ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thank you so much Everyone 💖😘🇱🇰 Love you all ✨
Thank god you had some respect for yourself and didn't sit on his lap.I don't understand why he wants every girl on his lap.
Hithala cute wenna hadannepa ban
A kondenm kapanna epa 😥😥
😘😘😘😘😘
Konde kapanna epa akke 🥲😌🙌
අහංකාර නැති උඩගු නැති,මටනං ලංකාවෙ ඉන්න හොදම දක්ෂම ගායිකාව😘😍💖💖
What about yohani
Enlkenma
කාංචනාගේ වචනත් කවියක් වගේ....එයාගෙ generation එකේ ඔය වයසෙ ළමයෙක්ගෙන් අහන්න ලැබෙන්නෙ නැති වචන සහ අදහස්. ❤️
උමාරියා, කාංචනා, දනිත් ශ්‍රි, සනුක වගේ නව පරපුරේ අති දක්ශ ගායක ගායිකාවන් බිහි වීම අපේ රටේ සංගීත ක්ශේත්‍රයට ලොකු පිටුවහලක්. මගේ මතය නම් මොවුන් සියලු දෙනා ජ්‍යාත්‍යන්තරය ජය ගතයුතුයි.
චරිත 😌❤️
ඇයි @Ridma wirawardana 🥺
දිනේශ් ගමගේ❤️❤
+ Ridma Weerawardana
Charitha ❤
වර්තමාන පරපුරේ දක්ෂම නිහතමානීම ගායිකා යුගලය. 👏👏💙💎(1) උමාරියා සිංහවංශ.💖💜️💙(2) කාන්චනා අනුරාධි.💖🧡💛මේ දෙන්නා කියන ඕනම සිංදුවක් දින ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ඇහුවත් එපා වෙන්නෙ නැහැ.ඒ වගේමයි මං හරි ආසයි මෙයාලා කරන Covers වලට. වෙන අයගෙ සිංදු කියද්දි උමාරියා මෙන්ම කාන්චනාත් මාරම අලුත් රසයක් දෙනවා, මුල් ගායනයට නොදෙවැනිව. මේ කටහඬවල් දෙක පෙර පිනට ලැබුණ දේවල්. ඔයාලට පින් අපිට ලස්සන සිංදු දෙනවට හැමදාමත්.💙💎💖👏👏🔥🔥
🙂✋
මම අපේ රටේ නව පරපුරේ ගායිකාවන්ගෙන් කැමතිම ගායිකාවෝ දෙන්නෙක් ඉන්නවා..එක්කෙනෙක් උමාරියා සිංහවංශ, අනිත් කෙනා කාංචනා අනුරාදි. මේ දෙන්නටනම් පුදුම ආදරෙයි.
අද තමා දනුගේ මූනෙ අමුතුම feeling එකක් දැක්කෙ . කාංචනා කියනෙම රත්තරං ගොඩක්
කාංචි නංගි කතා කරනවා අහන් ඉන්නත් ආසයි....♥️♥️♥️
උමාරියා❤️ ළගට කැමතිම කාන්චනාටහැකියාව වගේම ගතිගුණවලටත් කැමතියි💕මේ දෙකම තියෙන අය අඩුයි🙂❤️👌
සිංදුවක් කීවත්,කතා කෙරුවත් ඒ කටහඬට ආදරේ හිතෙන්නෙ මට විතරද 😍😍
🥰😍😍😍
මේ අපේ රටේ මැණිකක්. අනාගතය ඉතාම සුබයි. ආදරෙයි කංචි කෙල්ල 💖💐😘
පොඩි වයසට ගොඩක් හොද නිර්මාණ කරන ලස්සන පුංචි කෙල්ලෙක් ...හොද ගමනක් තිය්නවා ඔයාට.වැදගත් විදියට හැදිල ඉන්න ලමයෙක්
මම හරිම ආස ගායිකාවක් ... නූතන කලාව තුළ විඳින්න පුළුවන් හඬක් ඔයාට තියනවා නංගි...❤
ධනූගේ pogrom බලන්න හරිම ආසයි. present කිරීම හරිම ලස්සනයි
