අග්බෝ ට මොකද වෙන්නෙ ? | ප්‍රදේශවාසීන්ගේ විරෝධය උග්‍ර වෙයි | PathumS WILD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 319

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 9 หลายเดือนก่อน +31

    අනේ අග්බෝට සියළු දෙවියන්ගේ පිහිටයි. දීර්ඝායුෂ ලැබේවා!

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 9 หลายเดือนก่อน +16

    පව් අහිංසක සතා මොනා කරන්නද එයාට ඉන්න තැනක් නැ ඒකයි කරදරේ .බුදු සරනයි මැනික

  • @mymobile5878
    @mymobile5878 9 หลายเดือนก่อน +26

    අනේ පවු දගයා අහිංසක සතා අපි එයාව
    ආරක්ෂා කර ගන්න ඔන

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 9 หลายเดือนก่อน +40

    අනේ.. දසේ ට උන දේ මෙයාට වෙන්න දෙන්න එපා.. ඒක අපරාදයක්... ගොවියා ට වගේම සතාට සාධාරණ යක් වෙන විසදුමක් දෙන්න බලදාරීන් ට ඉක්මනින් ම හැකි වේවා...

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 9 หลายเดือนก่อน +13

    අනේ පව් අහිංසක අග්බෝ මේ අහිංසක සතට දෙන වදයක් 😭නපුරූ මිනිසුන් 💀💀💀 නැති පාලාතකට ගිහින් දන්න අහිංසක සතුන් ට ආදරය කරමු❤❤❤

    • @user-sz3ky2oi7e
      @user-sz3ky2oi7e 9 หลายเดือนก่อน

      ❤❤❤🙏🙏🙏🙏🙏❤❤❤❤
      අනිවාර්යයෙන්ම, මෙහෙ තියල අග්බෝට මොනව හරි කලොත් ලෝක අපරාධයක් .

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      මේ තත්වෙ උඩ එයාව කොහෙටවත් ගෙනියන්න බැරි ප්‍රශ්ණෙයි තියන්නෙ

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน +16

    අනේ,පවු අග්බෝ .😭😭😭 එයාගේ ජිවිතය ආරක්ෂා වෙිවා !!! අග්බෝ කෑම තාමා හොයන්නේ.අග්බෝටත් ගමෙි අහිංසක මිනිස්සුන්ටත් යහපතක් වෙන පරිදි සාධාරණයක් ඉෂ්ඨ වෙිවා !!!.අග්බෝගේ ජිවිතය මෙන්ම ගමෙි මිනිස් ජිවිතත් ආරක්ෂා වෙිවා !!!. අග්බෝගේ ජිවිතය ආරක්ෂා වන පරිදි යහපතක් කරන්න බලධාරින්ට හැකි වෙිවා !!! ස්වභාව ධර්මය පවා අග්බෝට යහපතම කරත්වා !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! ඇත් රජුනී .කාටවත් ඔබගෙන් හෝ කා⁣ගෙන්වත් ඔබට හෝ කිසිදු කරදරයක් නොවෙිවා !!! ඒ වචනය අහන්නවත් නොලැබෙිවා !!! අග්බෝගේ ජිවිතය ආරක්ෂා වෙිවා .තෙරැවන් සරණයි !!! සියලුම දෙවිරැකවණයි !!! 😭😭😭❤❤❤🐘🐘🐘🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

    • @n.n.8402
      @n.n.8402 9 หลายเดือนก่อน

      මිනිස්සු කොහෙද අහිංසක

  • @dianna9943
    @dianna9943 9 หลายเดือนก่อน +16

    අග්බෝ ගේ ජීවිතයට අනතුරක් නැති තැනකට ගෙනියන්න අග්බෝ ගේ ජීවිතයට අනතුරක් නොවන ආකාරයට පුළුවන්නම් ලොකු දෙයක්. මොකක් හරි හොඳ ක්‍රමයක් යොදවලා අග්බෝ ගේ ජීවිතය මිනිස්සුන්ගෙන් පරිස්සම් කරන්න. 🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      ❤️🙏

  • @vijitharathnakanthi9842
    @vijitharathnakanthi9842 9 หลายเดือนก่อน +4

    දෙවි පිහිටෙන් අග්බෝ ආරක්ෂා වේවා ඒ අහිංසක සතාට තෙරුවන් සරණයි

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @thushithawijayalath9860
    @thushithawijayalath9860 9 หลายเดือนก่อน +18

    ඔය කාලක්න්නි කකුල් දෙකේ හරක්ට විතරනෙ ගම අයිති.පන්නල දාන්න ඕන ඕකුන් ටික..තියෙන සේරම කැලෑ කපල .අවසානෙ එක්ටත් වැරදි මේ අසරණ සත්තු

    • @deepthichami6422
      @deepthichami6422 9 หลายเดือนก่อน +2

      හරියට හරි... බ්‍රො.. උන්ගේ කැලේ උන්ට දීල තොපි පලයව්....

