I wish you Kachana..,a very successful carrier of the world of music .May you have allthe courage and strength to be a supreme singer in our mother Sri-Lanka.!!!
I'm amazed to hear such a beautiful character praising the Lord God for giving her an amazing talent....May God bless you abundantly to continue with your future plans..❤❤❤🙏🏼🙏🏼🙏🏼
Hi, this is actually you have a amazing and amazing voice. We really have exciting. Wow. I am Sri Lankan. We have a supper prowed. Thank you so much. We wishing you to have more blessing from God.
නන්දා මාලිනී මහත්මිය, ශෂිකා නිසංසලා මහත්මියගෙන් පස්සේ මම දුටු නිහතමානීම පරිපූර්ණම ගායිකාව❤️
කටහඬ ඇහුනම හිත හිරි වැටුණා
රූපය දුටුවම සිහිය නැතිඋනා
ලෝකය මෙතරම් කුරිරු ද සිතුණා
දැන් මම පිස්සෙකි සිතට ම දැනුනා
I wish you Kachana..,a very successful carrier of the world of music .May you have allthe courage and strength to be a supreme singer in our mother Sri-Lanka.!!!
❤❤❤🙏🙏🙏
හරිම ලස්සනයි වැඩ සටහන කාංචනාගෙ චරිතයත් පෙනුමත් එක් සුවිශේෂවූ දක්ෂතාවය එකට ගැලපෙන දෙවියන්ගෙම ආශීර්වාදයක් කියල පැහැදිලියි. ඒක දෙවියන්ගංන් ලැබුණ දිගු ගමනක් යා හැකි සුවිවිශේෂ වරමක් කියන එක පැහැදිලියි. හොඳ ප්‍රමිතියක් තියෙන කලා කාරියක්. තමන් කරන වැඩේ කැප වීමෙන් ආශාවෙන් කිරීම තුලින් බ්‍රැන්ඩ් එක ඉබේම හැදෙනවා. කාංචනාටත් වැඩ සටහන කරන අයටත් සුබ පතනවා දිගු ගමනක් ලැබේවා කියලා. ඔයාලට දෙවි පිහිටයි.
දැනෙනා තුරු මා සින්දුවේ ෆස්ට් ලයින් එක අහුනු පලවෙනි දවසෙම ඒ කට හඬට ඒ මුහුණට ඒ හුරුබුහුටිකමට පිස්සෙක් වගේ ආදරේ..❤❤❤ ඔබට ජය කංචි නගා❤
ඇස් වහක් කට වහක් වදින්න එපා ඒ හඬට. ගොඩාක් ලස්සනයි.. ඉස්සරහට යන්න යන්න තව ලස්සන වෙයි.. සුන්දරව හැමදාම ඉන්න.. පරිස්සමින් ඉන්න.. බුදු සරණයි.. 🙏
සැබවින්ම දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා
හරිම ම්හිරියි කටහඩ..නිහතමානී දරුවෙක් .දෙමාපියන් ගැන කියද්දී ගොඩක් දුකයි ..හැකියාවන් ගොඩක් තියෙන දරුවෙක් ..සුබ අනාගතයක් ඉදිරියටම යන්න .තෙරුවන් සරනයි ..හොඳ ව්දියට හොඳ දේවල් කරන්න .තවත් නන්දා මාලනිි..ශශිකා නිසංසලා .වගේ හොඳ තැනකට එන්න .ජයවේවා ජයවේවා ..
අපි පිං කරලා තියෙනවා ලංකාවේ මේ වගේ දක්ෂ කෙනෙක් ඉන්න කාලයේ ඉපදුන එකට 🙏❤️
අපේ ගමෙි වෙියන්ගොඩ පල්ලෙවෙල.තෙරුවන් සරණයි !මැණික ජයක්ම වෙිවා ❤💐
මැණික් ලෝකයක් මේ❤🙏🔥ඔච්චර අවංක, නිහතමානි ඇයි අප්පා😘
දුවගෙ කටහඬ හරිම ලස්සනයි. හොඳ අනාගතයක් තියෙනවා.
මම නිශ්වසකරනවා දුවගේ හඩ නිසි අන්දමින් කරනගායනාවන් මිනිස් සිත් සුවපත් කිරීමේ භාගි්ය ඔට ලැබී අැති බවනම් ඉස්ථීරයි
Midi maragena ahanawa oyage sindu harima lassanai
ලස්සනයි කටහඩ.ඇස් වහ කට වහ වදින්න එපා.ඔයත් ලස්සනයි.හුගක් පිං කරල තියෙනවා ලස්සන වෙන්න. Bs.🙂😉
😀
ඇත්ත වශයෙන්ම මේකයි කතන්දරේ. ...නිහතමානීකම..චාම්බව..කලබලකාරී නැතිබවත්..අහිංසක කමටත්බාල වයස් සීමාවක් නොමැතිව පන වගේ හද පතුලෙන්ම ආදරය කරනවා...ඒ අය හැමදාම ඒ විදිහට ඉන්නවා නම් හොද.