නංගියෝ ඔයාගෙ දක්ශකම කියල නිමකරන්න බැහැ. හැමෝටම අපේ හදවතට කතා කරන්න බැහැ ඔයාගෙ හුස්මත් අපිට පුදුම විදියට දැනෙනවා .ඔයාගෙ සින්දු ලියලා දෙන හැමොටම සහ ඔයාට ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා.ඒ වගේම ඔයා ගොඩාක් ලස්සනයි 😍❤
යොවුන් පරපුරේ දැකපු අතිදක්ශ ගායිකාවන් දෙන්නෙක් ඉන්නවා. උමාරියා සහ කාංචනා ...ඒ වගේම නිහතමානී කෙල්ලෝ දෙන්නෙක්
ඔයා කතා කරනකොටත් සින්දුවත් වගෙයි ...හරිම ලස්සනයි ඔයගෙ voice එක නන්ගී....ආදරෙයි පැලෙන්න .. .🥰😍😘
young generation එකේ මෑත කාලයේ බිහිවුනු තරුවලින් මම ආසම UMARIA සහ KANCHANA ට . පුදුමාකාර දක්ශ කෙල්ලෝ දෙන්නෙක්
මාරම බුද්ධිමත් ❤
හන්තානට පායන සද ගීතය මං කැමතිම මේ කටහඩින් අහන්න,❤❤❤
අදයි ඔයාව හොයා ගත්තේ. ඔයාත් එක්ක වෙන්න ඕන තිලිණ කිව්වේ, duet එකක් කරන්න කැමතියි කියලා. ජය වේවා!
උමාරියා අක්කි& කාන්චනා අක්කි❤. Very tallented,very excellent❤️🔥 . Love u ❤❤❤❤.
ඔයා අන්තිමට කියන ලෝකේ වටේම් ගිහින් ඉවරයි දැන් ඒ කටහඩ😍පිස්සුවක් දැන් ඒ voice එක
කාංචනා නංගිගෙ කටහඬ 🔥🧡
කාන්චනා උමාලි අක්කි වගේ 💛💛💛
Ow kata hada e vage
Shashika Nisansala , Kanchana Anuradhi mee lagat Imesha Thathsarani 😍😍😍
ඔබ දක්ෂම දක්ෂ ගායිකාවක් දුවේ ❤️🥰 ලංකාවට සම්පතක් 💎 කවදා හරි මුනගැසී කතා කරන්න හිතෙනවා මට ❤️ ආදරෙයි 🥰❤️ හදවතින්ම සතුට ජය පතනවා ❤️❤️
උමාරියා වගේම දක්ෂ ගායිකාවක්
දැකපු දක්ශ ම සුපිරිම කැමති ම ගායිකාව...!
කාංචනාව දකිද්දි , එයා කතා කරද්දි මට මතක් වෙන්නෙම Ariana Grandeව .. 🥺මං ආසම voice එකක් , ආසම character එකක්. හැම සිංදුවක්ම මගෙ play list එකේ තියෙනවා... ❤
🤣🤣🤣අරියනා කියන්නේ කවුද කංචනා කියන්නේ කවුද....උබ අරියානාගේ සින්දු හොදට අහලා බැලුවොත් මේ කවුද කියලා හිතයි....යකො එකි ලොකේ ප්‍රසිද්ධම ගායිකාව මේකි කවුද බං එකට...
@@kanchanar440 සිරාවටම බන්..
ලංකාවේ ඉන්න බොරු පොෂ් නැති මාරම දක්ෂ නිහතමානී ගායිකාවක්❤❤
අද දනූ ගොඩක් වෙනස්... හොද ලමයෙක් වගේ...කාංචනා මේ පරපුරේ නිහතමානී දක්ශ ගායිකාවක්... ♥️♥️💐💐
අක්කිගෙ කටහඩ 🥺♥️
"My ultimate dream is to heal souls" ❤️ I think Kanchana does it every time to mine when I hear her high notes and her ragha's which are so perfect!!!
නංගි ඔයාට තියෙන්නේ සුවිෂේශී කටහඩක් ඔබගේ ඉදිරි වැඩකටයුතු අනාගතය සාර්ථක වෙන්න කියල සුභ පතනව🧡
Danu.වැඩසටහන් කිරීම හරිම priya මනාප.ස්තුති .