    • @n.n.8402
      @n.n.8402 9 หลายเดือนก่อน

      ඔව්.තව සාධාරණත් ඉල්ලනවා. අලියාට කතා කරන්න පුළුවන් උනා නම් උසාවි දාලා අලියාට දිනන්නත් තිබුණා. කාලකන්නි මිනිස්සු මකබැවිලා නැති බංගස්ථාන වෙලා යන්න ඕනේ. දසේව මරා ගත්තෙත් ඔය ගම්මු කියන කැලෑ පාළුවොම තමයි. මුනුත් ඒ වගේ.හෙන ගහපන් තොපේ ළමයි ඔක්කෝටම

    • @hemanthahewaarachchi926
      @hemanthahewaarachchi926 8 หลายเดือนก่อน

      හෙන ගහනවා පරම්පරාවටම අහිංසක සත්තු න්ට හිරිහැර කරනකොට, ඔය සතාට වද දීල කන කෑම දිරවන්නෙ නෑ

    • @user-vf7om8zx9y
      @user-vf7om8zx9y 4 วันที่ผ่านมา

      උන්ගෙ නිජ බිම මුං අරං.දැන් ඌව ගිහිං දාන්නලු.මේ කකුල් දෙකේ හරක් ටික පටවල ගිහිං දාන්න ඕනෙ.

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 9 หลายเดือนก่อน +6

    අනෙ පව් මේ සතාව බේර ගන්න මිනිස්සු එයාව මරයි දෙපැත්තටම සාදාරනයක්වෙන විදිහට පිලිවෙලක් කරන්න විශ්ව මාතාවනි මේඅග්බෝව රැකදෙන්න 🎉🎉🎉

    • @n.n.8402
      @n.n.8402 9 หลายเดือนก่อน

      මොකද්ද මේකේ දෙපැත්ත.එක පැත්තයි තියෙන්නේ.

  • @wasanthidias
    @wasanthidias 9 หลายเดือนก่อน +22

    අය්යෝ ඇග පුරාම ගැට.ඉතින් සතට කන්න දුන්නාම එයා ඒවා බලාපොරොත්තුවක් ඉන්නවා.අනේ අහ්බොව ආරක්ෂා කරන්න.

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 9 หลายเดือนก่อน +6

    Agbo get well soon. Please protect agbo. God bless you agbo.

  • @anjaleefernando7266
    @anjaleefernando7266 9 หลายเดือนก่อน +8

    අනේ මේ දෙගොල්ලෝන්ටම සාධාරණයක් කරන්ඩකෝ.😔😔😔😔😔😔 පව් මේ සතුන් . ❤️❤️❤️

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @user-hi1dx2lu4i
    @user-hi1dx2lu4i 9 หลายเดือนก่อน +18

    තුවක්කු බදින එවුන්ගෙ අතපය කොර වෙයන් සතෙකුට ඉන්නත් ne

    • @deepthichami6422
      @deepthichami6422 9 หลายเดือนก่อน +1

      කොරවෙලා මදි... උන්ට වැහි නැති හෙන ගහන්න ඕනා.

  • @Dilru6666
    @Dilru6666 9 หลายเดือนก่อน +13

    දසේට වුනු දේ නම් අග්බෝට වෙන්න දෙන්න එපා ... වග කියයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අග්බෝ ඉන්න තැනක ආරක්ෂාකාරීව ඉන්න වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @udenialwis3937
    @udenialwis3937 9 หลายเดือนก่อน +8

    අලි වැටක් ගහලා , කලින් වගේ ඇතාට කෑම ගිහින් දෙන එක හැර විසදුමක් නැහැ . සෝමාවතී විහාරය ට එන අලි අලි වැටගාව ඉදන් කාලායන්නේ

  • @amithjayatissa9066
    @amithjayatissa9066 9 หลายเดือนก่อน +3

    ඉක්මනින් මේ සදහා විසදුමක් ලබාදී මේ සතආගඑත් ගම්වාසීන් ගේ ජීවිතත් රැකගමු. අග්බෝව දීර්ඝායුෂ ලැබේවා........ සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @damayanthisamarakoon6692
    @damayanthisamarakoon6692 9 หลายเดือนก่อน +8

    මෙ සතාගෙ එග දිහා බලන්න හෙම තෙනම කෙලල් මිනිස්සු මෙ තරම් නපුරු වෙන්නෙ මොකටද් තව ටික දවසකින් නපුරු මිනිසුන්ට දඩුවම් ලෙබෙනවා

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 9 หลายเดือนก่อน +6

    අනේ සියලු දෙවියන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා අග්බෝ ආරක්ෂා වේවා

