai
This is fabulous,
Math hadanawa me vidiyata patta lassani
Thanks..😊Good Luck ❤️
Niyamai thank math meka hadanawa gidak lassanai
Beautiful Design bless you Thank you 🇱🇰🇦🇪
Thank u so much😊. stay safe❤️
Harima lassanai aththatama dan thathwe anuwa kiyak waya weida mey plan ekata haduwoth 🙏
me video eka dapu ekata godak thanks apith ge hadanne oyavidihata
Good luck 👍👍👍
මේකෙ යට ටික ඉවර කරගන්න කීයක් විතර වියදම් ගියාද
සුපිරි ...ඒත් අඩු වියදම් නිවාස සැලසුම් දාන්නකො අපිටත් හරියන එකක්.....ලක්ෂ 2000000 ට වගේ .........
ගොඩක් ලස්සනයි.ඇත්තටම ලක්ශ 50කින් ඉවර කරන්න පුලුවන්ද මේක.
Harma lassanai e wagema hoda pahadilikirimak budusaranai
බොහොම ස්තූතියි. බුදුසරණයි !
Yata tathtuwa vitarak hadanna kiyak vitara yayida ada kaleta pliz kiyannako
superb ..pahadiliwa hodata karala tiyewa hama dema thanks....
බොහොම ස්තූතියි😊.ඉදිරියටත් එලෙස පැහැදිලි ව පෙන්වන්නම්👍
@@n3dvisualization990 house plan adinawada oyala ....adinawa nm mata contact number ekk denna january mn construction ptn gnna inne
Niyamai lassana plan ekak
2023 dith meganatama krganna puluwanda
Kochchara kalayakin hadanna puluwanda
Meke sekesma.plen eka hada ganne kohomada.oyala cantec karaganne kohomada.man kemathi me gedarata.
ඔව් මිස්. මගෙ නම නාලක.071 19 70 181 (whatsapp or call) මගින් මාව සම්බන්ද කර ගන්න පුළුවන්.
Thank.
First Comment eka magen..harima lassanay
Thank you... 😊
ලස්සනයි, නියමයි👍මට නම් එක අඩු පාඩු 2 ක් තියනව..1/. ගබඩා කාමරයක්..2/.පිටතින් වැසිකිලියක්
Thanks😊..ඔව්, අවශ්‍යතාව මත පිටතින් වැසිකිලියක් ගන්න පුලුවන්, මන් මේකෙ පඩිපෙල යට කොටස කුඩා ගබඩා කාමරයකට සැලසුම් කරල තියෙන්නෙ.(එය අවශ්‍යතාව මත ප්‍රමානවත් නොවෙන්නත් පුලුවන්),අදහස් වලට බොහොම ස්තූතියි😊👍
දැන් මේ දවස්වල ගෙවල් හදන එකට ලේසි ක්‍රම සොයා ගෙන තියනව. ඔබ ඒ මත සිට ද කියන්නේ ලක්ස 50 ක් කියල…ඔබ ගෙවල් හදල දෙන්නත් බාර ගන්නවද?ඔබට ජයෙන් ජය🙏
නැහැ, නිවසෙ වර්ගඅඩි ප්‍රමානය හා නිවස හදන ක්‍රමවේදය අනුව තමයි මෙම ගාන කියන්නෙ..සම්පුර්ණ ගෙදර ඉදිකිරීම් ආයතනයක් මගින් සිදු කරනව නම් මීට වඩා ගොඩක් වැඩි වෙන්න පුලුවන්..කොන්ත්‍රාත් ක්‍රමයට කොටසින් කොටස එම පලාත තුල සමාන්‍ය බාස් කෙනෙක් යටතෙ සිටින සෙවකයන් ලවා කරගන්නව නම් වියදම ගොඩක් අඩු කර ගන්න පුලුවන්
පරණ නිවසක් තියනවා.. හරියටම square shape.. මේ වගේ වෙනස් කරගන්න පුලුවන්ද ?