ආසම චරිත දෙකක් එකම තැනක.
උමාරියා ,උරේශා , වගේම දක්ශ කටහඩක් ඇයට උරුමයි😍
ඒ කටහඩ කියාගන්න බැරි තරම් ලස්සනයි 😍😍😍😍❤️❤️❤️❤️
අනු අක්කි මං දැක්ක හොදම ගායිකාවක් ආසම ගායිකාවක් 🥰 good lock anuradha akki
ඒ හඩත් භාවනාවක්🖤🖤
ඒ breath ඒක මටත් ගොඩක් focus උන ඒකක් 🤎
ආසම වොයිස් එක කාංචනා අනුරාධි 😍❤️
ශ්‍රී ලංකාවේ ඉන්න දක්ශම ගායිකාව ❤❤❤
Labba
නව පරපුරේ අති දක්ශ ගායිකාවක් ❤️❤️
කාංචනාව Caroline Juriege නංගි වගේ මෙතන පේන්නෙ මට විතරද?
කාංචනට අවු23 කිව්වම හිත ඇදිලා ගියා ❤️❤️❤️😍😍😍
not only her singing , but the personality is also sweet ♥️
දෙමාපියන් යන යන තැන යන එක.හොදයි දරැවන්ගෙ හැසිරීමෙන් දැන ගන්න පුලුවන් දෙමාපියන් ගැන.👍👍👍
She is very beautiful and seems like very genuine. The way she communicate and explain things are very impressive 🌹
Really a great character and top level talent. May positive energies bless you always
Most waited one 😍Konde shooii🥺Konde kapanna epa🙃
අනේ අක්කී ඔයා නම් මාර ලස්සනයි ඒ වගේම හරිම හොදයි😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
Magical Voice❤❤Thank you Danu💐💐
Kanchana u are such a beautiful extremely talented humble star Sri Lanka has. Please don’t change anything about you especially your hair and your dress sense. Good luck for a absolutely successful career!!
අනේ ආදරේ යි❤️😘 මැනික 😮❤️
My crush ❤️specially I love her long hair, her Innocent smile, her soothing eye and The way she speaks ❤️❤️❤️
Yohani කෑලේ kanchi එක්ක බැලුවාම
Yohanita baninne modayo. Sinhala sinduwak ekka issellama loketa hiye Yohani bawa mathaka thiya ganna.
Ane hutto
Dennawa සන්සන්දනය karanna epa.e denna dennek. Katahadawal dekak
එහෙම වෙන්නේ කොහොමද මෝඩයෝ
You are so talented, beautiful, humble, adorable singer.... wish u all the best...
කොන්ඩේ කපන්න එපා ..ඔහොම ලස්සනයි නංගි
මචං මනුස්සයෙක්ට දැනෙන්න දෙයක් කරනව කියන්නෙ ඒක සදාකාලිකයි, වයස් සීමාවක් තරාතිරමක් අදාලම නැතුව කාංචනා නංගි මේ කරන දෙයින් කෙනෙක් සැනසෙනවනම් ඊට වඩා දෙයක් ඕනම නෑ, ශශිකා නිසංසලා, චාමර වීරසිංහගෙන් පස්සෙ 21 වන සියවසේ ආදරණීයම ගායිකාව, කාංචනා අනුරාධී,👌👍👏
අහන් ඉන්න,ආස කට හඩක්
කාංචනාට ගැලපෙන හරිම ඇගයීම කරන ගායිකාව උමාරියා සිංහවංශයි. නව පරපුරේ ගායිකාවක් ලෙස ඇයගේ නිහතමානීත්වයත්..නව පරපුරේ ගායිකාවක් විදියට කාංචනාගේ දක්ශතාවයත් අගය කල යුතුයි.ඒ දෙදෙනාම නව පරපුරේ දක්ශ ගායිකාවන් ලෙස සත් සමුදුර තරනය කල යුතුමයි
ඔව් ඒක නම් ඇත්ත..කාංචනාගේ අලුත් සිංදුවටත් උමාරියා මාරම marketing campaign එකක් දුන්නේ
😍💯
Yohani is the teal true will never change 🎆🇬🇧🇱🇰
ඒ voice එක 😍❤️