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      ❤️🙏

  • @janakijayasinghe7102
    @janakijayasinghe7102 9 หลายเดือนก่อน +13

    අනෙ. .. මෙවගෙ රටක ඉපදුන සත්තුත් අපිත් කොයිතරම් අවාසනාවන්තයෝද 😢😢

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 9 หลายเดือนก่อน +1

      💯kiyala wadak naha. Unge kale allagena gewal atogena Ada ey saththunta Yana ena man nathima karala thiyenne SOBAWA DHARMAYAGE SATHTHIYA BALAYEN oya KALAKANNI PAWKARA minssunge HATHMUTHU PARAM PARA WAMA HAKULALAMA YANNA ONE

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 9 หลายเดือนก่อน +3

      මේ රටේ ඉපදුන අපිවත් සත්තු වත් අවාසනාවන්ත නෑ.මේරට මේ තත්වයට පත් කළේ මූසල කාලකන්නි අමන පාලක හැත්ත.

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      😢😢

    • @ireshadesilva2271
      @ireshadesilva2271 9 หลายเดือนก่อน

      රටෙ වරදක් නෙමෙයි.සම්පත් බහුල රටක්. එත් ආත්මාර්තකාමි ,පාලකයන් නිසා.

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 9 หลายเดือนก่อน +8

    අනේ මිනිස්සු එයාව මරයි ..එයාව බේරාගන්න...ඔබටත් හැකි හැම දේම අග්බෝ වෙනුවෙන් කරන්න එයාව නිර්වින්දනය කරල දසේට කරපු දේමයි කරන්න හදන්නෙ......පින් සිද්ද වෙයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @ireshadesilva2271
    @ireshadesilva2271 9 หลายเดือนก่อน +9

    අග්බොව පින්නවල වගෙ ආරක්ශාව තියෙන තනක හොදටම සනිප වෙනකම් ඉන්දගන්න බෙරිද? අහාරත් දිල. ආහාර දෙනවා නම් එයා ඉදිවි අවිදින්නතිව නෙද ?

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 9 หลายเดือนก่อน +11

    අනේ පැතුම් දුක හිතෙන දෙයක් නම් ආයේ ගෙන්ට එපා

    • @jayathungadp6078
      @jayathungadp6078 9 หลายเดือนก่อน

      Anee patum...matath kiyanna tiyenne eekama tamai. Duka hitena deyak nam geenna epaa. Mamanam duka hitena oyage vidio balanna....ara, sanveedi aya balimen valakinna kiyanne? ( hi hi )

  • @shamashudagama8194
    @shamashudagama8194 9 หลายเดือนก่อน +5

    අනේ මේ සතාගේ ජිවිතය රැක ගැනීමට පවිත්‍රා ඔයාට හෙන විදිනවා මේ සතාගේ ජිවිතය ගලවා ගත්තේ නැත්නම්

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      😢😢

  • @dilhanidil672
    @dilhanidil672 9 หลายเดือนก่อน +7

    පවි අහිංසක අග්බො😢

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      😢❤️🙏

  • @sandyakumarikalanchiyalage6733
    @sandyakumarikalanchiyalage6733 9 หลายเดือนก่อน +9

    අග්බෝ පින්නවල ගෙනියන්න ඔය කාලකණ්ණි ,,, දසේට කල අපරාධය අහ්බෝට වෙන්න ඉඩ දෙන්න එපා

    • @udenialwis3937
      @udenialwis3937 9 หลายเดือนก่อน

      පින්නවල ට ගෙනියන්න ත් නිර්වින්දනය කරන්න එපැයි. ඒකත් ජීවිත යටතර්ජනයක්

  • @namalruwanrajapaksha3525
    @namalruwanrajapaksha3525 9 หลายเดือนก่อน +2

    සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා ...!
    දෙපැත්තටම සාධනීය විසඳුමක් දෙන්න බලධාරීන්ගේ ඇස් ඇරේවා ...

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @kliyanage211
    @kliyanage211 9 หลายเดือนก่อน +6

    දසේට සහ සියඹලාන් ගමුවෙ ඇතාට කරපු දේ මිනිස්සු මේ අග්බෝට කරනවා,මිනිස්සුට මෙයාගෙන් දැන් දැඩි හානි,

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 9 หลายเดือนก่อน +3

    අනේ අග්බෝ මැනික පරිස්සමින්...❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @deepthichami6422
    @deepthichami6422 9 หลายเดือนก่อน +5

    ලංකාවේ පව් කාර මිනිස්සුන්ට මේ සාපය විදින්න වෙනවා වැඩිකල් නෑ...