කරන්න පුළුවන් වෙයි.. 071 19 70 181 Nalaka ( whatsapp) මගින් වැඩි විස්තර ලබා දෙන්නම්
Maru හරිම ලස්සනයි
Thanks😊👍
Awashya tawaya anuwa apitamekata tawa udata kabarayak wadikaraganna puluwan neda
Ground floor eka witharak hadanna salab eka dala kiyak withara yaida
අපිත් හැදුවේ ඔයාගේ plane එකේ වගේ box madal ගෙයක් තමා .thanks 😀👍
😊ගොඩක් සතුටුයි..මෙ වගෙ comment මගෙ ඉදිරි වැඩ වලට ලොකු උනන්දුවක් ඇති කරනව.thanks.❤️👍
Hodaida wada
Kiyak giyaada wiyadama
@@n3dvisualization990 matath plan eka eda ganna oni..kohomada contact kara ganne
@@malshasan6776 071 19 70 181 Nalaka (whatsapp or call)
Niyamai👌
Niyamai aaa. Super
Thanks 😊👍👍
වාව් හරිම ලස්සනයි..
Thank u😊
Harima pehedili ..onim kenekuta terum ganna puluvan..
බොහොම ස්තූතියි😊. මාත් උත්සාහ කරන්නෙ එහෙම තේරැම් ගන්න ලේසි වෙන්න කරන්න..ඒ සාර්ථක බව comment එකෙන් තේරෙනව 😊😊❤️❤️.ඉදිරි vedios මේ විදියට කරන්නම් 👍👍
Harima lassani
Thank you😊😊❤️❤️❤
Meka nam lassanai mata oni pen...kohomada ganne kiyanna❤
Api me dawas wala geyak hadanna hoyanawa me plan ekata Dan gaana Laryssa. Please reply
071 19 70 181- Nalaka( whatsapp or call)
Thank you
Me widiyata ge hadala denna puluwanda. Pdf ekak danna puluwanda plan eke
071 19 70 181 Nalaka (whatsapp)
Oyala planing vitrd krnne contract aran ge hadala denne nedd
Nice house plan. I like this. Me gedara ground flow ekata varenda ekak dnna puluvanda mr.? Issaraha tyana bed room eka issarahin vage varenda danna pulunda?
Thanks 😊..ප්‍රදාන දොර ඉදිරියෙ verandah එකක් තියනවා..ඔව් පුලුවන් ඉහලි slab එක 5' පමන ඉදිරියට ගන්න පුලුවන්
@@n3dvisualization990 mr. Mata me plane eke podi venas kam tikak krala oyata kyla design kara ganna puluvanda?
@@nipusiriwardhana1885 ඔව් පුලුවන්..071 19 70 181(whatsapp)
@@n3dvisualization990 ok. Thank you. I will inform you.
Harima lassanai mata uda thattuwe aeka betroom aekai aetec bathroom aekai gisang karala plen aeka hadala denna puluwanda cost aekak kiyak yanawada
th-cam.com/video/bsEBpe1mmj4/w-d-xo.html
Thamath 50ta aduwen hadanna puluwanda
හරිම ලස්සනයි... මේකෙ බිම් කොටසේ වැඩ ඉවර කරන්න කොපමණ මුදලක් වැය වෙයිද ?
Ekanam matath denaganda oni appa.mage gedarath me vage thamai hadanne
@@anjaliweerasingha2506❤
Oww kiyak weiida anee bim kotase weda tika iwara kargnna
Bim kotasa hadanna kiyak yaida
Superb
Thanks 😊👍
මේක අවුරුදු 3ට කලිං වීඩියෝ එක්ක.ඉතිං දැන් තියෙන ගණනුත් එක්ක මේ ගේ හදන්න කොච්චර වියදම් වෙයිද..
Lassanai godak
Thanks ❤️
Sampurna mudala kiyada
Meke pahala floor eka hadanna dan yana cost eka kiyanna puluwan da oyala hadanawada
Ground floor eke front bed room eka wenuwata car porch eka widiyata ganna bariweida
ඔව් එහෙම ගන්න පුලුවන්..අවම වශයෙන් පලල 8' දිග 14' වගෙ ගන්න ඔන
Parimanaya warga adi keeyada and Cost
Harima lassani... edamth ekka gewal hdanne ndda
Gdk lassanaii. Meke cost eka kiyada?