මේ සීනුව හඩ කනවැටුනෙ අදයි මොනවකියන්නද ...සුපිරියි..
ඇත්තමයි මේ හඩනම් ජිවමාන දෙව්යන්වහන්සේමයි සහොදරියට දිලාතියන්නේ ❤❤❤ හරිම මිහිරියි දවසක් හරි අහගෙන ඉන්න පලුවන්
කාංචනා දෝණිය pere pinakata ලැබුණු හඬක් ,රූපයක් 🌹
දැනෙනා තුරු මා...සිංදුවෙන් පස්සෙ ඔයාව follow කලේ.ඇත්තටම ඔයා නම් සුපිරි..❤️
චරණ Tv වෙස්ම වැඩ කරන සුපිරි චැනල් එකක්. ඒකෙනුත් youth art beat No 1
අම්මෝ එ voices ...ඇත්තටම හිත නිවෙනවා සහ හිත ඇදිලා යනවා...දවසක ලංකාවේ ඉහලටම යනවා..යන්නත් ඕන
❤️❤️දුරක් යන්නට ජීවිතේ තව❤❤
🖤🖤 ඔබට ආසිරි පතන්නම් 🖤🖤
ඇත්තටම අපේ රටට හරිම වාසනාවක්! ඔබේ මිහිරි කටහඩ අපට අසන්නට ලැබීම තවත් ලොකුම සම්පතක්! ❤️❤️❤️❤️😍😍😍😍🙏🙏🙏
මෑත කාලයේ මම දැකපු ලස්සන වොයිස් එකක් තියෙන දක්ෂ නිහතමානී ගායිකාවක් , බුදුසරණයි
කාලි සිංදුව අහපු දවසෙ ඉදන් ආදරෙයි ඒ හඩට❤❤ දකින්න අවශ්‍ය නෑ ඒ හඩ අහපු ගමන් දන්නවා මේ කාංචනා අනුරාධි කියලා... දැනෙනා තුරු මා ඇහුවට පස්සෙ හඩට විතරක් නෙමේ ඒ චරිතයටම ආදරේ කරන්න ගත්තා... තාමත් ආදරෙයි❤❤❤
සුභ පැතුම් අක්කා...😘❤️
ඔයා හරිම නිහතමානියි.දිගු ගමන යන්න ශක්තිය ලැබේවා තුණුරුවන්ගේ සරණයි !!
ඉතාමත් නිහතමානීව කතාකරන .ලස්සන කටහඬක් තියන ලස්සන දුවෙක් .teruwansaranai දුවේ ඔයාට .idiiri Anagatayata හදවතින්ම subhapathanawa,
ඇත්තටම oyakiuwawage ඔයාට දෙවියා දීපු කටහඬ .මම හරිම ආසයි .ඔයාගෙ සිංදු අහන්න .
හරිම නිහතමානීයී,දක්ශ,ඒ වගේම ලස්සන කෙනෙක්.ජය වේවා..!❤️
ලස්සන කටහඩ රටේ මිනිසුන්ගේ දුක නිවනින හඩක් වේවා.
❤️😍 පිස්සු හැදෙනවා 😍❤️
අනේ අක්කේ... ඉක්මනින් චැනල් එකක් හදලා අපිට රස දෙන්න ❤️✋අපිට මේ රස විදින්න ඕනි❤️🙏
පට්ට කෙල්ලෙක්. අට්ටටම දෙවියන් වහන්සේගේ ආශීර්වාදයක්. I love you.
I'm amazed to hear such a beautiful character praising the Lord God for giving her an amazing talent....May God bless you abundantly to continue with your future plans..❤❤❤🙏🏼🙏🏼🙏🏼
මුළු මානව සංහතියට පමණක් නොවේ ඔබගේ ආදරය විශ්වයම වැලඳ ගෙන. අපේ පුංචි දියණියනි ඔබට අපි ගොඩා...ක් ආදරෙයි.
Great Duwa ,, ඒ හඬ ❤😍❤ ලෝකයම දිනන්න හැකියි
..Apay Ratata Labunu Sampath , Loku Gamanak Yanna Puluwan , Suba Pathanawa , God Bless You Du !!!