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      😢😢

  • @kalikasilva9376
    @kalikasilva9376 9 หลายเดือนก่อน +5

    එයාට කැම ලැබුනේ ඔය පාලාතෙන්නේ. එයා ඒ රස කැම ලැබෙයි කියලා හිතනවා ඇති

  • @chinthaweerasinghe7369
    @chinthaweerasinghe7369 9 หลายเดือนก่อน +13

    අනේ agbo පරිස්සමෙන් ඉන්න ,සියලුම දෙයි යෝ රැක දේවා😢

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

    • @user-ri7sj5ux3x
      @user-ri7sj5ux3x 8 หลายเดือนก่อน

      Paw
      I think
      Kage.n
      Illan
      Kannada
      Araksa
      Thankata
      Gihin
      Danna
      Mahth
      Warune

  • @SLTECH-nv7zm
    @SLTECH-nv7zm 9 หลายเดือนก่อน +8

    මිනිස්සු 1000 මැරුනත් කමන්නැහැ. මේ සතුන් රැකෙන්න ඕන . මමත් ඇතුලුව තමයි මිනිස්සු කිව්වේ .අපෙන් පරිසරයට විනාසයක් මිස ඇති දෙයක් නැහැ . මේ සතුන් එහෙම නෙවෙයි .😢😢

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      ❤️🙏

    • @hpathula8289
      @hpathula8289 9 หลายเดือนก่อน

      ​@@pathumswild❤🙏🙏

    • @n.n.8402
      @n.n.8402 9 หลายเดือนก่อน +1

      ඔව්. කැලෑ පාළුවො 1000 කට වඩා එක අලියෙක් වටිනවා දහස් ගුණයක්

    • @SasithUdayanga
      @SasithUdayanga 8 หลายเดือนก่อน +1

      ඔයා අලි ඉන්න ගමකද ඉන්නෙ 😂

    • @SLTECH-nv7zm
      @SLTECH-nv7zm 8 หลายเดือนก่อน

      @@SasithUdayanga අම්මෝ ඔව් . ඔයා හිතුවෙ අලි මිනිස් ගැටුම් නොදැන කියනව කියලද 😊. ඉස්සරහට වීඩියෝ ටිකක් ගේන්නම් බලන්නකො හොදද.

  • @premilafernando7984
    @premilafernando7984 9 หลายเดือนก่อน +6

    කොහොම උනත් අනේ මේ සතාව ආරක්ෂා කර ගන්න.

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @kumuduwickramasinghe8786
    @kumuduwickramasinghe8786 9 หลายเดือนก่อน +6

    Agbo වැරදි ne...අලින්ට අයිති දේවල් uduragatthu මිනිස්සු තමයි වැරදි ...

  • @chitragunawardana5906
    @chitragunawardana5906 9 หลายเดือนก่อน +2

    Ana kiyala kalakanni minissungen parissan wenna
    budusarani agbo manika ❤❤❤

  • @aminirwana6325
    @aminirwana6325 9 หลายเดือนก่อน +8

    කිරි හින්දා විසි කරන්නත් බැරි උණු හින්දා බොන්නත් බැරි තත්ත්වයක් නේද ?අධික වියදම් දරන්න සිදු උනත් එයාට දිගටම ආහාර ලබා දුන්නොත් කරදර කරන එක අඩු වෙන එකක් නැත්ද ?

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 9 หลายเดือนก่อน +2

    නපුරු මිනිස් සත්තු ඉන්න පලාතක ජිවත්විම අග්බෝගේ ජිවිතයට හානි වෙන්න පුළුවන් .මේ අහිංසක සතාව ආරාක්ෂා කරගන්න ඕන.

  • @user-ds1wl9xn2j
    @user-ds1wl9xn2j 9 หลายเดือนก่อน +1

    Agbo oyata budu saranai devi phitai ikman suwaya labewa karadarayak nam wenna EPA ❤❤❤

  • @shamaranaveera9857
    @shamaranaveera9857 9 หลายเดือนก่อน +7

    අයියෝ ඇඟ පුරාම ගැට 😢😢😢😢😢😢😢😢😢

  • @RupaNandani
    @RupaNandani 9 หลายเดือนก่อน +5

    අලි වැටක් ගහන්න.සතාට ආදරය කරනඅය එකතුවෙලා මූල්‍ය මය දායකත්වයක් යොදා ඒවැඩය කරමු.රජයෙන්කරනකම් හිටියොත් අග්බෝටත් වෙන්නෙ මැරුම් කන්නයි.😢

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ඒ වැඩේ තමා දැන් කරන්න හදන්නෙ වනජීවී එකෙනුත්. ❤️

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 9 หลายเดือนก่อน +1

    Theruwan saranai Agbo .. 🙏🙏❤️

  • @gidasamra9788
    @gidasamra9788 9 หลายเดือนก่อน

    Agbo menika oyata budu saranai adarei godak raththarane ❤❤❤ane ehema karanna epa agbota ❤❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 9 หลายเดือนก่อน +10

    අනේ අග්බෝ තවත් කොරගහනවනෙ 😢

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +3

      මේ කලින් ගත්ත වීඩීයෝ. කොරයනම් 100% ක්ම හොඳ වෙන්නෑ කියල කියන්නෙ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน +1

      කොහොමත් අදීක්ශනය කරන්න ඔනේ නිතරම හරියට ම සුව වෙනකම් එයාට අමාරැයි

  • @AnushaAmali-bp2px
    @AnushaAmali-bp2px 9 หลายเดือนก่อน +3

    Dase ට උන දේ අග්බෝ ට වෙන්න දෙන්න එපා. අග්බෝ ආරක්ෂා කරන්න

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @millathiya3015
    @millathiya3015 9 หลายเดือนก่อน +1

    Ow malli esathata sadaranayak karanna maraladanna kaliyen❤

  • @jayathungadp6078
    @jayathungadp6078 9 หลายเดือนก่อน

    Lassana agboo athraju, stuti patum. oyage mahansiya.