Matath me vage ගෙයක් හදන්න oni
Congratulations mr nalaka... I'm upul Harischandra from saudi Arabia, super Design, I will built the same......👍
Thank you so much Mr.Upul. I will do my best for you.
Harima lassanai
Thanks😊❤️❤️
Meka laks 50 hadanna puluwanda
Is it with the land?
Dan meka hadanna lakha 50ta puliwanda
Lassanai matath hada ganna oni me wage geyak
Cantrc NAmbar aekak danna
071 19 70 181 -Nalaka ( whatsapp )
Me plana ganna puluwanda
මේ විදියට අවසන් කරන්න ගාන කීයක් විතර ගියාද.. අපි දැන්නම් ඉන්නේ මැටි ගෙදරක... හැබැයි මගෙ ලොකු බලපොරොත්තුවක් තමයි මේ වගේ ගෙයක් හදාගන්න එක..
ඇත්තටම හරිම ලස්සනයි....ලක්ශ 50 කට අඩුවෙන් මේ විදිහට ගෙයක් හදන්න තියනවා නම් ගොඩක් වටිනවා...ඔයාලා මේ විදිහට ගෙවල් හදනවද??? contact number ekak thiyanawanam denna....
Finish weddi cost kochcharada kiynna puluwn da .....oyalaage design godak lassnai..😌😌♥️♥️♥️ construction baragnnwda
Mata one kurunegala me gedara hadaganna. Details denna.
මෙි හැඩයටම තියන 9 පර්චස් ඉඩමකට මෙික හදන්න පුලුවන්ද
බොහොදුරට පුළුවන් වෙයි.ඉඩමෙ හැඩය අනුව බලන්න ඔන
අැත්තටම මේ ගේ ලක්ෂ 50න් finish කරන්න පුලුවන්ද
Wow
Superb Design.
Oyalge hadpu gewal thiynawda 50 t aduwen gnna colombo wal padukka කොට්ටාව awat wage
කොන්ත්‍රාත් බාර ගන්නවාද
Construction karanawada
Me ge hadala complete karanna cost eka kohomda? Oyala construction karanawada?
Very nice. How much is the cost?
ලස්සනයි ප්ලෑන් එක ගන්න පුළුවන් ද...ඔයාලා හදනවා නම් යට තට්ටුව හදලා ස්ලැබ් එකට කොහොමද ගනන්
Countact plzzz
071 19 70 181 Nalaka
sar. ma gedarata uda thattuvata thava kamara 2 adanna puluvanda
පුලුවන්...මෙකෙ terrace කොටසට bedroom 2k ගන්න පුලුවන්
@@n3dvisualization990 thank you sar
@@n3dvisualization990 do you do it if we pay? How long will it take to built
Mekatayana mila kiyada
Meka hadanna kiyak yaida
Wow lasanaii
Thanks😊
Superb design
3d visualization karanna architecture igenagena thynna onada ?
පොඩි දැනීමක් තියනව නම් හොදයි. අසාව තියනව නම් කරන එක එච්චර අමාරැ නෑ
@@n3dvisualization990 ආසාව විතරයි තියෙන්නේ.architecture degree එකක් කරන්න සල්ලි නෑ ඒකයි මං එහෙම ඇහුවේ 😪🙂
Degree ඔනේ නැැ..software ටික පුරැදු වුනොත් ඇති.call එකක් දෙන්න මං පැහැදිලි කරන්නම් Nalaka-071 19 70 181
@@n3dvisualization990 ගොඩක් ස්තූතියි අයියේ ❤️
@@n3dvisualization990 me software eka mokakda???
Perches 7 ka idama kata plan ekak denna puluwann da..3 roomshouase
Lassanai
Thanks 🙏😊
Description එකේ තියෙන links වැඩ කරන්නෙ නෑනෙ 😕
දැනුවත් කරාට බොහොම ස්තූතියි..Links දැන් වැඩ කරනව
@@n3dvisualization990 ආ ඔව් දැන් හරි..