නංගි හරිම ලස්සනයි සිංදු පට්ට ගොඩාක් ආදරෙයි
Yohani kanchana umariya superb singers in Sri lanka ❤
My Favorite 🤩 Amazing Voice 👌 All The Best For The Wonderful Future Kanchi 👏
Ane eya 😍 e voice eka 🤗😍💖
My favourite singer 😍😘 lv uh akki 🥺❤️
ඒකනම් ඇත්ත පොඩි කාලෙ සින්දුවක් කියන්න කිව්වහ්ම පැනල එන්නෙ සින්දුව කියන්න
Kanchiyo..Congratulations from the bottom of my heart 🤍😍
හැංගි හැංගි එබිකම් කරා සිංදුව කියන නැන්දා නේද ඔයා
"To heal your soul" 🥺💖
Danu nice program 😍😍🇬🇧
අනේ ශෝක් අප්පා කටහඩ 🥰☺
“To heal your soul” wow wow wow
කාංචී ........❤️❤️😍😍
Talented girl
DANUUU!! When is the next naadha gama ?? Please keep posted 😭😭😭😭 dying to be there
Umaria, kanchana, nuwandika senarathna mage favorite ma singersla
පෙර පින කියන්නේ මේක සුබ පැතුම්
Girl ලගෙන් ආසන වොයිස් එක ❤️❤️❤️
Your voice is super, god bless you. 🙏
She has a very powerful voice
really really really really love your songs kanchana. a big fan. really respect your character also and go ahead. gd lk.
Future music of Sri lanka bless you dear
Ane eya sweet ❤
නාදගම හැමොටම ගොඩාක් ආදරේයි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Favorite character
කංචි..❤️❤️❤️❤️❤️❤️
Her voice ❤😊
Hari lassanl 14:35 . .....
💎💙 Kanchi manika 💙💎
Well done akka❤️My favorite female artist 💕
Kanchi❤🙈
Akki oyge voice eka shok ane asa hithenw😘😚
Man asama gaikava❤ 1:39
හරීම නිහතමානී නන්ගී කෙනෙක්
I love the way u singing really blasting
Superb ❤
Likes Ariana 🥰
Thank you so much Everyone 💖😘🇱🇰
Love you all ✨
Thank god you had some respect for yourself and didn't sit on his lap.
I don't understand why he wants every girl on his lap.
Hithala cute wenna hadannepa ban
A kondenm kapanna epa 😥😥
😘😘😘😘😘
Konde kapanna epa akke 🥲😌🙌
අහංකාර නැති උඩගු නැති,මටනං ලංකාවෙ ඉන්න හොදම දක්ෂම ගායිකාව😘😍💖💖
What about yohani
Enlkenma
කාංචනාගේ වචනත් කවියක් වගේ....එයාගෙ generation එකේ ඔය වයසෙ ළමයෙක්ගෙන් අහන්න ලැබෙන්නෙ නැති වචන සහ අදහස්. ❤️
උමාරියා, කාංචනා, දනිත් ශ්‍රි, සනුක වගේ නව පරපුරේ අති දක්ශ ගායක ගායිකාවන් බිහි වීම අපේ රටේ සංගීත ක්ශේත්‍රයට ලොකු පිටුවහලක්. මගේ මතය නම් මොවුන් සියලු දෙනා ජ්‍යාත්‍යන්තරය ජය ගතයුතුයි.
චරිත 😌❤️
ඇයි @Ridma wirawardana 🥺
දිනේශ් ගමගේ❤️❤
+ Ridma Weerawardana
Charitha ❤
වර්තමාන පරපුරේ දක්ෂම නිහතමානීම ගායිකා යුගලය. 👏👏💙💎
(1) උමාරියා සිංහවංශ.💖💜️💙
(2) කාන්චනා අනුරාධි.💖🧡💛
මේ දෙන්නා කියන ඕනම සිංදුවක් දින ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ඇහුවත් එපා වෙන්නෙ නැහැ.