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 6 หลายเดือนก่อน

    බුදුසරණ යි පරිස්සමෙන් ඉන්න අග්බෝ

    • @pathumswild
      @pathumswild  4 หลายเดือนก่อน

      ❤️🙏

  • @mmgunawardana8668
    @mmgunawardana8668 9 หลายเดือนก่อน +1

    Obathumata deerghau. Me uthum Rate Inna uhum minisun Ekvee kema denna kramaya Patna GANEEVI. Me Kalakanni Sathekata thiya minisekutawath JEEVATH veema Ahuramin Inne.Adasita.

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 9 หลายเดือนก่อน +15

    ඔය මිනිස්සු දසේට කලදේම අග්බෝටත් කරයි..

    • @apsaranagahawala1970
      @apsaranagahawala1970 9 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

    • @charuthakalana
      @charuthakalana 9 หลายเดือนก่อน

      ඔව් ඉතින් එහෙම හරි කමක් නැ අපෙ ජිවිත අපිට වටිනවා😢

    • @pubududhananjaya536
      @pubududhananjaya536 9 หลายเดือนก่อน +3

      ඔව් කාලකන්නි මිනිස්සු ඉන්නේ මේ රටේ !

    • @deepthichami6422
      @deepthichami6422 9 หลายเดือนก่อน

      උඹලගේ ජීවිත වගේම උන්ගේ ජීවිත උන්ට වටිනවා.. උන්ට උන්ගේ නිජ බිමේ ඉන්න දීල උඹලා පලයව්.. කාලකන්නි හැත්ත 🤬

  • @preethiperera9261
    @preethiperera9261 9 หลายเดือนก่อน +4

    ස්තුති

  • @princeperera7942
    @princeperera7942 9 หลายเดือนก่อน

    අනේ දෙවිපියානනී ජේසුනී බුදුනී අපේ මේ අහින්සක අග්බෝට සුවය දෙන්න කිසි මනුස්සයොන්ට අක්බෝගෙන් කිසිදු කරදරයක් නොවේවා අනේ අග්බෝ මෙල්ල වේවා බුවු රදුනේ මේ අග්බෝ මෙල්ල වේවා අපි මෙයාව අරන් ගිහින් අලි අනාථාගාරයේ රදවා ගන්න දෙවියනේ තෙරුවන් සරනයි ජෙසු පිහිටයි අනේ එයාට කරදරක් නොවේවා🙏🙏🌹🌹🙏🙏❤️❤️

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @rupikawewage9347
    @rupikawewage9347 9 หลายเดือนก่อน +1

    GREAT INFO.THANKS

  • @shanthidhammika8978
    @shanthidhammika8978 8 หลายเดือนก่อน

    Ath dala dekata kela halana wun nihandai.
    Theruwan Saranai Agbo!❤🙏🙏🙏

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 9 หลายเดือนก่อน +1

    අපිත් පුරුදු පලාතට අාදරෙයිනේ. මිනිස්සුත් සාධාරනයි. දෙගොල්ලන්ටම සාධාරනයක් ඉෂ්ට කරනු මැනවි.

  • @madurathnayaka8044
    @madurathnayaka8044 9 หลายเดือนก่อน +2

    අනේ අසරණය

  • @sumeedafernando7841
    @sumeedafernando7841 9 หลายเดือนก่อน

    Teruwane saranai aiye.me vidiyo aka aragena awata.aswaline gadauluthe galane awe mathe nodanima.harima wedanawak me sathu vidinne. Me maha polawe aithiyak ayalata thiyenna oni.kohe kiyala yannada.kisidu karadarayak nowewa 🙏🙏🙏

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w 9 หลายเดือนก่อน

    Agbota ekman swaya labawa pau dirga ausa labawa danuwalh kirima bohoma slhulhi lharwan saranai api katar rata sita 🤔🤭❤❤❤

  • @nilminijayawardena
    @nilminijayawardena 9 หลายเดือนก่อน +2

    අනේ අග්බෝ පරිස්සමෙන් ඉන්න පැටියෝ........

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 9 หลายเดือนก่อน +2

    මේ ප්‍රශ්නයට සාධාරණ උත්තරයක් ඇත්තෙම නැද්ද ? සියලු වන සතුන්ට ත්‍රිවිධ රත්නයේ පිහිටයි !