ඔයාලා ප්ලෑන් අඳිනවා විතරයි ද? Contract අරන් ගෙවල් හදන්නෙ නැද්ද අයියේ?
මේ ගෙයි පෑල්න් එක ඇදගන්න පුලුවන්ද?
ඔව්..පුළුවන් (071 19 70 181 Nalaka -whatsapp )
Meke plan eka gnna puluwanda
හරිම ලස්සනයි සැලසුම...😆😆 මට කියනවද කියක් වගේ යයිද කියලා තව උඩට වහල නැතිව slab දැමිමොත්.?
Thanks🙂. Roof එක වෙනුවට slab දාගන්න පුලුවන්
අම්මෝ ලංකාවෙ ගෙවල් වලට slab දාල ඉන්න බෑ රස්නෙ දැනෙනවා යටට.මම එහෙම ඇනක්සි එකක හිටියා..ඉන්න නම් බැහැ.
මේ ප්ලෑන් එකට කීයක් වගේ යනවද සර්?
දැන් මේක හදාගන්න ගියොත් කීයක් වෙයිද
me gei plan eka adaganna berida
071 19 70 181 Nalaka (whatsapp )
මේක දැන් හදනවා නම් ගාන වෙනසක් වෙනවද?
🤩🤩🤩😃 lassanai
Thanks ❤️😊👍
Super
දැං යන මිල ගනන් වලට මේක පුලුවන්ද මේ ගානට
Mata me gedara hadala onoo...
❤
Oyala plan adala construction karanawada.mage land eka thiyenne kurunegala.
නිවස ලස්සනයි මේක කවදා දාපු එකක්ද දැන්නම් ලක්ෂ 50 කරන්න බැහැ
Thanks 👍.අවුරැදු දෙකක් විතර වෙනව. සරලවම design කරෙ..ඔව් දැන් හදන්න බැහැ😥
@@n3dvisualization990 දැන් මේ වගේ ගෙයක් හදන්න කීයක් විතර යයිද
💖👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻
ඇත්තටම ලක්ෂ 50ට අඩුවෙන් හදන්න පුළුවන් ද
මේ ගේ පැලැන් එක ගන්න පුළුවන් ද
071 19 70 181 Nalaka ( whatsapp)
Mage hethee thebuna wedeyeema plan 1,👌😊
😊😊..ඔව්. මෙක ගොඩක් සරල වෙන විදිහටයි සැලසුම් කරේ.
@@n3dvisualization990 mata me plan 1 ona, kohomada oyalawa sambanda kara ganne, imo nadda no 1 denna ko,, 🙄
@@pryanganikumarathunga4640 071 19 70 181 - Nalaka (whatsapp , imo) සම්බන්ද වෙන්න පුළුවන්
Hi how can I get the plan?
9:48
මේ නිවසේ පලල කොහොමද ..? 6 Mtr වලට වඩා අඩුද..?
6m වලට වඩා ටිකක් වැඩියි
Man nam me house aka heduwa beautiful thx planer a lot
😊😊😊 congratulations !
Kiyak withara giyada. Da kaleta
Mamath hadanawa .
Kiyak giyada oyata me wediyata hadanna??
Kiyak giyada koi kaleda haduwe
House planning වලට දැකපු සුපිරිම චැනල් එකක් 🙂❤️
Niyamai
This is fabulous,
Math hadanawa me vidiyata patta lassani
Thanks..😊
Good Luck ❤️
Niyamai thank math meka hadanawa gidak lassanai
Beautiful Design bless you
Thank you 🇱🇰🇦🇪
Thank u so much😊. stay safe❤️
Harima lassanai aththatama dan thathwe anuwa kiyak waya weida mey plan ekata haduwoth 🙏
me video eka dapu ekata godak thanks apith ge hadanne oyavidihata
Good luck 👍👍👍
මේකෙ යට ටික ඉවර කරගන්න කීයක් විතර වියදම් ගියාද
සුපිරි ...ඒත් අඩු වියදම් නිවාස සැලසුම් දාන්නකො අපිටත් හරියන එකක්.....ලක්ෂ 2000000 ට වගේ .........
ගොඩක් ලස්සනයි.ඇත්තටම ලක්ශ 50කින් ඉවර කරන්න පුලුවන්ද මේක.