ඒ වගේමයි මං හරි ආසයි මෙයාලා කරන Covers වලට. වෙන අයගෙ සිංදු කියද්දි උමාරියා මෙන්ම කාන්චනාත් මාරම අලුත් රසයක් දෙනවා, මුල් ගායනයට නොදෙවැනිව. මේ කටහඬවල් දෙක පෙර පිනට ලැබුණ දේවල්. ඔයාලට පින් අපිට ලස්සන සිංදු දෙනවට හැමදාමත්.💙💎💖👏👏🔥🔥
🙂✋
මම අපේ රටේ නව පරපුරේ ගායිකාවන්ගෙන් කැමතිම ගායිකාවෝ දෙන්නෙක් ඉන්නවා..එක්කෙනෙක් උමාරියා සිංහවංශ, අනිත් කෙනා කාංචනා අනුරාදි. මේ දෙන්නටනම් පුදුම ආදරෙයි.
අද තමා දනුගේ මූනෙ අමුතුම feeling එකක් දැක්කෙ . කාංචනා කියනෙම රත්තරං ගොඩක්
කාංචි නංගි කතා කරනවා අහන් ඉන්නත් ආසයි....♥️♥️♥️
උමාරියා❤️ ළගට කැමතිම කාන්චනාට
හැකියාව වගේම ගතිගුණවලටත් කැමතියි💕මේ දෙකම තියෙන අය අඩුයි🙂❤️👌
සිංදුවක් කීවත්,කතා කෙරුවත් ඒ කටහඬට ආදරේ හිතෙන්නෙ මට විතරද 😍😍
🥰😍😍😍
මේ අපේ රටේ මැණිකක්. අනාගතය ඉතාම සුබයි. ආදරෙයි කංචි කෙල්ල 💖💐😘
පොඩි වයසට ගොඩක් හොද නිර්මාණ කරන ලස්සන පුංචි කෙල්ලෙක් ...හොද ගමනක් තිය්නවා ඔයාට.වැදගත් විදියට හැදිල ඉන්න ලමයෙක්
මම හරිම ආස ගායිකාවක් ... නූතන කලාව තුළ විඳින්න පුළුවන් හඬක් ඔයාට තියනවා නංගි...❤
ධනූගේ pogrom බලන්න හරිම ආසයි. present කිරීම හරිම ලස්සනයි
නංගියෝ ඔයාගෙ දක්ශකම කියල නිමකරන්න බැහැ. හැමෝටම අපේ හදවතට කතා කරන්න බැහැ ඔයාගෙ හුස්මත් අපිට පුදුම විදියට දැනෙනවා .ඔයාගෙ සින්දු ලියලා දෙන හැමොටම සහ ඔයාට ඉදිරියටම යන්න හදවතින්ම
සුභ පතනවා.ඒ වගේම ඔයා ගොඩාක් ලස්සනයි 😍❤
යොවුන් පරපුරේ දැකපු අතිදක්ශ ගායිකාවන් දෙන්නෙක් ඉන්නවා. උමාරියා සහ කාංචනා ...ඒ වගේම නිහතමානී කෙල්ලෝ දෙන්නෙක්
ඔයා කතා කරනකොටත් සින්දුවත් වගෙයි ...හරිම ලස්සනයි ඔයගෙ voice එක නන්ගී....ආදරෙයි පැලෙන්න .. .🥰😍😘
young generation එකේ මෑත කාලයේ බිහිවුනු තරුවලින් මම ආසම UMARIA සහ KANCHANA ට . පුදුමාකාර දක්ශ කෙල්ලෝ දෙන්නෙක්
මාරම බුද්ධිමත් ❤
හන්තානට පායන සද ගීතය මං කැමතිම මේ කටහඩින් අහන්න,❤❤❤
අදයි ඔයාව හොයා ගත්තේ. ඔයාත් එක්ක වෙන්න ඕන තිලිණ කිව්වේ, duet එකක් කරන්න කැමතියි කියලා. ජය වේවා!
උමාරියා අක්කි& කාන්චනා අක්කි❤. Very tallented,very excellent❤️🔥 . Love u ❤❤❤❤.