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 9 หลายเดือนก่อน +1

    අග්බෝට කිසිම කරදරයක් නොවේවා.

  • @starlitnews
    @starlitnews 9 หลายเดือนก่อน +4

    Though Agbo is not fully domesticated he has got used to the human way of life, Wildlife will have to make an alternate plan to keep him safe. If the authorities need funds, fans of Agbo will donate funds to the account willingly.

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      ❤️🙏

    • @srwla2501
      @srwla2501 9 หลายเดือนก่อน +1

      Yes.

    • @pasanjayawardena7099
      @pasanjayawardena7099 8 หลายเดือนก่อน

      Yes, the problem created humans, but not the wild animals. They deforest for farming and housing with or without the help of politicians and their henchmen. They want to increase the land use as the population growth and ask the Department of Wildlife Conservation to take away the wild animals from their native land and corner somewhere. Is it fair?

    • @jayanitillakaratne8419
      @jayanitillakaratne8419 8 หลายเดือนก่อน +1

      We would also like to donate.
      Shall we ask a person to feed him with some local food ( pumpkin, watermelon, sweet potato) & share the cost..

    • @pasanjayawardena7099
      @pasanjayawardena7099 8 หลายเดือนก่อน

      @jayanitillakaratne8419 It is a great idea. If someone can find a genuine local person who can feed him, there will be more Srilankans to donate, I guess!

  • @sriyanidammika2481
    @sriyanidammika2481 9 หลายเดือนก่อน

    Ane.agboge.jivithaya.
    Araksawewa.budusaranai

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 9 หลายเดือนก่อน

    Ane paw agboooo eya sathek dase maranaya gen adath wedanavak😢 agboooo oyata loka palan siyeluma deviyenge pihitai 🙏🙏 😢😢

  • @user-vo9dp2kh9p
    @user-vo9dp2kh9p 9 หลายเดือนก่อน +1

    Athu araksha wewa dirgahusha lebewa dalada samidu pihitai🙏

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @dilankarunarathna4269
    @dilankarunarathna4269 9 หลายเดือนก่อน

    එහෙනම් අපි හිත හදා ගමු

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      😢😢

  • @jagathkiringoda5861
    @jagathkiringoda5861 9 หลายเดือนก่อน

    මාහා විශාල කරදරයක් උනානේ මේ ඩොලර් ඇතා කොහොමද ආතල් එක සුද්දන්ට ඌව බලන්න ඕනේ, රටට ඩොලර් ඕනෙ,මිනිස්සුන්ට ජිවිතය ඕනේ

  • @ujithasanjeewa7349
    @ujithasanjeewa7349 9 หลายเดือนก่อน +1

    මෙවැනි දරුනු අලින්ව රැදවිමට යමි ආරක්ෂිත කලාපයක් නිර්මානය කල යුතුයි.අග්බෝ පමනක් නොවෙයි තවත් දරුනු අලින් ලංකාව පුරාම ඉතා අනාරක්ෂිතව ඉන්නව ..ඔවුන්ව අල්ලා යමි කොටසකට සිමා කර තැබිය යුතුයි එසේ කලොත් ගොවියත් සතාත් දෙදෙනාම රැකෙයි නැත්තමි දෙදෙනාම සැමදා කරදරේ ...වනජිවිඑකේ තියෙන දුර්වලතා නිසා තමයි හැමදාම මෙි අලි මිනිස් ගැටුම වර්ධනය වුනේ මෙි ප්‍රශ්නය ජාතික ප්‍රස්නයක් සේ සලකා හැකි ඉක්මනින් ක්‍රියාමාර්ග ගත යුතුයි...

  • @janakirathnayake3825
    @janakirathnayake3825 9 หลายเดือนก่อน +2

    එයාට ගැලපෙන්න කෑම තියනවද මට හිතෙන්නේ කෑම ලැබෙන කමි ඉන්නවා කියලා මමනමි කියන්නේ කැලැ අතුලතට එයාල⁣ෙ ග් කැම සපයන්න ඔින පවි ඒ සතා සත්ව සංවිධාන වනජිවි එක මැදිහත් වෙන්න තාම නිතියක් ගේන්න බැරි වුනානේ පරිසරයට සත්තුන්ට වෙන කරදර වලට ගමෙි අයත් අමාරැවෙන් ගොවිතැන කරනවා ඇත්තෙ සතාට බඩ පිරෙන්න කැම නැති නිසයි මෙි ගැටලු කියලා මට හිතන්නේ දසේට උන දේ?