නියම සින්හල කතෝලික කෙල්ලෙක් ❤️
අනේ.. 🥺😍❤️ ඇත්තටම ලග ඉදං අහන්න තිබ්බබම් සිංදුවක් 😪💔🥺
දෙවි පිහිටයි. දුවේ ඔබ මහාර්ඝ මැණිකක්. ඔබේ ගායනා ඇසෙන විට හැන්ගීම් බරවන මගේ නෙතට කඳුළු උනනවා.
Hi, this is actually you have a amazing and amazing voice. We really have exciting. Wow. I am Sri Lankan. We have a supper prowed. Thank you so much. We wishing you to have more blessing from God.
පිස්සු හැදෙනව ඒ voice එකට ❤️👌
කවුද බන් යොහනිලා මෙවා එක්ක බලද්දි💛💛💛
එ හඩ මාව පිස්සු වැට්ටුවා😘😘
ow bn bakahnko talent
eka
කවුද අනේ යොහානි කියන්නෙ..
මේ ගායනය උසස් කියන්නෙ ...පුදුමයක් ...ලස්සනයි ...හරිම ලස්සනයි ..කතා කරද්දී ඒ හඩමයි...හඩ හදාගෙන නෙමෙයි ගයන්නෙ...සදා ජය ඇයට ...
Ekathamai yako....
Avishka Fernando සරි පුතේ සරි😬😅😅
ඒ හඬ ❤😍❤ ලෝකයම දිනන්න හැකියි
Proud to be a rathnavalian nanga. Oyage music life ekata සුභම සුභ පැතුම් nangi
හරිම ලස්සන කටහඬ ක්... ඇස් පියන් විදින්න පුළුවන්... ලස්සන නිර්මාණ ගොඩාක් බිහිකරන්න...
මේක බලලා මගේ යාළුවා පිස්සෙක් උනා ඒ මදිවට එ් බූරුවා මාවත් පිස්සෙක් කළා .. දැන් අපි දෙන්නම පිස්සෝ 🙂🙂🙂
😂
😂😂😂
😂
අනිවා.....
🙂
වැලපුම් ගීතය නම් ඒ විදිහටම කිවුවා.. සුපර්...
මට පිස්සු වගේ ඒ කටහඬ අහලා කියන්න වචන නෑ. රවී අයියත් program එක සුපිරියට කරනවා.👍👍👍
❤ wow
අවසන් වසරේ සරසවියේ....
මන් ගොඩකාලෙක ඉදලා හෙව්වා කවුද මේ මිහිරි කටහඩේ අයිතිකාරී කියලා..කට හඩ වගේම ඈත් සෑබෑම සුන්දරියක්..ඔබට දෙවිපියානන්ගේ අශිර්වාදය නොවඩුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ඔයාගෙ කටහඬ අපිව පිස්සු වට්ටනව....❤️ සුබ අනාගතයක් අක්කියෝ......🙏
තනිකරම බ්‍රෑන්ඩ් එකක්
Musical voice. You are the GOLDEN gift we got from Goddess Saraswathi. Wish you all the best darling. May you Live Long sweet daughter.
අභිෂේකා විමලවීර,ශශිකා නිසංසලා තරුණ ප්‍රවීණ ගායිකාවන්ගෙන් පස්සෙ මම දැකපු නවක පරපුරේ වයස අඩුම නිහතමානීම දක්ෂ ගායිකාව❤️❤️ කාංචී❤️❤️
අම්බෝ ඒ voice එක 😍❤️❤️
දෙයියනේ ඒ voice එක😍
වැලපුම නම් සුපිරි ....
❤️❣️❤️❤️❣️❤️❤️❤️❤️
සිංදු නෙවෙයි රත්තරනේ කතා කරනව අහන් ඉඳියත් හිතට පුදුම සහනයක්.බුදු සරණයි චූටි වස්තුවේ.
You are one of our future stars . Select songs appropriately. We love you to come to Sydney.
වාසනාවන්!! ඔබට ඇත්තේ පුදුමාකාර මිහිරි කටහඩක්! ❤️❤️❤️❤️❤️❤️
රවියා නියමට වැඩසටහන කරනව👌👌😘😘
ආදරෙයි ගොඩක් පුතේ .දෙවියන් දුන් හඩක්ද පුතේ.🧡🧡🧡💜💙🩷💚❤️
උදුරාවී... මාරම ලස්සනයි... ❤️👍
නියම වැඩසටහන රවී....