Harma lassanai e wagema hoda pahadilikirimak budusaranai
බොහොම ස්තූතියි. බුදුසරණයි !
Yata tathtuwa vitarak hadanna kiyak vitara yayida ada kaleta pliz kiyannako
superb ..pahadiliwa hodata karala tiyewa hama dema thanks....
බොහොම ස්තූතියි😊.ඉදිරියටත් එලෙස පැහැදිලි ව පෙන්වන්නම්👍
@@n3dvisualization990 house plan adinawada oyala ....adinawa nm mata contact number ekk denna january mn construction ptn gnna inne
Niyamai lassana plan ekak
2023 dith meganatama krganna puluwanda
Kochchara kalayakin hadanna puluwanda
Meke sekesma.plen eka hada ganne kohomada.oyala cantec karaganne kohomada.man kemathi me gedarata.
ඔව් මිස්. මගෙ නම නාලක.
071 19 70 181 (whatsapp or call) මගින් මාව සම්බන්ද කර ගන්න පුළුවන්.
Thank.
First Comment eka magen..harima lassanay
Thank you... 😊
ලස්සනයි, නියමයි👍මට නම් එක අඩු පාඩු 2 ක් තියනව..
1/. ගබඩා කාමරයක්..
2/.පිටතින් වැසිකිලියක්
Thanks😊..ඔව්, අවශ්‍යතාව මත පිටතින් වැසිකිලියක් ගන්න පුලුවන්, මන් මේකෙ පඩිපෙල යට කොටස කුඩා ගබඩා කාමරයකට සැලසුම් කරල තියෙන්නෙ.(එය අවශ්‍යතාව මත ප්‍රමානවත් නොවෙන්නත් පුලුවන්),අදහස් වලට බොහොම ස්තූතියි😊👍
දැන් මේ දවස්වල ගෙවල් හදන එකට ලේසි ක්‍රම සොයා ගෙන තියනව. ඔබ ඒ මත සිට ද කියන්නේ ලක්ස 50 ක් කියල…
ඔබ ගෙවල් හදල දෙන්නත් බාර ගන්නවද?
ඔබට ජයෙන් ජය🙏
නැහැ, නිවසෙ වර්ගඅඩි ප්‍රමානය හා නිවස හදන ක්‍රමවේදය අනුව තමයි මෙම ගාන කියන්නෙ..සම්පුර්ණ ගෙදර ඉදිකිරීම් ආයතනයක් මගින් සිදු කරනව නම් මීට වඩා ගොඩක් වැඩි වෙන්න පුලුවන්..කොන්ත්‍රාත් ක්‍රමයට කොටසින් කොටස එම පලාත තුල සමාන්‍ය බාස් කෙනෙක් යටතෙ සිටින සෙවකයන් ලවා කරගන්නව නම් වියදම ගොඩක් අඩු කර ගන්න පුලුවන්
පරණ නිවසක් තියනවා.. හරියටම square shape.. මේ වගේ වෙනස් කරගන්න පුලුවන්ද ?
කරන්න පුළුවන් වෙයි..
071 19 70 181 Nalaka ( whatsapp) මගින් වැඩි විස්තර ලබා දෙන්නම්
Maru හරිම ලස්සනයි
Thanks😊👍
Awashya tawaya anuwa apitamekata tawa udata kabarayak wadikaraganna puluwan neda
Ground floor eka witharak hadanna salab eka dala kiyak withara yaida
අපිත් හැදුවේ ඔයාගේ plane එකේ වගේ box madal ගෙයක් තමා .thanks 😀👍
😊ගොඩක් සතුටුයි..මෙ වගෙ comment මගෙ ඉදිරි වැඩ වලට ලොකු උනන්දුවක් ඇති කරනව.thanks.❤️👍
Hodaida wada
Kiyak giyaada wiyadama
@@n3dvisualization990 matath plan eka eda ganna oni..kohomada contact kara ganne
@@malshasan6776 071 19 70 181 Nalaka (whatsapp or call)
Niyamai👌
Niyamai aaa. Super
Thanks 😊👍👍
වාව් හරිම ලස්සනයි..