  • @user-bf1hn7kl4y
    @user-bf1hn7kl4y 9 หลายเดือนก่อน +1

    අනේ මන්දා මිනිස්සුටත් පවු සතුන්ටත් පවු එ සතා දන්නේ නැහැනේ එ මොනවා උනත් සතාගේ ජිවිතේ අනතුරෙ බව නමි හිතෙනවා මොන කමයකට හරි එයා වෙන පැත්තකට ගෙන යන්න පුලුවන් උනා නමි හරි කියලා හිතෙනවා සියලු සත්වයෝ නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා තෙරුවන් සරනයි

    • @n.n.8402
      @n.n.8402 9 หลายเดือนก่อน

      මොකද්ද බං මිනිස්සු පව්

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      මිනිස්සුත් පවු තමා.ඒ මිනිස්සුත් දුකක් විඳින්නෙ.

  • @anushavitarana7069
    @anushavitarana7069 9 หลายเดือนก่อน +1

    Ane paw. Aya asaranai paw kema hoyanne pls meyata SUDUSU tenak denna ❤

  • @shihanperera2732
    @shihanperera2732 9 หลายเดือนก่อน

    theruwan sarani

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf 9 หลายเดือนก่อน

    Agbo menika oyata kisika dukak karadarayak nowewa. Vishwa shakthiye balen Agbo menika araksha wewa. Siyalu deviyani Agbo Ath Raju araksha karanna

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @damakikw3102
    @damakikw3102 9 หลายเดือนก่อน +1

    අපේ පව් අග්බෝ

  • @samsunghos2718
    @samsunghos2718 9 หลายเดือนก่อน

    Ane paw bera ganna.ane karadarayak wenna denna epa.budusaranai devipihitai AGBO oyata

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 9 หลายเดือนก่อน

    Ane paw me elephant.thank you for the information about agbo,.😢

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      Welcome, thank you so much for watching ❤️🙏

  • @ranuranu529
    @ranuranu529 9 หลายเดือนก่อน +1

    Samaharavita aeya ta kamadunna nisa da pau monawa kalat itin aeysws wanajiviaejata puluwanne kohata hari gihin danna aeya dan hariyata alabahani karanawalu ane msnda 😮😮😮😮😮😮

  • @galpatha
    @galpatha 9 หลายเดือนก่อน

    Mora pirith anubhawayen minisun saha Agboo beraganeemata ikman visadumak lebewa.

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @dilhanisujeewa
    @dilhanisujeewa 9 หลายเดือนก่อน

    Agbo aeth athuru sewanata geniyanawanam godak hodai eyage jeevithaya nethinam anahure

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      මේ තත්වෙ උඩ එයාව කොහෙටවත් ගෙනියන්න බැරි ප්‍රශ්ණෙයි තියන්නෙ

  • @jayanthibotheju715
    @jayanthibotheju715 9 หลายเดือนก่อน

    Ane paw eya❤❤❤❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      😢❤️🙏

  • @0krishaniperera
    @0krishaniperera 9 หลายเดือนก่อน +1

    Ekama wisaduma waga karanna dipu idam nawata rajayata aran satunta denna

  • @janakirathnayake3825
    @janakirathnayake3825 9 หลายเดือนก่อน +1

    අග්බො පිරිපුන් සතෙක් නෙවෙි පරිසර සංවිධාන වනජිවි එකතු වෙලා මෙයා ගේ ආහාර පුශ්න විසදන්න ගමෙි මිනිස්සු වග කියන්නඔින නැ නැත්නමි අහක යන කෑම ( පොලවල්වල ආර්ථික මධ්‍යස්ථාන )යන වාහනවලට කියලා ගෙන්වගෙන කැලැ ව මැද්දට ිහින් දාන්න ඔින කෑම නිසයි මාලු දැල පස්සේ ආවෙි බඩ පිරැනම කැලැවට වෙලා ඉදියි නැත්නමි ගමෙි අයගේ බෝග ඉවර වෙක්නෙ අග්බොයි ගමයි තරහ දුරදිග ගෙනියන්න ඉස්සර මෙ ගැටලු ව විසදන්න මෙි සත්තු පෙන්නලා පිටරටවල්වලින් මුදල් ගන්න අය මැදිහත් වෙන්න

  • @filishiyailankoon705
    @filishiyailankoon705 9 หลายเดือนก่อน +1

    Daseta siduwunadema agbotath weida harima dukai mekata wisadumsk nedda ane minissune me sathata geewath wenna Ida denna agbo menikata dalada samidu phiti

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 9 หลายเดือนก่อน

    His leg is not yet cured. And can’t walk far.. need to understand it . Save his life please ❤

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 9 หลายเดือนก่อน +3

    අග්බෝව පින්නවලට ගේන්න බැරිද....