ඔයා අන්තිමට කියන ලෝකේ වටේම් ගිහින් ඉවරයි දැන් ඒ කටහඩ😍පිස්සුවක් දැන් ඒ voice එක
කාංචනා නංගිගෙ කටහඬ 🔥🧡
කාන්චනා උමාලි අක්කි වගේ 💛💛💛
Ow kata hada e vage
Shashika Nisansala , Kanchana Anuradhi mee lagat Imesha Thathsarani 😍😍😍
ඔබ දක්ෂම දක්ෂ ගායිකාවක් දුවේ ❤️🥰 ලංකාවට සම්පතක් 💎 කවදා හරි මුනගැසී කතා කරන්න හිතෙනවා මට ❤️ ආදරෙයි 🥰❤️ හදවතින්ම සතුට ජය පතනවා ❤️❤️
උමාරියා වගේම දක්ෂ ගායිකාවක්
දැකපු දක්ශ ම සුපිරිම කැමති ම ගායිකාව...!
කාංචනාව දකිද්දි , එයා කතා කරද්දි මට මතක් වෙන්නෙම Ariana Grandeව .. 🥺
මං ආසම voice එකක් , ආසම character එකක්. හැම සිංදුවක්ම මගෙ play list එකේ තියෙනවා... ❤
🤣🤣🤣අරියනා කියන්නේ කවුද කංචනා කියන්නේ කවුද....උබ අරියානාගේ සින්දු හොදට අහලා බැලුවොත් මේ කවුද කියලා හිතයි....යකො එකි ලොකේ ප්‍රසිද්ධම ගායිකාව මේකි කවුද බං එකට...
@@kanchanar440 සිරාවටම බන්..
ලංකාවේ ඉන්න බොරු පොෂ් නැති මාරම දක්ෂ නිහතමානී ගායිකාවක්❤❤
අද දනූ ගොඩක් වෙනස්... හොද ලමයෙක් වගේ...කාංචනා මේ පරපුරේ නිහතමානී දක්ශ ගායිකාවක්... ♥️♥️💐💐
අක්කිගෙ කටහඩ 🥺♥️
"My ultimate dream is to heal souls" ❤️ I think Kanchana does it every time to mine when I hear her high notes and her ragha's which are so perfect!!!
නංගි ඔයාට තියෙන්නේ සුවිෂේශී කටහඩක් ඔබගේ ඉදිරි වැඩකටයුතු අනාගතය සාර්ථක වෙන්න කියල සුභ පතනව🧡
Danu.වැඩසටහන් කිරීම හරිම priya මනාප.ස්තුති .
ආසම චරිත දෙකක් එකම තැනක.
උමාරියා ,උරේශා , වගේම දක්ශ කටහඩක් ඇයට උරුමයි😍
ඒ කටහඩ කියාගන්න බැරි තරම් ලස්සනයි 😍😍😍😍❤️❤️❤️❤️
අනු අක්කි මං දැක්ක හොදම ගායිකාවක් ආසම ගායිකාවක් 🥰 good lock anuradha akki
ඒ හඩත් භාවනාවක්🖤🖤
ඒ breath ඒක මටත් ගොඩක් focus උන ඒකක් 🤎
ආසම වොයිස් එක කාංචනා අනුරාධි 😍❤️
ශ්‍රී ලංකාවේ ඉන්න දක්ශම ගායිකාව ❤❤❤
Labba
නව පරපුරේ අති දක්ශ ගායිකාවක් ❤️❤️
කාංචනාව Caroline Juriege නංගි වගේ මෙතන පේන්නෙ මට විතරද?
කාංචනට අවු23 කිව්වම හිත ඇදිලා ගියා ❤️❤️❤️😍😍😍
not only her singing , but the personality is also sweet ♥️
දෙමාපියන් යන යන තැන යන එක.හොදයි දරැවන්ගෙ හැසිරීමෙන් දැන ගන්න පුලුවන් දෙමාපියන් ගැන.
👍👍👍
She is very beautiful and seems like very genuine. The way she communicate and explain things are very impressive 🌹
Really a great character and top level talent. May positive energies bless you always
Most waited one 😍
Konde shooii🥺
Konde kapanna epa🙃
අනේ අක්කී ඔයා නම් මාර ලස්සනයි ඒ වගේම හරිම හොදයි😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
Magical Voice❤❤Thank you Danu💐💐
Kanchana u are such a beautiful extremely talented humble star Sri Lanka has. Please don’t change anything about you especially your hair and your dress sense. Good luck for a absolutely successful career!!