- kaluthara api-
සිංදු කියනවට වඩා කතා කරද්දි voice එක ලස්සනයි ❤️❤️❤️❤️❤️
ඒ වොයිස් එක පිස්සු හැදෙනවා❤️❤️❤️❤️
රූපෙට හඩටත් වඩා මෙයාගේ දැක්ම වැඩියි
ඇස්වහක් කටවහක් නෑ තව අව්රුදු 10කින් ශෂිකා නිසංසලා වගේ ලෙජන්ඩ්❤කෙනෙක් වෙයි
මොලයයි හදවතයි දෙකම තියාගන්න මේ වගේම ඉස්සරහටත් ,සුභම සුභ අනාගතයක් ඔයාට හිමියි කාංචනා 🌹🌹🌹
ඔය හඩට ආදරෙයි ගොඩාක්
අම්මෝ මාරයි...මාරයි... මාරයි...💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
Such an innocent sweet girl 😍 with a gorgeous voice. You are a God's gift to our nation child.
කටහඩ නම් නියමයි.🙂
Congratulations ❤
ඒ හඩ ..සවනෙන් ගොස් හදවතටම කිදාබසී..යන්න තව බොහෝදුරක් ඔබට ඇත..දුර්ලභය ඔය රුව..දුර්ලභය ඔය හඩ..කවදා හෝ ඔබ ජනතා සම්මනය ගන්නවා නියතයි ..අනාගතයේදී බැබලෙන 🌟 ක්
අම්මෝ කාංචනා සුපිරි කටහඩක්
ඒ කටහඬනම් භාවනාවක්.. ❤️❤️❤️
Perfect voice ..It s really unique
This is the voice and talent we wanted 😍 good luck 😘
great singer....great charana...all the best
මා දුටු නිහතමානී ගායිකාව සහ කැමතිම ගායිකාව @kanchana akka ✝️❤️
Simple and amazing 👍🙏❤️ great Potential.
God bless you dear 🙏
එයා නම් පිස්සුවක් හිත හිරිවැටෙනවා ඒ කටහඩට ❤
මමත් දවසක අක්කා වගේ ක්ෂේත්රයේ ලස්සන තරුවක් වෙනවා🥰❤️ බැස නොයන තරුවක්.🤩
ඇත්තටම ලස්සනයි කටහඩ
🌹 anith aya sanasanna eka niyamai 🌹
කනට මී පැණි දැම්මා මෙනි ඔබේ හඩ..
What a Talent.. God bless you Daughter 🙏👍
වාසනාවන් ඔයා වැනි දරුවෙක් මේ රටට, 🙏🙏🙏
Its really unique. Best of luck nangi ❤️
පට්ටම රහට කියනවා.. ❤❤ ජය වේවා..❤
අම්මෝ මන් ඒ voice එකට වශී වෙලා ඉන්නේ😌😘 අවසන් වසරේ සරසවියේ 💞💞💞💞💞
මේක හැමදාම ත් අහනවා..එපා වෙන දවසක් නෑ..පින් කරලා ඔයා.රූපෙන් කටහඩින් සුන්දරම වෙන්න. වාසනාවන් රටට.
If I have a voice like you I never stop singing 💘
Ahapu first song ekenma teruna hoda gamanak yanawa kiyala❤❤❤go ahead 🎉🎉🎉
Kanchana anurada nama voice eka lankawe athma gananawak babalewa.much love ♥
පට්ට .... කටහඬ ...♥️♥️♥️
ලංකාවට ඕනම වොයිස් එකක් ඒ උනත් ජනප්‍රිය වෙන්නේ මෙලෝ රහක් නැති උන්.....තෙරුවන් සරණයි ලංකාවට ලස්සන අහන් ඉන්න පුලුවන් දේවල් කරන්න ඔය වටිනා කියන කටහඩට තෙරුවන් සරණයි ..නංගියේ...........
42:05 remembered that stage drama 💯❤
Wow superb voice 👍 You are best 👌
Superb voice❤️❤️🎶 as well as a nice look🇱🇰
ඔයාට දෙවි පිහිටයි හැමදාම හොද දෙයක් කරන්න ජේසු පිහිටයි
Kanchi ❤️ voice heartfelt.. god bless you.*
මාරම දක්ෂයි නංගී ඔයා..ඒ වගේම හරිම සරලයි
ලස්සනයි කන්චී...ඒ voice එක superb
Presenter patta
Kanchi akkige voice 1 wow.
😘😘😘😘😘
Wow....incredible voice...best of luck dr.....
Budusaranai anee aswahaknam wadinna epaaa ජය ජය වේවා
kanchi akka!!!!!!!!!!!!!!!!!!!පට්ට ඈ!!!!!!! ආයෙ කියන්න දෙයක් නෑ!!!!!!!!!!!!
Hamadam kammali nathuwa ahan inn puluwan maram voice ekak..ek pissuwak..adarei kanchana akkii♥️♥️♥️♥️♥️