Thank u😊
Harima pehedili ..onim kenekuta terum ganna puluvan..
බොහොම ස්තූතියි😊. මාත් උත්සාහ කරන්නෙ එහෙම තේරැම් ගන්න ලේසි වෙන්න කරන්න..ඒ සාර්ථක බව comment එකෙන් තේරෙනව 😊😊❤️❤️.ඉදිරි vedios මේ විදියට කරන්නම් 👍👍
Harima lassani
Thank you😊😊❤️❤️❤
Meka nam lassanai mata oni pen...kohomada ganne kiyanna❤
Api me dawas wala geyak hadanna hoyanawa me plan ekata Dan gaana Laryssa. Please reply
071 19 70 181- Nalaka( whatsapp or call)
Thank you
Me widiyata ge hadala denna puluwanda. Pdf ekak danna puluwanda plan eke
071 19 70 181 Nalaka (whatsapp)
Oyala planing vitrd krnne contract aran ge hadala denne nedd
Nice house plan. I like this. Me gedara ground flow ekata varenda ekak dnna puluvanda mr.? Issaraha tyana bed room eka issarahin vage varenda danna pulunda?
Thanks 😊..ප්‍රදාන දොර ඉදිරියෙ verandah එකක් තියනවා..ඔව් පුලුවන් ඉහලි slab එක 5' පමන ඉදිරියට ගන්න පුලුවන්
@@n3dvisualization990 mr. Mata me plane eke podi venas kam tikak krala oyata kyla design kara ganna puluvanda?
@@nipusiriwardhana1885 ඔව් පුලුවන්..
071 19 70 181(whatsapp)
@@n3dvisualization990 ok. Thank you. I will inform you.
Harima lassanai mata uda thattuwe aeka betroom aekai aetec bathroom aekai gisang karala plen aeka hadala denna puluwanda cost aekak kiyak yanawada
th-cam.com/video/bsEBpe1mmj4/w-d-xo.html
Thamath 50ta aduwen hadanna puluwanda
හරිම ලස්සනයි... මේකෙ බිම් කොටසේ වැඩ ඉවර කරන්න කොපමණ මුදලක් වැය වෙයිද ?
Ekanam matath denaganda oni appa.mage gedarath me vage thamai hadanne
@@anjaliweerasingha2506❤
Oww kiyak weiida anee bim kotase weda tika iwara kargnna
Bim kotasa hadanna kiyak yaida
Superb
Thanks 😊👍
මේක අවුරුදු 3ට කලිං වීඩියෝ එක්ක.ඉතිං දැන් තියෙන ගණනුත් එක්ක මේ ගේ හදන්න කොච්චර වියදම් වෙයිද..
Lassanai godak
Thanks ❤️
Sampurna mudala kiyada
Meke pahala floor eka hadanna dan yana cost eka kiyanna puluwan da oyala hadanawada
Ground floor eke front bed room eka wenuwata car porch eka widiyata ganna bariweida
ඔව් එහෙම ගන්න පුලුවන්..අවම වශයෙන් පලල 8' දිග 14' වගෙ ගන්න ඔන
Parimanaya warga adi keeyada and Cost
Harima lassani... edamth ekka gewal hdanne ndda
Gdk lassanaii. Meke cost eka kiyada?
Matath me vage ගෙයක් හදන්න oni
Congratulations mr nalaka... I'm upul Harischandra from saudi Arabia, super Design, I will built the same......👍
Thank you so much Mr.Upul.
I will do my best for you.
Harima lassanai
Thanks😊❤️❤️
Meka laks 50 hadanna puluwanda
Is it with the land?
Dan meka hadanna lakha 50ta puliwanda
Lassanai matath hada ganna oni me wage geyak
Cantrc NAmbar aekak danna
071 19 70 181 -Nalaka ( whatsapp )
Me plana ganna puluwanda
මේ විදියට අවසන් කරන්න ගාන කීයක් විතර ගියාද.. අපි දැන්නම් ඉන්නේ මැටි ගෙදරක... හැබැයි මගෙ ලොකු බලපොරොත්තුවක් තමයි මේ වගේ ගෙයක් හදාගන්න එක..