අනේ ආදරේ යි❤️😘 මැනික 😮❤️
My crush ❤️
specially I love her long hair, her Innocent smile, her soothing eye and The way she speaks ❤️❤️❤️
Yohani කෑලේ kanchi එක්ක බැලුවාම
Yohanita baninne modayo. Sinhala sinduwak ekka issellama loketa hiye Yohani bawa mathaka thiya ganna.
Ane hutto
Dennawa සන්සන්දනය karanna epa.e denna dennek. Katahadawal dekak
එහෙම වෙන්නේ කොහොමද මෝඩයෝ
You are so talented, beautiful, humble, adorable singer.... wish u all the best...
කොන්ඩේ කපන්න එපා ..ඔහොම ලස්සනයි නංගි
මචං මනුස්සයෙක්ට දැනෙන්න දෙයක් කරනව කියන්නෙ ඒක සදාකාලිකයි, වයස් සීමාවක් තරාතිරමක් අදාලම නැතුව කාංචනා නංගි මේ කරන දෙයින් කෙනෙක් සැනසෙනවනම් ඊට වඩා දෙයක් ඕනම නෑ, ශශිකා නිසංසලා, චාමර වීරසිංහගෙන් පස්සෙ 21 වන සියවසේ ආදරණීයම ගායිකාව, කාංචනා අනුරාධී,👌👍👏
අහන් ඉන්න,ආස කට හඩක්
කාංචනාට ගැලපෙන හරිම ඇගයීම කරන ගායිකාව උමාරියා සිංහවංශයි. නව පරපුරේ ගායිකාවක් ලෙස ඇයගේ නිහතමානීත්වයත්..නව පරපුරේ ගායිකාවක් විදියට කාංචනාගේ දක්ශතාවයත් අගය කල යුතුයි.ඒ දෙදෙනාම නව පරපුරේ දක්ශ ගායිකාවන් ලෙස සත් සමුදුර තරනය කල යුතුමයි
ඔව් ඒක නම් ඇත්ත..කාංචනාගේ අලුත් සිංදුවටත් උමාරියා මාරම marketing campaign එකක් දුන්නේ
😍💯
Yohani is the teal true will never change 🎆🇬🇧🇱🇰
ඒ voice එක 😍❤️
නංගි හරිම ලස්සනයි සිංදු පට්ට ගොඩාක් ආදරෙයි
Yohani kanchana umariya
superb singers in Sri lanka ❤
My Favorite 🤩 Amazing Voice 👌 All The Best For The Wonderful Future Kanchi 👏
Ane eya 😍 e voice eka 🤗😍💖
My favourite singer 😍😘 lv uh akki 🥺❤️
ඒකනම් ඇත්ත පොඩි කාලෙ සින්දුවක් කියන්න කිව්වහ්ම පැනල එන්නෙ සින්දුව කියන්න
Kanchiyo..
Congratulations from the bottom of my heart 🤍😍
හැංගි හැංගි එබිකම් කරා සිංදුව කියන නැන්දා නේද ඔයා
"To heal your soul" 🥺💖
Danu nice program 😍😍🇬🇧
අනේ ශෝක් අප්පා කටහඩ 🥰☺
“To heal your soul” wow wow wow
කාංචී ........❤️❤️😍😍
Talented girl
DANUUU!! When is the next naadha gama ?? Please keep posted 😭😭😭😭 dying to be there
Umaria, kanchana, nuwandika senarathna mage favorite ma singersla
පෙර පින කියන්නේ මේක සුබ පැතුම්
Girl ලගෙන් ආසන වොයිස් එක ❤️❤️❤️
Your voice is super, god bless you. 🙏
She has a very powerful voice
really really really really love your songs kanchana. a big fan. really respect your character also and go ahead. gd lk.
Future music of Sri lanka bless you dear
Ane eya sweet ❤
නාදගම හැමොටම ගොඩාක් ආදරේයි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Favorite character
කංචි..❤️❤️❤️❤️❤️❤️
Her voice ❤😊
Hari lassanl 14:35 .
.....