  • @sriyanidissanayake3338
    @sriyanidissanayake3338 9 หลายเดือนก่อน +1

    අග්බෝ......😢😢😢😢

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      😢❤️🙏

  • @nandawijethunga8686
    @nandawijethunga8686 9 หลายเดือนก่อน +1

    අනේ අග්බෝ පරිස්සමින් .ඔයා දග නොකර ඉන්න නැත්නම් ඔයාට අයේ කරදරයක් වෙයි

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      😢❤️🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 9 หลายเดือนก่อน +1

    මෙහෙම ඉදලා අන්තිමට කොහේ හරි තිබ්ලා මල සිරුර හමුවෙයි..පුලුවන් ඉක්මනින් මේ සතාව සුදුසු තැනකට ගිහින් දාන්න මොකද එහෙම ට රට මේක නැත්තන් දරපු මහන්සිය වැඩක් නැහැ නේ ගොඩක් අයට එහෙම තමයි උනේ ම්ලෙච්ඡ ම්නිස්සු ඉන්නේ ඉහල නිලදාරින් දන්නේ පුටු රත් කරන්න ව්තරයි කරන දෙයක් නැහැ මෙයා ජාතික සම්පතක් 💙💙💙

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      😢❤️🙏

  • @sisilmanchanayaka3273
    @sisilmanchanayaka3273 9 หลายเดือนก่อน +1

    අග්බෝ ඇතා හිරිහැර කරපු තැන් වලින් පලිගන්නවා වගේ පේනවා

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      😢😢

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 9 หลายเดือนก่อน +1

    Minissuth paw.boleth paw.boleta mewa therenne na.bolewa pinnawalata qeniyanna barida.me prasnayata pilthura daseta wechcha de boletath weida.😮😮

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 8 หลายเดือนก่อน

    නපුරෙක් නොවී ඉදපන් පුතේ❤

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ❤️🙏

  • @princycyprus2239
    @princycyprus2239 9 หลายเดือนก่อน +2

    ඒ පැත්තේ ලොකු බෝර්ඩ් එකක් ගහන්න කියන්න අග්ගොට වෙඩි තැබීමෙන් වැලකි සිටින්න කියලා ඔහුගේ සෞක්කිය තත්වයට බරපතල හානියක් වෙන්න ඉඩ තිබෙන බව කියලා ඒ පැත්තෙන් යන්න කැමැති නැත්තේ තවත් එයා බලාපොරොත්තුව ඉන්නේ වට්ටක්කා පැණි පුහුල් සුවදැල් ගෙනත් දෙයි කියලා 😆😆😆😆😆පව් ❤️❤️❤️❤️❤️❤️❤️

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      😢😢❤️🙏

  • @shenalihansini7245
    @shenalihansini7245 9 หลายเดือนก่อน +4

    එයාට කරදර ද හොදින් ඉන්නවා නේද ...

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 9 หลายเดือนก่อน

      Hansini
      Kohomada oyata Yalu wa eten 🌹🌹🌹🌹

  • @0krishaniperera
    @0krishaniperera 9 หลายเดือนก่อน +1

    Kale aiti satata minisunta neme

  • @RujithRupasingha
    @RujithRupasingha 9 หลายเดือนก่อน

    💕💞💓💗💖💝

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @neetharanjani1692
    @neetharanjani1692 9 หลายเดือนก่อน +1

    මෙයා ගෙවල් කීපයක් ම කඩල පහුගිය දවස්වල ලොකු අලාබහානි කරල තිබුනා ඒ නිසා ම්නිස්සු තරහෙන් ඉන්නෙ මෙයා ට කරදර කරන්න පුලුවන් ඒ නිසා මෙයට මොනා හරි යහපත් දෙයක් කරන්න ඕනා

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ඔව් ❤️🙏

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 9 หลายเดือนก่อน +1

    ඒ සතාගෙ මුලු ඇගෙම වෙඩි තියපූ ගෙඩි

  • @Snoop791
    @Snoop791 9 หลายเดือนก่อน +2

    minissu wadagath aliyanta wada....minisa issella balaganna...paw dupath asarana minissu...ac kamara wala idan owa therumganna ba...wanajivi waga kiya uthumai....loku loku video aran wate diiwata ba.

  • @shamaranaveera9857
    @shamaranaveera9857 9 หลายเดือนก่อน +1

    තාම කකුලේ ඉදිමුම

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +2

      මේ කලින් ගත්ත වීඩියෝ.දැන් ඉදිමුමක් නෑ.

  • @ChandaniChandani-nb4eq
    @ChandaniChandani-nb4eq 9 หลายเดือนก่อน

    නාන්නත් පුළුවන් වෙන විදිහට පොඩි වතුර පිරුණු වතුර කඩකුත් තිබෙන කොටසක් අසුවෙන විදිහට අග්බෝව ව්දුලි වැටක් හෝ ගසා වටකර ගන්න බැරිවෙයිද? අග්බෝ මේ වෙලාවෙ ගොඩක් අසරණ යි
    අග්බෝ රස කැම තමයි දැන් සොයන්නේ. වැට අතරින් පුළුවන් විදිහට කෑම දුන්නොත් අග්බො මිනිසුන් ටත්
    හුරුවෙලා ඉදියි.තෙරුවන් සරනයි අග්බෝ ඔයාට .

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      එහෙම අදහසකුත් තියෙනවලු දැන්.බලමු මොකද වෙන්නෙ කියල.