ඇත්තටම හරිම ලස්සනයි....ලක්ශ 50 කට අඩුවෙන් මේ විදිහට ගෙයක් හදන්න තියනවා නම් ගොඩක් වටිනවා...ඔයාලා මේ විදිහට ගෙවල් හදනවද??? contact number ekak thiyanawanam denna....
Finish weddi cost kochcharada kiynna puluwn da .....oyalaage design godak lassnai..😌😌♥️♥️♥️ construction baragnnwda
Mata one kurunegala me gedara hadaganna. Details denna.
මෙි හැඩයටම තියන 9 පර්චස් ඉඩමකට මෙික හදන්න පුලුවන්ද
බොහොදුරට පුළුවන් වෙයි.ඉඩමෙ හැඩය අනුව බලන්න ඔන
අැත්තටම මේ ගේ ලක්ෂ 50න් finish කරන්න පුලුවන්ද
Wow
Superb Design.
Thanks 😊👍
Oyalge hadpu gewal thiynawda 50 t aduwen gnna colombo wal padukka කොට්ටාව awat wage
කොන්ත්‍රාත් බාර ගන්නවාද
Construction karanawada
Me ge hadala complete karanna cost eka kohomda? Oyala construction karanawada?
Very nice. How much is the cost?
ලස්සනයි ප්ලෑන් එක ගන්න පුළුවන් ද...ඔයාලා හදනවා නම් යට තට්ටුව හදලා ස්ලැබ් එකට කොහොමද ගනන්
Countact plzzz
071 19 70 181 Nalaka
sar. ma gedarata uda thattuvata thava kamara 2 adanna puluvanda
පුලුවන්...මෙකෙ terrace කොටසට bedroom 2k ගන්න පුලුවන්
@@n3dvisualization990 thank you sar
@@n3dvisualization990 do you do it if we pay? How long will it take to built
Mekatayana mila kiyada
Meka hadanna kiyak yaida
Wow lasanaii
Thanks😊
Superb design
3d visualization karanna architecture igenagena thynna onada ?
පොඩි දැනීමක් තියනව නම් හොදයි. අසාව තියනව නම් කරන එක එච්චර අමාරැ නෑ
@@n3dvisualization990 ආසාව විතරයි තියෙන්නේ.architecture degree එකක් කරන්න සල්ලි නෑ ඒකයි මං එහෙම ඇහුවේ 😪🙂
Degree ඔනේ නැැ..software ටික පුරැදු වුනොත් ඇති.call එකක් දෙන්න මං පැහැදිලි කරන්නම් Nalaka-071 19 70 181
@@n3dvisualization990 ගොඩක් ස්තූතියි අයියේ ❤️
@@n3dvisualization990 me software eka mokakda???
Perches 7 ka idama kata plan ekak denna puluwann da..3 roomshouase
Lassanai
Thanks 🙏😊
Description එකේ තියෙන links වැඩ කරන්නෙ නෑනෙ 😕
දැනුවත් කරාට බොහොම ස්තූතියි..
Links දැන් වැඩ කරනව
@@n3dvisualization990 ආ ඔව් දැන් හරි..
ඔයාලා ප්ලෑන් අඳිනවා විතරයි ද? Contract අරන් ගෙවල් හදන්නෙ නැද්ද අයියේ?
මේ ගෙයි පෑල්න් එක ඇදගන්න පුලුවන්ද?
ඔව්..පුළුවන්
(071 19 70 181 Nalaka -whatsapp )
Meke plan eka gnna puluwanda
හරිම ලස්සනයි සැලසුම...😆😆
මට කියනවද කියක් වගේ යයිද කියලා
තව උඩට වහල නැතිව slab දැමිමොත්.?
Thanks🙂. Roof එක වෙනුවට slab දාගන්න පුලුවන්
අම්මෝ ලංකාවෙ ගෙවල් වලට slab දාල ඉන්න බෑ රස්නෙ දැනෙනවා යටට.
මම එහෙම ඇනක්සි එකක හිටියා..
ඉන්න නම් බැහැ.